ළමයින්ට ඕනේ හැටියට නටන්න දෙන්න බෑ | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM 2023

  Рет қаралды 177,720

Sirasa FM

Sirasa FM

Күн бұрын

Пікірлер: 244
@ManikeTahan
@ManikeTahan 5 ай бұрын
අපේ ගමේ හොඳ පවුලක් හිටියා දෙමාපියන් හරිම ආදර්ශ වත් විදියට හැසිරෙන්නේ. ටීවී බලන්න අවවාද කලා කාටුන් විතරක් බලන්න දුන්නේ පැය බාගයක්. අද ඒ පුතාල දෙන්නම වෛද්‍ය වරු.හරිම ගුණ ගරුකයි. මිනිස්සු න්ට හරිම කාරුණික යි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤
@sayurisulakshana2236
@sayurisulakshana2236 7 ай бұрын
සර් අද වැඩසටහන ගොඩාක් වටිනවා. මම ගොඩක් තරහ යන කෙනෙක්. මගේ ලොකු දුවට වයස අවු 12ක්. එයාට මාව මානසික වදයක් වෙලා තියෙන්නෙ. මම කැ ගහනවා කියලා. මේ වැඩසටහනින් මම ගොඩක් දේ ගත්තා. සර්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා
@ChandimaVitharana-ow4mc
@ChandimaVitharana-ow4mc 2 ай бұрын
Thanks god...k de igenagattaha.bs deergayu labewa
@deepikakumari1368
@deepikakumari1368 7 ай бұрын
හොඳ උපදෙසක් ඩොක්ටර්. ගොඩක් වටිනවා.
@dineshanilmini8346
@dineshanilmini8346 7 ай бұрын
ඔබට ගොඩක් පින් සර්.😊
@darshanachamilindika9881
@darshanachamilindika9881 Жыл бұрын
ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම බලනවා.අම්ම කෙනෙක් විදිහට ජීවිතය ට එකතු කර ගත් දේ බොහෝමයි.මගෙ දුවට දැන් වැඩ කියන්න කලින් එයාට පුළුවන් හැමදේම කරනව හරිම ආසාවෙන්.ඔබ තුමාට තව තව මෙවැනි වටිනා අදහස් වලින් ජනතාව සුමගට ගන්න ලැබේවා .ඔබතුමාට නිදුක් නීරෝගී බව දීර්ඝායුශ
@winteriscoming9408
@winteriscoming9408 11 ай бұрын
ගොඩක් වැදගත් මටත් දුවෙක් ඉන්නවා ගොඩක් දෙවල් ඉගන ගත්තා. දඩුවම් දෙන්න එපා කියලා අතපිහිදාගන්නැතුව එක හරිවිදිහට හසුරවාගන්න විදිහ දැනුවත් කරපු එක ගොඩක් වැදගත්
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
ඇත්තටම .බොහොම වැදගත් ක්‍රමවෙිදයක්.මෙය මෙි අදහස් දෙමාපියන් සඳහා දැනුවත් කරන්න ඔනි, මවගේ කුස තුලම දරැවා සිටියදි.මොකද.මෙි පුරැදු අපේ තරැණ ප්‍රජාව ඉදන්නෙත් නෑ වැඩිහිටියන් දන්නෙත් නෑ .ඇත්තටම ගුරැවරැ දන්නෙත් නෑ .දරැවන්ට දඬුවම් කරන්න බැරි තහංචිය මානවහිමිකම් ගැන මතක් කරමින් සමාජයට ම දොස් කියනවා.ඇත්තටම මෙි මමවත් එහෙම හැඩ ගැහිලා හිටියේ නෑ ... විද්‍යත්මක විදියට දරැවන්ගේ මනස වෙනස් කිරිම හරිම අපුරැයි.ඩොක්ටර් ඔබ තුමාට ගොඩාක් ස්තුති .මෙි කරන මෙහෙවරට.ඔබතුමා මෙය සමාජයට කතාකරලා පහදන විලාසයම හරිම සිත් ගන්නවා ...💐💐💐💐 ගොඩාක් ගොඩාක් ස්තුති වෛද්‍යයතුමනි.💪
@NisansalaSadamali-xo3tq
@NisansalaSadamali-xo3tq 8 ай бұрын
Sir පුලුවන්නම්. මේ වැඩසටහන්. මාතූ සායන වලටගෙන්න. අම්මට. තාත්තට. උපදින්න ඉන්න දරුවට වැදගත්. අද මේ රටේ අපරාද අඩුවෙඉ. පිං සර්ට
@dinushamakavita2179
@dinushamakavita2179 4 ай бұрын
හොඳම අදහසක් 💚
@danaworks3325
@danaworks3325 4 ай бұрын
Ekagai ....❤❤❤
@AAA90675
@AAA90675 9 ай бұрын
මේක මටයි කිව්වෙ ඔබතුමා.බොහොමපින්. දරුවට කලින් මමයි හැදෙන්න ඕන
@UdayasiriHerath
@UdayasiriHerath 5 ай бұрын
😂😂😂
@niranjalalakmali3395
@niranjalalakmali3395 Жыл бұрын
අමිමෙක් වන මගේ මනස හැඩ ගැස්ම ඔබ තුමාගේ උපදෙස් තුළින් ලැබුවා ස්තූතියි
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@සුපූචි
@සුපූචි Жыл бұрын
5:29 5:31 5:32 5:33
@kalyaniramanayaka9025
@kalyaniramanayaka9025 Жыл бұрын
සර් ගොඩාක් පින් සිදුවේවා . රටේම දරුවන් සුමගට යොමු යොමු කරන්න දෙමාපින්ට දෙනෙත් විවර වේවා
@himalsamantha4241
@himalsamantha4241 Жыл бұрын
අම්මලා වගේම ගුරුවරුන්ද මේ අදහස් ගන්න ඕන්නේ,, මමත් ගුරුවරයෙක් විදියට බොහොමයක් දේ ගත්තා,,ස්තුතිය ඔබතුමට.....❤❤❤❤❤
@dinushamakavita2179
@dinushamakavita2179 4 ай бұрын
වාසනාවන් ඔබවන් ගුරුන්..🧡
@AnushaMalwaththage-gg5uv
@AnushaMalwaththage-gg5uv 11 ай бұрын
බොහොමත්ම වටිනා කතාබහක්,අපේ රටේ අනාගතය හොඳ මානසික මට්ටමක් ඇති අය කරන්න ,වැඩිහිටියන් ට කරන්න පුළුවන් මේ හැමදේම..බොහොමත්ම පින් ඔබතුමා ට.
@MrSuneth30
@MrSuneth30 10 ай бұрын
❤❤❤❤
@koshiya_official
@koshiya_official 3 ай бұрын
මෙතුමාගේ වැඩසටහන් බොහොමයක් බලා ඇතත් මෙම සංවාදය තුලින් ඉගෙන ගත් දේවල් ඉතාම වටිනවා මගේ දරුවන් නිසි මගට ගැනීමට, මෙතුමාගේ වටින අදහස් තුලින් රටක් වෙනස් කල හැකියි,සෑම පාසලකම ,ආයතනයකම මේ උපදේශන ලබා දෙනවනම් බොහෝ වටිනවා
@vindyaishani6067
@vindyaishani6067 7 ай бұрын
ගො ඩාක් පිං මගේ දරැව බේර ගන්න මේ උපදෙස් ගොඩක් වටිනව
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
බොහොම වටිනා අදහස්. සියලු දෙමාපියන්ගේ නෙත ගැටේවා.🙏🙏🙏🙏🙏🙏
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@subha3464
@subha3464 Жыл бұрын
හරි ම වටිනා වැඩසටහනක් 🙏❤
@ayeshamadushanie5083
@ayeshamadushanie5083 6 ай бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක් ..බොහොම වටිනවා..❤
@supunindika-de1qz
@supunindika-de1qz 10 ай бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක් බුදුසරණයි සර්
@miyumishanika2097
@miyumishanika2097 11 ай бұрын
හරිම පැහැදිලි තේරෙන ⁣සාකච්ඡාවක්.ඇත්තටම අදතමයි ඔබතුමාගේ අදහස් අහන්න පුලුවන් වුනේ මුලින්ම..පුදුම දැනුමක් අද මම ලබා ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්.තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න සිරසට හැකි වේවා..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!..
@pawaniAttanayake
@pawaniAttanayake Жыл бұрын
ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම මං බලනවා.. ජීවිතය වෙනස් කරපු විශිෂ්ට අදහස් 💐
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤ දිගටම බලන්න ❤❤❤
@shamithsgreengarden1765
@shamithsgreengarden1765 Жыл бұрын
👍
@nadikadoratiyawa199
@nadikadoratiyawa199 2 ай бұрын
Mth ahanwa
@sarojaninanayakkara9964
@sarojaninanayakkara9964 7 ай бұрын
ඔබට ගොඩක් පින් doctor 🙏❤ obage දුරකතන අංකයක් ලබාදෙන්න
@RasikaGunawardhana
@RasikaGunawardhana Ай бұрын
මමත් බලලා තියෙනවා doctor ලමයින්ගෙ මේ ගති👍👍💗මගේ පන්තිය 9වසර. හරිම අමාරු වයසක් කියලා හිතෙනවා 😊. සැර කරොත් තරහා වෙනවා එයාලා. හොදින් කීවම හොද ට react කරනවා💗 විශේෂයෙන් පිරිමි දරුවන් .👍
@RenuDissanayaka-y7n
@RenuDissanayaka-y7n 9 ай бұрын
ස්තුති ඩොක්ට ...සෑම දෙමව්පියකුගෙම මෙම වැඩ සටහන නෙත ගැටේවා...
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 9 ай бұрын
දෙමව්පියන් සන්සුන් පිරිපුන් තෘප්තිමත් මනසකින් යුතු වේ නම, දරැවා මලක් සේ හදවතින් ලස්සන වන්නේය. දෙමව්පියන් ගේ ගුරැවරැන්ගේ දැවෙන චිත්තවේග වල පිඩනය දරැවන් තුල දල්වන ලාංකික මානව සිත් යහමගට ගැනිමට මෙම දේසනා මහත් කර්තව්‍යය ක් ඉටු කරය.💐🙏🙏
@NandanieHemalatha
@NandanieHemalatha Жыл бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක් මගේ දරුවත් අවුරුදු 19ක පුතෙක්.. මගේ මහත්තයා ත් ඩොක්ටර් කියන විදියට ගහලා තමයි වැරදි හදන්න බලන්නේ එයාගේ ඉතින් දරුවා තවත් මුරණ්ඩු වෙනවා.. එන්න එන්නම නරකම තමයි එයාගෙන් සිද්ද වෙන්නේ.. මම විදේශ ගතව ඉන්න නිසා දරුවා ට සමීපව කරුණු පැහැදිලි කරන්න මට අවස්ථාව නෑ පෝන් එකෙන් කිවත් පෝන් එක කට් කරලා දානවා. මම හරිම වේදනාව කින් තමයි කාලය ගෙවන්නේ.. ඔබතුමාව සම්බන්ද කරගන්න දුරකථන අංකයක් ලබා දුන්නොත් මගේ දරුවා යහපත් මාර්ගයට ගන්න පුළුවන්... ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏
@rashmialokaliyanage5117
@rashmialokaliyanage5117 Жыл бұрын
ඔබගේ දරුවාට මනෝ උපදේශනය ලබා දෙන්න මම කැමැතියි ... මම Doctor Chaminda sirge student kenek... ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකතනය අංකය ලබා දෙන්න" ..
@ournewssrilanka5069
@ournewssrilanka5069 11 ай бұрын
​@@rashmialokaliyanage5117කුලී වැඩ උඹ කොහොමද බං උපදේශක උනේ?
@sandaniumasha
@sandaniumasha 11 ай бұрын
​@@rashmialokaliyanage5117ii8
@niranjanjayasinghe8919
@niranjanjayasinghe8919 11 ай бұрын
😊😊😊😊😊
@ShamliShamli-o1y
@ShamliShamli-o1y 9 ай бұрын
Oyata number eka labunada
@lalguruge9278
@lalguruge9278 Жыл бұрын
මමත් පුතා කරණ දේවල්වලට කෑ ගහනවා ඔබ තුමාගේ පැහැදිලි කිරීම මට ගොඩක් වටිනවා ස්තූතියි. තවත් පැහැදිලි කීරීම් ඉදිරියටත් බලා ඉන්නවා. තෙරුවන් සරණයි
@hemanthijayalath6195
@hemanthijayalath6195 Ай бұрын
මමත් ගොඩක් දේ ඉගෙන ගත්ත ංංවද්‍යතුමනි.ගොඩක් ස්තුතියි ඔබට
@maheshapremadasa2707
@maheshapremadasa2707 Жыл бұрын
දරුවාට දඬුවම් නොදී හසුරුවන විදිහ ඉතාමත් සරලව පැහැදිලිව අද වැඩ සටහන තුළින් ඉගෙන ගතිමි .😊
@kumudugeethika6211
@kumudugeethika6211 11 ай бұрын
Thank you Doctor 🙏
@nalawattagepinto3939
@nalawattagepinto3939 8 ай бұрын
හද පෙන්නුවාම ඇගිල්ග බලන ඡාතියක් අපි 🎉 මගේ අම්මා අපිව හැදුව විදිය වෙනස් ක්‍රමයකට මාන බෝඩිමකට දැම්මා? අනේ මන්දා මම හිතන්නේ ඉවසීම දෙමාපියන්ට අනිවාරියෙන්ම තිබිය යුතුමයි නේද? Thanks Dr ;
@manjulawijesinhe3664
@manjulawijesinhe3664 3 ай бұрын
ගොඩක් වටිනව sir .💐
@dhammikaranjana1249
@dhammikaranjana1249 11 ай бұрын
ස්තුතිය ඔබතුමට 🙏
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
ඉතාමත් වටිනාදැණුවත් කිරීමක් සමාජය දැනුවත්කිරීම ගැන ඔබට බෙහෙවින් පිං
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@chithragunathilaka7566
@chithragunathilaka7566 11 ай бұрын
හරි වටිනව තරුන දෙමාපියන් මේව අහන්න . වෙනත් සමහර රටවල් මේ ක්‍රම අනුගමනය කරනව. එ් ලමයි වාසනාවන්තයි. අපේ ලමයි පව්. ගොඩක් පවුල් වල මේ වැරැද්ද හදා ගන්නවනම් කොයිතරම් වටිනවද?
@PD-hh3kt
@PD-hh3kt 8 ай бұрын
But not only for young parents. This is for all parents. Mostly the people like you. Don't label it.
@sisirawanninayake8792
@sisirawanninayake8792 3 ай бұрын
Bohoma watina discussion ekak❤
@chandimaHG
@chandimaHG 8 ай бұрын
Star rewards charts use karala podi lamaita me kramaya karanna puluwan eka widiyak. Babage godak charya wenas karaganna eken puluwan una. Sathiyata stars challenge eka achieve kalama eya kamathi deyak gift ekata denawa. Thanks doctor pahadiliwa me dewal pilibadawa karana deshana walata. ❤
@ajithperera6047
@ajithperera6047 Ай бұрын
දෙමව්පියන්ට මහත් වු උපදේශන වැඩසටහනක් ❤
@xVoNL
@xVoNL 7 ай бұрын
මේ වැඩසටහන සිංහළයෙන් මෙහෙයවන ඇත්ති ඒ අස්සේ ඉංග්‍රීසි වචන ගහන විදිහ දැක්කම හිතුනා දැන් බිහිවන මාධ්‍ය කාරයෝ පොදුවේ මේ තත්ත්වය නොසලකනවාද කියලා...
@chathurnikadorakumbura933
@chathurnikadorakumbura933 Ай бұрын
Thank u very much sir.Now I accustomed for your conversations and lectures .everytime you give us good ideas, how to behave with our child.
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Harima wadagath wada satahanak docter❤❤
@lakshmansenarathna5420
@lakshmansenarathna5420 Жыл бұрын
සුපිරි අදහස් 😀😀
@Sanuwacreation-q3e
@Sanuwacreation-q3e Жыл бұрын
Mage දරුවන් ge වයස 1-5 athara kalaye me doctorge දේශනයක් mata අහන්න labune na karumeta,
@amazingsinhala1698
@amazingsinhala1698 3 ай бұрын
ගොඩක් වැදගත් ඩොක්ට.මං ගුරුවරියක්.මටත් ඉන්නවා චර්‍යාවන් වෙනස් කළ යුතු පිරිසක්.ඒක කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉද්දි අහම්බෙන් වගේ මේවැඩසටහන දැක්කෙ.හොද මග පෙන්වීමක්.❤
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
අම්මෙක් විදිහට මුලින්ම මම වෙනස් වෙන්න ම ඕනි
@sularisilva4972
@sularisilva4972 Жыл бұрын
ඩොක්ටර්,ඔබතුමා ලොකු උපකාරයක් කරන්නේ අපිට..දෙමාපියන් විදියට
@premathilakamarasinghe6884
@premathilakamarasinghe6884 10 ай бұрын
හැම ගුරුවරයෙක් ම සහ දෙමව්පියන් මේ දේවල් ධා‍රණය කරගත යුතුය
@ethmitheersha2064
@ethmitheersha2064 Жыл бұрын
ගොඩක් ස්තූති ...😊❤
@udayamaliratnapala8788
@udayamaliratnapala8788 2 ай бұрын
අනේ මේ වැඩසටහනේ තියන දේ හැම දෙමාපියෙක්ම තේරූම් ගත්තනම් අපේ දරුවො කොයිතරම් වාසනාවන්තද.
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
ඩොක්ටර් ... මේ වැරදි සේරම කරන දරුවෙක් මම. අපිට මේවා දෙමව්පියෝ කියනකන් ඉන්න ඕනෙ නෑ . ඩොක්ටර් කියන එක අහලම හැදෙන්න පුලුවන් . ඩොක්ටර් මම මේ පාර o/l කරන ළමයෙක්. ඩොක්ටර්ව හම්බෙන්න පුලුවන් කොහොමද . ඩොක්ටර්ගෙ උපදෙස් මට අවශ්‍යයි. ඩොක්ටර් කියන හැම ලෙඩක්ම මට තියෙනවා. විභාගෙට කලින් මේකට විසදුමක් ඕනෙ.
@pradeepnishantha4627
@pradeepnishantha4627 Жыл бұрын
ඩොක්ටගේ නම google එකෙ ගහන්ඩ
@ivonikanadishani7583
@ivonikanadishani7583 8 ай бұрын
Thank you very much doctor
@SenaniMadurawala
@SenaniMadurawala 11 ай бұрын
වටිනා අදහස්
@catmorelove2905
@catmorelove2905 Ай бұрын
Mama ada thamai me wedasatahana balanne Godak watinawa godak pin
@sriyaniwanniarachchi6528
@sriyaniwanniarachchi6528 3 ай бұрын
පාසල් තුළ මේ දේ කරන්න හරිම වටිනවා
@vidulamaninarasinghe6158
@vidulamaninarasinghe6158 Жыл бұрын
Thank you doctor .I follow you.I apply these in the classroom
@chandiaura2045
@chandiaura2045 Жыл бұрын
Great speech 🎉❤
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 6 ай бұрын
superb doctor, great explanation , thank you
@sasikathennakoon6915
@sasikathennakoon6915 10 ай бұрын
I love very much to listen you and personaly I've experienced them. It's cristal clear that what you try to establish in the society . Thank you doctor ❤
@mangalikamalini7116
@mangalikamalini7116 8 ай бұрын
ඔබට ඉතාමත් pinsiduwewa
@vijithabandara3794
@vijithabandara3794 11 ай бұрын
ඔබ තුමා රටට ජාතික වස්තුවක් අපේ ළමයින් යහපත් පුරවැසියකු කිරිමට ⁣ලබා දෙන උපදෙස් ඉතාමත් අනර්ඝයි ......
@niranjalapriyadarshani7084
@niranjalapriyadarshani7084 2 ай бұрын
ගොඩක් පිං
@lalanifernando1839
@lalanifernando1839 Ай бұрын
❤❤I like you programming. Thank you and.God bless ❤❤
@NalinFenando
@NalinFenando 2 ай бұрын
Godak Sthuthi🤝 oba depalatama🙏
@Sanuwacreation-q3e
@Sanuwacreation-q3e Жыл бұрын
Me doctor ape රටට සම්පතක්
@chaminisadamali667
@chaminisadamali667 Жыл бұрын
දැනුවත් කලාට thanks doctor ❤
@sanjeevaperera6957
@sanjeevaperera6957 11 ай бұрын
Respect doctor, thank you very much. ❤❤❤❤
@navanjanidissanayaka8672
@navanjanidissanayaka8672 Жыл бұрын
Doctor ta කතා කරන්න ඔනේ..සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් කියන්න
@m.a7562
@m.a7562 Күн бұрын
Very interesting program the 1st time i watched a video of yours... i will agree 💯 with you... im a mother of a son who's 18 years .. .. i do handle him with very carefully .. sometimes im strict and another time freedom given .. i always advise him to do the correct thing and don't misuse the freedom...nowadays children are so different and must handle them with care ..as how v handles a fragile object 🤔
@prabhajayarathna2904
@prabhajayarathna2904 Жыл бұрын
ඔය ඔක්කම හරි.අපේ චර්යාවේ ඕපාදූප කියවීම හා ඕපාදුප කියවන්නන්ට අහුනොවී සිටීම සම්බන්දව යමක් කියන්ඩ.
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc 2 ай бұрын
Harima wadagath...prayojanawath.. kathabahak.. sthuthi doctor... obage program nitharama balanawa.. palawan tharam .. prayogika jeewitheta apply karanna uthsaha gannawa
@susanthaherath6456
@susanthaherath6456 5 ай бұрын
එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට අපේ රටේ බොහෝ දෙමව්පියන්ට වෙලාවක් නෑ නේද සර්....පවතින දැඩි ආර්ථික ගැටලු හමුවේ දෙමව්පියන් දැඩි කාර්ය බහුල තත්ත්වයක් පැවතීම එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට ඉඩ සලසා ගන්නේ කෙසේද
@apld4866
@apld4866 Жыл бұрын
අනේ ඩොක්ට මට වෙලා තියෙන්නෙ ඕකේ අනිත් පැත්ත. මගේ දරුවාට අවු.9යි.අකුරු ලියන්න හරි අකමැති.වැඩේ කරගන්න හොදින් කිව්ව ගමන් කරන වැඩෙත් බාගෙට කරනවා නැත්නම් ගානකට ගන්නැතුව කාලය ගතකරනවා. හරි අමාරුයි වැඩ කරවගන්න.
@rasangiiroshika2033
@rasangiiroshika2033 Жыл бұрын
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා😢😢😢
@susilbandara2954
@susilbandara2954 11 ай бұрын
​@@rasangiiroshika2033❤
@nalawattagepinto3939
@nalawattagepinto3939 8 ай бұрын
හැමෝටම එකම බෙහෙත් හරි යන්නේ නැහැ අනේ සැරකරල ගහල හදල බලන්නකෝ මම හැබැයි ඩොක්ටර් නොවෙයි අසන බලන කෙනෙක් 👍🙏
@TasminZain-up5gp
@TasminZain-up5gp 5 ай бұрын
Exactly correct doctor you have to motivation very much need parents behaviour very important need how to handle children in very passsion way all the best 30:42
@viranikulathunga1525
@viranikulathunga1525 Жыл бұрын
Harima wadagath wadasatahanak..
@SirasaFM
@SirasaFM Жыл бұрын
ස්තුතියි ❤❤❤
@lalanifernando1839
@lalanifernando1839 Ай бұрын
❤❤Thank you doctor.❤🙏
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Love to see Dr Weerasiriwardane' s program. 👏👏👏👏👏👏👏👏 Thank you Sirasa ❤
@chandrikarathnayaka4291
@chandrikarathnayaka4291 29 күн бұрын
සර්ගේ කතාව අහලා ආයනම් මම එහෙම කරන්නේ නෑ කියලා හිතනවා...ඒත් ටික වෙලාවකින් ඒ සේරම අමතක වෙනවා......ආය පුරුදු සිස්ටම් එකම කන්ටිනිව් වෙනවා....😅😅😅
@iroshajayathilaka4540
@iroshajayathilaka4540 Жыл бұрын
Thank you so much sir
@SirasaFM
@SirasaFM Жыл бұрын
Thank You ❤❤❤
@gayanisudarshani2586
@gayanisudarshani2586 10 ай бұрын
බුදුසරණයි doctor 🙏
@holybible1551
@holybible1551 Жыл бұрын
අම්මා කෙනෙක් විදියට ඔබ තුමන්ගෙන් ගත්ත දෙවල් ගොඩයි.
@raisingchildrennetwork
@raisingchildrennetwork 8 ай бұрын
Ow doctor me kramaya හරියටම hari yanawa,mamath karanne ehemai,sathutin thiyala behavior wenas karanawa ❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 4 ай бұрын
Bohoma isthuthi obata 🙏
@lakshikajayanthi4590
@lakshikajayanthi4590 Жыл бұрын
I'm Mother and professionally Doctor. Got to know many important things. Thanks a lot Sir🙏🙏🙏
@PriyalathaDRaj
@PriyalathaDRaj 2 ай бұрын
Actually we also stucked with this parenting system. This video make some clear ideas,but some situation out of control doctor
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc 2 ай бұрын
Mage. Daruwanta. Mama. Daduwam karana eka nawathwala. Danata 5 years wenawa...Doctor kiyana kathawa 100% hari... daruwan wenas karanna Tina kalak yanawa ... amma thaththa. Dennama yaluwo wage hitiyoth harima ikamanin daruwo charyathmaka wenasak karanna puluwan...Doctor inna godak program balala ape adupaduth hada ganna puluwan una...sthuthi Doctor
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
දීර්ඝායු වේවා ඔබට 🙏❤️
@hemamaliwickramanayaka1094
@hemamaliwickramanayaka1094 Жыл бұрын
🎉
@hemamaliwickramanayaka1094
@hemamaliwickramanayaka1094 Жыл бұрын
30:03
@lakmalijayawardhana5086
@lakmalijayawardhana5086 Жыл бұрын
Dr. Practically කරන විදිය tac tics කියන්න පුලුවන්ද.
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 10 ай бұрын
Watinaa desanayak.budusaranai.
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 7 ай бұрын
Very important program ... thank you doctor ...🙏🙏🙏
@yonikapriyadarshani5445
@yonikapriyadarshani5445 Жыл бұрын
Thank you Dr🥰🥰
@neilpereira747
@neilpereira747 4 ай бұрын
Super sir
@ramanidezoysa2828
@ramanidezoysa2828 Жыл бұрын
Your speech is very important and got to know many things from your program
@hasikatharangi8930
@hasikatharangi8930 Жыл бұрын
Thank you doctor
@nirashacostha5456
@nirashacostha5456 Жыл бұрын
Hoda weda සටහනක් 😊
@ManikeTahan
@ManikeTahan 5 ай бұрын
සීයට අනූනවයක්ම බේබදු මිනිස්සු ඉන්න පවුල්වල තමා අර්බුධ වැඩි ගම බැලුවොත් එක පවුලක් නැහැ . බේබද්දෙක් නැති.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
ඇත්ත කතාව
@LK002B
@LK002B 11 ай бұрын
Tks doctor
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
🙏💛
@rekagamage6463
@rekagamage6463 Жыл бұрын
Thank u doctor
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
apriciate. Your speech is very important. Thank you!!!
@SirasaFM
@SirasaFM Жыл бұрын
Thank You ❤❤❤
@pathiranageroshan7492
@pathiranageroshan7492 7 ай бұрын
හොද පැහැදිලි කිරීමකා්
@DineshaDinesha-hi1xq
@DineshaDinesha-hi1xq 6 ай бұрын
Oba thumata godak pin mewa kiya denawata
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 15 МЛН