නාමල් උඩුගම බැජී රහට | Kurunegala Beji

  Рет қаралды 256,279

BEJI Live Musical Band

BEJI Live Musical Band

Жыл бұрын

Namal Udugama With Beji

Пікірлер: 177
@user-uj1do4xq8n
@user-uj1do4xq8n 9 ай бұрын
කව්රු මොනා කිව්වත් beji ලගෙ තියෙන්නෙ වෙනම රහක්......කාග්වත් කොපියක් නෙවෙයි .....supiri machanla.....beji....ජය වේවා.....❤❤🎉🎉👍💪🙏
@premalalpremalal8076
@premalalpremalal8076 9 ай бұрын
1995 යාපනය මුදා⁣ගත් රනවිරැවෙක් ..දැන් රට විරැවෙක් මම ..නිවාඩු එනකොට අනුරාධපුර ටවුන් එකෙන් නාමල් මහත්තය😅කැසටිපීස් අරන් ගෙදර එන්නේ ..මාර පන් එකක් අරන් නැවත යාපනේ යන්නේ ...හැමදාමත් ආදරෙයි ඔබට...❤❤ ඩුබායි බෝඩරේ අපි
@nalinsampath1810
@nalinsampath1810 Жыл бұрын
මෙිව සනිධප බැකින් එකක් එක්ක බැලුවම හිතෙනව ඒ කාලේ මෙි තරමි තාක්ෂණය දියුණු නැතුවත් කොහොම දක්ෂතාවයක්ද කියල ❤...❤
@nandhasirijayawardhane6641
@nandhasirijayawardhane6641 10 ай бұрын
එකගයී
@amilahemachandra2619
@amilahemachandra2619 10 ай бұрын
සිරාවට 👍
@user-DOBBY869
@user-DOBBY869 10 ай бұрын
Sira
@terancepadmal7128
@terancepadmal7128 10 ай бұрын
සහතික ඇත්ත...
@asa_keys
@asa_keys 10 ай бұрын
තාක්ශනය නැති තැන තම දක්ශයෝ බිහි වෙන්නේ. හැබැයි තාක්ශනයට අනු ගත වුනේ නැත්නම් පැවැත්මක් නෑ.
@harshanamanoj632
@harshanamanoj632 Жыл бұрын
Sindu tikata uparima sadaranayak karanawa Beji.👆maara lassanai .jaya wewa beji❤️
@sudasuda1871
@sudasuda1871 10 күн бұрын
කාගෙන් වත් ඉගෙන ගන්නැතුව තමන්ගෙ මහන්සියෙන් ගොඩ ආපු බේසෙක්❤
@nipunakshaya1044
@nipunakshaya1044 9 ай бұрын
මේකෙ කමෙට් දාපු උන් හොයාගෙන grup එකක් හදාගෙන බලන්න ඕන ගහන ගැහිල්ල😂😅
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 2 ай бұрын
දැකපු හොදම කමෙන්ට් එක...😅
@randiya-250
@randiya-250 Жыл бұрын
බේසා ප්ලෑෂ් බෑක් ගහන්න ඕන ඩෑල් එකක්...❤️✌️
@nandhasirijayawardhane6641
@nandhasirijayawardhane6641 10 ай бұрын
අරා අයියා
@IsuruSenavirathna-mx6tn
@IsuruSenavirathna-mx6tn 7 ай бұрын
Lankawe music eke inna okkoma. Hodama un flash back ghnna onada 😂😂😂😂
@user-sy1jv2cv9b
@user-sy1jv2cv9b 6 ай бұрын
​@@IsuruSenavirathna-mx6tnEka aththa 😂
@harshajeewantha9750
@harshajeewantha9750 Жыл бұрын
Beji කියන්නෙ බ්‍රැන්ඩ් එකක් අදරෙයි beji 😍❤️❤️
@tharindupriyankara5529
@tharindupriyankara5529 Жыл бұрын
කී බෝඩ් එකේ ටෝන් එක තමයි කනට පොඩ්ඩක් අමිහිරි දුලා අයියා පොඩ්ඩක් චෙක් කරලා බැලුවා නම් හරි ඒකත් ❤️❤️❤️❤️
@rusiththanuja
@rusiththanuja Жыл бұрын
සදකට තහනම් සින්දුව flashback වගේම බැකින්👍👍👍🥰
@SadeepaSubashana
@SadeepaSubashana 10 ай бұрын
සිරාවටම ඔව්
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 Жыл бұрын
ලස්ස්නයි.. පුළුවන් තරම් තමන්ගේම අවේනිකයක් පාවිච්චි කරමු... ජය වේවා..
@harshajithdulanga6732
@harshajithdulanga6732 7 ай бұрын
❤️😀🔥❤️😀🔥NAMAL. UDUGAMA
@waves545
@waves545 10 ай бұрын
ඩ්‍රමර් නම් සුපිරි. ඒ කාලෙ හේශාන් අය්ය ගැලැක්සීස් ගහපු ගැහිල්ල මතක් වෙනව. පඩ ශෝ නෑ. ඇගෙන් එන ෆීලින් එක ඩ්‍රම් කිට් එකෙන් පිට වෙනව. පට්ට ❤
@Liveshowdiary
@Liveshowdiary 10 ай бұрын
පක තමා 😂
@chanakasanjeewa1505
@chanakasanjeewa1505 10 ай бұрын
Hariyatama kiwwa heshan wadda tama
@user-dr6hu4wr7v
@user-dr6hu4wr7v 8 ай бұрын
බැජී ගෙම්මක් තමා❤
@ranidusamaraweera617
@ranidusamaraweera617 Жыл бұрын
Lowama nidana rathriye sinduwata dunna backing eka thamai supirima ❤️👌😍
@SadeepaSubashana
@SadeepaSubashana 10 ай бұрын
Adoo ow
@user-gk7dc9ht5t
@user-gk7dc9ht5t Жыл бұрын
Godak adaraya karana gayakayek❤❤❤❤🎉🎉
@SadeepaSubashana
@SadeepaSubashana 10 ай бұрын
ලොවම නිදන රාත්‍රියේ බැකින් එක සුපිරිපරි එලමකි ඕයි😁😁
@Lahirunaraddage
@Lahirunaraddage 2 ай бұрын
Lassana baking Ak denawa dinush lesatama thiyenawa ❤❤❤❤
@Gamingpodda-sj4gp
@Gamingpodda-sj4gp 7 ай бұрын
රජයේ මුද්‍රණාලයේ ප්‍රසංගයක් ගායකයො 10ක් ආව කිසිදු විවේ‍කයක් ගන්නැතුව පැය 6ක් එක දිගට බැක් කලා ස්තුතියි බැජී ස්තුතියි අසේල මල්ලි
@chamarabandara5654
@chamarabandara5654 Жыл бұрын
Darama...... very we'll done.. go maliii🥁
@r.h.kchamindathushara
@r.h.kchamindathushara Жыл бұрын
Backing nam maru❤beji
@premalalpremalal8076
@premalalpremalal8076 9 ай бұрын
මම මෙික බලන්නේ ඩුබායි ඉදලා..පුදුම සතුටක් දැනෙන්නේ හිතට...❤❤❤❤
@lahirunrathnayaka5069
@lahirunrathnayaka5069 11 ай бұрын
බේසා මරනවා බේස් එක😈🤗❤️
@notidanuwa1556
@notidanuwa1556 9 ай бұрын
බැජි කියන්නේ බැන්ඩ් එකක් නෙමෙයි බ්‍රැන්ඩ් එකක් ❤❤❤
@wijayatv100
@wijayatv100 10 ай бұрын
Excellent job Bajji srilanka number one band congratulations
@yohan-amaradasa.
@yohan-amaradasa. 10 ай бұрын
Falas balas group ekakda bn. Uba kan sudda kara ganin.
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 8 ай бұрын
ආදරෙයි එකෙන්ම...🥰💙🤙
@SadeepaSubashana
@SadeepaSubashana 9 ай бұрын
ලොවම නිදන රාත්‍රියේ බැකින් එකට දෙන ලීඩ් ගිටාර් සෝලෝ එක ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද 😍😍🤘💗
@udarawickramasurendra8334
@udarawickramasurendra8334 10 ай бұрын
Guu Band ekakk....
@GIHANPRADEEP8316
@GIHANPRADEEP8316 Жыл бұрын
🎧එලම.✔
@randikaprageeth134
@randikaprageeth134 11 ай бұрын
Supiri bajii ❤️
@hkrwe2317
@hkrwe2317 Жыл бұрын
Well done beji❤😘
@rosahanirosahani3496
@rosahanirosahani3496 Жыл бұрын
Bji 🥁🥰🥰👌 පට්ට 😘😍🙃😕
@prasadjanaka3307
@prasadjanaka3307 9 ай бұрын
සුබ අනාගතයක් බැජී
@funnymusic2332
@funnymusic2332 Жыл бұрын
Falshbacklagei bejilagei raswal dekk thiyenne faldhbacklattth asai aath beji wenma brand ekak❤ matanm penne naa wena band ekak copiyk play karnwa kiyala munge widiyata supiri backing ekk thiyenne ❤
@GIHANPRADEEP8316
@GIHANPRADEEP8316 Жыл бұрын
❤️(BEJI)✔🎧💯.
@nilminilmini3796
@nilminilmini3796 Жыл бұрын
Adarei bajiii
@asankagunasekara1985
@asankagunasekara1985 Жыл бұрын
Flash back oya than inne godak Katy’s kla nikan oya thanta awth naha aruna Roshan ank Kok godak kata kla oya than inne ❤
@randikaprageeth134
@randikaprageeth134 Жыл бұрын
Baji maru ❤️
@Amith2021
@Amith2021 9 ай бұрын
මම ආසම බේස් බැජි🎉
@idekakumara5009
@idekakumara5009 8 ай бұрын
Sanjeewa ලස්සනයි 💪
@samindabuddhika895
@samindabuddhika895 10 ай бұрын
Super beautiful ❤️🥰❤️❣️🥰🥰
@SenuraKavinda-wn5cw
@SenuraKavinda-wn5cw 29 күн бұрын
Patta
@amilasanjeewa7586
@amilasanjeewa7586 Жыл бұрын
Aasa gayakayek.
@surajaminda1163
@surajaminda1163 Жыл бұрын
❤️❤️❤️
@user-uj1do4xq8n
@user-uj1do4xq8n 9 ай бұрын
Bakinuth hodai බොරු පඩ ශෝ nati ekama band eka......👍💪🙏❤️
@rajithlakshan7330
@rajithlakshan7330 Жыл бұрын
Wow😍
@slkvproduction
@slkvproduction Жыл бұрын
❤️🔥
@susanthakarunarathna-yx5tm
@susanthakarunarathna-yx5tm 9 ай бұрын
❤❤❤❤
@ayeshanrashminda8573
@ayeshanrashminda8573 Жыл бұрын
ෆ්ලෑශ් බෑක් වගේ ප්ලේ කරන්න ට්‍රයි කරලා තියෙනවා සතුටුයි ඒත් ඒ වගේ ප්ලේ කරන්න තව ගොඩක් ප්‍රැක්ටිස් කරන්න වෙනෝ Good blese baji ❤️🔥
@kasundilshan3945
@kasundilshan3945 Жыл бұрын
😂😂😂පම්ක..
@lotuswhite4441
@lotuswhite4441 Жыл бұрын
අනිවාර්යයෙන්
@Shazenboyh
@Shazenboyh Жыл бұрын
U uge wdyt play krnne😂
@madugaming7896
@madugaming7896 Жыл бұрын
Ane hutta puk dennatu idahn awadaneda illanne
@shehanravindu5003
@shehanravindu5003 Жыл бұрын
මෙහෙමයි....එක වගේ හැමෝටම බෑ...මං ආසම බෑන්ඩ් එකත් flash back...හැබැයි beji සුපිරි💖
@gaveengumuth8281
@gaveengumuth8281 7 ай бұрын
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 9 ай бұрын
බැජි❤❤
@premalalpremalal8076
@premalalpremalal8076 9 ай бұрын
ප්ලෑස්බෑක් කියන්නේ ලංකාවෙි අංක 01...ආදරෙයි රොෂාන් අයියා....සහ සැවොම....මම ඩුබායි බෝඩරේ අපි...❤❤❤❤
@sajeewakumarasiriwardhana2442
@sajeewakumarasiriwardhana2442 10 ай бұрын
Good playing ❤❤
@userNuwan
@userNuwan 8 ай бұрын
Beji❤
@user-vs8rf3qs3y
@user-vs8rf3qs3y 9 ай бұрын
බැජි තමයි හොඳම බැන්ඩ් එක
@lahirupradeep3592
@lahirupradeep3592 Жыл бұрын
supiriyak
@beji5248
@beji5248 Жыл бұрын
Patta lankawa nihathamani playersla 11 denek inna lankawe athi supiri dakshathama band Eka thamai kurunegala beji kiyanne bud sarani
@kavishkaekanayaka8379
@kavishkaekanayaka8379 10 ай бұрын
බැජීලට ගහන්න එකෙක්වත් නෑ බන් ❤
@gayya2885
@gayya2885 9 ай бұрын
Flashback ,ekka හැරෙන්නවත් ඈකිය
@loljigen2704
@loljigen2704 9 ай бұрын
ෂෝ කිියක් බලල තියනවද මල්ලි
@user-tt6fq8xh4k
@user-tt6fq8xh4k 11 ай бұрын
Sanidap Thamai oni
@harshachathura4306
@harshachathura4306 Жыл бұрын
ගිනි ගින්දර බැකින්...👌❤️
@user-zc1ju9qq9l
@user-zc1ju9qq9l 11 ай бұрын
❤❤❤❤🎉
@JanakaPriyankara-xs8hj
@JanakaPriyankara-xs8hj 9 ай бұрын
ඔක්කොම හොදයි ඒත් හරි ආඩම්බරයි ගොඩක් අය බෑන්ඩ් එකේ..හිනා කදුලක් නෑ
@samindabuddhika895
@samindabuddhika895 9 ай бұрын
Super band beji❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nirmana812
@nirmana812 Жыл бұрын
Wena band wala gahanne nathi old hits tikak akathu karala nonstop aka dannako Milton ge wage akak
@rathnayakamenike9490
@rathnayakamenike9490 7 ай бұрын
👇 හ‍රි අයියේ හරි.... 😂
@-thusithaya7608
@-thusithaya7608 11 ай бұрын
කි බොඩ් එක ඇහෙන්නේ නැ.අමතර කිසිම වාද්‍ය බාන්ඩයක් ඇහෙන්නේ නැහැ............උත්සහවන්ත වෙන්න සහරා ෆ්ලෑස් බෑන්ඩ් එක බලන්න .සුබ පැතුම් ..........එක්කරමි සැමටම .......
@sugathsameera3578
@sugathsameera3578 11 ай бұрын
කන් දෙකෙන් අහන්න කො
@-thusithaya7608
@-thusithaya7608 11 ай бұрын
@@sugathsameera3578 අමතර මියුසික් කී බොඩ් එකෙන් ඇහෙන්නේ නෑ........අතර මැද නිකම් කී බොඩ් ප්ලේ වෙන එක අඩුයි......කනෙන් තමයි අහන්න තේරුම් ගන්න .........කියන දේ...............
@ranjithgunathilaka9829
@ranjithgunathilaka9829 Жыл бұрын
Flashback වගේ නෙවෙයි ලස්සන රසක් දෙන්නෙ සුපිරි
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 Жыл бұрын
Flash back backing එකක් අහලා කතා කරන්න
@ranjithgunathilaka9829
@ranjithgunathilaka9829 Жыл бұрын
හා කමක් නැ නේද ?
@lahirumadusanka9497
@lahirumadusanka9497 Жыл бұрын
Comment dapn thawa ewa wiwechanaya nokara 😠
@chanukanethmal420
@chanukanethmal420 Жыл бұрын
​@@lahirumadusanka9497 kamak nadda
@ashensenanayake4897
@ashensenanayake4897 Жыл бұрын
😂😂😂
@user-zl8xc9hq5s
@user-zl8xc9hq5s 4 ай бұрын
10:47
@harindudasun4942
@harindudasun4942 Жыл бұрын
Keyboard Tones supiri
@sudathlakmal554
@sudathlakmal554 9 ай бұрын
සනිධප වගෙ වැඩකාරයො සෙට් එකක් follow කරා නං මට වඩා සංගිත රසයක් දැනෙනවා🎧🎵ලීඩ් වල නං ලාවට ශාන් රහ එනවා.ලාවට හැබැයි
@paka3249
@paka3249 11 ай бұрын
Flashback විනයකින් කරන්න ඒක පට්ට
@user-vn8fl9kx5b
@user-vn8fl9kx5b 10 ай бұрын
hammata siri koheda me yanne
@user-li3qq7bg4t
@user-li3qq7bg4t 10 ай бұрын
ටෙමිපො අන් බැලන්ස් වෙනවා ඒක හදාගන්න
@vijayagetamanna4395
@vijayagetamanna4395 7 ай бұрын
අරා ඇලම්බික් එක්ට වඩා යමහා එකේ ටෝන් එක පට්ට ..ඒක ගහනෝ
@srimaljanaka4299
@srimaljanaka4299 Жыл бұрын
Pissuwak hutto beji drama adarei ❤️
@sanithlakshan717
@sanithlakshan717 11 ай бұрын
බෑන්ඩ් එක පොඩ්ඩක් කලබලයි. අනිත් ඔක්කොම හොදයි❤
@viduniranithma299
@viduniranithma299 9 ай бұрын
meka sad song ekak ban ekatath 😂 natanna epoooooo
@chamaramadusanka2829
@chamaramadusanka2829 Жыл бұрын
Flash bak Dan wYasai
@chamilpriyankara9440
@chamilpriyankara9440 10 ай бұрын
කි බොර්ඩි සවුන්ඩි හදාගන්න ලමයෙි❤
@sandeepadananka6985
@sandeepadananka6985 Жыл бұрын
Keyboard ek lead guitar ek asseth ghnw
@user-pz2jo2ey2n
@user-pz2jo2ey2n 10 ай бұрын
Melo rahak naaa
@TharushaPerera-kq7xf
@TharushaPerera-kq7xf 9 ай бұрын
නාමල් උඩුගමගේ සිංදු වලට සුපිරිම Backing දෙන්නේ All Write බෑන්ඩ් එක බලන්නකෝ ගිහින් කොහොමද කියලා 🙂❤️
@beji5248
@beji5248 Жыл бұрын
Man nudara Nangi
@user-vn8fl9kx5b
@user-vn8fl9kx5b 10 ай бұрын
yan yan raa wela math enna ilaga live ekata
@dileepakumara742
@dileepakumara742 9 ай бұрын
මීට වඩා තව මොනවද 🤜🤛❤️
@sanduninimasha8792
@sanduninimasha8792 10 ай бұрын
Kawa wate wage wenna onnena baking ela
@sanithlakshan717
@sanithlakshan717 11 ай бұрын
Mic 🎤 wala mokada ane wela thiyenne
@gayya2885
@gayya2885 9 ай бұрын
මුන් try කරනො එ වගෙ වෙන්න බෑ ඉතින්
@rasikajayasinga1972
@rasikajayasinga1972 Жыл бұрын
sanidapa wage backing
@SADU_AIYA
@SADU_AIYA 11 ай бұрын
කි බොඩ් ටොන්නම් වෙනස් උනොත් හොදයි නෙද
@paka3249
@paka3249 11 ай бұрын
😂😂😂flash back copy karapalla eth ahalakatawth enn bee
@SadeepaSubashana
@SadeepaSubashana 10 ай бұрын
මේ බේස් අරා ද නැත්තම් වෙන කෙනෙක්ද
@user-vn8fl9kx5b
@user-vn8fl9kx5b 10 ай бұрын
mobile game onnam truckers of europe 3 gahanna pc eke colity ekama tiyanawa e map tikama tiyanawa e widiyamai
@liyanagemanusha9184
@liyanagemanusha9184 10 ай бұрын
නටන උන්ට කහ උණ හැදිලද ?
@harshadilip8384
@harshadilip8384 Жыл бұрын
ගු බෑන්ඩ් එකක්
@sureshKumara-nh5of
@sureshKumara-nh5of 8 ай бұрын
මොකද්ද බන් මේ එකම ගොසාවක්නේ මෙලෝ රහක් නෑ බැලන්ස් චොප්ප චොර...🙏
@user-sk4yl1mo1c
@user-sk4yl1mo1c 7 ай бұрын
කැතම කැතයි නැටුම 😮
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z 8 ай бұрын
පකේ බැකිං
@paka3249
@paka3249 11 ай бұрын
මේ බැජී බ්‍රෝ බෑන්ඩ් එකේ හැම එකාම mic අරන් කය්ය ගහන්න එපා කතාව උනත් රොශාන් වගේ එක්කෙනෙක් කරපල්ල..සේරම ගොන් ආතල් දෙන්න එපා මිනිස්සු ආස කොලිටි එකට පඩ බලන්න් නෙවේ....කරල බලන්න ලොකු වෙනසක් එයි ❤
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw 10 ай бұрын
ෆ්ලෑශ්බෑක් කියන්නේ රෙකෝඩින්ලනේ ඊයා ...
Chandana Liyanarachchi very best songs with Ambilipitiya Delighted
18:23
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 51 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 62 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
වැඩිම ඉල්ලිම මත සුපිරි වෙනස 2022 Beji සමග
1:21:25
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,2 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 72 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 643 М.