Pick Your Favorite To Find Out What You Hide

  Рет қаралды 524,539

SL Idea

SL Idea

Күн бұрын

Пікірлер: 2 500
@dewmdushik
@dewmdushik Жыл бұрын
අම්බෝ ගුජුම්පියෝව දකිද්දි🥰🥰🥰🥰
@BTSARMYindu
@BTSARMYindu 2 ай бұрын
@chat__55-w1s
@chat__55-w1s 2 жыл бұрын
ලකුණු 18 යි... 😂 ඔව් මං ලොකු රහසක් හංගන් ඉන්නෙ.. කාටවත් කියන් නෑ... 😂😂👍💜
@shiran7403
@shiran7403 2 жыл бұрын
ගුඩ් ඊවිනිම් රහසක් තියෙනවනම් පත්තරේට දාපන් 😾
@chat__55-w1s
@chat__55-w1s 2 жыл бұрын
@@shiran7403 Good Evening.. 😁💜 ඔව් බං දාන්න ඉන්නෙ ලඟදිම.. 😂👍
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@chat__55-w1s 😾🤝
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 2 жыл бұрын
ඇත්තටමද😒💔
@chat__55-w1s
@chat__55-w1s 2 жыл бұрын
@@user-hd7bm8pr5q නෑ අනේ.. 😂 මොනා හංගන්නද.. 😁 Good Evening 😁💜
@thamoshiedirisooriya7594
@thamoshiedirisooriya7594 2 жыл бұрын
මගෙ ලකුණු 17 යි. ඒත් මං හංගන්නෙ මොනවද කියලා මට හිතාගන්න බෑ.. ඒත් මං දන්නවා මගෙ ඔලුව ඇතුලෙ සංකීර්ණ දේවල් ගොඩාක් තියෙනවා කියලා .. 🙂
@UdeshRangana
@UdeshRangana 3 ай бұрын
Matath awe 17 matath mama hitannee mamamonawa genda hitanne kiyala😅
@sepaalika5298
@sepaalika5298 2 жыл бұрын
ලකුණු 21යි😁 😊ඒත් කියපු දේ තේරැන්නෑ😂
@yasiruabhayasena9927
@yasiruabhayasena9927 2 жыл бұрын
Matath 21 therune na
@hacpjayakodi7257
@hacpjayakodi7257 2 жыл бұрын
Math 21
@sameerasampath1082
@sameerasampath1082 2 жыл бұрын
Mn
@DashClipper
@DashClipper 2 жыл бұрын
Mata 20 y 😁
@pathummadusanka2296
@pathummadusanka2296 2 жыл бұрын
Mata theruneth na
@venurikisalma5780
@venurikisalma5780 2 жыл бұрын
ලකුණු18යි. ඔයා ඇත්තම තමයි කිව්වේ. ගොඩක් ස්තුතියි. තාව මේ වගේ ඒවා දාන්න.
@malanii438
@malanii438 2 жыл бұрын
කැමතිම සින්දුව හොයන ප්‍රශ්නෙදි නම් අතරමං වුණා.මොකද මම ඒ සින්දු තුනම කැමතිම සින්දු 😇
@SLIdea
@SLIdea 2 жыл бұрын
😁
@sohaff984
@sohaff984 2 жыл бұрын
Mn galana gaga mage 26 😪 hriyatama hari
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
Mamath
@hasindudilshan2981
@hasindudilshan2981 2 жыл бұрын
ගලන ගඟ සින්දුව දන්නැති වුනත් ඒක තෝරගත්තෙ අනික් සින්දු දෙක පේන්න බැරි හින්දා...😂😂😂
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
මගෙ ලකුණු 22...ඔයා කියපු දේ නං සහතික ඇත්ත ....ඔයාට බුදු සරණයි අයියේ
@gamingkushanytc1604
@gamingkushanytc1604 2 жыл бұрын
මගෙත්
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
Matath 22
@deshani8200
@deshani8200 2 жыл бұрын
Mageth
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 2 жыл бұрын
mata eka therune na. mokadda e manmula sahagathwa sitinwa kiwwe?
@gamingkushanytc1604
@gamingkushanytc1604 2 жыл бұрын
@@Father_Of_Sudeera_Muthusinghe දන්නෑ.මොනවට හරි රැවටිලා කියල නේ කියන්නෙ.
@Ashi9121
@Ashi9121 2 жыл бұрын
මොනවා උනත් ඇත්ත කතාව 😊 හරියටම කිව්වා 😊❤
@dexvin22wijenayake59
@dexvin22wijenayake59 2 жыл бұрын
oya 10 -14thneh
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
😊😊
@nethmimandushani661
@nethmimandushani661 2 жыл бұрын
ane eka nam athth
@madjax2372
@madjax2372 2 жыл бұрын
19
@randinethsara740
@randinethsara740 2 жыл бұрын
සුපිරි ආ අත්තම කිව්වා
@vithanagechandani2621
@vithanagechandani2621 2 жыл бұрын
අම්මටසිරි ඇත්ත ම කියනවා නියමයි 👍👍 මගේ ලකුණු 13යි oo my god 😍😍😍😍😍
@tiktokpabasara2584
@tiktokpabasara2584 2 жыл бұрын
සුභ සැන්දෑවක්,🙏 ලකුණු 20 යි අයියේ... කතාව ඇත්ත.😀
@deletedaccount9393
@deletedaccount9393 2 жыл бұрын
Good evening 🙄
@ishanarunali4912
@ishanarunali4912 2 жыл бұрын
sira
@rowdygirl8408
@rowdygirl8408 2 жыл бұрын
Math
@tiktokpabasara2584
@tiktokpabasara2584 2 жыл бұрын
@@ishanarunali4912 hmmm....
@tiktokpabasara2584
@tiktokpabasara2584 2 жыл бұрын
@@rowdygirl8408 ekane
@shiran7403
@shiran7403 2 жыл бұрын
රහස් තියෙනවනම් යාලුවොන්ට කියන්න එපා ඒක දාපන් ලංකාදීප පත්තරේට 😾🤝
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 2 жыл бұрын
ඇත්ත😒💔
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@user-hd7bm8pr5q ඒකනෙ
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@user-hd7bm8pr5q ගුඩ් ඊවිනිම්
@rithi.11.11
@rithi.11.11 2 жыл бұрын
😬😬
@yunjin.5600
@yunjin.5600 2 жыл бұрын
යාළුවෙක්ට කියනව කියන්නේ ඉතින්.. ඒක පත්තරේ දැම්ම වගේ තමයි වෙනසක් නෑ..😊🤞😹
@Zandu666
@Zandu666 2 жыл бұрын
පන්ති ගිහිපූ ළමයිනුයි,වැඩට ගිහිපු අයයි,වෙනත් ගමන් සදහා ගිහපු අයයි හෙන පව් 😥
@shiran7403
@shiran7403 2 жыл бұрын
යේකනෙ
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 2 жыл бұрын
ඔව්..හෙටත් එහෙම වෙයිද😒
@rithi.11.11
@rithi.11.11 2 жыл бұрын
හ්ම්ම්😑
@princess-uh7so
@princess-uh7so 2 жыл бұрын
🥺🥺
@yunjin.5600
@yunjin.5600 2 жыл бұрын
ඔව්..මන් පව්...🥺 ........... නෑ හැබැයි ස්කුල් එක කලින් ඇරිය එච්චරයි වෙන්න ඕනි..😊🤞 සිරා ගම්න එපා..😊💔
@warnasuriyagesamanrohitha9572
@warnasuriyagesamanrohitha9572 2 жыл бұрын
e marai bn.hariyatama kiwwa.🙂 superb
@devindadevinda8337
@devindadevinda8337 2 жыл бұрын
අයියාගේ විඩියො ඔක්කොම මම බලන්වා සුපිරි 💕🥺
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. ඔබ කිවූ කාරණා සමඟින් මා ලකුණු 19 ක් රැස් කොට ඇති අතර එයින් මා සංකීර්ණ රහසක් හිතේ සඟවා තබා සිටිනවා කියා ඔබ කියනවා. එය තරමක් දුරට සාර්ථක අදහසක්. නමුත් මා එය පිටට එලි කලොත් එය මට ලැජ්ජාවට කරුණක් ලෙස මා සලකමි. ඔබ නිවැරදියි. 👍
@rashmibaggya8396
@rashmibaggya8396 2 жыл бұрын
Hm me 19
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
@@rashmibaggya8396 සතුටුයි.
@nethmimandushani661
@nethmimandushani661 2 жыл бұрын
ow ekanam athth.mage lakunu 19🤗
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
@@nethmimandushani661 😊😊
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
@@nethmimandushani661 hi
@nishakumari3534
@nishakumari3534 2 жыл бұрын
ලකුණු 19 ඒත් මට සංකීර්න රහසක් නෑනෙ...😀😀
@chamikarathnayaka5924
@chamikarathnayaka5924 2 жыл бұрын
Matath naane ane
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
*😂 මටත් 😂*
@gunarathnadissanayaka4859
@gunarathnadissanayaka4859 2 жыл бұрын
Oooo bn matath
@hasithamilinda500
@hasithamilinda500 2 жыл бұрын
Adde ehema ekak na ne
@janakalaminda5297
@janakalaminda5297 2 жыл бұрын
Ow ne
@shiran7403
@shiran7403 2 жыл бұрын
ලකුණු 20 යි බොසා 😾 මාංජමිකයි වීඩියෝ එක නියමයි නියමයි 😾💔 වෙනදා කොමෙන්ට් නොකරන උන් කොමෙන්ට් දාලා තියෙනවා දැක්කම කොන්ෆියුස්ඩ් වෙනවා 😾💔
@Adam-o9e5p
@Adam-o9e5p 2 жыл бұрын
සෝක් සෝක්
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@Adam-o9e5p 😾
@princess-uh7so
@princess-uh7so 2 жыл бұрын
Good evening 🌷
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@princess-uh7so 😾
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@princess-uh7so ගුඩ් ඊවිනිම්
@Nethubbh-xt7oj
@Nethubbh-xt7oj 8 ай бұрын
ඒක ඇත්ත ඒ රහස මම කිවුවොත් එහෙම වෙනවා🙏🥰
@Status-us3zq
@Status-us3zq 2 жыл бұрын
Ado meka attac😳🔥
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
මේකනම් ඇත්ත 👍 මට ලකුණු 19යි කියපු එකනම් ඇත්තම ඇත්ත 👍👍👍👍😌
@gamingmayu6021
@gamingmayu6021 Жыл бұрын
mee too
@alien1971
@alien1971 2 жыл бұрын
This is so damn true
@vihanga4
@vihanga4 2 жыл бұрын
වැඩෙ හරි 14 ලකුනු. ඇත්ත තමා ❤️‍🔥
@amashadevindi4376
@amashadevindi4376 2 жыл бұрын
මටත්
@vihanga4
@vihanga4 2 жыл бұрын
@@amashadevindi4376 😊👌
@chungkeerthirathna8879
@chungkeerthirathna8879 2 жыл бұрын
math math
@ashennethsara..719
@ashennethsara..719 2 жыл бұрын
අම්මෝ එක ඇත්ත මට කෙනෙක්ට ආදරය කියාගන්න බැරුව බොහොම අමාරුවෙන් ඉන්නෙ මේක මගේ පලමු ආදරය ❤️🐰 😊
@kumarirathnayaka1339
@kumarirathnayaka1339 Жыл бұрын
හරියටම හරි.. ජයවේවා..❤️❤️❤️
@hansikapriyanjalee6907
@hansikapriyanjalee6907 2 жыл бұрын
ලකුණු 16.....කිව්ව දේ හරියටම හරි......වීඩියෝ එක මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@music_parrot0211
@music_parrot0211 2 жыл бұрын
matath 16i
@iamgoku8738
@iamgoku8738 2 жыл бұрын
Mata 17 brother
@sahurdakarunarathne2953
@sahurdakarunarathne2953 2 жыл бұрын
මටත් 16
@dinushaperera7658
@dinushaperera7658 2 жыл бұрын
Matath 16
@wishu5745
@wishu5745 2 жыл бұрын
Wow brother මගේ ලකුණු 13. ඔයා හරියටම කිව්වා ❤️
@amashadevindi4376
@amashadevindi4376 2 жыл бұрын
මට 14 ඔයාට 13 නේ හරියටම කිව්වා නේද
@TheComedyDrive
@TheComedyDrive 2 жыл бұрын
ලකුණු 27 යි...කියපු දේ හරි....උත්සාහය තියේ නම් කරන්න බෑ කියලා කිසිම වැඩක් නෑ.... 😘😘😘
@dulajdeepathi4216
@dulajdeepathi4216 2 жыл бұрын
අඩේ ඇක්තටම කිව්වා සහෝ..එලකිරි FT video එක ..තව video ඕනෙ ..GOOD LUCK ..broooooo
@piyanthaupulkumara5233
@piyanthaupulkumara5233 2 жыл бұрын
Wow supiriiiiiiiiiii😍😊😊😊😊😊😊😊
@kavindukeshara2394
@kavindukeshara2394 2 жыл бұрын
ලකුණු 17යි මට, ඔයා හරියටම කිව්වා 😬😂
@movieclip2496
@movieclip2496 2 жыл бұрын
ඔව් මගෙත් 🥺🥺
@d...7018
@d...7018 2 жыл бұрын
මගෙත්
@kavishkamadhushan8666
@kavishkamadhushan8666 2 жыл бұрын
තවස් තවත් personal test ඕනී❤😮
@sathsaramaddevithana8858
@sathsaramaddevithana8858 2 жыл бұрын
ඔව් ඒක ඕනේ.
@gaganithathsarani648
@gaganithathsarani648 2 жыл бұрын
Yes want more
@gossiplanka34
@gossiplanka34 2 жыл бұрын
ලකුණු 19.ඒක ඇත්ත ❤️☺️
@madjax2372
@madjax2372 2 жыл бұрын
me too 19..so mokkd rahasa
@wasanthamunasinghe6954
@wasanthamunasinghe6954 2 жыл бұрын
Kiuva de aththa Good luck
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
Mageee ekanm hariyatama kiwwaa ❤️❤️❤️❤️❤️
@kokiladewmini7852
@kokiladewmini7852 2 жыл бұрын
කතාව ඇත්ත💪..මාරයි..❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
Lassana namak 🥰🥰
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
ලකුනු 18 ඒත් එහෙම රහසක් නෑනේ . ජය SL idea ❤
@bhagyasewmini4413
@bhagyasewmini4413 2 жыл бұрын
SL වැඩ්ඩා එක්ක මම එකතු උනා 😌💓
@SLIdea
@SLIdea 2 жыл бұрын
❤️❤️
@shiran7403
@shiran7403 2 жыл бұрын
එකතු උනා කියලා මග හැරියොත් හොයාගෙන ඇවිත් ගහන්නෙ මිටියෙන් 😾🔨
@bhagyasewmini4413
@bhagyasewmini4413 2 жыл бұрын
@@shiran7403 😂🙂
@ThenukiUduwila
@ThenukiUduwila Жыл бұрын
I love sl idea
@lkdsmgangster2286
@lkdsmgangster2286 2 жыл бұрын
Hariyatama kiuwaa bro 😎
@devilgirl076.
@devilgirl076. 2 жыл бұрын
අම්මෝ අයියේ ඔයාට දිවැස් තියෙනවද..?😶😶😶 මගේ ලකුණු 19 යි.. කිව්ව කතාව ඇත්ත.. මට බයයි ඒක කියන්න..🥺🥺ඒක මගේ හිතට ලොකු වදයක්..😟😟
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
Hi
@devilgirl076.
@devilgirl076. 2 жыл бұрын
@@SAHANYTPRo2982 Hi👋🏻👋🏻👋🏻
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
@@devilgirl076. මාත් bts oya
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
@@devilgirl076. oya whatapp innavada
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
Num ek dnnko
@mjs2624
@mjs2624 2 жыл бұрын
මට ලකුනු 22 ඇත්තටම මගේ රහස හරියටම කිවුවා..😮
@vibeedites7
@vibeedites7 2 жыл бұрын
matath 22
@chamilasanka7921
@chamilasanka7921 2 жыл бұрын
මගෙ ලකුණු 14 . Test හැටියට එහෙම දෙයක් මට හිතිලා නෑ🤣🤣🤣🤣
@Tom-yc2xd
@Tom-yc2xd 2 жыл бұрын
Atta bn mekamaha boruwak
@sheniySS
@sheniySS 2 жыл бұрын
@@Tom-yc2xd sirawatama bn matath 14i
@sadundilankara3238
@sadundilankara3238 2 жыл бұрын
mageth mark 14 bn matath ema hituna nane
@වදන්පිස්සා
@වදන්පිස්සා 2 жыл бұрын
26, kiuwa kathawa aththa thank you 👍👍👍
@KalanaChampika
@KalanaChampika 9 ай бұрын
ලකුණු 19යි. ඇත්තටම හරියටම හරි. ඒක ඇහෙනකොට මාව ගැස්සිලා ගියා😮😢 ❤
@nethmianjana4038
@nethmianjana4038 2 жыл бұрын
මොනව උනත් ඇත්ත කතාවක් 🤗 නියමෙට කරා 😘😘❤️
@nethunethu6263
@nethunethu6263 2 жыл бұрын
හරියටම හරි 👍...ලකුණු 23 ❤🤩
@tharushanipun3372
@tharushanipun3372 2 жыл бұрын
Matat❤️
@amishanisansala3320
@amishanisansala3320 2 жыл бұрын
Mageth 23 ❤️
@sydarranasinghe6615
@sydarranasinghe6615 2 жыл бұрын
කියන දේ කරන, කරන දේ කියන මගේ සංකීර්ණ රහසක් තියා සරල රහසක් වත් නැහැනෙ.
@princess-uh7so
@princess-uh7so 2 жыл бұрын
කියන්න බෑ ඉතින් 😅
@sydarranasinghe6615
@sydarranasinghe6615 2 жыл бұрын
@@princess-uh7so කියන්න බැරි ඇයි? කටේ පිට්ටු ද?
@denethshorts6230
@denethshorts6230 2 жыл бұрын
🌚❤️ වැරදි නෙ
@itachi_ffx_sl
@itachi_ffx_sl 2 жыл бұрын
ලකුණු 20ක් ගත්තා අයියා🙂❤
@itachi_ffx_sl
@itachi_ffx_sl 2 жыл бұрын
අැත්තක් හැබැයි කතාවනම්🙂💔
@crush9775
@crush9775 2 жыл бұрын
ලකුණු 13යි😒💔 හිතේ ආදරයක් සගවා ඉන්නවා..😒💯 ඒකනම් හරි වගේ හැබැයි 😒👍
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 2 жыл бұрын
🤭හිතේ හංගන්ද ඉන්නේ ඔන්න
@shiran7403
@shiran7403 2 жыл бұрын
බීඩියක් බොමුත
@dnd4411
@dnd4411 2 жыл бұрын
රහසක් තියේ පෙම්බර හිත යටද 😂
@rithi.11.11
@rithi.11.11 2 жыл бұрын
👻👻
@SLIdea
@SLIdea 2 жыл бұрын
❤️❤️
@hashedushehan8231
@hashedushehan8231 2 жыл бұрын
ඔයා හරියටම කිව්වා හොදේ 🤣🤣
@chungkeerthirathna8879
@chungkeerthirathna8879 2 жыл бұрын
hariyatama hari. crush ekak innawa. eya dan mg pn wela inne.
@kokilamadhuranga6701
@kokilamadhuranga6701 2 жыл бұрын
වැරදී machan 🙂😂😂😂
@udenidasanayaka3085
@udenidasanayaka3085 2 жыл бұрын
ඔබ නියමයි මොනවා උනත්👌👍👍
@magaz7591
@magaz7591 2 жыл бұрын
කිවුව දේ සත්‍යතාව =86% හොඳ QUIZ එකක්
@issachahn2265
@issachahn2265 2 жыл бұрын
Ane ban boru palanna apa
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
19 හරියටම හරි අම්මෝ..😍❤️‍🔥
@mashigirl708
@mashigirl708 2 жыл бұрын
Math 😁👍😇
@pasindus8147
@pasindus8147 2 жыл бұрын
ඔවුනේ 🥲
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
ලකුණු 22. ඒක නම් ඇත්ත.. ඒත් ඊට වඩා ලොකු රහසක් තියෙනවා මගේ ළග. ඒක කියවුනේ නෑනේ. 😔
@nimsararajapaksha8348
@nimsararajapaksha8348 2 жыл бұрын
eka aththa matath
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
@@nimsararajapaksha8348 ඒකනේ
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
Dukin ai 😔😔
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
@@nuwanpradeep8494 හ්ම් දුකින්
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
@@KAUSHI.9999 කියන්න කො 😔😔
@janakithushari6931
@janakithushari6931 2 жыл бұрын
Aththama kiwwa 😊
@hiruniwijesinghe1252
@hiruniwijesinghe1252 2 жыл бұрын
20ii...Hari e kuwa dwl❤
@ruvindugamage2059
@ruvindugamage2059 2 жыл бұрын
ලකුණු 18 හරියටම හරි එක දෙයක් තියෙනව ඒ දේ කාටවත් කියන්න බෑ 🥺💯
@නිදූgaming
@නිදූgaming 2 жыл бұрын
Mamath 18
@nethuashiki1199
@nethuashiki1199 2 жыл бұрын
Me too 😹💔
@saliyadissanayaka8305
@saliyadissanayaka8305 2 жыл бұрын
මටත්
@unknown-xi9hv
@unknown-xi9hv 2 жыл бұрын
Me too
@shiran7403
@shiran7403 2 жыл бұрын
සරල ප්‍රශ්නයක් අහනවා කඩේකින් රුපියල් 1000ක් හොරකම් කරලා ඒකෙන් රුපියල් 500 ක බඩු ගත්තම මුදලාලිට වෙන පාඩුව කීයද දීපන් බලන්න උත්තරේ 😾😎
@RS20223
@RS20223 2 жыл бұрын
රුපියල් 1000යි 🤔
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@RS20223 උත්තරේ වැරදියි 😾💔
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@RS20223 ගුඩ් ඊවිනිම්
@dnd4411
@dnd4411 2 жыл бұрын
රුපියල් 1500 ද😄
@Zandu666
@Zandu666 2 жыл бұрын
1500
@vinuyehansa3125
@vinuyehansa3125 2 жыл бұрын
මගේ ලකුණු 18 ඔබ කිව්වා දේ සහතික ඇත්ත තමා 🥰🥰🥰
@dusha2490
@dusha2490 2 жыл бұрын
Mata aweth 18 hariyatama hari kiwwa🙂
@appink9117
@appink9117 2 жыл бұрын
mata aweth 18 hariyatama kiwa 🙏🙏
@sarangalakmal6450
@sarangalakmal6450 2 жыл бұрын
Hariyatama harini❤💪😋✌️මරයි
@kithmanethsara957
@kithmanethsara957 2 жыл бұрын
Adooo supiriiyak bn
@TS-ew9je
@TS-ew9je 2 жыл бұрын
20-25. හරියටම කිව්වා. බොහොම ස්තුතියි
@s.බස්පිස්සා
@s.බස්පිස්සා 2 жыл бұрын
ඔව්
@pasindu3289
@pasindu3289 2 жыл бұрын
ළකුණු 23යි😂😂😂අයිය හරියටම කිව්ව😂😅😂
@kumarawadu5283
@kumarawadu5283 Жыл бұрын
Mageth 23
@Zandu666
@Zandu666 2 жыл бұрын
ලකුණු 25 😊 මං මුලාවී කියන්නේ මොකක්ද ☹️
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 2 жыл бұрын
මාර්ගය..වැරදිලා කියන එක නැත්තන් වැරදි මතේක වගේ😒..
@user-oc8zg9on3i
@user-oc8zg9on3i 2 жыл бұрын
මුලා වෙනවා කියන්නෙ රැවටෙනවා නේ 😕
@janeeshachathurangi9958
@janeeshachathurangi9958 2 жыл бұрын
😅😅
@Zandu666
@Zandu666 2 жыл бұрын
@@user-oc8zg9on3iතමුසේ මාව රවට්ටනවා 😥
@Zandu666
@Zandu666 2 жыл бұрын
@@user-hd7bm8pr5q හ්ම්ම් 😵😵
@Comicsl
@Comicsl 2 жыл бұрын
😂😂පචයක් කිසි ප්‍රශ්නයක් හංගගෙන නැහැ
@udenidasanayaka3085
@udenidasanayaka3085 2 жыл бұрын
👌👍👍👌 ඇත්තටම නියමයි මොනවා උනත් ඇත්ත කතාව 👍👍👌👌
@ireshamaduwanthi7335
@ireshamaduwanthi7335 2 жыл бұрын
ලකුණු 19 ,හරියටම කිව්වා 👍👍
@Darling_02
@Darling_02 2 жыл бұрын
Mageth lakunu 😶😶😶
@dasuniyomali2048
@dasuniyomali2048 2 жыл бұрын
Matath 19
@bluebird1819
@bluebird1819 2 жыл бұрын
19
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
ඔව්. හරියම කිව්වා. මම ලකුණු 25. Thank you 🙏❤
@sambole7714
@sambole7714 2 жыл бұрын
ලකුණු 28 යි කිවුව දේ ඇත්ත පට්ටයි 😍😍😍
@NiroshaDamayanthi-w7c
@NiroshaDamayanthi-w7c Жыл бұрын
Lakunu 17 (හරියටම කිව්ව . 😢)
@wasantharathnayaka1033
@wasantharathnayaka1033 5 ай бұрын
hariyatama hari math loku frahasak hangagena inne gedarin dana ganiy kiyala bayen inne oyata Thanks 19
@Adam-o9e5p
@Adam-o9e5p 2 жыл бұрын
ලකුණු 20 බොසා මාංජමිකයි වීඩියෝ එක ගුඩ් ඊවිනිම් හැමෝටම
@shiran7403
@shiran7403 2 жыл бұрын
🤝
@elsa1231
@elsa1231 2 жыл бұрын
😂
@princess-uh7so
@princess-uh7so 2 жыл бұрын
Good evening 🌄
@dinusharathnayaka237
@dinusharathnayaka237 2 жыл бұрын
Marks 20, exactly said.😊
@deepikadilrukshi7391
@deepikadilrukshi7391 2 жыл бұрын
ලකුණු 14 ඒක ඇත්ත තමයි.👍👍👍🤗🤗🤗
@nawodasandamini8342
@nawodasandamini8342 2 жыл бұрын
පිස්සු හැදෙනවනෙ ඉතින්.. හරියටම හරි 😍😍😍
@asaninipuni4643
@asaninipuni4643 Жыл бұрын
Hariyatama hari..😮❤❤❤❤
@srilankatiktok191
@srilankatiktok191 2 жыл бұрын
ලකුණු 22යි🖤 ඒක ඇත්ත🙃💖
@vihagaashan
@vihagaashan 2 жыл бұрын
same
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
මගෙත්
@dilshan296
@dilshan296 2 жыл бұрын
Mageth
@srilankatiktok191
@srilankatiktok191 2 жыл бұрын
@@dilshan296 🖤🙃
@danukakalhara2593
@danukakalhara2593 2 жыл бұрын
me too
@maalumiris1335
@maalumiris1335 2 жыл бұрын
ලකුණු 16 හරියටම හරි 😊❤
@isharalakmali731
@isharalakmali731 2 жыл бұрын
මමත්
@---ws8tz
@---ws8tz 2 жыл бұрын
සුබ සැන්දෑවක් හැමෝටම 😍👍🏻
@SLIdea
@SLIdea 2 жыл бұрын
❤️🥉
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
Hi
@---ws8tz
@---ws8tz 2 жыл бұрын
Hi
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
@@---ws8tz oya namyed inne
@---ws8tz
@---ws8tz 2 жыл бұрын
@@SAHANYTPRo2982 ඔව් 😊
@KumaraKothalawala-ke5qv
@KumaraKothalawala-ke5qv 26 күн бұрын
Eka aththa😂❤
@jayanijayani1495
@jayanijayani1495 2 жыл бұрын
Mage 20i lakunu.eth mata e kiyapu de therune nane aiye 🤔😥
@shalikaumayangani5468
@shalikaumayangani5468 2 жыл бұрын
Ammoo ඇත්තමයි mage hithe tiyena de hariyatama kiwa..
@kelumkodikara4892
@kelumkodikara4892 Жыл бұрын
21,කතාව ඇත්ත .ස්තූතියි
@hashandammika2572
@hashandammika2572 Жыл бұрын
Maru super
@oshanidesilva9517
@oshanidesilva9517 2 жыл бұрын
hariyatama kivva thank you for you
@KkSirangani
@KkSirangani 7 ай бұрын
හරියටම. කිවුවා❤😊😊
@poornimahetti2876
@poornimahetti2876 2 жыл бұрын
hariyatama kivva😄
@Travel_With_Dill_Buddika
@Travel_With_Dill_Buddika 2 жыл бұрын
මරු හැබැයි💪
@miurusushantha4352
@miurusushantha4352 2 жыл бұрын
Patta aiye hariyatama kiuwa
@wijithameethanwalage4668
@wijithameethanwalage4668 2 жыл бұрын
E hariyata ma kiwwa 👍❤️
@kamalaliyanage113
@kamalaliyanage113 2 жыл бұрын
Nice ah...nice trick Meva balannepa guys.samanyen me vage ewa balanne thaman gana hithe wishvasayak nthj aya.thaman ganama dought ekak thiyana aya.itin anthimata kiwwa kaarana thuna mona lakunu thibba kenatath podui
@nirmaldilhara3810
@nirmaldilhara3810 2 жыл бұрын
සිරාවටම හරි නේ ❤️✌️❤️
@nobodynoemail8314
@nobodynoemail8314 Жыл бұрын
Haritama hari super 😊
@tinuradinath5822
@tinuradinath5822 11 ай бұрын
12 ඔයා නම් නියමයි 👍👍
@KasundiSathsarani
@KasundiSathsarani 4 ай бұрын
Ane aththatama hariyatama kiuva mai nangi dennama baluva ape rahasa hariyatama kiuva 😊😊😊
@nadeeshagunawardhana8576
@nadeeshagunawardhana8576 2 жыл бұрын
Correct ...😍😍😍
Pick a Dress To Find Out What Type Of Girl Are You
7:12
SL Idea
Рет қаралды 149 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Which Harry Potter Character Are You
10:49
SL Idea
Рет қаралды 83 М.
My Chaotic Wedding
17:23
Antik Mahmud
Рет қаралды 1,7 МЛН
A Person's Personality Based On 11 Facial Features
8:49
SL Idea
Рет қаралды 227 М.
This Personality Test Will Tell You Your Future
13:23
SL Idea
Рет қаралды 531 М.
Visekari | Episode 67 - (2025-01-22) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 490 М.
Let’s See How Many Of You Secretly Love Each Other
8:16
SL Idea
Рет қаралды 674 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.