පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගීත විචාරය | Perum puragena | Geethathma(ගීතාත්ම) EP 02 | Sugath Somaweera |

  Рет қаралды 32,499

Sugath Somaweera

Sugath Somaweera

Күн бұрын

Пікірлер: 116
@nawarathnehemamali
@nawarathnehemamali 3 ай бұрын
අපේ පාසලේ අපිත් එක්ක ඉගෙන ගත්ත අයිය කෙනෙක් . ගොඩක් සතුටු යි ඔයා මේ වගෙ වැඩසටහනක් කරන එකට. Good luck
@Sathyawadiya
@Sathyawadiya 14 күн бұрын
අපුරුයි සුගත් මල්ලි.... අපේ ගමේ හිටිය දුක වේදනාව නැතිබැරි කම උපරිමයෙන් අතවින්ද කොල්ලෙක් අද ඉන්න තැන දැක්කම.... දැන් රටක් දන්න කලාකරුවෙක් 🌹
@lalanikagamage9628
@lalanikagamage9628 4 ай бұрын
සර්ගේ වැඩසටහනකට මම අද තමයි සම්බන්ධ උනේ.ඉතාමත් හරවත් එමෙන්ම රසවත් ආදරණීය වැඩසටහනක්. සර්ට අනුව, ආදරෙය = යන්න දෙන එකට ❤❤❤❤❤ බොහොමයක් පින් සර් ඔබතුමාට. තව තවත් හරවත් වැඩසටහන් කරගෙන යාමට ඔබතුමන්ට ශක්තිය ලැබේවා !
@HRamanayake-rs8hn
@HRamanayake-rs8hn Ай бұрын
අවුරුදු දෙකකට කලින් උනත් අදටත් මොන තරම් වටිනවද .ඔබට බෙහෙවින්ම ස්තුතියි.
@user-kv1cl9xt5v
@user-kv1cl9xt5v 2 жыл бұрын
මේ අත්දැකීම මමත් විදලා තියෙනවා . 1993 දි සමුද්‍ර දේවි දුම්රියෙදි ඒ වගේම 2018 දි මාතර සිට කොළඹ එද්දී රැහුනු කුමාරියෙදි ... ගිතයක් බවට පත් කරන්න පද ගලපන්න බැරි උණත් , කනට ඇහුණ දේත් ඇහැට දැකපු දේත් මේ ගීතයත් සදාතනික සත්‍ය ... වටිනා ජීවිත මේ සසරෙදි වටිනාකම වටහ ගන්න තරම් සංසාරෙ ඥානනය කරන්න වින්දනය කරන්න මේ ගීතය සමත්
@ranjanip.166
@ranjanip.166 Жыл бұрын
@jayanthisahabandu
@jayanthisahabandu 2 жыл бұрын
මේ ගීතය අහන හැම විටම මට හරිම වේදනාවක් ඇති වෙනවා ඒකට හේතුව ආදරේ වේදනාව තදින් හිතට දැනෙන නිසා
@rasika6795
@rasika6795 6 ай бұрын
මේක ලියුවෙ බෞද්ධ හාමුදුරු නමක් නම්, හුඟක් සිත දියුණු කල කෙනෙක්, දුක අනිත්‍ය වඩද්දි තෘෂ්ණාව නැති වෙලා පරම සුවය නිවන ලැබීමයි, දුකම මොනතරම් සතුටක්ද කීමෙහි තේරුම. මේක නිවන් මාර්ගයේ දුක ස්පර්ශ කල කෙනෙක් දන්නව, දුක නැතිවුනේ මොනවා නැති උනාමද කියලා. ජීවිතයේ සුව අපමණ වේ කියන්නෙත්, අපි හිතන ජීවිතය නෙවෙයි, සිතේ ගැඹුරෙ මැද තියෙන සමාධිය තමයි මෙතන දිවිය, ජීවිතය කියන්නෙ, අධ්‍යාත්මය, sole, පරම ආත්මය, බවෙන් බවය යනවා කියලා සමහරු හිතන්නෙ, ධ්‍යාන සුවය කියන්නෙ එයට. දුම්රිය මොහොතක් නතර උනේ කියන්නෙ, මේ ජීවිත කාලය සසර සමඟ බලන කොට ඉතාම සුලු කාලයක් වගේ නිසා, ජීවිත කාලයකම දුක, සසර දුක සමඟ ඉතාම සුලු කාලයක් කාටද රිදුනේ, කවුරුද හැඬුවේ කිවුවෙ, අපි හැමවිටම බුද්ධ වචනය ගරු කරන විට, අනෙක් නින්දා අපහාස, ලාබ, පාඩු, ඉතාම සුලු දේවල් වෙනවා, මෙම ගීතය තනිකර ත්‍රිපිටකය වගේ, ගැඹුරු ධර්මයක්
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
ටිකක් හිත නිවුනා. කවද හරි මැරිල යයි. දුකම කොයි තරම් සතුටක් දෝ....
