No video

pem sihine (පෙම් සිහිනේ) pradeep ranagana cover aslam roshan

  Рет қаралды 240,630

Aslam Roshan

Aslam Roshan

Күн бұрын

aslam roshan/pradeep rangana/pem sihine/drums cover

Пікірлер: 432
@user-wt5ux7ib9i
@user-wt5ux7ib9i 3 ай бұрын
අනේ අස්ලම් මල්ලි වැදලා කියන්නම් දැන්මනම් ගැහැනු ලමයෙක් එක්ක යාලුවෙන්න යන්න එපා. ඔයා තාම පොඩි ලමයෙක්නෙ. දැන් කාලෙ ලමයි ගොඩක් ඔය වගේ දේවල් වලට හිත යොමුකරලා.තමන්ගෙ අධ්‍යයපනය.හැමදේම කඩාකප්පල් වෙලා.ඔයාට අපි කියන්නෙ ඔයාගෙ දක්ශතාවය යොදාගෙන ඔයාට පුලුවන් උපරිම තැනට යන්න ඔයාගෙ පවුලේ අයව සතුටු කරන්න .මේ කියපු දේවල් කිව්වෙ ඔයාගෙ හොදටයි. වැරදියට හිතන්න එපා . ඔයාට අපි ගොඩක් ආදරෙයි .හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
@wasanawickramasinghe
@wasanawickramasinghe 3 ай бұрын
😊
@MallikaJayakodi-ii9kx
@MallikaJayakodi-ii9kx 3 ай бұрын
❤️
@SleepyBluebonnetFlowers-is2jm
@SleepyBluebonnetFlowers-is2jm 3 ай бұрын
අක්කි අස්ලාම් ඒ සින්දුව කියන්නේ එයා අස ගයකයා කිවුවේ හින්ද ❤😜😥😁
@SleepyBluebonnetFlowers-is2jm
@SleepyBluebonnetFlowers-is2jm 3 ай бұрын
හේතුවක් ඇති
@imandiakarshana517
@imandiakarshana517 3 ай бұрын
ඔව් අස්ලම් අයියේ ඔයා ගොඩක් දක්ශ ලමයෙක් ❤
@Odithya0531
@Odithya0531 3 ай бұрын
ලස්සනයි මල්ලි අපි ඔයාට හැමදාම ආදරෙයි. හොදට ඉගෙනගන්න. 🥰🥰😘😘😘😘😘✨😇
@MenakaRanathunga
@MenakaRanathunga 3 ай бұрын
කවුද හිතුවේ මේ පොඩි කොල්ලට මෙච්චර පිස්සු වැටෙයි කියල😫❤️❤️💫
@ranjikajayamini3178
@ranjikajayamini3178 Ай бұрын
Aniwa❤❤❤
@vidu.manika.bushub
@vidu.manika.bushub 16 күн бұрын
❤❤
@NilukachndaniPranandu-sc2sr
@NilukachndaniPranandu-sc2sr 2 ай бұрын
ඔයා මාරම දක්ෂයි අයියෙ ඔයාට අපි හැමෝම ගොඩක් ආදරෙයි අයියෙ ඔයා අපිව අමතක කරන්න එපා කවදාවත් හාද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-rj8wp8bv4n
@user-rj8wp8bv4n Ай бұрын
අනේ මල්ලි හරිම ආදරෙයි. දෙවිපිහිටයි ඔයාට මල්ලියාට
@user-qw6dq3yk6n
@user-qw6dq3yk6n 3 ай бұрын
ඔයාගෙ සිංදු හරිම ලස්සනයි ඔයාගෙ හැකියාව ඔයා වගේ ලස්සන හැකියාවක් ❤❤❤❤❤❤❤❤❤❤
@SiromaKanthi
@SiromaKanthi 3 ай бұрын
ඔයාගේ අද්‍යාපනයත් ඔය වගේ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා... ❤️❤️
@ShepaniMadushani
@ShepaniMadushani 5 күн бұрын
අස්ලාම් ඔයාගේ voice එක මාරම ලස්සනයි ❤ අහන්න අහන්න ආස හිතෙනවා 🥰 ආදරෙයි පුංචි සිහින කුමාරයා ❤❤❤❤❤❤❤❤
@user-sl9ds6ot4y
@user-sl9ds6ot4y 2 ай бұрын
අස්ලම් ඔයාට ගොඩක් ආදරෙයි සුබ පතනව ඔයට අදරෙයි හැමදාමත්
@yashodharakumari5525
@yashodharakumari5525 2 ай бұрын
