ස්වාමියා හඳුනන, සර්කස් දාන්නත් පුළුවන් වතුරේ ඉන්න බුද්ධිමතා Oscar | Pet Talk

  Рет қаралды 215,842

Pet Talk

Pet Talk

6 жыл бұрын

ස්වාමියා හඳුනන, සර්කස් දාන්නත් පුළුවන් වතුරේ ඉන්න බුද්ධිමතා Oscar | Pet Talk
Pet Talk බලන්න නොමිලේ බලු සුරතලෙක් දිනාගන්න..
අලුත් සතියක් ආරම්භ කරමින් අපහු Pet Talk එක ආවා. පොරොන්දු වුනා නේ අලුත් සුරතලෙක් ගැන කරනවා කියල. ඔන්න කිව්වා විදියටම අද අපි කරන්නේ මොන්ස්ටෙර් ෆිෂ් කාණ්ඩයට අයත් තව මාලුවෙක් ගැන. මෙයා තමයි ගොඩක් දෙනෙක් කැමති ඔස්කාර්. ඔස්කාර්ස් ල ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මෙයාලා අයත් වන්නේ Cichlids කියන මත්ය්ස් කොට්ඨාසයට. Cichlids ලගෙනුත් බුද්ධිමත්ම Cichlids ල තමයි oscars කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ. ඇත්තටම කිව්වොත් අනිත් මාළුන්ට වගේ නෙවෙයි oscarsලට එයාල ඉන්න ටැංකියෙන් පිටත තිබෙන පරිසරය ගැන අවධානයෙන් ඉන්නේ. තමන්ගේ ස්වාමියා ලඟට එනකොටම එයාලගේ හැසිරීමේ වෙනසෙන් ඒක හොඳට පේනවා. ඉතින් ඒ හින්දම oscars ල තවත් නමකින් හඳුන්වනවා. ඒ තමයි water or river dog කියල. ඒ කියන්නේ වතුරේ ඉන්න බලු සුරතලෙක් වගේ කියල තමයි කියන්නේ. OSCARS ලගේ නිජ භුමිය දකුණු ඇමෙරිකාවේ ඇමේසන් ගංගාව ආශ්‍රිතව කියල හඳුන්වන්න පුළුවන්.
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#pettalk #oscar #fish

Пікірлер: 471
@maxyt433
@maxyt433 2 жыл бұрын
Black tiger oscar ලාට ආස කට්ටිය කෝ
@manelmadurapperuma9989
@manelmadurapperuma9989 Жыл бұрын
Aniwarenm
@THESOUNDSCREATORBOY
@THESOUNDSCREATORBOY Жыл бұрын
Man Nam kamathima. Malu jathiyak
@NinuraramishkaSithkalana
@NinuraramishkaSithkalana Жыл бұрын
ඔක්කෝම ඔස්කාර් වර්ග ඔක්කටම ආදරේ මම
@SLIUN7213
@SLIUN7213 11 ай бұрын
මගෙ ලඟ එක්කෙනෙක් ඉන්නවා.
@user-zo3jf9km4j
@user-zo3jf9km4j 5 ай бұрын
මං ලga ටයිග ඔස්කයි කොපර් ඔස්කා යි ඉන්නවා
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
පට්ට අයියා.. අර අනිත් අයියත් එල එයා හොදට පැහැදිලිව කතා කරා . . මගේ ගාවට්ග් ඉස්සර ඔය මාලුවෙජ් හිටියා.... මම හිතුවෙ නිකන් මාලුවෙක් කියලා ඒකාලේ
@PetTalk
@PetTalk 6 жыл бұрын
Dan dannawa neh watinakama..
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
@@PetTalk ow ow ... me wade ela ... බල්ලො මලූ දෙකම පට්ට දිගටම කරන්ඩ
@chamodchamod9526
@chamodchamod9526 2 жыл бұрын
මේ වගෙ වීඩියෝ හැමදාම අපිට පෙන්වීමට ලැබේවායි පාර්තනා කරනවා gold bles you.👍
@imethmadusanka9656
@imethmadusanka9656 5 жыл бұрын
වැඩෙ නම් නියමයි... thanks to pet talk..
@mohomedfarhan5772
@mohomedfarhan5772 6 жыл бұрын
Lankawe thawath pattama wadagath chanel ekak..all the best ..supiri wadak ...digatama karagena yanna
@PetTalk
@PetTalk 6 жыл бұрын
Godak sthuthi
@pasindunimshan2783
@pasindunimshan2783 6 жыл бұрын
අයියා ඉතින් කියන්න තීන්නෙ හැම සතියෙම කියන දේ තමා. එලකිරි bro දිගටම ඔහොම යමු. 😘😘
@interpol_sl
@interpol_sl 6 жыл бұрын
Pasindu Nimshan thank you Malli ❤️
@pasindunimshan2783
@pasindunimshan2783 6 жыл бұрын
Ash NeeRaa welcome aiya
@supundhana3699
@supundhana3699 6 жыл бұрын
Karagena yanna bro supiri wedak 👌👌👌👌
@sanjulapamokjayasinghe6354
@sanjulapamokjayasinghe6354 6 жыл бұрын
Good job brother... Keep it up 👆
@chamodchamod9526
@chamodchamod9526 2 жыл бұрын
සුපිරි අයියා ඔස්කාර් අපිත් හදනවා...නියම වීඩියෝ ..👍
@out_of_the_box96
@out_of_the_box96 6 жыл бұрын
Thawa me wage video one👌👌👌 jaya wewa..
@kavikkaiz2196
@kavikkaiz2196 6 жыл бұрын
Awesome 💯🔥
@neranjalasamaranayaka4992
@neranjalasamaranayaka4992 3 жыл бұрын
Flowarhorn ගැන වීඩියෝ එකක් කරන්න අයියා
@shehanrashmika6147
@shehanrashmika6147 6 жыл бұрын
Suppa hama video ekama aswen blnne patta chanal eka
@ashenperera6940
@ashenperera6940 5 жыл бұрын
Sajith is one of the best people in fish industry. Not greedy for money. All the best for your fastyfish business.
@chamodchamod9526
@chamodchamod9526 2 жыл бұрын
අයියා ඔයාලගෙ වීඩියො මාරම විදිහට වටිනවා..... 👍👍
@charithadulanga7719
@charithadulanga7719 6 жыл бұрын
එල එල... එක fatta..
@sachinthadilshan6694
@sachinthadilshan6694 6 жыл бұрын
නියමයි තවත් මෙවැනි විඩියෝ දන්න
@hirunabandara9512
@hirunabandara9512 6 жыл бұрын
Thada thada aiye.keep it up
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thanks bro
@tharindunilnuwan7676
@tharindunilnuwan7676 3 жыл бұрын
නියමයි අයියේ...💓💓💓💓
@tet3904
@tet3904 4 жыл бұрын
නියමයි අනේ
@thevinbrosl9077
@thevinbrosl9077 6 жыл бұрын
Aiye patta..thanx me wage watina video kranwta thwa fish gana kranna aiye
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 6 жыл бұрын
පට්ට❤️ පට්ට❤️ තැන්ක්ස් ❤️
@sldreamofficial303
@sldreamofficial303 3 жыл бұрын
ඔස්කා මාලුන්ට පිස්සු වැටිලා ඉන්නෙ මන් විතරද
@mallikawithanage7565
@mallikawithanage7565 2 жыл бұрын
Na
@THESOUNDSCREATORBOY
@THESOUNDSCREATORBOY Жыл бұрын
Ow
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 Жыл бұрын
Ai man.😊
@rohanawijithakumaara2974
@rohanawijithakumaara2974 Жыл бұрын
මන් ✊️
@_Perfector99
@_Perfector99 10 ай бұрын
Ane maath BN
@tharushaumesh7847
@tharushaumesh7847 6 жыл бұрын
දෙන්නම පට්ට😘
@roshanweerakkody6121
@roshanweerakkody6121 4 жыл бұрын
WoW! excelant beautiful fishes keep it up
@johnpereira4852
@johnpereira4852 6 жыл бұрын
Brother meh video series eka nan niyamai ahh Danne nathi dewal godak igena gaththa Knowledge ekata patta
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi John
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 жыл бұрын
Super!!
@123wasd9
@123wasd9 6 жыл бұрын
Keep it up
@anurawathianurawathi5670
@anurawathianurawathi5670 8 ай бұрын
සුපිරි අයියේ
@pasindubandara1435
@pasindubandara1435 6 жыл бұрын
Patta aiye.. fantastic
@aquariumworldguppylife6705
@aquariumworldguppylife6705 2 жыл бұрын
Good video..get more things to care oscar..
@dilenumada5966
@dilenumada5966 6 жыл бұрын
Elatama karanawa Good Luck.
@kasunkalharakalhara4752
@kasunkalharakalhara4752 6 жыл бұрын
Meka fatta bro.. idiriyedi me wage ewa thamai oni. Godak dewal gana danuma thiyana kenek ekka. e wagema vidio ekai sound ekai suppatama onaa.jaya wewa!!
@PetTalk
@PetTalk 6 жыл бұрын
Suppatama dennan
@migarademel3274
@migarademel3274 6 жыл бұрын
Supiri👍👍👍
@p.apathmini4537
@p.apathmini4537 4 жыл бұрын
මම ආසම සුරතල් මාලුවා ❤️
@nimsaramanudham6455
@nimsaramanudham6455 2 жыл бұрын
ගැම්මක් තමයී 💪
@amidudilshan5925
@amidudilshan5925 6 жыл бұрын
Patta maluwek supiri
@praveen_gimhana
@praveen_gimhana 6 жыл бұрын
Apu gaman baluwa patta ❤❤
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u bro
@asankasandaruwan8033
@asankasandaruwan8033 4 жыл бұрын
Hamaaa ekakmaa baluwaaa uba niyamatama kranwa bro supiriii
@rottweilerdog603
@rottweilerdog603 2 жыл бұрын
නියම වැඩක්
@asithachathuranga1888
@asithachathuranga1888 6 жыл бұрын
Patta brooo digatama karan yamuuu thawa oniiii
@PetTalk
@PetTalk 6 жыл бұрын
Iwarayak ne godak denawa
@asithachathuranga1888
@asithachathuranga1888 6 жыл бұрын
😘😘😘😘
@feeleverybeat3053
@feeleverybeat3053 6 жыл бұрын
A superb program bro
@kavinduedirisinghe2001
@kavinduedirisinghe2001 4 жыл бұрын
නියමයි
@avishkakumara1372
@avishkakumara1372 6 жыл бұрын
Supiri video aiye oyata dirgayusa labawa
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi Malli
@jruwimukthie7535
@jruwimukthie7535 6 жыл бұрын
Niyamai bro👍
@sahasmax8403
@sahasmax8403 2 жыл бұрын
Lassanai supiriy malu tika
@thilinasanjayasingh8637
@thilinasanjayasingh8637 6 жыл бұрын
මරු...
@ascoyt7847
@ascoyt7847 3 жыл бұрын
Godak prashna walata uththara dana gaththa godak thanx ayye oyala me karana udaw walata.👍👍😉😉😀😀😁😁
@chanda874
@chanda874 6 жыл бұрын
Supiri program eka..thanks all...
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thanks Bro
@chandisanda7988
@chandisanda7988 5 жыл бұрын
hodai ayiyye digatama karagena yanna
@sadeepasandaruwan3634
@sadeepasandaruwan3634 6 жыл бұрын
patta broo
@nisanthanisantha1209
@nisanthanisantha1209 5 жыл бұрын
Niyamai.ft...👍👍👍👍
@thanushka000
@thanushka000 6 жыл бұрын
ela sajiya and good program
@Street-Food-n7h
@Street-Food-n7h 6 жыл бұрын
Betta fish බෝ කරන හැටි වීඩියෝ එකක් ඕන අයියේ
@Ishanlahirunew
@Ishanlahirunew 2 жыл бұрын
Num ewahan machan mn kiyala dennm
@dhanujayapoornima8907
@dhanujayapoornima8907 3 жыл бұрын
Best pet talk
@lahirudilshan4458
@lahirudilshan4458 6 жыл бұрын
එල බන්✌️😍
@nfgamingwithbanubanu3763
@nfgamingwithbanubanu3763 4 жыл бұрын
සුපිරිම
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 4 жыл бұрын
මගේ ලගත් ඉන්නවා..සුපිරි මාලුවෙක්
@hourofnolge1316
@hourofnolge1316 3 жыл бұрын
Mokedda
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 жыл бұрын
@@hourofnolge1316 සාරි ගප්පියෙක්🤣🤣😂😂😂
@sasithsathsara6189
@sasithsathsara6189 2 жыл бұрын
@@FUNNYBOYReal 😂😂
@rohanawijithakumaara2974
@rohanawijithakumaara2974 Жыл бұрын
​@@FUNNYBOYReal සාරි ගප්පි කියන්නෙත් සුපිරි මාලුවෙක් තමයි 😏
@fourbyfourrox
@fourbyfourrox 5 жыл бұрын
Thanks bro👏
@pavithrapavithra5290
@pavithrapavithra5290 Жыл бұрын
😊😊😊😊😊 පට්ට
@hasithaeranga6596
@hasithaeranga6596 2 жыл бұрын
පට්ට සුපිරි
@Mrking-ng5ms
@Mrking-ng5ms 4 жыл бұрын
මටත් බලු පැටියෙක් ඔනේ🔥❤️🙁
@rashmikaranathunga7304
@rashmikaranathunga7304 6 жыл бұрын
Perfect
@prabuddhachathuranga6145
@prabuddhachathuranga6145 6 жыл бұрын
Patta
@akashsandipa2863
@akashsandipa2863 4 жыл бұрын
සුපිරි
@GREATBRIEF
@GREATBRIEF 6 жыл бұрын
Machan pigeons ganath full video ekak karapan, uba niyameta program eka geniyanawa ubata jaya!!!👌👌👌👌
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u bro
@nirodhashehani2894
@nirodhashehani2894 5 жыл бұрын
Beautiful colours 🐠 🐟 🐋 🐬 🐳 Very nice👌
@MRDula-ut4ln
@MRDula-ut4ln Жыл бұрын
Supiri lasana vidiyo ekak matat balu patiyek
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 5 жыл бұрын
Very good.....
@slbikestudio7195
@slbikestudio7195 2 жыл бұрын
Superi video aka
@situmrasmika2961
@situmrasmika2961 2 жыл бұрын
Niyamai aiye😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😚😚😚😚😚😚
@dinukaabisheak6014
@dinukaabisheak6014 6 жыл бұрын
Superi ela
@nimalkahewage5501
@nimalkahewage5501 6 жыл бұрын
man godk kal edan pat talk dalanwa matath balak ona.😍😘😇😚
@pubudumahesh8818
@pubudumahesh8818 6 жыл бұрын
Supiri bro
@dhawalajayasekara
@dhawalajayasekara 6 жыл бұрын
Niyamayi
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 6 жыл бұрын
niyamai
@manuzerr
@manuzerr 3 жыл бұрын
Ela bro
@sanjayahunasakara6594
@sanjayahunasakara6594 2 жыл бұрын
පට්ට
@Adeesha70
@Adeesha70 6 жыл бұрын
Supper
@kavindu9263
@kavindu9263 6 жыл бұрын
අද 3 වෙනි comment එක දිගටම කරගෙන යමු සහෝදරයා
@PetTalk
@PetTalk 6 жыл бұрын
Ha ha kamak ne kavindu next week 1st wemu
@madushan6914
@madushan6914 4 жыл бұрын
Lassanai
@nawonawodya7076
@nawonawodya7076 6 жыл бұрын
Niyamai
@danukakasun2924
@danukakasun2924 4 жыл бұрын
දෙවෙනියට පෙන්නපු ටැංක් එකෙ සයිස් එක කියද අයියා?
@samilkeshawa2885
@samilkeshawa2885 6 жыл бұрын
Ada nam pet talk eka maru.sajith ayya niyameta kiyala dunna. Thanks bro
@PetTalk
@PetTalk 6 жыл бұрын
Jaya wewa bro
@udithaimesh4820
@udithaimesh4820 3 жыл бұрын
Aiye mata balu patiyek denna ko.oyanam supiri vadek mama oyage video balanawa
@udithaimesh4820
@udithaimesh4820 3 жыл бұрын
Ela aiya
@itity-zf6ib
@itity-zf6ib 6 жыл бұрын
Seta seta aiye
@nisansalahettiarachchi4978
@nisansalahettiarachchi4978 5 жыл бұрын
Patta aiye
@thusharikaopenayake5135
@thusharikaopenayake5135 6 жыл бұрын
I love pet talk
@PetTalk
@PetTalk 6 жыл бұрын
I love You
@piyumigunasekara6383
@piyumigunasekara6383 6 жыл бұрын
මටත් ඕනෙ බලු සුරතලෙක්...💁
@Thomasthehorse
@Thomasthehorse 3 жыл бұрын
Super
@hasithaheshan9642
@hasithaheshan9642 6 жыл бұрын
Ela
@sriyaniperera841
@sriyaniperera841 6 жыл бұрын
l say, it is perrrrr...fect, perfect...
@sakdukawnika2283
@sakdukawnika2283 3 жыл бұрын
සුපිරිම කොල්ලෙක්..❤❤
@sujathakotugoda4647
@sujathakotugoda4647 6 жыл бұрын
thanks digatama malu gana karanna
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Good 👍
@sumindasanjaya5209
@sumindasanjaya5209 4 жыл бұрын
Supiri
@awantaroxies8344
@awantaroxies8344 5 жыл бұрын
Elaaaa...magee lagath innawa osca,caf,godak aya innawa
@gasanrox6657
@gasanrox6657 4 жыл бұрын
Wowwwww nic video
@PetTalk
@PetTalk 4 жыл бұрын
Thanks
@avishkadilshan9698
@avishkadilshan9698 6 жыл бұрын
❤️
@piyumigunasekara6383
@piyumigunasekara6383 6 жыл бұрын
👌
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 56 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
1 萌鸡小队 #给生活找点乐子
0:17
Nong Deer
Рет қаралды 2,8 МЛН
Они охлаждают себя грязью 😯
0:18
ОМЕГА шортс
Рет қаралды 656 М.
WWW!!! Amazing master at cleaning trout
0:13
brooztarin
Рет қаралды 11 МЛН
子猫を助ける母猫
0:41
Hana Chan Japan
Рет қаралды 14 МЛН
Я ОДНА ЭТО ЧУВСТВУЮ?☕️😃
0:45
polya_tut
Рет қаралды 2 МЛН