මාළු බිරියානි මේ‍ විදිහට හැදුවොත් මස් බිරියානි එපා කියයි/පොලේ අළුත් මාළුවලින්/Fish Biryani recipe

  Рет қаралды 136,649

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

කුකුල්මස් බිරියානි රෙසිපි
Chicken biryani recipe
• Chicken & prawns birya...
Mutton biryani recipe
එළුමස් බිරියානි
• Mutton dum biryani/සිං...
පොට්‍ බිරියානි
Beef pot Biryani ryani
• Pot Biryani/රැල්ලට කෙස...
Music in this video from KZbin library
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you
Mommy with niki-Chainy fernando

Пікірлер: 349
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
ඔයා පොඩියට වෙලාව අරන් කම්මැලි නැති ආදරණීය කයියකුත් ගහල,... වීඩියෝවත් ඉලාස්ටික් වගේ නොඇද,...ඔයාගෙ සාමාජිකයන්ට ,..ඔයා හොදම දේ ඉක්මනින් ,රසවත්ව ලස්සනට දෙනව එයාලට බෝරින් නොවෙන්න....අදත් සුපිරි...👍 ඉක්මනින් සනීප වෙන්න හාද,.... පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි ,....😍💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi dear💚
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 Жыл бұрын
මේ බිරියානි එක හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා. Thank you so much.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Godak sathutui…. Bohoma sthuthi 💚
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
හරිම සරලව කියලා දෙනවා. අහන් ඉන්න ආසා හිතෙනවා ඇත්තටම 😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@supunmaduranga2213
@supunmaduranga2213 Жыл бұрын
ඔයා දෙන රෙසිපි මම පුළුවන් විදියට හදනවා නංගී ... ඇත්තටම හරිම රසයි... ඔයාට ගොඩාක් ස්තූති ..❤️🌹❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi akka 😘
@dishantharanjith5229
@dishantharanjith5229 Жыл бұрын
ඔයාගෙ කෑම නම් හරිම රසවත් පාටයි අක්කේ .ඔයා හදන හැටියට ම ඒක තේරුම් ගන්න පුළුවන් .ඔයාට ඉක්මනින් ම සුව වෙන්න කියලා පතනවා බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi nangi… Budu saranai 💚😘
@freedademel2676
@freedademel2676 5 ай бұрын
මම ඔයා කියලා දුන්න විදියටම මාලු බිරියානි හැදුවා ,රසටම තිබුනා, හරිම සතුටුයි, ඔයාට ගොඩක් ස්තුතියි ❤
@indranidevadurage3373
@indranidevadurage3373 Жыл бұрын
අනේ..හරිම ලස්සනයි.රසත් ඇති ඒ වගේම.මම මස් වර්ග අනුභව කරන කෙනෙක් නොවේ. එම නිසා මේ බිරියානි එක නම් ඉක්මනට හදනවා. Thank you very mutch dear!🌹🌹🌹
@lakminisuraweera1566
@lakminisuraweera1566 Жыл бұрын
අනෙ අක්කි ඔයාලා හොදින්ද ගොඩ කාලෙකට පස්සෙ අක්කිගෙ විඩියොස් බලන්න ආවෙ අක්කි කැම්පස් එකෙ වැඩත් එක්ක බිසි උනා කොහොම උනත් හම්බුන ෆ්‍රි වෙලාවක එකක්වත් මිස් නොකර බලනව බුදුසරනයි අක්කි ❤😍❤😍❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Studies thamai wadagathma… e athara time ekak labunoth balanna nangi… Thank you 💚
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
ලස්සන යි ඔයා කතා කරන විදිහ.. බොරු සෝබන නෑ... මං අද තමයි මුලින්ම දැක්කේ මේ චැනල් එක... සතුටින් ඉන්න.,ජය වේවා ඔබට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏💐
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 Жыл бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා මේ video වලින් අක්කේ thank you ❤️❤️
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
අනේ කෙලත් ගිලෙනවෝ🤭... රසම රසම පාටයි.....පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසූ පිහිටයි😘❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai ❤
@monikabalasooriya2588
@monikabalasooriya2588 Жыл бұрын
මෙිවිඩියෝඑකත් බැලුවාහොදඇතිහදන්නඔනි
@vindyajayatissa9401
@vindyajayatissa9401 Жыл бұрын
Thank you oyagh video ekata oyagh sosa eka danna blanna
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
අමාරුවෙන් බලාගෙන හිටියා. 😂දුර වැඩි නිසා. රස පාටයි කියලා තමයි කියන්න තියෙන්නෙ .ජේසූ පිහිටයි ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi… jesu pihitai 💚
@ruwanthijayarukshi930
@ruwanthijayarukshi930 Жыл бұрын
Akke me recipe ekath man hadanawa අනිවාර්යයෙන් .. නිර්ලෝභීwa hamadema kiyala denawata thank akke. Thamata chocolate hadana recipe eka nam dun naa oyaa? Hamadama sathuten parissamata inna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ekath hadamu nangi…. Thank you 💚
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Harima asai ahan inna kochchara pahadiliwa hondin kiyadenawa thank you oyata
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Thank you so much madam chainy.adarei hemadamath.jaya weava, Jeasu pihitai.chaaaaaaw.💞💞💞💞🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai dear 💚💚
@kanchanafonseka2080
@kanchanafonseka2080 Жыл бұрын
Oyage recipy mn godk haduwa harima rasai nangi. Mn asai danekta uynna puluwan recpy ekake danawanm
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ow akka api 5 innawane hadana ewa bedagenath kanawa ekai wadipura hadanne…. Oyalata kana pramanaya me pramanawalin bedala hadanna… puluwan awasthawala poddak uyannam 💚
@sajithlakshi3269
@sajithlakshi3269 Жыл бұрын
Harima lassanai akkii..a wagema godak rasa athi..oyage vedios harima asaven balanne.eth ada thamai first comment eka damme
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you so much nangi 💚
@chamariinoka731
@chamariinoka731 Жыл бұрын
Aththatama eka nam rsa patayi adu viyadamakin hadanna puluwani nangi ara kadayakin kama kawane ane puluwannam dawasaka ekath hadana hati kiyala denna 💚💚💚 theruwan saranayi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Hadamu akka… bohoma sthuthi 💚
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Rasa patai.hadala balanna oneparessamin inna.budusaranai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Budu saranai 💚
@shiromalanadeeka1660
@shiromalanadeeka1660 Жыл бұрын
ම්ම්ම්ම්. ඒකනම් සුපිරිම සුපිරියි හදනවාමයී..ඔයාගේ රෙසපීස් ආයෙ ඉතින් කියන්න දෙයක්ම නැනෙ ඉතින්..රියෙ මගෙ අමිමගෙ තූන් මාසය දාන පින්කම..ඒදී ඔයාගෙ කෑම ගැනත් අපි කතාකලා යාලුවන්ටත් කිවිවා ඉතින් හැමෝටම තෙරුවන් සරනයී..❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi…. Theruwan saranai 💚🙏
@krishanthiramanayaka2679
@krishanthiramanayaka2679 Жыл бұрын
රස පාටයි එකනම් හදන්න ඕනේ 👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@umayanganaumayangana188
@umayanganaumayangana188 Жыл бұрын
කීරි සම්බ වලින් හදන්නේ කොහොමද dear මේක (කලින් cook කරන්න ඕනි නෑ නේද එත්කොට )? මීකිරි වෙනුවට පොල් කිරි ගන්න පුළුවන්ද මේකට ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Meke thiyana widihata thambala ganna dear…. Meekiri nathuwath awlak naha.. polkiri walinuth honda rasayak enawa… honda uku kiri koppayak ekathu karaganna💚
@thilanihettige3367
@thilanihettige3367 Жыл бұрын
Otana tiyana lassana purple clr flower pot eka mokadda kiyanna puluwanda?
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 7 ай бұрын
This Biriyani is unusual and looks so good. I like your detailed instructions.😜 Yummy....
