ඉතාලියේ ලස්සනම උයනක අපේ ජීවිතේ /pears harvesting 😯farm liife in Italy 🇮🇹 Sinhala 🇱🇰

  Рет қаралды 1,059

Roshanthi's green diary

Roshanthi's green diary

Күн бұрын

Пікірлер: 61
@ireshakumuduni2313
@ireshakumuduni2313 2 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්, මාරම ලස්සන පරිසරයක සුන්දරත්වය විඳිමින් ඉන්න තියෙන එකම මොන තරම් සැපතක්ද, ස්තූතියි අපි වෙනුවෙන් වීඩියෝ කරනවාට....❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ❤ මේ වගේ ආදරණීය අගය කිරීම් මට ලොකූ සතුටක්💕🌹
@bashaniperera7903
@bashaniperera7903 2 ай бұрын
💕💕💕💕💕💕
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
බොහොම ස්තූතියි ❤
@dnk712
@dnk712 2 ай бұрын
අම්මෝ ලස්සන. සැප සම්පත් නැති උනත් ඔය වගේ තැනක ඉන්න තිබුනනම් හැමදාටම. ඔයා ගොඩක් වාසනාවන්තයි
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
ඔයා කිව්වෙ ඇත්ත. අපි ලොකූ සැපක් විදින්නෙ නෑ. ඒත් මේ ජීවිතේ පුදුම තරම් සැනසීමක් සතුටක් ඒක මිළ කරන්න බෑ❤ ගොඩාක් ස්තූතියි ඔයාට්❤🌹
@senuwithfamily
@senuwithfamily 2 ай бұрын
සැප කියන්නෙ සල්ලි විතරක්ම නෙමේ කියන එක ඔයාගෙ video වල තියෙනව,මානසික සතුට සැනසුම කියන්නෙ සල්ලි කොච්චර දුන්නත් ගන්න බැරි දෙයක්💪🇮🇹❤️❤️❤️
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 ай бұрын
❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
බොහොම ස්තූතියි ❤
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 2 ай бұрын
Budusaranenl❤❤❤❤❤❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ❤
@nishaniudeshika8910
@nishaniudeshika8910 2 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි ...මේ වගේ පරිසරයක ජීවත් වෙන්න ලැබිච්ච එක හරිම වාසනාවක්...බුදු සරණයි ඔයාල⁣ට...❤❤❤
@AnushaNawarathne
@AnushaNawarathne 2 ай бұрын
අදත් ගොඩාක් ලස්සන විඩියෝ එකක් ගෙනවට ඔයට ගොඩක් ස්තුතියි ,පරිසරය පුදුමයි නේද ?එක එක රටවල තියෙන වෙනස්කනම්,ලස්සන පරිසරයට දැක්කම හිත සැහැල්ලු වෙනවා නෙද්?
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@nishaniudeshika8910 ඔව් නංගී ඇත්තමයි .. ඔයාට ගොඩාක් ස්තූතියි ❤ බුදු සරණයි !
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@AnushaNawarathne ඔව් තව මාසයක් පහුවෙද්දි මේ සේරම වෙනස්ම විදියක් වෙනවා... ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලල ලස්සන comments කර්නවට..❤🌹
@uddhammi2330
@uddhammi2330 2 ай бұрын
ඔයා විඩිඕ එක පටන් ගත්ත විදියට මම හරි ආසයි නන්ගී ,, වචන වලට පෙරලන්න බැරි තරම් ඔය පරිසරය ලස්සනයි නන්ගා . දෙවියන්වහන්සේ මැවිල්ල මොනතරම් අපූරුද ? ර්‍ඒ අලංකාර බුක්ති විදින්න ලැබීම මොනතරම් වාසනාවක්ද? නැවතත් ගොඩාක් ස්තුති ඔයාට අපි එක්ක මේ දේවල් බෙදාගන්නවට. ජේසු පිහිටයි ඔයාලා දෙන්නට . 💖❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@uddhammi2330 ඇත්තමයි දේව මැවිල්ල පුදුමාකාරයි ❤ මමත් මොකක්ම හරි වාසනාවක් ලබන තියනවා මේවත් එක්ක ජීවත් වෙන්න. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 ජේසු පිහිටයි !
@SriyanganiRanawake
@SriyanganiRanawake 20 күн бұрын
හරිම ලස්සනයි බාබා ඔයාගෙ සිතුවිලි ❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 16 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි 😘❤
@NishamaniDilrukshika
@NishamaniDilrukshika 2 ай бұрын
.අනේ පුදුම ලස්සනයි .සුරන්ගනා ලෝක ගැන අහලා තිබුනට ඔයාගේ video වලින් ඇත්තටම දැක්කේ .මාරම ලස්සනයි .ඔයා ගොඩක් කල්ද ඔහාට ඇවිල්ලා .❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
මෙහෙ ගොඩාක් ලස්සනයි ❤ මම ඉතාලියට ඇවිත් නම් ටිකක් කල්. මෙහෙට ඇවිත් මේ හතරවෙනි අවුරුද්ද❤ ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@dhammikafernando5662
@dhammikafernando5662 2 ай бұрын
කොච්චර බෙලුවත් මදි. හරිම ලස්සනයි.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි ❤
@b-ayehencatyt5335
@b-ayehencatyt5335 2 ай бұрын
❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@b-ayehencatyt5335 thank you ❤
@praneethaperera2126
@praneethaperera2126 2 ай бұрын
ඇත්තටම මමත් ආසයි ගෙඩි කඩන්න.මම ඔහේ හිටියනං වෙන ලෙඩක් හැදෙනවා පලතුරුම කාලා. කෙසෙල් ජාතිය මොනවද වෙනස් කෙසෙල් මුවක්නේ තියෙන්නේ . හරිම ආසයි දැක්කහම . ලෙමන් මොනවට ගන්නේ.ප්‍රශ්න ගොඩයි.❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@praneethaperera2126 මේ ඉතාලියේ තියෙන්නෙ එකම එක කෙසෙල් ජාතියයි. ටිකක් ආනමාලු වගේ හැබැයි එච්චරම රස නෑ අනේ. ලංකාවෙ වගේ කෝලිකුට්ට්ටු ඇඹුල් කෙසෙල් මෙහෙ නෑ 😥 ලෙමන් නම් ලස්සනට තමයි තියල තියෙන්නෙ . ඔය කඩන ඒවා අපි බෙදාගන්නවා. සමහර වෙලාවට ඒත් වැඩියි.. ස්තූතියි නංගී 😘😘
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@praneethaperera2126 ඔයත් ඉතින් මෙහෙ එන්න දවසක😍
@Shanis_views89
@Shanis_views89 2 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ video එක❤❤ වෙනම ලෝකයකට ගියා වගේ❤ ගොඩක් ආසාවෙන් බැලුවෙ❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@Shanis_views89 අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘
@AnushaNawarathne
@AnushaNawarathne 2 ай бұрын
අනෙ මම ඔයාට උදෙ මෙ විඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මා,එක නැනෙ,කමක් නැ,අදත් හරිම ආසවෙන් බැලුවා,ඔයට ගොඩක් ස්තුතියි ,වෙනම ලොකයකට අපිව ගෙනියනවට,
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
ඒකනේ මටත් මතකයි ඔයාගෙන් comment එකක් තිබුනා වගේ 🤔 මම දන්නවා ඔයා ආසාවෙන් මගෙ වීඩියෝ බලනවා කියල . ගොඩාක් ස්තූතියි හැමදාමත් වගේ🌹❤ ඔයාගෙ නම මොකද්ද නංගි?
@AnushaNawarathne
@AnushaNawarathne 2 ай бұрын
මන් අනු
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@AnushaNawarathne ලස්සනම නමක්😍
@AnushaNawarathne
@AnushaNawarathne 2 ай бұрын
❤❤❤
@Nirmala_online
@Nirmala_online 2 ай бұрын
අක්කි වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@Nirmala_online අනේ ගොඩාක් ස්තූතියි ❤🌹
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 2 ай бұрын
Lassanai nangi vidio eka ...
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ❤💕
@DammikaWasanthi-w1s
@DammikaWasanthi-w1s 2 ай бұрын
Lassanai ane.oya harim pinkarai❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@DammikaWasanthi-w1s බොහොම ස්තූතියි 🌹❤
@K.W.KumuduDisna
@K.W.KumuduDisna 2 ай бұрын
❤🌹🌹🌹😊🙏
@maduliyanage
@maduliyanage 2 ай бұрын
ලස්සනයි අක්කේ ...මේ දවස් වල රස්නෙට ගස් වේලෙන්නෙ නැද්ද අක්කේ ❤❤❤ඒක ඇත්ත කෙසෙල් කොල වල නෙලුම් කොල වල අපි බත් ඔතලා කෑවට ලංකාවෙ රසට නම් නෑ...ඒත් ඉතින් නැති කමට හොදයි😊😊😊😊😊
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
අම්මෝ කොහොමද රස්නෙ😥 පව් අනේ අයියා එලියෙමයි අව්වෙ පිච්චෙනවා. ගස් වේලෙන්න දෙන්නෙ නෑ වතුර සෙට් කරල තියෙන්නෙ ඒවා පැයගාණක් දානවා නංගි. මේ සැරේ ලංකාවට ගියවෙලාවෙ අම්මා කෙසෙල් කොලේ බත් හදල දුන්නා ඒවා ගොඩාක් රසයි . හැබැයි අම්මා වගේම රසට මට උයන්න දන්නෙ නෑ නංගි. හැබැයි මම දන්නවා ඔයා නම් ගොඩාක් රසට උයනවා...😍😋❤🌹 මම ආසාවෙන්ම බලන්නෙ ඔයාගේ කෑම හදන වීඩියෝ . මට හිතෙනවා ඔයා, ඔය channel එක day vlogs වලට තියාගෙන වෙන cooking වලට සම්බන්ධ නමක් දාලා cooking channel එකක් කලා නම් ගොඩාක් කට්ටිය ආසවෙයි කියල මට හිතෙනවා නංගි. ❤🌹😘😘
@maduliyanage
@maduliyanage 2 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ ...අදහස නම් හොදයි ..මමත් ගොඩක්ම ආස උයන්න ...අම්මෝ අක්කේ අයියට එපා වෙනවා ඇති මේ අව්වේ වැඩ කරනකොට
@ayosquilling4353
@ayosquilling4353 2 ай бұрын
අක්කා ඒ පෙන්නපු සමහර මල් ලංකාවෙත් තියනවා 🌼🪻🪷 ඒ ඩේසි මල් ටිකයි ලැවෙන්ඩර් ටිකයි අම්මේ 🌼🌼🌼🌼🪻🪻🪻 අපි කෙසෙල් මුව උයමු එහෙනන් 😊 අනේ අක්කෙ ඒ Fir tree එකේ වෙනම video එකක් කරන්නකො
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@ayosquilling4353 ඔව් නේද නංගියො මම වීඩියෝ වල දැකල තියනවා .කෙසෙල් මුව උයන්න දන්නෙ නෑ අනේ 🙈
@ayosquilling4353
@ayosquilling4353 2 ай бұрын
@@Roshanthisgreendiary මම දන්නෙත් නෑ ඒක උයන්න 😁
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@ayosquilling4353 නැන්දම්මා කෙසෙල් මුවක් උයන්න දුන්න දාට තේරෙයි ... දැන්ම ඉගෙන ගන්න 🙈😍
@ayosquilling4353
@ayosquilling4353 2 ай бұрын
@@Roshanthisgreendiary එදාට youtube එකෙන් බලලා මොකක් හරි කර ගන්නවා 😁😁😁
@Sandraarendtsz
@Sandraarendtsz 2 ай бұрын
ඔයාගේ channel ekata adaran akathu una❤😊
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@Sandraarendtsz මේ comment දැකපු ගමන් මම මුලින්ම කලේ ඔයාව subscribe කරපු එක . මොකද ඉත්කොට මට නිවාඩුව ඔයාගෙ වීඩියෝ බලන්න පුළුවන් . මම ආසයි cooking video බලන්න 😍
@Sandraarendtsz
@Sandraarendtsz 2 ай бұрын
@@Roshanthisgreendiary thank you 🙏
@dakshinaabiman87
@dakshinaabiman87 2 ай бұрын
Good morning ape luckey Girl....dan welawa ude 7.49 අගෝස්තු 9 man kola kada hana gaman oyage magic vidiyo eka baluwe ane karapu wadeth mathaka na onna Mata hithagann ba harim lassana Vidiyo ekak wagema ea lassana athule jeewithe kiyala dena wa oya kewa wage ada ඉරිදා ne mage putha nidi eya pudum sathutu wei meka dakkama....Thankyou wishwayata adaraneeya oyata me wage wasanawak dunnata apita harima lassanai....ape rateth කොයිතරම් lassana de thiyeda neda....habai ඉතාලි ජාතික අයගෙ වගේ parisarayata adare karanam apith ada koi tharam watina පරිසරයක අයිති කාරයොද නේද thankyou ayeth parissamin
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@dakshinaabiman87 මම comments වල උඩට පල්ලැහැට ගිහින් ඔයාගෙ ලස්සන comments එකක් ඇති කියල හිතාගෙන හෙව්ව මේ තියෙන්නෙ 😍 අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරේ නම් මට කියාගන්න බැරි තරම් වටිනවා❤ අනේ ඔයාගෙ පුතා ගැන මට කියන්නකො. එයාගෙ නම මොකද්ද වයස කීයද ?
@dakshinaabiman87
@dakshinaabiman87 2 ай бұрын
@@Roshanthisgreendiary ane....thankyou.... mge putha dakshina abiman eya 6 wasare.api inne nam galle...eyath heena dakinawa man wagema ithaliyata enna mokada mge nandage මුණුපුරු මිණිපිරියො ඉන්නේ ඉතාලියෙ ලූකා වල විස්තර අහනවනේ කතා කරනකොට....පුතා ඉතින් හරි කැමති යි
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
​@@dakshinaabiman87 පුංචි පුතෙක් වෙලත් මේ ගහ කොලට ආදරේ එක කොච්චර වටිනවද.. පුතු පැටියට හොදින් ඉගෙන ගන්න කියන්න. උසස් අද්‍යාපනයට මෙහ්ව් එන්නත් පුළුවන් ❤ ඒ ආවම මෙහෙත් අනිවාර්යයෙන් එන්න😍
@marianjaksa4712
@marianjaksa4712 2 ай бұрын
පුදුම ලස්සනක් අනේ.. ඒ හරිත පැහැය...
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@marianjaksa4712 ඔව් බලන්න ලස්සනයි මේ වත්තෙ හැමතැනම. ගොඩාක් ස්තූතියි ❤🌹
@renukacroos493
@renukacroos493 2 ай бұрын
❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
@@renukacroos493 thank you ❤🌹
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 33 МЛН
Her favorite 😋 #mygarden #beautiful #nature #farming #flowers
0:19
Roshanthi's green diary
Рет қаралды 24
Olive season in Italy 🇮🇹 #biology #olive #gardening #fruit #farming
0:20
Roshanthi's green diary
Рет қаралды 571
Just for eat 😋#harvesting #summer #fruit #biology #grape #garden
0:18
Roshanthi's green diary
Рет қаралды 457
Kaki 😋#fruit #italy #autumn  #biology #garden#beautiful #short
0:22
Roshanthi's green diary
Рет қаралды 487