මේ දේශනාව ඔබේ සියලු සිත් රිදුම් නැති කර දමාවි. (This will comfort your mind)

  Рет қаралды 14,279

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pragnatv #hirunews #buddhism #anxity #nibbana #saddharma #bana
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #sad #dalailama #yoga #sinhala #awukana
#awukanapilimaya #Agama #darshanaya #awurudda

Пікірлер: 76
@nandanipallewela2791
@nandanipallewela2791 7 ай бұрын
බන්දුල මල්ලිකාවන් මෙන් අටලෝ දහම ඉදිරියේ නොසෙල්වන හිතක්. සකසා ගැනීමට ඔබවහන්සේගේ ප්‍රායෝගික පුහුණුව සැමට පිළිසරණ වේවා! සාධු සාධු සාධු !!!
@skari3141
@skari3141 7 ай бұрын
පත් මුදිතා සුදෝ සුදු පැහැයෙන් නාවා.. මෙත් පිනිදියෙන් විකසිත කරමින් දෝවා.. සත් කරුණා සුවඳ විහිදුවමින් ගාවා.. සිත් අරණත දහම් කුසුමන් පිබිදේවා..! 🌼🙏🌼
@Dilagunasena1559
@Dilagunasena1559 7 ай бұрын
ස්වාමින් වහන්ස ඔබවාන්සේගේ මේ ධර්ම දේශනාව මට හරියට දිව්‍ය අමෘතයක් බඳු වුනා. මා සිත් තැවුලින් ගත කල කාලයක්. කොපමණ බණ ඇහුවත් ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපගන්න හැටි ගැන කව්රුවත් අපිට කියල දෙන්නෙ නෑ. සරල බණ කතා වෙනුවට අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න සූත්‍ර සතිපට්ටාන කාරනා මේ ලෙසට කියා දෙනවාට ගොඩාක් පින් ඔබ වහන්සේට.
@kalyanitb2797
@kalyanitb2797 7 ай бұрын
සාම්ප්‍රදායික දේශනාවන්ගෙන් බැහැරව ලෝකෝත්තර මෙන්ම මෙලොව දිවිය සාර්ථක කර ගැනීම උදෙසා සිදු කරන ලද ඉතාමත් වටිනා දේශනාවකි. ඔබවහන්සේ මෙන් සියළුම හිමිවරුන්හට මෙවන් වටිනා දේශනාවන් සිදු කිරීමට හැකියාව ලැබේවා!!!
@lovefromtheheart3579
@lovefromtheheart3579 Ай бұрын
ඔබ වහන්සේ ට නිරෝගි සුවය ආශිර්වාද කරනවා. උතුම් මෙහෙවර ඉදිරියට ගෙනයාමට .
@nissankapiradep188
@nissankapiradep188 7 ай бұрын
පිංවත් ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 6 ай бұрын
නිවැරදිව ප්‍රායෝගික ව දහම කියාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 6 ай бұрын
සාදු සාාදු සාාාදු පින්වත් අපේ හාමුදුරැවන් වහන්සේටඋතුමිවු අමා මහ නිර්වානය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරන වා ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන්න හරිම කැමති තේරැමි ගන්න හරිම පහසුයි 🙏🙏🙏💛💛💛💐💐💐
@sampathranasinghe9422
@sampathranasinghe9422 7 ай бұрын
අවුරුදු 27 ක් යුරෝප යෙ ධර්මය හෙව්වා ඒ හමු උනු සියල්ල ඔබ වහන්සේ දෙශනා කරා හරි පුදුම යි මාගෙ🙏🙏🙏 නමස්කාර ය වේවා .
@ManelRathnpriya
@ManelRathnpriya Ай бұрын
සාදු සාදු සාදු...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබී නිර්වානාවබෝධයම ලැබේවා ..🙏🙏🙏
@පද්මවිල
@පද්මවිල 2 ай бұрын
ඔබවහන්සේ ගේ දේශනා ව හරිම විසිස්ටයි. මේ මූලික පුහුණුව සෑම කෙනෙකුටම වටිනවා. ජීවිතය සාර්ථක කර ගන්නට අවශ්‍ය කරුණු මේ දේශනා ව තුළින් සෑම අයෙකුටම වැට හේවා. ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤️
@sriyanip655
@sriyanip655 7 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් Teruwan saransi 🙏🌼🌼🌼
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 7 ай бұрын
ජීවිතාවබෝධයට විෂේශ පිටුවහලක් වන මේ ගැඹුරු දේශනා ඔබ වහන්සේගේ ආර්‍ය් සත්‍යය අවබෝධයටම උපනිශ්‍රය වේවා, සියළු සත්වයෝ නිදුකින් නිවේවා....🙏🌼🙏
@NelumLanka
@NelumLanka 7 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා
@nimu9175
@nimu9175 Ай бұрын
අපගේ ගෞරවණීය පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W 2 ай бұрын
ඒ කුණ්ඩල කේශී නොව රජ්ජු මාලාවන්ය.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 ай бұрын
ඔව් ඒක වැරදිලා තමා කියවිලා තියෙන්නේ.
@ShmulikHerer
@ShmulikHerer 7 ай бұрын
This is a great well explained dhamma preaching that should be applied into every day life, Namo buddhaya!!'
@ajithperera2908
@ajithperera2908 6 ай бұрын
Sadhu sadhu sadhu...oba wahanseta niduk nirogi wethwa...theruwan saranai.....
@IndiraSenanayake
@IndiraSenanayake 5 ай бұрын
Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! !
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 13 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා
@thanujakumari137
@thanujakumari137 7 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@AnuraDeSilva-t5n
@AnuraDeSilva-t5n 2 ай бұрын
විහාරස්ථානයක කඨින බණට ආරාධනා කිරීමට ස්වාමීන් වහන්සේ,සම්බන්ධකරණයට අංකයක් ලබාදෙන්න, තෙරුවන් සරණයි,
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 ай бұрын
0912294545
@lalithagunasekara5765
@lalithagunasekara5765 7 ай бұрын
සාදු සාදු 🙏🙏🙏 සාදු ඔබ වහන්සෙට තෙරුවන් සරනයි සාදු
@WijhkoonPinnapola
@WijhkoonPinnapola 3 ай бұрын
ඔබ වහන්සේට බුදු සරනයි
@herathgunathilaka4818
@herathgunathilaka4818 7 ай бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!
@nalanijayalatha6569
@nalanijayalatha6569 7 ай бұрын
සුවපත් වේවා ස්වාමීන් වහන්ස .
@ayeshwik2118
@ayeshwik2118 2 ай бұрын
සාදු සාදු සාදු.
@sanjeewasenadeera5278
@sanjeewasenadeera5278 2 ай бұрын
Namas kara wewa pinwath swamin wahanseta budu saranai 🙏🏾🙏🏾❤️❤️❤️🪷
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 7 ай бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@musicforpoetry
@musicforpoetry 4 ай бұрын
Moda sithuwillak api goda naga gaththama eken apey sanyawa vikurthi wena dey prayogikawa kiyala dun magey kalyana mithra suwamin wahanseyta magey namaskaraya 🙏🙏🙏
@roshangooneratne7008
@roshangooneratne7008 5 ай бұрын
ඉතා පැහැදිලි දේශනයක් !! බුදුන්වහන්සේ ගේ දෙසුම අන්තවාදී වී උපාදානය ඉපදීම වළකින්න කියන අවවාදය අපට ලේසියෙන් අමතක වෙනවා, ස්වාමින්වහන්ස🙏
@MalkanthiDeSilva-v7e
@MalkanthiDeSilva-v7e 2 ай бұрын
🇱🇰🩷☸️සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමීන්වහන්සේට තිසරණ සරණයි 🙏
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 4 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 සසුනඹරේ දිදුළන තරුවක් බඳු අපේ සුපින්වත් ස්වාමීන් වහන්සේට උතුම් දහම දේශනා කිරීමට නිරෝගී සුවය ලැබේවා...... දීඝායු බල ලැබේවා...... උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... 🙏🙏🙏
@renukajayaweera4996
@renukajayaweera4996 4 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏
@NimaliGunarupa-yz1vv
@NimaliGunarupa-yz1vv 4 ай бұрын
Sadu Sadu Sadu Sadu Mage Namaskaraya Wewa.... Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa.....!!!!!!!
@දිලුmnk
@දිලුmnk 5 ай бұрын
සසරේ පෙර පිනකටම අහම්බෙන් හරි මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබුණ...කරුණාවෙන් උතුම් ධර්මයදේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුනුරුවන්ගේ පිහිටම ලැබේවා
@asokakarunarathne8983
@asokakarunarathne8983 5 ай бұрын
මාගේ නමස්කාර ya වේවා theruwan saranai swameenwahansa
@champaperera1794
@champaperera1794 3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@senakaphilip1837
@senakaphilip1837 4 ай бұрын
dasakusalaye sitiming pachaupadanaskandayata badima nivanata badawak neda?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 4 ай бұрын
උපාදානය නිවන දුරස් කරනව.
@ayonavindya1224
@ayonavindya1224 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@renukaliyanage9604
@renukaliyanage9604 3 ай бұрын
මේ ධර්මයෙන් මගේ සිත සුවපත් වේවා...❤
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 3 ай бұрын
🙏🙏🙏
@TikiriSanda
@TikiriSanda 2 ай бұрын
Sadu.sadu.sadu.oba.wahanseta.nirogi.sanpanthiya.lanewa. dirga.ausa.labewa
@champaperera1794
@champaperera1794 4 ай бұрын
🙏🙏🙏
@LoveLife-cv9xn
@LoveLife-cv9xn 5 ай бұрын
🙏🙏🙏
@amilagayan-tw7ii
@amilagayan-tw7ii 4 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින්වහන්සේ 🙏🙏
@rasikahennedige2096
@rasikahennedige2096 5 ай бұрын
🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
Sadu sadu sadu
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 2 ай бұрын
Sadu sadu sadu
@KwJo-ex8ul
@KwJo-ex8ul 5 ай бұрын
Sadu sadu sadu
@NimaliGunarupa-yz1vv
@NimaliGunarupa-yz1vv 7 ай бұрын
Saralawa Darmaya Apita Hodin Awaboda Karadena. Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa Thearuwan Saranie. Sadu...Sadu......Sadu......Sadu
@SamaRanjani-d2m
@SamaRanjani-d2m 3 ай бұрын
Sadu sadu sàsu
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 7 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@shanthawelgamage
@shanthawelgamage 6 ай бұрын
Very nice dhamma sermon. Thk you. N theruwansarani obawanseta.greetings fro. Kandy.
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 7 ай бұрын
Oba wahanse hari ara merwanapalane suwameen wahansege pirisidu dahamata siwru dagath aya mada gahanawa
@anushacostha9267
@anushacostha9267 7 ай бұрын
theruwan saranai
@g.m.sdance9442
@g.m.sdance9442 7 ай бұрын
Namaskarawewa...
@gunithachandrika7387
@gunithachandrika7387 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmaladesilva6880
@nirmaladesilva6880 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sandyad.6129
@sandyad.6129 6 ай бұрын
🙏🙏🙏
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 7 ай бұрын
🙏🙏🙏
@dilinikumarapperuma9461
@dilinikumarapperuma9461 7 ай бұрын
🙏🙏🙏
@NuwanvirajPerera
@NuwanvirajPerera 7 ай бұрын
🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 6 ай бұрын
Sadu sadu sadu
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 7 ай бұрын
🙏💐🙏💐🙏💐🙏
@PasinduMadhumal-lz6pw
@PasinduMadhumal-lz6pw 7 ай бұрын
🙏🙏🙏
@nilanthinila403
@nilanthinila403 7 ай бұрын
🙏🙏🙏🙏
@sampathranasinghe9422
@sampathranasinghe9422 7 ай бұрын
🙏🙏🙏
@arsisilat5715
@arsisilat5715 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@tharangadissanayake7005
@tharangadissanayake7005 7 ай бұрын
🙏🙏🙏🙏
@kasunratnayake6309
@kasunratnayake6309 7 ай бұрын
Thank you ❤
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН