Peoples Bank එකෙන් ගෙදර ඉඳන්ම Bank Statement එකක් අරගමු

  Рет қаралды 38,414

Dinusha Arandara

Dinusha Arandara

Күн бұрын

බැංකුවේ රස්තියාදු නොවී ඔබේ වටිනා කාලයත් ශ්‍රමයත් ඉතුරු කරගෙන නිවසේ සිටම අන්තර්ජාලය හරහා බැංකු ප්‍රකාශනයක් (Bank Statement) ලබා ගන්නා ආකාරය ඉතාමත් සරලව මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.

Пікірлер: 360
@coolbox117
@coolbox117 Жыл бұрын
අද මේ වීඩියෝ එක බලලා peoples bank එකේ statement අරගෙන payoneer එකට submit කලා අදම approve වෙලා තිබ්බා 😇 ගොඩක් වටින වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න , ජය වේවා ❤️❤️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ප්‍රතිචාරයට ❤️
@kmbandara
@kmbandara Жыл бұрын
Payoneer එකට වැඩ නේද ? ඒකේ දානකොට දාන්න ඕන pdf විදියට ද ?
@nandasirijayasinghe7218
@nandasirijayasinghe7218 Жыл бұрын
Pdf විදියටම send කලාද, print කරල photo විදියට send කලාද.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
PDF එකම submit කරන්න.
@virajthennakoon9863
@virajthennakoon9863 Жыл бұрын
Bro, payoneer ekt add krl thiyena bank acc ekem statement ekk oned nattn onem bank ekk statement ekk submit karat awlk nadd?
@malshakavindi9921
@malshakavindi9921 7 ай бұрын
මේ වීඩියෝ එක ගොඩාක්ම වටිනවා...මේ වීඩියෝ එක බලලා online statement එකක් හදලා payoneer එකට submit කරා...approve වෙලා තිබ්බා..thank you so much aiye 🙂❤
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thanks for the comment 🤍
@kmbandara
@kmbandara Жыл бұрын
බොහොම වටින විඩියෝ එකක් ❤️ ලොකු උදව්වක් කරේ. නියමයි දිගටම විඩියෝ ගේන්න ❤️😍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
@DanushkaMadushanka-mh8en
@DanushkaMadushanka-mh8en 7 ай бұрын
මමත් මේක බලලා අද statement එකක් අරගෙන payoneer එකට submit කලා පැයක් වත් ගියේ නෑ approved වුනා thanak you
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thanks for the comment 🤍
@kavindiahangama1112
@kavindiahangama1112 Жыл бұрын
Thank you aiye❤️ වටිනම වීඩියො එකක් 😍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි නංගි ඔයාගෙ Comment එකට ❤️ ජය වේවා.
@angrybirdy9351
@angrybirdy9351 Жыл бұрын
Very useful information... Explained very well... Keep it up..👍👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you, I will ❤️😍
@angrybirdy9351
@angrybirdy9351 Жыл бұрын
@@dinushaarandara 🥰🥰
@rkfvishwabro1078
@rkfvishwabro1078 2 жыл бұрын
Thanks bro me video eka watinawa💪💪😎
@sanduni345
@sanduni345 2 жыл бұрын
Thanks...Godak watinwa..
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
Welcome ❤️
@nisithadulaj4814
@nisithadulaj4814 Жыл бұрын
Sthuthi bokka.meka nm ptta watinwa mchn.kauruwath krpu nathi video ekk mchn
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you machan ❤️
@thilinalakmal8724
@thilinalakmal8724 9 ай бұрын
Thanks for uploading
@dinushaarandara
@dinushaarandara 9 ай бұрын
Thanks for comment ❤️
@sugandithilakarathna7428
@sugandithilakarathna7428 Жыл бұрын
thanks for this valuable video ❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
My pleasure 😊❤️
@_Lakshith_Nirmal_
@_Lakshith_Nirmal_ Ай бұрын
supiriyk
@dinushaarandara
@dinushaarandara Ай бұрын
Thank you Bro 😘
@Moksha_geemal
@Moksha_geemal Жыл бұрын
tyanq ayiye digatama me vidihata lassanta wade kara gena yan😊😊
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You malli comment ekata ❤️
@sasindulakshan9552
@sasindulakshan9552 Жыл бұрын
godk vatina vedio ekk thaq u ayye❤💛
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට මල්ලි ❤️
@aw_creations_
@aw_creations_ Жыл бұрын
godak watinawa thank you brother
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for watching ❤️
@munavoice2118
@munavoice2118 7 ай бұрын
Useful Video❤
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thank you 🤍
@slpwithpasan
@slpwithpasan Жыл бұрын
බොහෝම ස්තූතියි අයියා😊😊
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ස්තුතියි කමෙන්‍ට් එකට ❤️
@mohamedaadhil4995
@mohamedaadhil4995 7 ай бұрын
Thank you🎉
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
You’re welcome 😊
@udeshikadilrukshi5156
@udeshikadilrukshi5156 Жыл бұрын
Thank you so much ....
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment ❤️
@DK-go3ss
@DK-go3ss 2 жыл бұрын
Payoneer ekt try krala success una kenek innwanam kiynnko.🤗
@coolbox117
@coolbox117 Жыл бұрын
success උනා submit කරලා බලන්න
@iiiaamudesh5825
@iiiaamudesh5825 Жыл бұрын
Good work bro. Keep it up ❤️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you machan ❤️
@chanudinithma6154
@chanudinithma6154 Жыл бұрын
Thank you ayye I got my bank statement ❤️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
එලකිරි මල්ලි.ඕක බය නැතුව Payoneer එකට Submit කරන්න.ඉක්මනටම Approve වෙනවා ✌️
@chanudinithma6154
@chanudinithma6154 Жыл бұрын
@@dinushaarandara අයියේ amazon එකට දාන්නත් පුලුවන්ද ? මල්ලි කෙනෙක් නෙවෙයි💔මං 😒
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
අඩේ සොරි නංගි 🤦 පුලුවන් කිසි අවුලක් නෑ..මමත් සර්විසස් හතරකට දීලා තියෙන්නෙ ඕක..හැම එකකින්ම approve උනා.කිසි අවුලක් උනේ නෑ ❤️
@chanudinithma6154
@chanudinithma6154 Жыл бұрын
@@dinushaarandara හරි ගොඩක් Thank you අයියෙ❤️ ඔයාගෙ වැඩ තවත් තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි නංගි ❤️
@worldbeauty976
@worldbeauty976 Жыл бұрын
thanks bro. Keep it up 💗💗💗💗
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you for the comment bro ❤️❤️
@jayasinghebandara1151
@jayasinghebandara1151 Жыл бұрын
Supiri mchan ❤👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you machan ❤️❤️
@poornajg999
@poornajg999 2 жыл бұрын
Godak Sthuthi Aiyh
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
Thanks malli ❤️
@indunilweerasingha5007
@indunilweerasingha5007 9 ай бұрын
මාරම වටිනව සුපිරියක්❤
@dinushaarandara
@dinushaarandara 9 ай бұрын
Thank you brother 🥰
@indunilweerasingha5007
@indunilweerasingha5007 9 ай бұрын
@@dinushaarandara man ලග තියෙන්නෙ peoples pay app එක ඒකෙ username නෑ. pay ID ,Password විතරයි තියෙන්නෙ. peoples wave app එක ඕනද මේක කරන්න
@dilshan5384
@dilshan5384 Жыл бұрын
Api bank ekata gihilla statement ek gaddi reason ekak ahanvda ?
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඒක නම් දන්නෑ බ්‍රෝ.මම.එහෙම ගිහින් අරගෙන නෑ.
@moob_capcut
@moob_capcut 3 ай бұрын
Aiye mage peoples pay app eke online banking thiyenne.username ekak dila nane apita pay id ekak dila thiyenne.awlk nadd username thanata pay id eka dunnata
@dinushaarandara
@dinushaarandara 2 ай бұрын
Pay app එකේ credntials මේකට වැඩ නෑ.
@ShukiCraft
@ShukiCraft Жыл бұрын
ස්තුතියි සහොදරයා.....
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට ❤️
@kasunLakshan-bx6rd
@kasunLakshan-bx6rd Жыл бұрын
Thank u❤❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment brother ❤️
@sachintharishan
@sachintharishan Жыл бұрын
Thank you..
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
You're welcome machan ❤️
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Thank you brother
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment machan ❤️
@SL-Food-Tv
@SL-Food-Tv Жыл бұрын
superb
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
❤️❤️❤️
@Theekshana2907
@Theekshana2907 Жыл бұрын
Patta ❤️❤️❤️❤️❤️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you machan ❤️
@user-rq3pj4vk9i
@user-rq3pj4vk9i 9 ай бұрын
Thank aiyaa❤
@dinushaarandara
@dinushaarandara 9 ай бұрын
Thanks malli comment ekata ❤️
@Personal-wf3qn
@Personal-wf3qn 8 ай бұрын
Payoneer Acc එක හදද්දී Transactions මුකුත් නොකරපු අලුතෙන්ම open කරපු Bank acc එකක statement එකක් දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
Reject වෙයි
@irudakadeshan6388
@irudakadeshan6388 2 жыл бұрын
Good
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
❤️❤️😘
@VimuHerath
@VimuHerath Ай бұрын
User name ekata udin cooparetive Id ahanawa.ekata mokkada danni
@dinushaarandara
@dinushaarandara Ай бұрын
Kalin ehema ekak ahuwe nahne 🥲 mn lagadi try karala beluwe nam na bro
@kasunnishan2627
@kasunnishan2627 8 ай бұрын
Username එකට දෙන්න ඕනි people bank app එකේ තියෙන නමද.. ඇප් එකේනම් ලොග් වෙද්දී නම ඉල්ලන්නෙ නෑනේ😢
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
Username එකට නම දුන්නා නම් ඒක තමා..
@sithumiwijesinghe9356
@sithumiwijesinghe9356 5 ай бұрын
Ethakota ape accout ekata salli watila nam kage account ekenda dala thiyenne kiyala me statement eken bala gnn puluvan neda
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
ඔව් පුලුවන්.
@lahirumadhusanka5201
@lahirumadhusanka5201 Жыл бұрын
watinwa
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you ❤️
@AkilaChamath-hb5mv
@AkilaChamath-hb5mv 2 ай бұрын
Ayye commercial bank eke kohomada ganne
@dinushaarandara
@dinushaarandara 2 ай бұрын
Commercial බෑ පුතා ☹️
@henrynicholas4725
@henrynicholas4725 Жыл бұрын
අයියෙ scrill account එකක් verification කරගන්න Bank statement එකක් ඕනෙ වෙලා තියනව.ඒකට මාස කීයක් වගේ ඇතුලත statement එකක්ද ගන්න ඕනෙ..?6ක් වගේ ඇතිද
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඒක නම් හරියටම කියන්න දන්නෑ මල්ලි.Bank acc එකම ඕන්නෑ..මම Skrill එක Verify කරගත්තේ SLT එකේ eBill එක submit කරලා..ඒ වගේ ebill එකක් ඔයාට එනව නම් ඒක ලේසියි.එහෙම එකක් නැද්ද..
@henrynicholas4725
@henrynicholas4725 Жыл бұрын
@@dinushaarandara නෑ අයියෙ.current bill slt bill දෙකම එන්නෙ තාත්තගෙ නමට.මම තව ටිකක් හොයල බලන්නම්කො.Thanks reply කරාට😇❤️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔයා තියෙන statement එක submit කරලා බලන්න.approve නොවුනොත් පස්සෙ වෙන විදිහක් බලන්න.එහෙම අවුලක් නෑ..එයාලගෙ live chat උනත් හොඳටම වැඩ.කතා බහ කරලා ඕනි දෙයක් විසඳගන්න පුලුවන්.රිප්ලයි කරනවා ඉක්මනට
@henrynicholas4725
@henrynicholas4725 Жыл бұрын
@@dinushaarandara හරි අයියෙ☺️thank you so much❤️❤️❤️
@FEELINGSZ99
@FEELINGSZ99 Жыл бұрын
Thnks❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Welcome dear ❤️🙂
@Aroundtheworld945
@Aroundtheworld945 Жыл бұрын
Commercial bank ekata nedda aiya
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Combank එකේ මෙහෙම ගන්න බෑ මල්ලි
@sadeepa_sathsara
@sadeepa_sathsara Жыл бұрын
thank you bro ❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment machan ❤️
@shiranthifernando2904
@shiranthifernando2904 Жыл бұрын
Peoples credid card එකෙන් ගෙවපු ඒවත් මේ statement එකටම එනවා ද? නැත්නම් ඒක වෙනම බලන්න ඕනා එකක්ද?
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Cerdit Card Payments Savings Account එකට සම්බන්ධ නෑ නේද
@ravindudilshan2703
@ravindudilshan2703 Жыл бұрын
SUPIRI AYIYE 🤩🤩🤩🤩
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
එලකිරි මල්ලී ❤️ ජය වේවා
@nurajreshitha9787
@nurajreshitha9787 9 ай бұрын
Sampath bank ekata video ekak dannako ayye
@dinushaarandara
@dinushaarandara 9 ай бұрын
සම්පත් එකේ මෙහෙම ගන්න බෑනෙ මල්ලි 🙁
@sanukamaheeth5548
@sanukamaheeth5548 11 ай бұрын
boc eke apita eka transaction ekk ganna barida meke pennanne kala simawak athulatha krpu payments ne krpu eka payment ekk danna barida ? : (
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
BOC එකේ මෙහෙම ගන්න බෑ
@Avishaka.890
@Avishaka.890 Жыл бұрын
Supuri
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you machan ❤️❤️
@SayHello2Mellow
@SayHello2Mellow 6 ай бұрын
Thank you..math statement 1k download krgtta me wdht..payoneer 1n approve wela.. again thank you so much
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
ස්තුතියි කමෙන්ට් එකට 🤍
@tharutiktokofficial2521
@tharutiktokofficial2521 Жыл бұрын
Thanks
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
My pleasure 🙂
@SaRaNSaRaVaNaN-uz6rx
@SaRaNSaRaVaNaN-uz6rx Ай бұрын
Brother how to get HNB bank statement ❤
@dinushaarandara
@dinushaarandara Ай бұрын
HNB එකේ මෙහෙම ගන්න බෑ..😐
@hirucrochet1
@hirucrochet1 2 жыл бұрын
payoneer ekta deepu bank details eke bank statement ekmd dnna oni.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඒක නම් හරියට දන්නේ නෑ..මගෙ නම් දෙකම එකමයි දුන්නේ.
@bot_uma7189
@bot_uma7189 8 ай бұрын
user name ek hoya ganna bane.....nick name ekk app eke thiyenne .....user name ek hoya ganna widihak ndd....... please help😢
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
Nickname eka dala yanna puluwan
@Nipukorean
@Nipukorean 5 ай бұрын
HNB bank eke statment ekak online gnn vidiyk dnwd
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
HNB බෑ 🙂
@user-wl6dh9er5r
@user-wl6dh9er5r 5 ай бұрын
Ayye e site eke apita gedr idanma register wenna puluwn d,peoples wave app eke wisthara neweid ethana username ekata denn oone
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
Wave එකේ Details මයි... කලින් නම් රෙජිස්ටර් වෙන්න බෑන්ක් එකට යන්න ඕනි..දැන් කොහොමද දන්නෑ හරියටම.
@user-wl6dh9er5r
@user-wl6dh9er5r 5 ай бұрын
​@@dinushaarandaraThnq ayya ikmanata reply kalata,waves eka hadan thiyenne dn gedrdima hdgnn puluwn thnq so much❤
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
@user-wl6dh9er5r good luck 🤍
@vinodhashini2003
@vinodhashini2003 Жыл бұрын
Peoples pay app එකෙන් logging වෙලා හිටියොත් barida
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බැහැ.Peoples Wave එකට රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි.
@supuniherath5464
@supuniherath5464 8 ай бұрын
Mage bank statement eka download wenne nane my folder ekin..download unsuccessful kiyla watenawa..ai a? 😔
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
ෆෝන් එකෙන්ද?
@supuniherath5464
@supuniherath5464 8 ай бұрын
Ow..mage 4n eke mokakhri issue ekak wage.. 😪
@pramithasudes4778
@pramithasudes4778 2 жыл бұрын
Thanks ayye
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
Welcome bro ❤️
@Yohan.SanjuLa
@Yohan.SanjuLa 6 ай бұрын
Mage people pay account එකේ යටම account කියන තැන money balance එක පෙන්නනවා. ඒත් payment එකක් කරන්න ගියාම account එකේ සල්ලි නෑ කියලා පෙන්නනවා. එහෙම වෙන්නෙ කොහොමද ?
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
1000/= ට අඩුයිද
@kaushalyadima6521
@kaushalyadima6521 Жыл бұрын
Phone eken ganna barida
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Browser එකෙන් Desktop Mode On කරලා ගිහින් ගන්න පුලුවන්.
@kaushalyadima6521
@kaushalyadima6521 Жыл бұрын
Try kala. phone eken anith tika hadanna puluwan desktop mood dala. Ath Download eka ganna bane.
@thikshana786
@thikshana786 Жыл бұрын
අද online banking හදාගෙන bank statement එක හදා ගන්න පුලුවන්ද
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ.ONLINE ACCOUNT එක ACTIVE උනු ගමන්ම පුලුවන් ❤️
@danushkanuwan5335
@danushkanuwan5335 6 ай бұрын
Phone eken barida
@dinushaarandara
@dinushaarandara 6 ай бұрын
desktop mode on කරල පුලුවන් වෙයි
@shiranthifernando2904
@shiranthifernando2904 Жыл бұрын
BOC එකේ මේ වගේ statement ගන්න විදියක් තියනවද
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
BOC එකේ මෙහෙම ගන්න බෑ
@GoodBoy-rn5yt
@GoodBoy-rn5yt 2 жыл бұрын
Payoneer ekata oka set wenwd
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
මං Payoneer එකට නම් Apply කරල බැලුවෙ නෑ..ඔයාට try එකක් දෙන්න පුලුවන්. Reject උනොත් බැංකුවෙන්ම ගිහින් එකක් අරන් apply කරන්න.ලේසි දේ මුලින් කරල හිටියොත් තමන්ටමයි ලේසි 🙂
@rkfvishwabro1078
@rkfvishwabro1078 2 жыл бұрын
Payaneer account eka verify karanna awlk nethi weida pdf kaloth
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
මං Payneer එකට නං ට්‍රයි කලේ නැහැ..ඔයා ට්‍රයි එකක් දීලා බලන්න.හරි ගියොත් ඔයාටමයි 🙂❤️ කරලා බලලා කියන්න අනික් අයටත් දැනගන්න.
@kmbandara
@kmbandara Жыл бұрын
Payoneer එකට හරි ගියා ද ?
@Karoke_lk
@Karoke_lk Жыл бұрын
Ayye hnb barida poddak kiyanna pleese
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
HNB පුලුවන්ද දන්නේ නැහැ.අකවුන්‍ට් එකක් නැහැ මට.
@NIROLK
@NIROLK Жыл бұрын
commercial bank eke mehema ganna widiyak nadda
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Be bro
@ishanprasanga1842
@ishanprasanga1842 2 жыл бұрын
මචං වැඩේ හොදයි....මට පුලුවන්නම් මුදල් යවපු කලින් ගනුදෙනු වක් pdf එක කට ගන්න හැට් vido එකක් කරන්න .
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
Ok brother.මම එහෙම පුලුවන්ද බලලා ඉක්මනටම වීඩියෝ එකක් දාන්නම් ❤️
@skhavoc123
@skhavoc123 11 ай бұрын
HNB eke E statement gnna vidiha dn kiyannako, hadissi
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
ඒකෙ මෙහෙම ගන්න බෑ brother 🙁
@skhavoc123
@skhavoc123 11 ай бұрын
@@dinushaarandara Bank ektama yanna wei wagene😥Thnk you bro
@asankaekanayaka7898
@asankaekanayaka7898 6 ай бұрын
user name eka koheda thiyenne ?,nike name kynne ekatada
@dinushaarandara
@dinushaarandara 6 ай бұрын
ඔයා Wave ඇප් එකට ලොග් වෙන්න දෙන ඩීටේල්ස් මොනාද? ඒ දෙකම දෙන්න ඔතනටත් 🙂
@asankaekanayaka7898
@asankaekanayaka7898 6 ай бұрын
Peoples pay app eka thiyenne mata​@@dinushaarandara
@asankaekanayaka7898
@asankaekanayaka7898 6 ай бұрын
Pay app eka thiyenne mata
@dinushaarandara
@dinushaarandara 6 ай бұрын
@asankaekanayaka7898 online banking register wenna oni. Pay app eke details වලින් කරන්න බෑ.
@gimalk7587
@gimalk7587 Жыл бұрын
commercial bank eke barida
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Ba machan 🙁
@samanthadasanayaka2227
@samanthadasanayaka2227 Жыл бұрын
මේක මචන් පේනිර් වලට සපෝට්ද
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔව් මචං.මං approve කරගත්තෙ මේකෙන් ❤
@Dilansmartnet
@Dilansmartnet 7 ай бұрын
Boc bank එකෙ පුලුවන්ද
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
BOC එකේ ගන්න පහසුකමක් දීලා නෑ තවම එයාලා ☹️
@RashanA.H
@RashanA.H 7 ай бұрын
Phone eken gnn vidiyk ndd
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Desktop view දාලා පුලුවන් වෙයි නේද
@janithadilshan1859
@janithadilshan1859 Жыл бұрын
Online rejister wenna bank ekt ynna oneda
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔව් ගිහින් ෆෝම් එක පුරවලා දෙන්න ඕනි.සාමාන්‍යෙන් අකවුන්ට් එකක් හදනකොටම දැන් ඕක පුරවගන්නවා අපි ලව්වා බැංකුවෙන්...කොහොමත් අකවුන්ට් එකක් තියෙන බහුතරයක් දෙනා ගාව දැන් බෑන්කින් ඇප් එකත් අනිවාරෙන් දාගෙන ඉන්නවනෙ.
@thisalnimsara5558
@thisalnimsara5558 7 ай бұрын
aiye boc eke statement ekak gnne komad
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
BOC එකේ ඔන්ලයින් ගන්න බෑ මල්ලි ☹️
@thisalnimsara5558
@thisalnimsara5558 6 ай бұрын
@@dinushaarandara ehemada aiye
@Mr.Beniya
@Mr.Beniya Жыл бұрын
Aluthen bank account ekak hadala thiyeddi oka ganna barida.account eka haduwa witharai wena mukuth karala na.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Online Banking වලට Register වෙන්න ඕනේ වෙනම. අනික Transactions මුකුත් වෙලා නැත්නම් Statement එකක් ගන්න බෑනේ..මුකුත් නෑනේ 😁
@Mr.Beniya
@Mr.Beniya Жыл бұрын
Aluthen hadapu bank account ekakin bank statement ekak dala verify kara ganna bari weida.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
@Mr.Beniya Transactions නැතුව Statement එකක් ගන්නෙ කොහොමද මචෝ...මුකුත්ම කරලා නැත්තං එතන statement එකක් නෑනේ.
@NERANJAN11
@NERANJAN11 2 жыл бұрын
Aiye NSB eke ganna kohamadha kiyala kiyannako pliizz
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
Ane malli mata NSB acc ekak nane 🥺 sry bn.
@OmaliPiyumika-ls2gi
@OmaliPiyumika-ls2gi Жыл бұрын
Commercial bank eken gnn widiyk thiynwd?
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Commercial එකේ ගන්න බෑ මෙහෙම.
@divyapaul3899
@divyapaul3899 Жыл бұрын
Payment eka wela thiyena time eka bala ganna widihak nadda😶
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
App එකෙන් ගිහින් පුලුවන් වෙලාව බලාගන්න
@Speedwclipss
@Speedwclipss Жыл бұрын
Ayye commercial bank eka kohomd❤️🥺
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඒකෙ ගන්න බෑ මල්ලි මේ විදිහට 🙁
@WilliamBro-w2i
@WilliamBro-w2i Жыл бұрын
Payoneer ekata submit karaddi ganudenu godak wela thiyenna oneda.eke adu mudalakin ganudenu wela thibboth eka prashnayak weida?
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
නෑ Bro.එහෙම ප්‍රශ්නයක් නෑ..Transaction ටිකක් වෙලා තියෙයි නම් ඇති..ඒවගේ වටිනාකම අදාල නෑ..ඔයාගෙම විස්තර ඇතුළත් වෙලා තියෙයි නම් එච්චරයි.
@WilliamBro-w2i
@WilliamBro-w2i Жыл бұрын
@@dinushaarandara Mara wadak wune bro..mn peoples bank site ekata log wenna gihin mage nama gahala password gahala log wuna..account locked kiyala watunane.eka wena account ekakda koheda🥲.people's pay eke thiyena credentials neweida ekata denna one.🥲
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
අප්පටසිරි...නෑ බං නෑ...Peoples Pay වෙනයි Online Banking Acc එක වෙනයි.Credetials වෙනස් මචං.
@WilliamBro-w2i
@WilliamBro-w2i Жыл бұрын
@@dinushaarandara hari bro statement eka gaththa.thanks bro🥰❤️
@mesithaekanayake
@mesithaekanayake Жыл бұрын
Aiye mekatath statement fee ekk charge wenwd
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
නෑ මල්ලි 100% Free ❤️
@mesithaekanayake
@mesithaekanayake Жыл бұрын
@@dinushaarandara Tx aiye pin ❤️✨
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ජය වේවා මල්ලි ❤️
@theuniversaleye9780
@theuniversaleye9780 Жыл бұрын
මං hnb කාඩ් එකක් ගත්ත අද ,තව මාසයක් ඉන්ඩලු බැන්ක් ස්ටේට්මන්ට් එක ගන්න ,කලිං ගන්න ක්‍රමයක් නැද්ද? please help..
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
HNB ගැන නම් දන්නෑ සහෝ 🙁
@theuniversaleye9780
@theuniversaleye9780 Жыл бұрын
@@dinushaarandara statement ekak hadala denda barida?
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
HNB එකක් ද?
@theuniversaleye9780
@theuniversaleye9780 Жыл бұрын
@@dinushaarandara ow
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
1000/= LKR
@fun2fun261
@fun2fun261 Жыл бұрын
Print araganada Payoneer akata upload karanda one??
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
PDF එක Submit කරන්න පුලුවන්
@SCK665
@SCK665 Жыл бұрын
Boc ganne kohomada
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
BOC වල ඇප් එකෙන් ගන්න බැහැ.
@chutiwijesinhage9152
@chutiwijesinhage9152 Жыл бұрын
Skril ekata meka hariyanwada
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Try කරලා බැලුවෙ නෑ.
@tharindugihara3946
@tharindugihara3946 Жыл бұрын
Thank you aiye ❤️👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for watching malli ❤️
@supunganegala
@supunganegala Жыл бұрын
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
❤️❤️😍
@Madushi-life
@Madushi-life Жыл бұрын
Aiye pepole bank ekata log weddi username එකක් na ne api onlin bankin එකක් hada ganna onida බැංකුවට ගිහින් 😊
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔව් බැංකුවට ගිහින් Online Banking හදලා දෙන්න කිව්වාම ඔයාගෙම ෆෝන් එකෙන් හරි එයාලා ගාව තියෙන ටැබ් එකෙන් හරි දෙකෙන් එකකින් එවෙලෙම ඔයාට අකවුන්ට් එකක් Create කරලා දෙනවා. පොඩි Proccess එකක්.මහලොකු වෙලාවක් යන්නෑ.
@hasithamalshan4901
@hasithamalshan4901 Жыл бұрын
Hnb walin කොහොමද ganne
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
HNB Acc එකක් නෑ මචං කරලා බලන්න 🙁
@voice2940
@voice2940 Жыл бұрын
Meka payoneer ekt shur ektma submit krnna puluwanda
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ශුවර්.මගෙ එක දවසින් approve උනා.වගකීමෙන් කියන්නේ.තව මේ විදිහට approved උනු ගොඩ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුනා.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Ow
@NimashaSewmini-od1fz
@NimashaSewmini-od1fz 5 ай бұрын
Aiye address ek watenwda
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
ඒක නම් හරියට මතක නෑ නංගි ☹️ මං එක පාරයි අරන් තියෙන්නේ..ඒකත් ගොඩ කාලෙකට කලින් ☹️ sorry
@nuwanmadushanka9920
@nuwanmadushanka9920 Жыл бұрын
Boc eken statement ekak ganna widiya dannawada
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
BOC එකෙන් ඔහොම ගන්න බෑ.
@manojbroo2826
@manojbroo2826 2 жыл бұрын
Boc bank online hadanna beda aiya
@dinushaarandara
@dinushaarandara 2 жыл бұрын
Boc acc එකක් නෑ මල්ලි මට..ක්‍රමයක් හම්බුනොත් අනිවාරෙන් දාන්නම් ❤️
@musicproduction6923
@musicproduction6923 Жыл бұрын
Sampath bank එකෙ ගන්න විදියක් කියලා
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඒකෙ ඔන්ලයින් ගන්න බෑ මචං 🥲
@samanthadasanayaka2227
@samanthadasanayaka2227 Жыл бұрын
Hnb එකෙ ගන්න හැටි කියලා දෙන්නකො බ්‍රො
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
සොරි මචං 😐 මට HNB අකවුන්ට් එකක් නෑනෙ 🥲
@samanthadasanayaka2227
@samanthadasanayaka2227 Жыл бұрын
@@dinushaarandara හ්ම්න්
Online peoples wave app# e banking
8:43
Mr.perera
Рет қаралды 163 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
2025 ෆින්ලන්ඩ් යන්න පුළුවන් පවුල් පිටින් දැන් #finlandyamu #finlandvesiya
47:01
Mobile Banking with People's Wave
8:14
Chanux Bro
Рет қаралды 350 М.
How To Create Payoneer Account in Sri Lanka IAfter Restriction in 2024
31:14
Why life changes after P100K
15:27
Jax Reyes
Рет қаралды 9 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН