KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උමංදාවේ පැණි වරකා ජෑම් එක්ක කොස් ආප්ප රස #ashramaya #umandawa #පුනරුදය2022
16:15
දවසකට පොල්ගෙඩි ලක්ෂ තුනක්! - ඩොලර් ගලන ලංකාවේ කර්මාන්තශාලාව #umandawa
12:30
БАБУШКА ШАРИТ #shorts
0:16
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
13:16
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
උමංදාවේ කිලෝ 8000 කට වැඩි අරුම පුදුම වී අස්වැන්නක්!
Рет қаралды 377,094
Facebook
Twitter
Жүктеу
1
Жазылу 338 М.
Siri Sadaham Ashramaya
Күн бұрын
Пікірлер: 1 200
@danushkachandrasiri9530
2 жыл бұрын
මිනිස්සු මොනව කිවුවත් මුලු ලන්කාවෙන්ම දැනට තියන හොදම වැඩපිළිවෙළ ,හදවතින්ම ගරු කරනවා ස්වාමින්වහන්ස❤
@swarnasuraweera283
2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@gotagohone2565
2 жыл бұрын
ඒ වැඩපිළිවෙළ හොදයි .. නමුත්
@jeremyrodriguez9815
2 жыл бұрын
thissai irajui ekka camarawata puka pennapan wesa pakaya
@gayankumara7821
2 жыл бұрын
අනිවාර්යයෙන්
@sunilshantha6791
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ගොවි මහතුන්ට 🙏
@dilushahemal09
2 жыл бұрын
පිනට දෙන ධානය කාල නිදියන් හමුදුරැ ගොල්ලට හොද පාඩමක් ඔව වහන්සේ
@alvionplus4520
Ай бұрын
අති විශිෂ්ඨයි අපේ හාමුදුරුවනේ . තෙරුවණ් සරණයි ඔබවන්සේට
@chandimawijeratna3702
2 жыл бұрын
මාස ගණන් කා දමමින් අරගල කරන අපේ භික්ෂූන් වහන්සේලා හා අන්‍ය ආගමික පූජකවරුන් සිටින සිටින රටක මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන් සෑම තත්පරයක්ම වැඩ කරන ඔබවහන්සේ සැබෑම ආගමික නායකයෙක් ඔබ වහන්සේගේ දැනුමෙන් කී දෙනෙකුගේ කුසගිනි නිවෙන වාද ඒ කොතරම් පිනක් ද මේ පිනෙන් ඔබ වහන්සේ අපේක්ෂා කරන නිවන් මග ඒකාන්තයෙන් විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏⭐
@ranjani3682
2 жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහසේට දීර්ඝ ආයුෂ වේවා!!!උමංදාව කේතුමතී රාඡධානියයි
@supunesupune9935
2 жыл бұрын
හරිම කැමැත්තකින්.බලන්න ගන්නෙ.උමන්දාව..තේරැවන්සරනයි.සියලුම දෙනාට🙏🙏🙏
@malki7505
2 жыл бұрын
Mewa karanna Maha janathawage salli walin hamudawa Policeya kollo daala karanne. Lankawe hama edamakatama hamudawa policeya daala janathawage salliwalin kaloth mulu lankawama mewage shayamposhitha wenawa
@sujatharohini3949
2 жыл бұрын
ජයවෙිිවා ජයවෙිිවා බුදුසරනයි නියමයි සාදුසාදු සාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
@thejapushpamali9926
2 жыл бұрын
මෙවැනි හිමි නමක්.... මිනිසුන් දිරිමත් කරනවා හරි අපුරුවට බුදුසරණයි
@sarojawelhenge26
2 жыл бұрын
උමංදාවෙන් ප්‍රායෝගික ලෙස පෙන්වා දෙන හැම දෙයක්ම දිනෙන් දින දියුණු වේවා !!! ❤🌹 තෙරුවන් සරණයි !!! ❤ 🙏
@chamodsheshan225
2 жыл бұрын
කටින් බතල කොල හිටවන කයිවාරුවෙන් රට ස්වයං පෝෂිත කරන දේශපාලුවන් අතරේ ඔබ වහන්සේ මේ රටට සම්පතක්...🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@sportbreak1
2 жыл бұрын
@@ricardoperera9880 රෝබෝ හදන්න සල්ලි දෙන්නේ ඔයාගේ පුංචි අම්මද?
@chandanaherath9163
2 жыл бұрын
නොදකිකින් මෙහෙම පකිර්ලා
@chamodsheshan225
2 жыл бұрын
@@chandanaherath9163 ඔව් බං උන් කටින් තමයි හැමදේම.මේ රටේ ගොන් හරක් ටික කයිවාරු ගහන උන් තමයි ඔලුව උඩ තියාගෙන වැලලෙන්න හදන්නෙ
@chamodsheshan225
2 жыл бұрын
@@sportbreak1 නමෙන්ම කියන්න පුලුවන්නෙ බං පුංචි අම්මට සම්බන්ධ එකෙක්ගෙ වහලෙක් කියලා
@srilankanlibrary3263
2 жыл бұрын
පින්වත් සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..🙏🙏🙏
@thushithanamal9218
2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි....
@chamilsubasinghearachchila4368
2 жыл бұрын
මම ගොඩක් වැඩසටහන් බැලුවත් මේ විදියට ලියුවෙ නෑ ඒත් අද ලියනවා, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏
@යසස්ශ්රිජ්යෝතීෂසේවා
2 жыл бұрын
කාබනික වගාව සාර්ථකයි මම වී බුසල් 5ක් වැඩ කලා කීරී සම්බා කියන්න සතුටුයි යූරියා ගහලා වී ටැංකි 5 ගත්ත අයට වඩා මම ගත්තා මම වී ටැංකි 7 හමාරක් ගත්තා ඔබ වහන්සේ ගේ මග පෙන්වීම තුලින් මම නිවැරැදි උනා ගොඩාක් ම ..
@lakshandissanayake8815
2 жыл бұрын
ගත්තා පකක් අනේ හුත්තො කේප්ප ගහ්න්න එපා
@යසස්ශ්රිජ්යෝතීෂසේවා
2 жыл бұрын
@@lakshandissanayake8815 ගත්තා තමයි තොපි වගේ බත් පත පිගානට එන විදිහ නොදත් අවජාතක වේසාවෝ ඒක දන්නවද එක එකාගෙ ඉදුල් කකා ඉන්න තොපි මොනවද දන්නෙ මඩක කුඹුරක නොබැහැපු අවලං අවජාතක අංගවිකල මන්දමානසික ලොන්තපෝල් එකාලා නිකං කන්න බලන් ඉන්න හිගන හිපාටුවා අම්මමගෙන් අහපන් කොහොම කියලා ...බත් පත පිගානට එන්නෙ ...
@manojapriyadarshani5295
2 жыл бұрын
@@යසස්ශ්රිජ්යෝතීෂසේවා 👍👍👍👍👍👍👍👍
@gihanudayajith3744
2 жыл бұрын
@@lakshandissanayake8815 Ambaruwek nowi hitahan .
@rohanasenevirathna4137
2 жыл бұрын
@@lakshandissanayake8815 තෝ බත් වෙනුවට යූරියම කාපිය සුද්දට ජාතක වෙච්ච පර පොන්න හුකමනා
@jayam1429
2 жыл бұрын
හිමියණි ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! ඔබ වහන්සේ මේ විශ්වයට ආශීර්වාදයක් ... 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@gunapalawelgamage1212
2 жыл бұрын
නාමල් එනකල් පෝරු ගාමු...
@jayam1429
2 жыл бұрын
@@gunapalawelgamage1212 නාමල් එනකල් නෙවෙයි පෝරු ගාන්නේ... ඔයාවගේ , තවත් ඉන්න කුහක මිනිසුන් එනකල් පෝරු ගාන්නේ .. කොහොම වුවද , බැන බැන හරි ඇහුව්වට ඔයාට තුණුරුවන්ගේ සරණයි ! බොහොම ස්තුති ...
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@grashanthiwijekularatne9080
2 жыл бұрын
ආංඩුවට් අයත් අත් හැරදමා ඇති ඉඩම් යුදහමුදා මහතුන් යොදා ගොවිතැන් යුදය පටන් ගමු. ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@TheFlawlessFamily077
2 жыл бұрын
ඇයි යුද්ධ හමුදාව? මේ රටේ අනිත් මිනිස්සුන්ටත් අත පය තියෙනවනෙ. හැම දේටම හමුදාවට බාර දෙන්න හදන්න එපා. ඒ මිනිස්සුන්ටත් විවේකයක් ඕනෙ.
@k.h.t.a.p3932
2 жыл бұрын
@@TheFlawlessFamily077 yako army eka ekata thamayi inne
@Sriidea-rf3jo
2 жыл бұрын
ජාතියක පුනරුදයේ සංකේතය ❤️උමන්දාව❤️ මේ වැඩපිළිවෙළ හැමෝම ජීවිතයට එකතු කරගන්න
@Sriidea-rf3jo
2 жыл бұрын
@PRETTY GIRL ඔව් ජාතියක් ගොඩනැගීමේ ව්‍යාපරය උන්වහන්ස්සේ කරන්නෙ ඒ සදහා හමුදාව පමනක් නොවෙයි රටේම මිනිස්සු එකතු වෙන්න ඕන
@sudutoon6144
2 жыл бұрын
❤
@ricardoperera9880
2 жыл бұрын
ඉලෙක්ට්‍රික් බඩු විදුලි නිශ්පාදනය විදුලි බයික්, කාර් කෝච්චි රොබෝ තාක්ෂණයෙන් වැඩ උමන්දාවේ නැද්ද?
