සිත පිරිසිදු කරන දුක තුනී කරන නුවණ වැඩෙන නිර්වානවබෝධය වන පියවර හතරක් (Vesak Day Special Sermon)

  Рет қаралды 5,170

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pragnatv #charanatv #buddhism #anxity #nibbana #saddharma #bana
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #sad #dalailama #yoga #sinhala #awukana
#awukanapilimaya #Agama #darshanaya #awurudda

Пікірлер: 41
@malinidivaratne4643
@malinidivaratne4643 2 ай бұрын
ප්‍රඥාවෙන් සීලය උපද්ද්වා ගන්නා අයුරුත්, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව උපද්දවාගන්නා අයුරු මනාලෙස පැහැදිළි කරම්න් බෞද්ධ ස‍ංස්කෘතිය හා බෞද්ධ ආගම අතර වෙනස ද වටහාදෙමින් සිත බේරාගනිම්න් ශක්තිමත් කරගන්නා ආකාරය ඇසුරෙන් තට්ටු කළයුතු හරිම ඇණය සොයාදුන් ඔබවහන්සේ ගේ පාද නමස්කාරකරමි.මාගේ නමස්කාරය වේවා!!
@vipulidevika8729
@vipulidevika8729 26 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@chandrapathirana2065
@chandrapathirana2065 6 күн бұрын
ඔබ වහන්සෙට තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනෙ
@shyamakulathunga8845
@shyamakulathunga8845 2 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරනයි
@chandanihewagama2059
@chandanihewagama2059 Ай бұрын
Theruwan Saranai pinwath swaminwahansa 🎉මාගෙ නමස්කාරය වේවා 🎉
@danushkajayawardene840
@danushkajayawardene840 24 күн бұрын
සාදු සාදු සාදු
@senaniabeynayake2596
@senaniabeynayake2596 2 ай бұрын
මගෙත් තාත්තා නැතිඋනාඅමිම නැතිඋනාඊලඟසතියෙ මට මොඳටම උදවි කල අක්ක නැතිඋනාමගෙ නැන්දමිම මට පිරිවර හිටි නිසයි සැලකුවෙ එයාහොඳටම වෙනස්කමි කරා.සැමියත් මගෙ පැත්තට වචනයක් වත් වියදමිකලෙ නැ.ඒත් හාමුදුරුවනේ මට බුදුරජාණන් වහන්සේ මුන ගැහුනෙ ඒ කාලෙ ඒකියන්නෙ මම බෝධිපුජාවන්දනා වලින් අයින් වෙලා දහම තේරුමි ගත්තා දැන් මම හරිම සතුටින්ඉන්නවා.ඒ අය වැටිල මගේ හිත හදා ගැනීම ගැන
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 2 ай бұрын
Sadu sadu sadu
@dhammachintha6841
@dhammachintha6841 2 ай бұрын
Theuruwan saranay swamin wahansa obawahanse deshanawa matamay kare kiyalay mata hithenne Appremana pin siduwewa obawahanseta
@sandayasepali1957
@sandayasepali1957 2 ай бұрын
අනේ මගේ බුද්ධ පුත්‍රයාණන් වහන්ස මගේ හිතේ ඔබ වහන්සේ වෙනුවෙන් ඇති වන ගෞරවය කරුණාව සෙනෙහස අපුමාණයි ඔබ වහන්සේ කිසි දිනක කිසිත් ආම්ස පූජාවන් සඳහා ධර්මය දේශනා කළේ නැත ඔබ වහන්සේට නිදුක් නිරෝගිව දීර්ඝායුෂු ලැබේවා ඔබ වහන්සේ කුස දැරද ඒ මව්තුමිය පියතුමාට අනේක වාරයක් පින් සිදුවේවා මගේ ජීවිතය අර්ථා වින්ත වූයේ ඔබ වහන්සේ ද හේතුවක් වූවා ඔබ වහන්සේ දක්ෂු බුද්ධි ගෝචර පැවිදි රුවනක් මාගේ මේ අදහස් දැක්වීම ඔබ වහන්සේට ශක්තියක්ම වේවා !
@lasanthanandika-th1gj
@lasanthanandika-th1gj 29 күн бұрын
මෙයයි බුදුන් දෙසූ සැබෑම ධර්මය...❤
@wijayamiscellanious
@wijayamiscellanious 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නිරෝගි වෙත්වා !සුවපත් වෙත්වා !ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@AnulaSadamali-if4ib
@AnulaSadamali-if4ib 2 ай бұрын
Sadu🙏🙏🙏 sadu🙏🙏🙏 sadu🙏🙏🙏 උතුම් වු ස්වමින්වහන්ස ඔබ වහන්සේ ට උතුම් නිර්වනය අවබෝධ වෙව!!!
@user-xj6kf3gr1m
@user-xj6kf3gr1m Ай бұрын
Sadu sadu sadu mage namaskara wewa
@user-ul3yq6su9n
@user-ul3yq6su9n 2 ай бұрын
සාදු සාදු සාදු...තෙරැවන් සරණයි අරහතුන් වහන්ස
@gaminikanchana8497
@gaminikanchana8497 2 ай бұрын
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@user-nv6ck9gr7l
@user-nv6ck9gr7l 2 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට ත් ඔ‍බ වහන්සේ ගේ දෙමාපියන් ටත් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
@indikapathirana7329
