නැදුන්ගමුවේ රාජාට සමාන අගනුවර අග රජු කෝට්ටේ රාජා | Pet Talk | EP 03

  Рет қаралды 112,496

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 179
@maleedissanayaka3205
@maleedissanayaka3205 Жыл бұрын
එයාව ලගටම බලා ගත්තා ❤පාඩුවේ හිටියා එයා අල්ලනකම් පොඩි හාමුදුරුවන් වහන්සේටත් ගොඩාක් පින් එයාව අල්ලන්න ඉඩ දුන්නට වසන්‍ත මාමටත් ❤ස්තූතියි🎉කෝට්ටේ කුමාරයා හරිම හොද බබෙක් ❤
@yamunapriyanka2702
@yamunapriyanka2702 Жыл бұрын
පොඩි නැදුන් 🙏අගනුවර අපේ සම්පත දළදා වහන්සෙ වඩම්මන්න අවස්ථාව ලැබේවා !!!🙏🙏💐💐
@babasudu6873
@babasudu6873 Жыл бұрын
එකෙන් ම
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
කවදාහරි නැදුන් වගේ වෙයි 💖💖💖 නිදුක් නීරෝගී සුවයත් දීර්‍ර්ඝායුෂත් ලැබේවා ඇත්‍ රජුනි 🙏🙏🙏🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
අනිවාර්යයෙන් එසේ විය යුතුමයි
@Uncutz93
@Uncutz93 Жыл бұрын
තාම 29 කියන්නේ, අනිවා ඊලග නැදුන් තමා මෙයා❤️, නැදුන් රාජා වගේ නම් වෙන්න බැරි වෙයි, 🙏ඒ උනාට එයාට ලගටම එන්න පුලුවනි, පුදුම තැන්පත්කමක් තියෙන්නේ❤ මැණිකක් තමා❤
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
පොඩි නැදුන්..❤🐘 පොඩි හාමුදුරුවන්ට අප්‍රමාණ පින් එයාව පරිස්සමෙන් බලාගන්නවට... දීර්ඝායුෂ දෙන්නටම...🙏🙏🙏 මේ episodes ටික නියමයි Pet talk ❤
@PetTalk
@PetTalk Жыл бұрын
Thank you so much ❤️
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
හොදින් බලාගන්න.. මේ පොඩි නැදුන්..මේ අනාගත දළදාවේ උරුමක්කරුවෙක් අනිවාර්යයෙන්..මෙයාටත් නැදුන්ට වගේම මිනිස්සු ආදරේ වෙයි අනිවා..😊❤🌹🙏👑
@Saranga-fe2ks
@Saranga-fe2ks 4 ай бұрын
ලොකු නැදුන් ඇත් රජු සමග ගාල්ලේ උඩුගම කලුමාමා..මේ පොඩි නැදුන් සමග ගාල්ලේ නෙලුවේ නාගිත පොඩි හාමුදුරුවෝ..කෝමද ඒක ❤ගාල්ලේ අපේ සතුට ආඩම්බරය.🌹
@DiluvinoSelvarathnam
@DiluvinoSelvarathnam 8 күн бұрын
මගේ මුලු ජීවිතය ඔයා ගොඩාක් ආදරේයි පණ ❤❤❤❤❤ඔයාටත් වසන්ත මාමා ට වගේම පොඩි හාමුදුරුවන් ට බුදු සරනයි 🙏දෙවි පිහිටයි 🙏ජේසු පිහිටයි රත්තරං මැනික ❤❤❤❤මගේ එකම බලාපොරොත්තුව ඔයා ගොඩාක් ලස්සනයි රත්තරං රාජා❤❤❤ පණ ❤❤❤❤❤❤❤
@yummykema2759
@yummykema2759 Жыл бұрын
නැදුන්ගමුවේ රාජා වගේ නිසාම මම කෝට්ටෙ රාජට ගොඩාක් ආදරෙයි.නුවර වැව රවුමෙදි ලගටම දැක්කා 😘 දලදා වහන්සේ වඩම්මන්න වාසනාව ඉක්මනින් උදාවේවා මැනික ❤🙏
@Cobra385
@Cobra385 Жыл бұрын
අනේ අපේ පොඩි නැදුන්ගමුවේ ❤❤❤ .සන්සාර ගත බැඳී ආරක්ෂකයා පොඩි සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 .දීර්ගායුශ ලැබේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා ඇත් රජුනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subashinisubashini3315
@subashinisubashini3315 4 ай бұрын
ඇත් රජුට ස්වාමින් වහන්සේට උතුම් ශ්‍රී දළදා වහන්සේ පිහිටයි. ඇත් රජු බලාගන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@utharabope3891
@utharabope3891 Жыл бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .💐🙏🙏🙏.අපේ හාමුදුරුවෝ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා . සාදු සාදු සාදු .අපේ හාමුදුරුවෝ ට ඇත් රජුට උතුම් තෙරුවන් සරනින් උතුම් පින්කම් කරන්න යෝද ශක්තිය ලෙබේවා !! සාදු සාදු සාදු .
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 Жыл бұрын
විවේචන හිතන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිවා වගේ තමන්ගේ වස්තුව තමන් පරිස්සමට බලාගන්න ඕනේ තිසරණ සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
තාම පොඩි වැඩි දලදා වහන්සේ වඩම්න්න ඉදිරියේදි අනිවාර්යයෙන් දලදා වහන්සේ වඩමමන්න ලැබෙනවා අපේ පුංචි නැදුම්ගමව කෝට්ටේ රාජාට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤
@nilankasupun9040
@nilankasupun9040 Жыл бұрын
අවුරැදු 16 සිංදු වඩමිිමවුවෙි
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Neha den puhunuweem karanawa meyata 🙏🙏🙏
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මෙයා ලගදිම වඩම්මවයි..🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
@@wasanthadarmarathna6862 වයසින් වැඩි අය ඉද්දි පොඩි අයගේ පිටේ කරඩුව තියන්නේ නැහැ ඒක තමා වැඩිහිටි ගෟරවය
@nirmalifernando7429
@nirmalifernando7429 4 ай бұрын
කෝට්ටේ රාජා, හරීම ලස්සන ඇතෙක්...හරීම ගාම්භීර පාටින් යුක්ත ඇතෙක්... අනාගතයේ දී, තව තවත් ගාම්භීර වෙන බව,නියතයි..අනේ, ඔබට හැම අතින්ම සුභ වෙන්න, ප්‍රාර්ථනා කරනව....
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මේ අපේ පොඩි නැදුන් ලංකාවෙ බහුතරයක් අයගෙ ආදරය කරුණාව මෙයා දිනා ගන්නවා නැදුන් ගමුගේ ඇත් රජුට වගේ.. පොඩි නැදුන්ට දීර්ඝායුස ලැබේවා.. මෙයාව ආදරයෙන් බලා ගන්න පොඩි හාමුදුරුවන්ටත් මේ ඇත් බාසුන්නැහෙ මහත්තයාටත් දීර්ඝායුස ලැබේවා.. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 4 ай бұрын
උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..මෙයාව ආදරයෙන් බලාගන්න...දීර්ඝායුෂ ලැබේවා ඇත් රජු ඇතුළු හැමෝටම❤🙏🙏🙏🙏🙏🙏🙏
@thrilaksha.....401
@thrilaksha.....401 Жыл бұрын
වාසනාව එයාගේ🥺 ඒ ආදරේ රැකවරණය ඇතුව හැදෙන්න 🥺♥️
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මේ වගේ හාමුදුරුවෝ කෙනෙක් හිටියා නම් ආසියාවේ දිගම දළ ඇතා මුතුරාජා තාමත් ලංකාවේ...කන්දේ විහාරේ උන්ගේ තට්ටේ පලන්න ඕන ..😢😢
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මහ ගනයගෙ තට්ටෙ පලන්න ඕන සාසනේ කන ඒ වගේ ගන ගෙඩි
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Attac😂😅
@dushanmaheshika6972
@dushanmaheshika6972 Жыл бұрын
එකෙන්ම 😂😂
@Sudarisewwandi
@Sudarisewwandi Жыл бұрын
අනේ ඔව් කන්දෙවිහාරේට නම් කිසිම සතෙක් දෙන්න නරකයි හරියට හිරිහැර වද හිංසා කරනවා සතුන්ට. ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කලත් වැඩක් නෑ හාමුදුරුවෝ සලකන්නෙ නෑ පැමිණිලි කලාට. පුද්ගලික අත්දැකීමක්. කන්දෙවිහාරෙට නම් සතුන් දෙන්න් එපා මුදල් හම්බ කීරීම තමයි එකායන අරමුණ දැක්කම හරිම කණගාටුයි.
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
@@Sudarisewwandi ow kukullu maran kanawalu kapuwa...nodakin
@SHAN99224
@SHAN99224 Жыл бұрын
අපේ මුතූ මේහාමුදුරුවෝ ගාව හිටියනම් 🤧🤧🤧🤧🤧🤧🤧
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 4 ай бұрын
බුදුසරණයි ඇත් පැටියෝ .....🙏🙏ආදරෙයි ගොඩාක් ....❤❤❤❤❤
@nalakapriyadarshana450
@nalakapriyadarshana450 Жыл бұрын
Ape පොඩ් නැදුන් බුදු saranai සුදු මහත්තයා .
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
තෙරුවන් සරණයි පොඩි නැදුන් නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පැටියෝ
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
ඇත්තටම මේ වගේ භාර කාරිත්වයක් හැම අලියෙකුටම ඇතෙකුටම තිබිය යුතුයි හැම සතෙකුටම මේ වගේ ආදරය කරුනාව රැකවරනය ලැබෙනවා හරි අඩුයි එහෙම නොලැබුණු නිසා තමයි අපිට මුතුව අහිමි උනේ මාධ්‍ය තුලින් මෙවැනි හොඳට සතාට ආදරෙන් කරුනාවෙන් සලකන හස්ති පාලකවරුන් සමාජ ගත් කරනවානම් හොදයි කියලා හිතනවා thank you pet talk
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Eka attha..
@kalanaviraj259
@kalanaviraj259 Жыл бұрын
අගනුවර කුමාරයාව ලඟටම දැක්කේ රාජගිරිය පන්සලේ පෙරහැරෙන් ❤
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
අවන්කවම නැ දුන් මැණික වගේමයි දෙන්නම රාජනේ නැදුන් මැනිකගේ අඩුව පුරවන්න පුතේ ඔයා තවම පොඩිනේ පුතේ ඔයාට පින්වත් සදාදරනීය ස්වාමින් වහන්සේ ඉන්නවා උන් වහන්සේට ගොඩක් පින් මේ මැණිකව රැක ගන්නවට අපේ ඇත් රජුන්ටත් ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ලංකාවේ මිනිස්සුන්ගේ සිරිතක් තමයි ඕනෙම දේක අඩුපාඩු හොයන එක ඔය කටවල් අපිට වැඩක් නෑ ලංකාවේ බොහොම දෙනෙක් අවංක නෑ අපේ ඇත් රජුන්ව ආදරෙන් බලා ගන්න
@ShashiniAaa
@ShashiniAaa 4 ай бұрын
Aththa
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
අගනුවර ඇත් රජු 🥰 පොඩි නැදුන් හෙවත් කෝට්ටේ රාජා
@anjaniguruge1642
@anjaniguruge1642 Жыл бұрын
අනේ නැදුන්ගමුවේ මතක් උනා දැක්කම 🥺🥺හරිම ලස්සනයි..බලාගෙන ඉන්න හිතෙනවා ❤️❤️බුදුසරණයි ❤️❤️ලසද ඇතින්න ගැනත් video එකක් ඕනේ..
@dinushabandara5193
@dinushabandara5193 Жыл бұрын
අපිට තියෙන වස්තුව මේක...ඒකටනම් පපුව මොකද්දෝ වෙලා ගියා....🥺🥺🥺🖤🖤❤️❤️❤️❤️
@IshuZeus
@IshuZeus Жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායුෂසම්පත් ලැබේවා නිදුක් නීරෝගිභාවය ලැබේවා
@gimhanichathu5750
@gimhanichathu5750 Жыл бұрын
නිදුක් ,නිරෝගී ,දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏🙏❤️❤️❤️❤️🐘
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il Жыл бұрын
ඔයා තමයි ඊලගට දළදා වහන්සෙ වඩම්මන්නෙ.දීර්ඝායුශ ලැබේවා ඔයාට..කෝට්ටෙ රාජා💗💗
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
Ngo අයට හොද පිළිතුර හාමුදුරුවන් දුන්නෙ,,බුදුසරණ යි
@padmakanthi2833
@padmakanthi2833 Жыл бұрын
බුදු සරණයි ඔබට කවදා හරි නැදුන් වගේම දළදා සමිඳු වැඩමවීමට ලැබෙවයි පතමි ❤❤❤❤❤❤❤
@nilanthapanawenna7723
@nilanthapanawenna7723 Жыл бұрын
මේ සද්දන්තයා තවත් වසර කිපිපයකදී ආසියාවේ උසම ඇත් රජු ලෙසත් විශාලම දළ ගයඋගලට හිමිකම් කියන ඇත් රජු ලෙසත් වාර්තා පොත් අතරට යනවා නිසැකයි. තවමත් කෙලිලොල් විය පසු කරනා ඇති රජුනි ඔබ පිංවන්ත වේවී බොහෝ කාලයක් අවසන් රන්දෝලි පෙරහැර දළධආකරඩඋව වඩමවන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඇත් රජුනි ඔබට තව කාලය ඇත. නියම කාලයට ඔබට අවස්ථාව ලැබේවි.
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
29 යි ද තාම..❤ එහෙනම් ඔයා තව අවුරුදු 50 ක් කරඩුව වඩම්මවන්න ඕන ඇත් රජෝ...වාසනා,ඉන්දි,සිංහ,කණ්ඩුලගෙන් පස්සේ ඉන්නේ ඔයා තමයි..❤❤
@ireshasamanmali342
@ireshasamanmali342 Жыл бұрын
බුදු සරණයි කෝට්ටේ රජුනි ඔබට අපි ඔයාට හැමදාම ආදරේයි ❤❤❤
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 Жыл бұрын
❤❤ සම්මා සම්බුදු සරනෛ අත් රජුට❤🙏🙏🙏🙏
@dhananjayabandara4672
@dhananjayabandara4672 Жыл бұрын
තෙරුවන් සරණයි ❤🙏
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
අපෙ හාමුදුරුවන්ට බොහොම පින්.එයාව ආදරයෙන් රැකබලා ගන්න නිසා.තෙරුවන් සරණයි.
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
මෙයාව පරිස්සමෙන් බලාගන්න මේ ඇතව දකිද්දී නැදුන්ගමුවේ රාජාව තමා මතක් වෙන්නේ තෙරුවන් සරනයි 5:28
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 4 ай бұрын
අලි මිනිස් ගැටුම නිසා කොච්චර අලි,ඇතුන් මිය යනවද...ඒ වගේම මිනිස්සුත් මිය යනවා...මොන රජයකින් හරි කමක් නෑ ඉදිරිපත් වෙලා මේකට විසදුමක් අනිවාර්යෙන් ගේන්න කියලා ඉල්ලා සිටිනවා..අපි හැමෝම ඉල්ලීම කරමු..
@travelwithmadhu96
@travelwithmadhu96 Жыл бұрын
පොඩි නැදුන්. කවදාහරි නැදුන්ගේ අඩුව පුරවයි❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
බුදු සරනයි මැනික ❤❤❤❤
@sandurajapaksha.358
@sandurajapaksha.358 Жыл бұрын
Niduk nirogi wewa.🙏
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
හොද පිළිතුර,,බුදුසරණ යි,,හරිම සතුටූයි,,,බුදුසරණ යි,,තව ඉස්සරහට යමු
@AyeshaUshani-w4l
@AyeshaUshani-w4l 4 ай бұрын
dergausha lebewa eth rajune oyath pen kadak 🙏🙏🙏🙏
@Yasas-c5s
@Yasas-c5s Жыл бұрын
නිදුක් නීරොගි වේවා
@suwashinidilhara1562
@suwashinidilhara1562 Жыл бұрын
අනේ නැදුන් වගේමයි .....බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilhaniRodrigokave
@DilhaniRodrigokave 4 ай бұрын
Budusarani ath rajuni🙏🙏🙏
@mahindagunawardana6641
@mahindagunawardana6641 5 ай бұрын
eeye ape (Rajagiriya) Mihidu peraharata wediya.. harima keekarui wagema thejaanwithai.... Theruwan saranai ethrajuntath..balaganna hamuduruwam wahanseta saha hasthipaalaka thumatath..
@ranjiweerasingha7061
@ranjiweerasingha7061 Жыл бұрын
මේ වැඩේ නම් ගොඩක් හොඳයි.ඇත්තටම .
@chanukalakshan7883
@chanukalakshan7883 Жыл бұрын
Apita thyna වස්තුව meka felt it..😊
@akilacreations9754
@akilacreations9754 Жыл бұрын
මරු pet talk ❤ ඊගාවට මාළිගාවෙ සිංහ රාජා ගැන කරමු 😍
@Guwanilakeesha6415
@Guwanilakeesha6415 Жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් කරපු එක ගැන මන් ගොඩාක් සතුටු වෙනවා ❤️❤️😘😘
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 Жыл бұрын
බුදු සරණයි ඇත් රජුනි❤️❤️❤️
@lovely_dreams3
@lovely_dreams3 Жыл бұрын
Meka Supiriyak ❤ thawa aththunge vidio one❤
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 Жыл бұрын
Eywa hodin Bala gannawata godak pin🙏🙏🙏🙏🙏
@maleedissanayaka3205
@maleedissanayaka3205 Жыл бұрын
එයා හරි හොද බබෙක් ❤
@subodaniperera4077
@subodaniperera4077 Жыл бұрын
තෙරුවන් සරනයි ඇත්රජුනි 🙏🙏❤️❤️❤️🙏🙏🙏
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
තෙරුවන් සරණයි💜
@Ariyalatha5655
@Ariyalatha5655 Жыл бұрын
❤❤❤ budusaranai manika 🙏🙏🙏
@MaaliKaravita
@MaaliKaravita 11 ай бұрын
Tharuvan saranai ath රජුneh.
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Superb god bless you kotte raja ❤
@dinna___1099
@dinna___1099 Жыл бұрын
සිංහ,ඉන්දි ගැනත් වැඩසටහන් ඔනේ ❤
@priyanthachandana663
@priyanthachandana663 Жыл бұрын
සිංහ රාජ ඕනේ
@nimnaanjalee9875
@nimnaanjalee9875 Жыл бұрын
Aga nuwara ath raju ♥️♥️♥️ ape manika
@piumashamalshani5863
@piumashamalshani5863 4 ай бұрын
Ane hamuduruwo❤❤ apita theyena wasthuwa rakabalaganna ona ❤❤❤🙏
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Kotte raja kiyanne utum at rajek nadungamuwe atata godak samanai e wagema wasanawanta bosat atek ape hamuduruwo me wage atek ekka enna eka koccara hodaida minissu etin monawada nokiyanne ewa wadak na ape hamuduruwantat ape bosat at rajutat dirgayusa labi chirat kalayak jiwat wenna wasanawa saktiya labewa e wagema me at raja balana wasanta mahattayatat teruwan saranai hodin bala ganna me at rajawa
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
බුදුසරණ යි
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up Жыл бұрын
Kawuru monawa keewath oba wahanse me jathika sampatha Pana men rakinna dalada wahanse wedama karanakam mkd me punchi nedun thamai 🎉🎉🎉🎉
@akilamanoj3866
@akilamanoj3866 Жыл бұрын
Hamadama ali video dannako😍
@sanjeewasanjeewa1433
@sanjeewasanjeewa1433 Жыл бұрын
Hamuduruwan wahanreta pin🙏🙏🙏🙏
@anushkanilukshi292
@anushkanilukshi292 Жыл бұрын
අනාගතයේ නැදුන්ගමුව වගේම වෙනවා . සතා හොදින් බලා ගන්න.
@gswijerathna8075
@gswijerathna8075 Жыл бұрын
Ape කෝට්ටේ oya අපිට sampathak budusaranai
@kumarijayarathna3552
@kumarijayarathna3552 3 ай бұрын
ආදරෙයි කෝට්ටේ රාජා ❤❤
@sahan2006
@sahan2006 Жыл бұрын
Supiri oi❤🎉
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
තේජාන්විත හස්තිරාජයෙක්..
@audreysithara3919
@audreysithara3919 Жыл бұрын
Namaskara wewa podi hamuduruwane,obawahanse wage ikarunawantha swaminwahanse Nanak muthutath hitiyanam eya thamath API langa,podi nedun puthuni uthum woo salads hamuduruwan wadammannata wasanawa lebewa, niduk nirogisuwa lebewa deergayu wewa 🙏 🙏🙏❤️❤️
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
අගනුවර යුවරජු ....මගේ පණ
@SunShine-yd6pz
@SunShine-yd6pz Жыл бұрын
Perahere yana kota Dala Wala Dala thina gold color bands monawada? Dala deka thuwala wenne Nedda?
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
කෝට්ටේ රාජගේ හොදම යාලුවා තමා නාගිත පොඩි හාමුදුරුවෝ
@pavanisanjana
@pavanisanjana 5 ай бұрын
වාසනා, සිංහ , කොට්ටේ රාජා🥺❤️🥰
@anjalapriyadarshani1681
@anjalapriyadarshani1681 Жыл бұрын
sahatika atta ape hamuduruwane gihida pavidida kiyala naha adaraya karunawa katath. podui obata deergau hamuduruwane obata haki tak atha ekka enna
@jainduanusara7077
@jainduanusara7077 Жыл бұрын
සිංහ රාජා ගැනත් video එකක් ඕනේ
@PetTalk
@PetTalk Жыл бұрын
Issarahata genawaaaa
@pasagisudi4885
@pasagisudi4885 Жыл бұрын
Adarai.mankkata❤❤❤❤
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz Жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa 🙏
@RDSSL79
@RDSSL79 Жыл бұрын
අදට අපේ හාමුදුරුවන්ගෙ මහණ දිවියට 13 අවුරුද්දක්..❤
@achinthamaduranga6153
@achinthamaduranga6153 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌷
@DevikaPerera-b1j
@DevikaPerera-b1j 4 ай бұрын
Nedum..wagemai..🙏🙏🙏🙏
@NadeekaRajapaksha-e2w
@NadeekaRajapaksha-e2w 4 ай бұрын
Apa podi nadn❤
@kaweehanz4061
@kaweehanz4061 Жыл бұрын
@induwarahulangamuwa1308
@induwarahulangamuwa1308 Жыл бұрын
නැදුන්ගෙ ක්ලොන් එක 💜️
@WijayaAlahakoon-w6r
@WijayaAlahakoon-w6r 3 ай бұрын
Lassana ath rajek
@RenukaJayanthi-f1b
@RenukaJayanthi-f1b 4 ай бұрын
කෝට්ටේ ragata dergayousha මම ප්‍රාර්ථනා කරමි 😃😃
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Kandula ganat karana programs ekak ❤
@worldcricket7915
@worldcricket7915 Жыл бұрын
❤❤❤❤
@slvipofficial345
@slvipofficial345 Жыл бұрын
indi wath puluwannm genna
@rinosharashmi1832
@rinosharashmi1832 Жыл бұрын
Me wayasata. Dala mahemanam. Meyage. Hare. Wayasha. Ta. Ena kota. Dala. Kohoma. Hitiwadha. Paressam. Karanna. Sampathak
@Vilowziyoooooooo12
@Vilowziyoooooooo12 Жыл бұрын
Mage asama atha ♥️🙈
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 237 М.