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ඔයා ගෙ recipes ඔක්කොම ඉතාම ‍රසවත් සහ හරියටම එනවත් තමයි පුතේ ..හදල බලන්නම් thanks puthe ...👏👏👩‍🍳❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi Aunty 💚
@marciajayawardene6187
@marciajayawardene6187 Жыл бұрын
Wow so...good dear .Wishing you all the Very Best always. 💖💖aunty kamalanie
@shivikamadushani7200
@shivikamadushani7200 Жыл бұрын
Shopping vlog එකක් ගෙන්නකෝ අක්කේ ගේ ලස්සන කරන පොඩි පොඩි ඒවත් එක්ක
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welawaka aniwaryenma gennam 💚
@Sandraarendtsz
@Sandraarendtsz Жыл бұрын
කිව්‍ව දේ හරි ඔයාගේ බුරියානි රෙසපි හරිම රසයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@harshanimadushika660
@harshanimadushika660 Жыл бұрын
Godak rasa patai ane oyata pin apita medewal nirlobiwa kiyala denawata budusaranai 0yalata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Budu saranai 💚
@rashmikaranathunga1947
@rashmikaranathunga1947 Жыл бұрын
Meke fish wenuwata chiken gttoth ektath dehi dann oned
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Mage chicken biryani video eka thiyanawa nangi…. E widihata hadanna💚
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Жыл бұрын
Thiraya pitupasa weeraya poddk thiraya idiriyata awith wagei....harima asawen balanwa.lassanai adath....sathuten parissamen inna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ow dear… echchara kamathinam naha… puluwan widihata sambanda karagannawa…. Thank you 💚
@ishanmadura6039
@ishanmadura6039 Жыл бұрын
Akke oya biriyani ekata gaththa malu vargaya mokakda mamath italy ane e jathiye nama kiyannako
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Rice cooker eke hadapu bath ekak ganna beida mekata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Puluwan 💚
@roshanmendis8054
@roshanmendis8054 Жыл бұрын
akke oyage recipi maru .harima pilivelakata karanawa.lassanai ❤️👍🤪
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 Жыл бұрын
Akki e malu ma nawada mehen kiynne
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Cefalo nangi…. Tikak loku malu thamai 1 1/2 ra 2 kg wage rasa… podi ewata wada, loku ganan naha….
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow superb darling my mouth watering ...Thank U so much for ur great recipe 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@sitharaniwanthi9033
@sitharaniwanthi9033 Жыл бұрын
Nangi thank u kiyala dunna ta, e loku maluvata mokada kiyana nama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Cefalo …💚
@manojacm9250
@manojacm9250 Жыл бұрын
ගොඩ කාලෙකින් shopping vlog එකක් කලේ නෑ නේද... ආසයි එහෙම එකකුත් බලන්න... anyway සතුටින් ඉන්න හැමදාම...❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Aniwaryenma gennam dear💚
@shamali6018
@shamali6018 Жыл бұрын
mamath tipitip perathiyak nangi .oyath ehemada .,😋😋😋❤️❤️❤️.kama tikath harima rasa patai .oyala hamotama budu sarani.❤️❤️❤️🙂🙂🙂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Budu saranai akke 💚
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍👍❤️❤️❤️💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
God bless you 💚
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
Italy appu welweka akkage biryani ekkak try karanna ennamm😉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚💚💚
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 Жыл бұрын
Hope to be prepared soon. Thanks for information.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@wasanthiperera6847
@wasanthiperera6847 Жыл бұрын
ස්තූතියි ඔයාගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් නොදා බැරි වුනා හරිම රස පාටයී. අසනීපයෙන් හිටියත් ඔයා ඒක ලස්සනට කලා. ඔයාගෙ මහත්තයටත් විශේෂ ස්තූතියක් දෙන්න ඕනෙ. පුතේ ඔයාට ගොඩක් ස්තුතියි නෝනට උදව් කරනවට. සියලු දෙනාටම ජේසු පිහිටයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi Aunty… jesu pihitai 💚
@lankaranathunga5066
@lankaranathunga5066 11 ай бұрын
මාළු එකේ රස බත් එකට උරා ගන්න ගතිය අඩුයි නේද?මේ ක්‍රමයට
@shalishaperera9047
@shalishaperera9047 Жыл бұрын
Akki me maaluwata italy walin kiyanne mokakda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Cefalo kiyala kiyanne nangi 💚
@sriyaherat9215
@sriyaherat9215 Жыл бұрын
Awesome recipe thank you for sharing 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@saumya1350
@saumya1350 Жыл бұрын
Uyna vidiya dekkama asa hithenva rasa patai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@zshjjnxmx8048
@zshjjnxmx8048 Жыл бұрын
Ikamnta sanipa wawa akkata budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 Жыл бұрын
අක්ක මට ebaystore එකක් තියෙනවා .ඒකෙ වියලපු අඹ ,කොස්,දෙල්,බිලිං අච්චාරු,ජාඩි තියෙනවා .ඒකෙ නම sri ceylon mart.try karala balanna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welawaka aniwaryenma try karamu… hondainam api anith atatath kiyannam💚 Good luck 🤞
@jayakodidamayanthi9202
@jayakodidamayanthi9202 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ගොඩක් ස්තුතිය 🙏 💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚🙏
@maduridesilva3126
@maduridesilva3126 Жыл бұрын
Ane thanks darling. Mage hite tiyena lassanama heenakata me wage pata ganawata ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@lalithkumara4264
@lalithkumara4264 Жыл бұрын
Ane akkiyo oyage kema harima rasa patai sumana saman devi pihitai paule hamotama niduk nirogi suwaya labewa mawa mathk karanna akkiyo elaga video aken mn ♥ Rathnapura prasadika
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Onna eegawa video eke oyawa mathak kala …. Balanna ehenam… thank you 💚
@lalithkumara4264
@lalithkumara4264 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ane thanq akkiyo
@wampawalaudeni410
@wampawalaudeni410 Жыл бұрын
ඉක්මන් සුවය පාර්තනා කරනවා ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
රස පාටයි,😊
@fathimaashfa8389
@fathimaashfa8389 Жыл бұрын
Fish ka nama monawatta?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Mehe kiyanna cefalo kiyala
@scholasticagomez5762
@scholasticagomez5762 Жыл бұрын
Wow Rasa patai.Ikmanin Suwa wela,thawa videos Genna suba pathamawa 😋👍🙋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@shashinisubashini1166
@shashinisubashini1166 Жыл бұрын
Akka konde wena vidiyakata bedala innawa balanna asai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Uyaddi mama konde kadala asanaha ekai godak welawata mehema bandinne… wena weleka hairstyle ekak damu🫣
@shashinisubashini1166
@shashinisubashini1166 Жыл бұрын
Niyamai akki 😍😍😍😍
@champikasakunthala2926
@champikasakunthala2926 Жыл бұрын
ඔයාගෙ කෑම ගැනනමි කියලා වැඩක් නැ.Supiri
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
මිස් ඔයා ගත්ත මාලුවල නම සඳහන් කරන්න පුළුවන් ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Mehe kiyanne cefalo kiyala 💚
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
නැන්දේ නම්බරය එක දෙන්නකෝ 😑 ආආ නැන්දේ පෙබරවාරි 05 වෙනීදාට සුභ උපන්දිනයක් වේවා... පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න 😊💜💜💜 ආදරෙයි ගොඩක්
@swethajayasinghe2426
@swethajayasinghe2426 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම් හරිම රස පාටයි.❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Mn marama asai akkige videos walata mn kema try karala thiynwa a widihtama enawa akke... love you..❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Love you too nangi… thank you 💚
@sameerakelum1860
@sameerakelum1860 Жыл бұрын
Akke okata onema malu wargyak kamak ndda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Kamaknaha nangi… e maluwata adala rasa ei… muhudu malu thamai hondama
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 Жыл бұрын
Get well soon akki 🙏 beautiful delicious video.. thank u so much 💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome darling 💚
@dilrath2497
@dilrath2497 Жыл бұрын
ඒක නම් හරිම රස පාට akki 😁😁😁❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Niyamai. Thank you so much duwa. God bless u.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
God bless you aunty 💚
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Aswaha kata waha naaa sister oya daksai hari sathtui dirgau wewa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚🙏
@piyumihansika8694
@piyumihansika8694 2 ай бұрын
❤😍
@maleenarakel7009
@maleenarakel7009 Жыл бұрын
Mn ඉතාලි awoth aniwaryenma oyawa hoyagena anawa akke biriyani akak kala yanna oyage athin hadapu. A tharam mn asai oyage kaama walata 😋😋😋😋oyata jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Enna nangi…. Jesu pihitai 💚
@maleenarakel7009
@maleenarakel7009 Жыл бұрын
🌹😘😘😘🌻🌻🌻
@nilanidahanayake2844
@nilanidahanayake2844 Жыл бұрын
Fish eka mokakda gatta?
@vasanasiripala6555
@vasanasiripala6555 Жыл бұрын
oyage vlog eka baluwa akke.mth hadla rasa kynnmko oyta.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@sewwandiroshan5959
@sewwandiroshan5959 Жыл бұрын
Aniwaryen try karanawa akki❤️❤️❤ .niyamai adath.adarei oyata akki❤️❤️❤ ikmanata suwa wenna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Sethalata oluwa hodata wahaganna oni.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚🙏
@Shenuki-
@Shenuki- Жыл бұрын
නියමයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@anujakarunaratne7262
@anujakarunaratne7262 Жыл бұрын
Looks delicious! Must try it out. Thanks for sharing your lovely recipes
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@darshanipeiris4706
@darshanipeiris4706 Жыл бұрын
Can you upload recipes of cuttlefish bite, chicken bite prawns bite. best wishes for your family Wishes from Panadura.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
For sure…. Thank you 💚
@theresamary4659
@theresamary4659 Жыл бұрын
Niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@piumirasanjali1842
@piumirasanjali1842 Жыл бұрын
Wow akki supiri dekkama kelath giluna .thawath rasa kama hadanna hakiwewa!b.s
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@vidunmanitha8846
@vidunmanitha8846 Жыл бұрын
මාළු බිරියානි වලට ගන්න මාළු වර්ග මොනවද අක්කියෝ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ehema wisheshayak Naha nangi onama maluwakin hadanna puluwan…. E maluwata adala rasa ena biriyaniyata…. Oya kamathi maluwekgen hadanna… paraw, kelawallo ehemath hondai. 💚
@vidunmanitha8846
@vidunmanitha8846 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742thanks akka❤️
@amandamaduwanthi8430
@amandamaduwanthi8430 Жыл бұрын
Oyama hadala oyama rasa kiyanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ada thawath aya rasa kiwwa… oya video eka hariyatama balala naha Mama hithanne☺️
@madhavipraneethi9872
@madhavipraneethi9872 Жыл бұрын
Oyage femilly akata budusaranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Very nice. Thank you so much.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome dear 💚
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Thank you ❤🇺🇸
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 Жыл бұрын
Looks great 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@sewminikavindi-hb6hc
@sewminikavindi-hb6hc Жыл бұрын
Ane nande day vlogs dennako asay balanna nandi dawasa gewana vidiha ❤️❤️❤️❤️
@malanisamaraweera6333
@malanisamaraweera6333 Жыл бұрын
Very nice i watching your video Because i like very much cooking i also make briyani every one like my briyani thank you From singapore
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear 💚
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Rasama rasa patai.❤️😋👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@susankahasngamage4172
@susankahasngamage4172 11 ай бұрын
Thank you
@Sunny20028
@Sunny20028 Жыл бұрын
wow😍 eke godaaaak rasa patai.....😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@renukafernando6239
@renukafernando6239 Жыл бұрын
Good recipe,,❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
Niyamayi ..mis..❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚🙏
@darshanidarshanee
@darshanidarshanee Жыл бұрын
Ane lychee mage kemathima palathura😋😋😋
@gayanigayani1545
@gayanigayani1545 Жыл бұрын
Niyamai akkiyo.rasa patai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@anunarendra397
@anunarendra397 Жыл бұрын
Wow rasama rasa patai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@swarniperera1267
@swarniperera1267 Жыл бұрын
sei bravissima.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Grazie 💚
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Nangi akatanam Katata kela enuwa.ayyagenuth loku support akak tiyenawa neda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ow akka, naththam kohoma karannada me dewal… lesi naha💚
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 Жыл бұрын
Oyage kema nm shaaaa maru akki🤤🤤. Oya leda wela neda ikmanata sanipa wenna oni Mage akki. ♥♥budusaranai hamoma sathutin parissamen inna🙏🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi nangi… Budu saranai 💚
@sllooks
@sllooks Жыл бұрын
Oyage recipe ekata mage wage mn hadana biriyani ekath ithin patta tamai. 😋😋😋😋😂😂😂😂Adarei hamadamat oyalata godak. Teruwan saranai hamotama. Parissamen inna. 💗💗💗🌼🌼💛💛💛
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear… Jesu pihitai 💚😘
@sllooks
@sllooks Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 🌼💛
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 14 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 38 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 14 МЛН