@indikapathirana7329 2 ай бұрын
❇️ සියලු දානයන් අතර ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන්නේ ය.... ❇️ නිවීමේ දහමක් සොයන්නන් මං මුළා වී සිටින මෙවන් යුගයක සැබෑ ප්‍රායෝගික ධර්මතාවයක් විවර කර දුන් ඔබ වහන්සේට අපගේ ගෞරව ප්‍රණාමය පුදකර සිටිමු. ❇️ මෙපින් බලය අප සැමටත් මිය ගිය පියතුමන්ටත් සංසාර විමුක්තිය පිණිස හේතු උපනිෂ්ශ්‍රය වේවා...
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 2 ай бұрын
Sadu sadu sadu theruwan saranai suwameenwahansa
@kasunratnayake6309
@kasunratnayake6309 2 ай бұрын
අපව යහමග යවන හිමිරුවනට තුති❤
@kalyanitb2797
@kalyanitb2797 2 ай бұрын
සාදු, සාදු, සාදු, හිමියනි, ඔබවහන්සේ වෙනදා මෙන්ම සියල්ල සිදුවන්නේ යහපතට වන ආකාරය ඉතාම සරලව කුඩා දරුවකුට වුවද පැහැදිළි වන අයුරින් උදාහරණ ඇසුරු කරගනිමින් දේශනාව සිදුකර ඇති අන්දම ඉතාම වටිනවා. එමෙන්ම සංස්කෘතික කරුණු බුදු දහම නොවන බැව් මනාව පැහැදිළි කරමින් මෙලොව දිවිය සාර්ථක කර ගැනීම උදෙසා ඔබවහන්සේ විසින් දෙසනු ලබන දේශනාවන්ට සවන් දීමේදී නිවන වැඩි ඈතක නොවන බව පසක් වන බැව් ඉතාමත් බැති සිතින් ප්‍රකාශ කරමි. හදවත්වලට දැනෙන පරිදි තව තවත් මෙවන් ධර්ම දේශනාවන් සිදු කිරීමට අවැසි සවිය දිරිය ඔබවහන්සේට ලැබේවා!!!
@dilrukshiranathunga5446
@dilrukshiranathunga5446 2 ай бұрын
මහා sathipattana සූත්‍ර ye අඩංගු වටිනා ධර්ම කාරණා පැහැදිලිව කියලා දෙන්න ganna apramana වෙහෙස ට ඔබ වහන්සේ ට නමස්කාර වේවා .යන්න ඕනෑ මඟ හොඳටම පැහැදිලි වුණා gawrawaneeya ස්වාමීන් වහන්ස
@user-gp7cn1wh3r
@user-gp7cn1wh3r 2 ай бұрын
sadu sadu sadu
@ushakarunathilake133
@ushakarunathilake133 2 ай бұрын
🙏🙏🙏 Theruwan saranai swaminwahase
@renukajayaweera4996
@renukajayaweera4996 2 ай бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා ! 🙏🙏🙏
@neetharathnayake4368
@neetharathnayake4368 2 ай бұрын
Simple but deep ,so excellent 🙏🙏
@gaminikanchana8497
@gaminikanchana8497 Ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@leeladissanayaka
@leeladissanayaka Ай бұрын
So sweet
@lakiduherath6767
@lakiduherath6767 Ай бұрын
🙏🙏🙏🙏❤💖💖💖💖
@sandyad.6129
@sandyad.6129 Ай бұрын
🙏🙏🙏
@ajithdevaraja5117
@ajithdevaraja5117 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LalSomarathna-vl9vq
@LalSomarathna-vl9vq 2 ай бұрын
.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 2 ай бұрын
Suwamen wahansa adi brahma charyawa seela samadi prgna brhama charyawa prgna seela samadi neda ethana samma ditti anukampa kota vadaranna theruwavn saranai
@hgkalyani7538
@hgkalyani7538 2 ай бұрын
👍
@savindyaumayangani7950
@savindyaumayangani7950 2 ай бұрын
🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
Wow🕯. ((((((((🌷🙏))))))))
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
🙏
@waruniranil6034
@waruniranil6034 2 ай бұрын
අනන්තරිය පාපාකර්ම්‍ය කරපු කෙනෙකුට නිවන ළඟා කරගත හැකිද ස්වාමීනි
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 ай бұрын
කවදාහෝ පුලුවන්
@KwJo-ex8ul
@KwJo-ex8ul 2 ай бұрын
Sadu sadu sadu
@gaminikanchana8497
@gaminikanchana8497 2 ай бұрын
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 14 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
කර්මය අභිබවා යන්නේ කොහොමද? / How to overcome Kamma
51:53
අතෘප්තියෙන් නිදහස්වීමේ රහස
58:55
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 12 М.
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 21 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,6 МЛН
БАТЯ И ЗОМБИ АПОКАЛИПСИС , МИРУ КОНЕЦ?
20:52
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН