Pembara Madhu Mage Karaoke (without voice) පෙම්බර මධු මගේ ..

  Рет қаралды 67,130

sandahiru.com

sandahiru.com

5 жыл бұрын

Pembara Madhu Mage Karaoke without voice
Artist : Victor Rathnayaka
Check out our website
www.sandahiru.com/

Пікірлер: 48
@nisalyakodikara3636
@nisalyakodikara3636 5 жыл бұрын
හරිම ලස්සන ගිතයක් .සුන්දර නිර්මාණයක් ..හදවතින්ම ස්තුතියි ඔබට
@pathiranagayangani2065
@pathiranagayangani2065 5 жыл бұрын
Shaaaaaaaaa me geethaya Mageth priyathama Harima SUNDARA GEETHAYAK Godak ADARANEEYAI BOHOMATHMA Sthuthiy sandahiru
@vimukthisubasinghe7325
@vimukthisubasinghe7325 5 жыл бұрын
ඉතාමත් උසස් ගණයේ නිර්මාණයක් නම් ඒ ඔබගෙන් ම තමයි සහෝ ..ඔක්කෝම ගිත (tracks ) එළකිරි ..ජයවේවා ..!
@madhawiedirisinghe5819
@madhawiedirisinghe5819 5 жыл бұрын
මගේ ආසම තවත් ලස්සන සින්දු වක් . ස්තුතියි සදහිරු
@dayanlokuge7385
@dayanlokuge7385 5 жыл бұрын
Wooooow very nice song ..thanks sandahiru
@anilkashyap5321
@anilkashyap5321 6 ай бұрын
Super karaoke. Thank you Sir, you made my day. ಅನಿಲ್, ಮೈಸೂರು, ಕರ್ನಾಟಕ (ಕನ್ನಡ ದೇಶ Kannada Desha)
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 5 жыл бұрын
Woooow ..werry ..nice ..💘 💘 ..lovely ..song..thaks ..soomach .sanda hiru ....🌷🌷🌷🌻🌻🌻🌹🌹🌹💘💘💘
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුණේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ ලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනී ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ අපේම පාළු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ පද:- කරුණාරත්න අබේසේකර තනුව:- පී.එල්.ඒ.සෝමපාල ගායනය:- වික්ටර් රත්නායක චිත්‍රපටය:- "පෙම්බර මධූ" 1977 අධ්‍යක්ෂක:- සුගතපාල සෙනරත් යාපා
@sigirisubasinghe388
@sigirisubasinghe388 5 жыл бұрын
godak..godaak..lassanai oyage music tracks..bro
@lithulijayamaha4954
@lithulijayamaha4954 5 жыл бұрын
Harima sundara adaraniya geethayak ..thanks a lot ...happy valentine day aiye oyata ...
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same nangi
@methulimallawaarachchimani6164
@methulimallawaarachchimani6164 5 жыл бұрын
💕සුන්දර සොඳුරු බරම ගීතයක් සඳහිරු පුතා බොහෝම ස්තුතියි ජේසු පිහිටයි බුදු සරනයි 🌷🌷🌷🎶🎶😍😍🎺🎺🎆🏆️🏆️happy valentine day.....
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same ...
@slallmedia4661
@slallmedia4661 5 жыл бұрын
woooow...Great sandahiru..!
@ahinsadikkumbura9948
@ahinsadikkumbura9948 5 жыл бұрын
සුපිරිම නිර්මාණයක් .ස්තුති කරන්න වචන නැහැ
@warunarajapaksa9747
@warunarajapaksa9747 5 жыл бұрын
Thanks so much bro ..very nice song
@vishminathaliya3725
@vishminathaliya3725 5 жыл бұрын
ආදරවන්තයන්ගේ දවසේ ආදරනීය ගීතයකි න් අපව සතුටු කලාට සහෝ ඔයාට ගොඩක් ස්තුතියි ..ඒ වගේ්ම පින් !.happy valentine day ඔයාට ...
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same nangi
@wasantharandeniya7325
@wasantharandeniya7325 5 жыл бұрын
shaaaaa..niyamai
@deshanabewickrama8514
@deshanabewickrama8514 5 жыл бұрын
නියමයිනේ සදහිරු
@nayanatharabulathsinhala1581
@nayanatharabulathsinhala1581 5 жыл бұрын
සුපිරිම තමයි ලස්සනටම නිර්මාණය කරලා .
@slallmedia4661
@slallmedia4661 5 жыл бұрын
Great job sandahiru
@gayanediriweera6164
@gayanediriweera6164 5 жыл бұрын
Good job sandahiru
@arunisilva4701
@arunisilva4701 5 жыл бұрын
Very nice thanks
@vindiyaekanayaka1717
@vindiyaekanayaka1717 5 жыл бұрын
Super creation
@steffootball9084
@steffootball9084 5 жыл бұрын
Excellent ..!
@erangasenarathne702
@erangasenarathne702 5 жыл бұрын
Niyamai
@janaksankapala8490
@janaksankapala8490 2 жыл бұрын
Great. Victor's sath samudura tharanyakota karoke p'se.
@wathsalaranasinghe6128
@wathsalaranasinghe6128 5 жыл бұрын
සුපිරි..Happy valentine day aiye
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same nangi
@nuwangidissanayaka179
@nuwangidissanayaka179 5 жыл бұрын
Super .!
@dewmiwijewickrama5506
@dewmiwijewickrama5506 5 жыл бұрын
Super ..!
@lahiruwijethunge9453
@lahiruwijethunge9453 5 жыл бұрын
Elaz
@sehasyaranawaka515
@sehasyaranawaka515 5 жыл бұрын
supiri
@hirunimallawarachchi3490
@hirunimallawarachchi3490 5 жыл бұрын
Superb . Happy valentine day සහෝදරයා
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same sis
@samanperera7320
@samanperera7320 5 жыл бұрын
Superb
@umalithilakasekara5973
@umalithilakasekara5973 5 жыл бұрын
Thanks so much .Happy valentine day to you sandahiru
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same dr.
@charithsenanayaka1536
@charithsenanayaka1536 5 жыл бұрын
Goody..
@salaniwickramasinghe7342
@salaniwickramasinghe7342 5 жыл бұрын
Woooooow ..very nice ..Happy valentine day bro .
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same sis.
@rayansabandara2878
@rayansabandara2878 5 жыл бұрын
Great . ! Happy valentine day aiye
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same nangi
@lathinduwarnapura5562
@lathinduwarnapura5562 5 жыл бұрын
Woooow ..Happy valentine day bro
@tomylifehiki
@tomylifehiki 5 жыл бұрын
thanks.wish you the same sis.
@ravindupramodaya9893
@ravindupramodaya9893 5 жыл бұрын
Ela
@dayakahapolarachchi7055
@dayakahapolarachchi7055 Жыл бұрын
Niyamai
Pembara madu mage | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
4:21
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Gee Mandawa UK 2019 - PEMBARA MADHU MAGE by Raween Kanishka
3:50
Gee Mandawa
Рет қаралды 233 М.
Daiwayogayakin Nowedo - Victor Rathnayake (Karaoke Version)
4:05
Lankan Jukebox
Рет қаралды 165 М.
Miyuru Kalpana Karaoke (without voice) මියුරු කල්පනා
3:28
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,6 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 632 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 331 М.