Pevidi Pinkama (අනගාරිකා පැවිදි පිංකම )

  Рет қаралды 76,731

නිතුල්ල  වන සෙනසුන

නිතුල්ල වන සෙනසුන

2 жыл бұрын

/ nithulla-wana-senasuna...

Пікірлер: 215
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
නිවන ට මාර්ගය පෙන්වා දේන ලෝකු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා 🙏🙏🙏
@debaadj3719
@debaadj3719 Жыл бұрын
😅
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මටත් මේ උතුම් ච්වරය දරාගන්න ලැබේවා 🙏🙏🙏🙏 පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් ධර්මාවබෝය ලැබේවා 🙏🙏🙏🙏
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@paramiwijeekoon7658
@paramiwijeekoon7658 Жыл бұрын
Matath kiyannako koheda tiyenne kiyala mama rata enne mata eweth mahana wenna ona
@paramiwijeekoon7658
@paramiwijeekoon7658 Жыл бұрын
Ane matath kohedakiyala hoyala kiyan ape suwamen wahansege numbar eka hoyala denna mama enne Qatar wala
@chandra2838
@chandra2838 9 ай бұрын
​@@user-lj8ws5lc6mmatea karuna kearala mea seanasunea durakathena ankayak deanna uthum theruwan saranai🙏🙏🙏
@sathyakumari8632
@sathyakumari8632 2 жыл бұрын
මටත් මහන වෙන්න ආසයි අනගාරිකා අසපුවේ දුරකථන අංකයක් පුලුවන් නම් ලබා දෙන්න ගොඩක් පින් අත් වෙයි තෙරුවන් සරණයි 🙏🙏
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මෙහෙනින් වහන්සේට මගේ නමස්කාරය
@samsonkularatne2009
@samsonkularatne2009 2 жыл бұрын
නියම බුදු මග හමුවෙිවා!. මං මුලාවන් බොහොමයි .එබැවින් එයින් මිදේවා!. තථාගතයාණන් වහන්සේ දේශනාකල නියම චතු අරිය සත්‍ය එනමි සමුදය නිරෝධය නිසිලෙස අවභෝධ වෙිවා!.
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
පිංවත් මෑණියන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🌼🙏🌼🙏🌼
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@sandeeparavindu8848
@sandeeparavindu8848 Жыл бұрын
මගෙ අම්ම,අක්ක,ලොකු අම්ම ,පුංචි පස් දෙනාම පැවිදි උනා ගිය මාසේ🙏🙏දැන් මෙහෙණින් වහන්සේලා
@ishanipriyamali9819
@ishanipriyamali9819 Жыл бұрын
Kauda meke loku swamin wahanse
@liyoniperera5742
@liyoniperera5742 Жыл бұрын
සාදු,,,,සාදු ,,සාදූ....
@chandra2838
@chandra2838 11 ай бұрын
Anea sadu sadu sadu ahnna lebeemath loku pinak pinwath meanen whanshealata uthum newanama awabothama weawa🙏🙏🙏
@leenaleyanage8845
@leenaleyanage8845 9 ай бұрын
Aramaye T pon nommarayak awanna pin seduwe Mama tata enna kenek
@vibbagame5105
@vibbagame5105 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 කොච්චර පිනක්ද්
@vibbagame5105
@vibbagame5105 9 ай бұрын
මටත් උතුම් වූ නිර්වාන අවබෝධය ලග කර ගන්න ලැබේවා !! සාදු සාදු සාදු 🙏
@user-hi5tt1sm3u
@user-hi5tt1sm3u 5 ай бұрын
Mawa sambanda karaganna puluwanda
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
සියලුම දුකින් නිදහස් වී නිර්වානය ලබේවා ,🙏🙏🙏
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට ..💅💅💅💅💅💅💅💅💅
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
උතුම් නිවන් සුව ඔබට dura nowewa !!! 🙏🙏🙏🙏
@user-tp9qs2fj1c
@user-tp9qs2fj1c 2 ай бұрын
🙏💞🙏උතුම් නිවනම සාක්ෂාත් වේවා..🙏💞🙏
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼 සුවසේ සසර දුකින් අතමිදීමේ භාග්‍යය වේවා! තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස. බොහෝ පින් හැදු වැඩු දෙමව්පියන්ට. තෙරුවන් සරණයි!
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@chithrawijesundara6405
@chithrawijesundara6405 3 ай бұрын
සාදු ,සාදු සාදු තෙරැැවන් සරණයි සියළුම ස්වාමින්වහන්ස්ලාටත් පැවිදි දිවියකට අැතුළුවන ඔබතුමියද මාගෙනමස් කාරවෙිිවා ඒඋතුමිි පැවිදි දිවියට මමනමස්කාර කරමි.සාදු,සාදු ,සාදු තෙරැැවන් සරණයි
@chitrakanthi4424
@chitrakanthi4424 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි නිවන් මග යාමට වාසනාව ලැබේවා නමෝ බුද්ධාය අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
සාදු සාදු සාදු .දසසිල්මෙහෙනින්වහන්සෙට.නමස්කාර වන්දනාව වේවා 💅💅💅💅💅💅💅💐💐💐💐💐💐💐
@sabbanpahaya6918
@sabbanpahaya6918 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌹🌹🌹
@chandra2838
@chandra2838 9 ай бұрын
Anea mea seanasunea durea kayhena ankayak deanna theruwan saranai🙏🙏🙏
@saddharmasagaraya6517
@saddharmasagaraya6517 2 жыл бұрын
sadu sadu sadu.hari guru asurak lebewa,sil gunadam rakina thenak muna gesewa.
@user-fj8ix4xt2q
@user-fj8ix4xt2q 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@dileepasenanayake5526
@dileepasenanayake5526 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@l9650
@l9650 Жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
සාදු සාදු සාදු
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Duwe oya dukin nidahaswela anith ayawath duken mudawa ganna .budusaranai.
@bsworld8
@bsworld8 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@sew..1883
@sew..1883 2 жыл бұрын
සියලු දෙනාටම ක්ලේශ ධර්මයන්ගෙන් මිදී උතුම් නිවනින් සැනසෙන්නට වරම් ලැබේවා!!තුණුරුවන් සරණයි!!
@yashigirl5499
@yashigirl5499 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Nikamma waha beela merenawata wada... Mahana dam purapalla... Jeewithe watinawa ekai...
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 2 жыл бұрын
Namaskara wewa Saadu saadu saadu
@perera3940
@perera3940 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏼
@dilinimadumini540
@dilinimadumini540 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
උතුම්වු නිර්වානය අවබෝධ වෙිවා
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@gangaarach3305
@gangaarach3305 2 жыл бұрын
sadu sadu sadu!!!...niwanama naathayi niwanama wethwaa...mamada siyalu loka siyalu sathwayo niwanin sanasethwaa.
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .තෙරුවන් සරණයි .
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@kanthikumari4473
@kanthikumari4473 2 жыл бұрын
Taruwan saranai .newan.awabodama.wawa.pen wat.seyalu danatama.
@pradipprasanna1913
@pradipprasanna1913 2 жыл бұрын
sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷
@champaweragoda6635
@champaweragoda6635 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🌸🌸🌸Theruwan Saranai obasamatama.
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@tmdayawathi3840
@tmdayawathi3840 Жыл бұрын
Mata durakathana ankayak denna ma kuwait sita godak pin
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Sadu.sadu.sadu. maga. Namasakaraya.wava❤
@mallikamanu7405
@mallikamanu7405 2 жыл бұрын
සියලු දුකින් මිදි උතුම්වු නිවන් මග අවබෝද වෙත්වා
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු ! සාධු !
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
@@user-lj8ws5lc6m ma mona palatada
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Teruwan saranay 🙏 🙏 🙏
@lakmalihewage1800
@lakmalihewage1800 Жыл бұрын
සාදු සාදු සාදු . අවසරයි මෙහෙනින් වහන්ස. මට මහන වෙන්න ඕන . මම විවාහ දිවිය ගත කරන කෙනෙක්. මට දරුවො දෙදෙනකු සිටිනවා . ඒත් මට මගේ ජීවිතය කලකිරිලා තියෙන්නේ .මම මෙහෙනින් ආරාමෙකටත් ගියා. ඒත් මට අවසර ලැබුනෙ නෑ. ස්වාමියාගෙන් අවසරය ඕන කිව්ව. ඔබ වහන්සේට බුදු බව අත් වෙයි මට පිහිට වෙන්න . මට මගේ ගෙදර ඉන්න හිතක් නෑ.
@lakmalihewage1800
@lakmalihewage1800 Жыл бұрын
මට කතා කරන්න පුළුවන් ද. නම්බර් එකක් දාන්න .
@nironiro6950
@nironiro6950 4 ай бұрын
sadu...sadu...sadu...
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
සියලු දුකින්.මිදි. උතුමිනිවන්අවබෝදවේවා...🙏🙏🙏
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@kankanigamagepunuyalatha8643
@kankanigamagepunuyalatha8643 2 жыл бұрын
Ani sadu sadu sadu utum nirvanaya sat sak vavaa
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු !
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
මටත් හරිම ආසයි ඒත් මගේ හිත හදා ගන්න බෑ පුංචි දේටත් මම කදුලු හලනවා මගේ අම්ම වයසයි එයාගෙන් වැදුම් ලබන්න දුකයි
@disnakumari3701
@disnakumari3701 2 жыл бұрын
Maget ekama hine🙏🙏🙏🙏 mana wannaa
@perera3940
@perera3940 2 жыл бұрын
සදු 🙏🏼සදු🙏🏼සදු🙏🏼
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dbt133
@dbt133 3 ай бұрын
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනපිරිස මගින් සසුන බැබලී මිනිස්සිත් සුවපත්වේවා....
@amaliperera1508
@amaliperera1508 Жыл бұрын
මේ සෙනසුනේ දුරකථන අංකය දන්න කෙනෙක් දෙනවද?
@chamindakumara4183
@chamindakumara4183 Жыл бұрын
Sadu sadu sadu
@ChamariRathnayaka-n2y
@ChamariRathnayaka-n2y 3 күн бұрын
Ane matath pihita wenna. Matath pevidi wenna ona
@sampathhathurusinghe7979
@sampathhathurusinghe7979 2 жыл бұрын
🙏🙏🙏
@musiclife939
@musiclife939 2 жыл бұрын
තෙරුවන් සරණයි
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@anukumarai1952
@anukumarai1952 2 жыл бұрын
🙏🙏🙏🙏
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 Жыл бұрын
Anagarika senasanaye durakathana ankayak denna puluwanda godak pin
@binushadilrukshi2785
@binushadilrukshi2785 Жыл бұрын
Sadhu sadhu sadhu
@NipuWijerathna-wy8om
@NipuWijerathna-wy8om Ай бұрын
Meka kohda tiyenne
@trendinginternet4646
@trendinginternet4646 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nihaldeshappriya7634
@nihaldeshappriya7634 Жыл бұрын
Metath asai
@mudahwah
@mudahwah 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@user-hf4ks9dj1s
@user-hf4ks9dj1s 5 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@SdSd-wu8ub
@SdSd-wu8ub Жыл бұрын
Ma kohada kiyannako niwan margaya soyayama sadaha yanna labawaa
@rashmireka2192
@rashmireka2192 2 жыл бұрын
meka koheda thiyenne.
@pradeedharmawansha3428
@pradeedharmawansha3428 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniharankahawa2612
@dharshaniharankahawa2612 2 жыл бұрын
Mamath enawa. Methana thama sanaseema.
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
Ehemai amma sadu sadu!
@maneldayawathe9132
@maneldayawathe9132 2 жыл бұрын
Sadu Sadu Sadu utum nivan avbodayama vewa
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
සාධු ! සාධු ! සාධු !
@nishanthikumari5178
@nishanthikumari5178 2 жыл бұрын
Thama.sasara.badim
@thilininisha714
@thilininisha714 2 жыл бұрын
Bs me aramya kohed thiyane
@CharunikaHarishani
@CharunikaHarishani 5 ай бұрын
Math videsh rataka enne matath dasasil mathawak wenna one ape hamuduruwonie....matath sahaya denna
@kumariweerasinha8400
@kumariweerasinha8400 Жыл бұрын
සාදු ,සාදු ,සාදු ,තෙරුවන් සරණයි . මමත් කැමතියි පැවිදි වෙන්න , පැවිදි වෙන්න පුළුවන් ද මෑණියන් වහන්ස 🙏🙏🙏🙏🙏
@kgpdilhani1711
@kgpdilhani1711 Жыл бұрын
Methana durakathanaya denna puluwanda 🙏
@nelumkumari8504
@nelumkumari8504 Жыл бұрын
Matath mahaan wenna one. Mata mme thenata sambanda wenna nambarayak denna puluwanda. Budu saranai
@danushisrimali6980
@danushisrimali6980 2 жыл бұрын
Me aramaya koheda thiyenne kiyala mata kiyanna puluwanda??theruwansaranai maniyani.
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
Kurunegala,mahawa, balalla, amunakloe ,nithulla wana senasuna
@user-sh1xl1tz1m
@user-sh1xl1tz1m Жыл бұрын
Koheda tiyenne
@user-sm6uf4tr6b
@user-sm6uf4tr6b 2 ай бұрын
Ane pin sidda wei me lipinaya danna kenek innawa nam mata kiyanawada. Godak pin🙏
@YamunaDamayanthi-wn4rp
@YamunaDamayanthi-wn4rp Жыл бұрын
Theruwan saranai koheda meka thiyenne phone nambarayak dannako
@dscdfe8356
@dscdfe8356 Жыл бұрын
Sadu,!! Sujatha silvath diyanivarun buddah sasanaye dasasil mathavan veva!🪔🙏
@PiumiMaduwanthi-qk4ox
@PiumiMaduwanthi-qk4ox Жыл бұрын
Matath mahana wenn oni
@wasanthikasoysa1917
@wasanthikasoysa1917 2 жыл бұрын
Theruwan saranai me aranya koheda thiyenne
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
ලිපනය - නිතුල්ල වන සෙනසුන අමුණකොළේ , බලල්ළ
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
නහී සීල වතං හෝතී උප්පජ්ජේති තතාගතා... සිල්වත් දෙන්න නොවෙයි තතාගත්‍යන් උප්පත්ති ය ලබන්නේ.... අට්ටක්කරා පිලි පතා සම්බුද්දේන පකාසිකා... සම්බුදුවරයා අකුරු අටක පද තුනක දහමක් දේශනා කරයි... බෝසතානෝ පිලිසිද ගන්නා විට මහාමායා දේවිය පෙහෙවත් සමාදන් වෙලා... ඇත්තටම .... සෝතාපන්න සකෘදාගාමී , අනාගාමී අරහත් පල ලබන්න කාන්තාවකට බැරිද??? පුලුවන්... අද රටේ මාර්ගපල ලාබී කාන්තාවන් ඉන්නවා... සාරිපුත්ත මහ තෙරුන්ගෙන් ආනන්ද තෙරුන් විමසනවා... මොකක්ද මේ සෝතාපන්න වනවා කියන්නේ... පිලිතුරු දෙනවා... කල්‍යාන මිත්‍ර ඇසුර, සද්දර්මය ස්‍රවනය, යෝනිසෝමනසිකාරය , දම්මනු දම්ම පටිපදාව... අද ලංකාවේ කල්‍යාන මිත්‍රයෝ බිහිවෙලා ඉන්නවා...හම්බ උනොත් ගොඩ,,, නැත්නම් කිසිම ලෝක සත්වයෙකු සතර අපා ගතවන එක නවත්තන්න බෑ... දුස්චරිත ජීවිතයක් ගත කල සරකානී සාක්‍යයා සෝතාපන්න වූ නිසා සතර අපායේ ඉපදෙන්නේ නැති බවට මහානාම කුමරාට පැහැදිලි කර ඇත.
@chandra2838
@chandra2838 11 ай бұрын
Newana soya yana pinwath meanen whansheata uthum newana awabothama weawa🙏🙏🙏
@chathumadhushani4841
@chathumadhushani4841 2 жыл бұрын
අනගාරිකා අසපුව ට. මම. සම්බන්ධ වන්නේ කෝහොමද
@priyangikadissanayaka4360
@priyangikadissanayaka4360 Ай бұрын
මමත් මහන වෙන්න ආසාවෙන් ඉන්නෙ.මෙතන දූරකතක අංකය එවන්නකො.පිංසිද්ධ වෙනව
@Suwi99
@Suwi99 Жыл бұрын
Koheda tiyenne me senasuna
@Nithullawanasenasuna-qs7mj
@Nithullawanasenasuna-qs7mj 7 ай бұрын
nithulla wana senasuna amunakole,balalla,mahawa
@chamikaransarani8387
@chamikaransarani8387 2 жыл бұрын
මට වයස අවුරුදු 21 මහන වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ.....මෙක මහම දුකක් තවත් මේකෙ රැදෙන්න කිසිසේත්ම කැමති නෑ....ඒත් තාත්තගෙ කැමැත්තක් නෑ....අම්ම කැමතියි....එක් අයකගෙ කැමැත්ත විතරක් මදිද...නැතිනම් තාත්තට නොකියා ඇවිත් ආවට පසු ඔහුට ඒ බව කියල තේරුම් කරල දෙන්න පුලුවන්ද අනේ දන්න කෙනෙක් කියන්නකෝ...ගැහැනු ළමයෙක් ඒම ආවොත් බාරගන්නෙ නැද්ද
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ - 077 844 4168/ 0711456183 ( පූජ්‍ය මොණරතැන්නේ සුමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේව අමතන්න ) ... තෙරුවන් සරණයි !
@chamikaransarani8387
@chamikaransarani8387 2 жыл бұрын
@@user-lj8ws5lc6m එහෙමයි ගොඩක් පින් 🙏
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@saddharmasagaraya6517
@saddharmasagaraya6517 2 жыл бұрын
uthsakaranna.hodha thenaka sil rakina thenak soyaganna
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 жыл бұрын
@@saddharmasagaraya6517 ey nithulla wana senasuna මහණ dam puranna hoda nedda .
@user-ts9nf9cb8e
@user-ts9nf9cb8e Жыл бұрын
Ane matath pawadi wenna ona number eka denawada theruwan saranay
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 2 жыл бұрын
සදු සාදු මට පුළුවන් ද ස්වාමින් වහන්සේගේ නොම්බරේ දෙන්න මමත් විදේශ ඉන්නේ ඇවිත් මහන වෙන්න ඉන්නේ
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
එහෙමයි .. පින්වත් මොණරතැන්නේ සුමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ( whats app - 0778444168 / 0711456183 ) තෙරුවන් සරණයි!
@sandunneluka7683
@sandunneluka7683 2 жыл бұрын
☸️☸️☸️☸️☸️🙏🙏🙏☸️☸️☸️☸️☸️
@nandanisriyani1375
@nandanisriyani1375 2 жыл бұрын
Matat mahana wenna ona
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් විමසන්න...0778444168 / 0711456183 තෙරුවන් සරණයි !
@suppersupper476
@suppersupper476 2 жыл бұрын
Pinwath swamin wahansa matath pawidi wena arannayak ona mn pirimi kenek aurudu 30 ka..danna kenek innwa nm kiynna kaleka hari kamn na...4n nu thiye nm cmnt karnna danna kenek
@D.sSarojani
@D.sSarojani Ай бұрын
Ane eai asapuwe no ea denne nethte
@sandunisumaya7117
@sandunisumaya7117 2 жыл бұрын
මෙි ආරාමේ තියෙන්නේ කොහෙද ?
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
Kurunegala, mahawa , balalla ,amunakole
@sandunisumaya7117
@sandunisumaya7117 2 жыл бұрын
⁣ස්තුතියි
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@YamunaDamayanthi-wn4rp
@YamunaDamayanthi-wn4rp Жыл бұрын
Koheda meka thiyenne matath mahanawenna oni mama bedala godak kal babala neha mata matath mahana wenna oni phone nambarayak dannako
@bhagi9739
@bhagi9739 2 жыл бұрын
මටත් පැවිදි වෙන්න අවශ්‍යයි තැනක් කියන්න පුළුවන්ද
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අමතන්න 0711456183/ 0778444168
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 жыл бұрын
දසසිල් මාතාවක් wenna වයස බලපානවද .🙏🙏🙏
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
නැ පුතේ.
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 жыл бұрын
Godak pin.දැනුවත් කළාට 🙏🙏🙏
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 жыл бұрын
Man නුවර kohoma da එන්නේ .para කියන්න mata.🙏
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
සෝපාක අවු හතක දරුවෙක්..සියලු කෙලෙසුන් නසා රහත් උනා.. නිවන් දැක්කා....
@singlin5582
@singlin5582 2 жыл бұрын
කැමති නම් එන්න අපේ ආරාමයට.
@niroshaninayana9429
@niroshaninayana9429 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ මටත් මෙී් ස්වාමින් වහන්සේට කතා කරන්න පුලුවන් .nb එකක් දෙන්න..මමත් හැම දේම අතාරින්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
0711456183
@niroshaninayana9429
@niroshaninayana9429 2 жыл бұрын
@@user-lj8ws5lc6m බොහොමත්ම පිං
@niroshaninayana9429
@niroshaninayana9429 2 жыл бұрын
@@user-lj8ws5lc6m 🙏🙏🙏
@niroshaninayana9429
@niroshaninayana9429 2 жыл бұрын
@@user-lj8ws5lc6m whatsapp wada na neda me nb aka
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
+94 77 844 4168
@nandanisriyani1375
@nandanisriyani1375 2 жыл бұрын
Koheda Meka teyennne
@user-lj8ws5lc6m
@user-lj8ws5lc6m 2 жыл бұрын
Kurunegala , mahawa, balalla, amunakole , තෙරුවන් සරණයි !
Pevidi Pinkama (පැවිදි පිංකම)
1:07:35
Mahamevnawa
Рет қаралды 19 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 12 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Anagarika Pavidi Pinkama [1/2]
1:05:35
Mahamevnawa
Рет қаралды 64 М.
ගෝසිංග වන අරණේ පැවති සුන්දර පැවිදි පිංකම...
6:28
Rahathunge Adaviya - රහතුන්ගේ අඩවිය
Рет қаралды 105 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 12 МЛН