pic up coil explain pic up coil everything sinhala video piston with anu bro

  Рет қаралды 49,914

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 366
@ranjanprasanna1848
@ranjanprasanna1848 Жыл бұрын
175cc ත්‍රිවිල් එකේ පිකප් කොයිල් එක මාරු කරන්නේ
@johanpradeepa6704
@johanpradeepa6704 8 ай бұрын
Aiye contact number එකක් දාන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp 0711031246
@kumarabandara1415
@kumarabandara1415 Ай бұрын
පික්අප් කොයිල් එක පිච්චෙනවද. නැත්තන් බහිනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
දෙකම වෙන්න පුළුවන්
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 Жыл бұрын
පිස්ටන් එක පහලම තියෙද්දිත් ස්පක් එකක් වදිනවා නේද?
@axsadaaaesrteamamparasadak2222
@axsadaaaesrteamamparasadak2222 10 ай бұрын
Aiye podi deyak denaganna one ... pon number eka dannako
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@didulahiranya117
@didulahiranya117 2 ай бұрын
Bike eka 90kmp/h + wage yaddi winadi 5k withara eka digata e speed eken giyama bike eka miss kranawa. 40 kmp/h walata wage speed eka adu wunama ayeth bike eka pickup wela enawa purudu widihatama... Etha aya 90+ yaddi laga laga miss krnawa.. speed adu wunama hariyanawa... 70-85 kmp/h yaddi kisima awlak naa.. carburetor diaphragm maru kla.carburator sudda kla, Valve check kla, battery awlk na, air cleaner awlk na... Hethuwa mokakda kiyanna puluwanda danna kenek.. wiring eketh awlak na. (Pulser 150)
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@kalindurathnayake2521
@kalindurathnayake2521 10 ай бұрын
ඔහොම පත්තු නොවුණොත් බයික් එක ස්ටාට් වෙන්න්ම බැනේ? මිස් වෙන්නේ කොහොමද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Wen prashnayak athi Cdi balann කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
බෑ pic up signl ek enn on hariytm
@shamindachathuranga8897
@shamindachathuranga8897 Жыл бұрын
අයියෙ ඔයාගෙ නම්මරෙ දානවද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246
@manuprabash2883
@manuprabash2883 Жыл бұрын
Udata bike aka start wenna nane kick karanna ona naththan start wenna nane mokada a
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
චෝක් එක පාවිච්චි කරන්න
@Tiktik-u4o
@Tiktik-u4o 11 күн бұрын
Thanks ban
@60ksam
@60ksam 3 ай бұрын
Bro timeing ok stata coil pikap coil marukara plag 1k aluth but bike 1ka miss karanawa
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Cdi change
@KavinduMadusanka-e1q
@KavinduMadusanka-e1q 6 ай бұрын
සුපිරි ♥️
@thisaranuwan6902
@thisaranuwan6902 Жыл бұрын
සරලයි. පහසුයි. හෑලි නෑ. වීඩියෝ එක සුපිරියි 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤👍
@roshandarshana6811
@roshandarshana6811 Жыл бұрын
යාලු වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246
@jehanjanith
@jehanjanith Жыл бұрын
පිකප් කොයිල් එකෙන් අඩු කරන්ට් එකක් ආවත් මිස් කරනවද LED බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Wenn පුළුවන්
@jehanjanith
@jehanjanith Жыл бұрын
@@PistonWithAnuBro thanks brother
@chathurangarc3
@chathurangarc3 Ай бұрын
Supiri bn me wage igena ganna dewal ona ♥️😍
@පැතුම්ඉන්දිකයාපා
@පැතුම්ඉන්දිකයාපා Жыл бұрын
පිකප් කොයිල් එකෙන් වෙන්නෙ එන්ජින් එකෙ TDC මට්ටම නැත්තම් පිස්ටන් එකෙ ඉහල සිමාවට අවට පස්සෙ පිකප් කොයිල් එකෙන් cdi එකට මැසෙජ් එකක් දෙනවා ගිනිගැනිමට අවශ්‍ය කරන්ට් ප්‍රමානය 12000w සිට 20000w දක්වා වැඩිකරලා ඉග්නිශිය කොයිල් එකට දෙන්න කියලා pulsar*tdc*12000w20000w*cdi=ignishiyon coil
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@buddhikalakshan9939
@buddhikalakshan9939 6 ай бұрын
Tdc enna klin btdc thami signal ek denne
@chathurangarc3
@chathurangarc3 Ай бұрын
❤ tanks brother ❤
@danushkalakmal7916
@danushkalakmal7916 Жыл бұрын
Aka Parak pattu wela balb aka aya pattu wen. Natuwa yannaee ai apache bik aka oya vidiyata mis. Kara. Silansaren pupurana sadee. Anawa. Hitapu gaman Dan flag aka gawata karant aka. Anee na.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi ගිහින් ඇති
@ChamikaSameera-j8b
@ChamikaSameera-j8b 9 ай бұрын
කොහෙද වැඩ කරන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
මොණරාගල
@sithuminduwara3415
@sithuminduwara3415 4 күн бұрын
Dio eke කොහොම check kranne aiya
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 күн бұрын
Oy විදියට m thama
@thomasthisera6039
@thomasthisera6039 6 ай бұрын
Jade ekaka wage balanne kohomada kick ekak nane
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
මෝටර් එක ගහල බලන්න
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
බජාජ් ඩිස්කවර් බයික් වලටත් ඕක එනවද
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
මගේ බයික් එකත් මිස් කරනව..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@sadakalumsadakalum5429
@sadakalumsadakalum5429 2 ай бұрын
Baik eka fikap nathuwa yanawad me nisa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Ow
@chichuproduction
@chichuproduction 10 ай бұрын
දන රින මාරු උනත් බල්බ් එක පත්තු වෙනවා
@yasarajayaweera5916
@yasarajayaweera5916 4 ай бұрын
Bro, Pulsar NS160 බයික් එක, පැදන් ඇවිල්ල, ඊට පස්සෙ දවසෙ ඉඳන් start නෑ.. Plug වලට කරන්ට් එක එන්නෙ නෑ, CDI එක මාරු කරා, කීප සැරයක් ගහද්දි ස්ටාර්ට් උනා එක සැරයක්, ඊට පස්සෙ ටිකක් රේස් කරාම මිස් කරල නැවතුනා.. ආයෙ ස්ටාර්ට් නෑ දැන්. CDI එකට pulse එක එන්නෙ නෑ වගේ.. Pickup coil එකේ කනෙක්ටර් එකට LED එකක් direct ගැහුවම pulse එක එනව... හැබැයි neutral line එක කනෙක්ට් කරාම ඒක නැති වෙනව.. Pickup coil කනෙක්ටර් එකෙන් CDI එකට යන + and - line දෙකේ short එකකුත් නෑ... මේකෙ ඇත්ත ගැටළුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්න පුළුවන් ද... (10-15 සැරයක් කික් කරද්දි, ටික් ගාල කලාතුරකින් ඇවිල්ල යනව, neutral එක ගහල තියෙද්දි.. හැබැයි අර direct ගහලතියෙද්දි වගේ අවශ්‍ය විදියට එන්නෙ නං නෑ)
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@ChanakaKumara-j5g
@ChanakaKumara-j5g Жыл бұрын
mage bike 1k podi awlaktiyenawa. aka ahaganna malige mobile number 1k danna.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246 whatsapp
@delikapreyangika
@delikapreyangika 19 күн бұрын
Miz karata hamita yadde 40 ahata na mokadda aula
@PistonWithAnuBro
@PistonWithAnuBro 18 күн бұрын
කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න Cdi balann එයාර් ක්ලීනර් බලන්න
@techgeek9734
@techgeek9734 Жыл бұрын
