Pem Sihine Ai Bidune Karaoke (Without Voice) පෙම් සිහිනේ ඇයි බිඳුනේ කැරෝකේ

  Рет қаралды 8,713

Honeybirds Karaoke

Honeybirds Karaoke

Жыл бұрын

🎧🎤 Artist : Namal Udugama
📜✍️ Lyrics : Rodni Widanapathirana
🎸🎶 Melody : Mahinda Bandara
🌟★彡𝒩𝒶𝓂𝒶𝓁 𝒰𝒹𝓊𝑔𝒶𝓂𝒶 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Pem Sihine Ai Bidune Karaoke ( Re Mix Music ) පෙම් සිහිනේ ඇයි බිඳුනේ කැරෝකේ
▶️ • Pem Sihine Ai Bidune K...
💥Malak Wage Balannako Karaoke / මලක් වගේ බලන්නකෝ කැරෝකේ
▶️ • Malak Wage Balannako K...
💥Sadakata Thahanam Ahasin Basa Yanna Karaoke / සඳකට තහනම් අහසින් බැස යන්න කැරෝකේ
▶️ • Sadakata Thahanam Ahas...
💥Wessanthara Biso Karaoke / වෙස්සන්තර බිසෝ කැරෝකේ
▶️ • Wessanthara Biso Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵Face Book :
👉 / honeybirdskaoke
පෙම් සිහිනේ ඇයි බිඳුනේ
මා හැරගියේ
කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//
මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් වුනා
වෛරයක් නෑ හිතේ
මං ආදරෙයි
මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් වුනා
වෛරයක් නෑ හිතේ
මං ආදරෙයි
සමුගෙන ගිය දා
යළි සිහි වීලා
හැඬුවදෝ ආයේ
පෙම් සිහිනේ ඇයි බිඳුනේ
මා හැරගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි
නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වූ ආදරේ
තාම මම ආදරෙයි
මං ආදරෙයි
නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වූ ආදරේ
තාම මම ආදරෙයි
මං ආදරෙයි
ඔහු හා බැඳිලා
වෙනතක යනවා
මා අමතක කරලා
පෙම් සිහිනේ ඇයි බිඳුනේ
මා හැරගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//
sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,pem sihine, pem sihine pradeep rangana, pem sihine song, pem sihine karaoke, pem sihine cover, pem sihine namal udugama, pem sihine voice sri lanka, pem sihine little star, pem sihine lyrics, pem sihine live, pem sihine ai bidune karaoke, pem sihine remix, pem sihine dj,namal udugama, namal udugama songs, namal udugama nonstop, namal udugama karaoke, namal udugama with flashback, namal udugama songs karaoke, namal udugama dell studio, namal udugama live show, namal udugama coke red, namal udugama cover songs, namal udugama old songs, namal udugama sparsha, namal udugama live, namal udugama with sunflower

Пікірлер: 17
@nishanwalisingha5788
@nishanwalisingha5788 Жыл бұрын
සුපිරි බ්‍රදර් ජයවේවා
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
පෙම් සිහිනේ ඇයි බිඳුනේ මා හැරගියේ කුමරියෙ ඔබයි වරද මාගේ නොවෙයි තාම මම ආදරෙයි...// මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා ඔබ මගෙන් වෙන් වුනා වෛරයක් නෑ හිතේ මං ආදරෙයි මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා ඔබ මගෙන් වෙන් වුනා වෛරයක් නෑ හිතේ මං ආදරෙයි සමුගෙන ගිය දා යළි සිහි වීලා හැඬුවදෝ ආයේ පෙම් සිහිනේ ඇයි බිඳුනේ මා හැරගියේ කුමරියෙ ඔබයි වරද මාගේ නොවෙයි තාම මම ආදරෙයි නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ අහිමි වූ ආදරේ තාම මම ආදරෙයි මං ආදරෙයි නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ අහිමි වූ ආදරේ තාම මම ආදරෙයි මං ආදරෙයි ඔහු හා බැඳිලා වෙනතක යනවා මා අමතක කරලා පෙම් සිහිනේ ඇයි බිඳුනේ මා හැරගියේ කුමරියෙ ඔබයි වරද මාගේ නොවෙයි තාම මම ආදරෙයි...//
@ishankaudaya9366
@ishankaudaya9366 Жыл бұрын
මරැ
@kalanapramod867
@kalanapramod867 Жыл бұрын
Gayanthage සුදු පාට මල් වැටුන රතුපාට මල් ගවුම සිංදුව ඕනෙ
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
මේක තමයි පෙම් සිහිනේ යුරෝපීයන් වර්ෂන් එක...... සුපිරි වැඩක් හරිය.....
@user-vq1bq4tq4t
@user-vq1bq4tq4t Жыл бұрын
අම්මෝ දීල තියනව ඇඩෙන්නම සුපිරියක් ජය වේවා 🔥🔥💪😍😍❤️❤️
@Randi815
@Randi815 10 ай бұрын
❤❤
@Randi815
@Randi815 10 ай бұрын
මං ආදරෙයි මං ආදරෙයි
@rajivmanamperi7628
@rajivmanamperi7628 10 ай бұрын
නියමයි බ්‍රෝ හරිම ලස්සනයි. නිසල වෙලා සහ මේ මල්පාරදිගේ සින්දු දෙකත් හදන්න
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
me mal para dige ain karanna una copyright nisa
@isurudilshan1073
@isurudilshan1073 Жыл бұрын
අම්මෝ එලනේ එල නේ තව ඕන නාමල්ගෙ....
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
මේකනම් සුපිරියක් අයියේ
@sindu-u2c
@sindu-u2c Жыл бұрын
Wasi💞
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
👏👏👏👏👏
@PawanPawan-xq7lw
@PawanPawan-xq7lw Жыл бұрын
Hapoi akanam auta
@samanmaduranga4720
@samanmaduranga4720 Жыл бұрын
Athuls sri gamage song kikak danna aiye
@dayarathnabandara7446
@dayarathnabandara7446 Жыл бұрын
විජේකුමාරතුංග මහත්තයගෙ රන් සද හසකැන් ගීතය දෙන්න පුලුවන්ද
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Bala Innam - Romesh Sugathapala Karaoke Without Voice
4:31
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 15 М.
නාමල් උඩුගම බැජී රහට | Kurunegala Beji
18:14
BEJI Live Musical Band
Рет қаралды 255 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 482 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 881 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 88 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,3 МЛН
Kendrick Lamar - Not Like Us
5:55
KendrickLamarVEVO
Рет қаралды 32 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,3 МЛН