Sri Lanka Post එකෙන් ඉතාම අඩු මුදලට Cash on Delivery සහ Normal Packages යවමු

  Рет қаралды 34,935

Dinusha Arandara

Dinusha Arandara

Күн бұрын

ශ්‍රී ලංකා තැපැල් සේවාව භාවිතා කර ලංකාවේ අනෙකුත් සියලුම පෞද්ගලික කුරියර් සේවාවන්ට වඩා ඉතාම අඩු මුදලකට cash on delivery සහ සාමාන්‍ය පැකේජ් යවන ආකාරය පියවරෙන් පියවර සියල්ලම පැහැදිලිව ඔබට මෙම වීඩියෝවෙන් විස්තර කරනු ඇත.
This video will clearly explain to you step by step how to send cash pn delivery and normal packages at a much lower cost than all other private courier services in Sri Lanka using the Sri Lanka Post Service.
#srilankapost #srilanka #cashondelivery

Пікірлер: 834
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala Жыл бұрын
සෑහෙන වටින වීඩියෝවක්,ස්තූතියි සහෝදරයා ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ හරහා අපිව දැනුවත් කරන්න.ඔබට ජය...🇱🇰🇱🇰🇱🇰
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ගොඩක් ස්තුතියි මචං කමෙන්ට් එකට ❤️
@Lakshika-gn8df
@Lakshika-gn8df 8 ай бұрын
ලස්සනට විස්තර කරලා දුන්නා. ගොඩක් වටිනවා හැමෝම දැනුවත් කරන එක මේ සම්බන්දව. මාත් post office එකේ වැඩ කරන්නේ Thank you so much aiya💚💐
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️🥺
@Udelectricalengineering
@Udelectricalengineering Жыл бұрын
සාමාන්‍ය මං youtube කොමන්ට් දාන්නේ ඒත් මේකට දාන්න ඕනේ ගොඩාක් වටිනා අයියෙ 🥰
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගෙ කමෙන්ට් එක ගොඩක් වටිනවා මට ❤️
@dilinikanchana2835
@dilinikanchana2835 11 күн бұрын
මන් ඔන්ලයින් බිස්නස් පේජ් එක හැදිවෙ ඊයෙ අද මගෙ පළවෙනි කස්ටමර් මට ඕඩර් එකක් දැම්ම ම්න් කුරියර් කරන විඳිය හොය හොය ඉද්දි තමා ඔයාගෙ වීඩියෝ ක්ලිප් එක බැලුවෙ ගොඩා.....ක් වැදගත් උනා ඔයාගෙ වීඩියෝව ගොඩාක් ගොඩාක් ස්තූතියි
@dinushaarandara
@dinushaarandara 11 күн бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට..ඔයාගෙ බිස්නස් එක සාර්ථක වෙන්න සුභ පතනවා 🤍 ජයම වේවා.
@dilinikanchana2835
@dilinikanchana2835 11 күн бұрын
​@@dinushaarandara thank you 🌻🌻
@dilinikanchana2835
@dilinikanchana2835 11 күн бұрын
පැහැදිලියි ඔයාගෙ වීඩියෝව ගොඩක් වටිනව තැන්කිවු 🌻🌻
@dinushaarandara
@dinushaarandara 11 күн бұрын
ස්තුතියි 🤍
@chaminduchamindu9784
@chaminduchamindu9784 11 ай бұрын
වෙන සීන් එක හරියටම කියලා දුන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් තෑන්ස් අයියන්ඩී නොදන් දේ හරි විදියට කියලා දෙනවට 🤩❤️✊
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
ගොඩක් වටිනවා මල්ලි ඔයාගෙ කමෙන්ට් එක මට ❤️🙂
@chaminduchamindu9784
@chaminduchamindu9784 11 ай бұрын
​@@dinushaarandaraඅයියා ස්මෝල් බස්නස් එක්කට facebook පේජ් එකක් හදන විදිය ගැන vedio එකක් ගේනවද 🙂❤️🖐️
@Hichchii
@Hichchii Жыл бұрын
මාත් අද ගිහිල්ලා දැන්මා . ඔයා කියපු විදිහට ගෙදර ඉදලාම වැඩ ටික කරම් ගියා . Thank you aiye
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
පොඩි හරි උදව්වක් උනා නම් සතුටුයි මල්ලි..ජය වේවා ❤️
@Hichchii
@Hichchii Жыл бұрын
@@dinushaarandara ♥️
@ishanravindu3586
@ishanravindu3586 Жыл бұрын
Bubble wrapping නෑ කියලා භාර නොගෙන ඉන්නේ නෑ. ඔයාලගේ නිශ්පාදන safety pack කරනවා නම් එච්චරයි. ඒකේ ලිපිනය පැහැදිලිව සටහන් කරන්න පුලුවන් නම් එච්චරයි. Phone number එක අනිවාර්යයෙන් ලියන්න ඒක parcel එක ඉක්මනින් deliver කරන්න postmanට helpful.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔව් ඒක හරි ❤️
@slima99480
@slima99480 11 ай бұрын
Eyala ethanin banade mokadda kiyl blnwd
@ishanravindu3586
@ishanravindu3586 11 ай бұрын
@@slima99480 ow eyalata pennanna ona mul para business ekak nam mul dawase pennala ita passe pack karanna ewilla danna puluwan
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
❤️❤️❤️
@ishinidinaya321
@ishinidinaya321 Жыл бұрын
හොය හොය හිටිය වීඩියෝ එකක් තෑන්ක්ස් බ්‍රෝ💙 ජය වේවා..!🙏
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
@csstar8660
@csstar8660 Жыл бұрын
Thank you brother♥️ගොඩක් වීඩිඔ බැලුවට හරියට තේරුන්නැ මේකෙන් සේරම තේරුනා
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ගොඩක් ස්තුතියි මචං කමෙන්ට් එකට ❤️
@user-kg9gt5zn1p
@user-kg9gt5zn1p Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියී පැහැදිලිව ඔක්කොම කියලා දුන්නා වීඩියෝ දෙක තුනක් බැලුවා ඒත් පැහැදිලි නැතී උනා ඔයා වීඩියෝ එකේ ඔක්කොම පැහැදිලිවම කියලා දුන්නා thank you very much ❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️
@thanuja_thenatureinsrilank1826
@thanuja_thenatureinsrilank1826 Жыл бұрын
small biz කරන අයට වටින video එකක්.මාත් search කරල අරන් මේ video එක බැලුවෙ.හරිම පැහැදිලි.දැන ගන්න අවශ්‍ය හැම දේම වගේ video එකේ තියනවා.ගොඩක් ස්තූතියි.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@poornimasandarekha979
@poornimasandarekha979 Жыл бұрын
පිටරටට පාර්සල් එකක් තැපෑල හරහා යවන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
KZbin Hub කියන චැනල් එකේ තියෙනවා ඒ ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් ❤️
@FullRange114
@FullRange114 6 ай бұрын
❤ හැමදේම හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තූතියි ඔබට
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
ස්තුතියි ප්‍රතිචාරයට 🤍
@pramalidilrukshi6659
@pramalidilrukshi6659 Жыл бұрын
Cod ක්‍රමය ගැනනොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ස්තූතියි අයියේ...👍👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි වටිනා ප්‍රතිචාරයට ❤️
@dilaniranasinghe5286
@dilaniranasinghe5286 Жыл бұрын
හරිම වැදගත් පරිපුර්ණ පැහැදිලි කිරිමක් .ඔබතුමාට බොහෝම ස්තුතියි.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට ❤️
@SubashLakmal-il6em
@SubashLakmal-il6em Ай бұрын
💪 සහෝ full clear ජය වේවා❤️
@dinushaarandara
@dinushaarandara Ай бұрын
Thank you mchan 🤍
@rokscreations4211
@rokscreations4211 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියො එකක් මේක ..ජය වේවා සහොදරයා...🔥🔥🔥🔥
@dinushaarandara
@dinushaarandara 9 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️❤️
@sunilananda5274
@sunilananda5274 9 ай бұрын
සුපිරියට පැහැදිලි කලා ඉදියටත් මෙවන්⁣ වැදගත් විඩියෝ කරන්න
@dinushaarandara
@dinushaarandara 9 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️
@ShashiNishadi-lc9lt
@ShashiNishadi-lc9lt Жыл бұрын
ගොඩක් හොද video එකක් ගොඩක් දේවල් මේ video එකේන් දැන ගත්තා
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️
@kawshalyakoralegedara6224
@kawshalyakoralegedara6224 Жыл бұрын
පැහැදිලි ව කියලා දෙනවා.. 👍🔥😍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️😌
@ishanravindu3586
@ishanravindu3586 Жыл бұрын
සෙනසුරාදාත් අනිත් දවස් වගේම වෙලාවක් post office එක open 🥰
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට ❤️❤️
@madhushikasewwandi6880
@madhushikasewwandi6880 Жыл бұрын
බොහොම ස්‍තූතියි. ඉතා වටිනා පැහැදිලි කිරීමක්❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට ❤️
@fasters562
@fasters562 2 ай бұрын
Man C.O.D. karanna widiyak nethuwa hitiye aeththatama oyage mea vidio eka Mata nam godak wedagath wuna. Godak thanks
@dinushaarandara
@dinushaarandara 2 ай бұрын
ස්තුතියි කමෙන්ට් එකට 🤍
@hasaentertainment560
@hasaentertainment560 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අයියා ..❤🥰
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You මල්ලි කමෙන්ට් එකට ❤️
@dream-mc2nq
@dream-mc2nq Жыл бұрын
