No video

නුවර කොල්ලෙක් හදන රොට්වයිලර් චන්ඩි ටික | Pet Talk

  Рет қаралды 207,977

Pet Talk

Pet Talk

Күн бұрын

නුවර කොල්ලෙක් හදන රොට්වයිලර් චන්ඩි ටික | Pet Talk
මේ තියෙන්නේ වීඩියෝ එකේ ඉන්න මල්ලිගේ Rottweiler පිස්සෝ Group එක
www.facebook.c...
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Contact us
Roshan (Marketing Manager)
0775987687
ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
pettalk.lk/ වෙත පිවිසෙන්න
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
Thank you so much to all our viewers
#kandy #pettalk #srilanka

Пікірлер: 270
@pasanharshana2121
@pasanharshana2121 3 жыл бұрын
රොට්වයිලර්ලගෙ තියෙන ගැම්මට ආස සෙට් එක කෝ? 👇
@lorddracula2632
@lorddracula2632 2 жыл бұрын
Eka wenama gammak bn 😍
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
රොට්වයලට් කෙනෙක් හදන්න පට්ට ආසයී..♥️😎✌️
@vishmi1671
@vishmi1671 2 жыл бұрын
මටත් හිටියා rottweiler පුංචි පැටියෙක්..එයාටත් දැන් දවස් හතරකට කලින් පාවො හැදුනා.මන් නොකරපු දෙයක් නෑ කරන්න තියන හැම දේම කරා..ඒත් එයාව බේර ගන්න බැරි උනා.එයා ඊයේ රෑ නැති උනා..ඒ දුක දරා ගන්න ගොඩක් අමාරුයි.තමන්ගෙ දරුවෙක් වගේ ඉන්න කෙනෙක් දාලා ගියාම දැනෙන වේදනාව දන්නෙ ඒ දේ උන කෙනාම විතරයි ..මං හැමෝටම කියන්නෙ කියන්නෙ...තමන්ට බලු පැටියෙක් කුමන හෝ සුරතලෙක් ඉන්නවන්ම් එයාව පන වගේ බලා ගන්න ආරක්ෂා කරන්න..මටත් මගෙ ජේක් පැටියව කොහෙදි හරි මග ඇරුන ඒකයි එයාට අද ඒ දේ උනේ..කාට්වත් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.බුදු සරනයි.
@thakshilamadushani8440
@thakshilamadushani8440 2 жыл бұрын
Math කැමති රොට්වයර්ල් ta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sharikapathirana
@sharikapathirana 3 жыл бұрын
නුවර රොටෙක් උනත් ආ කොළඹ රොටෙක් උනත් ආ 👍👍👍
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
හා
@sankajayashan6469
@sankajayashan6469 3 жыл бұрын
Ha Ha ithin kandy ne🙄🙄🤣
@uvindunilupul646
@uvindunilupul646 2 жыл бұрын
අපි විදල ඉන්නෙ පා 😂
@xlegends7165
@xlegends7165 3 жыл бұрын
රොට් වයිරල් හදන්න කැමති අය කෝ
@pavithranigunawardana8634
@pavithranigunawardana8634 3 жыл бұрын
Mn
@sulaniperera1656
@sulaniperera1656 3 жыл бұрын
Mn
@giminpissa5344
@giminpissa5344 3 жыл бұрын
Mama gava ekek innava :::::::: hanta
@uvindusathsara8747
@uvindusathsara8747 3 жыл бұрын
Api
@mjgamini6049
@mjgamini6049 3 жыл бұрын
Api
@redabro-6701
@redabro-6701 3 жыл бұрын
*_දවසක හවසක හදනවා රොටෙක් 🖤🔥😎😍🤞_*
@uvindusathsara8747
@uvindusathsara8747 3 жыл бұрын
Math
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
හදද්දි බොහොම පරිස්සමෙන් බ්‍රෝ..කවුරු හරි හපන්න ගත්තොත් නවත්තන්නෙ නැ..පුලුවන් තරම් ආදරෙන් බලා ගන්න..
@galatabagebimalsujeewa5995
@galatabagebimalsujeewa5995 2 жыл бұрын
Maath
@deshanpallekumbura7883
@deshanpallekumbura7883 3 жыл бұрын
මම ගාවත් ඉන්නෙ Oska ගෙ පැටියෙක් 😍❤
@lorddracula2632
@lorddracula2632 2 жыл бұрын
Adoo gammak ne
@upuljg3635
@upuljg3635 2 жыл бұрын
Ayye rattwiler hadanna amaruda mama issella hAdewe dan rattwiler kenek ganna hadanne awlak wena ekk nadda
@redabro-6701
@redabro-6701 3 жыл бұрын
රොටා ලවර්..❤️😍😎🔥🖤
@sadeeeew
@sadeeeew 3 жыл бұрын
ඔස්කගෙ මූන අපේ බෙයාගෙ වගේමයි😋😍
@rkfxbeast3970
@rkfxbeast3970 3 жыл бұрын
රොට් වයරල් ලට ආදරේ අය කෝ
@namindudeshan6235
@namindudeshan6235 3 жыл бұрын
Ashan aiya nuwara kerakenawa wedi wage ne? Nice video ekak pet talk ❤️🇱🇰😷.
@motivelk4133
@motivelk4133 3 жыл бұрын
මේ වගේ මැණිකක් මටත් හදන්න මාරම ආසයි.. I ❤️❤️love❤️❤️ rottwiller... plz පුළුවන් නම් මටත් මේ වගේ මැණිකක් දෙන්නකෝ. මැණිකක් වගේ බලාගන්නම්.. ඉන්නවා නම් මට දෙන්නකෝ plz...... අනේ අයියේ මට කෙනෙක් ඉල්ලලා දෙන්නකෝ... plz
@chathurisiriwardhana7299
@chathurisiriwardhana7299 3 жыл бұрын
Mth hadnne rotwayeler kenek.math godk adarei..❤️❤️❤️
@harshiwijesinghe4744
@harshiwijesinghe4744 3 жыл бұрын
ඒක නම් නිකම් ඕනවට එපාවට වගේ කරේ 😁 නෙහ්
@nimsarabandara4940
@nimsarabandara4940 3 жыл бұрын
Rottweiler lovers❤️
@pamuytvidio7277
@pamuytvidio7277 2 жыл бұрын
මං ගාවත් ඉන්නව රොට්වයල 4ක් එක්කෙනෙක් හරිම සැරයි මට විතරයි හීලෑ
@tharushadevmina3532
@tharushadevmina3532 3 жыл бұрын
Patta bro සුපිරිම 👍👍😍😍🤩🤩
@snehapathirana5142
@snehapathirana5142 3 жыл бұрын
කොහොමත් රොටා ට වඩා dashout lovely and humble ....
@nadilwickramasingha780
@nadilwickramasingha780 3 жыл бұрын
දවසක හදනවා රොටෙක් 👍
@dayanandalokupathirage9368
@dayanandalokupathirage9368 3 жыл бұрын
අද ගත්තා rott බව්වෙක් කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindurajapakshe2005
@tharindurajapakshe2005 3 жыл бұрын
❤️pet talk❤️
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
අයියේ rottweiler කෙනෙක් ඉන්නවා අවුරුදු තුනයි..මගේ යාලුවෙක් හදනවා..උ ගොඩක් සැරයි.ලංවෙන්න වත් දෙන්නේ නෑ..කොහොමද මූව හදාගන්නේ
@sandamaligunarath1389
@sandamaligunarath1389 3 жыл бұрын
එලියට දාන්නෙ නෑ කීවේ කුඩූ කරලද හදන්නෙ. 😒 අනෙ මන්දා හිතුව තරම් attractive නෑ video එක😒 සෙල්ලම් කරන හැටි, ඇවිදින්න එක්කන් යන ඒවත්, කෑම බීම මොකුත් නෑනෙ...වැඩිය දෙයක් කීවෙත් නෑ..මැදැයි ආසවෙන් බැලුවා
@PetTalk
@PetTalk 3 жыл бұрын
Sorry dear..oka api kale eda dawase godak video karala godak raa wela..fan kenek nisa api puluwan widiyata video eka kala..next time oya kiyana okkama ekka videos danawa
@mahisaera3940
@mahisaera3940 3 жыл бұрын
@@PetTalk තව හොන්දට දන්න කෙනෙක් හොයලම video එකක් දාන්න
@slkdp2884
@slkdp2884 3 жыл бұрын
Supiri Oska😍
@sasibro5624
@sasibro5624 3 жыл бұрын
Niyamai hamadamath dapu gamin balanawa budu saranai pet talk🙏🙏🙏🙏🙏🙏🎿
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 3 жыл бұрын
Shoi eyala.................😍😍😍😍😍😍😍😍
@unkown6858
@unkown6858 3 жыл бұрын
Patta ash ayya
@hemashvihanga2092
@hemashvihanga2092 3 жыл бұрын
Dashunds ගැන viedio එකක් ඔනේ ❤️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
🌟Pet talk ❤👏
@maleeshadilshan6159
@maleeshadilshan6159 3 жыл бұрын
Supiri 💪❤️golden retriever pennuwe nane meyage
@LithumLakyuru
@LithumLakyuru 3 жыл бұрын
බොක්සර් කැමති අය කෝ
@lorddracula2632
@lorddracula2632 2 жыл бұрын
Maru ayye oyanam 😍😍😍
@shashikadilshan1329
@shashikadilshan1329 3 жыл бұрын
සුපිරි ම රොට්වයලර් ටිකක්
@sri.shavinkumara4762
@sri.shavinkumara4762 3 жыл бұрын
1st view❤️
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
PET TALK 😍
@champikamanikpura3591
@champikamanikpura3591 3 жыл бұрын
Rotvialour ta mn nm kamati......eth....gedarin camati naa eyala vasai kiyala.......😭😭
@Sehan__wije
@Sehan__wije 3 жыл бұрын
පට්ට bro.
@minura3224
@minura3224 3 жыл бұрын
First view from me
@bingunirathnayaka4871
@bingunirathnayaka4871 3 жыл бұрын
Yakku ekkaaaaaaa...adareiiiii😍😍😍😍
@heshanshashiranga1741
@heshanshashiranga1741 3 жыл бұрын
Program 1ක් කරන්න ඕන නිසා කරනවද මන්ද? ඉස්සර ආසාවෙන් බලපු pet tork ඕනවට එපාවට කරන්න දැන්
@Sehan__wije
@Sehan__wije 3 жыл бұрын
එක එකාගේ rotweilers ලා ගැන වැඩක් නැහැ rotweiler ගැන අග ඉදන් මුලට video එකක් ඕනේ...
@shashinijeewanthi6399
@shashinijeewanthi6399 2 жыл бұрын
මටත් ඉන්නවා rottweiler දග මල්ලක් 😍😋
@sithumanuranga5711
@sithumanuranga5711 3 жыл бұрын
E raulaa👊👊👊 kolitiyakkk machan
@kaushalyasubhasinghe6838
@kaushalyasubhasinghe6838 3 жыл бұрын
Vindy lassanai❤️❤️❤️
@rashinithilakarathna3200
@rashinithilakarathna3200 3 жыл бұрын
Wow superb 😍❤️
@shamaleerathnayaka740
@shamaleerathnayaka740 3 жыл бұрын
Gammak tamai bro.😎😎🤓
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
ඔයගොල්ලො හදන බල්ලො වර්ගයයි. ඒ අයව හදන්න යන වියදමයි කියාගෙන යන්නකො 🙂❤️
@maleeshahimanshi2271
@maleeshahimanshi2271 3 жыл бұрын
Rottweiler (RS. 8.000 )
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@maleeshahimanshi2271 thanks ❤️
@jrshashidilshanjayathilaka7495
@jrshashidilshanjayathilaka7495 3 жыл бұрын
@@maleeshahimanshi2271 oy lg patau innvd
@maleeshahimanshi2271
@maleeshahimanshi2271 3 жыл бұрын
@@jrshashidilshanjayathilaka7495 dn nm patau na
@capitalaquatics5553
@capitalaquatics5553 3 жыл бұрын
Chanaka malli patta aaa ❤️
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
Ah me ara tik tok eke inna ayiya neh 😍
@gayanlanka5475
@gayanlanka5475 3 жыл бұрын
A gayan vinod aiya Eya laga rottweilersala 12 vitara innawa
@depanimanik6914
@depanimanik6914 2 жыл бұрын
I have also rotweiler ❤
@shashithshashith2626
@shashithshashith2626 3 жыл бұрын
ලංකාවේ බල්ලෙක් රටක් වටිනවා
@senallakpura2474
@senallakpura2474 3 жыл бұрын
❤♥rottweiler නියමයි
@sandarurandima1529
@sandarurandima1529 3 жыл бұрын
රොට්වයිලර් බල්ලෝ හොදයි සැරට හපන්නේ නැත්තම් ❤️😏❤️
@shashimaleranda2100
@shashimaleranda2100 3 жыл бұрын
Oya lassanian
@magababi6825
@magababi6825 3 жыл бұрын
අපිටත් යින්නවා රොට්‍වයිලර් කොනොක් එයාට මස 5 යි
@kamaljanakantha6167
@kamaljanakantha6167 3 жыл бұрын
Matath ekkanek ganna oni oya wikunanne nedda
@reshanikarunarathna1127
@reshanikarunarathna1127 3 жыл бұрын
Un hapanna පට්ට weesiye.
@sandarurandima1529
@sandarurandima1529 3 жыл бұрын
@@reshanikarunarathna1127 uba mata wesiye kiyanna ! Uba kauda ballo
@Asinsala_Nugaliyadda
@Asinsala_Nugaliyadda 3 жыл бұрын
Shanaka brother 💕
@eyewizard6477
@eyewizard6477 3 жыл бұрын
Dachshund ❤❤❤❤❤❤❤
@lakshmanprasanna1152
@lakshmanprasanna1152 3 жыл бұрын
Dream❤
@MrKing-jc7kk
@MrKing-jc7kk 3 жыл бұрын
Supiri chandiya ❤♥️❤
@wtf3895
@wtf3895 3 жыл бұрын
රොටෙක් හදන්න පට්ටම ආසයි . ඒත් වියදම් කරන්න සල්ලි කොහෙන්ද අපිට . 😒
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
echchra yanne na bn.....
@suhirudoneshan917
@suhirudoneshan917 3 жыл бұрын
ඔව් බන් මුල් මාස ටිකෙ විතරයි ටිකක් වියදම්...එච්චර යන් නැ
@wtf3895
@wtf3895 3 жыл бұрын
@@suhirudoneshan917 vitamins walata ehema loku ganak yanavada ?
@suhirudoneshan917
@suhirudoneshan917 3 жыл бұрын
@@wtf3895 මුල් මාස 4රෙ බෙහෙත් විදින එවටයි විටමින් වලටයි ඔක්කොටම 30ක් 40ක් වගෙ යයි
@smaheshika729
@smaheshika729 2 жыл бұрын
මාස තුනක් වියදම වැඩී.... ර්‍ර්ටපස්සෙ අව්ලක් නෑ...
@gihanpasindu5827
@gihanpasindu5827 3 жыл бұрын
Ammmmo aka
@sahannimsara4971
@sahannimsara4971 3 жыл бұрын
❤️😍
@arunakumara3677
@arunakumara3677 3 жыл бұрын
සුපිරි වැඩක්
@_ashan_
@_ashan_ 3 жыл бұрын
Rottweiler හදාගන්න මාර කැමති 🐕🐕🐕
@_ashan_
@_ashan_ 3 жыл бұрын
Thanks pet talk
@ayeshaperera3500
@ayeshaperera3500 3 жыл бұрын
Rottweiler හරිම හුරතල්
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Wooow patta..broo...
@namesh_thilanga
@namesh_thilanga 3 жыл бұрын
Good job bro ❤️💯🤟
@tharushadineth1809
@tharushadineth1809 2 жыл бұрын
Ammo Rottweiler gmmk thamy❤
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Boxer gana thava video ekak karanna please. Klaus kiyana australian bloodline boxer ekka karanna eyanam niyamai.
@supunshehan9288
@supunshehan9288 2 жыл бұрын
Dawaska hadanawa mmth rotek.❤️❤️👍🤟
@thinariedurisinha7062
@thinariedurisinha7062 3 жыл бұрын
අයියේ pomeranian වර්ගයේ balu peteyek හොයාගන්න ona enna tenak dannawanam keyanna
@shiromalaothalawa1145
@shiromalaothalawa1145 2 жыл бұрын
Apitth innav rotek👍❤️
@bgaming9784
@bgaming9784 3 жыл бұрын
Supiri
@amilaharsha54
@amilaharsha54 3 жыл бұрын
ඔයාලා කරන්නෙ Personal Blog එකක් නෙවෙයි.සත්තුන්ට ආදරේ කරන අය තමයි මේවා Search කර කර හරි බලන්නෙ.මඩ පහරක් විදියට එන කමෙන්ට් ඔයාලට නැති තරම්.ඒ හින්දා එන හැම කමෙන්ට් එකම Filter කරලා රිප්ලයි කරන්න එපා කියන එකයි මගේ අදහස.ඒවට විවෘත මනසකින් උත්තර දෙන්න.
@PetTalk
@PetTalk 3 жыл бұрын
Thank you malli..
@DS-if1th
@DS-if1th 3 жыл бұрын
අපිත් මෙහෙ ඉන්නවා
@kavinduhansaja2445
@kavinduhansaja2445 3 жыл бұрын
රැවුල ❤️
@harleyquinn1395
@harleyquinn1395 3 жыл бұрын
man lagat inne aurudu 4ka pirimi sathek gedara hamotama purudu karanna ona aithi karayata vtharak nemei anika godak aya kiyanne gedara minissunwat hapanawa kiyala eka boru kathawak e sathata adare karana onama kenekta e satha adarei gahuwot mathaka thiyan idala allanawa pita manussayek ge gawata awot nam itin iwarai kudu karala hadanna hoda naa rata vtharak kuduwata dala anith welawata nidahase inna dunnama hari
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 3 жыл бұрын
danuwath kirimata thanks
@nanidunemindara5618
@nanidunemindara5618 3 жыл бұрын
අනෙ අයියෙ මාලු ගැනත් කරන්න
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Fth
@dinushabhagya4833
@dinushabhagya4833 3 жыл бұрын
50ට විතර හොයාගන්න පැටියෙක් නැද්ද 🥺❤️
@user-qf3ci9ve8q
@user-qf3ci9ve8q 3 жыл бұрын
ඉන්නවා ඔිනිද කුරුණෑගල
@bashyaparamith3928
@bashyaparamith3928 3 жыл бұрын
ROTWEILER GAMMAK THAMAI ITHIN
@disaraserasinghe1414
@disaraserasinghe1414 3 жыл бұрын
Cool video
@sldobermandogsanimal6252
@sldobermandogsanimal6252 3 жыл бұрын
Niyamai
@ayodhyathathsarani6195
@ayodhyathathsarani6195 3 жыл бұрын
Rottweiler😍😍
@nipunakularathna4928
@nipunakularathna4928 3 жыл бұрын
Super
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
❤️❤️❤️
@sheharaliyanage2
@sheharaliyanage2 3 жыл бұрын
❤️❤️❤️ myfavorite 😘😘
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
Ko dash hound inna kattiyaa .matath inno.
@amilaharsha54
@amilaharsha54 3 жыл бұрын
මටත් ඉන්නවා ඩයල් එකක්♥️
@sahan913
@sahan913 3 жыл бұрын
අයේ පරවි ගැන විඩියෝ ටිකක් කරමු නේද පරවි විඩියෝඕන අය ලයික් එකක්දාන්න😘
@shashikadilshan1329
@shashikadilshan1329 3 жыл бұрын
21 මුල්ම රොට්වයලර් program එක්
@sri.shavinkumara4762
@sri.shavinkumara4762 3 жыл бұрын
Rott ❤️🐶
@slgame1092
@slgame1092 3 жыл бұрын
අර චූටි male ද female ද
@ydinhas6016
@ydinhas6016 3 жыл бұрын
Lab vidio ekak karannakoo
@p.apathmini4537
@p.apathmini4537 3 жыл бұрын
Nice video 🤩
@dihenhansana5378
@dihenhansana5378 3 жыл бұрын
Nice video ❤️❤️❤️
@kumarikumari4710
@kumarikumari4710 3 жыл бұрын
Ane අපිට එකෙක් සල්ලි dila ගන්න පුළුවන් da
@user-qf3ci9ve8q
@user-qf3ci9ve8q 3 жыл бұрын
ඉන්නවා පැටව් ඔිනිද
@pasindunimsara3252
@pasindunimsara3252 3 жыл бұрын
සුපිරි
@dilshikamadushani2719
@dilshikamadushani2719 3 жыл бұрын
Ape gdrath innawa ekkenek😍😍😍😍😍
@chandi7450
@chandi7450 2 жыл бұрын
Himalayan cat gana video ekk karanna
@sameeraprabath7
@sameeraprabath7 3 жыл бұрын
1st comment 💐💐💐😘
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
නෑ. 9th
@sameeraprabath7
@sameeraprabath7 3 жыл бұрын
@@user-jt6ej7vh2p හරි බන් එල
@shehankavinda1279
@shehankavinda1279 3 жыл бұрын
Congratulations 🤣🤣🤣🤣
@premiumfishing6647
@premiumfishing6647 3 жыл бұрын
1st me
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
නෑ. 19th
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
WIKI in action after full recovery
1:03
Von Serendib Kennel
Рет қаралды 380
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН