SIYATHA FM MORNING SHOW - 2019 05 07 | සැකය කියන්නේ පිළිකාවක්

  Рет қаралды 457,997

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 251
@chathurangakasun9608
@chathurangakasun9608 4 жыл бұрын
Theme එක දැක්ක ගමන් කතාව මගේ උනා මම priya උනා දැනට අවු 6 කට කලින් වෙච්ච call වැරද්දක් හින්ද මම තාමත් දුක් විදිනවා කොච්චර ආදරෙන් ඉන්න හැදුවත් එයාට මාව තාම සැකයි. මට කරන්න පුළුවන් එකම දේ මම හීනෙකින්වත් වැරද්දක් නොකර එයාට අවංකව ජිවත් වෙන එක එයා කවද හරි දැනගැනී දැන් එයා අවංකයි කියලා ඒ දවස එනකම් මන් ඇගිලි ගනිනවා. ස්තුතියි අරවින්ද අය්යා ජිවිතේ කාටවත් ම කියාගන්න බැරි වෙච්ච හිතේ තිබුන වේදනාවක් පොඩ්ඩක් හරි තුනී කලාට
@jagathkumara3546
@jagathkumara3546 8 ай бұрын
මමත් එහෙමයි. කියාපු කාලවකවානුවත් හරි. මමත් මගේ පුතාත් අපි ගොඩාක් දුරස්වුණා. මට විනෝද් වැරදි නැහැ.කාටවත්ම මෙහෙම වෙන්න එපා. වැරදි නොකරපු දරුවො වන්දි ගෙවනවා.
@hettigeperera4324
@hettigeperera4324 5 жыл бұрын
පිලිතුරකුත් බලාපොරොත්තු වෙනවා අයියෙ..ස්තූතියි මේක හැම කෙනෙක්ගෙම ජීවිතේට වටිනවා..
@adrianajayasundera128
@adrianajayasundera128 5 жыл бұрын
ඇත්තටම ඒ වගේ අවස්ඵා වල හිතට එන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බැහැ... විනෝද්ගේ පැත්තෙන් එයා සාධාරණයි
@tharindunilantha4286
@tharindunilantha4286 3 жыл бұрын
මෙන්න comment
@lakmalhk7807
@lakmalhk7807 3 жыл бұрын
Ath dekim mata nam priya wage aya wishwasa karala thaniyama inna 💕
@lahirudilshan6539
@lahirudilshan6539 5 жыл бұрын
අනිවා වටිනා කතාවක් . . හැමදේම හොයලා බලලා හරි තිරනේ ගන්න ඕනී ...සැකයක් ඇතිවුනෝතින් අනිවා හේතුවක් තියනවාමයි ....
@kalanagunasekara2275
@kalanagunasekara2275 3 жыл бұрын
වේදීකාවේ ලයිව් ප්‍රෝෆෝමන්ස් එකක් බැලුවා වගේ ලස්සනට අරා ඒක කිව්වා..එක උගුරට අහන් හිටියා...
@පොඩිපුතා-ත6ම
@පොඩිපුතා-ත6ම 4 жыл бұрын
ජීවිතේ ගොඩයනවනම් මෙන්න කතා ❤️❤️❤️🙏🙏🙏🙏
@kjn241
@kjn241 5 жыл бұрын
නියම කතාවක්👍👌.උත්තරය බිත්තරය😃😃සැකකරන්න එපා ඕනවට‍වඩා කාලයටත් ඉඩක්දෙන්න🤔😟.
@fathmathahmed390
@fathmathahmed390 5 жыл бұрын
Ikman kotai.harima wedagath.film ekak baluvalu vage.thanks arWinda
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage 5 жыл бұрын
විනෝද් සාදාරණයි, එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..
@KMTec-wp5vo
@KMTec-wp5vo 5 жыл бұрын
😂😂😂
@hiranranawaka903
@hiranranawaka903 5 жыл бұрын
අනිවා බ්‍රෝ
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
Okkoma kelloth ekka msg krpu ewa ahu velath eya ehema ne kyla hithagena htyath eya ehema thamai kyla psse danagaththe...eyage waradi athatama ahu velath saka nokara paduve htya.habai thaniyama videwwa...eth avankava htpu, kollek ekkvath chat nokarapu maava eya saka kra.mkda eyage hitha dannava eya krpu varadda math karay kyla...😏😏😏
@thilankagayashan7329
@thilankagayashan7329 3 жыл бұрын
සිරා.
@sachindilshan3265
@sachindilshan3265 3 жыл бұрын
😂😂😂
@chanakadushmantha3775
@chanakadushmantha3775 5 жыл бұрын
සැකය නිසා එක පාරක් වැරදුනා. ඒක වෙන්න කලින් මේ කතාව අහල තිබ්බ නම් ඒ විනාසේ නවත්ත ගන්න තිබ්බා.
@menakaperera4179
@menakaperera4179 5 жыл бұрын
Haiyooooo 😟😟😟
@zain77zain4
@zain77zain4 3 жыл бұрын
5th
@hashanvectorarts4908
@hashanvectorarts4908 5 жыл бұрын
සැකය මරන්න බැරි සර්පයෙකි නිසා... මමත් සැක නොකර ආදරේ කරා... අවුරුදු දෙකක් මම රැවටුනා... හැබැයි මම බේරුණ... අද මගේ ජීවිතේට මම ගොඩාක් අත්දෑකීම් ගත්ත, සැකය අවශ්‍යයි, ඒක තමයි අපිව සටනකට ලැහැස්ති කරන්නෙ, අවසානයේ අපිව අනාථ වෙනව නැත්තම්. මම විනෝද නන්, එතනින් එහාට මොන දේ නැති උනත් මගේ සැකය ඔස්සේ තියෙන සේරම හොයනව, අවසාන තීරණෙකට එන්නෙ ඊට පස්සෙ, සැකය අවශ්‍යයි ජීවිතේට, විශේෂයෙන්ම, පිරිමි විශ්වාස කරන්න පුළුවන්, අම්මව හැර, අනිත් කිසිම ගෑණියෙක් විශ්වාස කරන්න බෑ!!!!
@ashennaveen7149
@ashennaveen7149 Жыл бұрын
aniwarenma habai saketa hetuwa hoyagena confirm karanakam satanata lasthi wenna hoda na math me dwas wala inne oy step eke
@sanjupeiris8833
@sanjupeiris8833 5 жыл бұрын
Thanks
@numayapinsari-op6ck
@numayapinsari-op6ck Жыл бұрын
Wow that is so beautiful story
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 3 жыл бұрын
ඇසින් දුටුවත් කනින් ඇසුවත් අතට අසුවන තුරු විශ්වාස කරන්න එපා...මේ කතාව 50/50...විනෝද් හරි විය හැකි එක්කෝ සැකයක් පමණක් වියහැකි...තවත් එකක් සැකය සර්පයෙක් වගේම සමහර කාන්තාවෝ එක මොහොතින් වෙනස් වෙන ජාතියක්
@ජීවක3
@ජීවක3 Күн бұрын
මේක ඉන්දියානු චිත්‍රපටියක්!....මට මතක විදියට....සැකයට හොඳම දේ සැක නොකර සිටීමට තරම් සිත ශක්තිමත් කරගැනීමයි...ඊට ඉවහල්වන්නේ සිතගැන අවබෝධය ඇතිකරගැනීමයි.... සැකය අකුසල පාක්ෂිකවයි සැමවිටම ඉපදෙන්නේ.එය ද්වේශ සම්ප්‍රයුක්ත සිතේ සහ ඊර්ෂ්‍යාපරවස සිතේද උපදී. ඒවගේම විචිකිච්චා සිත මෙයින් බරපතලම සිතයි.....ඒ සිත ඔබව නිරයට යැවීමට තරම් සමර්ථයි.... ඒ නිසා සැක නොකර සිටීමට උත්සහ ගතයුතුයි. ඒවගේම සෝවාන් වූ උතුමෙකුට මේ සිත කවර ආකාරයකින්වත් නැවත කිසිදා නූපදී.....ඒ නිසා සෝවාන් වීමට උත්සහ කරන්න මෙයින් බැට කාඇති අයසැවොම...
@dahamipathirana6914
@dahamipathirana6914 5 жыл бұрын
අැත්තටම ජීවිතේට ලොකු අවවාදයක්.....
@samankumarakumara9732
@samankumarakumara9732 5 жыл бұрын
Ou nangi koya da karath semiyata ahuvenna nethivanna karanna
@IMATH2003
@IMATH2003 9 ай бұрын
Love from Sri Lanka ❤🇱🇰❤
@renukananayakkara5412
@renukananayakkara5412 5 жыл бұрын
Good advice putha thanks
@සෂීප්රභාවීරසූරිය
@සෂීප්රභාවීරසූරිය 5 жыл бұрын
අම්මො ...හිතට හරිම බරයි... සැකය🤔😔
@vindikathushara4637
@vindikathushara4637 5 жыл бұрын
ප්‍රධාන දෙකට අමතරව තව එකක් එහෙනම්
@දිල්දිල්-බ1ඨ
@දිල්දිල්-බ1ඨ 3 жыл бұрын
මටත්
@dilukshadananjaya8375
@dilukshadananjaya8375 4 жыл бұрын
සුපිරි
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 5 жыл бұрын
පෞද්ගලික ඉල්ලීමක් නොවේ. වහබ්වාදය සහ බෙදුම්වාදය අපගේ සංස්කෘතිය විනාෂ කරමින් පවතිනවා. මෙයින් බේරෙන්නට කළ යතු දේ එදා අප කියුවත් නොඇසු නිසාම අද අප වේදනා විදිනවා. එකතුවන්න අප සමගින් අනාගතයේදී රුකෙන්නට අවශ්‍ය වූ මතවාදය ගොඩ නගන්න. මේ අපගේ නිළ අඩවියයි
@sangeethjayasundara3962
@sangeethjayasundara3962 3 жыл бұрын
ඒ සැකේ සාදාරන වෙන්න ඕන තරම් හේතු ඔතන තියනවා.. අය්යේ ඔයා කතාව ඉවර කරපු විදියට ඔතන ප්‍රියා තමයි වැරදි කරයා..
@himakumari8778
@himakumari8778 4 жыл бұрын
Yes correct wooooow niyamai kathawa🤗🤗🤗🤗
@hirucent6023
@hirucent6023 5 жыл бұрын
අවසාන පිලිතුර කෝ. මොකක්ද උනේ. වෙලාවට ඕෆ් උනා නම් ගෙදර ආවා නම් ෆෝන් ආන්ස්වර් කරන්නැත්තේ. ප්‍රියා නිකමට වත් කෝල් එකක් දාලා පරිස්සමෙන් ගිහින් එන්න කිව්වද. විනෝත් ගේ තැන ඉදලා කල්පනා කරලා බලන්න. ඔතන කවුරු හිටියත් වෙන්නේ ඔය දේ. සමහරවිට ප්‍රියා වරදක් කරලා නැතුව ඇති. ඒත් ප්‍රතිවාදියා තේරුම් ගන්න ඕනි අනිත් කෙනාව. විනෝත් ගේ රස්සාව ඒ තත්වෙත් එක්ක සැකයක් ඉපදෙන සම්බාවිතාව වැඩී ප්‍රියා දැනගන්න ඕනි එයාගේ විනිවිද බාවය ඔප්පු කරන්න. මොනා උනත් හොද කතාවක් අරවින්ද අයියා.ක්
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
hiru cent ඔව් වයිෆ්ගේ කිසිම නෑ නේ විනිවිදබාවයක්.
@wifecat859
@wifecat859 5 жыл бұрын
Ee shirt eka koa. Saekai hode uba gaenath
@menakaperera4179
@menakaperera4179 5 жыл бұрын
@@wifecat859 😂😂😂👈
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
විනෝද් වැරදි නෑ ...විනෝද් හරි "සැකය " තියන තාක් යම්කිසි පෙරසූදානමකුත් ඇති කරගන්න පුලුවන් . සැකය වරදින තැං ඇති,නමුත් ඒකෙන් වාසියක් වෙන වෙලාවලුත් තියෙනව.
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
මාත් විනෝද් වගේ.....☹️ හරි කලබලයි....ඒත් ඔය තරම් වගා කර ගන්නෑ.... මොකද වයිෆ්ගේ නම්බරේ මතක නෑ 😂😂
@dinukamadhuwantha4176
@dinukamadhuwantha4176 5 жыл бұрын
අම්මෝ එ කොමෙන්ටුව
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
😂😂😂
@adrianajayasundera128
@adrianajayasundera128 5 жыл бұрын
😂😂
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
Adriana Jayasundera 😂😂
@indikasusanthisrilanka6652
@indikasusanthisrilanka6652 5 жыл бұрын
😉😉😉👌
@ajithfernando2286
@ajithfernando2286 4 жыл бұрын
Niyamai oya denna...
@shanikafernando1693
@shanikafernando1693 5 жыл бұрын
අවසානයක් නැති කතාවක්නෙ. අන්තිමට අපෙන් අහන්නෙ කතාව හරියට ඉවර නොකර. බම්බුව
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
මටනම් සැකයක් නැතුවම ජීවිතය වැරදුණා.ඒත් වයිෆ්ට සැක තිබුණා මාව.ඇත්ත සැකය කියන්නේ පිළිකාවක් උඩුදිව්වොත් හොදකරනවා කියන්නේ බොරු
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 4 жыл бұрын
ම්ම්.සැකය පිලිකාවක් .ඒත් ඕනාම දෙයක් ඕනාවට වඩා හිතන්න හොදනෑ .මේ ලෝකේ සියලූමදේ ඇති වී නැතිවී යනවා .ඒක දැනගෙන ජිවිතේ ගෙවන්න ඔනේ .එතකොට අපේ හිත 😌
@dumindafernando7523
@dumindafernando7523 2 жыл бұрын
තමා හැර අනෙක් අය ඔක්කොම හැමතිස්සෙම නිවැරදියි නම් විනෝද් වැරදියි ...හැබැයි ඒ තත්ත්වයක් පවතිනවා යයි සිතීමම මිත්‍යාවක්👍👍🙏🙏
@Opadupa-dg9jr
@Opadupa-dg9jr 3 жыл бұрын
ඇත්තටම අවසානෙට සැකෙ නිසා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ.බුදු සරණයි.
@ABC-xg4vj
@ABC-xg4vj 5 жыл бұрын
අවසාන තීරනය නොගෙන හිටියනම් හරි
@chinthakabopitiya8772
@chinthakabopitiya8772 4 жыл бұрын
වැරැද්ද ප්‍රියාගේ සැකය කාටත් ඇති වෙනවා. සැක නොහිතෙන විදියට වැඩ කරන එක තමයි හොදම දේ
@nimalbalasooriyan4232
@nimalbalasooriyan4232 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
සැකය මැරැවා සමඟ වාසේ දුර නොබැලීම ඉවසීම වටිනවා ඉවසීමෙන් සැනසිම ලැබේ
@Opadupa-dg9jr
@Opadupa-dg9jr 3 жыл бұрын
ජීවිතේ ලස්සනම කාලෙ අවුරුදු 3ක් නැති උනා සැකේ ඇති විස්වාසෙ නැති උන නිසා.ජීවිතේම කාලකන්නි වෙන්න පොඩි දෙයක් ඇතී.
@amilaherath615
@amilaherath615 3 жыл бұрын
Eka sadaranai ohoma hithanawa thama .eka sobahawaya eth hari waradda hoyala balanna ona mm nam ehemai karanne.
@poornawarnakulasooriya3035
@poornawarnakulasooriya3035 5 жыл бұрын
Sakayak thibila eka aththa unoth danena duka 😣😣😣😣😣😣
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 5 жыл бұрын
ඒක වටින කතාවක්
@myfavourite8202
@myfavourite8202 5 жыл бұрын
Ekanam hithata wadinnama dunna thanks aiye well done ✌️✌️
@supundananjaya9292
@supundananjaya9292 5 жыл бұрын
නියම කතාවක්
@madhararasanjali3460
@madhararasanjali3460 3 жыл бұрын
කතාව නියමයි. කුතුහලයෙන් ඇහුව ඕනම දෙයක් පස්සේ ඕනවටත් වඩා යාම නිවැරදි නැහැ. නමුත් කතාවට අනුව විනෝද්ගෙ සැකය සාධාරණයි. එවගෙම වැඩ නොකරනව කියපු land line එකට අශෝක්ගෙ call එක ආවෙ කොහොමද ? 🤔 සියල්ලට ම හරි පිලිතුරක් ලැබෙන තෙක් තීරණය පසු පසට දැමීම බුද්ධිමත් කියලයි මටත් හිතෙන්නේ
@vinodpeiris8212
@vinodpeiris8212 5 жыл бұрын
Never thought i could hear my name in your voice aravinda aiya! 😂❤️ vinodta pissu 😂
@manojthilakshana9879
@manojthilakshana9879 5 жыл бұрын
Siyatha FM
@sinhaladkkine2246
@sinhaladkkine2246 3 жыл бұрын
ගෙදර පොන් එක වැඩ නැත්තන් අශෝක් කොහොමද priyata කොල් ගන්නේ ?? 🤔🤔🤔🤔
@gayanlasantha1754
@gayanlasantha1754 5 жыл бұрын
Ammoooo eeka..🤲🤲🤲🤲🤲
@Udayangakumara99
@Udayangakumara99 5 жыл бұрын
Kathawa aththa.sakaya pilikawak.
@manojpansilu8811
@manojpansilu8811 4 жыл бұрын
Patta
@sajeewaniknmas9080
@sajeewaniknmas9080 4 жыл бұрын
සැකයක් පිළිකාවක් හා සමානයි . ඒත් ඒ පිළිකාව විලල් වෙන්න දි බලා හිටියොත් ඉතා භයානක හා වෙිදනාකාරි අවස්ථාවකට මුහුණ දිමට සිදුවන බවත් මතක තබා ගත යුතුය .
@ANUSHALIVEVIDEO
@ANUSHALIVEVIDEO 5 жыл бұрын
කෝ බන් මේකේ අවසාන උත්තරේ
@madushika8818
@madushika8818 4 жыл бұрын
එක සැරයක් විස්වාස නැති කරාම හරි අමාරුයි නැවත විස්වාස කරන්න අනේ මන්ද
@SunethraSamarawickrama-ry7iq
@SunethraSamarawickrama-ry7iq 9 ай бұрын
Yes
@ajithkumara1707
@ajithkumara1707 5 жыл бұрын
අශෝක් සාදාරනයි....
@calmdown657
@calmdown657 Жыл бұрын
අම්මෝ මාරම මාරයි...❤️😮🤦
@hiranbanuraja
@hiranbanuraja 4 жыл бұрын
විනෝද් කියලා හිතා ගන්න කිව්ව පාර විනෝද් උනා දැන් මාත් හෙන අවුලෙන් ඉන්නේ..ප්‍රියා මොනාද කරේ කියලා 😥😥
@kalpananish1194
@kalpananish1194 3 жыл бұрын
😂 math..hey hey
@shalithalakshan8545
@shalithalakshan8545 5 жыл бұрын
True
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
සැකය ඇති උනා කියන්නෙ ප්‍රශ්න ගොඩකට මුල...
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
මම ඉන්නෙ ඉන්දියාවේ . මගෙ මහත්තය හින්දු පොලිස් නිළධාරීයෙක් . මට ගොඩක් යාලුවො ඉන්නව . මම ඒ අය සමග විනෝද ගමන් යනව. ලංකාවට ආවමත් එහෙමයි. ඒත් ඔහු නම් කවදාවත් කිසිම වරදක් හිතන්නේ නෑ. විශ්වාසය තමා හරිම වැදගත් . විශ්වාසය කවදාවත් කඩ කරන්න හොඳ නෑ . එවගේම කිසිම දෙයක් දිහා සැකෙන් බලන්න කලින් දෙවරක් හිතන්න ඕන
@randikaisuru96
@randikaisuru96 5 жыл бұрын
සැකය යනු ඕනෑම දෙයකට පෙර සූදානමක් පමණි
@kasunmanohara2443
@kasunmanohara2443 2 жыл бұрын
මේ කතාවම හින්දි film එකක් තියෙනවා. Rustom කියලා
@LahiruKarunaratne
@LahiruKarunaratne 5 жыл бұрын
එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..
@anurapriyantha4400
@anurapriyantha4400 5 жыл бұрын
මොන මගුලක්ද බං මේ.. අපෙන් අහන්නෙ.? කතාවක් කිව්ව නම් ඔක්කොම කියපන්..😮😮😗😗😢😢
@SLThinking
@SLThinking 5 жыл бұрын
ඉතිං මෙතන ඇත්තටම මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ. අවසානයක් නෑනේ.
@maheshmaduranga2231
@maheshmaduranga2231 5 жыл бұрын
අරා ඔය කතාව අවුරුදු 3 කට කලින් කිව්වනම්.. 😥😥
@deepisampath4482
@deepisampath4482 5 жыл бұрын
👌👌
@see4689
@see4689 2 жыл бұрын
Ai a 😳
@lahiru6384
@lahiru6384 5 жыл бұрын
ජීවීතේ අහපූ හොදම කතාව
@sadhaarajapaksha3763
@sadhaarajapaksha3763 5 жыл бұрын
ඔවු නේද අනෙ .👍👍👍👍
@sammaditti1483
@sammaditti1483 5 жыл бұрын
කලබල වීමයි දුරදිග නොබැලීමයි එකට වැඩ කරන්නේ විනෝද්ට උනේ ඒක. ඔය දෙකෙන්ම වෙන්නේ ඇත්ත වැහෙන එක. නමුත් නමුත් ඉවසීමයි දුරදිග බැලීමයි වැඩ කරන්නේ එකට ඒ දෙකෙන්ම වෙන්නේ සත්ත්‍ය ඉස්මතු වෙන එක. විනෝද් ෆේල් උනේ අන්න ඒ point එක. සාමාන්‍යන් ලෝකේ මරණයට පත් උන කෙනෙක්ට නැවත ජීවය ලැබෙන්න පුළුවන් සන්බාවිතාවක් ලෝකේ තියෙනවා. නමුත් ගොඩනැගුනු විශ්වාසයක් මරාගෙන සැකයක් හදවතක ඉපදුනොත් ඒක ආයේ යථා තත්වෙට එනවා කියන එක සිදුවිය නොහැකි. උනත් අළු යට ගිනි පුපුරු වගේ පවතින්නේ... තෙරුවන් සරණයි ඔය දෙන්නට. මම සාරංග...
@nilanjanalahiru3505
@nilanjanalahiru3505 5 жыл бұрын
Me katawe loku terumak tiyanawa..sanga una..eka terum ganna.apita onema karanawak sakayata peralagan puluwan..ape hitata awshsha widiyata..ekai me katawe anthima uththare
@janakanjn9213
@janakanjn9213 4 жыл бұрын
Maruadasak
@namiduranasingha5736
@namiduranasingha5736 3 жыл бұрын
දැන්වත් මේ ප්‍රශ්නෙ විසදිලාද? කියන්නකො දන්න කෙනෙක්...
@udeshbro9342
@udeshbro9342 5 жыл бұрын
විනෝද්ගෙ පැත්තෙන් විනෝද් හරි එහෙම පොඩි සැකයක් කාට උනත් එන්න පුලුවන් ඒත් කතාවේ අන්තිම ටික පැහැදිලි මදි 😒
@Indrachapa
@Indrachapa 5 жыл бұрын
💝
@yasipalliyaguru5994
@yasipalliyaguru5994 5 жыл бұрын
එතකොට වැඩ කරේ නැති 4න් එක වැඩ කරාම සැකේ වැඩි වෙනවනෙ
@dhanukawanniarachchi6439
@dhanukawanniarachchi6439 4 жыл бұрын
සැකය ඇත්තත් පෙන්වා දෙනවා 👌
@wifecat859
@wifecat859 5 жыл бұрын
අන්තිමට විනෝද්ට හැම දේම නැතිඋන නිසා අර taxi යට දීපු වැඩිපුර සල්ලි හොයාගෙන යනකොට ප්‍රියා පිස්සුවෙන් වාගේ drive කරගෙන ආව scooter එකේ වැදිලා ලොකුවට තුවාල වෙලා admit කලාම අශෝක් ඇවිත් ලේ දුන්නාම සේරම අවුල් ශේප් උනාලු. ඉන්දියාවේ එහෙමනේ...
@menakaperera4179
@menakaperera4179 5 жыл бұрын
Owneeeee....😂😂😂😂👍
@udithajayawardhane4470
@udithajayawardhane4470 5 жыл бұрын
Mata me kathawa denatath wedagath. Me wagema wishwasaya nethiwena widiye dewal godakata muna demin innawa. Matath wisadaganna beri prashneka inne. Meka help ekak wei kiyla hithnwa.
@anurawijesingha4563
@anurawijesingha4563 3 жыл бұрын
ඉතිං සැකය ඉතීරයි නේ..අවසානෙ පැහැදිලි නෑනෙ
@prabodha.dananjaya
@prabodha.dananjaya 4 жыл бұрын
බොරුවට සැක කරන්න නම් ඕනේ නෑ තමයි, මොකද අපි දන්නේ නැති තැන් කොච්චර තියෙනවද.. හැබැයි එක වෙලාවක් එනවා, අර විදිහට සැකය තහවුරු වෙන්න පුළුවන් චූටි දෙයක්, එතකන් ඉවසන්න, අන්න ඒ වෙලාවට ප්‍රශ්නයෙන් පැනලා යන්න බැරි විදිහට ප්‍රශ්න අහන්න, ඒකටත් ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ හැබැයි.. අත්දැකීමෙන් කියන්නේ, එහෙම ඉවසලා හිටියොත් බොරුකාරයාව අතටම අල්ලගන්න පුලුවන්.. බොරුව කරන කෙනාට කවදාවත් එක දිගට කරගෙන යන්න බෑ, එක තැනක් එනවා කෙලවෙන, අන්න එදාට බෙල්ලෙන්ම අල්ල ගන්න..
@ashennaveen7149
@ashennaveen7149 Жыл бұрын
boruwak kynne wathura athule oban inna rubber bolayak wage hamadama allan inna ba wathura athulata dagena koi welwe hari kohaen hari udata enwamai
@chamabrochama6016
@chamabrochama6016 5 жыл бұрын
Mamat kollek mn hitiya karanne oya tika thamai seke marama barak hitata eka merenawatat wada wedanawak
@Anjana1762
@Anjana1762 Жыл бұрын
Film name =Rustom Main actor = akshey kumar 😎😎😎
@adelaidestreetview4622
@adelaidestreetview4622 Ай бұрын
ekama kathawa da?
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
හ්ම් සැකය හරිම බයානකයි
@අපේරටරැකගමු
@අපේරටරැකගමු 5 жыл бұрын
Hmmm hmmmmm
@amilasnadaruwan3108
@amilasnadaruwan3108 5 жыл бұрын
අනිවා...වටින කතාවක් සැකය මරන්ඩ බැරි සරපයෙක්...
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
එතකොට වැඩ නොකරන පෝන් එක් වැඩ කරේ කොහොමද පස්සේ?
@retualsful
@retualsful 5 жыл бұрын
සැකයේ වාසිය පිතිකරුවාට
@KishanUdeshana
@KishanUdeshana 2 жыл бұрын
Dan ithin api sakenne inne
@niroshanchampika775
@niroshanchampika775 5 жыл бұрын
ගැනික් ගැන මිනි⁣යෙකුට නිකන් සැකයක් ඇති වෙන්නෙ නැහැ ගැනිගේ මොනවා හරි ලික් පෙයින්ටි එකක් මාටිටු වුනාම තමයි සැකයක් ඇති වෙන්නෙ ..
@ishanjayasinghe6958
@ishanjayasinghe6958 5 жыл бұрын
කැඩිලයි කියපු 4n එකට කෝල් එකක් එනවා විනෝද් නැවේ ගිහින් නෑ කියල කෙල්ල බොරැවක් කරල නැත්තම් සැකේ නැති කරන්න පුලුවන් නැතුව ඒකට උත්තරේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එකද???
@sagaralaksiri4710
@sagaralaksiri4710 4 жыл бұрын
ඒ උනාට සැකය තියෙන්නත් ඕනා ටිකක් 😁
@hansidabare5906
@hansidabare5906 5 жыл бұрын
Eya winodta kiuwannm gedara p1 weda ne kiyalabwinod ay call kre
@hansidabare5906
@hansidabare5906 5 жыл бұрын
Sry ashok
@samithmadushan450
@samithmadushan450 5 жыл бұрын
eeka thamai neda
@Piumal_landscape
@Piumal_landscape 5 жыл бұрын
ඔච්චර දුක් විදින්න මොකටද බං කසාද බදින්නේ 😂😂😂... පුලුවන් කලයක් තනියෙම සතුටින් ජීවත්වෙලා මැරියල්ලා දවස ගනේ නොමැරි මැරෙන්නේ නැතිව 🤷‍♂️
@lashanmalidu2425
@lashanmalidu2425 3 жыл бұрын
Aka film akak wage mta mavil pannune
@adilru4915
@adilru4915 5 жыл бұрын
Mn saka kaloth deyak gana e sake waradi na mn saka karapu de hariyatama hari
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
සැකයක් ඇති වෙන එක සාදාරණයි...මොකද ගෙදර ෆෝන් එක වැඩ කරන්නේ නැ කියපු ගමන් යලුවගෙන් කෝල් එකක් අවේ කොහොමද .
@shehannilesh6389
@shehannilesh6389 5 жыл бұрын
wada karannathi 4n eka kohomada wada kale....
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 3 жыл бұрын
❤️❤️❤️
@bandarawgst9472
@bandarawgst9472 3 жыл бұрын
අපි ඉතින් නැතිවෙච්ච පෝන් එකත් track කරමු 🤣🤣🤣 .අශෝක් කොහෙද ගියේ කියලා බලමු .cctv කැමරා චෙක් කරමු.priyawa medical check එකකට යවමු.ඕවද හොයාගන්න බැරි ආරා.🤣🤣🤣
@smashsiblings6195
@smashsiblings6195 5 жыл бұрын
Machan..mama unath inne vinodge mathaye thamai...
@sumithekanayake9217
@sumithekanayake9217 2 жыл бұрын
😍
@bwco2tv874
@bwco2tv874 4 жыл бұрын
අරා & පැෂ්බරා මෙ ඩබල දැන් සියතෙ ද?
@saumyanilmini6446
@saumyanilmini6446 4 жыл бұрын
ඔව් සැකය කියන්නෙ පිලිකාවක් .ඒත් ප්‍රියා ඇයි බොරු කිවේ😑😏 ගෙදර පෝන් එක කැඩිලා කියලා.ඒ බොරුව ඔප්පු උනාම ප්‍රියාව විනෝද් සැක කරන එක සාදාරණයි කියලා මට හිතෙනවා.එතකොට විනෝද්ට දෙන්න තියෙන උත්තරය ඔහු සාදාරණයි ඔහුට කිසිම මානසික රෝගයක් නැ.
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 4 ай бұрын
ගෙදර ෆෝන් එක වැඩ නැත්තන් අශෝක්ගේ කෝල් එක ආවේ කොහොමද ...ඒක බොරුවක් වෙනවා එතකොට ...
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
19:31
Siyatha FM - Morning Show
Рет қаралды 52 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 06
14:32
Siyatha FM
Рет қаралды 135 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН