how my Ferrari works
6:50
4 ай бұрын
Our little green world..
7:22
5 ай бұрын
Пікірлер
@shyamaleekumari8399
@shyamaleekumari8399 2 сағат бұрын
❤❤❤❤
@NishamaniDilrukshika
@NishamaniDilrukshika 3 сағат бұрын
අනේ හරිම ලස්සනයි නංගි.ම්දි කඩනවා දැකලා ආස හිතුනා ටිකක් කන්න .දැන් ඔයාට සනීපද .ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාගේ සුරංගනා ලෝකෙ බලන්න අලුත් video එකක් අරන් එන්න .ආදරෙයි ❤❤❤❤.
@djayalath6349
@djayalath6349 3 сағат бұрын
ඔයා ලංකාවේ කොහෙද? ඉතාලියට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද , කරන විඩීයෝ නම් ගොඩක් ලස්සනයි.ඔයාට ජය පතනවා, ආයෙත් හමුවෙමු.
@ireshakumuduni2313
@ireshakumuduni2313 5 сағат бұрын
ආසයි අක්කේ මේවා දැක්කම, අනේ මටත් මොනව හරි ජොබ් එකක් හොයලා දෙන්නකෝ අක්කේ...අක්ක්ට ස්තූතියි මේ වගේ දේවල් අපිට පෙන්වානවට...
@Sandraarendtsz
@Sandraarendtsz 5 сағат бұрын
ආසයි දැක්‍කම❤
@AnushaNawarathne
@AnushaNawarathne 5 сағат бұрын
දැක්කම ආසයි අනේ ,බොහොම ස්තුතිය අපිට මේ වගෙ විඩියෝ ගේනවට ,බුදු සරනයි ඔයාට
@damayanthiweerasooriya7804
@damayanthiweerasooriya7804 6 сағат бұрын
Very nice and appreciate the person who helped people to get jobs 👍 👏 And your vedio is so adorable 😍
@uddhammi2330
@uddhammi2330 6 сағат бұрын
අදමයි නන්ගි මිදි කඩනවා දැක්කේ. ගොඩක් ස්තුති ඔයාට අපි එක්ක බෙදාගන්න දුර්ලභ අවස්ථාල් ගැන. රජකාරි මැද්දේ මල්ලී ඔයාට විඩිඕ කරන්න දෙන සහයෝගය අපි ගොඩාක් අගය කරනවා නන්ගා. ඊලග විඩිඕ එක එනකම් බලන් ඉන්නවා. ජෙසු පිහිටයි නංගියො 💗💗💗
@padmakanthi2833
@padmakanthi2833 8 сағат бұрын
හරි ම ආසයි දැක්කම ❤❤
@tashanarishmi15
@tashanarishmi15 10 сағат бұрын
ඔයාගේ විඩියො ලස්සනයි නංගි .ඔයාට පුලුවන්නම් මගෙ පුතට ජොබ් එකක් හොයලා දෙන්නකො.
@janakiliyanage2807
@janakiliyanage2807 10 сағат бұрын
video ගොඩක් ලස්සනයි නංගී ඔයාගේ මූණ වෙලාවකට පෙන්නන්නකෝ ටිකක් .❤
@bashaniperera7903
@bashaniperera7903 10 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 10 сағат бұрын
ගොඩාක් ස්තූතියි ❤
@upulherath2245
@upulherath2245 11 сағат бұрын
අනේ මිදි මෙහෙම දැක්කම හරි ආසයි ,,,
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 10 сағат бұрын
ඔව් නේද .. මෙහෙ නම් වත්තෙ පුරාම මිදි පෙට්ටි පිරිලා❤ ගොඩාක් ස්තූතියි ඔයාට 💕😘
@jackys8128
@jackys8128 12 сағат бұрын
Useful video thank you for sharing ❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 10 сағат бұрын
Thank you so much nangi 😘😘 Its really kind of you ❤
@renukacroos493
@renukacroos493 12 сағат бұрын
❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 10 сағат бұрын
ගොඩාක් ස්තූතියි ❤
@maduliyanage
@maduliyanage 13 сағат бұрын
අනෙ නියමයි නෙ..මම මිදි කඩනවා දැකලා තියෙනවා..හැබැයි මේ තරම් ලගට දැකලා තියෙනවා..ලස්සනයි අක්කේ වීඩීයෝ එක❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 10 сағат бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘 හරීම ලස්සනයි වත්තෙ හැම තැනම මිදි පෙට්ටි පිරිලා 😍
@praneethaperera2126
@praneethaperera2126 13 сағат бұрын
අද නං ඔන්න මම ඉස්සෙල්ලා ම බැලුවේ
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 10 сағат бұрын
මම දන්නවා ඔයා ගොඩාක් ආසාවෙන් මගෙ වීඩියෝ බලනවා කියල . අනේ ගොඩාක් ස්තූතියි ❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Күн бұрын
අනේ lassnai ❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 12 сағат бұрын
@@NayanaShiranthi-vu8pb ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට ❤❤❤ අදත් ලස්සන වීඩියෝ එකක් දැම්මා බලන්න ... බුදු සරණයි !
@NishamaniDilrukshika
@NishamaniDilrukshika 2 күн бұрын
අනේ අදත් වීඩ්යෝ හරිම ලස්සනයි .බලන්න නම් ට්කක් පරක්කු වුනා.මම ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි .මොකද හැම එකකම නොදැකපු ගොඩක් දේවල් තියෙනවා .ඔයාට ගොඩක් ආදරෙයි ලෝකෙ ලස්සනම තැන් අපිට පෙන්නනවට .❤❤❤❤😊
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
අනේ සමාවෙන්න reply පරක්කු වුනාට. මම ටිකක් අසනීප වුනා. ඔයාට බොහොම පිං💕😘 මේ ආදරේට වගේම මාව ශක්තිමත් කරවට මේ වගේ ලස්සන අගය කිරීමට 😘😘😘😘😘😘❤
@praneethaperera2126
@praneethaperera2126 3 күн бұрын
මම වීඩියෝ එක බලන්න පරක්කු උනා .මොකද නිදහසේ බලන්න ඕන නිසා. හැමදාම වගේ හරිම ලස්සන වීඩියෝ එකක්. Thank you ඔයා ට❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
අනේ සමාවෙන්න reply පරක්කු වුනාට මම ටිකක් අසනීප වුනා😢 ඔයාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං 😘😘❤
@Shanis_views89
@Shanis_views89 3 күн бұрын
Adat lassanai Akki video eka❤️❤️ hari lassanata Akki pahadili karanawa❤❤api dakalath na me dewal .. grazie akkita mewa balanna apita video genawata❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
අනේ සමාවෙන්න නංගී reply පරක්කු වුනාට. මම ටිකක් අසනීප වුනා. ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං💕😘
@Shanis_views89
@Shanis_views89 3 сағат бұрын
@@Roshanthisgreendiary දැන් අක්කිට කොහාමද? ඉක්මනටම සනීප වෙන්න🙏🙏
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Сағат бұрын
@@Shanis_views89 අනේ දැන් නම් සුවයි . ගොඩාක් ස්තූතියි නංගී 😘😘
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 4 күн бұрын
Harema laseni puthae budusareni . Oyalte .....❤❤❤❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
අනේ සමාවෙන්න පරක්කු වුනාට මැඩම් මම අසනීප වුනා😢. ගොඩාක් ස්තූතියි බුදු සරණයි !❤
@AnushaNawarathne
@AnushaNawarathne 4 күн бұрын
විඩියෝ එක ගොඩාක් ලස්සනයි අනේ,ඔයා ඒ පෙන්නුවෙ හෙන්දිරික්කා මල් තමයි,ඔයාට බුදු සරනයි ,පරිස්සමෙන් ඉන්න.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
අනේ සමාවෙන්න reply පරක්කු වුනාට. මම ටිකක් අසනීප වුනා 😢 ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං💕😘 බුදු සරණයි ❤❤❤😘
@shyamaleekumari8399
@shyamaleekumari8399 4 күн бұрын
❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
ගොඩාක් ස්තූතියි ❤❤
@dakshinaabiman87
@dakshinaabiman87 4 күн бұрын
Godak godak lassanai hithata wage agatah sahanayak danuna hodata ma leda wela hitiye 🙏 oyata
@dakshinaabiman87
@dakshinaabiman87 18 сағат бұрын
Oya hodin neda tikak nihadai ekai Baluwe
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
අනේ ගොඩාක් ස්තූතියි හොයල බැලුවට ඇත්තටම මම අසනීප වුනා. හරි අමාරු කාලයක් ඒක😢 දැන් සුවයි . ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං💕😘
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 13 сағат бұрын
​@@dakshinaabiman87ආදරෙයි මේ ආදරේට ❤
@uddhammi2330
@uddhammi2330 4 күн бұрын
අප්පා.... අදනම් හරිම උවමනාවෙන් බලන් හොටියේ. ජිව්තෙටවත් දැකලා නැති හිතලා නැති අලුත්ම දේවල් ටිකක්.. මට හිතෙන්නේ ඔයාටනම් නන්ගො අවෘරුදු ගනක් අපිට පෙන්නන්න එවා තියනවා ඔය වතු යායේ .. නියමයි නියමයි.. අපි ඉතාලියේ හිටියත් ඔයවගේ දෙයක් දැනගත්තොත් ඉතින් ඔයාගෙන්ම තමා.. මාරම වටින විඩිඕ එකක් නන්ගා. Grazie mille sorella ..💕😍
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ මේ වගේ අගය කරනවට මෙහෙ ඉන්න මගෙ සමහර යාලුවො බලන්නෙත් නෑ එයාලා ආස නෑලු මෙහෙම වීඩියෝ වලට. ඔයා හරීම නිහතමානී කෙනෙක් ... ජේසු පිහිටයි ❤
@m3pbandara
@m3pbandara 5 күн бұрын
මං ආසම තැනක් ❤❤ හරිම වටින තොරතුරු අක්කියා ඔයා ලස්සනට ඉදිරිපත් කරනවා. ❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘 ඔයාව අපි නිතරම මතක කරනවා❤
@jackys8128
@jackys8128 5 күн бұрын
Wine tasting not testing.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 күн бұрын
@@jackys8128 sorry its a big mistake 😩 thank you so much nangi 😘😘
@samudrakumari1612
@samudrakumari1612 5 күн бұрын
Mokada ane oyatharam baya video eka dik wenawata. Mama nam hithanne oyage videos balana hemoma oyalage waththe lassana balanna kemathi kiyala.mokada surangana lokayak wage lassana waththak balanna kawda akamethi.video dik unata bayawenna epa api balanawa . Lassana video genawata thanks(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 күн бұрын
@@samudrakumari1612 අනේ ස්තූතියි ගොඩාක් 😘😘😘😘😘 මම හිතුවා දිග ඒව දැම්මම ඔයාලට එපා වෙයි කියල . ඒ නිසා මගෙ අතින් ගොඩාක් ලස්සන දේවල් මගෑරිලම යනවා. අදත් වයින් ගබඩාව පෙන්නන්න බැරි වුනා. මම ඉස්සරහට ටිකක් දිගට වීඩියෝ කරන්නම් .. ඔයාලා නිසා මගෙ උනන්දු ව වැඩි වෙනවා ගොඩාක් පිං💕😘
@ThiliniAbeysekara-i7e
@ThiliniAbeysekara-i7e 5 күн бұрын
Marama lassanai nangi.kawadawat dakala nathi deyak oya ada pennuwe.api nodutu lokayakata oya apiwa me geniyanne...ekata oyata godaaak thanks ❤❤❤ Thawa issarahatath me wage video genna.hamadama sathutin parissamin inna. Theruwansaranai❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 күн бұрын
@@ThiliniAbeysekara-i7e අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ 😘😘 ඔයාලා වගේ අය නිසාම තමයි මම මේවා පෙන්නන හිතුවෙ. මමත් මේ දේවල් මුලින්ම දැක්කෙ ඇහුවෙ මෙහෙ ඇවිත් .. ඉතින් මේ ලස්සන දේවල් අනිත් අයත් දකිද්දි ආස වෙයි කියල හිතුවා. ගොඩාක් ස්තූතියි .. තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ! 😘😘
@ThiliniAbeysekara-i7e
@ThiliniAbeysekara-i7e 5 күн бұрын
@@Roshanthisgreendiary 🥰🥰🥰
@renukacroos493
@renukacroos493 5 күн бұрын
❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
ගොඩාක් ස්තූතියි ❤
@nadeekatharangani8544
@nadeekatharangani8544 5 күн бұрын
❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
ගොඩාක් ස්තූතියි නංගී ❤
@b-ayehencatyt5335
@b-ayehencatyt5335 5 күн бұрын
ලස්සනයි මිස් ❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 күн бұрын
@@b-ayehencatyt5335 ගොඩාක් ස්තූතියි 💕 අනේ ඇයි මේ මිස් කියන්නෙ 😑 අක්කා හරි නංගී හරි කියන්න ❤😘😍
@senuwithfamily
@senuwithfamily 5 күн бұрын
ආයෙමත් ලස්සන ලෝකෙට🤞❤️❤️,හැමදාම නොදන්න දෙයක් කියල දෙනවට ආදරෙයි❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි මේ නිහතමානී කමට ... ආදරෙයි ජේසු පිහිටයි ❤
@Weerasooriya-un8su
@Weerasooriya-un8su 5 күн бұрын
Beautiful ❤
@ayosquilling4353
@ayosquilling4353 5 күн бұрын
අඩේ අක්කෙ හෙන්දිරික්කා තමයි ඒ 😊 මටත් හුරු මදි ඕක දැක්කම බොන්න හිතෙනවනෙ 🥂
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
හැමෝම රසයි කිය කියා බොනවා. මම.නම් මිදි ටිකක් කාලා ශේප් එකේ ඉන්නවා ❤😎
@nishaniudeshika8910
@nishaniudeshika8910 5 күн бұрын
මාත් හරි ආසයි වෙන රටවල වීඩියෝ බලන්න ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේවා පෙන්නනවා ට....ඔයාලා ඔහේට ගියේ කොහොමද කියලත් කියන්නකෝ .....බුදු සරණයි ..
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 күн бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලල මෙහෙම ලස්සන comments කරනවට❤. ඉස්සරහට ලස්සන වීඩියෝ අරන් එන්නම්. ඔයා අහන්නෙ ඉතාලි ආපු විදියද මේ වත්තට ආපු විදියද?
@sanduniveerasuriya5606
@sanduniveerasuriya5606 5 күн бұрын
ඔන්න මාත් අද ඉක්මනින් ම බැලුවා❤ මන් මාරම ආසයි මේ වගේ ලස්සන රටවල් වල වීඩියෝ බලන්න 🥰තාම බලන ගමන් වීඩියෝ පටන් ගත්ත ගමන් comment එකක් දානව කියල හිතුව ❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 күн бұрын
@@sanduniveerasuriya5606 අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘 මමත් මේ දේවල් ගැන තවම හරියටම දන්නෙ නෑ. දන්න දේ ඔයාලා වගේ ආසවෙන් බලන අයට පෙන්නන ආසයි මං දැන්. ගොඩාක් පිං මේ අගය කිරීමට ...❤❤
@maduliyanage
@maduliyanage 5 күн бұрын
ඔන්න අක්කේ වීඩීයෝ එක දාපු ගමන් ආවා...තාම බලන ගමන්...ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ වීඩීයෝ වලින්❤❤❤❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 күн бұрын
@@maduliyanage අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘 මමත් ඉතින් හරියටම දන්නෙ නෑ මේවා අපි එහෙම අහල දැකල තිබුණු දේවල් නෙවෙයි නිසා ඒත් දැන් දන්න විදියට මට ආසයි ඒ ලස්සන දේවල් ඔයාලටත් පෙන්නන්න 😍 ගොඩාක් ස්තූතියි හැමදාමත් ආදරෙයි 😘😘😘
@ayosquilling4353
@ayosquilling4353 6 күн бұрын
වයින් බොන්නයි යන්නේ 🥂
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 6 күн бұрын
@@ayosquilling4353 හෙට බොමු නේද රස වයින් 🍷
@ayosquilling4353
@ayosquilling4353 5 күн бұрын
@@Roshanthisgreendiary cheers 🥂
@ayosquilling4353
@ayosquilling4353 6 күн бұрын
කොළ පාට මිදි 💚💚💚
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 6 күн бұрын
@@ayosquilling4353 ඕවා වෙනස්ම රසක්
@wasanthidedunu3071
@wasanthidedunu3071 7 күн бұрын
👍
@wasanthidedunu3071
@wasanthidedunu3071 7 күн бұрын
❤️❤️❤️❤️
@wasanthidedunu3071
@wasanthidedunu3071 7 күн бұрын
🍅🍅🍅🍅
@wasanthidedunu3071
@wasanthidedunu3071 7 күн бұрын
👍
@wasanthidedunu3071
@wasanthidedunu3071 7 күн бұрын
❤️❤️❤️❤️🌷
@user-uk9er5vw4c
@user-uk9er5vw4c 8 күн бұрын
BELLA CIAO ...WTF is Vela Ciao ahah
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 7 күн бұрын
@@user-uk9er5vw4c WTF....?
@KaushikaYenul
@KaushikaYenul 8 күн бұрын
Mage mahattaya enne napoli vala eyata tama job ekak naha ane puluvannam oyalage vattaka job ekak eyata hoyala denavada loku upakarayak pleez help me
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 6 күн бұрын
@@KaushikaYenul අනේ එහෙම කාටම හරි උදව් කරන්න පුළුවන් කමක් තිබුන නම් අනිවාර්යයෙන් කරනවා ඒත් මේ වත්තෙ වැඩට එන්නෙ පිට ආයතයකින් එයාලා අපිට සම්බන්ධයක් නෑ අනේ බැරි වෙලාහරි මොනාරි තිබුනොත් කියන්නම්...❤
@KaushikaYenul
@KaushikaYenul 8 күн бұрын
Oyata puluvannam mage mahattaya oya vage vattaka job ekakata dala denavada.eya danata napoliye enne job ekak naha .puluvannam loku udauvak oyata kata katanna puluvan mobail no tiyenavanam mata denavafa?
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 12 сағат бұрын
අනේ සමාවෙන්න මේ වත්තෙ වැඩට වෙනම ආයතනකින් තමයි එන්නෙ. මම අද ගෙනාපු අලුත් වීඩියෝ එකේ ඒ ගැන කියනවා . ❤
@m3pbandara
@m3pbandara 8 күн бұрын
❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 7 күн бұрын
@@m3pbandara 😍😍😍