ඔයාගෙ දරුවත් Phone එකට Addict වෙලා ද? | Dr. Chaminda Weerasiriwardana | SirasaFM 2023

  Рет қаралды 104,181

Sirasa FM

Sirasa FM

Күн бұрын

Пікірлер: 94
@hansanishanika1346
@hansanishanika1346 9 ай бұрын
මගෙ පුතාට අවුරුදු 14යි. කොහොමද එහෙම දරුවන් මේ මාද්‍ය එක්ක ගනුදෙනු කරන්නෙ. පැහැදිලි කිරීමක් දෙන්න ඩොක්ටර්. ගොඩක් ස්තූතිය
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 7 ай бұрын
ඩොක්ටර් ඉතාම වදගත් මේ දෙශනය,ඔබ තුමාට බොහොම පින්,නිරොගි සුවය ලබෙවා ,මෙවන් බුද්දිමතුන් මෙ රටේ තව,තවත් බිහිවේවා.
@niroshameegasthanna5258
@niroshameegasthanna5258 10 күн бұрын
ගොඩක් watina අදහස් .
@LaknimaHitihamillage
@LaknimaHitihamillage 4 ай бұрын
ඇත්තටම මන් ඩොක්ටර් ගේ වැඩසටහන් බලන්න ඇඩිට් වෙලා...ඒ තරම් ආසයි
@mihinkuruppuarachchi5485
@mihinkuruppuarachchi5485 7 ай бұрын
ඉතාමත් වටින කරුණු වෛද්‍යවරයා ගෙන් ලැබෙන්නෙ දරුවකු නිවැරදිව සාදා ගැනීමට හැකි වෙිවි.
@nr9669
@nr9669 Жыл бұрын
1993 වසරේ පටන් සිරස fm රසිකයෙන් වන මම මේ වැඩසටහන වෙනුවෙන් කැපවූ වෛද්‍යතුමා ඇතුලු සිරසේ සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර දශක කීපයක් තිස්සේ රටේ තරුණ මහලු කුඩා සියලු දෙනා ක්‍රම ක්‍රමයෙන් තම ජඩ මාධ්‍ය භාවිතය තුලින් අශීලාචාර සංස්කෘතියකට හුරු කළ සිරසට මාගේ අප්‍රසාදය පලකරමි.
@aadaraneeyaduwa4931
@aadaraneeyaduwa4931 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ තුමාගේදේශන ගොඩක් වටිනවා දෙමාපියන් විදියට අපේ වැරදි හදා ගන්න.ඔබතුමාට මේසමාජය යහපත් තැනකට ගන්න ශක්තිය දෛර්්‍ය ලැබේවා!🙏🌹🌹
@Ruvinimaneka
@Ruvinimaneka 9 ай бұрын
ඩොක්ට මම දැක්ක දැන් හැම තැනම ගුරුවරුන්ට මේක අහන්න දෙන්න අරක අහන්න දෙන්න කිය කිය නිතරම ගුරුවරුන් ගේ වැරැදි පමණක් දක්වනවා, ලංකාවේ අධ්‍යාපන ය හොද නැ කිය කිය ව්දේශ රට වල අධ්‍යාපනය හොයනවා, මේ තරම් නොගැලපෙන අධ්‍යාපන රටාවක් ඇයි තාමත් වෙනස් කරන්නේ නැත්තේ ?. මේ අධ්‍යාපන රටාව තුල ගුරුවරුන් ගොඩක් පීඩනයට ලක් වෙලා තියෙනවා . දැඩි ගුරුවරුන් පීඩනයට ලක් කරනවා. මම ත් බයෙන් ඉන්නේ මාගේ දරුවාටත් මොනවගේ ගුරුවරුන් ලැබෙයිද කියලා .... ඇයි මේකට විසදුම් ගන්නේ නැත්තේ, ඔබතුමා හැම comment එකක් ම කියවන නිසා මේ සටහන තිබ්බා .
@warnakulabudrawabuddika5144
@warnakulabudrawabuddika5144 Жыл бұрын
මේ ඩොක්ටර් මුණගැහෙන්න විදිහක් හදලා දෙන්න බැරි ද... මොකද E chanaling වලින් ඒක කර ගන්න අමාරුයි.
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 5 ай бұрын
වටිනා වැඩසටහනක්.
@MAWkithnula
@MAWkithnula 4 ай бұрын
deeshanayaya godaak watinavaa doctor ❤
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ බොහොමයක් මම බැලුවා.මේ දෙන උපදෙස් මට මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ගැටළු නිරාකරණය කර ගැනීමට සිටින බොහෝමයක් දෙමාපියන්ට මහගු අස්වැසිල්ලකි. තෙරුවන් සරණයි ඔබතුමාට.
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@sumudue6391
@sumudue6391 10 ай бұрын
අද දවසේ ඔබතුමා ගේ දේශනයකට සහභාගි වුනා .එහි වටිනාකම කියන්න බැරි තරම්
@janetries2533
@janetries2533 11 ай бұрын
Thank you so much Dr..
@SunaliLiyanage
@SunaliLiyanage 4 ай бұрын
ස්තූති
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
ඉතාමත් වටින වීඩියෝ ස්තුතියි Dr
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi Ай бұрын
ඩොක්ට සමාවෙලා මට කියන්නකෝ මගෙ දරුවට අවුරුදු දහයක් එයාට නින්දෙන් මුත්‍රා යනවා ඒක මානසික රෝගයක් කයල මං දන්නවා මට ඒකට පිළියමක් කියන්න පුළුවන්ද ඩොක්ටමං මිල මුදල් අතින් බොහොම අසරණ කෙනෙක් මට පිළියමක් දෙන්න පුළුවන් නම් ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි ඩොක්ට
@KumuduniManike-jc7sz
@KumuduniManike-jc7sz 9 ай бұрын
Thank you so much, Dr. and really very important programme ❤
@iranthiranawana5301
@iranthiranawana5301 9 ай бұрын
Thank you so much doctor. Very valuable advice
@nilankafernando3427
@nilankafernando3427 9 ай бұрын
Thank you very much doctor.it was very important facts that you mentioned.As well as it was a nice advice for children and parents . May Godbless you doctor.
@iroshagunawardana6224
@iroshagunawardana6224 9 ай бұрын
Godak pin obathumata
@Kanchana-o4e
@Kanchana-o4e 4 ай бұрын
Godaak sthuutiy doctor 🌍🌷
@yamunaramyalatha8
@yamunaramyalatha8 Жыл бұрын
ඔබ තුමාගේ අද දින මලියදේව බාලිකාවේදී කල දේශනය දරුවන්ට පමණක් නොව වැඩිහිටි අයට ඉතා වැදගත් නිසා එහි vedio එකක් ඉදිරිපත් කරන්නේනම් ඉතා අගයමි
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@isecperrera
@isecperrera 10 ай бұрын
😊 ⁰ ..,9
@InokaAthapaththu
@InokaAthapaththu 9 ай бұрын
Rrrrrrrrre​@@SirasaFM
@lashanigayantha7673
@lashanigayantha7673 Ай бұрын
කොහොමද මේ doctor ඉස්කෝලෙට දේශනයකට ගෙන්න ගන්නේ
@IshanKaviraj-z3r
@IshanKaviraj-z3r 20 күн бұрын
Thank you sir 🌹🙏
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Жыл бұрын
ඇත්තටම මම ඔය කාරණය නිසා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. දෙයියනේ කියලා දැන් නම් ගොඩක් දුරට අඩුයි.. ඒ නිසා phone නම් දරුවන්ට දෙන්න එපා..දුන්නත් හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.
@banupeiris4431
@banupeiris4431 6 ай бұрын
ඉතා හොඳ වැඩසටහනක් ඩොක්ටර් හමුවීම සඳහා නම්බර් එක දාන්න පුලුවන්ද
@lekhaliyanaarachchi6219
@lekhaliyanaarachchi6219 Жыл бұрын
මෙය මහඟු ජාතික මෙහෙවරක්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි
@SuduAraliya-c1l
@SuduAraliya-c1l Ай бұрын
Good idea ❤ sir
@godbless.....4030
@godbless.....4030 11 ай бұрын
Thank you 🙏
@shamalikaniroshani7178
@shamalikaniroshani7178 6 ай бұрын
වටිනා දේශනයක්
@leticiavirakoon156
@leticiavirakoon156 5 ай бұрын
Hodwedstahn obatuma janthawata denwa❤❤❤❤❤
@priyankarajasinghe8490
@priyankarajasinghe8490 9 ай бұрын
Doctor මීට් වෙන්නේ කොහොමද මට ටෙලෙෆොනේ number එකක් දෙන්න please මගේ දුව පෙන්වන්න onna
@piumiukwaththe1271
@piumiukwaththe1271 2 ай бұрын
Thank you❤
@w.kshajith571
@w.kshajith571 2 ай бұрын
mewa syllubus hadana ayatai..school wala ugannana teacherlatai puluwan nam sseminars daala kiyala denna...Dr.teacherla podi ewnta gahanawa..hithanne ne..sera karanawa...manasika mattama nohitha...lajjawata path karanawa lamainwa anith lamainge idiriye...hamadama mewa discussion witarai........poth wala purawala sysllubus hadanawa..lankawe education eka lamai marawana ekak....tusion thahanam karanna ona atleast under grade 10..
@chandimalalani2022
@chandimalalani2022 Жыл бұрын
Great job..
@MaleeshaMadhuwantha-z5d
@MaleeshaMadhuwantha-z5d 5 ай бұрын
❤❤❤❤❤❤
@salomijudith3924
@salomijudith3924 10 ай бұрын
Good
@bmplakmini9374
@bmplakmini9374 2 ай бұрын
Doctor channe කරන්න oni.kohomada eka කරන්නේ කරුණාකරලා අවස්ථාවක් දෙන්න.
@lalanifernando1839
@lalanifernando1839 2 ай бұрын
❤❤Thank you very much.fo:r Important messages. ❤God bless you ❤
@yogideepthi
@yogideepthi Жыл бұрын
බොහොම පිං ඩොක්ටර් 🙏❤️🙏❤️🙏❤️
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@johankevin5013
@johankevin5013 Жыл бұрын
Thanks,
@fathimaumra9183
@fathimaumra9183 2 ай бұрын
APo nee mama phone denne nee lamainta😊😊😊😊😊😊😊😊
@makeme4u
@makeme4u Жыл бұрын
Great!
@lalguruge9278
@lalguruge9278 Жыл бұрын
ආශාවෙන් බලන වැඩ සටහනක්
@dissanayakaullalapola2356
@dissanayakaullalapola2356 Жыл бұрын
Godak pin ,Doctor
@thushansameera6044
@thushansameera6044 11 ай бұрын
7:49
@reshanimuthukumarana5234
@reshanimuthukumarana5234 Жыл бұрын
ඩොක්ට private consultation එන්නේ කොහේද ???
@pradeepnishantha4627
@pradeepnishantha4627 Жыл бұрын
Google එකේ නම ගහල බලන්න
@sarabanu9833
@sarabanu9833 Жыл бұрын
Kandy Aasiri
@kumarisenarathne496
@kumarisenarathne496 Жыл бұрын
Good Advice doctor . Oba thumawa.muna gahenne kohomada ? Pz
@sarabanu9833
@sarabanu9833 Жыл бұрын
Kandy Aasiri hospital eke inne .Tuesday ude pandara 2.30 - 3.00 athara Tamai E channeling app eken no book karanna puluwan .
@kasunchaminda5457
@kasunchaminda5457 Жыл бұрын
Achchi hamadema denawa doctors. Eka hadanne kohomada
@pasindutech4430
@pasindutech4430 Жыл бұрын
This is a good advice to help our children in their development of life. Especially for the parents who are forcing to children to get pass the exam well. Please follow this. To brought up a well balanced citizen
@bmplakmini9374
@bmplakmini9374 2 ай бұрын
Doctor drugs adic daruwanta mokada karanna puluwan
@sandyaherath6309
@sandyaherath6309 10 ай бұрын
Sr nambare dannako
@thushansameera6044
@thushansameera6044 11 ай бұрын
@8:45
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 11 ай бұрын
Godak pin
@IreshaMadushani-q8r
@IreshaMadushani-q8r Жыл бұрын
😊😊
@anushajayawardena2311
@anushajayawardena2311 9 ай бұрын
අද ගුරුවරුන් ගේ තියෙන ටියුෂන් මෆියාව තමා ඩොක්ටර් මේකට ප්‍රදාන හේතුව .
@nilanthirandani4509
@nilanthirandani4509 Жыл бұрын
Tuition නැති කරන්න හඩ නගන්න Dr. හිතුන ගමන් fees වැඩී කරනව පඩීය මදී පන්ති වලට ගෙවන්න.
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
වැරදියටනේ තේරුම් අරන් තියෙන්නේ ඉතින්
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Жыл бұрын
ඉතින් ඔයා දරුවාව ටියුෂන් නොයවා ඉන්න.. තමන්ගේ දරුවා ගැන දන්නේ තීරණ ගන්නේ තමන් නි
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
මාව ගොඩ දැම්මේ ඩොක්ට චාමින්ද තමා
@BinadiBandara
@BinadiBandara Жыл бұрын
Me doctor kohomada munagehenna puluwan
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
@@BinadiBandara kandy asiri ekete enewa
@manaharahcreations3583
@manaharahcreations3583 Жыл бұрын
මේ ඩොක්ටර් හමුවෙන්නෙ කොහොමද ?
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 Жыл бұрын
Doctor ව හම්බවෙන්නේ කොහොමද මල්ලී.මගේ පුතාව ගෙනියන්න ඕන .pl මට කියන්න පුලුවන්ද
@prasannaherath2533
@prasannaherath2533 Жыл бұрын
👍👍👍🎉🎉
@priyanjanaa.o.8053
@priyanjanaa.o.8053 Жыл бұрын
👌
@chamindasilva8221
@chamindasilva8221 Жыл бұрын
🙏🙏🙏👍👍👍
@IreshaMadushani-q8r
@IreshaMadushani-q8r Жыл бұрын
😊
@vijinianuruddhika80
@vijinianuruddhika80 Жыл бұрын
💯👍🏻
@SandakelumPiyawansa
@SandakelumPiyawansa 11 ай бұрын
Kathawa vatinawa akkath Hoda adumak andanam
@chaamindajayasekara8102
@chaamindajayasekara8102 Жыл бұрын
Dr oyage pahadili kireem adyapana amathyanshayata parlimenthuwata labadenna harima wadagath me pasallamunge adyapana ratawa wenaskarnna mahagu adarakayakwei
@chandrikabremicker9577
@chandrikabremicker9577 9 ай бұрын
Ithama watina karunu obathuma pehedili kara dunne bohoma pin .
@rasangiiroshika2033
@rasangiiroshika2033 10 ай бұрын
අනේ ඩොක්ට අපේ ලමයින්ට කොච්චර කිව්වත් නිදා ගන්නේ නෑනේ😊😊😊😊
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 ай бұрын
යාළුවා, ඕකනේ කියන්නේ. අපි ජාතක කරන්න දන්නවා. ඒ උනාට parenting දන්නේ නෑ. ඒක ඉගනගන්න එක ඉතින් ජාතක කරනව වගේ quick නෑ.
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
😂 මල්ලි අපි මුහුණ පොතේ නෑ
@OdulaUdakara
@OdulaUdakara 2 ай бұрын
Doctor kiyanawidiyata ohoma kiuwoth sri lankawe hama lamayama hodai ath api lokui oyala boruwata vedio danna epa me you tube chanal ekn sali hoyanne oya doctor kiyapn tv eke kiyapn me you tube ekata danna epa awadane denne na oyata😢😂😂😂😂
@OdulaUdakara
@OdulaUdakara 2 ай бұрын
Sirasa chanal kiyak thiyanawada oyalage TV chanal eke danna Phone denna epa kiyanne pako APi phone ekk thamai gemak ghanne moda minissu😂😂😅❤
@RanushaNethsara-j6x
@RanushaNethsara-j6x 2 ай бұрын
😂😅
@kushanmadulanka5387
@kushanmadulanka5387 Жыл бұрын
😍
@SirasaFM
@SirasaFM Жыл бұрын
❤❤❤
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍👍👍👍🙏
@SirasaFM
@SirasaFM Жыл бұрын
❤❤❤
@JaniduImansa-xk3wi
@JaniduImansa-xk3wi 6 ай бұрын
😂
@NiroshiDissanayaka-m7l
@NiroshiDissanayaka-m7l 10 ай бұрын
🎉🎉🎉❤
@chirathmadhawa4756
@chirathmadhawa4756 Жыл бұрын
❤❤🎉
මොලේ Software අවුල්ද ? | Dr Chaminda Weerasiriwardane
31:37
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 99 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Dr.Chaminda Weerasiriwardane
10:25
Raising Children
Рет қаралды 173 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН