Photography in sinhala

  Рет қаралды 84,500

Krishantha Dinesh (Krish)

Krishantha Dinesh (Krish)

Күн бұрын

Пікірлер: 214
@rosirosi4585
@rosirosi4585 4 жыл бұрын
කිසිම දෙයක් නොදැන අලුතින්ම කැමරා එකක් ගත්ත සති දෙකකට කලින් photo ගහන්න තියෙන ආසාවට, canon 80d, len 18-135. ඇත්තටම ඔයාගෙ videos ගොඩක් උදවු වුණා යම් දෙයක් ඉගෙන ගැනීමට. අද කිව්ව ඉදිරියට videos ගේනව කියල. ඒ videos ගිඩක් වැදගත්වේවි ඉගෙන ගැනීමට. බොහොමත්ම ස්තුතියී 🙏
@Vlogberny
@Vlogberny 6 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් video එකක්.ඊළග video එක එනකම් බලන් ඉන්නවා
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 3 жыл бұрын
සුපිරි වැඩක් හරිම සරලයි සිංහල වචන වලින් විස්තර කරන්න එපා ඔය කරනවිදිහ හොදටම සරලයි හොදටම තේරුම්ගන්න පුලුවන්
@jiwithagamana..3618
@jiwithagamana..3618 4 жыл бұрын
අයියෙ ගොඩක් dewal egena gadtha math ගොඩක් thnkz 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rangaheshan2737
@rangaheshan2737 4 жыл бұрын
සුපිරියටම කියලා දෙනවා තැන්කුවි අයියා😍😍👍🤗
@ganushlasantha5822
@ganushlasantha5822 2 ай бұрын
දැක්ක සුපිරිම පැහැදිලි කිරීම ❤️❤️
@chamara7683
@chamara7683 5 жыл бұрын
මම අලුතෙන් canon කැමරාවක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ ... 50000 ත් 80000 ත් අතර ගත හැකි උපරිම ගුනාත්මකභාවයකින් යුක්ත කැමරාවක් ගැන විස්තර එවන්න පුලුවන්ද ???
@ravindubandara9103
@ravindubandara9103 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට
@nishanthakamal
@nishanthakamal 5 жыл бұрын
පළමුවෙන්ම ඔබට ගොඩක් ස්තූතියි.... මම විනෝදාංශයක් වශයෙන් photoshoot කරන කෙනෙක්. මගෙ camera එක nikon d7100 මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නව. Thanks again....
@UshanDevindatopsybur
@UshanDevindatopsybur 6 жыл бұрын
වටින දේවල් කියල දෙනවාට හොඩාක් ස්තූතිය.ලොකු දෙයක් ඉගෙන ගත්තා
@darshanawijethunga8603
@darshanawijethunga8603 5 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ.. ගොඩක් පින්! 🙏🙏
@sathiya3880
@sathiya3880 5 жыл бұрын
මෙහෙම තේරෙන විදිහට කියාදෙන එක නම් පට්ටයි අයියා
@dammikasamarawickrama5750
@dammikasamarawickrama5750 7 жыл бұрын
හොද දෙයක් ,සුබ පැතුම් ,,,,,,, අලුතින් මේ ෆීල්ඩ් එකට එන්න අයට වග්ගීම පරණ අය්යටත් හොඳ දෙයක්
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Dammika Samarawickrama plz subscribe me
@rukmaldiaries4042
@rukmaldiaries4042 5 жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක් , ගොඩක් ප්‍රයෝජනවත් ,ස්තූතියි ඔබට
@SAMALCHATHURANGAPHOTOGRAPHYSTU
@SAMALCHATHURANGAPHOTOGRAPHYSTU 5 жыл бұрын
mara watinawa ayye oyage videos.
@pathummadushanka4552
@pathummadushanka4552 4 жыл бұрын
ගොඩක් ස්තුතියි තමන් දන්නදෙ අනිත් අයටත් කියලා දෙන එකට.
@rasindu-w2m
@rasindu-w2m 4 жыл бұрын
මං ගොඩක් දේවල් ඉගෙනගත්තා thanks ♥️
@amkrclife
@amkrclife 4 жыл бұрын
eka patta. kiyanna wachana naa.. jaya wewa..
@binadasasmika2928
@binadasasmika2928 2 жыл бұрын
Thank You So Much For Explaining All These Clearly for Us... Great Job.
@janithakasun4844
@janithakasun4844 3 жыл бұрын
නියමයි සර් දිගටම කරන්න බුදු සරණයි!
@hansakatennakoon
@hansakatennakoon 7 жыл бұрын
Niyamai ..... Thanx api wage photography gana danne nathi ayata me wage advice denawata........ 👍👍👍👍👍👍
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 жыл бұрын
මා දුටු හොඳම photo පාඩම ස්තුතියි
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
එකඟයි ♥️♥️♥️
@tharangamadushanka4860
@tharangamadushanka4860 5 жыл бұрын
Nice explain ayya. Easy to understand,You are my first photography instructor...! Thanks for the video....!
@pooj4034
@pooj4034 11 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤
@damithmaduranga7349
@damithmaduranga7349 6 жыл бұрын
මම වටින දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි අයියේ 🙏🙏🙏🙏
@travelwithmenaka.2348
@travelwithmenaka.2348 3 жыл бұрын
බොහොම ස්තූතියි
@thidesatgr5780
@thidesatgr5780 5 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ... Phone කැමරා ගැනත් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...
@CraftBook18
@CraftBook18 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට
@kasunhimansha3307
@kasunhimansha3307 5 жыл бұрын
Patta vedio ekak thanks aiye kawruthma karala ne mehema ekak..
@sumithbandarakasthuriarach5850
@sumithbandarakasthuriarach5850 6 жыл бұрын
Super mamat godak kamtten inne photography walata.sinhalen sarlawa igenaganna labeba eka godak watinawa.... digatama tawa vedios danna.
@pasinduprasanna2581
@pasinduprasanna2581 3 жыл бұрын
Hodatama therenawa supiri aiye
@m.kavindaudayakumara8283
@m.kavindaudayakumara8283 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගන ගත්තා අයියේ බොහොම ස්තූතියි💯
@WRA6967
@WRA6967 7 жыл бұрын
sir ikmanata aluth paadamak danna..api balan innee..sir ge paadam godak watinawa..
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
eranga sajith plz subscribe me
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
සුපිරි අයියේ
@Demi-ne3qe
@Demi-ne3qe 7 жыл бұрын
best aiye. issarahatath video karanna
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
rohan demiyan plz subscribe me
@WRA6967
@WRA6967 7 жыл бұрын
sir ikmanata ituru tikak daannaa api balan innawa.. attatama hoda wadak.. tnks...godak attatama watina wadak meehka
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
eranga sajith plz subscribe me
@noty4014
@noty4014 3 жыл бұрын
පට්ට පට්ට කියන්න වචන නැ මරුට තෙරුනා
@dineshudayanga4686
@dineshudayanga4686 6 жыл бұрын
Aiye oya hodata explain karanawa oyawage sinhalen you tube eke kisima kenek camera ekak hariyata use karanna kiyala dela na
@තනිකමතනිකම
@තනිකමතනිකම 3 жыл бұрын
Tnx aiyee godak dawal danagaenatha
@JD-yj1jd
@JD-yj1jd 5 жыл бұрын
ඔයා නම් සුපිරි අයියේ👍👍👍
@studiowe9409
@studiowe9409 4 жыл бұрын
Godak Watinawa
@p.t.paranamana8265
@p.t.paranamana8265 4 жыл бұрын
Supiri wadak👌👌
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 3 жыл бұрын
හොද කැමරාකරුවෙක් වෙන්න. කැමරාව හසුරවන්නේ කෝමද? ඒවගේ දේවල් කියන්නකෝ. Plz
@studiogc2554
@studiogc2554 6 жыл бұрын
this is important video of biginers thank you.........
@riansboits8510
@riansboits8510 3 жыл бұрын
සුපිරිම
@dhana43
@dhana43 4 жыл бұрын
Thank you 🙏
@lasindujayawardane6105
@lasindujayawardane6105 6 жыл бұрын
sahenna watina video ekak
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
Thank you..💐💜️
@harshalakshitha9183
@harshalakshitha9183 7 жыл бұрын
Aiye, macro photography ganath video ekak dannako,
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Harsha Lakshitha plz subscribe me
@buddhitharuka1065
@buddhitharuka1065 7 жыл бұрын
ගොඩක් ස්තූතියි Video වලට...
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Buddhi Tharuka plz subscribe me
@vipundenuwan
@vipundenuwan 5 жыл бұрын
Ayye 50mm prime lens 15,000 ta thiyenwda. Nikon.
@sanchalaoshani1771
@sanchalaoshani1771 6 жыл бұрын
All the best my teecher
@pushpakumara1708
@pushpakumara1708 6 жыл бұрын
නියමයි..
@officialhimal5809
@officialhimal5809 4 жыл бұрын
Super💕
@rohithamahamalage3050
@rohithamahamalage3050 4 жыл бұрын
Excellent presentation
@shamindradevaka702
@shamindradevaka702 6 жыл бұрын
Thanks for the video ...ගොඩක් පින්
@sithumnirodha7982
@sithumnirodha7982 7 жыл бұрын
Woooow godak watinawa aiye thanks obata jaya..
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
sithum Nirodha plz subscribe me
@Sammani234
@Sammani234 3 жыл бұрын
Photo graphics හොද කැමරාවක් සහ ලෙන්ස් එකක් කියන්න...
@kaleelrahuman678
@kaleelrahuman678 5 жыл бұрын
Really useful Thank you
@rangaphotography8960
@rangaphotography8960 6 жыл бұрын
very very useefull vedio thanks go on
@megamusic3076
@megamusic3076 4 жыл бұрын
Gedharaka pavichchi karanna Canon eos 60d 18mm 55mm hodaida
@sudeepwarnabharana5019
@sudeepwarnabharana5019 4 жыл бұрын
13:19 ඔය කතාව මටත් තේරිලා තිබුන. හැබැයි ගොඩක් අය ඕක පටල ගන්නෙ සමහර අය අර බෙදීමෙ ලකුණ නැතුව ලියන නිසා. Eg: f/1.4 නැතුව සමහර තැන් වල f1.4 කියල තියනව. කොහොමතෝක කටින් කියද්දි කියන්නෙ එකම විදිහටනේ
@chamaraprasad7768
@chamaraprasad7768 6 жыл бұрын
Aiye chanel niyamai manual mode eka gana ilaga video eka karannkoo
@nippamaduranga4918
@nippamaduranga4918 2 жыл бұрын
Tq🙂
@suwacrafts8638
@suwacrafts8638 4 жыл бұрын
තෙරුනා පට්ට අයියේ.
@ginzakitchen6196
@ginzakitchen6196 2 жыл бұрын
Good 👍
@samadhiaruppola6639
@samadhiaruppola6639 4 жыл бұрын
I'm a beginner for photography, so what is the best canon camera for me?
@sherlybandara2195
@sherlybandara2195 7 жыл бұрын
වීඩියෝ එක නියමයි. camera recoder ගැනත් එකක් කරමුද?.. (eg. Sony HDR-CX405 or Any Type)
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Sherly Bandara plz subscribe me
@kdkasun1965
@kdkasun1965 5 жыл бұрын
Thanks a lot sir
@yanagaman8495
@yanagaman8495 7 жыл бұрын
Sir digatama padam malawa karagena yanna. Sir karanade hodata therun ganna puluwan. Apita godak watinawa
@krishantha
@krishantha 7 жыл бұрын
Sthuthiyi :)
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
rasi pri plz subscribe me
@solobiker5235
@solobiker5235 5 жыл бұрын
ayye camera body ekaka shutor count eka panalanam repair karanna puluwanda
@chanushakaushal4300
@chanushakaushal4300 7 жыл бұрын
Great Tutorial Sir, Thank You Very Much
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Chanusha Kaushal plz subscribe me
@janithayohan6407
@janithayohan6407 Жыл бұрын
Thank u sir ❤
@she6520
@she6520 4 жыл бұрын
Cam ekata drai box එකක් onemada mama අරන් දැන් මාස 12 විතර bag ekata dala තියෙන්නේ මට කලයුතු දේ poddak කියලා දෙන්න thankzzz
@lakshansandeepa5138
@lakshansandeepa5138 4 жыл бұрын
Thibboth hoday bro . Neththam fangas hedenna puluvan
@bimalikaherath7524
@bimalikaherath7524 Жыл бұрын
Online photographer cause akak nedda
@chathuwa8795
@chathuwa8795 4 жыл бұрын
Aiye mge camera eka nikon d5600 group 4to ekk gnnkota mada kena withrak shap depththe aya shap nane wadiya kit lens eken gtte mokkda krnna oni..
@sagittariusa5642
@sagittariusa5642 3 жыл бұрын
Object eka infinity focus ekak nm 3.5 aperture eka image ekei 22 apethure eke image ekei sharpness eke wenasak nadda? Exposure eke aulak nattam ehema welawaka mona aperture ekenda ganna one
@sachiyabroo4419
@sachiyabroo4419 2 жыл бұрын
Smart phone එකක apetur කොයි වගේද හොඳ? මගෙ පෝන් එකේ f/2
@udithaishan1935
@udithaishan1935 6 жыл бұрын
sri mangawa tiyanne sony alph 3000 camer ekak ekata lens ekak ganna oni kiyak waida?
@srpathirana
@srpathirana 7 жыл бұрын
නියමයි අයියේ බොහොම ස්තූතියි
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
ruwan pathirana plz subscribe me
@awanthaherath4732
@awanthaherath4732 6 жыл бұрын
Ela video eka ayya thanks
@14slngslng62
@14slngslng62 6 жыл бұрын
Thanks.....................................
@IsuruCG
@IsuruCG 7 жыл бұрын
Keep it up bro!
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Isuru Madhusankha Perera plz subscribe me
@isanduisandu8171
@isanduisandu8171 5 жыл бұрын
Ayiye onna mn scribe kala mata kiyanna nikon d3100cam eka hodada kiyanna tikak kiyanna plz
@nirakshan12
@nirakshan12 6 жыл бұрын
Thanks oyage igenwimata
@cityart6476
@cityart6476 6 жыл бұрын
NIyamai aiyaa
@sujendraniro4358
@sujendraniro4358 6 жыл бұрын
Tank you
@awanthaherath4732
@awanthaherath4732 6 жыл бұрын
Ayya mn gawa nikon d3400 cam ekak thiyenne mt ganna hoda lens ekak kiyanawada mn oyage lens video ekath baluwa
@gayanthavitharanage9306
@gayanthavitharanage9306 7 жыл бұрын
අයියෙ mirror lenses වල bokeh එකේ *විතරක්* මැද හිලක් තියෙන්නෙ කොහොමද?
@asithsuranga5553
@asithsuranga5553 6 жыл бұрын
1st video eke link eka danna please..
@weerdakoonthusara405
@weerdakoonthusara405 7 жыл бұрын
mr Krishanta. I have Canon 70d Camara. I want to purchase good quality lens (sigma or canon) for nature photography. Please advise me.
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
weerdakoon thusara plz subscribe me
@janithakasun4160
@janithakasun4160 6 жыл бұрын
Danne Kanak Kiyanne Camera ake Vidoyo karanakota Flash ake on karanne Kohamada??
@sanjeewathenage7053
@sanjeewathenage7053 7 жыл бұрын
wow Niyamai
@Roamer_in_USA
@Roamer_in_USA 5 жыл бұрын
Excellent 🔥🔥❤️❤️
@slmusical8263
@slmusical8263 7 жыл бұрын
watina video tikak. thanks
@madushmlk8824
@madushmlk8824 4 жыл бұрын
Mirrorless cam ekaka wenne oke anith pettada
@dimuthulakshan6245
@dimuthulakshan6245 7 жыл бұрын
Aiye light expose gena video ekk krnna...puluwan camara eke video setings gena ,image setings gena video ekk krnna
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Dimuthu Lakshan plz subscribe me
@karindrachethana4381
@karindrachethana4381 6 жыл бұрын
oyate puluwnda school akekete awilla ape school ake inne students late photography gane podi lecture ekak or training ekak denne
@krishantha
@krishantha 6 жыл бұрын
mata mail ekak ewanna Skole wisthara kiyala
@kenulasigera
@kenulasigera 7 жыл бұрын
ayye.aluth videos dannako
@knowledgetube7828
@knowledgetube7828 7 жыл бұрын
Kenula sigera plz subscribe me
@dilumsadeep5064
@dilumsadeep5064 6 жыл бұрын
patta watinwa mekanm
Photography සිංහලෙන්  - Shooting modes
20:15
Krishantha Dinesh (Krish)
Рет қаралды 47 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Elements in photography | Photography in sinhala | Harsha Perera
19:28
Aperture Explain | Photography Basics (Part 03)
12:20
Kasun Deegodagamage
Рет қаралды 82 М.
Metering  (මීටරින්)in digital photography
18:19
Kapila Sudesh
Рет қаралды 17 М.