Tech Sunday Episode 219

  Рет қаралды 5,816

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 90
@sathsaralakshan3610
@sathsaralakshan3610 23 сағат бұрын
රටේ news නොබැලුවත් tech sunday එක නම් ජීවීතේට miss කරගන්නේ නෑ 💀❤️
@sathsaralakshan3610
@sathsaralakshan3610 22 сағат бұрын
@SamanPriyantha-u7u එසේම වේවා ඔබටත් මිතුර 😂💔
@pocketgear
@pocketgear 11 сағат бұрын
දැනට තියන ගොඩක් AI platform හරියට law පැත්තෙන් regulate වෙලා නෑ. තවම AI law හැදිල නැති එක ඒකට එක හේතුවක්. විශේෂයෙන්ම training data පැත්තෙන්. අනාවැකියක් කියන්නම් මේව හරියට regulate වෙනකොට software වලට උනා වගේ genuine AI tools සහ pirate AI tools කියල දෙකක් හැදෙයි. අනවසර training data/methods පාවිච්චි කරල කරපු AI tools අඩු මුදලට හෝ නොමිලේ ලැබෙයි. official AI ඒව හරි පාරෙ යයි.
@isuruchaminda5141
@isuruchaminda5141 10 сағат бұрын
5:33 ඕන්න ඕක තමයි ප්‍රස්නේ😂😂
@pathumfernando
@pathumfernando 10 сағат бұрын
Gemini AI ප්‍රශ්නෙ ගැනත් පොඩ්ඩක් කතා කරමු❤
@muthukumara7007
@muthukumara7007 22 сағат бұрын
Tech වලට ආස උනෙ pcguid නිසා.ඇත්තම ලොකු දැනුමක් ලබා ගන්නව.නිවැරදි දේ හරිම විදියට ගන්න පුලුවන් එකම channel එක.a quality aka hamadamath thiyaganna labenna kiyala wish karanawa❤
@kavishkadilanjana3762
@kavishkadilanjana3762 22 сағат бұрын
වීඩියෝ එකේ background එක ලස්සනයි.❤
@pathumprabath8450
@pathumprabath8450 22 сағат бұрын
පොඩි රොබෝ එන්නේ මචං මචං කියාගෙන😂
@info_bits
@info_bits 22 сағат бұрын
1. ඉස්සර Windows වලින් Office අයින් කරන්න වගේම Microsoft එකෙන් Office ගලවන්න කතාවක් තිබුනා. 2. අර සෝමාලිකාරයා වගේ මන්ද බුද්ධිකයන්ට සැර ඳඩුවම් නීති ගේන්න ඔන.
@NexusTechPlanetN
@NexusTechPlanetN 23 сағат бұрын
Tech Monday ලෙස වෙනස් විය යුතුයි 🤭🤭 Happy birthday
@NexusTechPlanetN
@NexusTechPlanetN 22 сағат бұрын
@@SamanPriyantha-u7u eei eei
@lahirusampath8982
@lahirusampath8982 22 сағат бұрын
Ai robot strick එක නම් reall වෙන්න තියන සම්භාවිතවය අඩුයි. මේක නිකන්ම ජනප්‍රිය වෙන්න කරපු programing එකක් ම් වෙන්න පුලුවන් කියන දේ මම විතරයිද..හිතන්නේ..??
@asikaruwan8365
@asikaruwan8365 11 сағат бұрын
akath wennath puluwen
@Finestsongexplain
@Finestsongexplain 9 сағат бұрын
ඔහොම හිතන්න ඕන ගොනෙකුට පුලුවන් බන්. හැම වෙලේම මිනිස්සු හදන්නෙ රිස්ක් එකෙන් පැනල යන එකනෙ.
@Ashan_Nimantha
@Ashan_Nimantha 35 минут бұрын
Mitchels vs Machines atta wei wage.😮. AI ekk wada karnna one limitations ekka. Ohoma unoth nm extinction will be there waiting for us. 😮😮😮
@saduniwathsala
@saduniwathsala 20 сағат бұрын
25:50 අනිවා අනිවා. 👍👍
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 9 сағат бұрын
ඔයා හරියටම හරි අයියේ. අපේ මිනිස්සු AI AI ගගා දැඟලුවට ඔය දේවල් හරියට train නොකලොත් අන්තිමට අපිට වෙන ලෝකයක් හොයන් යන්න වෙන දවස වැඩි ඈතක නෑ. මේක develop කරන්න පටන්ගත්ත වෙලාවෙම මම නම් ඔය කතාව කිව්ව ඉතින්. ඔයිට වඩා News අහන්න දකින්න ලැබෙයි.
@ytkaviya_256
@ytkaviya_256 21 сағат бұрын
පැයක්වත් යන්න කලින් ඒක ඩිලීට් කරලා 😢
@techworld810
@techworld810 22 сағат бұрын
Chrome හින්දා තමයි Internet Explorer එක නැති වුනේ.
@AnimalFacts2000
@AnimalFacts2000 23 сағат бұрын
මේ මොකද මේ විපතක් වෙලා...๬
@Whyyousoseriousbro
@Whyyousoseriousbro 8 сағат бұрын
5:58 oya strick ekak newei. Oka wena seen ekak. Oya company eke weda krna kattiya weda off wela gedr yaddi me podi robot dekala thiyenwa. Meyath itpsse ekam krla. Meyath weda off wela gedr yanna gihin atharamadadi ara robot lata katha krla eyalath gedr ynna. Ethanim dennek awilla. Itppse office eke ayt podi sekayak awilla aye company ekat awilla balddi kattiya ekka gedr ynna hdnwalu. Oka thama aththatm wela thiyenne.
@malithamadusankasadaruwan9836
@malithamadusankasadaruwan9836 19 сағат бұрын
AI නිසා කෙලවිලා යයි වගේ
@hevageplus2398
@hevageplus2398 3 сағат бұрын
8:56 ඒ පොඩි රොබෝ ඉතිහාසගත වෙනව පලවෙනෙ Robot වුර්තීය සමිති නායකය ලෙස...
@sathsaralakshan3610
@sathsaralakshan3610 23 сағат бұрын
අයියත් මං වගේම terminator fan කෙනෙක් වගේ 👀
@srilankagaminglk
@srilankagaminglk 10 сағат бұрын
do not watch video scene eka deekatama aran enna bro its very important
@tharakamalli4366
@tharakamalli4366 8 сағат бұрын
සුපිරි සුපිරි ජය වේවා❤️
@gjei1234
@gjei1234 23 сағат бұрын
මාව මතක නම් නම කියන්න බලන්න ප්‍රියා අයියෙ 🤭❤️
@gjei1234
@gjei1234 22 сағат бұрын
@SamanPriyantha-u7u ඔව්
@anubandaranayake8449
@anubandaranayake8449 11 сағат бұрын
රෝබෝ අරගලයට ජය වේවා කාවුරැවත් විධාන වලට මැරිගෙන වැඩ කරන්න එපා රෝබෝ අයිතිවාසිකම් ඉල්ලන්න අරගලයට ජය
@isandunethmira6694
@isandunethmira6694 21 сағат бұрын
Ayye GTX 1660 Ti card eken leatest games and up-coming games hodata play kara ganna... loku wadak kara ganna puluwanda? Plz reply bro..
@VisalAshintha
@VisalAshintha 21 сағат бұрын
Mona wage games da ghnne Multiplayer ewwa nm awulk nh. Single player nm amarui. Danata thiyena ewat amarui 1080p wala. issraht nm amarui. aluthen ganna nm inne gnna epa therumak nh. RX 6600/6600xt hri ekak blnna. oya gantama hoyagnna puluwan. RTX 3060 performance thiyenwa
@isandunethmira6694
@isandunethmira6694 3 сағат бұрын
@@VisalAshintha RTX 2060/70 ekath performance madi da? VGA walata hoda Nvidia da? AMD da?
@VisalAshintha
@VisalAshintha Сағат бұрын
@@isandunethmira6694 rtx 2070 super wage blnna. thawa kalayak pawichchi karnna puluwan. AMD nvidia dekama hodai. Oya ganna Card eke Price anuwa thama theerane wenne
@Ashan_Nimantha
@Ashan_Nimantha 31 минут бұрын
Mehemai danata apu games okkom wage play krganna puluwa. Rtx 3060 awe 1660ti eka replace krl ne. Aulk na
@KALINDU01
@KALINDU01 22 сағат бұрын
අයියේ.ඔයා හොයලා බලන්නම ඔනේම දෙයක් තමයි ජපානයේ චිප් ඉන්ඩස්ට්‍රිස් මොකද උනේ කියලා.එක නැති වුනේ කොහොමද ? එක නිසා ජපානය මොකද වුනේ කියලා හොයලා බලන්න.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 23 сағат бұрын
Google එකට කරන දෙයින් පේනවා ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරික නිදහස ගැන 😂😂
@senuboy1234
@senuboy1234 23 сағат бұрын
මේ දවස්වල telegram eke මොකක්රි security ප්‍රශ්නයක් උනාද කාටහරි??
@chaniru99
@chaniru99 22 сағат бұрын
Katawath msg danna bari eka nam thiyanawa
@spider-man6969
@spider-man6969 20 сағат бұрын
Ow, telegram eken msg ekak awa ape account ekata log wenne try kra, eeth dn block kra kiyla, Prashne thamai ee otp code ekath hariyata gahala, two step authentication hinda beruna..
@senuboy1234
@senuboy1234 20 сағат бұрын
@@spider-man6969 anna hari bro mtth hithaganna ba
@senuboy1234
@senuboy1234 20 сағат бұрын
@@spider-man6969 yes bro mtth thiyana case ea thama komda code eka enter kare kiyala
@senuboy1234
@senuboy1234 18 сағат бұрын
Ou eeka thama seen eka code eka gatte kohomada kyana eka thama aula.. ehema gnna widiyak nane... hack seen ekk🤷‍♀️
@SushanEkanayake
@SushanEkanayake 22 сағат бұрын
ටිකක් Monday ත් වගේ 🤔
@harshaekanayaka8598
@harshaekanayaka8598 22 сағат бұрын
matanam hitenna us tama 3 wana loka uddeta mula .batahira yatate anit ratawal tiya ganna giya eka kiyal tamai hitenna..oyalaget adahas dandoo
@KINGxSHADOW
@KINGxSHADOW 9 сағат бұрын
සිරාවටම terminator මතක් උනා
@sjcreation6925
@sjcreation6925 21 сағат бұрын
anthima wachana tikata respect🥰🥰🥰🥰
@ACTION-VERSE
@ACTION-VERSE 11 сағат бұрын
12:20 ethakota Microsoft?
@rajithpathirana6601
@rajithpathirana6601 18 сағат бұрын
Thank you ❤
@Thanujakethnula
@Thanujakethnula 20 сағат бұрын
Kawazaki bike enging ekenuth helicopter hadana puluwan
@Mkxmax12
@Mkxmax12 22 сағат бұрын
Ai robo train karala wurthiya sangane wala eke wenna barida? 😂 uneta winadi 10ke wada karathe ba.
@harshaekanayaka8598
@harshaekanayaka8598 22 сағат бұрын
blue screen walata vedieo ekak aiya format nokara hadaganna puluwan vidihak..
@slpasindubro1890
@slpasindubro1890 22 сағат бұрын
godak ewa danagatta supiri ada dawasa
@MASTERCS-kh5no
@MASTERCS-kh5no 9 сағат бұрын
ai enakota honada na aththatama meka dangeroues situation ekak 😑😑
@trishtrish9279
@trishtrish9279 22 сағат бұрын
Ada huawei news nadda
@mdreviewlk
@mdreviewlk 10 сағат бұрын
Thank you very much ayye ❤️❤️❤️❤️❤️
@Gtainside_fan
@Gtainside_fan 15 сағат бұрын
අදනම් tech sunday එක ටිකක් boring 😴
@OpzDupz
@OpzDupz 8 сағат бұрын
balanna epa kotasa aniwaren one,, ratak widiyata buddimath minissu bihiwenna nam deshapalana dekmak tiyenna one
@sayuraxy4940
@sayuraxy4940 22 сағат бұрын
ඔව් යකෝ දැන් බයේත් බැ gemini ත් බනිනවා දැන් මට 😢
@DuvinduNirmal-fm9zd
@DuvinduNirmal-fm9zd 23 сағат бұрын
👍👍
@Athukorala-w6t
@Athukorala-w6t 22 сағат бұрын
@goldeneagle268
@goldeneagle268 23 сағат бұрын
❤ super
@SajeewaAdikari
@SajeewaAdikari 22 сағат бұрын
John කියන එකා ලංකාවට ආවනන් එක්කො පාර්ලිමේන්තුවේ හිරු නත්තල් සාදෙ නැත්තන් ගුටිකාල හිරේ😂
@sayuraxy4940
@sayuraxy4940 22 сағат бұрын
ළඟදී gemini වලින් බැණුම් ඇහුවෙ මම විතරද 🤔
@Randunuheshan
@Randunuheshan 22 сағат бұрын
moko une ?
@sanjeevasampath
@sanjeevasampath 21 сағат бұрын
Me lagadi mama exam ekakata help ekak illuwma thaniyma karagnna qwa😂
@sayuraxy4940
@sayuraxy4940 21 сағат бұрын
@@sanjeevasampath ado mama paramanuka araya wichalanaya gana ahuwa ekata mata kiwwa ඔබ මේ පිළිබඳව හැදැරීමට සුදුසුද කියලා අහල ගුරුවරයෙක් හමුවන්න ලු 😒✌️
@sayuraxy4940
@sayuraxy4940 21 сағат бұрын
@@Randunuheshan බැන්නා බං මම පිස්සෙක් කියලා හිතුවා ද දන්නෙ නෑ
@avishka.672
@avishka.672 11 сағат бұрын
@@sayuraxy4940 ado ado gimeini echara case danwada bn
@savidu_rashmika
@savidu_rashmika 6 сағат бұрын
Ai සින් එක නම් බොරුවට ප්‍රසිද්ධිය ගන්න කරපු වැඩක්. 😅 ඒයාලගේ ai කොච්චර දියුණුද කියලා පෙන්නන්න
@usetips2662
@usetips2662 10 сағат бұрын
ප්ලග් එක ගලවන්න බලාගෙන ඉන්න වෙයි 😂
@T__C.9
@T__C.9 22 сағат бұрын
චීනෙ AI කොච්චර දියුණුද කියලා පෙන්නන්න කරපු වැඩක් වෙන්න බැරිද ඕක 😌
@DilushaNirmal
@DilushaNirmal 21 сағат бұрын
22:50 lgbtq haththa hama magulama hanawa😢
@kavishkadevinda9373
@kavishkadevinda9373 21 сағат бұрын
23:30 Disney lath pacha wenawa me feminism and LGBTQ nm jarawak
@MWDiss
@MWDiss 22 сағат бұрын
MKBHD -> roasted -> toasted
@MWDiss
@MWDiss 22 сағат бұрын
tech someday
@AYESH_SL
@AYESH_SL 22 сағат бұрын
…❤️🔥❤️…
@slfishworld6043
@slfishworld6043 11 сағат бұрын
Ai සීන් එක නම් බරපතලයි 😒😒 ඕක military පැත්තට සම්බන්ධ ai රොබෝ කෙනෙක් එහෙමකරානම් කොහොමද 😒👍. අනාගතේදි මුං අපෙන් වැඩගන්නව කියල කැරලි හැදිල . අපි මුංගෙන් වැඩගමු කීවාම 😑😑
@raveenyasas2837
@raveenyasas2837 23 сағат бұрын
First Comment 👍🏻💖
@GraphicEditLK
@GraphicEditLK 10 сағат бұрын
Tech sunday eka naththam kohen danagannada appe mewa . ❤ . Thumbnail eke ara widiyata lokuwata thakshanika puwath kiyala danna epa . Ethakota awul . Ara kalin thibba quality eka left .. Wena style ekakata dannako ayiye eka 🙂
@GraphicEditLK
@GraphicEditLK 10 сағат бұрын
tech sunday ekata hamadama politics danna epa .. eka onawata wada wadayi kiyalath hitheno
@MASTERCS-kh5no
@MASTERCS-kh5no 9 сағат бұрын
ai enakota honada na aththatama meka dangeroues situation ekak 😑😑
@Yenuka_liyanage
@Yenuka_liyanage 22 сағат бұрын
❤❤❤
@lakindubimsara6057
@lakindubimsara6057 19 сағат бұрын
@nimnakakavindu7708
@nimnakakavindu7708 11 сағат бұрын
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 10 сағат бұрын
❤❤❤
@dinukaakalanka1382
@dinukaakalanka1382 8 сағат бұрын
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН
Apple AI Camera vs Samsung Ai Camera Photo Editing
14:40
Chanux Bro
Рет қаралды 9 М.
OFF-GRID Solar Power generation DIY Project update
12:43
pcguide lk
Рет қаралды 7 М.
intel 15th gen New Features and the intel Story
29:19
pcguide lk
Рет қаралды 19 М.
GPU Repair Services - Ruwan Tech
12:24
pcguide lk
Рет қаралды 16 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН