PC Build for an Enthusiast!

  Рет қаралды 52,902

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 336
@chanukajayanath
@chanukajayanath 4 жыл бұрын
ඒ ව්ශ්වාසය නිසා තමයි හැමදාම pcguide එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ ❤️🤟
@redzone8914
@redzone8914 4 жыл бұрын
බලා සැන⁣සෙමි...... නෙලාගනු බැරි........ හන්තාන සිහිනේ.....😭
@SethumM
@SethumM 4 жыл бұрын
sira oi
@gimhanapethum6608
@gimhanapethum6608 4 жыл бұрын
සිරා ඕයි
@nimuthunethwan424
@nimuthunethwan424 4 жыл бұрын
මේ දෑස මක්කටෙයි.
@Ben-mp6hn
@Ben-mp6hn 4 жыл бұрын
එකනම් ඇත්ත
@pasanrajakaruna7741
@pasanrajakaruna7741 4 жыл бұрын
kahatada pawasanne mage wedanawan😌
@madushankanarangammana4755
@madushankanarangammana4755 4 жыл бұрын
අයියා මේ වගෙ vidoes ගේන්න .. build , deep talk , Q&A , අපි හැමෝම ඔයාගේ channel එක අදුර ගත්තේ මේවගෙන් .. ඔයා කරන ඒ vidoes වලින් ලොකු දැනුමක් ලබනවා .. ලංකාවේ අපිට සිංහලෙන්ම .. mouse එකේ ඉදලා ram එක වෙනක්ම් ඉගෙන ගත්තේ මේවගෙන් තමා ... පරන කරපු vidoes ටික ආය එක දිගට කරනවා නම් අපි කැමතියි ... 💕❤
@chamalkavishanka
@chamalkavishanka 4 жыл бұрын
අනිවාරෙන්ම Super build💯 එකක්...එත් පොඩි දෙයක් ඉල්ලන්න ඔනා brother❤, components ගැන details මදි වගේ😊...කලින් videos වල වගේ details නැ කියල දැනෙනවා.. Components mounting වලදි වගේ...එහ් quality 🎯එක video වලට add උනා නන් හොදයි කියල හිතෙනවා...මොකද මෙහ් video එක බලන්නෙ ඉස්සරට build එකක් කරගන්න ඉන්න අය නිසා⚡...මට දැනුනු දෙයක්.👍..ඔයලාගෙ අදහස් උත් කියන්න මෙක ගැන..🙏❤
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ස්තුතියි. හැම build එකක්ම full guide එකක් විදිහට කරන්නෙ නෑ. නමුත් ඉදිරියට කරන්නම්
@thaminduheshan91
@thaminduheshan91 4 жыл бұрын
අයියට ලක්ශ 10ක් උනත් දෙන්න බය නෑ...සමහරුන්ට නම් 5000ක් දෙන්නත් බයයි
@bandara290
@bandara290 4 жыл бұрын
සුපිරිම build එක........... Computer නම් pcguide තමයි....... ජය වේවා.......... දිගටම කරගෙන යන්............
@SudharaZ
@SudharaZ 4 жыл бұрын
ගොඩ කාලෙකින් PC build එකක් දැක්කෙ 😁👍💙🔥
@JaniyaX
@JaniyaX 4 жыл бұрын
අම්මෝ Build එකක් කරපු කාලයක් මතනෑ😍😍😘😘😘😘😘😁
@Short1Million-g2q
@Short1Million-g2q 4 жыл бұрын
මේ වගේ එකක් පාවිච්චි කරන අාසයි එත් කො සල්ලි අයියෙ .පිස්සු හැදිල ඉන්නෙ 😍😉
@imankakavinda7264
@imankakavinda7264 4 жыл бұрын
Niyamai video ekak.. Elaa Elaa aiyeeee, PC Build ekak enakan balan hitiye.. 👍
@musicstatus4293
@musicstatus4293 4 жыл бұрын
කවදා හරි තැනකට ඇවිත් එදාට තියෙන හොදම දේ දාලා හදනවා සුපිරි gaming PCඑකක්
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ඉලක්ක හදාගන්න. යන්න පුළුවන්.
@slayer6167
@slayer6167 4 жыл бұрын
KZbin එකට video upload කරන්න කලින් Video editing වලට මොන වගේ pc එකක් ඕනෙද? Pc එකට අතුලත් වෙන්න ඕන recommend කරන කොටස් මොනවා ද? මොන වගේ app ද editing වලට recommend කරන්නෙ අයියා? ඒ ගැන පුලුවන් නම විස්තරයක් කර්න්න
@anuradhamadhushanka7223
@anuradhamadhushanka7223 4 жыл бұрын
Oyagen godak danumak labuna priyadarshana aiye....thankxxx.....jaya wewa....digatama karagena yanna......lankawema no-1 pc guide guruwaraya wenna labewa....bs......
@irushasansuka9884
@irushasansuka9884 4 жыл бұрын
Issara videos walata wada dan videos patta quality. Keep it up ayye
@tishanmadhubhashiye754
@tishanmadhubhashiye754 4 жыл бұрын
❤❤ අයියෙ CPU overclock කරනවා කියන්නෙ මොකද්ද? කරන්නෙ කොහොමද? මොනවාද ඒකෙ තියෙන වාසි අවාසි? මේ වගේ ඊට අදාළ විස්තර ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? 😊
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
දෙන්නම්
@ChathuraRanawaka
@ChathuraRanawaka 4 жыл бұрын
tishan madhubhashiye CPU එකක් overclock කරනවා කියන්නේ තියෙන CPU එකේ base clock එක එම CPU එකේ උපරිම boost clock දක්වා වේගය වැඩි කර ගන්න එකට. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාගේ CPU එකේ දැනට base clock 4.2GHz නම් තියෙන්නේ ඔයා ඒක 4.8GHz වලට වැඩි කරගන්නවානම් එකට කියන්නේ CPU එක overclock කර ගන්නවා කියල. මෙතෙන්දි ඔයාගේ තියෙන CPU එකේ මොඩෙල් එක බල පානවා.
@tishanmadhubhashiye754
@tishanmadhubhashiye754 4 жыл бұрын
Thank you pcguide lk & chathura ranawaka aiye 😊
@nimuthunethwan424
@nimuthunethwan424 4 жыл бұрын
Aniwaren oone
@nuwanjayasinghe1575
@nuwanjayasinghe1575 4 жыл бұрын
Great Work.. Trustworthiness is the Key for Success. Keep it up.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Thanks a lot!
@savinduvidusara7880
@savinduvidusara7880 4 жыл бұрын
My Favourite Channel.
@boog3y
@boog3y 4 жыл бұрын
asama video list eka pc build ........thanks...aiiye nvidia rtx2060 super founders edition ekakuth thibba ne....vga 2kama nv link karada...anika aiiye vertical vidiyata vga eka dammama side panel cover eka nisa vga eke 1st and 2nd fans walata eka air flow eka aduwenawa neda ..intake eken ena flow eka effect wenne 3rd fan ekata witharane......
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Honda prashnayak. Mage test waladi loku wenasak une nam naha. Eka digata test karala balanna one
@thusithamihiranga4237
@thusithamihiranga4237 4 жыл бұрын
ausu 2060s වඩා gigabyte 2070s කාඩ් එකට (rs10000) පොඩි වෙනසයි තියෙන්නෙ ගොඩක් අය asus තොරගන්න හෙතුව lighting design,warranty එක පමනක් නිසාමද
@jaboss8331
@jaboss8331 4 жыл бұрын
Cooling & build quality එක තමා ප්‍රදානම සාදකය
@chathumalchiranjeewa
@chathumalchiranjeewa 4 жыл бұрын
I Have Dream To-Do gaming Build. But I Don't Have Sufficient Money.මේ දෑස මක්කටෙයි.දවසක හදනවා🌝💪.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
හීන දකින්න. ඉලක්ක වලට වැඩ කරන්න.. නොහිතන තැන්වලට යන්න පුළුවන්.
@chathumalchiranjeewa
@chathumalchiranjeewa 4 жыл бұрын
Definitely Bro.
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 4 жыл бұрын
අමිමො....... එ Build එක නමි සුප්ප හිටං
@piniduthejan8641
@piniduthejan8641 3 жыл бұрын
nzxt kraken z63 liquid cooler with lcd display eke review ekak aran priyadarshana ayiye
@Asitha_mg
@Asitha_mg 4 жыл бұрын
Finally.... Vertical vga mount built ekak🔥🔥❤️
@hasith667
@hasith667 4 жыл бұрын
Aiye 3rd gen i5 AMD Rx 570 build ekakata honda Motherboard ekk kiyannako
@its_sxnu
@its_sxnu 4 жыл бұрын
Watercooled build ekk damuda aiye😌❤️🌸🍃
@sasindujayashan9146
@sasindujayashan9146 4 жыл бұрын
Athi ynnthm... build ekk nathuw පාළුවෙන් hitiye ...🤩🤩🤩😁
@thamodslife
@thamodslife 4 жыл бұрын
Vertical GPU Mount එක Casing එකේම එන ගාන අඩුම Casing එක මොකක්ද? Cooler Master Master Case H500 එක හොදයිද? ඒ Casing එකේ Front Panel එකේ ARGB Fan දෙක MSI Mystic Light Software එකත් එක්ක Compatible ද?
@bestsongsever4587
@bestsongsever4587 4 жыл бұрын
අයියා Gemdias Casing එකක් ගැන Reviwe කරන්න
@nadunchathuranga4673
@nadunchathuranga4673 4 жыл бұрын
Super ai december aluthma vedio ekak karamu mage build eken. Thank you aiye
@doctorchiransanjeewa9820
@doctorchiransanjeewa9820 4 жыл бұрын
gpu වලට custom cooling ekk use කරන්න පුළුවන් ද ? Nzxt craken වගේ ..... . එහෙම custom cooling ( liquid cooler ) එකක් පාවිච්චි කලොත් temp එක 50c වලට අඩුවෙන් තියගන්න පුළුවන් කියලා review තියෙනවා .. පොඩ්ඩක් එක ගැන විස්තරයක් දාන්න පුළුවන් ද ? එහෙම කලොත් warranty නැතිවෙනවා ද ?
@deshantharupathi
@deshantharupathi 4 жыл бұрын
Background එකේ තිබ්බ rack එක නෑ 😂 හිල් ටික විතරයි. ලස්සනට හරි තිබුන ඒවා ගලවලා. 😂
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
😊
@artisticparadise9411
@artisticparadise9411 4 жыл бұрын
👌👌 video I like your chanal 💕💕💕💕💕 Gd luck
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
වෙසක් Challenge එකේ නිර්මාණ Live Stream එකකින් අරගෙන එනවද?
@kawishkanirodha9691
@kawishkanirodha9691 4 жыл бұрын
Maru patta polonnaruwen thiyanwa sahan computer kiyala kaduruwela bus stand eka uda
@anuradhamadhushanka7223
@anuradhamadhushanka7223 4 жыл бұрын
Mekanam thada kora aiye.....fatta....dakinnath asai mewage build ekak......fattama......
@nipunkavinda8254
@nipunkavinda8254 4 жыл бұрын
Patta PC build ekak...
@rameshkawshalya2898
@rameshkawshalya2898 4 жыл бұрын
Herath aiya ape gewal lagane 👍
@udara-me
@udara-me 4 жыл бұрын
Asus tuf fx504gd gaming laptop eka ganna nedda ayye??
@Ramikapro
@Ramikapro 4 жыл бұрын
good work.I like this channel
@roguegaming5869
@roguegaming5869 4 жыл бұрын
දවසක ඔය වගේම බිල්ඩ් එකක් හදනවා අයියේ
@kavindubhanusha2130
@kavindubhanusha2130 4 жыл бұрын
Niයමාiiiiii...... සුpaර්‍රර්ර් .....බිlde ekaක් නේ.... 😊😊😊😊😊😊😊
@harshacooray5057
@harshacooray5057 3 жыл бұрын
Super
@danushkaanurada6936
@danushkaanurada6936 4 жыл бұрын
අයියෙ Nvidia RTX 2080TI Artifacts කේස් එක ගැන පොඩි Video එකක් කරන්නකො..මේක RTX 2080TI වල තියෙන common කේස් එකක්.. RTX 2080TI එක රිලීස් වෙන්නෙත් Bugs දෙක තුනක් එක්කමයි.. ගොඩක් RTX 2080TI Users ල මූන දුන්න කේස් එකක් මේක.. සමහර අයගෙ Graphic Cards විනාඩි 5යි 10යි.. Artifacts, BSOD Errors, Flickering මේ වගේ කේස් ටිකක් තියෙනව.. ඒක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද... RTX 2080TI එක ගොඩක් Expensive. Warranty තිබුනත් warranty period එකෙන් පස්සෙත් මේ වගේ උනොත් GPU එක අයින් කරන්නයි වෙන්නෙ.. ඉතින් Card එක අරන් මේවගේ කේස් එකකට මූන දීපු අය ඉන්වද දන්නෙ නෑ.. මගේ යාලුවො 2න් නෙක්ට කේස් එක ආව..ඒ අය 1080TI එකටම ආයෙ මාරු උනා.. ඒ අයටයි 2080TI එක ගන්න හිතන් ඉන්න අයටයි ගොඩක් වැදගත් වෙයි..
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීමට. මම හොයල බලන්නම්. 2080Ti ගත්ත කීපදෙනයි ඉන්නෙ. බලමු
@yoonushussain4741
@yoonushussain4741 4 жыл бұрын
super build with vertical gpu i noticed in game benchmark tht gup was going for 99% useage in Msi afterburner it was a bottleneck but once you capped at 60fps it was okay this was due to RTX On and ultra detail?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Benchmarks are designed to stress GPU. in game GPU usage is not as stressful as in benchmarks.
@yoonushussain4741
@yoonushussain4741 4 жыл бұрын
@@pcguidelk it would have been nice to see more gpu benchmark scores but with lot of vram it might score well any way it was super build nice case performance will be awesome 👍🏻
@wasathdeminda5804
@wasathdeminda5804 4 жыл бұрын
Ammoh thanx ayye oyage builde ekak nathuwa weli weli idiye
@malithaabeysinghe5982
@malithaabeysinghe5982 4 жыл бұрын
අයියේ overclock කරන්න අදහසක් නැත්තන් 3600x processor එකකට යන එක පාඩුයි ද? 3600 processor එකක් හොදටම ඇතිද? for Gaming & vedio editing
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Ow. Oc karanne nathnam 3600 yanna
@dncreation3617
@dncreation3617 4 жыл бұрын
godak kalekin build ekek thawa onaa good job
@SenoandGiha
@SenoandGiha 4 жыл бұрын
Aiye Gigabyte B450m s2h motherboard ekata water cooling system ekak set karanna puluwanda
@medsforsleep5761
@medsforsleep5761 4 жыл бұрын
3600 ekata hoda cooling thibboth 3600x ekak wage thama
@dilanchathuranga7239
@dilanchathuranga7239 4 жыл бұрын
පොඩිගානක් අතේ තියාගන කරන්න පුලුවන් 3d ඇනිමේශන් ෆයිව කරන කෙනෙක්ට හොද බිල්ඩ් එකකට ගන්න පාට්ස් ටිකක් කියනකො අයියෙ.100000 වගේ.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
kzbin.info/www/bejne/ioCQZp-hhNRmhtk&t
@niroshranasinghe3791
@niroshranasinghe3791 4 жыл бұрын
Awsome presenter i have ever seen👍👍👍👍
@slggg6459
@slggg6459 4 жыл бұрын
ප්‍රශ්නයක් overclock කියන්නේ මොකද්ද? එකෙන් වෙන්නේ මොකද්ද cpu වල vga, onbord vga overclock කරන්න පුලුවන්ද? එක pc, laptops දෙකටම කරන්න පුලුවන්ද? එක හොද නැද්ද life time එක අඩුවෙනවද? Overclock කරාම proformence වැඩි වෙනවද?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Video එකක් කරමු.
@ushanmadusanka7826
@ushanmadusanka7826 4 жыл бұрын
@@pcguidelk ow watinawa matath e prshna tikama tiyeno video ekak karanna ko
@Ourcountrylk
@Ourcountrylk 4 жыл бұрын
සුපිරි ❤️
@subasan4798
@subasan4798 4 жыл бұрын
I want to build a PC right now. Are you guys still open in your usual schedule?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Call 770044860
@subasan4798
@subasan4798 4 жыл бұрын
@@pcguidelk Thanks.
@amanthanaveen1842
@amanthanaveen1842 4 жыл бұрын
Aiye RTX saha GTX walin gaming walata හොඳම mokakda?
@gihanmalka9922
@gihanmalka9922 4 жыл бұрын
Supiri bro❤
@MrBlue-uy5dx
@MrBlue-uy5dx 4 жыл бұрын
onama krna build eka, designing and Gaming.....
@tmxpodda186
@tmxpodda186 4 жыл бұрын
සුපිරි aiya
@NashudLK
@NashudLK 4 жыл бұрын
Aiye.. matath build ekak karaganna oone.. more details plz.
@thamodslife
@thamodslife 4 жыл бұрын
Game එකක් ගහද්දී Dx11 or Dx 12 දාන එකේ වෙනස මොකක්ද? 👀
@andrewmadushan
@andrewmadushan 4 жыл бұрын
Builds thama asama balanna.🖤
@Nvs190
@Nvs190 4 жыл бұрын
Ryzen 3rd gen cpu ekata wi-fi thiyena motherboard eka mokkda
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
Curfew එකට කලින් build එක කරා නම් Video දාන්න ඇයි ‌මෙච්චර කල් ගියේ 😁😁😁😁😁
@manurangalasith6083
@manurangalasith6083 4 жыл бұрын
අයියේ ඔය build එකටම,32GB ram add කලොත් price එක කීයද?
@rukshanranathunga9750
@rukshanranathunga9750 4 жыл бұрын
Music production walata set wena build ekaka video ekak denna aiye
@MadhawaDiaries
@MadhawaDiaries 4 жыл бұрын
Q&A එකක් සතියකට එක ගානෙවත් කරමුකො ❤️❤️💪💪
@lyricsbysean4535
@lyricsbysean4535 4 жыл бұрын
Keep it up aiye... Matath ryzen 5 3400g processor ake akka pc akak one....pls help me
@sldinurangagaming9904
@sldinurangagaming9904 4 жыл бұрын
Niyamai Balagena hitiye pc build ekak enakan
@ShehanMs2
@ShehanMs2 4 жыл бұрын
Mage tyenne RTX 2060 super OC ekak. Mn MSI burner eka dammata pasee hama welwema Fans run wenawa. Eka awlak da?
@dasulasethmika8425
@dasulasethmika8425 4 жыл бұрын
Patta video eka digatama vertical vidihata gpu eka set karanna eka niyamai
@osgaming1584
@osgaming1584 4 жыл бұрын
supiri build ekak
@imeshperera8123
@imeshperera8123 4 жыл бұрын
Overclock ගැන video එකක් කරන්නකෝ
@pasindusilva1498
@pasindusilva1498 4 жыл бұрын
LGA1150 socket එක DDR4 Ram ගහන්න පුළුවන් motherboard 1 අවාද?
@naveeyavlogs8915
@naveeyavlogs8915 4 жыл бұрын
Supiri Aiya...
@supunwanasundara8560
@supunwanasundara8560 4 жыл бұрын
msi latop wala duel boot ekak hariyata karana hati video ekak danna puluwanda ayye (Ubuntu + Windos 10 orginal )
@sinhalatips7926
@sinhalatips7926 4 жыл бұрын
Aiye mage pc eke vga eka RTX 2080 super eka.. eke fan nitharama spin wenawa.. ea prashnayak da?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Wenna bahane.
@prinschandana530
@prinschandana530 4 жыл бұрын
Niyamai...
@tb_x_rush1
@tb_x_rush1 4 жыл бұрын
niyamai ayye
@ChandimalKariyapperuma
@ChandimalKariyapperuma 4 жыл бұрын
Podi deyak aiya. Mage Asus Rog Strix 1660Ti Gaming 6GB ekak thiyenne. Eke fans digatama kerakenawa. E models wala 0 db technology ekak nedda?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Eketh off wenawa.
@miyw0608
@miyw0608 4 жыл бұрын
පොලොන්නරුවේ Build එක කියලා කියෙව්ව ගමන් හිනා ගියා හිටං 😅
@ezzz3827
@ezzz3827 4 жыл бұрын
උඹේ ප්‍රොෆයිල් පික් එක දැක්කම ඊට වඩා හිනා යනවා....
@miyw0608
@miyw0608 4 жыл бұрын
@@ezzz3827 😂😂😂
@miyw0608
@miyw0608 4 жыл бұрын
පොලොන්නරුවේ Build එක කිව්වගමන් මතක් වෙන්නෙ අපේ සිරිසේනවනෙ ඕයි, පොලොන්නරුවේ වරදක් කිවා නෙමෙයි 😂😂😂 අයියෝ උබලත් 😅
@Thejan.J
@Thejan.J 4 жыл бұрын
@@miyw0608 😂🙏
@worldwidemusiclk5568
@worldwidemusiclk5568 4 жыл бұрын
Niyamay 👍👍👍👍👍
@suhasneramya2246
@suhasneramya2246 4 жыл бұрын
ඕක Msi part dala හැදුවොත් 185 000/=
@dulajsachintha2579
@dulajsachintha2579 4 жыл бұрын
Asus wala price wadi nisada 3laks ynne?
@crimenite5047
@crimenite5047 4 жыл бұрын
patta broooo
@pasanrajakaruna7741
@pasanrajakaruna7741 4 жыл бұрын
මගේ ලැප් ටොප් එකේ ප්‍රොසෙසර් එක intel r celeron n3350....මේක quad core හරි i3 හරි upgrade කරන්න පුලුවන්ද?
@lifehackmine3881
@lifehackmine3881 4 жыл бұрын
1st commend 5 like yeeeeeeeee...
@manzilbucker3160
@manzilbucker3160 4 жыл бұрын
Ayya mage pc eke cpu cooler eka hatiyata pawichchi karanne AMD ryzen 5 ekath ekka ena stock cooler eka. Games run weddi heat eka 70° 72°c withara heat wenawa CPU eka. Ea heat eka normalda nattan wena cooler ekak use karanna weida?
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
දවසක හදනවා🌝💪🔥
@Shamiya0
@Shamiya0 4 жыл бұрын
මමත්
@kamalvithana6663
@kamalvithana6663 4 жыл бұрын
Ai mama
@tinilupuljayathissa131
@tinilupuljayathissa131 4 жыл бұрын
Supiri aiyeee❤️❤️❤️❤️😍😍😘😘😘😘
@thisarachamika4068
@thisarachamika4068 4 жыл бұрын
patta supiri aiye
@sldanu1042
@sldanu1042 4 жыл бұрын
bala vala pemi ?? nela ganu bari ?? dura sitina sihine ??
@thusharimihirangani779
@thusharimihirangani779 4 жыл бұрын
එල bro
@rasheenharitha8998
@rasheenharitha8998 4 жыл бұрын
අයියේ ඔයා මේකෙ කේසින් එකේ price එකයි r g b පෑන් වල price එකයි දාලා නෑනේ
@danumalokayaofficial
@danumalokayaofficial 4 жыл бұрын
නියමයි aiye
@malishabandara9213
@malishabandara9213 4 жыл бұрын
Aye lap ekak ganna ekada hoda pc ekak hadana ekada hoda ekata podi vediyo ekak danawada!!!!
@DenuwanKumarage
@DenuwanKumarage 4 жыл бұрын
Gpu ek vertical set kara ganne lassana sadaha ned
@NavodWeerasinghe
@NavodWeerasinghe 4 жыл бұрын
ඒ.. වගේම තමයි...
@slspcgame
@slspcgame 4 жыл бұрын
good job
@wathsalamelan924
@wathsalamelan924 4 жыл бұрын
3D visuaziling walata 100% match wena machine ekaka spec eka one mata ewanna puluwan da?
@darkknight3050
@darkknight3050 4 жыл бұрын
කියන්න තියෙන්නෙ අකුරු තුනයි...."සු..පි..රි" 😘😘😘
@Pmalintha00
@Pmalintha00 4 жыл бұрын
@SL System 😂😂
@kaveeshdissanayake8307
@kaveeshdissanayake8307 4 жыл бұрын
Mekata honda monitor ekak recommend karanna puluwan da
Editing & Animation වලට - Dumidu ගෙ PC එක
22:26
pcguide lk
Рет қаралды 62 М.
Game Developer Build එක - Shashika
21:30
pcguide lk
Рет қаралды 62 М.
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 28 МЛН
RTX 2070 + Ryzen 3600 Gaming PC with 144Hz gaming
17:40
pcguide lk
Рет қаралды 73 М.
Afghanistan වලින් ආපු Build එක - Gaming PC
14:29
AMD Threadripper 3970x Build එක - BnS - Showtown
18:17
pcguide lk
Рет қаралды 100 М.
I Turned a PS4 into a Handheld Console
27:40
Restore Technique
Рет қаралды 739 М.
පොලොන්නරුවට හදපු PC එක
11:14
pcguide lk
Рет қаралды 42 М.
Dream Room Build - රූසර මල්ලිගෙ Build එක
15:03
How do Graphics Cards Work?  Exploring GPU Architecture
28:30
Branch Education
Рет қаралды 1,3 МЛН