@ransaradilkan4838
@ransaradilkan4838 11 ай бұрын
මේ සින්දුව සර් එක්ක ඉදගෙන කියන්න ලැබුන එක ඇත්තටම මගේ වාසනාවක් හරිම සතුටුයි ..❤🥰 සර් .. ඔය සින්දුවෙ තේරුම ඇහුවෙත් මම එදාමයි .😢 ඒ වගේ තේරුමක් ඇති කියල හිතුවෙ නෑ කලින් 🙂🙂❤❤
@buddhikapradeep5847
@buddhikapradeep5847 2 жыл бұрын
දේශන ශාලාවක අසුනක ඉඳගෙන අහන ගීතාත්මෙයි,ෆෝන් එකක් අත්ල මත තබාගෙන අහන ගීතාත්මෙයි වෙනසක් නෑ..හරිම වටිනවා.. ජයවේවා මගෙ මිත්‍රයා💪
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sanuka5588
@sanuka5588 2 жыл бұрын
ඔය වැනිම සිද්ධියක් උනා මම කොළබ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දුම්රියේ වැඩ කරන දවසක මම දුම්රියේ උපනියාමක, නියමිත වෙලාවටම දුම්රිය කොටුවෙන් ගමන් ආරම්භ කරා , දුම්රිය කෙමෙන් කෙමෙන් වේගය වැඩි කරමින් දාවනය උනා , රබුක්කනටත් සුලු ප්‍රමාදයක් සහිතව ආවා , රබුක්කනින් පස්සේ මගීන් සුවස්ව් ගියත් අපි යන්නේ බොහොම අවදානයෙන් මන්ද උඩරට දුම්රිය මාර්ගය සුන්දර උවත් හැංගුනු බයන්කාරයක් තියන නිසා කෙමෙන් කෙමෙන් දුම්රිය ඉදීරියට ඇදුනා පැමිණි වෙගයෙන් අඩකටට්ජ් අඩු වේගයකින් අපි කඩුගන්නාවේ කන්ද නගිනවා , බලන දුම්රිය ස්තානය පහුවෙලා කිලෝමීටර් 3ක් එන්න ඇති දුම්රිය එක වර නතර උනා මම නියාමක අසුනෙන් නැගිටලා දොරෙන් එලියට ඔලුවා දාම බැලුවා මොකද්ද කාරනවා කියලා මොකද් දුම්රිය නවත්තන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ අපිට කඩුන්නාවට යනකන් , ඒ හරිය හරිම පටු ප්‍රදේශයක් , මට හරියටම පෙන්න දෙයක් තිබ්බේ නෑ , මම මගේ දුම්රියෙ ප්‍රදාන නියාමකට කොල් එකක් ගන්න එවෙල්ම ඔහු ගත්තා මට කෝල් එකක් , "බොස් මොකද්ද ප්‍රශ්නය" , " පුතා ඩ්‍රයිවර් මහත්තයා ගත්තා කොල්ලෙක් බෙල්ල තියලලු " මට හීන් දාඩිය දැම්මා මම හරි බොස් මම බැහලා බලන්නම් , කියලා , වතුර උගුරක් දෙකක් බීලා මම ගියේ දෙගිඩියාවකින් , ඒ යද්දි ආපූ පිරිසක් කිව්වා ගාර්ඩ් මහත්තයා කොල්ලෙක් බෙල්ලා තියලා කියලා , එතනට යද්දි ප්‍රානය නිරුද්ද උනු හිස කදින් වෙන් උනු තරුනයෙක් බිමවැතිරී සිටියා , මම පලමුව කලේ ඔහුගෙ මුදල් පසුම්බිය , ජංගම දුරකත