PCB LAYOUT තනිවම PCB නිර්මානය කරමු Sinhala (33C) සිංහලෙන්ම Basic Electronic Sinhala SL CRACK Sinhala

  Рет қаралды 14,774

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 166
@hemantamatarage4206
@hemantamatarage4206 Жыл бұрын
කවුරු මොනවා කීවත්...ඔබතුමා ගෙන එන Video වැඩ සටහන් බොහෝ වටිනව. බොහෝ දේ ප්‍රායෝගිකව කරගන්නෙ කොහොමද කියල හොදින් ඉගෙනගත හැකියි. Electronic උණ තියෙන බාල,තරුණ වැඩිහිටි කාටත් ඉතාමත් වටින පඩම් මාලාවක්. මෙවන් වටිනා Videos වලින්.. Electronic සම්බන්ධ බොහෝදේ කියාදීමට..ඔබ තුමාට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා....! ❤️
@revatsintel2805
@revatsintel2805 3 жыл бұрын
කවුරු මොනවා කිව්ව්වත් කමන්නෑ අයියේ. ඔයා දිගටම vidio දාන්න මම හැමදාම බලනවා
@nadithchanaka7797
@nadithchanaka7797 2 жыл бұрын
කවුරු මොනව කිවුවත් ඔයාගේ වීඩියෝ තමයි හොදම එකම. වෙන කිසිම කෙනෙකු කියලා දෙන දේවල් මේ තරම් පැහැදිලි නැ.. කවුරු නැතත් මම ඉන්නවා ඔබ තුමා එක්ක...
@briyanbernarddewitt5745
@briyanbernarddewitt5745 2 жыл бұрын
ඔබතුමාට මාගේ හෘදයංගම ස්තූතිය.ඔබ මේ කරන පිනම ඇති මනූස්ස ආත්ම කියලා නිම කරන්න බැරි ගානක උපදින්නට.ඔබතූමට දිර්ඝ ආයුෂ ලැබේවා.ඔබ දායාද කළ දැනූම අති ශ්‍රේෂ්ඨයි ඔබට සුභ ගමනක් යන්න මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@chinthakalakmal6367
@chinthakalakmal6367 3 жыл бұрын
ඔයා කියනවට නෙමෙයි ඇත්තටම හොඳටම කියන දේ තේරෙනවා.මමත් දැන් ගොඩක් electrinic වලට ගොඩාක් ආසයි.දිගටම වීඩියෝ කරන්න.පොඩ්ඩක් දැනගෙන ලොකුකම් දාලා මිනිස්සුන්ගෙන් අසීමිතව හුරන් කන උන් තමයි ලොකු සීන් දාන්නේ
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
මිනිස්සුන්ගේ කටවල් ඔහොම තමා. Sir වැඩේ කරන්න අපි ඉන්නවා sir එක්ක...
@thilakvijakoon3268
@thilakvijakoon3268 3 жыл бұрын
හරිම පාලුවෙන් හිටියේ අයියේ ප්‍රස්න ආවට කමක් නැ අපි අපෙ ගමන යමු අයි⁣යේ
@Lalith274
@Lalith274 Жыл бұрын
ඉතා හොද පැහැදිලි. කිරීමක් හා දැනුම බෙදාහැරීමක්. ජයවේවා!
@KasunNishshankaECL-F--
@KasunNishshankaECL-F-- 3 жыл бұрын
කවුරු මොනවා කියුවත් Sl crack තමයි හොද⁣ම..❤️🙏❤️
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
Eka thamai
@sudirasampath4989
@sudirasampath4989 3 жыл бұрын
එකගයි එකෙන්ම👍👍
@revatsintel2805
@revatsintel2805 3 жыл бұрын
එකනම් ඇත්ත
@nuwansooriya6083
@nuwansooriya6083 3 жыл бұрын
සහතික ඇත්ත.sl crack good
@priyanthapriya-uv2rp
@priyanthapriya-uv2rp Жыл бұрын
අයියේ දිගටම වීඩියෝ දාන්නකෝ. සුපිරියටම උගන්නන නිසා බලන්න ආසයි. කියන දේවලුත් හොදට තේරෙනව.
@sandaruwanpawanthalakshaka1142
@sandaruwanpawanthalakshaka1142 3 жыл бұрын
හොඳටම තේරුනා අයියේ ඉගන ගන්න කෙනෙක්ට මෙතන තමයි හොදම තැන බුදු සරණයි
@tharakawasantha1841
@tharakawasantha1841 3 жыл бұрын
ඔබ කෙසෙ කිවත් ඔබ කරන කියනදේ අපිට වැදගත්...කොහොමත් ඵල ඇති රුකට ලොකු වගෙම පොඩි ගල වැටෙනවා..ඒ ඔබේ ඵලදාවයි..ඔබ කරන්නේ ඒ ඵල තව කෙනෙකුට ලබාදිමයි..සදා ජය..සහොදරයා...
@priyankarathisera6125
@priyankarathisera6125 3 жыл бұрын
බල්ලො උඩු බිරැවට ගනන් ගන්න එපා. ඔබව අපිට ඉතාමත් වටිනවා නොදන්න ගොඩාක් දේ දැනගත්තා. ඔබට පිං අයියේ.
@annalouise937
@annalouise937 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි
@nimalvithanage3303
@nimalvithanage3303 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි. ඔබට සැමදා ජය !!
@thusithakumara2991
@thusithakumara2991 3 жыл бұрын
අයියේ මොකා මොනවා කීවත් ඉලෙක්ට්‍රොනික් කියන්නේ මොකක්ද කියලා ඔබතුමාගෙන් තමයි මම ඉගෙන ගත්තේ අවුල් යන්න එපා ඔබතුමාට ⁣කවුරු නැතත් සෙට් එකක් ඉන්නවා ඔයාට ආදරේ කරන ඔයාට ගොඩක් පිං මේ කරන වැඩෙට
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
ඔබ අප සමග රැඳි සිටිිමම ලොකු ශක්තියක් හැමදාම.හොඳම electronic වැඩ සටහන මෙය බව කිව යුතුමයි.
@nuwanrox5067
@nuwanrox5067 2 жыл бұрын
Apita nam ලංකාවේ හොදම එකම Chanel eka ❤❤❤
@melakapriyantha8536
@melakapriyantha8536 2 жыл бұрын
නිර්ලෝභීව Electronic දැනුම ලබාදීම පිළිබඳව ඔබට බෙහෙවින් ස්තුතියි , ඔබට ජය
@nuwanruberu6019
@nuwanruberu6019 3 жыл бұрын
Matath hondama channel eka tamai electronic walata asama ayata godak watinawa matanam number 1 thanks
@mudithaekanayake4963
@mudithaekanayake4963 3 жыл бұрын
මේකනම් සුපිරියක්.... ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.. මේ වගේ තවත් වැඩ කරගෙන යන්න ශක්තිය, වාසනාව ලැබේවා... 💙
@unbelievablereversevideo358
@unbelievablereversevideo358 2 жыл бұрын
මටනම් ලංකාවේ හොදම චැනල් එක.
@mudiyanselagemenikhamy9415
@mudiyanselagemenikhamy9415 2 жыл бұрын
ඔන්න මගේ සම්පුර්ණ සහය දුන්න .. වීඩියෝ කලෙක්ෂන් එකම බලන ගමන් .. ඔබට ජය
@mihiraprathap4686
@mihiraprathap4686 3 жыл бұрын
Thanks අයියා oua niuamata vada caranava
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
S L ඔයා කරන මේ වැඩේට යම් යම් දේවල් හා අන් ලයීඑකක් කරන්නේ මේවගේ වැඩ බලන් ඉන්න බැරි උදවිය . ඔවුන්ට සමාජයට යාමක් දෙන්න පුලුවන් හැකියාවක් නෑ.
@maduranga652
@maduranga652 3 жыл бұрын
Patta bn aiye uba... Adreii bro☺️☺️☺️💪🙏
@anilherath1820
@anilherath1820 2 жыл бұрын
ඔයා වගේ ගුරුවරු ලෝකේ කොහෙවත් නෑ සර් මම මේවා දැන් බලන්නේ ඔබ බෝධිසත්ව ගුණ ඇති කෙනෙක්
@delrstudio.2252
@delrstudio.2252 3 жыл бұрын
ඔබට ජය මල්ලි බුදු සරනයි!
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
හොදම චැනල් එක.ජයවේවා
@hariduhirushan
@hariduhirushan 28 күн бұрын
මේක තමා ලංකාවෙ හොදම එක
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 3 жыл бұрын
SL crack තමයි ලෝකෙම තියෙන හොඳම එක ඒකට කියන්න වචන නෑ අපි දන්නවා 🙏🙏✅✅✅✅
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
S L ඔයා මේක කරගෙනයනවා වගේම තමයී "s l crak ilektronik" චැනල් එක අපේ . අපි මෙමගින් s l crak අංක 01 සිට අංක 33c දක්වා කියා නිමකල නොහැකි ඉතාමත්ම ඉහල ඉතාමතම වටිනා අති විශාල දැනුම් සම්බාරයක් ලබාදී තිබෙනවා .
@sujithruwan3018
@sujithruwan3018 3 жыл бұрын
Kiyana de hariyatama terenna kiyala denawata aiyata godak pin.😁😁😁😁😁😁😁😁😁😁😁😁.
@mohamednusrath7938
@mohamednusrath7938 3 жыл бұрын
Oyaga program akka thiyarith akka yanna a nisa tama athtatama lankawa hodama program akka mama godak iganagathta sir super chanal
@slproduction9989
@slproduction9989 3 жыл бұрын
Niyamai A to Z kiyala denawa man godak asai electronic walata youtube ake godak heuwa ඉගෙන ganna ath කවුරුවත් hariyata video karalane kisima piliwelak ne ath man oya gawa nathara une oya godak piliwelata weda karana kenek godak hodai thanks .aiya Kata unath dena de piliwalata denna one athakotai watinne oyata suba pathanawa api oya akka දීර්ඝායුස වේවා !
@sarangarajapaksha1507
@sarangarajapaksha1507 2 жыл бұрын
ගොඩාක් දෙවල් අයියගෙන් ඉගෙන ගන්නව අයියෙ
@multihub428
@multihub428 3 жыл бұрын
Supuri kathawak mahaththayo.pinsidda wenawa me labadena denumata.apinodanna dewal godak dewal denagannawa.
@senadheraakd3295
@senadheraakd3295 3 жыл бұрын
Chanaleka supiri.jayawea.
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 Жыл бұрын
Nicely explained,thank you very much
@99Chatuwa
@99Chatuwa 3 жыл бұрын
💖💖💖 එල විඩියෝ එක සුපිරි💖💖💖
@madusankarangana5037
@madusankarangana5037 3 жыл бұрын
ගොඩාක් හොඳයි channel eka
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 3 жыл бұрын
Very welll videos budu saranai devi pihitai
@chathurangagunawardana5303
@chathurangagunawardana5303 3 жыл бұрын
niyamay mama oyage vidio balanawa mama adunikayek supiri
@sureshdefonseka2394
@sureshdefonseka2394 2 жыл бұрын
Excellent explanation and clarity. Do what you want because you explore the real and easy methods. Thank you and God bless
@samanbandula
@samanbandula 5 ай бұрын
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්න නෑ යාලුවා රටෙ දරුවන් වෙනුවෙන් කරගෙන යන්න ❤❤❤
@lakshithasampath.3712
@lakshithasampath.3712 3 жыл бұрын
oya hinda electronic gena mula idalma godk igana gaththa.godak thanks sampath aiya..godak pin... best electronic channel in sri lanka. good luck....
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
Oya dan mahath vela ne 😘😎
@nuwanrox5067
@nuwanrox5067 2 жыл бұрын
Kohomada gamma😄👍👍👍❤❤
@ranilnishantha6263
@ranilnishantha6263 3 жыл бұрын
Sl crack තමයි හොද⁣ම.
@prasadliyanaarachchi2148
@prasadliyanaarachchi2148 3 жыл бұрын
eththatma godak dewal obathumagen ingana gaththa. thanks...
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
අපි ෆෙරික් ක්ලෝරයිඩ් භාවිතා කලාට. වෙනත් රටවල..උසස් තත්වේ pcb හදන විදිය හොදින් පැහැදිලිව කියන්න පුලුවන්ද මල්ලී ???
@techkingsoft5381
@techkingsoft5381 3 жыл бұрын
අනිව අනිව ඉස්සරහටත් වීඩියෝ ඔනි ගොඩක් පින්
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියමයි මම ඔයාට ගොඩක් පින්
@99gen79
@99gen79 3 жыл бұрын
man nan kiynne sadda dana ewun tika allala high voltage allanda one diwata ayya apiwa danuwath krnda taser gun ekk hadanda
@thusharasampath3029
@thusharasampath3029 2 жыл бұрын
Ayiye mama godak mahansi wenawa electronic egana ganna. Plz mata udaw karanna
@pathumchameera5641
@pathumchameera5641 3 жыл бұрын
Patta a...ela...
@wasanthakumara4159
@wasanthakumara4159 3 жыл бұрын
athin adina printed circuit board akak hadana akaraya video akak danna apata layer ganna kramayakna a nisa video akak danna
@dgjanaka3767
@dgjanaka3767 3 жыл бұрын
Ayye mama oyage hama video ekakma balanawa tnx
@nirusl443
@nirusl443 3 жыл бұрын
niyamai sir....... supiri...... godaaaak thanks....... tawath apita mewa kiyala denna. budusaranai....
@chandana7333
@chandana7333 3 жыл бұрын
Go-ahead bro,do as you can 👍
@Geethalkalindu
@Geethalkalindu 3 жыл бұрын
Goda dawasakata pasee. Godak sathutui. Ela. Digatama yan aaa.
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
Hodama youtib channel eka man dekapuwagen sl crack electronic. Me wena thuru ekakwath unlike karala ne vedio eka hodata therenawa pehedili nathara karanta epa aiya digatama vedio danta hemadama සෙනසුරාදා wenakn baln inne vedio ekak danakn man adath issaroma laick eka magen mekat.
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
Very good explanation ..brother..👍👍👍
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
මම දන්න හොඳම චැනල් එක මේක
@janakahemantha6747
@janakahemantha6747 3 жыл бұрын
Oyage Chanal aeka hodama wenna heetuwa tamai apita hodinma teerena widiyata Kiya dila apiwath oya samagama apiwath aragena giya nisai.mama hitana vidihata me Chanal aeka haal polana kulla wage.mokada hoda itiri wenawa.naraka iwath wenawa.hoda aya api.naraka aya kullen aeliyata.jayawewa.meka tamai lankawe hodama Chanal aeka.
@thusharasusanha941
@thusharasusanha941 3 жыл бұрын
Patta👍👍👍👍
@dilshanteching9170
@dilshanteching9170 3 жыл бұрын
නියමයි නියමයි නියමයි
@shalikasilva72
@shalikasilva72 3 жыл бұрын
Meka iskolayak.bohoma sthuthi.
@freedommobile7692
@freedommobile7692 Жыл бұрын
💖💖💖💖 සම්පත් අයියා
@samithnidharshana197
@samithnidharshana197 3 жыл бұрын
අම්මො එල අයියෙ
@dayanandadayananda4569
@dayanandadayananda4569 3 жыл бұрын
Sampath oyata dirgausa pinsidda wenawa nomile dena denumata kagewath Katha gena wedak me api gamana nonawathwa yamu
@tharinduweerakoon6991
@tharinduweerakoon6991 6 күн бұрын
Thanks sir. Sir hodata Kyla denwa.jaya wewa sir.❤
@mohamednusrath7938
@mohamednusrath7938 3 жыл бұрын
Mama teach walla iganagathtata wada ma chanal akka iganagathtaga wade hothatama clear sir
@mavithadearandadivan6903
@mavithadearandadivan6903 3 жыл бұрын
Go ahead,....All the Best...😍❤
@sumithwickramasingha7139
@sumithwickramasingha7139 2 жыл бұрын
Thanks sr
@chandanachandana7905
@chandanachandana7905 3 жыл бұрын
Niyamai
@hashanmadusanka6128
@hashanmadusanka6128 3 жыл бұрын
Electronic is my dreams 😍
@ayeshaekanayake8442
@ayeshaekanayake8442 3 жыл бұрын
Hodi . Aniwa aiya . .
@horoscope977
@horoscope977 3 жыл бұрын
Very good your services
@nilanthajayasooriya2807
@nilanthajayasooriya2807 3 жыл бұрын
මල්ලි එක එක ගොන්නු තප්පුලෑවට උඹ උත්තර බදින්න යන්න එපා . මේක ලොකු සේවයක්. උඹ කරන වැඩේ දිගටම කරගෙන පලයන් . ජයෙන් ජය!!
@dihansasithmina453
@dihansasithmina453 3 жыл бұрын
Wade supiry digatama karagena yanna bari aunta nobala inna kiyanna .deyak oluwata daganna puluwan danne nathi kenekuta unat
@TechAlpha_Future
@TechAlpha_Future 3 жыл бұрын
Aiye NAND gate walin karann puluhan dewal kiyannako 💪🙏
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
ශා මරු කාලෙකට පස්සේ.
@sltec2620
@sltec2620 2 жыл бұрын
මේක ප්‍රින්ට් කරන්න ගන්න පේපර් එක නෝමල් A4 පේපර් එකමද නැතිනම් වෙන එකක්ද.....??
@rangakumara2723
@rangakumara2723 3 жыл бұрын
Meka තමයි හොඳම eka ,eka aththa
@gayanbandara3659
@gayanbandara3659 3 жыл бұрын
Patta sampata ayiyaa
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
pala athi rukata gal gahana kathawa ahala thiyanawada e nisa hoda nisa thamai baninne balan inna beruwa.
@s.d.sanathkumara7823
@s.d.sanathkumara7823 3 жыл бұрын
කොහොමද COPPER BOARD එකේ top side එක Print කරගන්නේ?
@Samath180
@Samath180 3 жыл бұрын
Picasso kalabalaunata Doctor kalabala haha...sir obata,,❤💖❤💖🙏🙏💯💯💔
@99gen79
@99gen79 3 жыл бұрын
lesatama kiwwa ayya kathawa moda part dapu ballage hitha ridenda athi
@softtech6261
@softtech6261 3 жыл бұрын
Class වලත් මේ වගේ හොඳට කියලා දෙන්නේ නැහැ. ඒක තමා හොඳම චැනල් එක කියන්නේ. අයියේ අයන් එක වෙනුවට හොට් ගන් එක පාවිච්චිකරන්න බැරිද
@slcrackelectronic6945
@slcrackelectronic6945 3 жыл бұрын
සාර්ථක නෑ
@softtech6261
@softtech6261 3 жыл бұрын
ස්තුතියි අයියේ
@samanpradeep190
@samanpradeep190 3 жыл бұрын
godak dewal oyagen igena gaththa
@thusithakumara2470
@thusithakumara2470 3 жыл бұрын
Ane mahaththayo ahemanam karanna apa..api anathayi ahema unoth....
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 2 жыл бұрын
සර් පුලුවන්නන් අලිවැට සකිට් එකක් හදාගන්න pcb එකක් හදාගන්න කරගන්න Dissaing එකක් නිර්මාණය කරල දෙන්න බෑද?
@imeshsankalpa4698
@imeshsankalpa4698 3 жыл бұрын
Mata copper board akak ganna heuwa , godak than wala dan anne naha kiyala dot board akak thamai denna hadanne aka hari yanne naha neda...oya meta gannathanak kiyann puluwanda
@prasadhansini904
@prasadhansini904 3 жыл бұрын
Patta kathawa..
@yamunatarangani6550
@yamunatarangani6550 3 жыл бұрын
Ek install karana kota company name ekakui nomber ekakui illanawa.ekata mokakda denna ona sir
@laldlg6097
@laldlg6097 3 жыл бұрын
Patta sl crock👊👊👊👊
@arisunil566
@arisunil566 3 жыл бұрын
good job
@ccs398
@ccs398 3 жыл бұрын
Gammak tama
@tharinduweerakoon6991
@tharinduweerakoon6991 6 күн бұрын
Sir printout eka gddi mirror krlada gnda one??
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
CRT tv Power Supply Explane | Tronic Class | Sinhala
21:01
Tronic Class
Рет қаралды 475
How To Make PCB At Home | Sinhala | DIY|
9:57
MR GADGET LK
Рет қаралды 39 М.
Crystal Tester
20:05
Tronic Pissa
Рет қаралды 6 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН