පසක pH දැනගතයුත්තේ ඇයි ?

  Рет қаралды 2,341

V mama වී මාමා

V mama වී මාමා

Күн бұрын

Пікірлер: 29
@ruwangunawardana9829
@ruwangunawardana9829 5 ай бұрын
🙏❤️👍
@glkn8628
@glkn8628 10 ай бұрын
Oka apita ganna widihak nadda salli walata. Kiyak withara wenawada. Ganna thanak kiyanna puluwannam
@VMama
@VMama 10 ай бұрын
Chinthana sanketh ට messenger කරන්න . නැත්නම් daras එකෙන් online ගෙන්වන්න පුලුවන් ලු. Cs Agro ඒ මල්ලිට කතා කරන්න
@glkn8628
@glkn8628 10 ай бұрын
@@VMama kiyak witharada aiye normally oka
@VMama
@VMama 10 ай бұрын
2500/= වගේ කිව්වේ
@user-rp9me8go8h
@user-rp9me8go8h 10 ай бұрын
අය්යේ බාස්මති වගාව ගැන කියන්න❤️❤️
@ashanmadushanka5856
@ashanmadushanka5856 10 ай бұрын
mop සහ potassium chloride කියන k පොහොර වර්ග දෙක අතරින් වඩා ප්‍රථිපල දායක k පොහොර වර්ග මොකක්ද?
@VMama
@VMama 10 ай бұрын
Kcl රසායනික ක්‍රියාවලියකින් පසු mop හදන්නේ.mop තමා හොද
@anilkumara-hq3kk
@anilkumara-hq3kk 10 ай бұрын
Amlika pasakata yodanda Hoda monavada.kara dahaiya nativa pohara mokut nadda..
@VMama
@VMama 10 ай бұрын
ජිප්සම
@VMama
@VMama 10 ай бұрын
ජිප්සම් හොදයි ලවණතාව වැඩි ඒවාට
@anilkumara-hq3kk
@anilkumara-hq3kk 10 ай бұрын
Photo akak na neda
@anilkumara-hq3kk
@anilkumara-hq3kk 10 ай бұрын
අක්කරයකට කොච්චරද..monavat akkada kalavam karala yodanda oni..
@NiluRathnayaka-ky4ky
@NiluRathnayaka-ky4ky 5 ай бұрын
Weli sahitha pasakata mokada karanna ona
@VMama
@VMama 5 ай бұрын
කරදහයියා,කොම්පොස්ට් එකතු කරන්න පුළුවන් විදිහට . ගොම,කුකුල් පොහොර උර 20ක් වත් අක්කරයට
@Dasun2003-s2b
@Dasun2003-s2b 10 ай бұрын
Polonnaruwe koheda sri oya
@VMama
@VMama 10 ай бұрын
Hingurkgoda
@gayansalinda59
@gayansalinda59 3 ай бұрын
සර් අක්කරයකට ජිප්සම් කොච්චර ප්‍රමාණයක් යොදනවද
@VMama
@VMama 3 ай бұрын
ඒක නම් වෙනස් වෙනවා කුඹුරු අනුව.සාමාන්‍යයෙන් 5kg පැකට් වල නිර්දේශිත විදිහට දාලා තියෙන්නේ
@gayansalinda59
@gayansalinda59 3 ай бұрын
බොහොම ස්තුතියි
@nihalwimalathissa3682
@nihalwimalathissa3682 10 ай бұрын
අක්කර 1/2 ට ඩොලමයිට් කොපමන ඔනිද? ඒ සමග වෙන මොවත් කලවම් කරන්න ඔනිද ? සර්ගෙ Tel- no තියෙනවාද මම අනුරාධපුර .
@VMama
@VMama 10 ай бұрын
සාමාන්‍යයෙන් වියලි කලාපයේ වගේ පැති වල යකඩ විෂ වීම දක්නට ලැබෙන්නේ වගල් කුඹුරු වල තමා . ලියද්දක ට 5kg ක් වගේ ඇති වෙයි .හරියටම දානවා නම් ph බලලා තමා දාගන්න ඕනේ.අර වගේ ප්‍රමාණයක් ගැටලුවක් නෑ
@indikasarath1172
@indikasarath1172 10 ай бұрын
ගොඩ කුබුරකට 409 හොදයිද
@VMama
@VMama 10 ай бұрын
එපා
@indikasarath1172
@indikasarath1172 10 ай бұрын
ගොඩකුඹුරකට හොද වී මොනවාද
@VMama
@VMama 10 ай бұрын
ගොඩ කුඹුරු වලට 352,300,308,378,307,310
@indikasarath1172
@indikasarath1172 10 ай бұрын
@@VMama zink salfate ගන්න තියෙන්නෙ කොහෙද
@anilkumara-hq3kk
@anilkumara-hq3kk 10 ай бұрын
360 hari Yan nadda
@VMama
@VMama 10 ай бұрын
Bw,At වර්ග තමා හොදම
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
බිම් හීයෙන්ම අපි හරියට පටන් ගමු
8:36
වල් නාශක ගැන ටිකක්..🌾👉
8:38
V mama වී මාමා
Рет қаралды 5 М.
pH අගය වැදගත් ඇයි?
8:07
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 7 М.
ඇද වැටෙන ගොයමට පිලියම් තිබේද?🤷
6:53
බෝංචි මැස්සට මොකද කරන්නේ - තිලක් කන්දේගම
2:14
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 85 М.