කිසිම සුරතලෙකුට නොදෙවිනි ලෙන්ගතුකමින් පිරිච්ච දුර්ලභ | English Cream | Golden Retrievers | Pet Talk

  Рет қаралды 91,111

Pet Talk

Pet Talk

6 жыл бұрын

කිසිම සුරතලෙකුට නොදෙවිනි ලෙන්ගතුකමින් පිරිච්ච දුර්ලභ | English Cream | Golden Retrievers | Pet Talk
ආයුබෝවන් හැමෝටම. GSD වීඩියෝ දෙකෙන් පස්සේ කට්ටිය ගොඩක් සතුටෙන් ඉන්නවා කියලා අපිට හිතෙනවා. මොකද හොඳ දැනුමක් ඔයාලට ඒ හරහා අපිට දෙන්න පුළුවන් වුණ නිසා. ඔන්න අද අපි අරන් ආවේ ලංකාවේ වැඩිපුර දකින්න නැති තවත් බලු සුරතලෙක් ගැන. ලෝකයේ තවත් ජනප්‍රිය, සමහර අය කියන විදියට ටිකක් දුර්ලභ (White) Golden Retrievers බලු සුරතලෙක් ගැන. ලෝකයේ එක එක breedස්ලා ඒ ඒ අයගේ වාසි වෙනුවෙන් මේ අය White නිසා ලොකු වටිනාකමක් ගන්න එක එක අමුතු නම් වලින් හැදින්නුවත් මෙයත් Golden Retrieversලම තමයි. එංගලන්තයේ මේ අයව (English Cream) Golden Retrieverස් කියලත් හඳුන්වනවා. ඉතින් මේක ටිකක් පැටලැවෙන දෙයක්. ඒ නිසා අපි සියලු පටලැවිලි විසඳගෙන දැන ගමු (White) Golden Retrieversස් ගැන. මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk.
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#PetTalk #SriLanka # EnglishCream #GoldenRetrievers

Пікірлер: 318
@kavindu9263
@kavindu9263 5 жыл бұрын
සුදු පාට රිට්රිවර් ඔයා මාව පිස්සෙක් කලා.😍😍😍😍😍😍😍😍😍😍
@udithalakdima2533
@udithalakdima2533 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩීයෝ බලන්නේ.සුභ පැතුම්
@madu7005
@madu7005 5 жыл бұрын
මං ආසම බව්වො ජාතිය 😍
@tharushasankalpa6267
@tharushasankalpa6267 5 жыл бұрын
ලස්සනයි අයියේ නියමයි well done...❤❤❤👌👌👌👌👌👌👌
@sureshlakmal5693
@sureshlakmal5693 5 жыл бұрын
වීඩියෝ එක නම් පට්ට ආසාවෙන් බැලුවා දන් නැති ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි pet talk.
@sajithmadusanka9426
@sajithmadusanka9426 5 жыл бұрын
Lassana balu surathalek.cream paata ekkenata nam hoda vise.ehema thamai mama nam aasa. Good luck pet talk....!
@iresh_hei2934
@iresh_hei2934 5 жыл бұрын
loku deyak igena gaththa aiyye tkz
@freetoothpicks
@freetoothpicks 5 жыл бұрын
thank you pet talk.
@omeenstephan11
@omeenstephan11 5 жыл бұрын
Thanks ash aiye.oya supiriya tama video aka karanawa. Anith dennath hodata therum kara.mama asama ballo breed akak thama.keep it up this program.Maya wewa
@kanishkaariyarathne5377
@kanishkaariyarathne5377 5 жыл бұрын
Thank you very much for the program.
@sasinduchandrasekara7624
@sasinduchandrasekara7624 5 жыл бұрын
Woow super brooo another good episode good luck
@bbvccvbhgccvhhgccspbvdkgcb3538
@bbvccvbhgccvhhgccspbvdkgcb3538 5 жыл бұрын
ස්තුතිය ... සුභපතනවා
@himalshanamamuni8768
@himalshanamamuni8768 5 жыл бұрын
Thanks pet talk
@chamudithasuren2262
@chamudithasuren2262 5 жыл бұрын
The best show ever❤️🙌🏼
@slfanclub330
@slfanclub330 5 жыл бұрын
English cream ekkana lassanai
@pasanjayawardena333
@pasanjayawardena333 5 жыл бұрын
nice job aiya...keep it up.
@wasantharanasinghe451
@wasantharanasinghe451 5 жыл бұрын
Thank u pet talk
@kasunnimantha8706
@kasunnimantha8706 5 жыл бұрын
Neraa patta a bln hitpu ekk ❤❤ ado sound quality 1 pddk blpn jaya
@ajanthanithun8602
@ajanthanithun8602 5 жыл бұрын
සුපිරි සුපිරි
@uthumpeiris6275
@uthumpeiris6275 4 жыл бұрын
Aiye dhigatama karan yanna hodhe suba pathum💪💪💪👍👍👍👍
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 12 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 43 МЛН