රටම කළඹපු ඩෝරා රිදියගම සෆාරි උද්‍යානය පුදුම කරවයි|මෙන්න ඩෝරා කරලා තියෙන වැඩේ|RIDIYAGAMA SAFARI|LION

  Рет қаралды 65,661

Gagana

Gagana

Күн бұрын

Пікірлер: 111
@chandraperera6247
@chandraperera6247 Ай бұрын
ලංකාවේ මිනිස්සු බහුතරයක් කළ ගුණ අමතක කරනවා කියන කාරනයට හොඳ උදාහරණයක්. ඩෝරාව ජීවත් කරවපු Dr.ප්‍රියසාද් ගැන වචනයක් වත් සඳහන් කලේ නැහැ. ඩෝරා අසනීප උනාම Dr.ප්‍රියසාද් කොච්චර වෙහෙසක් ගත්තද බෙහෙත් පොවන්න. Dr.ප්‍රියසාද් නොහිටින්න අද ඩෝරා නැහැ. හැබැයි ඩෝරාට හොඳින් මතක ඇති ඵයාව.කොහේ හිටියත් ඵතු මට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.
@sudarshaniperera1291
@sudarshaniperera1291 Ай бұрын
මනුස්සයෝ විදිහට Dr.Priyasad ව මතක් නොකරම ඩෝරා ගැන කතා කිරීම හරිම ඛේදවාචකයක්!! මේක තමයි අපේ රටේ විදිහ...
@wildmachan
@wildmachan Ай бұрын
ඔයාල තවම ඔය හිතන් ඉන්නේ ඔයැලට පේන්න හුරතල් කර කර විඩියො දමපු නිසා හැබැයි වාහන වල.ගෙවල් වල කාමර වල දමන් හිර කරන් විඩියො කරන්න ඕන නිසා අනිත් සත්තු එක්ක නිදැල්ලේ නිදහස් නොකර ඉන්න එක සතාගේ පැත්තෙන් එ සතාට කරන විශාල හානියක් දොස්තර ගියේ කුහකයො නිසා නෙවෙයි කල් ඉකුත් උන බෙහෙත් ගෙන්නලා සත්තුන්ට දීලා . ඒවා අහුවෙන්න ගියාම ඩෝසර් වලින් වලවල් කපලා වලදමලා තිවුනේ තව අහින්සක සත්තු ගොඩකගේ ජීවිත විනාශ කරලා අත් හදාබැලීම් කරන්න ගිහින් මේවා tv වල පෙන්නුවේ නෑ
@piyumirangika3129
@piyumirangika3129 29 күн бұрын
😂 දඩමස් ටික විකුණලා. කරන්න පුළුවන් ජඩ වැඩ ඔක්කොම කරලා රට පැනපු හෙන්චයියෙක් නේද මේ. කොහේ හරි ඉදන් මොකක් හරි බොරුවක් ලියනවා . අහිංසක සත්තුන්ට කරපුවාට හෙන ගහනවා උබලට
@yamunapriyanka2702
@yamunapriyanka2702 Ай бұрын
ඩෝරාට තාත්තල දෙන්නෙක් ඉන්නවා ඩොක්ටර් ප්‍රියසාද් /අනුරසිරි මහත්තයා (දෙහිවල සේවය කල , එතුමව රිදීගමට විශේෂයෙන් ගෙන්නුවේ ඩෝරා බබාව බලාගන්න මොකද එයා බොහොම දුර්වලව සිටි නිසා පුදුම කැපවීමක් කර ලොකුකලේ එතුමා) ඔය දෙපල නැත්නම් අද ඩෝරා නෑ 🙏💐ලාරා ඩෝරගෙ අමිමා අපිට නමි බොහොම සතුටුයි කඩප්පුලි ඩෝරා 😍 අම්මෙක් වුන එක ❤️
@shanthiabeywickrama4823
@shanthiabeywickrama4823 Ай бұрын
We salute Dr. Priyasad.
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Ай бұрын
Dr Priyasad , thankyou so much .❤
@chandichandi5850
@chandichandi5850 Ай бұрын
💯💯💯👍👍👍👍🙏🙏🙏
@audreysithara3919
@audreysithara3919 Ай бұрын
Respect Dr Priyasad , and all the Zoo Keepers, God bless you all 🙏🙏♥️♥️,
@jeevadarshanie8625
@jeevadarshanie8625 Ай бұрын
ඩෝරව දරුවෙක් වගේ හදාගත්තෙ Dr ප්‍රියසාද්. , එයා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ මනුස්සයට ඔතන කට්ටිය කරපු අසාධාරණය නිසා මට නං ඔය සත්ව මේ උද්‍යානයට යෑමත් එපා වුනා . එයා ඩෝරව බලන්න යන්නෙත් නැත්තේ ඩෝරටත් එතකොට දුක හිතෙනවා එයාටත් දුක හිතෙනවා කියලා. එයා ලංකාවට ආපු වෙලාවේ එහෙම කිව්වා. ඔතන හිටිය සත්තුන්ට ත් වඩා අන්ත සක්කිලි ටිකක් මනුස්සයො නෙවෙයි😢 එකෙක් නම් මේ වෙනකොට ජපානෙට පැනලා ඉන්නේ. ආයෙත් ඇවිල්ලද දන්නෙත් නැහැ😢
@KrishaniImalka
@KrishaniImalka 29 күн бұрын
සෆාරිය සත්තු ටික මරාගෙන කාලා, නිවාඩු අනුමත කරගන්නෙත් නැතුව ජපානයට පැනලා දැන් කුලී වැඩ කරනවා කියලා ආරංචියි. කොහේ හිටියත් මුන්ට නම් හොඳක් නං වෙන්න නෑ කරපු අපරාධ වලට. කොහොමත් නව ආණ්ඩුව යටතේ යට ගහපු පරීක්ෂණ නැවත ආරම්භ කරනව කියල ආරංචියි.වැරදි කරපු එවුන්ට කොහොමත් දඩුවම් ලැබෙයි.
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 19 күн бұрын
Manusskama missuta na .sattuta tiyanawa.manissuta wada sattu hodai
@DammikaWijarathna
@DammikaWijarathna Ай бұрын
රිදිගම සපාරි නමි Dora....Dor a නමි Doctar priyasad බව අවදාරනෙයන් කියනවා එයයි අැත්ත.
@kumaridisanayaka409
@kumaridisanayaka409 Ай бұрын
සහතික ඇත්ත ❤
@Jayamanna-q5v
@Jayamanna-q5v 13 күн бұрын
ඩෝරා දැන් අම්මා කෙනෙක් වෙලානේ, ඩෝරා දැක්ක ගමන් මතක් වුනේ ඩෝරාගේ දොස්තර මහත්තයා. බුදුසරණයි සැමට
@heshanudeer214
@heshanudeer214 Ай бұрын
Doctor priyasad නිසා අද ඩොරා ජිවත් වෙනවා ❤❤❤
@wildmachan
@wildmachan Ай бұрын
ඔයාල තවම ඔය හිතන් ඉන්නේ ඔයැලට පේන්න හුරතල් කර කර විඩියො දමපු නිසා හැබැයි වාහන වල.ගෙවල් වල කාමර වල දමන් හිර කරන් විඩියො කරන්න ඕන නිසා අනිත් සත්තු එක්ක නිදැල්ලේ නිදහස් නොකර ඉන්න එක සතාගේ පැත්තෙන් එ සතාට කරන විශාල හානියක් දොස්තර ගියේ කුහකයො නිසා නෙවෙයි කල් ඉකුත් උන බෙහෙත් ගෙන්නලා සත්තුන්ට දීලා . ඒවා අහුවෙන්න ගියාම ඩෝසර් වලින් වලවල් කපලා වලදමලා තිවුනේ තව අහින්සක සත්තු ගොඩකගේ ජීවිත විනාශ කරලා අත් හදාබැලීම් කරන්න ගිහින් මේවා tv වල පෙන්නුවේ නෑ
@ManjareeBandara
@ManjareeBandara Ай бұрын
True❤
@KrishaniImalka
@KrishaniImalka 29 күн бұрын
Dr.priyasad ❤
@HarshaniKoshila-fi3qd
@HarshaniKoshila-fi3qd 12 күн бұрын
Dr nisa dora hodin hitiya.dan hati.mun සතුන් ge kamath gewal wala geniyanawa athi .kalakanni කොහොම hari doctor wa panna ගත්තා
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg 11 күн бұрын
@@wildmachanaiye man oyage vedios balanawa oya kiyana dewal aththa wenna puluwan dorawa amma reject karama docter godak kapa una. Api kiyanne e agaya kirima. Oyath saththunta adarei Sudu mahaththayath ekka hitupu hati man dakka. Hamoma 100% hari wada karannahane. Karapu hoda agayamu. Waradak karanam swabawikama daduwam labei.
@Kaveen-c3y
@Kaveen-c3y Ай бұрын
ඩොරා අද දකින්න වෙන්නේ නැ priyasaq dokkata නැත්නම් ඩොක්ට සිය කෙනෙක් දැන්❤
@DianaGeethani
@DianaGeethani Ай бұрын
Dr.ප්‍රියසාද් ගේ දුව ඩොරා.Dr නොහිටින්න ඩොරා නැ.ඩොරට තියන ගුනේ කකුල් දෙකේ අයට නැ.
@palikasenarathne8154
@palikasenarathne8154 17 күн бұрын
සහතික ඇත්ත
@ajanthagamage-qd1jp
@ajanthagamage-qd1jp 9 күн бұрын
Hello Dr.Priyasad , thank you so much for helping to our Dora girl. I'm sure you'll be very happy for the news. God bless you sir🙏🙏🙏
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex Ай бұрын
අප්පෝ දෙහිවලට නම් දෙනින එපා..බඩගින්නෙ ඉන්නෙ ..😮😮
@ChaptersofHayshi
@ChaptersofHayshi Ай бұрын
Dr. Priyadas nisa Ada dora lassnt innw ❤
@himanthad
@himanthad Ай бұрын
Dr prasad thank you
@ChandrikaBandarathilaka
@ChandrikaBandarathilaka Ай бұрын
Doctor.priyasad.nawatha gennanna.dorawa hodin bala gannwa❤❤❤❤❤❤
@dilshan-qj9lp
@dilshan-qj9lp Ай бұрын
දැන්මේවා බලලා අපේ ගෑනී කියයිද දන්නේ සිංහ පැටියෙක්වත් ඕනෙ කියලා 😂
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 Ай бұрын
Ai ඔයාගෙ පැටියෙක් ona කියන්නේ නැද්ද 😂😂😂
@sanjeewaperera9976
@sanjeewaperera9976 Ай бұрын
Hariban ehema one kiwwwoth mata cl deepan....❤
@RanbandaSamarakoon
@RanbandaSamarakoon Ай бұрын
බය වෙන්න එපා බොල ඔයාගේ එකී ඉල්ලන්නේ "පැටියෙක් " නේ මගේ එකී මහා එකා ඉල්ලන්නේ
@MalyMaly-y4g
@MalyMaly-y4g Ай бұрын
අම්මෝ ඒක​@@RanbandaSamarakoon
@lalithaweerasinghe3253
@lalithaweerasinghe3253 Ай бұрын
🤣🤣🤣🤣🤣
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm Ай бұрын
Doctor priyasad.😢 dora eya hadapu daruwane..❤
@sudu6841
@sudu6841 12 күн бұрын
අහිංසක සත්තුන්ට නිදහස දෙන එක තමයි මගේ නමි ප්‍රා නර්තනය.ඩෝරට බබාල ඉන්නව කීවම සතුටුයි. එයා ද‌‌‌න් කෙට්ටු වෙලා.හොදට කන්න දෙන්න. දුක හිතෙනවා දැක්කම.❤❤❤
@rasikajayasekara2029
@rasikajayasekara2029 15 күн бұрын
Blessings to Dora + Lara + Team looking after them. 👍🙏🏼❤️🧡💛💙🩷🩵💚🖤🩶💜🤍🤎
@sarojikajayamini227
@sarojikajayamini227 Ай бұрын
මේ අයව නීරෝගිව තියන්න ගන්නා වූ වෙහෙස මහන්සියට ගොඩක්ම ස්තූතියි ඒ වගේම ගොඩක් පින් ලැබේවා කියලා ප්‍රාර්ථනාවද කරමි ⁣සිංහ අම්මලා දෙන්නටම සහ පොඩි පැංචන්ටත් සවභාවධර්මයේ පිහිට ලැබේවා නීරෝගි සමිපත ලැබේවා ත්‍රවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️❤️❤️
@Tryandreams
@Tryandreams Ай бұрын
අනෙ ඩෝරා අම්මෙක් වෙලා ❤❤❤
@glowingstars7911
@glowingstars7911 11 күн бұрын
Dr piyasad thank you so much ❤❤❤❤
@NavodyaDeumini-g3l
@NavodyaDeumini-g3l Ай бұрын
මේක තනිකරම වධකාගාරයක් පේන්නද වතුර ගොඩේ. මනුස්සයෙකුට තිරසෙනකොටත් ඉන්න පුළුවන්ද මුන්ට මොලයක් නැද්ද.....
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 12 күн бұрын
Thanks for the information ❤❤❤❤❤❤❤is
@charuniwathsala8344
@charuniwathsala8344 21 күн бұрын
Dr . Priyasad gana dan katavath mathaka na.. ❤😢😢
@MalaNilmini-j8c
@MalaNilmini-j8c 6 күн бұрын
සිංහයින් ලංකාවේ වනාන්තර තුළට බෝකිරීම සදහා මෙවැනි පැටවුන් තව තවත් වනාන්තර තුළට නිදහස් කල යුතුයි
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. මමත් subscribe කරා. හරිම ලස්සනයි විඩියෝ එකක්.
@H.mnishithaThathsar
@H.mnishithaThathsar 13 күн бұрын
Dr. Priyasad jaya wewa obatumata
@christinewith778
@christinewith778 7 күн бұрын
ආඩමබරයි
@chandrikapriyadarshani2577
@chandrikapriyadarshani2577 Ай бұрын
ඩෝරා අම්මා කෙනෙක් වෙලා. හරිම සතුටක්.
@nishanthigoonewardena6325
@nishanthigoonewardena6325 Ай бұрын
රිදීගම නම් ඩොරා තමයි ❤
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 19 күн бұрын
Ridigamata wada dora dannawa lokayama
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 15 күн бұрын
Dr piyasad thank you
@SamanKumara-q3n
@SamanKumara-q3n Күн бұрын
Ape kollek ❤
@kumarigamage5125
@kumarigamage5125 13 күн бұрын
මෙය බය වෙලා වගෙ කතා කරන්නෙ ...අර ඩොක්ටර් තමා නියම ..
@tharangi8458
@tharangi8458 8 күн бұрын
පිට මිනිස්සුට විතරයි ඒ පරන ඩොක්ටර් මතක මේගොල්ල නම් එයාව අදුරන්නෙ නෑ
@palikasenarathne8154
@palikasenarathne8154 17 күн бұрын
මේ කතා කරන විදිහටම සත්තුන්ට සලකනවානම් හොදයි. ඩෝරාත් කෙට්ටුයි. පව් අහිංසක සත්තු
@magedaragamage9824
@magedaragamage9824 26 күн бұрын
මරු ආසයි දැක්කම.
@HAZOYSA
@HAZOYSA 17 күн бұрын
Dr ප්‍රියසාද් (නම හරිද අර තාත්තා වගේ හිටියේ )ඩෝරා ළඟ දිගටම ඉන්න මිසක් බලලා යන්න විතරක් එන්නේ නැහැ කීව. එත් dr ඇවිල්ල යන්න හරි එන්න, මෙයාට දැන් පැටවූ ඉන්න නිසා ඔබතුමා ගැන සංකාවක් ඇතිවෙන එකක් නැති වෙයි. මේ ගොල්ල බලන්න ඇවිත් වීඩිඕ දමන්න please. මම කියන්නේ වීඩිඕ ගැන හිතලා නෙවේ ඩෝරා ගේ සතුට. හිතලා
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Ай бұрын
බුදුසරණයි
@aminirwana6325
@aminirwana6325 Ай бұрын
අප්‍රිකානු ඇතාට තනියට කෙනෙක් ගෙනත් දෙන්න,නැත්නම් එයා ගැලපෙන තැනකට යවන්න.හරිම පවු.දෙහිවලදි අවුරුදු ගණනාවක් දුක් වින්දානෙ.
@udayakumara2389
@udayakumara2389 Ай бұрын
Owwa kiyanna epa pari sarathi nona awit board allai.aliyage aitiwacikam ullangane kiya.
@aminirwana6325
@aminirwana6325 Ай бұрын
@udayakumara2389 🙄😀🤣🤣🤣
@NisalRajapaksha-c1k
@NisalRajapaksha-c1k Ай бұрын
Lion bady so cute ❤❤❤❤❤❤❤
@DamayanthiRanaweera-d5u
@DamayanthiRanaweera-d5u Ай бұрын
ඔතන සිද්ද වෙන වන්චා දේවල් හෙලි කලානෙ ඒවට මොනාද උනේ.මාලිමා ආන්ඩුවක් තියෙන්නෙ ඔයාල හරියට සත්තු බලාගන්න.
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub Ай бұрын
Video බලද්දී ahuna..සුළු නිලධාරීන් nam e තරම් kemaththak ne...wage....ai ඉතින් weda wadi ne .malakaradara කියලා හිතෙනවා ඇති 😢...අහිංසක සත්තු හිර ගෙවල් thama ඉතින්
@aryanayushwindydog3220
@aryanayushwindydog3220 16 күн бұрын
Doctor priyasad 👑👑
@AH_DPP
@AH_DPP 16 күн бұрын
Dr.ප්‍රියසාද් මහතා ඩෝරාව රැක ගන්නට එයාගෙ ලග සිටි ලැබ්‍ර්ඩෝ බලු අම්මගෙන් කිරි දුන්න කීව.එහෙම රැකගත් ඩෝරා බලන්න ගියාම ඩෝරා අදුර ගත් බවත් අපදුටුවා.ඇයි ඒ ගැන මතක් නොකලේ.
@tharangi8458
@tharangi8458 8 күн бұрын
එයාලයි ගෙදර නෙවෙයි වෙන කෙනෙක් ගෙ ගෙදර බලු අම්ම කෙනෙක් ඒකාලෙ බල ගත්ත කෙනා ගියාම ඩෝර අදුනගත්තා ඒ වීඩියෝ ව තිබුනා මතකයි
@Tryandreams
@Tryandreams Ай бұрын
කොල්ලා ලොකුය් ඩෝරා කොල්ලා❤❤❤
@IrrWasantha
@IrrWasantha Ай бұрын
YAKO doora කෙල්ලක් dan අම්මා කෙනෙක්
@Tryandreams
@Tryandreams Ай бұрын
@IrrWasantha ඔව් ඔව්, කෙල්ලක්නෙ 🤗
@WijayalankaHotnews
@WijayalankaHotnews Ай бұрын
මේක බොරු රවටා කරන ජාවාරමට අපි අහු උනා..එක සතා හතර වටේ ගිහින් පෙන්වා සල්ලි ගත්ත 😂
@kumarigamage5125
@kumarigamage5125 13 күн бұрын
ඩොක්ට පියසාද් නති අඩුව ඩෝරාට දනෙනව ඇති ..
@sanjeewasanjeewa1433
@sanjeewasanjeewa1433 24 күн бұрын
dora kettu wela.ara hurathal gateyane❤❤😂😢😢😢😢😢😢
@ChinthakaPathmasiri-nd3kg
@ChinthakaPathmasiri-nd3kg Ай бұрын
අම්මවයි දුවවයි අම්මලා කල සින්හයා කවුද😂😂😂😂
@420sl16
@420sl16 Ай бұрын
Puduma sathutak enne mehema saththu kuduwe iddi, eyalawa Thawa apartment complex ekak hadala Thawa saththu danna one mamanan kiyanne. Api hamadama balanna yanawa eh saththunwa. Oyalath mewa Penna Penna inna
@User9931abcd
@User9931abcd Ай бұрын
Dora manika❤🥹 Doctor Priyasad aye meheta avith ndda 😢
@jeevadarshanie8625
@jeevadarshanie8625 Ай бұрын
එයා එන එකක් නැහැ.😢 කට්ටියම එකතුවෙලා ඒ මනුස්සයව පන්නගත්තනේ😢 ඩෝරවේ හැදුවේ එයා මාර ආදරෙන්
@KALMINI
@KALMINI 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@ruwanpathiranasanjewa2257
@ruwanpathiranasanjewa2257 11 күн бұрын
Ai oyala dr priyasadh sr wa amataka kare eya tama dorage tatattha😢
@nil2303
@nil2303 13 күн бұрын
Dr priyasad kisima dineka amathaka wenne ne he harima Honda Dr kenek
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 15 күн бұрын
Full credit dr piyasade
@ShathumiVageesha
@ShathumiVageesha 16 күн бұрын
Loku kamin kiyanna doctor priyasad mechchara durak gena aa nisai.oya lokko thamai dorata dr nethikare...janapathi thuman me gena denuvath veeva,,,adarei dr priyasad mathanani,,dewipihitai oba thumata,,newathath ridiyagamin dakinna lebimai balaporoththuwa🙏
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 15 күн бұрын
Dora manika oya aethi dr piyasade😊
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Ай бұрын
😍🥰💖💖💖😘😘😘😘
@shakcoonjan7977
@shakcoonjan7977 18 күн бұрын
Dora bala qaththa dr priya sad saha anekuth sahodraintath bhoma pin.
@IrrWasantha
@IrrWasantha Ай бұрын
Dan koo doctor preyasaad
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh Ай бұрын
Sinha denuwata hame rogayak ?? Okkomata issella me saththunta wedakam karanna ! Sinha denuwage hama hodata balanna ??
@anomadarshinie6343
@anomadarshinie6343 Ай бұрын
😍😍
@neoaqua1875
@neoaqua1875 Ай бұрын
okkoma kello🙊🙊🙊
@a.liyanage7340
@a.liyanage7340 16 күн бұрын
කොටු කරලනෙ මේ ඉන්නෙ😢
@lankabhumi1114
@lankabhumi1114 Ай бұрын
Thought Dora was a baby!
@jagathchandana4564
@jagathchandana4564 Ай бұрын
අනේ ඩොරව බලා ගත්තු තුෂාර නැද්ද...දැන්..😢
@anushirubasinghe4534
@anushirubasinghe4534 29 күн бұрын
😂😂
@KrishaniImalka
@KrishaniImalka 29 күн бұрын
එයා බලා ගත්ත සත්තු ටික ඇති මිනිහගෙ ගෙදර කිචන් එකේ 😂
@kanchanawijerathne1063
@kanchanawijerathne1063 Ай бұрын
ple give to them cloths or grass
@NadeeEpa-k9e
@NadeeEpa-k9e Ай бұрын
Mema saththu bokarala wanauddyana walata mudaharinna sighayoth bowai
@aminirwana6325
@aminirwana6325 Ай бұрын
අස්වාභාවිකයි.
@sandyakumari594
@sandyakumari594 Ай бұрын
lankawata adu sinhayo vitarai awnuth bo karala aliyata darpalla 😮
@nadeeshkn4530
@nadeeshkn4530 Ай бұрын
Monava unath patau inna one Amma ekka nidalle. Biththi 4 kotu karala vedak ne. Ethakotai poddk hari active venne,
@lixystan
@lixystan 10 күн бұрын
Dora gawata Dr..priyasad giyanam...Dora eyata adare karai..meyala katha nokalata Dr priyasad gana
@Muthushashini
@Muthushashini Ай бұрын
wenas deyak mokadda hutto oya sinhayek dainosarayek newei.palaweni para pataw gahapu gahapu sinhayo wage tho pi katha karanne.gon huttige puthala
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
KO THTHTA???
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 290 М.