mn hoygena hitpu video ekak pehedilawa kiyala dunnta Subscribed kra😊 thk you and all the best
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
@pradeepviboda638
@pradeepviboda638 Жыл бұрын
ගොඩක් ස්තූතියි. මේ සම්බන්ධයෙන් කියල දුන්නට ❤😊
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
@Nougtyshashi
@Nougtyshashi 5 ай бұрын
Godak watina vidio ekak bohoma පැහැදිලිව kiyala dunna harima සරලව Thank you so much aiye .. oya wage thwa watina vidios karnn puluwn wenna oni oyta ❤
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
ගොඩක් වටිනවා මේ කමෙන්ට් එක මට 🤍🥹
@shehandilmin6789
@shehandilmin6789 Жыл бұрын
නියමයි අයියේ පැහැදිලිව ඔක්කොම කියලා දෙනවා thanks..🙏💔
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank u මල්ලි කමෙන්ට් එකට ❤️
@hansikachathurangi6368
@hansikachathurangi6368 Жыл бұрын
මම අදයි මේ වීඩියෝ එක බැලුවෙ අයියෙ..ගොඩක් ස්තූතියි ..හැමදේම හොඳට පැහැදිලි කරල තියෙනවා..
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You නංගි කමෙන්ට් එකට ❤️
@damiduprabath8398
@damiduprabath8398 Жыл бұрын
Thank You Aiye. Marama vatina video ekka. kisima thenk maga nohera oya kiyla dunna. podivt getaluvk ne
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you malli oyage comment ekata ❤️💪
@Mashasandamali
@Mashasandamali 6 ай бұрын
Godak watina vidiyo ekak aiya ..thank you so much ❤
@dinushaarandara
@dinushaarandara 6 ай бұрын
Thanks for the comment 🤍
@osha_dew7749
@osha_dew7749 Жыл бұрын
ගොඩක් ස්තූතියි🙏 ❤️ ඒ දේ පැහැදිලිව කියල දුන්නට ❤️😊
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️
@elamullagedonnandasiri6347
@elamullagedonnandasiri6347 Жыл бұрын
Very important & clearly explaining. thank you so much.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Glad it was helpful! ❤️🙂
@kalaniathukorala-vp2cm
@kalaniathukorala-vp2cm Жыл бұрын
ගොඩක් ස්තූතියි. මේ සම්බන්ධයෙන් කියල දුන්නට 🙏
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️🙏
@t.ncreations
@t.ncreations 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් thank you ❤
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thank you comment ekata 🤍
@Hornetpasan
@Hornetpasan 11 ай бұрын
hema dema hondata kiyala denawa.thank you.very good
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
Thank You for the comment ❤️
@prabashaniklg9733
@prabashaniklg9733 7 ай бұрын
Godak vatina video ekak... harima pahadili...gdk sthuthie...🥰💐
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thank you comment ekata 🤍
@nipuntharaka8158
@nipuntharaka8158 Жыл бұрын
සුපිරි , ගොඩාක් වටින වීඩියෝ එකක්
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
අනේ තැන්කිව් මචෝ ❤
@dilinikarunarathna6715
@dilinikarunarathna6715 Жыл бұрын
ths bro.good explanation.goodluck
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you for the comment ❤️
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
ගොඩාක් ස්තුතිය.ගොඩක් වටිනා vedio එකක්
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️
@pawanchanuka5190
@pawanchanuka5190 4 ай бұрын
අයියේ sure එකටම speed post එකේදී item එක ලැබෙන කෙනාගෙන් ගාස්තුවක් අය කරගන්නේ නෑනේ ද? මොකද මම gift එකක් යවන්න ඉන්නේ කෙනෙක්ට.. එයාට gift එක හම්බෙලා ගාන post man අය කරගත්තොත් අවුල්නේ 🙁
@dinushaarandara
@dinushaarandara 4 ай бұрын
නෑ මල්ලි Speed post යවන්න කලින් ගාන ගෙවල යවන්නේ..300/= වගේ ගන්නෙ පොඩි පාර්සල් එකකට..මම එහෙම යවල තියේ..ළඟදි නම් යවලා නෑ මුකුත් හැබැයි.ඔයාට ශුවර්ම කරගන්න ඕනි නම් එවෙලෙට පෝස්ට් ඔෆිස් එකෙන් අහන්නකො. බොහෝදුරට අර මම කිව්ව විදිහ තමයි.
@pawanchanuka5190
@pawanchanuka5190 4 ай бұрын
@@dinushaarandara හරි අයියේ Thanks ආ ඉක්මනට reply ත් දුන්නා 😊👏
@dinushaarandara
@dinushaarandara 4 ай бұрын
@pawanchanuka5190 🤍🤍
@pawanchanuka5190
@pawanchanuka5190 4 ай бұрын
speed post විදිහට යවද්දී video එකේ පෙන්නුවා වගේ අර කොලේ අපේ address එකයි ලැබෙන කෙනාගේ address එකයි ලියලද යවන්න ඕන?
@VishwaHansika
@VishwaHansika 2 күн бұрын
​@@pawanchanuka5190ඔයා ඔයාගෙ ගිෆ්ට් එක යැවුවද..කොහොමද යැවුවෙ අනේ විස්තර ටිකක් කියන්නකො
@pramilasilva6420
@pramilasilva6420 19 күн бұрын
ඇත්තටම godak watinawa...oyata godak pin...
@dinushaarandara
@dinushaarandara 19 күн бұрын
Thanks for the comment 🤍
@ravinduyasanga5151
@ravinduyasanga5151 Жыл бұрын
Call of duty ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ස්තූතියි අයියේ
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Ok malli thanks 🙂
@user-vt1jq4gq2k
@user-vt1jq4gq2k Ай бұрын
පැහැදිලි කිරීමට ස්තූතියි!
@dinushaarandara
@dinushaarandara Ай бұрын
කමෙන්ට් එකට ස්තුතියි 💛
@FathimaMirzana-ir3de
@FathimaMirzana-ir3de Жыл бұрын
Thanks for Complete information ℹ️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you for the comment ❤️
@production-qz1ym
@production-qz1ym Жыл бұрын
අනේ තැන්ක්යු අයියෙ ගොඩක් දේවල් දැනගත්ත පැහැදිලිව කියා දුන්න 🤗
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
නියමයි මල්ලි ❤️ ගේමක් ගහගන්න 😍 ජය වේවා.
@production-qz1ym
@production-qz1ym Жыл бұрын
@@dinushaarandara 👍👍
@user-sm8eo1tf3l
@user-sm8eo1tf3l 7 ай бұрын
Harima pahadiliwa kiyala dunna godak sthuthi malli
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thank you comment ekata 🤍
@Emmi_gift
@Emmi_gift 11 ай бұрын
වටින video එකක්.ස්තූතියි 💖
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️
@janithrineranjana6881
@janithrineranjana6881 Жыл бұрын
Thank you.godak watina video ekak.☺️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for watching ❤️
@niroshapathirana8879
@niroshapathirana8879 Жыл бұрын
Godak sthuthi malli .godak dewal dana gaththa .
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You අයියේ කමෙන්ට් එකට ❤️
@rajithadhananjayabandara5708
@rajithadhananjayabandara5708 Жыл бұрын
අනේ ගොඩක් පිං සහෝදරයා ❤❤❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ජයවේවා මචන් ❤️ ගේමක් ගහගන්න ❤️
@dilshanmadurangafernando8395
@dilshanmadurangafernando8395 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක්...👌
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you brother ❤️
@Akiyasvibe
@Akiyasvibe 10 күн бұрын
එතනින් කොහොමත් බර බනිනවනේ..නේද ගෙදරින් හදන් ගියාට වැඩක් නැනේ ඉතින්
@dinushaarandara
@dinushaarandara 10 күн бұрын
මුලු පැක් එකේ බර බලන්නේ..ඇතුලෙ තියෙන දේ විතරක් වෙනම නෙවේ..ඒ නිසා පැක් කරගෙන ගියාට අවුලක් වෙන්නෑනෙ.
@keshanisakunthala8600
@keshanisakunthala8600 Жыл бұрын
Thank you very much...godak watinawa...👍👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you for the comment ❤️
@randayajayasinghe1659
@randayajayasinghe1659 8 ай бұрын
supiri danne nathi godak dewal igana gaththa
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
Thank you bro 🥹
@musicstation7096
@musicstation7096 Жыл бұрын
Thank you aiye godak watina video ekak 🥰🥰🥰
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
@user-sd2sm4yy7q
@user-sd2sm4yy7q 7 ай бұрын
හොදට ම තේරුණා.thanks
@dinushaarandara
@dinushaarandara 7 ай бұрын
Thanks for the comment 🥹
@theeshuwickramasinghe4012
@theeshuwickramasinghe4012 Жыл бұрын
Vedio eka pahadili....okkoma sathya thorathuru...channel ekata subha pathum...🙏
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ වටිනා ප්‍රතිචාරයට ❤️
@theeshuwickramasinghe4012
@theeshuwickramasinghe4012 Жыл бұрын
@@dinushaarandara 😊
@preethikasewwandhi8568
@preethikasewwandhi8568 Жыл бұрын
Thank you godaaak hodata igenagaththa godaaaak sthuti
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️
@kavee532
@kavee532 Жыл бұрын
T shirt ekak vage yavanavanam iti koleka dala pack karala ,A4 size normal envelope ekka dala cod vidiyata post krnna puluvn veida ?
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
යවන්න පුලුවන්.පැකේජ් එකට ඩැමේජ් වෙන්නෙ නැති වෙන්න පැක් කරන්න..පෝස්ට් එකේදි ඉරෙන්න පුලුවන්..වෙන ගැටලුවක් නැහැ.
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
Ayiye කොළඹ idn anuradhapura wge wenkl bicycle akk coriyar krnn kiyk wge yyid 11.5kg
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Post එකෙන් බයිසිකල් එකක් නම් යවන්න බැරි වෙයි මල්ලි.ඔයාට පුලුවන් කොළඹින් Train එකට දාලා අනුරාධපුර ස්ටේශන් එකෙන් ගන්න..Train එකේ එහෙම බයිසිකල් , බයික් වගේ ඒවා උනත් ගෙනිහින් දෙනවා.
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
Gnn kohom weyid dnne naha need ayiye
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
lakshan malith ඒක නම් හරියට කියන්න දන්නෑ මල්ලි..Train Station එකෙන් තමයි දැනගන්න වෙන්නේ..
@chamalidilrukshi7580
@chamalidilrukshi7580 Жыл бұрын
Thank you so much.pehediliwa Kyla denw gdk wtinwa 🤗🥰
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට ❤️
@irushapasindu6252
@irushapasindu6252 3 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@dinushaarandara
@dinushaarandara 3 ай бұрын
🤍🤍🤍
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
පැහැදිලිවම කියලා දෙනවා. ජය වේවා.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි මිත්‍රයා ❤️
@amarasinghakankanamgehasin9417
@amarasinghakankanamgehasin9417 Жыл бұрын
Mara watinawa aiye video eka❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank you nangi comment ekata ❤️
@navodyasooriarachi9109
@navodyasooriarachi9109 2 ай бұрын
Mth hoya hoya hitapu video ekak. Thank you.
@dinushaarandara
@dinushaarandara 2 ай бұрын
🤍🤍🤍
@mohammedmawaj2031
@mohammedmawaj2031 Жыл бұрын
Dhannethi godak dhewal dhenagaththa.thank you
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment machan ❤️❤️
@chamodmadushanka1354
@chamodmadushanka1354 Жыл бұрын
Thanks for information 👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
❤️❤️😋
@capenterjojo3373
@capenterjojo3373 Жыл бұрын
Godk Watina video ekak. Ethkota distance eka balapanne nadda. Panadura kenekta nuwara eliye kenekta deliver kraddi wage loku distance ekak ena eka prashnayak nemeda
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට යැව්වත් එකම ගාන 😁❤️
@kasunikavishka5
@kasunikavishka5 Жыл бұрын
Thank you ගොඩක් වටිනවා
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ❤️
@diyanathdissanayake7466
@diyanathdissanayake7466 11 ай бұрын
Really interested and I got more details about this video. Love it ❤️❤️❤️ as well I have small question to ask from you and I am waiting your kind response. 1) COD හරහා classes වල tutorials වගේ documets base දේවල් deliver කරනවද? 2) deliver කරනවනම් ඒ ලියකියවිලි ත් bubble envelope වලම දැමිය යුතුද?
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට. 1.ඔව් පොත්පත් ලියකියවිලි ඕනි දෙයක් COD හරහා ඩිලිවර් කරන්න පුලුවන්. 2.Bubble Envelope වලම දාන්න අත්‍යාවශ්‍ය නෑ..යවන දේ කුණු නොගෑවෙන්න හානි නොවෙන්න පැක් කලා නම් ඇති..නිකම්ම පොලිතින් බෑග් වල දාලා යවන අයත් ඉන්නවා..තැපැල් කාර්‍යාලයෙන් ගැටලුවක් නැහැ.ඔයාට අවශ්‍ය පරිදි පැක් කරන්න පුලුවන්.
@sujeevajayaratne1498
@sujeevajayaratne1498 10 ай бұрын
Ethaamath hoda pahadelikereemak. Tks.
@dinushaarandara
@dinushaarandara 10 ай бұрын
Thank you ❤️🥰
@user-jh7ki7zz4y
@user-jh7ki7zz4y Жыл бұрын
ගොඩක් පැහැදිලියි අයියේ
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You මචන් කමෙන්ට් එකට ❤️❤️
@aftxredaa6592
@aftxredaa6592 Жыл бұрын
අපිම බබල්.වැප් ලිඋම් කරවරයක් හදල post ofice එකට ගෙනිහින් දෙන්න්න් පුලුවන් නේ ද item එක දාල livum කවරයේ සයිස් දිග අඩි 1 කයි පලල අඩි බාගයයි වගේ තිබ්බට ඖලක් නෑ නෙ සමන්‍යෙන්න්ලොකු අයිටම් එකක් නම් යවන්නෙ
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ප්‍රශ්නයක් නෑ..මමත් බබ්ල් කවර ඉවර උනාම හදාගෙන යනවා..ඒක ප්‍රශ්නයක් නෑ..
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
අයියේ ස්පීඩ් පෝස්ට් එකක් යවද්දී අපි අර කෑෂ් ඔන් ඩිලිවරි එකේ වගේ කොලකෑල්ලක මගෙ තොරතුරු හා ලබන්නාගේ තොරතුරු ගහලා ලබන්නාට උඩින් ගාන දාන්න ඕනෙද නැත්තන් අර එවලෙට අය කල ගානක් දාන්න ඕනෙද.නැත්තන් මුකුත් දාන්නේ නැද්ද. යවන හා ලබන කෙනාගෙ ලිපින පෝන් නම්බර් විතරක් දාලා බබල් පොලිතින් එක පැත්තෙන් ලිව්වාම හරිද.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
COD යවන විදිහටම පැකේජ් එක කරලා අර දේවල් ටික සඳහන් කරන්න.වෙනසකට තියෙන්නේ COD amount එක සඳහන් කරන්නෙ නෑ.මොකද ඔයා මුලු ගානම ගෙවලා යවන නිසා.
@SandaniNimasha-xz2mx
@SandaniNimasha-xz2mx Жыл бұрын
වීඩියෝ එක වටිනවා ❤️
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ස්තුතියි කමෙන්ට් එකට❤️
@Hasi_era
@Hasi_era Жыл бұрын
courier service ekakin yawana eka labai. 1kg parcel ekak 350-400 yawanna puluwan ona value ekaka ekak unath
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Cash on Delivery යවන්න අමාරු එක තමා ප්‍රශ්නේ 🙂 එහෙම යවන්න නම් එකවර ගානක් ගෙවලා කුරියර් එකේ රිජෙස්ටර් වෙන්න ඕනේ. SL Post එකේ එහෙම අනවශ්‍යයි.
@renukajayawardena6426
@renukajayawardena6426 3 ай бұрын
බොහෝම ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉
@dinushaarandara
@dinushaarandara 3 ай бұрын
ස්තුතියි කමෙන්ට් එකට 🤍
@lahirujayasinghe-vr1fr
@lahirujayasinghe-vr1fr 8 ай бұрын
සාමන්‍යෙන් 100km විතර දුරකට යවනවනම් cod පාර්සල් එකක් දවස් කීයක් ගතවෙන්වද ? Speed පෝස්ට් කරන්වනම් දවස් කීයක් ගතවෙනවද ?
@dinushaarandara
@dinushaarandara 8 ай бұрын
දුර අදාල නෑ.ස්පීඩ් පෝස්ට් දවසයි..cod normally දවස් 3ක් ඇතුලත වගේ ඩිලිවර් කරනවා
@gayanfernando9011
@gayanfernando9011 Жыл бұрын
Fully detail. Good job.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You brother ❤️❤️
@DashParrOfficial
@DashParrOfficial 3 ай бұрын
Return උනාම ඒක අපේ ගෙදරටම එනවාද? නැත්තම් post office එකට ගිහින් හන්න ඕනේද?
@dinushaarandara
@dinushaarandara 3 ай бұрын
Sender's Address එකට දාන Address එකට ආපහු එනවා.
@buddikakrishan3749
@buddikakrishan3749 3 ай бұрын
Nodanna dewal godak dana gaththa.thanks aiye.thawa deyak bank deposit k ta passe post office eken item eke weight ekata ne salli gewanna ona.eka api yawana kenage item eke watinakama e gana ad k ma hari neda
@dinushaarandara
@dinushaarandara 3 ай бұрын
ඒ කියන්න ඕඩර් එක දාපු කෙනා ඔයාට මුලින් සල්ලි ගෙවල තියෙනකොටද?
@maneshadilshani3629
@maneshadilshani3629 Жыл бұрын
Thank you ayye hoda pahadili kirimak
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thank You nangi comment ekata ❤️
@ishankamadurangani1592
@ishankamadurangani1592 11 ай бұрын
Thank you
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
Thanks for the comment ❤️
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 5 ай бұрын
Math gadara EAD n pode bunnies eka krane eane a,,,, Hari geyeoth th online business eka th Kara n eane a,,, godak whatenwa a me dewal danghan labun eka ta,,, thank you aiya,,
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
Thank you comment එකට 🤍 ඔයාගෙ බිස්නස් එකට ජයම වේවා 🤍
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 5 ай бұрын
@@dinushaarandara thank you aiya,, Hari geyeoth aiya ge video s Wal n idea ghen M,,, online post Ta krnea UNE th,,, good night aiya,, budu saranai 💐❤️❤️❤️❤️🙏🙏🙏
@dinushaarandara
@dinushaarandara 5 ай бұрын
🤍🤍🤍
@dasuthisara1677
@dasuthisara1677 Жыл бұрын
Thank you so much aiye❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment මල්ලි ❤️
@liyenearchchiappuhamilagak4844
@liyenearchchiappuhamilagak4844 Жыл бұрын
Thanak aiya...❤❤❤
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Welcome bro ❤️❤️
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 Жыл бұрын
දැං මේක වැඩ නෑ නේද මම කතා කලාම කිව්ව Cod යවන්න රෙජිස්ටර් වෙන්න ඕන කියලා, අඩුම මාසෙකට අයිටම් 250 ක් යවන්න ඕන කියලා.
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
පෙරේදත් යැව්වා මම නම් හැබැයි.එහෙම මුකුත් කිව්වෙ නම් නෑ..මම රෙජිස්ටර් වෙලත් නෑ..මම දැන් මාස තුනක් තිස්සේ යවනවා..
@gavindubro1702
@gavindubro1702 Жыл бұрын
Thank you ayya 😊😊🙌💞💕
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
You are welcome 😊❤️
@visual2860
@visual2860 Жыл бұрын
එතකොට අයියෙ බර සහ වටිනකම ගැහුවම එන මුදල ලංකාවේ ඕනෑම තැනකට යවදදි එකම ගානද?ඒක දුර අනුව වෙනස් වෙන්නෙ නැද්ද ?බොහොමත්ම ස්තුති විඩියෝවට,ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා ❤️😎
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ලංකාවෙ කෙළවරටම යැව්වත් එකම ගාන ❤️
@visual2860
@visual2860 Жыл бұрын
@@dinushaarandara බොහොම ස්තුති reply කලාට ජය වෙවා!!
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
❤️❤️🙏
@chutibatti5987
@chutibatti5987 Жыл бұрын
ලංකාවේ ඇතුලත් තැපැල් ගාස්තුව කීයද මල්ලි
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
App එකෙන් චෙක් කරගන්න.
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා 🙏
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ජය වේවා මචං ❤️
@navidujinath
@navidujinath Жыл бұрын
දැං අපි යවන භාණ්ඩයේ වටිනාකම post office එකට ගෙවන්න ඕනේ නැ Post charges විතරයි ගෙවන්න ඕනේ... (18.07.2023)
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
මුල ඉඳන්ම භාණ්ඩයේ වටිනාකම පෝස්ට් ඔෆිස් එකට ගෙවන්න උවමනාවක් තිබ්බේ නෑ...අපිම යවලා අපිම ගෙවන්නේ ඇයි 😂
@navidujinath
@navidujinath Жыл бұрын
Post office එකෙන් කිව්වා කලින් එහෙම එකක් තිබුනා කියලා 😵
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
@navidujinath දැනට අවුරුදු දෙක තුනක ඉඳන් නම් එහෙම එකක් තිබ්බෙ නෑ..ඊටත් කලින් තිබ්බද දන්නෙ නෑ.
@pawanmihiranga2483
@pawanmihiranga2483 Жыл бұрын
අපි පාර්සල් එක යවන කෙනාට ඒක ගන්න වෙන්නෙ සල්ලි ලබා දුන්නම නේද. ඒව බලල එයාට ආයි රිටර් කරන්න පුලුවන්ද
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
1.ඔව් එයා ඒක ගන්න මොහොතෙම තැපැල් නිළධාරියාට සල්ලි දෙන්න ඕනේ.. 2.බැහැ.පැකේජ් එක ඇරලා බලලා ආපහු රිටර්න් කරන්න බෑ..මං හිතන්නෙ ලංකාවෙ වෙන ප්‍රයිවට් කුරියර් සර්විස් එකක වත් එහෙම පහසුකමක් නම් තාම දීලා නෑ 🙂 දෙන්නෙත් නෑ 👍
@a.lakshithasandaruwan1231
@a.lakshithasandaruwan1231 Жыл бұрын
Thanks bro.👍👍
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for the comment bro ❤️❤️😋
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
Marama watina video ekak
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට ❤️
@user-pl6it6eq3j
@user-pl6it6eq3j 2 ай бұрын
Dr..man cake hadana kenek..hatti cake yawanna berida speed post
@dinushaarandara
@dinushaarandara 2 ай бұрын
කෑම වර්ග යවන්න බැහැ..☹️
@SM-bh1vz
@SM-bh1vz Жыл бұрын
Marama watinawa thankz
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
Thanks for watching machan 🙂❤️
@nimeshasewwandi1100
@nimeshasewwandi1100 Жыл бұрын
මේකෙදි customer තැපැල් කාර්‍යලයට ඇවිත් ද පාර්සලයට මුදල් ගෙවා ගන්න ඕන
@dinushaarandara
@dinushaarandara Жыл бұрын
නෑ සාමාන්‍ය ලියුමක් ගෙදරට යන විදිහට අදාල නිවසේ ලිපිනයටම පෝස්ට්මන් ගිහින් දෙනවා.එතනදි ඒ අදාල මුදල ගෙවලා පාර්සලය බාරගන්නයි තියෙන්නේ.
@1ashitha2
@1ashitha2 Жыл бұрын
Matath thibba prashnayak. Thank you
@kavee532
@kavee532 11 ай бұрын
මන් සති දෙකකට වගෙ කලින් cod prasal එකක් යැව්වා ,ඒ කෙනාට පාර්සල් එක හම්බුනාටත් පස්සෙ සතියකට වගෙ පස්සෙ cod ගාන ගන්න ගියාම සල්ලි ඇවිත් නෑ කිව්වනෙ 🥺 මට post office eken e number eka liyala dunna kole dilamai ahuve .. ane e salli ganna vidiyak kiynna puluvnd ,parsal ek hambuna kenath salli dila postmant ,eth salli ganna giyama salli vetila na kiyanva 🥺
@dinushaarandara
@dinushaarandara 11 ай бұрын
පැකේජ් එක යවපු ප්‍රදේශයේ Post office එකෙන් Delivery Data system update කරලා නැතුව ඇති....ඒ කරනකන් ඔයා යවපු පෝස්ට් ඔෆිස් එකට සල්ලි ලබා දෙන්න විදිහක් නෑ...පුලුවන් නම් අදාල ලබන්නාගේ ප්‍රදේශයේ post office එකට කතා කරලා අහන්න...සමහර වෙලාවට අත්වැරදීම් වෙනවා ඒගොල්ලන්ටත්.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 64 МЛН
How To Start Your Online Business | Bear Appeal | Simplebooks
35:09
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН