ඔයා කොච්චර වාසනාවන්තද කියලා බලමු | How Lucky You Are

  Рет қаралды 86,214

SL Idea

4 ай бұрын

ඔයා කොච්චර වාසනාවන්තද කියලා බලන්න කැමතිමද? මේ වීඩියෝ එකෙන් ඒ ගැන හරියටම දැනගන්න පුලුවන් කිව්වොත් ඔයා විස්වාස කරනවාද? ඒක ඇත්ත. මේ වීඩියෝ එක බලලම ඉන්න.
⚠️ No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
💡 SL Idea
📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088

Пікірлер: 197
@sanathzoysa9665
@sanathzoysa9665 4 ай бұрын
මගේ වාසනාව උදා වෙන්නේ ආනාගත කාලේ. මගේ වාසනාව ඉතිං සමහරුන්ගේ අවාසනාව වෙන්නත් පුළුවන්.🤷🏽‍♂️ පාපයෙන් මිදෙන්න යහපතයෙහි යෙදෙන්න දෙලොවටම වැඩ වෙන්න ජීවිතය සතුටින් ගෙවන්න. හො.ම.ත.ග.යු☸️🙏🏼🤔🤝🤝🇱🇰🤗👍🤟
@siranjeesiranjee8600
@siranjeesiranjee8600 4 ай бұрын
ඈ 🤔
@thehanadeesha6736
@thehanadeesha6736 4 ай бұрын
හො.ම.තො.ග.ම කියන එකෙ තේරුම මොකක් ද
@dinulkashamali890
@dinulkashamali890 4 ай бұрын
mokak 🤷🤷🤷🤷🤦🤦🤦🤦
@cuty_40
@cuty_40 4 ай бұрын
​@@thehanadeesha6736හොදට මතක තබා ගත යුතුයු.
@cuty_40
@cuty_40 4 ай бұрын
​@@thehanadeesha6736හොදට මතක තබා ගත යුතුයි .
@MadurangaRamanayake
@MadurangaRamanayake 4 ай бұрын
මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏 වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක යන්න . Plz copy & පේස්ට් ..
@Chandani-wd9qp
@Chandani-wd9qp 4 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕💕💕
@dimadisanayaka606
@dimadisanayaka606 3 ай бұрын
හරියටම හරි මම ිහිතුවේ අශ්වයා .කිව්ව දේවලුත් ඇත්ත thx u
@NimisaraLakshah
@NimisaraLakshah 4 ай бұрын
මරු විඩියෝ එකක් සුපිරියටම සුපිරි යි. . වෘකය තමයි මම නමි හිතුවේ. SOOS.🎉🎉🎉
@glsamantha407
@glsamantha407 4 ай бұрын
ස්තුතියි ඔබට ❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 3 ай бұрын
ස්තූතියි 🙏
@RanyeKuwait
@RanyeKuwait 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏
@neharasewwandi1374
@neharasewwandi1374 4 ай бұрын
හිතුවෙත් වෘකයා ආවෙත් වෘකයා මන් ආසම සතත් වෘකයා මන් ගොඩක් සෝශල් මීඩියා වලට දාන් ඉන්න නමත් wolfy😅❤
@SamanKumara-um9vl
@SamanKumara-um9vl 4 ай бұрын
Math ❤
@chamushsamarasingha1376
@chamushsamarasingha1376 3 ай бұрын
මමත් කැමතිම සතා ❤ ආවෙත් ඒක
@GayashaRidmani
@GayashaRidmani Ай бұрын
Mamat kamat wolf lata
@VidukaSanthusha-b3g
@VidukaSanthusha-b3g 29 күн бұрын
මමත්
@dinulkashamali890
@dinulkashamali890 4 ай бұрын
first comment❤❤❤❤ oyala kiyana dewal aththa 😮😮😮
@SLIdea
@SLIdea 4 ай бұрын
❤️🥇
@annetjayasinghe1796
@annetjayasinghe1796 4 ай бұрын
මට 31ලකුනු ලැබුනා..ඔබට ගොඩක් ස්තුතියි
@SuwahasNmk
@SuwahasNmk 3 ай бұрын
මට ලකුණු 28 ඇත්තටම කියපුව හරියටම හරි thank you soo much
@SwarnaRabel
@SwarnaRabel 4 ай бұрын
A හිතුවෙ අශ්වයා wa a ගැන mai kiwweeth.thank you so much
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 Ай бұрын
මට හම්බුනේ වුර්කයා......❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SenuraIreshi
@SenuraIreshi Ай бұрын
අශ්වයා❤❤❤
@ImangaHerath
@ImangaHerath 3 ай бұрын
සිංහයා❤
@RnjithBandara-im1fx
@RnjithBandara-im1fx 4 ай бұрын
මගෙ වාසනාව සතා අශ්වයා විශ්වය මාතාවට ස්තුති වේවා
@kavyasithumini338
@kavyasithumini338 4 ай бұрын
අශ්වයා හරි කිව්ව දේ...😊
@maneeshasewwandi3503
@maneeshasewwandi3503 3 ай бұрын
Aththatama kiuwa wishwa mathawat isuti❤🙏
@sehasathuduwage631
@sehasathuduwage631 3 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේව මන් හිතිව විදිහටම වෘකයා අවා
@aheshamadushani2943
@aheshamadushani2943 Ай бұрын
Theruw satham thamai mage sathwaya une 😍
@r.d.p.r.jayasinghe82
@r.d.p.r.jayasinghe82 4 ай бұрын
මම හිතුවේ අශ්වයා එයා ගැනම කීවා thankyou....
@DanushaAmilaa
@DanushaAmilaa 2 ай бұрын
Tanks oyata mama sinhaya una mama hawweath sinhaya 😊
@tharangadarshane1905
@tharangadarshane1905 Ай бұрын
වෘර්කයා❤
@Jiwaranisillwa
@Jiwaranisillwa 3 ай бұрын
මරු ❤
@punya.kumari.-2
@punya.kumari.-2 4 ай бұрын
Hariyatama kiuwa.aswaya..34,.thank you🌸🌸🌸
@thilinikaprasadi9247
@thilinikaprasadi9247 10 күн бұрын
Mama හිතුවෙ sinhaya kaiyal awe අශ්වයා kiyapuwa hari
@surangasanjeewa9771
@surangasanjeewa9771 3 ай бұрын
තීරයෙ දාන ලකුණු සහා කියන ලකුණු අතර වෙනසක් තියෙනවා මුල් ටික විතරයි හරියට පෙන්නුවෙ එනිසා මට නම් පැටල්නා
@kawikawi6227
@kawikawi6227 4 ай бұрын
මම හිතුවේ සිංහයා ඉතින් 🙏 විශ්ව මාතාවට ස්තූති වේවා 🙏 මාතාවට ස්තුති වේවා 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා
@PasinduMadushanka-xw3cs
@PasinduMadushanka-xw3cs 4 ай бұрын
මම හිතුවේ සිංහයා.මට එයාව ආව මම ඒ වගෙම ශක්තිමත්
@j.a.d.n.9875
@j.a.d.n.9875 3 ай бұрын
Mn hithuwa,mn thorapu asath nowei.mata samana kisima dekuth kiyawne ne.
@LaxmanPremathilaka-r8s
@LaxmanPremathilaka-r8s Ай бұрын
Mage score eke 25.man hithepu vidihete fox ava.thank you
@shamajeevanthi848
@shamajeevanthi848 4 ай бұрын
ඔව්
@rajithadilan7548
@rajithadilan7548 4 ай бұрын
Ow mama teruva satvayamai Mata lebune
@roshanierandika2841
@roshanierandika2841 4 ай бұрын
29 ආවෙ,කියපුවා හරියම හරි❤️
@veenaveekalayathanaya736
@veenaveekalayathanaya736 4 ай бұрын
අශ්වයා
@lalanthikafonseka8784
@lalanthikafonseka8784 4 ай бұрын
ඒක හරි මම සිංහයා
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s 4 ай бұрын
Hithuveth Wurkaya. Aveth Wurkaya. Hari Pudumai.
@WanigasekaraWijewardhana
@WanigasekaraWijewardhana 2 ай бұрын
32 හිතුවෙ සින්හයා අවේ වුර්කයා. ඒ උනාට කියපු දේවල් හරි.
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Mama kamathi kena gana loketa kiyanna oneda
@snpsa
@snpsa 4 ай бұрын
නියමයි කොල්ලෝ❤
@SLIdea
@SLIdea 4 ай бұрын
😍😊
@shiran7403
@shiran7403 4 ай бұрын
ලකුණු 31
@SLIdea
@SLIdea 4 ай бұрын
❤️🥈
@nilukakanthi8841
@nilukakanthi8841 4 ай бұрын
Thanks ❤️
@nilanthapasindu8211
@nilanthapasindu8211 3 ай бұрын
මගෙ නම් සිංහයා
@nilminiperera1221
@nilminiperera1221 4 ай бұрын
මං හිතුවෙත් අශ්වයා.මට ආවෙත් අශ්වයා..විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති...❤❤❤❤
@A.sudarsaniSudarsani
@A.sudarsaniSudarsani 4 ай бұрын
Mama.nariya.hithuwa.wathi.nha..ana.manda.hitha.thibuna..wana .akak..kamak.nha.❤
@property7763
@property7763 Ай бұрын
මමත් වෘකයා
@anoshkaanoshka
@anoshkaanoshka 4 ай бұрын
MatA lakunu 32 oba tumata godak istuti
@WinterBear22222
@WinterBear22222 Ай бұрын
මම තෝරා ගත්තා සත්වයාම ලැබුනා 💎
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn 4 ай бұрын
31 ස්තූතියි
@SLIdea
@SLIdea 4 ай бұрын
❤️😍
@VindhyaJeewanthi-hk9yt
@VindhyaJeewanthi-hk9yt 4 ай бұрын
Mamakamati une urkayata lakunu 27 iobatuma kiva hariyatama hari
@rishafathi7729
@rishafathi7729 4 ай бұрын
ම්ම හිතුවෙ වෘකයා...එයා ගැනමයි කීවෙ🙏
@asikanirmali1418
@asikanirmali1418 4 ай бұрын
Hetuwat always awat aswaya ❤❤❤❤❤❤
@SwarnaKumari-g8v
@SwarnaKumari-g8v 3 ай бұрын
හරි මම හිතුවේ අස්වයා කිව්වා හරි❤❤❤😅😅😅
@ChandimaKulathunga-dl7nk
@ChandimaKulathunga-dl7nk 3 ай бұрын
මමනම් අශ්වයා
@Sithuuuu11
@Sithuuuu11 4 ай бұрын
Yeah 😍 live ekk krnnko
@SLIdea
@SLIdea 4 ай бұрын
කරමු ❤️
@YamunaHemamali-y8d
@YamunaHemamali-y8d 4 ай бұрын
මම අශ්වයා..
@ErangikaDilhani
@ErangikaDilhani 3 ай бұрын
හිතුවෙත් වෘකයා , ආවෙත් වෘකයා 🤩
@AruniKarunathilaka-sp8oq
@AruniKarunathilaka-sp8oq Ай бұрын
මම හිතුව වගේම වුර්කයා තම මගේ සත්වයා
@m.s.kodikara7120
@m.s.kodikara7120 4 ай бұрын
Yes wolf❤
@vindyamadhubhashini5405
@vindyamadhubhashini5405 3 ай бұрын
Mn hituweth ashwaya.mage lakunu 33i
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 4 ай бұрын
Mage 31,thanks obata bs ❤❤❤
@SLIdea
@SLIdea 4 ай бұрын
You're welcome 😊
@Wasanakumari-ts3xj
@Wasanakumari-ts3xj 3 ай бұрын
කිවුවෙ 27ත් 42ත් අතරද කියලා ලකුනු.ඒ උනාට වීඩියෝ එකේ දැම්මෙ 27ත් 32ත් අතර කියලා
@Magdalin7
@Magdalin7 4 ай бұрын
සිංහයට කැමති උනත් මම වුර්කයගෙ දිලිසෙන නිල් ඇස්වලට ආස උනා මට ආවෙත් එයාම තමයි 😊😅
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 3 ай бұрын
මම හිතුවේ අශ්වයා. අශ්වයාම තමයි ආවේ.
@PriyankaKumuduni-lb4xj
@PriyankaKumuduni-lb4xj 4 ай бұрын
😮 hariyata harine . Wolf❤
@pushpakumariilangasinghe9110
@pushpakumariilangasinghe9110 4 ай бұрын
32 හතලිස් දෙක කියන්නේ ඇයි. . එතනින් එහාටම අංක වැරදි.
@gemunubandara4426
@gemunubandara4426 4 ай бұрын
නරියා😁
@SLIdea
@SLIdea 4 ай бұрын
😁😍
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 4 ай бұрын
Oya kiyana ewa aththa
@SLIdea
@SLIdea 4 ай бұрын
😊❤️
@N.D.KumariN.D.K
@N.D.KumariN.D.K 4 ай бұрын
මමත් හිතුවේ වෘර්කයා
@NadikaMalkanthi-u6w
@NadikaMalkanthi-u6w 4 ай бұрын
Man hithuwe ashwaya mata aweth ashwaya
@ChethanaNanayakkara-h6q
@ChethanaNanayakkara-h6q 2 күн бұрын
මම තෝරපු සතා අස්වයා
@kaushalyamahesh
@kaushalyamahesh 4 ай бұрын
ade sirawatama thorapu eka awa
@SLIdea
@SLIdea 4 ай бұрын
😍❤️
@asikanirmali1418
@asikanirmali1418 4 ай бұрын
9:12 9:12
@chamiladeepani4655
@chamiladeepani4655 4 ай бұрын
36 අශ්වයා
@DinelkaLakmali
@DinelkaLakmali 4 ай бұрын
අම්මට මම අශ්වයා ගැම්ම තමා මම ස්පීඩ්
@asokajayasinghe73
@asokajayasinghe73 4 ай бұрын
Hari
@chamiladeepani4655
@chamiladeepani4655 4 ай бұрын
නැ
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 3 ай бұрын
සිංහයා හිතුවෙ අවෙ වෘකයා
@IreshPerera-of4yq
@IreshPerera-of4yq 3 ай бұрын
ඔව් මම තෝරාගත් සත්වයා ලැබුන
@VeerKush-r3w
@VeerKush-r3w 4 ай бұрын
Lion 🦁 ❤️
@padmasiridezoysa8926
@padmasiridezoysa8926 6 күн бұрын
Mama asath wolf ta
@dilanmalalpola3775
@dilanmalalpola3775 Ай бұрын
මගේ සතා නැ
@PardipSisira
@PardipSisira 4 ай бұрын
මට ලකුණු 29 යයි
@wasanaruwani7602
@wasanaruwani7602 4 ай бұрын
Mata awe wurkaya eth man kamathi une ashwayata 🙄😪
@GayashaRidmani
@GayashaRidmani Ай бұрын
Man asama sata ava
@kumarikaluarachchi3137
@kumarikaluarachchi3137 29 күн бұрын
Wolf ma thama ❤❤
@prarthanasewwandi3767
@prarthanasewwandi3767 4 ай бұрын
Sighaya
@SLIdea
@SLIdea 4 ай бұрын
😊😊
@nilusharehani4942
@nilusharehani4942 4 ай бұрын
Thanks 26💞💞💞💞💞💞💞💞👍🌹🌹
@SLIdea
@SLIdea 4 ай бұрын
Thank you too
@madubashanapushpakumara7367
@madubashanapushpakumara7367 4 ай бұрын
Wolf ❤
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 3 ай бұрын
මට ලකුණු 30 ක් ලැබුන. SOOS. 😮😮😮😮😮😮😮
@thilakarathnaRMP
@thilakarathnaRMP 4 ай бұрын
👍🏻
@charikadeepani1417
@charikadeepani1417 4 ай бұрын
අශ්වයා😂
@wish864-n1b
@wish864-n1b 4 ай бұрын
32 ඔයා කියපු අංක වැරදි යි 42 කිව්වේ මොකෝ
@Nipuna-u3p
@Nipuna-u3p 4 ай бұрын
වෘර්කයා තමයි වාසනාවන්තම,එතනින් එහාට vidio එක වැරදියි,කියන්නෙ එක ලකුනක්,disply වෙන්නෙ තව ලකුනක්,,,😂😂😂😂
@MaduShemi
@MaduShemi 22 күн бұрын
❤😊
@missnithee
@missnithee Ай бұрын
ඔයා කියන අන්කය නෙමේ දැම්මෙ
@NadeekaGeethani
@NadeekaGeethani 25 күн бұрын
Ashvaya
@vije1st180
@vije1st180 4 ай бұрын
32 i broo.
@pradeepkumara3031
@pradeepkumara3031 4 ай бұрын
මම හිතුවෙත් වෘර්කයා 35 ආවෙත් වෘර්කයා