අ ෙන් ඔයා ලස්සනට සිංදු කියනවා හැමදාම සතුටින් ඉන්න අාද ෙරයි අස්ලම් අයියා❤❤❤❤❤❤❤❤❤ ෙගාඩක්
@manu-zb5vu
@manu-zb5vu 3 ай бұрын
අපි හැමදාමත් ඔයාට ආදරෙයි අයියෙ.. ....💐 සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගෙ ෆැමිලි එකත් එක්ක....🙂 බුදු සරණයි ඔයාට........💕 ඔයාගෙ ඉස්කෝලේ කටයුතු , වෙනත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියෙ........❤ ඇත්තටම ඔයාගෙ වොයිස් එකනම් භාවනාවක් වගේ මාරම ලස්සනයි අයියෙ.........🥰 ඔයාට ඩාන්ස් කරන්න පුලුවන්...ඇත්තටම ඔයා නලුවෙක් වගේ.......🌻 ඔයාගෙ ඉදිරි කටයුතු වලට හොදට මුහුන දෙන්න අයියෙ........🌹 අයෙත් සැරයක් ඔයාට බුදු සරණයි.........ගොඩාක් ආදරෙයි අයියෙ............💟🌍🫶
@Nethu_bbh-zs3dw
@Nethu_bbh-zs3dw 2 ай бұрын
Malli oya ape game විරයෙක් ❤😊
@TNyT-o9f
@TNyT-o9f 2 ай бұрын
ඔයා මාරම දක්ෂයි අස්ලම් අදරෙයි හැමදාම ❤පරිස්සමින් ❤❤❤ඉන්න❤❤
@user-uk4oy5hp7o
@user-uk4oy5hp7o 2 ай бұрын
දැන්නම් අස්ලම්ව ගොඩක් අයට අමතක අමතක වෙලත් ඇති එත් මට නම් ඔයාව කවදාවත් අමතක අමතක වෙන්නේ නෑ අස්ලම් අයියේ මම ඔයාට ගොඩක් ආදරෙයි💞🥰❤️❤️❤️❤️❤️
@chanidhisithmini5029
@chanidhisithmini5029 7 күн бұрын
අස්ලම් අයියේ ඔයාගේ කටහඬ මාරම ලස්සනයි .ඒ වගේම ඔයත් ලස්සනයි. ❤❤
@chathuminasrilak956
@chathuminasrilak956 3 ай бұрын
හොඳයි අයියෙ
@Ahinskodithuvakku-rt5ez
@Ahinskodithuvakku-rt5ez 2 ай бұрын
ලස්සනයි අස්ලම් ඔයාට දුර ගමනක් යන්න සුබ පතනවා❤❤❤❤❤❤❤
@AnurashanthaLal
@AnurashanthaLal 23 күн бұрын
අස්ලමිට හොද අනාගතයක් ලැබෙිවා❤
@VihangaDilshan-te2yg
@VihangaDilshan-te2yg 4 күн бұрын
ලස්සනඉ අස්ලම් මල්ලි යා ❤❤❤❤අදරොඉ ඔයාට කියන්න බැරි නරම් අදරොඉ හැමදම❤❤❤❤❤❤අසලම් මල්ලි ඔයා
@Sandunisewvandika700
@Sandunisewvandika700 3 ай бұрын
මං හරිම ආසයි ඔයාගෙ මේ voice එකට❤❤❤ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා මම පාර්තනා කරනවා .⭐⭐⭐
@user-is2bg8en7g
@user-is2bg8en7g 2 ай бұрын
𝐎𝐲𝐚 𝐡𝐚𝐫𝐢 𝐝𝐚𝐤𝐬𝐡𝐚 𝐤𝐨𝐥𝐥𝐞𝐤❤️❤️❤️❤️
@chameerasamantha5613
@chameerasamantha5613 2 ай бұрын
Oya harima daksha kenek mn oyage sindu ahanawa ලස්සන i api oyata adarei ❤❤
@judpranandu5804
@judpranandu5804 8 күн бұрын
අස්ලම් අයියේ ඔය ගීතය ලස්සනයි. එ් වගේම ඔයාත් ලස්සනයි❤😊🎉🎉
@TNyT-o9f
@TNyT-o9f 2 ай бұрын
අදරෙයි අස්ලම් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤
@amazingstudies3000
@amazingstudies3000 3 ай бұрын
E voice eka nm pissuwk ❤️🥺 Lassanai song ekaaa..e wgema oyage drums playinguth maraii..❤️❤️
@NesanduUG-qn4pf
@NesanduUG-qn4pf 2 ай бұрын
ඔයා ගොඩාක් දක්ශයි පැටියෝ.
@senurivimansha
@senurivimansha 3 ай бұрын
අස්ලම් මල්ලී ඔයාට ගොඩක් ආදරෙයි ❤❤
@priyankarasaman9682
@priyankarasaman9682 3 ай бұрын
ආදරෙයි අයියෙ ❤❤❤❤ කටහඬ වගේම ඔයත් ලස්සනයි 😊😊😊❤හැමදාමත් අපි ඔයත් එක්ක ❤❤❤ලොකු ගමනක් යන්න ❤❤❤
@user-vn9tl4hu7c
@user-vn9tl4hu7c Ай бұрын
ආදරෙයි. අස්ලම්. ❤❤❤
@sanu-sanu199
@sanu-sanu199 3 ай бұрын
Wow❤❤❤😘
@ruwankumara6377
@ruwankumara6377 Ай бұрын
ඇත්තටම අයියේ ඔයාට මම පිස්සු වැටුනා . I Love You Aslam Ayye ❤️❤️❤️❤️❤️❤️
@SuneththraniKodippiliarachchil
@SuneththraniKodippiliarachchil 3 ай бұрын
ලස්සනයි අස්ලම් ඔයා ❤❤❤❤❤❤❤
@hansilualoka
@hansilualoka 3 ай бұрын
patta ne bn hadawathinma suba pathanawa uba ape wayase ne bn mara gammak bn
@TNyT-o9f
@TNyT-o9f 2 ай бұрын
අදරෙයි අස්ලම් ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤
@AhinsaMadhuwanthi-vc2kd
@AhinsaMadhuwanthi-vc2kd 8 күн бұрын
ඔයත් ලස්සනයි කට හඩත් ගොඩක් ලස්සනයි ❤️🥰
@pushpahewaragamunige3058
@pushpahewaragamunige3058 2 ай бұрын
ආදරෙයි අස්ලම් මැණික❤❤❤❤❤❤❤❤ ඔයාගෙ voice එකට මම ගොඩාක් කැමතී
@chandanaarthapaththu1241
@chandanaarthapaththu1241 2 ай бұрын
අනේඅස්ලමිමමආදරේයිඔයාට❤❤❤❤❤❤
@ggachini1480
@ggachini1480 2 ай бұрын
Love you aslam ❤❤❤adarei godak❤
@nishanthikumari-bc2ir
@nishanthikumari-bc2ir 2 ай бұрын
ඔයා මරම දක්ශයිඅස්සම්මම ඔයාට අදරෙ❤❤❤❤❤👃❤
@SusimaKanthi
@SusimaKanthi 3 ай бұрын
අනේ අයියෙ ඔයා ගේ song ලස්සනයි ❤❤❤😊😊😊❤❤❤❤❤❤
@ShanukaMatheesha
@ShanukaMatheesha 3 ай бұрын
ලස්සනයි අස්ලම් ❤❤❤
@MenakaRanathunga
@MenakaRanathunga 3 ай бұрын
ලස්සනයි මල්ලියෝ❤❤❤ ඔයාගෙ කටහඩ මායාවක්ම තමයි❤
@dayaniperera818
@dayaniperera818 2 ай бұрын
අනේ අස්ලම් ඔය මාරම දක්ශයි සහ ලස්සනයි මට ඔයාව ඕනි ඔයා බලන්ගොඩ ට එන්නකෝ ❤❤❤❤
@AnurashanthaLal
@AnurashanthaLal 23 күн бұрын
අස්ලමිගේ සිංදුව ලස්සනයි
@sandilunuthara4773
@sandilunuthara4773 3 ай бұрын
Oyage sindu marama lassanai malliyoo .❤
@user-vn9tl4hu7c
@user-vn9tl4hu7c Ай бұрын
Wow. Asalam. Mama oyage. Katahadata asayi.❤❤❤❤
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 3 ай бұрын
Dawasa tissema ahnne oyge sindu adrei aslam 🥺❤️❤️❤️❤️💐
@chathuminasrilak956
@chathuminasrilak956 3 ай бұрын
ලස්සනයි අයියා 🎉🎉🎉
@udeniudeni9363
@udeniudeni9363 3 ай бұрын
පට්ට ලස්සනයි මල්ලි කටහඩ.....❤ කියාගන්න වචන නැති තරම් ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ...❤ ඔය දක්ෂතාවය ඉදිරියටත් තියාගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏🙏 බුදු සරණයි ඔයාටයි ඔයාගේ පවුලෙ හැමෝටමයි👋🙏❤
@asnagakumari5436
@asnagakumari5436 2 ай бұрын
Aslam is so talented eya lassanata sing karanawa e wagema lassanata drums play karanawa e hinawa marama lassanai i love you so much ❤❤❤❤❤
@chathuminasrilak956
@chathuminasrilak956 3 ай бұрын
මරු ලස්සනයි අයියා
@chathuminasrilak956
@chathuminasrilak956 3 ай бұрын
❤❤❤
@alvin300
@alvin300 2 ай бұрын
අස්ලම් අයියා ලස්සනයි ❤❤❤❤❤
@Nuwanchamara-kb2ew
@Nuwanchamara-kb2ew 2 ай бұрын
😍😍😍Aslam wow🎉🎉
@VihangaDilshan-te2yg
@VihangaDilshan-te2yg 5 күн бұрын
ලස්සනඉ අස්ලම් මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හොද්ටකරන්න
@RupikaSadamali
@RupikaSadamali 3 ай бұрын
ඔයහෙ සින්දු ලස්සනයි 😊
@user-zn6fl9lr3x
@user-zn6fl9lr3x Ай бұрын
Lassanai Aslam adarei oyata hamadama .Good for your future.❤❤❤❤❤❤
@chathuminasrilak956
@chathuminasrilak956 3 ай бұрын
ගැම්ම අයියේ😢😢❤❤❤❤♥️♥️😊😊😀😀😄😄
@piyasenaguruge9576
@piyasenaguruge9576 3 ай бұрын
Sangeethe wagema pasal wadath hodata kara ganna budusaranai ❤❤❤❤
@niranjaladilhani1777
@niranjaladilhani1777 3 ай бұрын
අ⁣නේ aslam අයියා ලස්සනයි ❤❤❤❤️❤️
@PerumalThirumagal
@PerumalThirumagal 3 ай бұрын
Man hari asai oyage voice ekata. Ewagema oya harima talanted aslam
@c.u.t.e365
@c.u.t.e365 3 ай бұрын
Adarei aslam love you 💘 manika
@maduwanthahashan
@maduwanthahashan 24 күн бұрын
Happy birthday Aslam malli 💐🎂💝 l love you so much 💝
@KapilaYasantha-gp9nw
@KapilaYasantha-gp9nw Ай бұрын
i love you aslam ayya❤❤❤
@Saiurihimasha
@Saiurihimasha 9 күн бұрын
Oya wama sewwa love you aslam❤❤❤❤ 😣😣😣😣
@AhmedAl_shameri-gh3lt
@AhmedAl_shameri-gh3lt 3 ай бұрын
supiri aslam aiya❤
@user-zp7ib7uz4q
@user-zp7ib7uz4q 3 ай бұрын
lassani ayya❤❤
@user-sh2jy1xb6g
@user-sh2jy1xb6g 3 ай бұрын
ඔයා සුපිරි වැඩ්ඩෙක් අයියේ❤
@slmaduuyt704
@slmaduuyt704 3 ай бұрын
සුපිරියක් තමා කොම්ලෝ... ❤🥰👍
@InokaUdayangani-fw1sv
@InokaUdayangani-fw1sv Ай бұрын
Adarei aslam
@upulsiriwardana3679
@upulsiriwardana3679 2 ай бұрын
අනෙ අස්ලම් ayye මම ඔයට අදරෙයි.😂🎉❤
@user-qf8ft1yv6j
@user-qf8ft1yv6j 2 күн бұрын
පණටත් වඩා ආදරෙයි අස්ලම්....💚💚❤️‍🩹
@DanuBandara-sg9pi
@DanuBandara-sg9pi 3 ай бұрын
මාරම මාර ලස්සනයි අස්ලම් අයියේ ඔයා සිංදු කියන විදිහ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ManujaDulsara
@ManujaDulsara 3 ай бұрын
Lassanai kollo ❤❤
@user-lc8pl9dd4u
@user-lc8pl9dd4u 3 ай бұрын
Ane godak lassanaiiii ❤❤ Oya oka grand finale eketh kiwwane kiyala mathak wenakota ❤❤🥺🥺
@DinushaGethanjali
@DinushaGethanjali 3 ай бұрын
අනේ ඒ හඩ ❤❤❤❤
@user-kn6jh7et3o
@user-kn6jh7et3o 3 ай бұрын
මාරම ලස්සනයි
@sumudupriya6626
@sumudupriya6626 3 ай бұрын
සුපිරියක් තමා.
@sumudupriya6626
@sumudupriya6626 3 ай бұрын
🎉🎉🎉❤
@SteffanStanley
@SteffanStanley 2 ай бұрын
Ane oya nam pidduwak ane mata kaduluth awa ane pls kellek hoya ganna epa wadala kiyanne❤❤😢
@user-yf4rp5vy8w
@user-yf4rp5vy8w 3 ай бұрын
Ane manika godak lassanayi ❤❤❤❤❤ ආදරෙයි මැනික හැමදාම රත්තරං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-sq4my9gq1n
@user-sq4my9gq1n 2 ай бұрын
oya colombo royal Akata kamathida ❤
@gihanmadusanka7496
@gihanmadusanka7496 2 ай бұрын
අනේ❤❤❤❤❤❤ හරීම ලස්සනයි ❤❤❤❤
@MangalaAjith-rp3th
@MangalaAjith-rp3th Ай бұрын
අපේ අස්ලම් අයියේ කටහඩ ගොඩක් ලස්සනයි අස්ලම් අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@user-mx8xi8fy5s
@user-mx8xi8fy5s 2 ай бұрын
❤☺️
@koriandancingcover5763
@koriandancingcover5763 3 ай бұрын
Aththatama oyanam nam wasanawak .😊 mokada oyat hoda tallanteda ekak thiynawa aslam malli . Oyata hama hakiyawakma thiyenama ,ithin oya ammagei, thaththagei hinaa haba kara . Idiriyatath ohoma yanna ❤ . Oya dan rate tharuwak wela iwarai . E tharuwa oya raka ganna . Dan ithin ochchara mahansi wenna epa . Mama parthana karanawa ledek dukak nowi. Yahapathwa inna labewa kiyala 💕 aswahak katawahk wadiinna epa . Dan hodata igenna ganna . GOOD LUCK aslam malli love you so much oya lassana hamadama raka ganna . ජේසු පිහිටයි💌
@LaksaramadurangiMaliduwaliyana
@LaksaramadurangiMaliduwaliyana 3 ай бұрын
😘 lassanai aiye godak hodata kala ewagema oyath godak lassana mage sihina kumaraya ❤❤❤❤❤❤😘😘😘😘🥰🥰🥰
@songsseeker1372
@songsseeker1372 3 ай бұрын
Instruments play kara kara sindu kiyanawa kiyana eka lesi wedak newei.. Eth oya eka lassanata karanawa aslam..❤❤❤
@RasikaManaranga
@RasikaManaranga 2 ай бұрын
❤❤❤❤❤❤
@ChamilaKanthi-jz9bm
@ChamilaKanthi-jz9bm 3 ай бұрын
ලස්සනයි අස්ලම්❤
@prasannakumara4866
@prasannakumara4866 3 ай бұрын
Lassanayi ayiyee❤
@WarnakulasooriyaFernando-pj8ix
@WarnakulasooriyaFernando-pj8ix 2 ай бұрын
Patta lassanai Malli oyage voice eka❤❤ congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shenali0511
@Shenali0511 3 ай бұрын
Lassanai malli,, ♥️👏
@kavindigihasha5093
@kavindigihasha5093 2 ай бұрын
ආදරෙයි අස්ලම් මල්ලි මැණික හැමදාම ❤❤❤❤
@DinushaGethanjali
@DinushaGethanjali 2 ай бұрын
K.a production kiyala gahala balanna mama aiyath akka innava❤❤
@user-eq4bf4wr7s
@user-eq4bf4wr7s 2 ай бұрын
ආදරෙයි අස්ලම් අයියේ ගොඩක් ❤❤❤❤❤❤
@bandaraweerakoon4761
@bandaraweerakoon4761 3 ай бұрын
ලස්සනයි මැණික❤❤❤❤
@sandamaliwijesinghe9320
@sandamaliwijesinghe9320 3 ай бұрын
Good luck aslam... use your talents to make your life a succes❤
@SriraniAbesundara
@SriraniAbesundara 2 ай бұрын
Aththamai hodak lassanai❤❤
@chandaniwijerathna1294
@chandaniwijerathna1294 3 ай бұрын
Lassanai.... Aslam ❤
@bunnybear1372
@bunnybear1372 3 ай бұрын
Such a talent wow malli❤️
@binariupeksha396
@binariupeksha396 3 ай бұрын
❤ ලස්සනයි ❤❤❤❤❤❤අස්ලම් අයියෙ ❤❤❤❤❤❤❤
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
Pem Sihine
3:59
Pradeep Rangana
Рет қаралды 2,6 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 33 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Beji Rush VS Brave Dinush Drum Solo Attack
5:21
Live Band Srilanka
Рет қаралды 200 М.
Judgment  - Team Pradeep | Sing Off
7:29
The Voice Kids Sri Lanka
Рет қаралды 101 М.
Aslam Roshan | Wedana Hanga | Blind Auditions
8:03
The Voice Kids Sri Lanka
Рет қаралды 837 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 33 МЛН