Ayye Platina 100 එකක් යතුරු කටෙන් කරන්ට් එක අරන් යතුර දැම්මම පත්තු වෙන්න ලයිට්බෙකක් දැම්ම ඒක දැම්මම බැට්‍රිය බාගෙට චාජ්වෙන්නෙ එකට හෙතුව මොකද්ද ල්සුඉට් මුකුත් පිටින් නොදා original wdyt tynkot hdt charg wnw පිටින් වෙනම led ලයිට් දානවන්ම් කොමද දාන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කෙලින්ම බැටරි එකෙම් ගන්න
@NadeeshaDilrukshi-l2h
@NadeeshaDilrukshi-l2h Жыл бұрын
මගේ yamaha saluto 125 බයික් එකක් තියෙන්න කරන්ට් කේස් එකක් කිව්වා කම්පැනි දැන්මම දැන් වයර් සව්ත්තු වේලා කියල හදලා දුන්න දැන් ආයේ තෙල් ගැහුවම ආයේ මිස් කරනවා යන්න බෑ මොකද කරන්න ඕනි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
මගෙ ct100 බයය්ක් එකේ පිකප් ගතිය අඩු වෙනවා වගේ තියනවා.කාබරේටරේ සුද්ද කරා,තෙල් වැඩි කලා.අලුත් ප්ලග් දැම්මා.පිකප් ගතිය මදි වගේ.මෙයට හෙතුව දැන ගත හැකිද මහත්මයා.මෙ කියන පිකප් කොයිල් එකයි.cdiයුනිට් එකයි අලුතින් මාරු කරන්න කියලා කෙනක් කිවා හැබැයි.සමාන්‍ය දන්න කෙනෙක් කිවා පිකප් කොයිල් ගිහාම ලාවට මිස් කරන් නැ.ගොඩක් මිස් කරනවා කියලා.තවම මම එවා මාරු කලේ නැ එ්ක නිසා.ස්තුතියි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එයාර් ක්ලීනර් එක බලන්න
@dilshankavinda8523
@dilshankavinda8523 Жыл бұрын
බයික් එක 60 වගෙ ගිහින් ස්ලෝ කරලා ආයි ඇස්ලේටර් එක ඇල්ලුවාම මිස් වෙන්නෙ ඇයි .මොකක්ද හේතුව 😕😕
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඩයප්‍රෑම් කාබියුලේටර් එකක්ද තියෙන්නෙ
@AvishkaSandaruwan-gt5eo
@AvishkaSandaruwan-gt5eo 10 ай бұрын
අයියේ ඉග්නෙෂන් කෙ⁣ායිල් එක්ට කරන්ටි එක එන්නේ නැත්තේ ඇයි...යුනිටි මාරැ කරත් හරියන්නේ නැ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
වයරින් බලන්න ඔනි whatsapp 0711031246
@SurangaLakmal-tp3sr
@SurangaLakmal-tp3sr 5 ай бұрын
පල්සර් එකේ බයික් එක එක පැත්තකට කරන්ට් එන්නැතුව එන්නැතුව යනවා අනිත් පැත්තෙ අවලක් නෑ පල්සර් කොයිල් එකේ අව්ලක් නම් දෙපැත්තටම කරන්ට් පාස් වෙන්න ඔනී නෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Cdi gihin att balann oni Ignition coil wenn t පුළුවන් Ignition coil wala wayar balann
@Tharusha_Shenal
@Tharusha_Shenal Жыл бұрын
මුලින් බැය බාගයක් විතර මිස්ස් කර කර දුවනවා 20 ta 30 ta wagee. රත් උනාම හොදට දුවනවා . එතකොට ඕක නෙමේද ප්‍රෂ්නේ අය්යේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කබ්ලෙටර් හොදයි ද ප්ලග් හොදයි ද
@sadarueshan9833
@sadarueshan9833 Жыл бұрын
මගේ ත්‍රී වීල් එකේ මිස් එකක් තියෙනවා මොනවා කරත් තාම හරිගියේ නෑ ඕක බැලුවනම් හරි යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තනි ප්ලග් ද ඩබල් ද
@shanakaprasanna5881
@shanakaprasanna5881 Жыл бұрын
Mcn mage baike eke battery chaj wenna oni w gana enne na 4w wage enne.rectifier ekath hodai.අවුල මොකක්ද කියන්න පුලුවන් වෙයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
චාජින් අව්ලක් තියෙනවා නම් ඉතිං එක්කො රෙක්ටිපයර් අව්ලක් තියෙනවා නැත්නම් කොයිල් එක ගිහින් ඒත් නැත්නම් වයරින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
@Veexsh
@Veexsh Жыл бұрын
Ape eka💗.ona deyak ahuwahama kiyala denawa❤️✨️.good luck
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤❤🥰
@nandanaagiliyage6997
@nandanaagiliyage6997 Жыл бұрын
Coil cup priweel එක ගැලවු පසු ආවෙ නිව්ටල් බල්බ් එක දිගටම දැල්වෙන්නෙ වුනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow ethan thama aine ස්විච් එක තියෙන්නෙ එක පොඩ්ඩක් බලන්න
@dumindalanka4941
@dumindalanka4941 5 ай бұрын
Magnet eka tiyenne pulser eke neda, fly wheel eke nemei neda..
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ඔව්
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
මට එක වැරදුනා
@lakshanindika2011
@lakshanindika2011 7 ай бұрын
Super ❤❤❤
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
Ct100 වල pickup coil එක කොහොමද වයර් පාට මොනවද .
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Oy විදියට m ynn enn
@shasithrasanka442
@shasithrasanka442 10 ай бұрын
මචන් මරු ඈ... එලටම තෙරෙන්න කියා දෙනවා..
@NilankaPushpakumara-lc6xl
@NilankaPushpakumara-lc6xl 6 ай бұрын
boxer s bike එකෙ පිකප් කොයිල් එකෙ වයර් දෙක මොන පාටද
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Ek nm matak n
@ajithpremakumara2937
@ajithpremakumara2937 Жыл бұрын
අයියෙ DTM bike වල පුශ් රොඩ් කුරු දෙක වැඩ කරන හැටියි...එ දෙක හයිකරන විඩියො එකකුයි දෙන්නකො
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@nalakahenegama6728
@nalakahenegama6728 Жыл бұрын
Bajaj pick up coil eke resistance 180~220 ohms
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@sakwalagaweshanaya373
@sakwalagaweshanaya373 Жыл бұрын
මැග්නට් එක තියෙන්නෙ පිකප් කොයිල් එකේ.නැතුව ෆලයි වීල් එකේ නෙමෙයි යාලු....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🙏🥰🥰❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Tnc ayy
@sakwalagaweshanaya373
@sakwalagaweshanaya373 Жыл бұрын
MD 90 eke witharai picup coil eke magnat naththe.ekath igena ganna.eke magnat eka thiyenne govener eke
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@sakwalagaweshanaya373 😘😘❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@sakwalagaweshanaya373 thank ayy ❤
@dhonidhoni2895
@dhonidhoni2895 Жыл бұрын
බයික් එක ඇක්ස්ලේටර් කරනකොට මිස් කරනවා කියන්නේ මේ කොයිල් එකේ අවුලක්ද...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හේතු ගොඩක් තියෙනවා කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න ඩයප්‍රෑම් කාබියුලේටර් නම් ඩයප්‍රෑම් බලන්න cdi balann ignition coil balann
@charithweerarathna5200
@charithweerarathna5200 Жыл бұрын
පිකප් කෙයිල් එක ගිහාම led 💡 එක පත්තු වෙන්නෙම නැද්ද? පිකප් කෙයිල් එක වැඩ නැත්තන් මිස් කර කර හරි දුවන්නෙ කෙහෙමද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් එල් ඊ ඩී ලයිට් එක පත්තු වෙන්නේ නෑ
@idushandilitha9181
@idushandilitha9181 Жыл бұрын
@@PistonWithAnuBro pick up coil එක වැඩ නැත්තන් mis කර කර යන්ඩ හරි plug එක වැඩ කරන්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@chathurangayadeera4267
@chathurangayadeera4267 Жыл бұрын
ඔයාගේ video නියමයි මල්ලි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Tnc ayy 🥰
@hesaradamsira9726
@hesaradamsira9726 Жыл бұрын
මල්ලි ray zr එකෙ පොක් ඔඉල් සිල් ගහන video එකක් දාන්න පුලුවන් ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@predeeppriyankara-se9vn
@predeeppriyankara-se9vn Жыл бұрын
Supiri kollek godak dewal egena gaththa budu saranai
@lasithchathuranga930
@lasithchathuranga930 Жыл бұрын
Thank bro.watina video ekak.
@Kiriputhasquirrel
@Kiriputhasquirrel 9 ай бұрын
මගෙ ,,china බයික් එකක් ඒකේ pickup coil eken current eka en ne pickup coil eka maru karalath beluwa.eth ehemai hebei pickup coil ekata kiyath patiyakin thattu karahama bulb eka paththu wenawa mokak wenna athida prasne zongshen 200 bike ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Whatsapp 0711031246
@sajeewamangalacoory2760
@sajeewamangalacoory2760 Жыл бұрын
සරලව කියලා දෙනවා ගුඩ්
@AselaSamaraweera
@AselaSamaraweera 11 ай бұрын
මල්ලී මගේ discover 125 (නම් බර්) බයික් එකේ 4 ජියර් එකේ ගිහිං ඇක්සලේටර් ය අඩුකරල ආපහු ඇක්සලේටර් කරනකොට මිස් කරනව නැවත 3 ජියර් එකට දාලා ඇකස්ලේට් කරහම යනව ඇයී ඒ උපදෙසක් දෙන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න කරන්ට් එනවද කියල හරියටම
@AselaSamaraweera
@AselaSamaraweera 11 ай бұрын
Thanks
@mathisha4228
@mathisha4228 Жыл бұрын
මගෙ පල්සර් 200 චාජ් වෙන්නේ අඩුවෙන් බැටරි එක,.. 10 වගේ ස්වීච් ඕන් කරහම batry බහිනවා...රෙක්ටිපයර් එකේ ගැටළුවක් නැ මහත්තය,... කොයිල් eka නම් බැලුවේ නැ.... පල්සර් කොයිල් එකට අමතරව තව මොනාද chek කරන්න තියෙන්නේ ❤
@mathisha4228
@mathisha4228 Жыл бұрын
මට ඕනි බැටරි එක චාජ් වෙන්නෙ නැති වෙන්න්න හේතු ටික සේරම දැනගන්න,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඉස්සෙල්ලා ම බලන්න චාජින් වෝල්ටීයතාව කොහොමද කියල
@vinodchandika7932
@vinodchandika7932 Жыл бұрын
❤Supiriy... loba nathuwa danuma denawata godak pin yalu
@සුම්මා
@සුම්මා Жыл бұрын
Phon no oni
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@Nature123-w2m
@Nature123-w2m 6 ай бұрын
Bike eka adinne ne ekata mokada karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ක්ලච් ප්ලේට් බලන්න ඔනි
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි මොකක්ද බයික් එක
@mayurabuddhika
@mayurabuddhika Жыл бұрын
පිග්කප් කොයිල් එක ගියාට තල්ලු ස්ටාර්ට් වදිනවද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Pic up coil ගිහින් nm ස්ටාර්ට් වෙන්නෙ නෑ
@autopaintinduwaramotors3481
@autopaintinduwaramotors3481 Жыл бұрын
ignition coil eken gindara patata current eka enne ai poddak පැහැදිලි karala denawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කොයිල් ගිහින් ඇති
@himeshakavinda6847
@himeshakavinda6847 Жыл бұрын
පිකප් කොයිල් එකත් එක්ක තියෙන අනික් ignition කොයිල් එක චෙක් කරන්නෙ කොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කොයි එකද ඔයා අහන්නෙ
@RashanSachintha-w1m
@RashanSachintha-w1m 8 ай бұрын
Chain saw koil giyoth mokda wenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ස්ටාර්ට් වෙන්නෙ නෑ
@RashanSachintha-w1m
@RashanSachintha-w1m 8 ай бұрын
@@PistonWithAnuBro Start wenva ayye rath wenva godak anik magdi hitenva boor eka tebba 5800 Ayye
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@@RashanSachintha-w1m whatsapp 0711031246
@sandunkumara1467
@sandunkumara1467 Жыл бұрын
පිකප් කොයිල් එකක් වැඩ කරන්න කාන්දමක්ම ලගින් යන්න ඔනෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Sorry mt video ek waradil thiyenw oke කාන්දම තියෙන්නෙ පිකප් කොයිල් එකෙ ප්ලයි වීල් එකේ තමා යකඩ කෑල්ලක් තියෙන්නෙ ඔව් පිකප් කොයිල් එක ඔන් වෙන්න නම් යකඩ කෑල්ලකිම් සිග්නැල් එක ක් දෙන්න ඔනී
@sachinthamarlon820
@sachinthamarlon820 Жыл бұрын
වැඩෙ හරියටම කරනවා. බන් ජය
@lakshmanhettiarachi9835
@lakshmanhettiarachi9835 Жыл бұрын
Malli oyage video okkoma watinawa
@maheshsandaruu339
@maheshsandaruu339 10 ай бұрын
ct unit eka pichchenawa mokada karnne sathiyata 3k damma
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Ignition වයරින් එක බලන්න වෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Ignition coil balann Original cdi gnn Mokdd bike ek
@maheshsandaruu339
@maheshsandaruu339 10 ай бұрын
Platina
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@maheshsandaruu339 එහෙනම් කොයිල් එක බලන්න ඔනි
@danukadilshan8920
@danukadilshan8920 6 ай бұрын
Dio bike eka themunama start wennane a mokada
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
වීඩියෝ එකක් තියෙනවා බලන්න
@danukadilshan8920
@danukadilshan8920 6 ай бұрын
@@PistonWithAnuBro link eka danna
@hashansameera9761
@hashansameera9761 Жыл бұрын
සාමාන්නෙන් එක බයික් එකක pickup coil එකක් තව බයික් එකකට ගැලපෙන්නේ නැද්ද... ඒ කියන්නේ discover dts si 100cc 5 gear bike එකට discover 125cc 4 gear bike එකක කොයිල් එකක් දැම්මොත්....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
දාන්න පුළුවන් නම් පුළුවන් ඉතිං
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කොහොමත් ගන්න ඔනී ට්‍රිගර් සිග්නැල් එක
@hashansameera9761
@hashansameera9761 Жыл бұрын
එහෙම දාලා බයික් එක හොදට start වෙනවා... idle හිටිනවා... slow run හොදට යනවා... speed එක 50ට එහා යන්න බෑ ගොලු වෙනවා... discover 100 gear 5 bike එක.... ලෙඩේ හොයාගන්න බෑ...
@dilshanmadushanka-kh8yt
@dilshanmadushanka-kh8yt 6 ай бұрын
mage bike eke hed Light eke eliya aduwenawa hon ekath wadinna horai batariyak damma balb eka maru kara hari giye nane
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
රෙක්ටිපයර් බලන්න
@aplus543
@aplus543 6 ай бұрын
Bike eke aluthin dana plug wada karane nathiwa yanawa, ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
හොද එවා දාන්න මොකක්ද බයික් එක
@aplus543
@aplus543 6 ай бұрын
@@PistonWithAnuBro hero honda deluxe
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@aplus543 whatsapp 0711031246
@RasikaMaduranga-rc1pd
@RasikaMaduranga-rc1pd 11 ай бұрын
Mage135 pulser ekak cd.i ispak palag hodata wada cabaletereth aulak na picap coil1 nan check Kate na .mage baik1 Res wenne na adinnetn na lait serama istat karata passe outo wenawa mokakda hethuwa pilix kiyala denna
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
වයරින් එක බලන්න ඔනී බැටරි එක හොදයි ද
@amithchamara1525
@amithchamara1525 Жыл бұрын
🤗🤗🤗🤗🤗🤗👊👊👊
@gayansirimanna2660
@gayansirimanna2660 Жыл бұрын
Platinum ekak CDI kara, dan race wenawa adui, pickup ekath madihethuwa mokakda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ignition timeing wenas athi
@samithjeewantha3088
@samithjeewantha3088 Жыл бұрын
CD 50 ඔය විදියට ජෙක්කරන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Pic coil nm oy විදියට පුළුවන්
@dineshfernando2336
@dineshfernando2336 11 ай бұрын
Kick නැති බයික් එකක කොහොමද check කර ගන්නේ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඩබල් ස්ටෑන්ඩ් ගහලා ගියර් එකකට දාල ප්ලග් එක ගලවලා රෝදේ කරකවන්න
@dineshfernando2336
@dineshfernando2336 11 ай бұрын
Thanks bro..
@sampathabayasinghe8738
@sampathabayasinghe8738 Жыл бұрын
Ela ela 👍👍👍👌
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🥰
@suranindika3178
@suranindika3178 Жыл бұрын
oka galawaddi picup coil timing tiyanna onida
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne
@RanjanChathuranga-rn5fs
@RanjanChathuranga-rn5fs Жыл бұрын
යන ගමන් slow කරන කොට නවතින්නේ pickup coil අවුල් නිසාද...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne ප්ලග් බලන්න කාබියුලේටර් සුද්ද කරන්න එයාර් ක්ලීනර් එක බලන්න
@RanjanChathuranga-rn5fs
@RanjanChathuranga-rn5fs Жыл бұрын
නැ ඒ ඔක්කොම හොදයි cdi එකත් දාල බැලුව ඒ උනාට 13km ගියාම වාගේ නවතිනව අයේ 1 kicking ct100 start...
@NIM4WD
@NIM4WD 2 ай бұрын
Simple explanation 👏
@bestvscreen6936
@bestvscreen6936 5 ай бұрын
Yamaha fz v1 ekk 3km giyma tika tika mis wela ynne nathi wennama yano 2t dala giya wdk na 4km ynna ba bike heat eke wage awla aye cool unama ynna pluwn
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ටැපට් හොදයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ඩයප්‍රෑම් හොදයිද
@bestvscreen6936
@bestvscreen6936 5 ай бұрын
@@PistonWithAnuBro sadda nm na
@bestvscreen6936
@bestvscreen6936 5 ай бұрын
@@PistonWithAnuBro rubber eka nm maru kara . Ada check karama plug holder eka wada nane fuse ekk thino eka wada na e hatida
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@bestvscreen6936 whatsapp 0711031246
@dananjayaperera9837
@dananjayaperera9837 Жыл бұрын
G n ake coil pack 3 park pichhuna.hethuwa mokakkda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වයරින් සෝට් වෙලා ඇති
@slsameera5336
@slsameera5336 Жыл бұрын
Malli no denwako
@hasithajayantha
@hasithajayantha Жыл бұрын
aiya palser 135 eke kaduwala yaddi trapat sadde enawa itapasse miss karanawa bick eka ee ai ee
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටැපට් ඇජස් කරන්න කාබියුලේටර් සුද්ද කරන්න කරන්ට් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී
@ChamaraRuwan-ki8bn
@ChamaraRuwan-ki8bn Жыл бұрын
Niyamai 👍
@nalinkumarasinha9251
@nalinkumarasinha9251 Жыл бұрын
Mageth me seen eka tiynawa.pikap koil eka gihilla da dnne.start unata rece wenne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@kamalpriyadarshana3170
@kamalpriyadarshana3170 Жыл бұрын
Godak hodata wisthara karanawa.good luck
@sahanpabasara4052
@sahanpabasara4052 Жыл бұрын
Ct 100 mis thiye satart krala pikap karaddima ethanim ehta ne satar unama res krnn be chok eka eddma res wenwa ei e
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi balann Ignition Wayarin balann Ignition coil balann කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න
@kasunpriyamantha3788
@kasunpriyamantha3788 Жыл бұрын
මගේ ct100 බයික් එකේ ඇක්ස්ලේටරේ එක ගානට අල්ලන් යද්දි බයික් එක පස්සට අදිනවා වගේ මිස් කරනවා කාබලේටර් සුද්ද කලා , තෙල් වැඩි කලා , ප්ලග් දැම්මා cdi එක මාරු කලා ඒත් හරියන්නෙ නෑ මොකක්ද හේතුව
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ignition coil ek baluwd
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එයාර් ක්ලීනර් එක බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් ටොප් එක බලන්න
@kasunpriyamantha3788
@kasunpriyamantha3788 Жыл бұрын
@@PistonWithAnuBro baluwe na habai
@harshasampath4085
@harshasampath4085 Жыл бұрын
මගේ ඩිස්කවර් බයික් එකේ ඇක්ස්ලේට් කරද්දි මිස් කරනවා.. එහෙම වෙන්න ප්‍රදාන හෙතු මොනාද..?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi ගිහින් nam wenn පුළුවන් කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් එකට කරන්ට් එනවද කියල බලන්න හරියටම එයාර් ක්ලීනර් එක බලන්න
@harshasampath4085
@harshasampath4085 Жыл бұрын
@@PistonWithAnuBro CDI ek ගියාම ස්ටාර්ට් වෙනවද..? පුලුවන්නම් high RPM එකේදී මිස් කරන්න හෙතු පැහදිලි කරමින් වීඩියො එකක් දාන්න.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@harshasampath4085 ස්ටාර්ට් වෙනවා නමුත් මිස් එන්න පුළුවන් ඒ වගේම ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැතුව ගියොත් ස්ටාර්ට් වෙන්නෙත් නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@harshasampath4085 whatsapp 0711031246
@navodprasanna4061
@navodprasanna4061 Жыл бұрын
මචන් ඔය වීල් එකේ timing වෙනස් කරන්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ai යාලුව eka wens karnn
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Koi timeing d oy ahnn engine timeing d ignition timeing d
@nandanaagiliyage6997
@nandanaagiliyage6997 Жыл бұрын
නිව්ටල් බල්බ් එක දිගටම දැල්වෙන්නෙ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නිව්ටල් ස්විච් එක බලන්න පොඩ්ඩක්
@roshansadaruwangunathunga7221
@roshansadaruwangunathunga7221 Жыл бұрын
Discover 125 baick eke full wirin eka gana video ekak karanawada malli
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@indikashashith9735
@indikashashith9735 5 күн бұрын
Rpm ekata oka balapanawada aiye
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 күн бұрын
Ow සමහර ewg rpm ekt oken signl gnn
@indikashashith9735
@indikashashith9735 Сағат бұрын
Mage discover 135 bike ekak.eke samahara welawata weda krnwa
@lahirusandipa9052
@lahirusandipa9052 Жыл бұрын
Ayye mge caliber ekk thiye nne eke kochchr rece krth rpm 4eht ynne nha bike eka adinne nha carb ekth 2 tune kala Meke mokkda awul
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් ප්ලෙන්ට් හොදයි ද
@lahirusandipa9052
@lahirusandipa9052 Жыл бұрын
@@PistonWithAnuBro kakul thiyen eka hariye wage idan ghuwahm kick eka wadinne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@lahirusandipa9052 බලන්න ඔනී එහෙනම්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් එක හරියටම ඇජස් කලාද
@lahirusandipa9052
@lahirusandipa9052 Жыл бұрын
@@PistonWithAnuBro Hari ayye wen monwada chek kragnn one ayye
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
Pulse Coil කියලා අපි කියන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🥰 ela ayy
@kushanm1182
@kushanm1182 Жыл бұрын
rath unahama slow krla yaddi ena miss ekata hethuva meka nemei neda malli
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
අයියා පෙට්‍රල් අඩු කරාද බලන්න පොඩ්ඩක්
@nithumheshan2756
@nithumheshan2756 Жыл бұрын
Mcn mge bike eke btry ntuw start wen na mokkd hetuw...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Dc cdi bike ekk nm අනිවාර්යයෙන් m බැටරි එක ඔනී බයික් එක ස්ටාර්ට් වෙන්න
@luckyyou1276
@luckyyou1276 6 ай бұрын
Pikap=pulse coil neda...oke aulk awoth cdi aka pichenna puluwanda??
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Ne
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
Pickup coil ale oms kiyk enwda wada krna hoda coil akaka ???
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🥺❤
@sanjayakumara6584
@sanjayakumara6584 Жыл бұрын
ස්තූතියි . තෙරුවන් සරණයි
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 33 М.
How to make a simple welding machine from SPARK PLUG at home! Genius invention
15:11
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 67 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26