Pie FM - March Meme Review 2019

  Рет қаралды 652,692

ManiYa

ManiYa

Күн бұрын

2019 March edition of ManiYa's Sinhala Meme Review.
Sub-Reddit: / piefm
www.daraz.lk/w...
Instagram: / officialmaniya
Facebook: / officialmaniya
Twitter: / officialmanitha
#ManiYa #PieFM

Пікірлер: 2 000
@MalindaAtipola.-mw1zk
@MalindaAtipola.-mw1zk 7 ай бұрын
2024 anyone ??? ❤
@novagaming1646
@novagaming1646 6 ай бұрын
🙋‍♂️
@gamingkaviya0306
@gamingkaviya0306 5 ай бұрын
🙋❤️
@APEX-jv4se
@APEX-jv4se 5 ай бұрын
😅
@ABILASH_999_YT
@ABILASH_999_YT 5 ай бұрын
Yes
@zeroks-999
@zeroks-999 4 ай бұрын
🎉🎉🎉😂
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Video එක දාන්න පරක්කු වීමට සමාවන්න. සෑහෙන්න ගැටළු මැද්දෙදි තමයි ඕක record කරලා edit කරේ. වෙනදා තරම් ආතල් නැතිවෙයි. ඔයාලගේ comments තමයි දෛර්යමත් කරන්නේ. කැමති නම් මාව Instagram එකේ follow කරන්න: instagram.com/officialmaniya/
@ayanthadilshan8417
@ayanthadilshan8417 5 жыл бұрын
❤✌
@chathuradhananjaya738
@chathuradhananjaya738 5 жыл бұрын
Eth bn mn galle
@lailai5690
@lailai5690 5 жыл бұрын
මමත් බැලුවා මොකද පරක්කු උනේ කියලා සුපිරිම 💛
@dikamusicaa4033
@dikamusicaa4033 5 жыл бұрын
Niyamai maniya😍😍
@sheh9
@sheh9 5 жыл бұрын
ManiYa ai ayyata mokak hari wdak tiyenawada
@Ishuu___.
@Ishuu___. Жыл бұрын
අවුරුදු 3කට පස්සෙ ආයෙත් බැලුවා❤ වෙනසක් නෑ කවදා බැලුවත් ආතල්😂හිනායනවා 😂❤
@sachiya_xD_07
@sachiya_xD_07 Жыл бұрын
Sira❤️
@Shan_l.K
@Shan_l.K Жыл бұрын
Ou
@chathuralakshan6189
@chathuralakshan6189 3 жыл бұрын
කපිල ස' හිරෙ දැම්මට පස්සෙ බලන උන් තවත් සිටීද 😪
@adeshansandesh7816
@adeshansandesh7816 3 жыл бұрын
🙂💔
@triplexgaming1200
@triplexgaming1200 3 жыл бұрын
😭
@echostik
@echostik 3 жыл бұрын
Tawat siti
@cyberkolla2262
@cyberkolla2262 3 жыл бұрын
Ow
@nRana7
@nRana7 2 жыл бұрын
❤️
@kidtoucher302
@kidtoucher302 Жыл бұрын
4 years later nostalgia slaps harder than will Smith, and the fact that Kapil will never escape the prison is just
@holdmypotato3352
@holdmypotato3352 11 ай бұрын
:(
@SOVIETCOMRADE27
@SOVIETCOMRADE27 11 ай бұрын
I feel bad for Kapila, he's just did a Great Thing
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
ගින්දර මනියා ඒ PUBG මැප් එක :D
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ahh gg
@DigitalCatC4T
@DigitalCatC4T 5 жыл бұрын
Lion Kohomada ithin...
@user-yl8gu9bz9g
@user-yl8gu9bz9g 5 жыл бұрын
එකනෙ මිල්ටර්බෙස් එකට දකුනලු☹️
@zeevlogs-l4m
@zeevlogs-l4m 5 жыл бұрын
pubg map eka😍
@sandeepakodithuwakku1958
@sandeepakodithuwakku1958 4 жыл бұрын
Military base කියන්නෙ දකුණ නෙහ් 😂😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
මනියා. හාර්පික් බෝතල් වගෙ වතුර බෝතල් ටිකක් හදලා විකුනහන්කො. කස්ටිය ගනිවි ඕයී. 😂😂
@praveenmadushan5503
@praveenmadushan5503 5 жыл бұрын
ChAbhi Marketing tricks
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Harpic eken wandi illai 😅
@DigitalCatC4T
@DigitalCatC4T 5 жыл бұрын
Ow Maniya. Eka Patta....
@sltechtips1
@sltechtips1 5 жыл бұрын
මාත් ගන්නව
@rime3104
@rime3104 5 жыл бұрын
Harpik ad valata saaranga ain karala maniya gani..
@fearonlive166
@fearonlive166 5 жыл бұрын
අඩෝ පැය විස්සක විතර එකක් දාපංකො😂😂 ඉවර වෙද්දි දුකයි බං මනියා😭😭
@user-jp6pq5fo1d
@user-jp6pq5fo1d 4 жыл бұрын
E velava madi yako
@Nirosh2
@Nirosh2 3 жыл бұрын
Kapila ge මේ video එක තාමත් බලන්නේ මන් විතරද 😂❤️👌🏼
@keshinshan6928
@keshinshan6928 3 жыл бұрын
බලපුවා ආයේ බලනවා හිනා වෙලා මැරෙනව යකෝ 😹✋
@satheeshyasindu1934
@satheeshyasindu1934 2 жыл бұрын
මූ අලුත් වීඩියෝ දාන්නේ නෑනේ
@dineshwannipura4070
@dineshwannipura4070 5 жыл бұрын
විනාඩි 34 ක වීඩියෝ එකක් හදල එඩිට් කරලා දාන එකත් ගේමක් බං, එහෙව් එකේ කමෙන්ට් එකක් නොදා යන එක බලු වැඩක්...ඊලගට ෆුඩ් රිවිව් එකක් කරමු..ජයවේවා
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😍😍😘
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 5 жыл бұрын
පට්ට මනියා හිනා කාලා පනයනවා මම ඇස් දෙකට ගල් බෝතලයක් හලා ගත්තා බන්
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Hahah 😁 Harpic ekka cocktail ehema hadanna barida?
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 5 жыл бұрын
@@ManiYaOfficial පුලුවන් බං මම උඹට තමා හදලා බොන්න invaite කරන්නම්
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Lol ela 😂
@ChandimaChathura1990
@ChandimaChathura1990 4 жыл бұрын
@@ManiYaOfficial ado me comment eka next review ekakta gannawa ehema nemei hode
@user-cx6db7hi4t
@user-cx6db7hi4t 3 жыл бұрын
😂💔
@supunsulochana6499
@supunsulochana6499 5 жыл бұрын
උඹ තරම් KZbin එකේ ආතල් දෙන එකෙක් නෑ බන් වස්තිලා කැලේ එල මනියා දිගටම කරන් පලයන් ජය 💗
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😘😍
@Aeqil
@Aeqil 3 жыл бұрын
@@ManiYaOfficial 👌👌👌
@thushansilva1996
@thushansilva1996 Жыл бұрын
ado den krnne nh ne 😮‍💨
@binaramindada1303
@binaramindada1303 2 жыл бұрын
තමාත් බලනවා මේ වීඩියො අම්මො හිනා කාලා මැරෙනවා 😂💔
@chamixlk
@chamixlk 4 жыл бұрын
මමත් ඉන්නවා. Thanks මනියා 🙏 24:41 😅😂
@oshanvirajdissanayaka1831
@oshanvirajdissanayaka1831 3 жыл бұрын
🤣
@easycoder718
@easycoder718 3 жыл бұрын
Adooo😂😂😂
@__7686
@__7686 2 жыл бұрын
😂😂😂 ambo
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
🤣😂😂
@roselily4763
@roselily4763 2 жыл бұрын
😂😂😂
@wishvaravi7785
@wishvaravi7785 5 жыл бұрын
8:03 THANKS මනියෝ හැම මාසෙ ම අපේ ලේ පිරිසිදු කරනවට❤️😌
@dushyanth0138
@dushyanth0138 5 жыл бұрын
මනියගේ මෙමෙ විව් එක බැලුවම වෙනම ලෝකෙකට ගිහින් අවා වගෙ...පට්ටම අතල් එකක් දෙන්නේ....මනිය අපි වෙනුවෙන් සෑහෙන මහන්සියක් ගන්න්වා...ස්තුතියි මනියෝ...අපි ඔයත් එක්ක හැමදාම බ්‍ර්රෝ...!
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
🥰
@ransilufe5630
@ransilufe5630 5 жыл бұрын
Ela👍👍👍😍😍 ලයිටුත් නැතිව හරියට; ගොඩක් මහන්සි වෙලා මේම ආතල් දෙනවට අයියට පින්🙏🙏😂😍😍
@uminduwindima660
@uminduwindima660 5 жыл бұрын
ලයිට් 2k 3k අරන් දියන් බන්
@ransilufe5630
@ransilufe5630 5 жыл бұрын
@@uminduwindima660 😂👍
@monara97
@monara97 5 жыл бұрын
sirawata bnnn .
@k.g.d.srilanka1548
@k.g.d.srilanka1548 5 жыл бұрын
anee thpitath hodhai muge hukana wadha henagan thotath
@naseerabegum362
@naseerabegum362 5 жыл бұрын
@@k.g.d.srilanka1548 bleu
@sithirajaniya5777
@sithirajaniya5777 4 жыл бұрын
මනියො උඹට අනාගතේ පේනවද බං? නදීර maxx 😂
@bikkabro9090
@bikkabro9090 4 жыл бұрын
එක තමා මාත් බැලුවේ
@hansa3578
@hansa3578 4 жыл бұрын
Bro, I don't know you'd see this. But your videos are the funniest I've seen from specially among Srilankan youtubers. But I'm inspired to make my own videos one day because you. Sorry kaddenma kathakaranm. Anyways, thanks for helping me make my day when I felt depressed.
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
❤️
@Aeqil
@Aeqil 3 жыл бұрын
@@ManiYaOfficial 👌👌👌
@shohanranasinghe4403
@shohanranasinghe4403 5 жыл бұрын
දකුනේ අපි කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ, මැරෙන්න තමයි දෙන්නෙ 😂😂
@tharindunimesh665
@tharindunimesh665 5 жыл бұрын
Meme review එකක් එනකන් මග බලන් හිටියේ පට්ට යකො.😂😂😂😂😂😂
@isurasachinthana
@isurasachinthana 2 жыл бұрын
dan ☹☹
@kalanakalupahana2015
@kalanakalupahana2015 Жыл бұрын
Oya wedanawai me wedanawai samakaranna bh bn🥲
@LokkasVLOG
@LokkasVLOG 5 жыл бұрын
අඩෝ එඩිටින් පාර නම් සුපිරි😮❣️
@kavimusicofficial5710
@kavimusicofficial5710 3 жыл бұрын
මනියගෙ හිනාවට ආස උන් මේ පැත්තට😂☝
@dinukhashan1379
@dinukhashan1379 4 жыл бұрын
අම්මො මනියො පට්ට ඇදිරිනීතිය නිසා ආයෙ මුල ඉදන් වීඩියෝ එකින් එක බලනෝ 😍😍
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
බස් horn ගහල පෙන්නපු පොඩි උං මාර cringy ඕයි😂😖
@kemee.8775
@kemee.8775 2 жыл бұрын
Ow ooi
@dilstudio3187
@dilstudio3187 5 жыл бұрын
මට ඔනා දකුණට යන්න.... Visa නෑ බං!!!😄😄😄
@chamodyawijerathne
@chamodyawijerathne 5 жыл бұрын
ආයුබෝවන් අදත් ඔබව හමුවන මම කපිල උන්ඩුක හුත්තා 😂😂😂
@hirushavimukthi8007
@hirushavimukthi8007 5 жыл бұрын
😂😂
@Thanura_Sahanjana
@Thanura_Sahanjana 2 жыл бұрын
2022 ආයේත් බලන උන් කෝ
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Maniya වගේ කොල්ලෙක් නම් ඇත්තටම හා 😍😍😍
@sdeshan1408
@sdeshan1408 2 жыл бұрын
අම්මෙ මෙයා මෙහෙටත් ඇවිල්ල...🤣
@spdheshan1640
@spdheshan1640 2 жыл бұрын
හුකන්ඩ ද 😂😂☹
@linukaranchitha5871
@linukaranchitha5871 2 жыл бұрын
මනියා අපේ ❤️ pie armies dont come we re යක්කු🤬
@DCXGaming
@DCXGaming 5 жыл бұрын
Maniya supiri! 😍 Congratulations on 40k subs! 👌
@hansajasulohith5867
@hansajasulohith5867 5 жыл бұрын
23:30 "ඌ Tube light එකක් කන්නෙ" - Maniya😂💔 හම්මෝ ඒ scene එක😂
@kaveeshafernando
@kaveeshafernando 5 жыл бұрын
අපිව හිනා ගස්සලා හිතේ තියෙන ප්‍රශ්න අමතක කරන්න උදව් කරනවට අයියට ගොඩක් ස්තූතියි... 💖💖
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
🥰
@ry_m3348
@ry_m3348 3 жыл бұрын
Whenever my mood's upset I watch your vids and I forget everything because I laugh like hell.
@dinushaudayanga4086
@dinushaudayanga4086 2 жыл бұрын
දකුණ අපේ හදවතේ කියලා ඇයි බං දකුණ ඇල්ලුවේ😂😂 හදවතත් දකුණෙද මණියා😂😂
@Shashiyasw
@Shashiyasw 5 жыл бұрын
වෙනදා වගේම පට්ට 😍😍😍 මොනා උනත් මේක එඩිට් කරන්න නම් ලොකු දුකක් විදිනවා ඇති
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ow.. e asse current uth kapanawa edit karaddi -_-
@Shashiyasw
@Shashiyasw 5 жыл бұрын
සිරා. මේ දවස්වල වීඩියෝ එකක් එඩිට් කරනවා කියන්නේ ආයෙ ඕන නෑ ..
@user-ln4hk3ki2c
@user-ln4hk3ki2c 5 жыл бұрын
නියමයි මනිය..❤ විඩියො එක දානකන් බලන් ඉදියෙ.. මාත් දකුණු රටේ..😂😂😊😊
@axnvlog6249
@axnvlog6249 2 жыл бұрын
අලුත් වීඩිඔ නැතුව පරන එවුවම බලන තවත් අය සිටීද😪
@thilinimadushika8174
@thilinimadushika8174 2 жыл бұрын
Mani Ai Vedio danne naththe
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අලුත් වීඩියෝ නැති හින්දා පරන වීඩීයෝ බලන සෙට් එක කෝ 😏😏👍
@nja1122
@nja1122 2 жыл бұрын
අපි දකුණු රටේ Maniya 🥲. Epic video from Kapila.U bro. Still I watch this masterpiece ❤️
@MRpraviya
@MRpraviya 5 жыл бұрын
මාත් දකුනු රටේ මහත්තයෝ😋😋😋😂😂
@MRpraviya
@MRpraviya 5 жыл бұрын
@Mr. Timmy තුනක තියෙනව බන්
@rxycriz6279
@rxycriz6279 5 жыл бұрын
E kohe ratak da bn 😁🔫
@pagiriya3293
@pagiriya3293 5 жыл бұрын
oheta veesa kochcharak veyida
@invaliduser3398
@invaliduser3398 5 жыл бұрын
@@MRpraviya sri lanka rate president wenna ba puthe dwithwa purawesibhawaya thiyeddi :3
@Asitha_mg
@Asitha_mg 5 жыл бұрын
Kawru monawa kiwwath api dakunata adarei..🔥
@danielryan121
@danielryan121 5 жыл бұрын
Track එකෙ අම්මෝ ♥️ මනියා පට්ට Meme Review 1 එනකන් බලන් හිටියෙ
@mr_sane6387
@mr_sane6387 5 жыл бұрын
දකුණු රටේ එකෙන්ම ලයික් කරා කමෙන්ට් කරා මනියා ආදරෙයි😍😍
@kawadisl5636
@kawadisl5636 4 жыл бұрын
Ammage huththa thope kolaba hathikare thamai
@mr_sane6387
@mr_sane6387 4 жыл бұрын
@@kawadisl5636කැරි මෝඩයෝ රිපක් ගහන්න කලින් කමෙන්ට්ස් වලට සිහිබුද්දිය ඇතුව කියවලා තේරුම් අරං වර😂👉ගොනෙක් උන පලියට ඕම කමෙන්ට් කරම්න එපා බල්ලෝහ් ඒක හරි මාන්ජමිකයි😞 ඒකේ 'මං දකුණු රටේ' කියලා කමෙන්ට් කරලා තීන්නෙ උබ ගොනෙක් උනාට ඒක සමාජෙට පෙන්නන්න එපා කැරිගොනා😂👉
@dragonff6026
@dragonff6026 4 жыл бұрын
@@kawadisl5636 anunge comment waata puka denawanam gon comment nodaidapan. buuruwaaaa
@dhanushiwijesinghe6961
@dhanushiwijesinghe6961 4 жыл бұрын
@@dragonff6026 tho booruwek kiyala penawa aiye .wena kauruth nowe
@oshadajayaneth6527
@oshadajayaneth6527 4 жыл бұрын
අපි දකූනේ😂😂ලයික් කරෝ😍😍😍😂
@shanzzworld1
@shanzzworld1 4 жыл бұрын
28:54 ඉන්න පොඩි එකා නේද මේ ලඟදි ජෝගි නටල කෙලෝගත්තේ. 😂 Maniya the Legend 😂❤
@dulanjanarathnayaka8457
@dulanjanarathnayaka8457 4 жыл бұрын
Kalinma denagena
@heshanfernando1223
@heshanfernando1223 5 жыл бұрын
මනියා දකුනේ බස් රථ දෙකක් හැප්පිලා කියන එක දාලා තියෙන්නෙ විදෙස් පුවත් වලට බන්.....අම්මෝ🤣
@isurudhananjaya7431
@isurudhananjaya7431 5 жыл бұрын
Bus වල හෝන් ගලවලා බක් පික්කන්ගේ හීන බොඳ කරාට මනියත් වග කියන්න ඕන 😂😂
@dilithatharuka2268
@dilithatharuka2268 2 жыл бұрын
එකම විඩියෝ ටික ආයි ආයි බලනවා මෙ පස්වෙනිපාර 😒❤️
@artheartcreations5365
@artheartcreations5365 5 жыл бұрын
ලංකාවේ ම මෝඩ ,පිස්සු ,මරි ආතල් එකම තැනකින් . උබ මරු බන් . 🤣🤣🤣
@user-ie7ts6mi5o
@user-ie7ts6mi5o 3 жыл бұрын
අඩේ රන්ගන,,සිරාවටම ඒ ගේම එකක් ඕයි
@pramodayajeewantha7981
@pramodayajeewantha7981 5 жыл бұрын
නිකං පට්ට බෝරිංග් වෙලාවක යූ ට් යුබ් ආවා දවසක්. මම උබ ගැන අහල තිබ්බ ඒත් වැඩිය දැනං හිටියේ නෑ , ඒත් මම වාසනාවට වගේ උබේ january meme review එක බැලුවා what the hell මට පිස්සු හැදුනා. මම උබේ පට්ටම fan කෙනෙක් උනා එදා ඉදලා. මේ වෙනකනුත් මම තවම උබේ videos බලනවා 2:02 AM 2019.04.11 උබනං පට්ට sri lankan pewdiepie .thanks 👌🙏
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Hahaha takes bn 😁
@rajithasadaruwan4951
@rajithasadaruwan4951 5 жыл бұрын
රැට ලයිට් ගියාම බල්න්න ඉන්න අය like එක්ක් දා යන්නකෝ එහෙනම්😂😂
@chamodyawijerathne
@chamodyawijerathne 5 жыл бұрын
තොගේ වීඩියෝ එක දාලා විනාඩි ගානකින් මේක දැම්මේ 😂😂😂
@lakshanmadhusankha9804
@lakshanmadhusankha9804 5 жыл бұрын
Rajitha sadaruwan sirawatama yako math me balanna gaththe light giya wele
@ishaqkhan1055
@ishaqkhan1055 5 жыл бұрын
Fake acc ekak 😂
@chamodyawijerathne
@chamodyawijerathne 5 жыл бұрын
@@ishaqkhan1055 idakin fuck
@pandukavlogs5125
@pandukavlogs5125 5 жыл бұрын
meka hora account ekak yako..
@billybillions2164
@billybillions2164 5 жыл бұрын
ManiYa ❤️ Meme Review එකක් එනකන් බලාගෙන ඉන්නේ. තව දිගට Meme Review එක කරනවනම් පට්ට.🙂
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
ඇත්ත කියපං,, උඹට හාපික් එකෙන් කීයක් ගෙවනවද
@user-ie2xo2hs6u
@user-ie2xo2hs6u 2 жыл бұрын
මනියෝ කපිල දීපාාාාන්.....😭😭😭😭😭2021 එක බලන අය කෝ
@pcboom2897
@pcboom2897 4 жыл бұрын
මාසයක් සෝෂලු මීඩියා ෆලෝ කරා වගේ මනියෝ👍😂😂
@nxraptor3148
@nxraptor3148 5 жыл бұрын
දැන්නම් කන්ටෙන්ට් ඕනෙත් නෑ උන්ඩුකපුච්චා දැක්ක ගමන් හිනා යනව😂ඇක්ශන් ටික😂
@KDNCOBRA
@KDNCOBRA 5 жыл бұрын
Waited for this so much❤️😍
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 2 жыл бұрын
මේ වගේ වීඩියො ආයෙ කරහන්කො මනියෝ😪💔
@dexter_368
@dexter_368 5 жыл бұрын
12.17 හුකනවා අල්ලපු ගෙදර පොඩි එකා 😂
@osadan.rajapaksha8116
@osadan.rajapaksha8116 4 жыл бұрын
😂😂😂😂
@nipunrajawardhana7195
@nipunrajawardhana7195 3 жыл бұрын
12:17
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
🤣🤣🤣🤣😂
@Gigachad_metamorphosis
@Gigachad_metamorphosis 3 жыл бұрын
24:32
@naveenweerasinghe3285
@naveenweerasinghe3285 3 жыл бұрын
මේ හෝන් ගලවපු පොලිසිය නැත්තන් අද අපි බීරි මිනිස්සු සහෝදරයා...
@Gaming_Clips-
@Gaming_Clips- 3 жыл бұрын
අම්මෝ මනියා උබනම් ආගමක් බන්♥️😅
@IZcypher
@IZcypher Жыл бұрын
2023 ta Dawas 20i :)This never gets old .
@usernameis9157
@usernameis9157 4 жыл бұрын
ManiYa අයියේ මං දකුණු රටේ කොල්ලෙක් මාත් ඉස්කෝලේ යන්නෙ මාතර රාහුලේ අය්යා දාපු photo ඒකෙ මගේ යාළුවො තුන්දෙනෙක් ඉන්නෝ. අය්යා අපේ ඉස්කෝලෙට දීපු publicity එකට ගොඩක් Thanks අයියේ
@tdrboragaming9766
@tdrboragaming9766 2 жыл бұрын
Kochchara beluwath epa wenne nee 2022 balanawa ethin ayeth much love maniya ❤️❤️
@binuralakvindu7376
@binuralakvindu7376 2 жыл бұрын
2021 අපි බලනො අදරෙයි මනියො❤❤❤
@Shadow_minz
@Shadow_minz 2 жыл бұрын
2021 ත් බලනවා 😂 අලුත් එකක් දාපම් පරයො 🙂💔
@zeusproductions8382
@zeusproductions8382 5 жыл бұрын
Daraz එකෙන් sponsor කරාද...... සතුටුයි හොඳේ
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😄
@dilshandananjaya1007
@dilshandananjaya1007 2 жыл бұрын
තාමත් video balna mn .maniya ❤️
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
රංගන ද සිල්වා 😂😂🔫
@subiya6247
@subiya6247 5 жыл бұрын
එල මනියා 😂 ට්‍රෙන්ඩින් ගේමු😍
@KavishkaDulshan-np1ig
@KavishkaDulshan-np1ig Жыл бұрын
උදේ හවා නින්දට පෙර බස් හොන් එකක් අහල ඔබත් ආශිර්වාද ලබා ගන්න 🤣🤣🤣🤣🤣🥲
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
2023 පටන් ගත්තේ මනියගෙන්😁
@charunihansi1558
@charunihansi1558 3 жыл бұрын
2021 බලන අය ඉන්නවද 😌😌🙃🙃😐😐😍🤩🤩💯💯🙄🙄🙄🤭🤭😅😅👍👌
@danukadarshana3557
@danukadarshana3557 2 жыл бұрын
Ow
@malithisw
@malithisw 3 жыл бұрын
5:30 රංගන හිරු එකෙත් නෑ මනියගේ මීම් රිවීව්ත් නෑ ☹️
@dikamusicaa4033
@dikamusicaa4033 5 жыл бұрын
අප්පෝ මනියා කියන තැනකට වදින්නම් අර බස් හෝන් සීන් නම් දාන්ඩ එපා😂 තාම ඔලුව රිදෙනවා ඒක අහලා.. ඕවගෙ යන උන් කොහොම අහන් යනවද මන්දා😂😂
@marline9445
@marline9445 5 жыл бұрын
මනිය pie fm meme review සතියකට එකක් ඕනෑ බන්. බලන් ඉඳලා ඉඳලා notification එක දැක්ක ගමන් මාර සතුටක් ආවේ 😍
@user-hv6sf9nu9p
@user-hv6sf9nu9p 2 жыл бұрын
දම් රැජින තියෙන අපෙ ගමෙ හන්දියෙ කියල දකිද්දි😂 කන්ෆියුස් වෙනවා😂 දැන් නම් එක අව්ල්
@sumane_official
@sumane_official 2 жыл бұрын
8:40 mokak hari game ekak newe undakapuchcho pubg e 🤣🤣 anyway love u maniyo legend
@dulminiapsara8354
@dulminiapsara8354 4 жыл бұрын
රාහුල තියෙන්නේ මාතර.😁😁 ගාල්ලේ නෙවි.😁😁
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
අනිවාරෙන් අපේ ඉස්කෝලේ 😍
@chathuxyz_
@chathuxyz_ 2 жыл бұрын
2022 සෙට් එක කෝ ❤️
@danushkachamara2401
@danushkachamara2401 5 жыл бұрын
මනියෝ...උබට මනියා කියන්නේ සල්ලි කාරයා කියලද...money = moneyයා....😂😂 සිංහලෙන් කියන්නද...ආදරෙයි සල්ලියෝ.....😍😍😂😂
@jeroiack
@jeroiack Жыл бұрын
2023ත් බලන මම 🙂💕
@lasindushehara6254
@lasindushehara6254 4 жыл бұрын
වෙන රටක් වන දකුනු රටේ මමත් ලයික් කරා 😌🔥❤️
@oshanlakshitha2023
@oshanlakshitha2023 9 ай бұрын
2024 බලන කවුද ඉන්නේ❤
@dinubro6576
@dinubro6576 5 жыл бұрын
මේක එනකන් බලන් හිටියෙ.සුපිරියටම දීල තියනව.🔥 ගින්දර😅
@ljay284
@ljay284 5 жыл бұрын
පුදුම ගමනක් නේද බලන්න මිසක් අත් හදාබලන්න නෙමේ😂😂
@dasunnirmal1688
@dasunnirmal1688 4 жыл бұрын
නුවර බීච් එකට යන්න ඔනෙ ඔඊ 😂😂😂😂😂...
@shandilshan1785
@shandilshan1785 4 жыл бұрын
🤣🤣
@widuwidu5270
@widuwidu5270 4 жыл бұрын
අම්මොහ් මනී අය්යා.. ඔයාගේ වීඩියෝ නිසා හිනා වෙලා තව ටිකදවසකිම් ගෙදරින් යන්න වෙනෝ... All the best...., තව වීඩියෝ දාන්නෝ... ❤️❤️
@PasindusenanayakaOfficai
@PasindusenanayakaOfficai 5 жыл бұрын
10:22 චූ චුට්ටක් ගියා මනියා
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
මනියා... හාපික් බෝතලේ හොඳට හෝදල වුනත් වතුර දාල ඇහැට නොදානව නම් හොඳයි බං... මං හිතන් නෑ ඒක ඇස් වලට හොඳ ඇති කියල...
@vihanganimnada3156
@vihanganimnada3156 Жыл бұрын
2023 ●♡Kapila
@Bithumandashii
@Bithumandashii 5 жыл бұрын
ManiYA ayyaah.. මරු ආතල් video එක.. ජය වේවා.. ❤️🙊
@doplermalan4371
@doplermalan4371 2 жыл бұрын
මේ දැනුත් බලනව උබේ ඒව..😐බොසා ආයෙත් වරෙන්කො 💔
@shaanugc1660
@shaanugc1660 3 жыл бұрын
අඩේ ..හැම විඩියෝ එකම බලන මම ගාල්ලේ කොල්ලෙක් විදියට මේම විඩියෝ එකට අන්ලයික් කරෙමි :|💔 අව්ලක් නෑ එල එල කරං පලයන් උබේ අනිත් වීඩියෝ ෆට්ට කොල්ලා එල :|❤️👑🙆🙆
@user-lc6gz1zf4b
@user-lc6gz1zf4b 4 жыл бұрын
එයාපොර්ට් එකක් කීවේ..මත්තල වෙන්ටෑ මයෙ හිතෙ..කොග්ගලත් එකක් තියේ..මං හරිද බොලෑ...😆😆
@sltube8190
@sltube8190 5 жыл бұрын
මේ බස් සීන් එහෙම බැලුවම හිතෙන්නේ අපි වෙන ග්‍රහලෝකෙක උන්ද කියල බන්😐
@neonavis211
@neonavis211 2 жыл бұрын
😶මනිත සෑර් කපිලයා ර්නකම් හිරේ ඉදලා අහන්න ඔය Video එකේ අන්තිමට දාන මංජුගේ Track එක ඔනේ😑♥️
@aroshahemachandra5450
@aroshahemachandra5450 3 жыл бұрын
අලුත් ඒවා නැති හින්ද ආපහු පරන ටිකම බලන උන්
@freeintarnet6010
@freeintarnet6010 3 жыл бұрын
@sulochanasilva458
@sulochanasilva458 4 жыл бұрын
Niyamai මනිය ela videos math dakune dakunu රටෙ නෙවෙයි hode☝️ galle unawatune uba පට්ටම පොරක් මනිය niyamai👌
Pie FM - February Meme Review 2019
35:58
ManiYa
Рет қаралды 790 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 86 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
Machine Learning for Everybody - Full Course
3:53:53
freeCodeCamp.org
Рет қаралды 6 МЛН
Pie FM - June Meme Review
32:35
ManiYa
Рет қаралды 445 М.
Pie FM - April Meme Review 2019
21:44
ManiYa
Рет қаралды 266 М.
Reacting to my 'Green Screen Challenge' videos
25:23
ManiYa
Рет қаралды 553 М.
Pie FM - July (Final) Meme Review ft. KaluMalli
37:37
ManiYa
Рет қаралды 387 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Москва Ташкент автобус #tashkentuzbekistan 
0:16
москва ташкент автобус
Рет қаралды 2,5 МЛН
ДИКАРЬ СПУГНУЛ ИНОСТРАНЦА😁 #кино #фильм #комедия #тренды #shorts
0:58
ЛУЧШИЕ МОМЕНТЫ ИЗ ФИЛЬМОВ 🍿🎦
Рет қаралды 2,1 МЛН
只要思想不滑坡,谁也别想拦住我!
0:49
侠客红尘
Рет қаралды 27 МЛН
MILLION JAMOASI 2024 4K
2:17:51
Million Jamoasi ™
Рет қаралды 16 МЛН