@kakkipade6261
2 жыл бұрын
@@ricardoperera9880 උබෙ අම්මට ජෙප්පෙක් ඇරියද
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@nadeeshanmadhuwantha6168
2 жыл бұрын
දිනෙන් දින වැජඹේවා උමංදාව 🙏🙏🙏🙏
@malaikaranaweera1855
2 жыл бұрын
ඔබවහන්සේගේ වචනය ඍජුයි.ක්‍රියාවෙන් ද ඍජුයි .බුදු කෙනෙකු ගේ ආශිර්වාදයෙන් ආරම්භ කෙරෙන සියල්ලම ස්වභාවධර්මයේ ආශිර්වාදයක් ! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@draw_87
Жыл бұрын
@ronanjayalath3616
2 жыл бұрын
අපේ ස්වාමින්වහන්ස දීර්ඝායු සම්පත්තිය ලැබේවා තවත් රටට වෙවැනි උතුම් වැඩ පිලිවල කරන්නට ගොවි මහතුන්ට ආදර්ශ ලැබේවා සාදු සාදු සාදු සැමට ඇස් ඇරේවා
@mankemanka8287
2 жыл бұрын
අපෙ හමුදුරුවන්ට .දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 ..ඔබ වහන්සේ අනුගමනය කළොත් මුලු ලංකාවම උමන්දාවක් කල හැකියි ඔබ වහන්සේට තව තවත් මෙවා දියුණු කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙවා 🙏🙏🙏
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@hemamalin5111
2 жыл бұрын
ඔබ වහන්සේ තමයි අපේ මව් බිම රකින්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sameerasandaruwansameerasa7777
2 жыл бұрын
අපෙ හාමුදුරුවනෙ මේ රට අවුරුදු පහකට අරගෙන හදන්න ඔබ වහන්සේ විතරයි වැඩක් දන්න වැඩක් කරන්න පුලුවන් කියලා හිතෙන්නෙ ඇත්තටම හාමුදුරුවනෙ අපි ඉන්නවා එකෙන්ම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Kavinidukaushal4262
2 жыл бұрын
ඔව් දෙවියනේ ..💗
@sameerasandaruwansameerasa7777
2 жыл бұрын
@@Kavinidukaushal4262 මොකද කියන්නෙ අපි උමංදාවෙ ගිහිල්ලා ඔය අදහස දාමු මිනිස්සු ඕන තරම් එකතු කරගමු එකෙන්ම
@travelwithpushpe
2 жыл бұрын
ජනපති කරමුද.. හාද
@lasanthiwick5134
2 жыл бұрын
ඇත්තටම රටවලින් නය අරන් දියුණු උන රටවල් කොහේවත් නෑ.මේ තමයි දියුණුව .කොයිතරම් එලවලු මේ යුරෝපයේ රටවල් වලට එවන්න පුලුවන් ද.ඩොලර් වස්සන්න පුළුවන් ....අපේ හාමුදුරුවෝ රටක් වටිනවා ...මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලා නිකම්ම නෙවී කිව්වෙ ...
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@smadu3739
2 жыл бұрын
හරිම වටිනවා.බොහොමත්ම පින් කැප කල සියලුම මහන්සියයට.
@sreemathilka9633
2 жыл бұрын
වෙහස මහන්සියෙන් වැඩ කරලා බත සපයපු ඔබ හැමෝටම යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
2 жыл бұрын
පින් වන්ත අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි. ඔබ වහන්සේ සහ කඩිසර වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත සහයෝගය දෙන සැමටත් ආදර්ශමත් වගා ව්‍යාපෘතියටත් ජයවේවා.👌🏾🇱🇰👍🏾
@mahindasamaranayake2444
2 жыл бұрын
අපේ හාමුදුරුවරුන්ට ගම අමතක වෙලාද ඒ පැත්තටත් ඔය ක්‍රමය පටන් ගන්න .තෙරුවන් සරනයි .
@nandanirajapaksha6282
2 жыл бұрын
ඔබගේ උතුම් සත්කාරයෙන් සාර්ථක උන අපගේ ගොවිතැන දියුනුවෙන් දියුණුවට පත් වේවා.
@erangasandaruwan7471
2 жыл бұрын
හාමුදුරුවන්ගේ උත්සාහය , අධිෂ්ඨානය , නායකත්වය ලංකාව නැමැති වැටී සිටින ඇතාට යලි පණ පෙවීමට එකාන්තයෙන්ම ව්ශාල ශක්තියක් වන අනිවාර්‍යයෙන් කිය යුතුයි ඔබ වහන්සේ තුල රට පිලිබද තියෙන ඔනෑකම ඉතා අගය කරම් ඔබ වහන්සේට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏🙏🙏
@CharityDeA
2 жыл бұрын
දවසකට උමන්දාවේ විඩියෝවක් බැලුවොත් අමුතුම හය්යක් දැනෙනවා 🙏❤️
@araliusa
2 жыл бұрын
වෙන හය්යය්ක් ඇත්තෙම නැතිද? නොදොකින් මේවගේ මෝඩ මුසිලයෝ.
@indikapriyandani8213
Ай бұрын
@@araliusa ඇයි තොගෙ පුකවටේ ඉත්තෑවො දුවනවද තිගපුතා
@sudeshrupasingheofficial
2 жыл бұрын
ස්තූති සියලු දෙනාට.. ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේගේ කැපවීම මග පෙන්වීම පූර්වාදර්ශයකි ❤️❤️❤️
@jayawardanaaammamijayaward4778
2 жыл бұрын
නීදුක්නීරොගි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහාන්සෙට
@asankasanjeeva7466
2 жыл бұрын
ඔබ වහන්සේ ගේ කතාව නිවැරැදියි. මෙච්චර කල් රසායනික පොහොර භාවිතා කලාම, ක්ෂුද්‍ර ජීවීන්, ගැඩවිලුන් වගේ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය නැතිවෙනව. නැවත කාබනික පොහොර භාවිතා කරල ඒ තත්ත්වය ට එන්න කන්න කීපයක් යනව. ඒක හරි ඉවසීමෙන් ඉදිරිය බලල කරන් යන්න ඕන. එක දවසෙන් ලාභ හම්බවෙන්නෙ නෑ හරියට එක හීනෙන් එලිවෙන්නේ නෑ වගේ..
@veenanisha478
2 жыл бұрын
ඒ ගොවි මහතුන්ට මාගේ ආදරය ගෞරවය නමස්කාරය එවන් අය තව තවත් ජාතියට පහල වේවා .උන් වහන්සේ මේ රටේ සම්පත.
@thilinaranasinghe3322
2 жыл бұрын
mahinda rajapaksha huttige putha shiranthita minisu puke gatta kadenna arala thuk kiyala salli dunna.shiranthi ekale ganikawak,modle
@sudutoon6144
2 жыл бұрын
❤💪
@hamabey9142
2 жыл бұрын
Gawa sampatha 😂😂
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@ghncathuranganuwancathuran4416
2 жыл бұрын
ඒ කැපවිිමෙන් උත්සාහ යෙන් දහිර්යෙන් වැඩකරන ගොවිමහතුන්ට මාගේ ගෞරවය වේවා මෙවන් වටිනා අදහස් මිනිස්සුන් ට කියාදෙනහොද ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පිං බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@prasanthadsp6900
2 жыл бұрын
අපගේ ගරුතර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...තෙරුවන් සසරණයි දායක උන හැහෝටම...
@sanjaya6687
2 жыл бұрын
කන බත් පතට නය නැති මිනිස්සු.ඔබට ජාතියේ උත්තමාචාරය🙏🙏🙏
@Chathulive
2 жыл бұрын
ඔබ වහන්සේ මේ කරන දේවල් දැක්කම මේ රටේ අනිත් මිනිස්සු මොකද කරන්නෙ කියලා හිතෙනවා... උන් ඔක්කෝම "හොරු කියන බොරු" වලට අහුවෙලා රැවටිලා ඉන්නෙ.
@dammikakarunarathna9819
2 жыл бұрын
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@ChilBoy.1234
2 жыл бұрын
ඔබ වහන්සේට මේ වගෙ වැඩ වඩ වඩාත් වැඩියෙන් කරගැනීමට ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏❤
@asanthanamal150
2 жыл бұрын
එකෙන්ම ... බුදුසරණයි හාමුදුරුවනේ ...
@gayashomegarden361
2 жыл бұрын
ඔබ වහන්සේ මේ දක්වන පෙලහර ඉතා විශිෂ්ටයි. තව තවත් දිනේවා
@54jayarathnahm
2 жыл бұрын
රටටම යොදාගත හැකි හොඳම ක්‍රමයක්. ආණ්ඩුව, කෘෂි කර්මය නිදි, තෙරුවන් සරණයි. 🥰
@dananjayapathu6190
2 жыл бұрын
දැක්කහම මාරම ආසවක් එන්නෙ.දීර්ඝායුෂ හාමුදුරුවනේ.. මගේ අප්පච්චි එක්ක අනිවාර්යයෙන් එනව මේක බලන්න.
@sachababa3192
2 жыл бұрын
තේරුවන් සරනයි සියලු දෙනටම දයිරිය සම්පන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀
@damithsilva2549
2 жыл бұрын
නියමයි. රටට අවශ්‍ය සැබෑ අරගලය මේකයි. 👌👌👌
@sampathkeb
2 жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේ ඇතුළු උමංදාවේ සියලු ගොව් මහත්ම මහත්මීන්‍ට.. නුදුරු දිනෙකම ඔබලා දැකගැනීමට පැමිණීමට බලාපොරොත්තු වෙමි.
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@angela.wiracon1507
2 жыл бұрын
Dove Phetai
@LakshanMadhushanka-j7d
Ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මම ඔබ වහන්සේගේ අදහස් වලින් පොල් පැල 120 දැම්මා සේරම පීදිලා හරිම සතුටුයි ... බොහෝම පින්👏👏👏👏
@malnimalni3284
2 жыл бұрын
තේරුවන් සරණයි යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා ..
@ryandissanayaka8363
2 жыл бұрын
මොනයකා මොනවා කිව්වත් ඔබ වහන්සේගේ උත්සාහය අති විසිස්ටයි දිනෙන් දින සාර්ථකව වේවා තෙරුවන්ගේ සරනයි
@slback3934
2 жыл бұрын
උමන්දාව දවසින් දවස දියුණු වේවා , සශ්‍රීක වේවා 🙏🙏🙏
@sj5433
2 жыл бұрын
ඔබ වහන්සේ නම් ආශිර්වාදයක්.. බුදු සරණයි හාමුදුරුවනේ🙏🇱🇰❤
@hidubitravel
2 жыл бұрын
ඔබවහන්සේගේ මේ වැඩේ රටක් වටිනවා
@gamagasunitra1960
2 жыл бұрын
උමන්දාවටජයපුර්ථනාකරමි.උමන්දාවේන්අපේතරැනපරපුරටහොද.ආදර්ශයක්ලබාගන්න.ස්වාමිවහන්සේගේ න්උපදේස්ලබාගන්න.සියලු දෙනාට බුදු සරණයි සුබ රාත්‍රි යක්වෙවා 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@maheshbulugahamulla
2 жыл бұрын
මිනිස්සු කොටසක් හිටිය අදහසක් නැතිව,ඇත්තටම ඔබ වහන්සේ අපට අදහස් දුන්න,අපේ ජීවිත වල සාර්ථකත්වයත් ඒ ඔබ වහන්සේගෙ අදහස්ම විතරයි . අනෙකුත් සියලුම දෙනාටත් කියන්න තියෙන්නෙ සමන්තබද්‍ර ස්වාමින්වහන්ස උගන්වන ප්‍රායෝගික ජීවිතයට එකතු වන්න,එවිට සමස්ත රටම දියුණු වේවි. නමස්කාරවේවා ස්වාමින්වහන්ස 🙏
@maheshbulugahamulla
2 жыл бұрын
@PRETTY GIRL ඕයි,වචන තියන පලියට පාවිච්චි කරන් නැතුව,වචන වලිනුත් අර්තයක් ඇති දෙයක් ප්‍රකාශ කරනව හුරතල් කෙල්ල,
@maheshbulugahamulla
2 жыл бұрын
@PRETTY GIRL අනේ බල්ලො,තොගො අම්මට කියල අහගන්න ඕනද?තොගෙ තාත්තට ලැජ්ජ නොකර හිටු.
@Maleeshasandaruwan246
2 жыл бұрын
@@maheshbulugahamulla 🖕🖕🖕🖕
@sreemathilka9633
2 жыл бұрын
ඔබ වහන්සේය නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏
@thamarajayasiri416
2 жыл бұрын
ඔබවහන්සේ ට අපේ රටේ ජනතාවට මග පෙන්වීම ට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@devidunilakshan9506
2 жыл бұрын
@@ricardoperera9880 ඒ මනුස්සය ඒකත් කරයි, ඇයි තමුසෙට ඕනි රෝබෝ වරු විතරක්ද, මේ කම්මැලි සිංහල හැත්ත තවත් කම්මැලි.කරන්න ද
@ricardoperera9880
2 жыл бұрын
@@devidunilakshan9506 ඇත්තමයි ඒ දේ කරොත් මම ඒ හිමියන්ට මල් පූජා කරනවා උමන්දාව වෙනුවෙන් සුලු මුදලක් හෝ බැර කරනව ලෝකයට භාණ්ඩ යවන්න නම් අනිවාර්යයෙන්ම උසස් තාක්ෂණය අවශ්‍යයි මම දාන කොමෙන්ට් උමන්දාව පවා වැරදියට තේරුම් අරන් ඇති සමහර විට.
@amilaranga8963
2 жыл бұрын
ඔබ වහන්සෙට දිර්ඝායු වෙවා !!
@gaviupeksha3002
2 жыл бұрын
ඔබ වහන්සේ මේ සිංහල ජාතියට මාරම ආදර්ශයක් ඔබ වහන්සේට මේ රටේ කෘෂි කර්මය බාර දෙන්න ඕන මගේ මතය..ගොව් තැනින් ඉපදී එයින් හදුන වැඩුණ ගමක කා න්තවක් මම ගොවිතැනට මාරම ආදරේ යි මම
@gayanherath4058
2 жыл бұрын
ඔබ වහන්සෙ මෙ කරන ආදර්ශය ඉතාමත් ඉහලයි. ඔබ වහන්සේට දිර්ඝ ආයුෂත් යෝධ බල ශක්තියත් ලැබෙන්න ඔන තවත් රටට සේවය කරන්න.. 🙏🙏🙏❤️
@denusaradenu4808
2 жыл бұрын
සිවුරෙන් ඔබ්බට ගියොත් රටට ඕනෙ මේ වගේ නායකයෙක් 👌
@dineshmadushanka4999
2 жыл бұрын
වීඩියෝ දාන පමාව විතරයි බලන්න ආසයි 🤗
@sudutoon6144
2 жыл бұрын
❤
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@araliusa
2 жыл бұрын
ඔබ වගේ පට්ට ගොන්නු දෙන්නෙක් තව ඔබේ අම්ම හැදුවා නම් මේ රට කපොතිය්.
@dineshmadushanka4999
2 жыл бұрын
@@araliusa අම්ම ලැට් එකේ දාපු බෙට්ටකට පණ ඇවිත් 😂😂
@dineshmadushanka4999
2 жыл бұрын
@@ricardoperera9880 fukv🤣🤣
@dineshmeegamaarachchi2929
2 жыл бұрын
ඔබ වහන්සේගේ මේ උත්සහය ඉතාමත් ශ්‍රේෂ්ඨයි.... බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ .....
@chuttayt69
2 жыл бұрын
මේ රටේ චිරස්ථිතිය උදෙසා මෙ රටට දායාද ඌ ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ🙏
@tharangasauer8452
2 жыл бұрын
ස්වාමින්වහන්සේ කෙනෙකුට ජනාධිපති වෙන්න පුලුවන් නම් ඔබ වහන්සේ එම තනතුරට නියම සුදුස්සා.🙏
@roundtrip4281
2 жыл бұрын
එහෙනම් රටටම අබසරණයි
@swarnasuraweera283
2 жыл бұрын
මමත් එකගයි.නියමයි. රට ගොඩ නගන්න පුළුවන්.
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@jaycreation323
2 жыл бұрын
😹 ඔච්චර ගොන් වෙන්න එපා යකො
@lahiruweerasekaraweeraseka4316
2 жыл бұрын
Thopi wage harak thamai gotath genawe game gowiyantath army eken ehama machine ekkama denawanam eyalath waga karawi😅😅
@sakunthalaperera6766
2 жыл бұрын
වාසනාවන්,ඔබ වහන්සේගේ දැක්ම චිරාත් කාලයක් වැඦඹේවා!තෙරුවන් සරණයි!🙏🙏💐
@rohinibandara195
2 жыл бұрын
ඒ ගොවි මහතුන්ටත් මහත්මීන්ටත් දීර්ඝායුෂ ලැබේවා..ඔබ වහන්සේ ශිු ලංකා දේශයටම විශාල සම්පතක් ඔබ වහන්සේට නිදුක් නිරෝගිසම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hameshahamesha2437
2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කියන කතා කරන්නේ සම්පූර්ණ ඇත්ත කතා කරන්නේ ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ලැබේවා මේ පිහිටයි mandami සාදුට පත්‍ර සතුට බුදු සරණයි දෙවි පිහිටයි
@asitharoshan1230
2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@KushanMahela832
2 жыл бұрын
ඇසොල්ලා දාලා මාත් මේ පාර වපුරන්න ඕනේ😇. මාර සතුටුයි ❤️❤️❤️❤️❤️❤️
@anildarmarathna4587
2 жыл бұрын
මාතෘභූමියේ සැබෑම අරගලකරුවා... සමන්තභද්‍ර අරහත් හිමියන්...
@wazeerahmed4113
2 жыл бұрын
🌾🌾🌾🌿 Jayawewa!!!! Hamuduruwane ..... Ape minissu anunge pihitai.... Anuntta hulla hulla.... KUHAKAKAMAENG pirichcha nisai mehama welathiyanne!!!!
@nadishaperera5162
2 жыл бұрын
නිවැරැදි නායකත්වය 👌 නිවැරැදි අරගලය... 👌 සුපිරි ප්‍රතිඵල ... 👌 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SadyaPunchi
10 ай бұрын
ඔබ වහන්සේ කරන උතුම් මෙහෙවරට තුනුරුවන් ගේ පිහිට ලැබේව
@sunalikanchana4201
2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට ...හැමෝටම බුදු සරනයි
@ranjithdikkubura6221
2 жыл бұрын
ඔබ වහන්සේ ඔටුන්න රජාගෙන් බලෙන් ගලවලා ගොවියට එය පැලැන්දුවා 74 වසරක්ම ගියා ඕක දකින්න තෙරුවන් සරනයි
@swarnasuraweera283
2 жыл бұрын
🇱🇰👌🏾👍🏾
@nimalchitrasena1693
2 жыл бұрын
Very exemplary and productive work. Greatly appreciate your challenging work.
@anushakumari9099
2 жыл бұрын
ස්වාමීන්වහන්ස ,මේ රටේ තුරන්වේගෙන යන වී වර්ග වගා කරල ඒව රටට හදුන්වා දෙන එකම ලොකු පිනක්.ඔබ වහන්සේ මුළු රටටම බීජ වශයෙන් මේ වී වර් සපයන්නේ නම් ඒක මහත් පුන්‍යකර්මයකි.ඔබවහන්සේ දරණ උත්සාහයට ජාතියේ පූුණාමය හිමි වේවා .තෙරුවන් සරණයි .
@itsmydreams
2 жыл бұрын
මේක තමයි රටක වෙන්න ඔනි සිස්ටම් චේන්ග් එක.මේ අස්වැන්න ගැනීමට දාහඩිය හෙලා මහන්සි වූ සියලු ගොවි මහත්තුරුන්ට මාගේ ප්‍රනාමය.❤️❤️❤️
@nuwanmadusanka8230
2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුදෙනාටම
@nallanathangoberamanan9446
2 жыл бұрын
Rev you are good role model for us. Budu saranai.🙏🙏🙏
@champajanaki228
2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ බුදු සරනයි
@apsarachathurangani7045
2 жыл бұрын
💓
@rasanjanabandara3849
2 жыл бұрын
දැක්කම මාර සන්තොසයක් දැනෙනව,🔥❤️ තව දෙයක් මේ ලංකාවේ කුඹුරු ඉඩම් වලට හරියට පාරවල් ටික හැදෙනවනන් මීට වඩා කුඹුරු වැඩවලට මිනිස්සු යොමු කරගන්ඩ පුලුවන් වෙයි. මේ කාර්මික උපකරණ සම්බන්දව මිනිස්සුන්ට දැනුම ලබා දෙන්ඩ පුලුවන්නන් තවත් හොදයි. තව ගමේ තරුණයෙකුට රජයේන් මේ උපකරණටික අරන්දීලා පුහුණු කරල රැකියාවක් හදල දුන්නනන් මාර වටී❤️ ඔහුට අදාල මුදල දීලා වැඩේ කර ගන්ඩ තිබ්බ, උතුරු, උතුරු මැද පලාත් වල කෘෂිකර්මය ඒ විදිහට දියුණු උනාට මධ්‍යම පාලාතෙ ගොඩක් පැතිවල කෘෂිකර්මය කඩා වැටිල තියෙන්නෙ කුඹුරු ඉඩම් වලට පාරවල් නැති හින්ද හා යන්ත්‍ර සූත්‍ර භාවිතය ඉතා අඩු හින්ද
@gjlperera343
2 жыл бұрын
දීර්ඝ ආයුෂ වේවා
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@TheNimaldez
2 жыл бұрын
Appreciations and Best wishes to the Chief Venerable's leadership and commitments 🙌 Also all contributors and workers for each projects🙏
@aselachanaka2260
2 жыл бұрын
ස්වාමීන්වහන්සේ මේ කරන ජාතික මෙහෙවරට මගේ ස්තූතිපූර්වකව නමස්කාරය 🙏🙏🙏
@sumanasiriamugoda8384
2 жыл бұрын
දඹුලේ විසිකරන එලවලු පලතුරු වලට වටිනාකමක් දෙන්න හොද මගපෙන්වීමක්....ගොවියනේ මේව බලල සාර්තක වෙන්න.....ජාතියේ මහා අබ්භිමානය උමන්දාවට....මගේ ප්‍රනාමය...🙏🙏🙏💪👌
@KumariKumari-fw7nc
2 жыл бұрын
ලංකාවේ හදන එලවලුවලින් 40%ක් නාස්ති වෙනවලු..
@dananjayamadusanka4666
2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@5k140
2 жыл бұрын
ow goviyo aathal ekata elawalu wisik karanne. yakoo hari packaging system ekk nathi hinda ehema wenne. duppath goviyonta ewwa ganda salli na.
@yashperera2401
2 жыл бұрын
අපේ රටට අවශ්‍ය ඔබ වහන්සේ වගේ අය . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@komarik4660
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමදේම සාර්ථක වේවා ජය වේවා 🙏🙏🙏
@saseendraudayakumara4763
2 жыл бұрын
🙏🙏🙏💖💖💖🌍🌅🌙මනුලොවට මුනිවරයෙක් පහලවෙලා...🙏🙏🙏
@wijesirisilvakw4682
2 жыл бұрын
හැමෝම බලන්න ඕනෑ වීඩියෝ එකක් ඔබ වහන්සේ ට තව තවත් මේවා කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබේවා .
@sisiraattanayake5400
2 жыл бұрын
🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ රටට මහඟු සම්පතක්...🙏🙏🙏🙏🙏
@مناالطقعان
Жыл бұрын
ඔබවහන්Sa රට බාර ගත්තොත් අවුරැද්දෙන් ගොඩ පින් ඔබවහන්Saට🙏🙏🙏🙏
@shinestar1589
2 жыл бұрын
ඔබ වහන්සේ ගුණ කියන්න වචන නෑ. තෙරුවන් සරණයි.
@monikajayasinghe466
2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා පුණ්‍ය ක්‍රියාව සිදුකළ එම සත් ගුණවත් සියළුම දෙනාට මගේ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගෞරව වේවා. ප්‍රසංසා වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!!
@gunarathana2172
2 жыл бұрын
ඔබ වහන්සේ රටේ වාසනාවට උපන් හෙළ රජෙක් අපිට මාරම ආඩම්බරයක් ඔබ වහන්සේ
@ManikeManike-j7s
Ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේටෙ ඇතුලු සියලුම දෙනාට
@onadeyak6867
2 жыл бұрын
❤️❤️❤️❤️❤️ බුදුසරණයි අපෙ හාමුදුරුවනේ..🙏🙏
@මංජු-ජ7ඬ
2 жыл бұрын
දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@junelxxii7892
2 жыл бұрын
නියම වැඩේ හාමුදුරුවනේ! පොහොර නැතිව...... අනිත් ගොවියන්ගේ අවදානය යොමුවේවා, ජයවේවා
@ricardoperera9880
2 жыл бұрын
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
@araliusa
2 жыл бұрын
බම්බුව එක වීඩියෝවක් තියෙනවා මෙයා පොහොර දාලා, රටේ අනිත් මිනිසුන්ට කියනවා පොහොර දන්නේ නැහැ කියලා, ඔබල වගේ ගොන්නු අහුවෙවී.
@jenitaperera4691
2 жыл бұрын
ඔබ වහන්සේ කෘෂිකාර්ම.amaty.වුණොත් ape rata බේරාගන්න පුළුවන් magen am.කැමැත්ත akay🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
16:15
උමංදාවේ පැණි වරකා ජෑම් එක්ක කොස් ආප්ප රස #ashramaya #umandawa #පුනරුදය2022
Siri Sadaham Ashramaya
Рет қаралды 597 М.
12:30
දවසකට පොල්ගෙඩි ලක්ෂ තුනක්! - ඩොලර් ගලන ලංකාවේ කර්මාන්තශාලාව #umandawa
Umandawa
Рет қаралды 489 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
13:16
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
Comedy Club
Рет қаралды 6 МЛН
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
18:03
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
Agri View
Рет қаралды 52 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 234 М.
22:05
උමන්දාවේ මැණික් ගල් අතුරයි| දායිකාවක් ලක්ෂ පනහෙ රන් මාලය මැණික් වෙහෙරට පූජාකරයි|
Harindra Jayalal
Рет қаралды 404 М.
24:37
මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද?
Harindra Jayalal
Рет қаралды 854 М.
30:07
පොහොර නැතිව වවන්නේ මෙහෙමයි | සාක්ෂි මෙන්න | උමංදාව පරදන සීහෙළ ගම්මානය | Thilak Kandegama
Pramuka TV
Рет қаралды 74 М.
16:11
උමංදාවේ වස විස නැති පුදුමාකාර කැවිලි
Siri Sadaham Ashramaya
Рет қаралды 70 М.
15:05
මේ දෙමළ අම්මට අනුර තමන්ගේ පුතෙක් වගේ දැනුනේ ඇයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 6 М.
17:02
නිදහසේ ජීවත් වෙන්න කැමති ඔබට අපූරු දේශනයක්_Samantha Badra himi _ Umandawa #dahammankada
Daham Mankada ධහම් මංකඩ
Рет қаралды 34 М.
16:42
උමංදාවේ උදේට පිටිකිරි නෑ - දෙන්නෙ කොළ කැඳ | ඊශ්‍රායල ශ්‍රමික පුහුණු වැඩසටහන 2024 #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 33 М.
13:41
ඩොලර් මවන උමංදාවේ කෙසෙල් !
Siri Sadaham Ashramaya
Рет қаралды 162 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН