Рет қаралды 326
Song: Pem Sihina Maliga
Artist: Nilanga Amodh
Lyrics: Lakshman Hilmi
Music: Lakshman Hilmi
Lyrics:
පෙම් සිහින මාලිගා
මගේ මනෝ ලෝකයේ
ඔබ වෙනුවෙන් තිබුණා
ආදරේ........ආදරේ.......
පෙම් සිහින සාගරේ
සිතුවම් වෙලා මැකුණා
ආදරේ........ආදරේ.......
පෙම් සිහින සාගරේ
සිතුවම් වෙලා මැකුණා
මේ යවුවනේ මල්
පීදී වසන්තේ
විහගුන් ඔහේ පාවුණා
ආරාධනාවෝ....ආයාචනාවෝ........
පැතුම් මිලින වී සුන්වී ගියා
බිදුණු හදින් පෙමි ගීතේ ගයන්නේ
ඔබගෙන් ලැබු වේදනා
සිත හඩවන්නේ
ඔබ සිහිවන්නේ
සෙනෙහේ නමින් බැදි සංකල්පනා