ගෑන සොයා බලා ඒවා මගේ බාරයට ගත්ත එක , පර්ස් එක අරගෙන බැලුවා , id එක අවුරුදු 25ක් පිරුන ගමන් හිටිය තරුනයෙක් මට මතක් උනා මගේ අයියා ගැන , උටත් 25යි වයස , ඔෆිස් යන ගමන් වෙන්න ඔනි ඔෆිස් කිට් එකක් ඇදගෙන හිටියේ , මම එතන සිටි දෙදෙනෙකුත් කැවාගෙන මගේ නියාමක මැදිරියේ ඇති ගිලන් ඇද , රැගෙන අර තරුනයාව එකට දාගත්තා, මට මේ දේහය වහන්න පත්තර කොලයක්වත් තිබ්බේ නෑ , මට ඒ වෙලේ කොල පාට බෙක්ශීක්ට් එකක් දුන්නා බදුල්ලේ ට්‍රිප් එකක් යන කොල්ලොටිකක් , එකෙන් දේහය වහලා මම අරගෙන ආවා මගේ නියමක මැදිරියට , මම කඩුගන්නාවට යනකන් මේ නිසල දේහය මග්‍රෙ කකුල් දෙක ගාව තියාගෙන යන්න ඔනි මමත් මනුස්සයෙක් රහත් වී නැත , මම අර බෙක්ශීට් එක දුන් කොල්ලො හතර පස් දේනට කිවේ "මචන් මාත් එක්ක මේක අරන් යමුකඩුගන්නාවට යනකන් කියලා" ඒ කොල්ලො ටිකත් දාගෙන නිසල දේහයබිම මගෙර් කකුල් දෙක ගාව , හොදම දේ 🥺 කඩුගන්නාව දුම්රිය ස්තානයට මෙහයින් කොල්ලගේ ෆෝන් එක රින්ග් උනා බැලුවා කවුද කියලා ඒ නම්බර් එක දැක්කහම මම කොල්ල්‍ර්ක් උනත් මගේ ඇස් වලට කදුලු ආවේ මමත් නොදැනීමයි 😥 ඒ අක්කා , මම පලවෙනි පාර ආන්සර් කරේ නෑ , දෙවනි පාර ආන්සර් කරෙත් නෑ තුන්වෙනි පාර මට කරන්නම දෙයක් නැති තරමට ආන්සර් කර අදටත් මගේ කන ඇතුලේ රැව් දෙනවා ඒ ව්චන පෙල " පොඩී , අනේ මල්ලි කෙල්ලව අරන් එනවකෝ 11ට පොඩ්ඩක් මොන්ටීසෝරියෙන්" මම මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරි උනා , කියන්න කට වචන නෑ , මම කිව්වේ , අක්කේ මම මෙ අහවලගේ යාලුවෙක් කතා කරන්නේ මේ පොඩි ඇක්සිඩන්ට් එකක් උනා ඒ තරුනයගේ නම කියල අපි එයාව පේරාදෙනිය හොස්පිට්ල් එකට ඇඩ්මිට් කල ලොකු අමාරුවක් නෑ කකුල පිඩ්ඩක් පැනලා එච්ංහරයි ෆොන් එක මම වාට්ටුවට දෙනවා ඔයලා ඇවිල්ලා අරගන්න කියලා ෆොම් එක ඔෆ් කරලා , දේහය කඩුගන්නවා දුම්රිය ස්තානයට දුන්නා , අදටත් ඒ අක්කා විඳවනවා ඇති , ඔය වගේ සිද්දි මගේ රාජකාරි ජිවීතේ අනන්තයි අප්‍රමානයි
@manujaart187
@manujaart187 2 жыл бұрын
අනේ දෙවියනේ ගොඩක් දුක හිතෙන කතාවක්... 😭😭😭
@sanuka5588
@sanuka5588 2 жыл бұрын
@@manujaart187 ඔව් හරිම ඛේදනීය තත්ව තියනවා හරින් වේදනයි ඒ වෙලාවට අපිට වැඩ කරද්දි උදේ පාන්දරක , රෑ නයිට් මේල් එකක වගේ ඔය දෙයක් උනහම ඇත්තටම සසර කලකිරෙනවා , ඇත්තටම තරහා යනවා අපිට නිදහසේ රස්සාව කරන්නත් නෑ කියලා ඒක සාමන්‍යයි ඔය වගේම එකක් උනා ගම්පහාදි , එක නම් බොහොම ප්‍රසිද්ද උනා අනතුර , පුතා ගම්පහා ක්ලාස් ගිහිල්ලා රේල් පාර දිගේ හැන්ඩ්ෆ්‍රී දෙකත් ගහගෙන යද්දි කොලබ ඉදලා නුවර යන ඉන්ටර් සිටියට හැප්පුනා කොල්ලා එතනම මලා , එකෙත් වැඩ කලේ මම ඒක නම් ගම්පහා ස්ටේශන් එකෙන්ම ඇවිල්ලා භාරා දුන්නා , නවත්ත ගන්න රියදූරු මහත්තයා බ්‍රේක් ගහපු පාරට පොඩි දෝශයක් ආවා ට්‍රේන් එකේ එක හදාගන්න ගම්පහා ස්ටේශන් එකේ නවත්තන් ඉන්න උනා අපිට , ඒ අතර තුර අර කොල්ලගේ අම්මායි තාත්තයි ආවා ඒ අම්මා මහා හයියෙන් බෙරිහන් දුන්නා කෑගහලා අඬලා පවුලේ එකම දරුවා , අපි ට්‍රේන් එක හදාගෙන ගියා , ඒත් එක්කම ආවා කොලබට යන්න ට්‍රේන් එකක් එදාම ඒ අම්මත් ඒ කොඅබ යන්න ආපූ ට්‍රේන් එකට පැනලා මැරිලා තිබුනා 😥 ඔහොම දේවල් වලදි රස්සාවත් එපා වෙනවා
@manujaart187
@manujaart187 2 жыл бұрын
අනේ දෙවියනේ ඔයාට ගොඩක් අද්දැකීම් තියෙන කෙනෙක්.. 🙏❤️
@sugathsomaweera4066
@sugathsomaweera4066 Жыл бұрын
බොහොම ස්තූතියි මේ අදහස් බෙදාගත්තාට...
@iranthikaprabodhani6120
@iranthikaprabodhani6120 2 жыл бұрын
අයියගේ මේ කතාව මං මුලින්ම ඇහුවේ "සිහිනයකි රෑ" වැඩසටහනේ දී, ඒකෙන් පස්සේ මං ඒ ගැන ලියලා මුහුණු පොතට සටහනකුත් එකතු කළා. මට අමතක වෙමින් තිබුණු දෙයක් මතක් කරන්න එදා අයියගේ මේ කතාවට පුලුවන් වුණා. අදත් එහෙම‍යි. මට ආයෙම මේ කතාව අමතක වෙන්නේ නැති වෙයි... ස්තූතියි..❤️😊
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@user-tw5he8hl3f
@user-tw5he8hl3f Жыл бұрын
ගොඩාක් වටිනා කතාවක්...
@musicart1876
@musicart1876 Жыл бұрын
හරිම සතුටුයි සුගත්. ගීතය ජීවමනා කලාට.එක් අයෙක් හරි ඔබේ වචනවලාන් ජීවිතය හදා ගනීවි.ලොකු සමාජ මෙහෙවරක් ඔබ කරන්නෙ.බුදු සරණයි
@chamindajayanath8261
@chamindajayanath8261 2 жыл бұрын
ගීතාත්ම.... ගිතයක් ගැන හරි අපූරු විවරණයක්...හරිම ලස්සනයි අයිය...ඔහොමම යමු ඉදිරියට...
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලී
@ThusithaThanthirige
@ThusithaThanthirige 8 ай бұрын
Great Song and Great Review 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@sayurimandira7342
@sayurimandira7342 2 жыл бұрын
ගොඩක් වටින කියවීමක් අයියා...ඇත්තටම මින් මත්තට මේ ගීතය කලින්ට වඩා දැනේවි❤️🙏
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 2 жыл бұрын
ජීවිතයට වඩා හැම ප්‍රශ්නයක්ම කුඩායි.....එයනම් මහා සත්‍යයක්.. වේරලිද්ද කියන්නේ මා බොහෝ ප්‍රියකරන ගායකයෙක් සහ හඬක්.. මේ ගීතයේ මුලාශුය මම මීට කලින් අසා තිබුනේ වේරලියද්දගේම හඬින්.. ඔබගේ විග්‍රහය හරිම අපූරුයි ඉතාමත් අලංකාරයි..❣️
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@manojpathirana2933
@manojpathirana2933 Жыл бұрын
@@sugathsomaweera4066 obathuma wayamba radio eke wada kara neda? Mata mathakai obathuma puththalame teacherslata dawasak rasa vindana wadasatahanak kala. Math ethana hitiya.
@sugathsomaweera4066
@sugathsomaweera4066 Жыл бұрын
@@manojpathirana2933 ඔව්. වයඹ වැඩ කළා. මදුරන්කුලියෙ ස්කෝලෙ නේද ඒ වැඩසටහන කළේ...
@manojpathirana2933
@manojpathirana2933 Жыл бұрын
@@sugathsomaweera4066 ow sir madurankuliye thamai. Sir lassanata wada satahana kala. Jaya wewa sir...
@sipminaeducationalinstitut7298
@sipminaeducationalinstitut7298 3 ай бұрын
ජයවේවා සුගා❤️❤️
@gayanibandaranayaka8519
@gayanibandaranayaka8519 2 жыл бұрын
👍👍 අය්යා.. ඔයාගේ ගීත විචාර ඇහුවේ අපි ⁣පොඩි කාලේ අය්යේ.. අපි ගීත රස විදින්න පුරුදු වුනේ ඔයාගෙන්.. ඉස්සර අපේ ඉස්කෝලේ ඔයා කරපු වැඩ සටහන් අපේ හිත් වල අදටත් තියනවා..
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
සතුටුයි නංගී... බොහොම ස්තූතියි
@RanilMudunkotuwa
@RanilMudunkotuwa 2 жыл бұрын
ලස්සන කියවීමක් සුගත් ...🙂
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි සොයුර..
@u.nandanaweerarathnavlog5495
@u.nandanaweerarathnavlog5495 Жыл бұрын
ඉතාමහොඳ විචාරයක් ඔබට සුභපැතුම්
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@sanjayadamitha7720
@sanjayadamitha7720 2 жыл бұрын
sinduwe arthayata adaala nethi walpal godak kiyawanawa
@oshibaholdings
@oshibaholdings Жыл бұрын
ලස්සන තරුණ හිතක්..
@kumariperera483
@kumariperera483 2 жыл бұрын
Malli hari watina loku......ma. loku kathawak hari lassanai❤❤❤❤❤❤👍
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc Жыл бұрын
Derana dramstar walin mata me gethaya ahanama mata mehi arutha hoyanna ona una .gethaya kiwwe thabuththegama duwak .anju.thanks mama arutha hoyagatha .obata nawathth thanks .
@chamilkrishantha7767
@chamilkrishantha7767 2 жыл бұрын
හරිම වටිනවා 👌🎧 ජයම වේවා අයියේ..❤️❤️❤️
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි සොයුර
@TharangaDilhani-qw5mj
@TharangaDilhani-qw5mj 5 ай бұрын
❤ lassanata pahadili kara. Obata jaya.
@anuradhanimashi6672
@anuradhanimashi6672 2 жыл бұрын
හරි අපුර්ව කියවීමක්..... මෙම වටිනා කර්තව්‍යය ඉදිරියටම කරගෙන යාමට හදවතින්ම සුබ පතමි! ♥️
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 5 ай бұрын
Harima rasawath😍😍💪
@LionelPerera-it9fe
@LionelPerera-it9fe 5 ай бұрын
Atthenma.oba.puthe.. Pinwath.demapiyange.guna.yahapath...puthek......maligawatta.
@kamaldeshapriya3963
@kamaldeshapriya3963 Жыл бұрын
හරිම ලස්සනයි... ජනවාරි 05 ඔයා මදුරන්කුලියට එනකල් tution පංතිවල ළමයි එක්ක මම බලාගෙන ඉන්නවා..
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
Very nice meaning 🧡 අදයි දන්නේ තේරුම
@wasanthajayasekara6970
@wasanthajayasekara6970 2 жыл бұрын
හරීම ලස්සනයි සුගත් මල්ලී. හරිම ආසාවෙන් රසවිඳින්න පුළුවන් .. ගොඩාක් රසවිඳ..
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@user-wg1cx9ni4u
@user-wg1cx9ni4u 6 ай бұрын
හොඳ ගීතයක්.
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
සොයුර , ඔබට පින්
@NilakshiBandara
@NilakshiBandara 2 жыл бұрын
අපූරුතම කියවීමක් අයියේ. දැනෙන වචන. සුබ පැතුම් ! ❤🎶👌
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@chandimadharmawardhana9433
@chandimadharmawardhana9433 2 жыл бұрын
සුභ පැතුම්💐තෙරවරුන් සරණයි
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@dmweerasinghe6394
@dmweerasinghe6394 2 жыл бұрын
අපූරුයි ආදරණීය මල්ලි
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@Podinilame963
@Podinilame963 Жыл бұрын
ඉතාම පැහදිලිව පහදලාදුන්නා ස්තුතියි
@hasinpramodya4193
@hasinpramodya4193 2 жыл бұрын
දුකම කොයිතරම් සතුටක් දෝ. ❤️.
@Sandaruwanhm
@Sandaruwanhm 2 жыл бұрын
Mama asama sinduwak ayye.. awagema a geethaya gana watina adahsa dakweemak..aththatama lassanai ayye..
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලී
@asankakarunarathne9700
@asankakarunarathne9700 2 жыл бұрын
සුබ පැතුම් ❤👍🌼🌻🌷
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
ලස්සනයි ❤♥️♥️
@sriyanithilakarathna9436
@sriyanithilakarathna9436 2 жыл бұрын
අයියගෙ කඩහඩ හරී ලස්සනයි 👍.ඒ වගෙම කඩවසම්.👍 වැඩසටහන් හරි අපූරුවට කරනවා.ගොඩක් වටිනවා මෙ විවරණය.සුබ පැතුම්.ඉදිරියට ම යන්න
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට...
@ashokaweerasinghe5791
@ashokaweerasinghe5791 5 ай бұрын
👍👍👍❤️❤️❤️
@maduashi
@maduashi 2 жыл бұрын
Adai me song eke theruma danagaththe asawen ahapu song ekak meka
@hbcreations.9571
@hbcreations.9571 2 жыл бұрын
Video එක කරපු Station එක දැක්කම ගොඩාක් දේවල් මතක් උනා...මොකද කාලයක් ඔය පැත්තෙ කෙනෙක් නිසා මාත් දුම්රිය මොහොතක් නතර කරන්න හැදුවා...මාරම අහම්බයක් අද නම් උනේ.ඒ Station එක සිංඳුවෙන් කියපු දේ මට උන දේ...🙂
@thusharaliyanage1122
@thusharaliyanage1122 Жыл бұрын
Very good
@marvangaming4343
@marvangaming4343 2 жыл бұрын
Sandakada pahanaka katayam opala sinduwa wicharaya karanna aiye 😍
@chamimusic1011
@chamimusic1011 Жыл бұрын
ගුරුතුමනි 🥺♥️
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 6 ай бұрын
⁣❤❤❤
@aweeraddana27323
@aweeraddana27323 2 жыл бұрын
arthanvithai... sathutui oya gana
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dineshbroo.3762
@dineshbroo.3762 7 ай бұрын
👍👍👍👍
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je 5 ай бұрын
Hmmmm
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Ай бұрын
😧😧😧😢😢😢
@shashilakruwan5327
@shashilakruwan5327 Жыл бұрын
❤️🙄🤗
@user-pf7qx6kt4q
@user-pf7qx6kt4q 5 ай бұрын
Dumriya mohothak nathara une😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@lakmalchathuranga8816
@lakmalchathuranga8816 2 жыл бұрын
Super
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
❤️
@HasilaHeshan
@HasilaHeshan 2 жыл бұрын
❤️🌸
@damithsandaruwan4796
@damithsandaruwan4796 2 жыл бұрын
🖤
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
විසිරුණු මල් පෙති වගේ කියන සින්දුවත් ඕනේ
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි ඉදිරියේ දී ඒ ඉල්ලීම ඉටු කරන්නම්...
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
@@sugathsomaweera4066 ane aniwaryen one
@ellawalathilakawansha8104
@ellawalathilakawansha8104 2 жыл бұрын
Himinamakda me githaya liwwe
@Podinilame963
@Podinilame963 Жыл бұрын
මගේහදවත මොලය ගැනසිතා කටයුතුකරමි ඔබට ස්තුතියි
@ranjithkumarathilake5009
@ranjithkumarathilake5009 6 ай бұрын
ස්තූතියි බොහෝ දේ ගැබ්වී ඇත
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
හන්තාන සිහිනේ කියන සින්දුව විචාර ය කරන්නකෝ
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි.. ඊළඟ අවස්තාවේ මේ ඉල්ලීම් ඉටු කරන්නම්...
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
@@sugathsomaweera4066 aniwaryen one
@user-pf7qx6kt4q
@user-pf7qx6kt4q 5 ай бұрын
Me giithaya liuwe kauda danna kenek kiyanna
@sugathsomaweera4066
@sugathsomaweera4066 3 ай бұрын
මහකණුමුල්ලේ වජිර
@45new41
@45new41 7 ай бұрын
අනේ හලෝ,,,,ඔයාගෙ විචාරය😂
@harisdharmasiri2819
@harisdharmasiri2819 2 жыл бұрын
මේ ගීතය ලිව්වේ භික්ෂුන් වහන්සේනමක් කියලයි හිතන් හිටියේ. දන්නව නම් කියනු මැන කවුරු හරි? 1:53 අනුව නම් රචකයා ගිහියෙක්. මහකණුමුල්ලේ වජිර ද? නැතිනම් වජිර හිමි ද? විචාරය අපූරුයි. මෙයටත් පිලිතුරක් දෙන්න.
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
බොහොම ස්තූතියි ඇගයුමට. ඔව් මා දන්න විදියට ගීතය ලියන කාලෙ හිමිනමක්. පසුව උපැවිදි වුණා. එනමින් මයි හඳුන්වන්නෙ.
@dlhsampath8052
@dlhsampath8052 2 жыл бұрын
ව්ජිර හිමි පසුව ගිහිනම වජිර
@GayanMohamed-jr5kx
@GayanMohamed-jr5kx Жыл бұрын
Owww Dan eya gihijewethayak gathakaranawa
@harisdharmasiri2819
@harisdharmasiri2819 2 жыл бұрын
මේ ගීතය ලිව්වේ භික්ෂුන් වහන්සේනමක් කියලයි හිතන් හිටියේ. දන්නව නම් කියනු මැන කවුරු හරි?
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
ඔව්. මහකණුමුල්ලේ වජිර හිමි. පසුව එනමින්ම උපැවිදි උනා...
@harshamadhu5787
@harshamadhu5787 Жыл бұрын
මහාකනුමුල්ලෙ වජිර හිමි. තමා මේ ගීතය ලිව්වෙ. එහෙත් දැන් ඔහු උපැවැදි වෙලා...
@GayanMohamed-jr5kx
@GayanMohamed-jr5kx Жыл бұрын
Meka liwwe mahakanumulle wajira him.dan eya gihijewethayak gathakaranne
@hemajayantha1659
@hemajayantha1659 5 ай бұрын
ඔය ගීත රචනාව දික්වැල්ලේ කෙල්ලෙක්
@supunsandaru5152
@supunsandaru5152 5 ай бұрын
ආත්මට සින්දු ලියන කෙල්ලම තමයි එයා දික්වැල්ලෙ පොල්ගහමුල්ලෙ
@TharinduKiran
@TharinduKiran 7 ай бұрын
Boru kihannepa bn
@ushanwalkersrilanka
@ushanwalkersrilanka Жыл бұрын
❤️❤️❤️❤️
@y.m.n.weerasekara6567
@y.m.n.weerasekara6567 2 жыл бұрын
❤️❤️
@sugathsomaweera4066
@sugathsomaweera4066 2 жыл бұрын
❤️
@shayanishermila2876
@shayanishermila2876 2 жыл бұрын
❤❤❤❤❤
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 870 М.
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
Sinhala Daluwattha
Рет қаралды 180 М.
ඔබ කැමති දේවල් ඔබට දුක ගේන හැටි
34:37
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 542 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН