විනාඩි පහෙන් මහන්න පුළුවන් ෆ්‍රිල් එක අල්ලපු කොට්ටඋරයක්/ Pillow cases with frill

  Рет қаралды 245,081

Happy Home

Happy Home

Күн бұрын

Пікірлер: 351
@Relaxingnature-sl
@Relaxingnature-sl Күн бұрын
❤අදයි මේක බැලුවේ. ලස්සනයි. ඔයා වටේ ඇවීදින කොට්ටෙට තමයි මම වැඩිපුරම කැමති 🐾🐾🐾🐾❤️
@udeniegodawaththa1462
@udeniegodawaththa1462 3 ай бұрын
ජිවිතේ විදින ,සතුට හොයා ගත්ත කෙනෙක් ❤👍 ජය
@ashokadayanatha1486
@ashokadayanatha1486 3 ай бұрын
ඔයාගේ වීඩියෝ බලනකොට හිතට සතුටක් වගේම ඉගෙන ගන්න දෙයකුත් තියෙනවා
@buddhikawelgama2244
@buddhikawelgama2244 4 ай бұрын
මම අද 2024.09.25 මේ vedio එක බලන්නේ.මේ වෙනකන් මහන්න දැන්ගෙන හිටියේ නෑ.ඔබතුමිය පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් පින්❤❤
@SujeekaSamanmali
@SujeekaSamanmali 4 ай бұрын
හරිම ලස්සනයි ඔබ තුමිය කියලා දෙන විදිය හරි නිහතමානීව කියලාදෙනවා හොදමෙ තේරෙනවා ස්තුතියි
@Isandumanthila
@Isandumanthila 2 ай бұрын
ම්ස් ඕනැම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි වන ආකාරය ට පැහැදිලි කරා❤ගොඩක් ස්තුතියි ❤️💗
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 10 ай бұрын
Social media වල ඉන්න සමහර පිස්සු ඇන්ටිලා දකිද්දී ඔයා සුපිරි❤..අම්මා කෙනෙක් විදිහට ලස්සනට අපිට මේ දේවල් මග පෙන්වීම කරන ඔබතුමිය ගැන හරිම සතුටුයි❤❤❤
@NiroshaWasanthi
@NiroshaWasanthi 5 ай бұрын
😮
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 4 ай бұрын
@SenuthYuthmika-fp1sf
@SenuthYuthmika-fp1sf Ай бұрын
Lo
@PadmaKumarihami
@PadmaKumarihami Ай бұрын
😂😢🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dahamiparindya5433
@dahamiparindya5433 Жыл бұрын
හරීම ලස්සනයි හරිම ආශා හිතුන. මාත් අදම මහනවා මෙ විදිහට ඔයා කියලදෙන විදිහත් හරි ලෙන්ගතුයි. ඔයට ගොඩාක් ස්තුතියි
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@dahamiparindya5433
@dahamiparindya5433 Жыл бұрын
ඔයාගෙ ගෙදර වටපිටාවත් video කරලා දාන්නකො.හරි ලස්සනයි වගෙ
@kumudini4143
@kumudini4143 Жыл бұрын
මිස් ගොඩක් හොදට පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි ❤️ 👍🏻
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 11 ай бұрын
Oyage vidiyo mata lagdi balnna lebune atthatama harima wedagth igana ganna godak dewal thiyanwa matha harima asay mhanna mal hadanna duwatha akthu karagen mhnna asay goda ලස්සනයි ඉස්තුයි ඔයට තවත් වෙදගත් දෙයක් දෙන්න 😊 අදරෙයි ගොඩක් බුදුසරණයි
@Jaya-x5x
@Jaya-x5x Жыл бұрын
හරීම ලස්සනයි මිස් ඔයාගේ කොටිට උර පාට, පාට ලස්සන කොටිට උර. ඒ වගේම ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඩත් ලස්සනයි. ඔයාගේ නිවසත් ලස්සනයි. ඔයාට ගොඩාක් පිං මේ විදියට කියලා දෙනවට. ඔයාට නිදුක් නීරෝගී භාවය තව, තවත් වැඩිවේවායි පතමි.
@kmunasinghe5520
@kmunasinghe5520 Жыл бұрын
හරි අපූරු නිර්මාන . හරිම ලස්සනයි . මම කොට්ටඋර මහන්න දැන ගත්තත් මේ වගේ රැලි පටිය අල්ලන්න දැනගෙන හිටියෙ නෑ . ඔයා හොදට පැහැදිලි කලා . ඔයාගෙ මේ කැප කිරීමට ස්තූතියි . 🌹
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻
@KusumPothupitiya
@KusumPothupitiya Ай бұрын
Ooba tumi harima hodai pahadiliwa kiyala denawa goak pin budusaranai ❤❤❤❤❤
@nuwanimadushani4779
@nuwanimadushani4779 Жыл бұрын
ගොඩාක් වටිනව බොහොම ස්තූතියි මමත් මහනව ඔය වගේ කොට්ට උරයක් හරිම සරලව මහන්න නොදන්න කෙනෙකුට උනත් මහන්න තෙරෙන්න කියල දෙනවා.❤️❤️❤️👍
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 🙋💐
@kirendagamage7762
@kirendagamage7762 Жыл бұрын
Harima saralai jewithewedina wediya lassanai,,,,💐💐💐💐Enna maven Mal adarei mis ta
@mallikaperera3809
@mallikaperera3809 5 ай бұрын
අති විශිෂ්ටයි ප්‍රියන්ති ඔයාගෙන් නිර්මාණශීලී හැකියාව ....පැහැදිලි කිරීම තවත් වටිනවා ....colours match කරන්නත් ඔයා හරිම දක්ෂයි ඔයා අනිත් අයට ආදර්ශමත් වටිනා ගෘහණියක් ...දකින කොට ගොඩාක් ආසයි ඔයාට ජයෙන් ජය ප්‍රියන්ති ..සම්මා සම්බුදු සරණයි ඔයාට ...දීර්ඝායු ලැබේවා . ..ඔයත් ලස්සනයි වැඩක් ලස්සනයි 🌷🌻🌹🌷🌻🌹
@pushparani9569
@pushparani9569 2 ай бұрын
ම්ස් මම ත් ඉගෙන ගත්තා මම ත් මහනවා your garden also brcutiful,tks😊
@ShiromiJayasekara-x8b
@ShiromiJayasekara-x8b Ай бұрын
හරිම ලස්සනයි.❤🎉🎉🎉🎉🎉🎉🎉
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
හරි ලස්සනයි ම්ස් ඔයා කියල දෙනව්දිහ මම ත් හරි කැමති දෙයක් කැමති දෙයක් ම්ස් ඔය වැඩ වලට ම්ස්ට තෙරැවන් සරනයි
@priyalrohitha887
@priyalrohitha887 11 ай бұрын
ගොඩක් ලස්සනයි .පැහැදිලි කරන විදිහ හරිම ලස්සනයි ❤
@happyhome1093
@happyhome1093 11 ай бұрын
බොහෝම ස්තුතියි
@WasanthiMadurani-tl2tn
@WasanthiMadurani-tl2tn 2 ай бұрын
ඇත්තමයි මිස් මමත් මහන්න ලොකුවට දන්නෑ.ඒත් මහන්න ආසයි.මේ විදියට මහන එක හරි පහසුයි.පැහැදිලි කිරිම හොදට තේරුනා ඔබතුමියට ගොඩාක්ස ස්තුතියි 🙏
@nikinihasadara7963
@nikinihasadara7963 Жыл бұрын
මිස් ගොඩක් හොදට පැහැදිලි කකා ගොඩක් පින් ඔයාට❤️
@NilanthiSandamali-d7l
@NilanthiSandamali-d7l 3 ай бұрын
පැහැදිලි ආදරණීය හඩක් ඔබ තුමිය සතුයි.ස්වයං රැකියා අවස්ථාවක් ❤❤❤. ස්තුතියි.
@nklifestyle5992
@nklifestyle5992 Жыл бұрын
නිර්මාණ වගේම ඔයාගේ ඇගිලි ටිකත් හරිම ලස්සනයි 💐
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ගොඩක් 🙋💐
@niroshabandara5252
@niroshabandara5252 3 ай бұрын
හරිම ලස්සනයි මිස් ඔයා ජීවිතය විදින හරිම ආදරනීය කෙනෙක් ❤️❤️
@indikachandramalidias9949
@indikachandramalidias9949 2 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 Жыл бұрын
ලස්සනයි මමත් ඇදුම් කොට්ට උර එහෙම මහනවා ඔබගේ දැනුම අනෙක් අයටත් බෙදා දෙන එක ඉතාමත් වැදගත් ස්තුතියි ගොඩක් ඔයාට බුදු සරණයි ❤❤❤❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ආදරණීය ඔයාලට ගොඩාක් ස්තුතියි ආදරේයී 🎉❤ like, comment ,share කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි 💜️💙💛💚❤️💐🙋
@dhammikagunasinghe4290
@dhammikagunasinghe4290 Жыл бұрын
Harima lassana design kottauara dakkata mehipenua kottaura harima wiwiday aluth dewal godak danagaththa oyata godgodak thanks
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 💐🙋
@SujeekaSamanmali
@SujeekaSamanmali 4 ай бұрын
ශා ,නියමයි මට හොදටම තේරුනා ඔබ තුමියට ස්තුතියි 👍🙏🙏🙏💐💐💐💐💐👍👍
@sakunthalakumari4542
@sakunthalakumari4542 4 ай бұрын
හොදට තේරුම් ඇතිව කියලා දුන්නා. ඉස්තූතියි මිස්❤❤❤❤❤❤
@MaliFashion
@MaliFashion 8 ай бұрын
කොට්ටඋර මහනකොට මටත් ආපු ගෙටලුවක් තමයි මුල්ල හරියට මහගන්න බෑ.ඔබ තුමියගෙ වටිනා දැනුවත් කිරීම නිසා ඒ ගැටලුව විසදුනා.ගොඩක් පින් ඔබතුමියට.❤️❤️❤️❤️
@nilanthiranasinghe7575
@nilanthiranasinghe7575 7 ай бұрын
Oba thumiyage lassana wadagath jeevithe vidina hati bala mm th vinda. Asha hituna. Mth mona hari krn hitha gth. Obata theruwan saranai.
@Imalsharupasinghe
@Imalsharupasinghe Ай бұрын
හරි ම ලස්සනයි ❤❤
@geethanjalisamaranayake
@geethanjalisamaranayake 11 ай бұрын
හරිම ලස්ස්ස්සනයී.thnk you mis❤
@ebetsilva-wp9iw
@ebetsilva-wp9iw 4 ай бұрын
කියල දෙන විදිය හරිම පිළිවෙලට කියල දෙනවා.
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
මට ඔය මුල්ල මහන එක තමය් ගැටලුව උනේ දැන් හරි දැන් ගත්තා thanks 👍💐
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ගොඩාක් 💐🙋
@neethahettiarachchi9040
@neethahettiarachchi9040 Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි. ඔබට බොහෝ ම ස්තූතියි
@spswijeratne831
@spswijeratne831 Жыл бұрын
Mama mahanna kamati kenwk newei.eath me video eka dakkama mahanna asha hithuna.hari lassanai,piliwelai.kohoma hari mahanna puruduwenawa.oyata godak godak .thanks.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋💙💜️
@JoeWeragoda
@JoeWeragoda 2 ай бұрын
❤ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාගේ වීඩියෝස් බලන්නේ මං හරිම කැමැත්තේ මේ ලෝකෙට ආපු සුන්දරම කාන්තාවක් ඔබ බුදු සරණයි රත්තරන්
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
කොට්ට උර වගේම ඔයාගෙ වටපිටාව හරිම ලස්සනයි .අලුත් දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතී ..😘😘😘
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐😍🙋
@yolandesilva6749
@yolandesilva6749 4 ай бұрын
ගොඩක් ලස්සනයි , ස්තුතියි. මහල බලනව .
@lalitharajapaksha6561
@lalitharajapaksha6561 Жыл бұрын
පැහැදිලි කිරීම අතිශයෙන්ම විශිෂ්ටයි . ඔබේ සියලු පැතුම් ඉටු වේවා !!
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය අගය කිරීමට ..💐💜️💛💙🙋
@inokapriyadarshani-cd6kc
@inokapriyadarshani-cd6kc Ай бұрын
හරිම ලස්සනයි .... අක්කා ඔයා මහන රෙදි වර්ගය කියන්නකො..හරිම පැහැදිළියි thanks❤❤❤
@happyhome1093
@happyhome1093 Ай бұрын
kzbin.info/www/bejne/oKfIXoCEntqFi5I
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
හරිම පැහැදිලි යි,ඔයත් ලස්සන යි,ගෙදරත් ලස්සන යි,බවිවත් ශෝයි,විඩියෝ එකම ලස්සන යි,බලන්න ආසයි
@_Home.Cooking_
@_Home.Cooking_ Ай бұрын
❤❤❤ස්තූතියි ඇත්තටම, ඔයා suranganaviyak වගේ ඉන්නවා ඒ wagema sathuin. ඔයා pinwanthai
@priyanga9521
@priyanga9521 Жыл бұрын
ඉතාම සරලව කියා දුන්නා .බොහොම ස්තුතියි ❤❤ . කොටිට උර මහන්න දැන ගත්තාට frills දාලා මහන්න අදයි දැන ගත්තේ .ආදරනිය ඔයාගේ video බැලුවාම හිතට හරිම සතුටුයි .ආදරෙයි හැමදාම .බුදු සරනයි 🙏🙏 .සතුටින් ඉන්න 💕
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..💛💚💙🙋
@ShyamaliKumarathissa
@ShyamaliKumarathissa Жыл бұрын
Man Ada thamai missge vedio baluwe Mata kotta ura mahanna asawen thamai baluwe aththatama godaaak lassanai thank you miss
@shyamaperera933
@shyamaperera933 4 ай бұрын
මහන්නනොදන්න කෙනෙක්ට උනත් හොදටම පැහැදිලිව කියලා දෙනවා ❤
@uditharoshan5478
@uditharoshan5478 Жыл бұрын
Harima lassanai miss pahadiliwa kiyadenawa mahanna asa hituna misge vidio eka baluwahama thank you miss
@ShymalleNanayakkara
@ShymalleNanayakkara Жыл бұрын
Attha tama හරිම සතුටුයි oya ta thankyou ❤❤❤🎉🎉🎉🎉
@MohanhewageHewage-nn6xb
@MohanhewageHewage-nn6xb Жыл бұрын
Harika. Lassanai mis oya wagema senoreetabra mahana akarayakiyadenna mis
@ChandrakanthiGamlath-rp8ky
@ChandrakanthiGamlath-rp8ky 5 ай бұрын
Harima pahadilii godak lassanai bohoma isthuthiy duwa
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි නැවත වරක් ආදරණීය ඔයාලට ❤🎉
@jayanichandima2690
@jayanichandima2690 4 ай бұрын
හරිම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
තෙරුවන් සරණයිඔබට තව තවත් ශක්තිය ධෛර්යයලැබේවා ගොඩක් thank 🌷🌷🌷💐💐🌺🌼💮❤❤❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි 💐
@PasinduNimsara-bx8jo
@PasinduNimsara-bx8jo Жыл бұрын
​@@happyhome1093😊
@sumithruwan1856
@sumithruwan1856 Жыл бұрын
හරිම ලස්සනයි, අදහස් ගොඩක් දුන්නට බොහෝ ම ස්තුතියි 💕💕💕
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ඔයාටත් බොහෝම ස්තුතියි ..💐💜️💛💙❤️🙋
@shanthitisera2982
@shanthitisera2982 Жыл бұрын
හරිම පැහැදිලියි මිස්❤
@mahindasilvamahinda5929
@mahindasilvamahinda5929 2 ай бұрын
Harima lassanai.me kottawalata damana pulun gaththe kohenda.
@nilminijansz9370
@nilminijansz9370 Жыл бұрын
Harema lassani . Wadagat lassana nermana. Godak stutei .
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ❤️💙💜️💛💐😍🙋
@sumithranair6795
@sumithranair6795 Жыл бұрын
It's very nice. I could learn something new from your lesson. Thank you
@happyhome1093
@happyhome1093 Жыл бұрын
💐
@IndiraHetti
@IndiraHetti Жыл бұрын
Waw marama vedagath thanks miss.budusaranae.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි 💐
@nethusanjana9401
@nethusanjana9401 Жыл бұрын
අනේ ඔයානම් හරිම ලස්සනට කියලා දෙනවා ගොඩක් ස්තුතියි ❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ❤️💙💛💜️💐🙋
@nikinihasadara7963
@nikinihasadara7963 Жыл бұрын
ඔයත් ලස්සනයි ඔයාගෙ කට හඩත් ලස්සනයි වටපිටාවත් හරිම ලස්සනයි 😍
@narmadawickramasinghe6191
@narmadawickramasinghe6191 5 ай бұрын
ඔයාගේ වීඩියෝස් හරිම පැහැදිලි ආන්ටි.ගොඩාක් ස්තූතී🥰🥰🥰😘
@GRV6204
@GRV6204 Жыл бұрын
පාට පාට ලෝකයක්. කොට්ට උර පිරුණු ලෝකයක්. හරිම ලස්සනයි අක්කේ. Skip කරන්න නම් හිතෙන්නේ නැහැ අක්කේ.කොහොමහරි මම වීඩියෝ එක ඉවරවෙනකම්ම බලනවා. ❤️❤️❤️💐💐💐
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය නංගී 💛💚💙💐🙋
@hasiniparindya5233
@hasiniparindya5233 Жыл бұрын
Mamath adai vedoyo eka beluwe ..❤️ Wow😲 lassanai hoda denumak gattha බොහොම ස්තුතියි Pirisedui piewelai lassanai ❤️
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි 💐🙋
@mudithamathew161
@mudithamathew161 9 ай бұрын
🌟🪻🌹💗 වටිනාම බොහෝ දැනුවත් කරන රෝස කැකුලිය පින්බර කාන්තා රත්නය ඔබට දළදා මැදුරේ මිණිකිරණින් ආසිර්වාදය නොවඩුවම ලැබේවා යි මම ප්‍රාර්ථනා කරන්නෙමි ....!!!!🪻🌹💗🪻🌹💗🪻🌹💗
@monicaponameruma9818
@monicaponameruma9818 Жыл бұрын
මම ආසයි කොට්ට මහන්න ඔයා කියල දුන්න විදියටම මමත් මහන්න ඕනා, අනේ ඔයාට ගොඩාක් ස්තුතියි කියල දුන්නට ඔයා බුදුසරනයි!❤🙏👍😍
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏 🙋😍💐
@nadeerasandaruwani6357
@nadeerasandaruwani6357 6 ай бұрын
හරිම ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා සුරතලාගේ විඩීයෝස් එකක් දාන්න❤❤ආදරෙයි
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබගේ පැහැදිලි කිරිම හරිම පිලි වලයි 🙏🙏🙏❤️❤️❤️
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
අනේ ගොඩාක්ම ස්තුතියි අක්කා ඔයාට .මාත් මහන්න දන්න කෙනෙක් නෙමෙයි.අලුතෙන් මැශින් එකක් ගත්තා .මං ගොඩක් ආසාවෙන් හිටියෙ රැලි පටිය දාලා මහන කොට්ට උරයක් මහන්න .ගොඩක් වීඩීයෝස් බැලුවා තේරුම් ගන්න අමාරු වුනා .මේක නම් හොදින් තේරුණා. අවුරුද්දට ගොඩක් කොට්ට උර මහගන්න පුළුවන් දැන් මටම.ස්තුතියි අක්කා ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි 😘😘❤️❤️❤️❤️❤️❤️
@chethikasankalpa8340
@chethikasankalpa8340 Жыл бұрын
@@happyhome1093සරලව කියල දුන්න ඔබට ස්තූතියි
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
ලස්සනට කියලා දුන්නා. බොහෝම ස්තුතියි.
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@DiniduThejan
@DiniduThejan 5 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ❤
@udulanelum6959
@udulanelum6959 Жыл бұрын
Harima lassanai .asaven baluva video 1 😍😍😍😍
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@MudithaSenevirathne-jp6jg
@MudithaSenevirathne-jp6jg 7 ай бұрын
You are a very sweet decent lady. Thankyou verymuch for the wonderful explanation
@kumuduopatha6350
@kumuduopatha6350 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයාට තෙරැවන් සරණයි
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz 5 ай бұрын
Very beautiful. ❤😊
@gayathridilrukshika8929
@gayathridilrukshika8929 5 ай бұрын
Missge videos harima lassanai harima clear...💖💖💖
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 4 ай бұрын
Lassanai godak..honda clrs match karala thiyenawa.b.s.
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 9:23 ඔයා හරිම දිරිමත් කාන්තාවන් ට ආදර්ශමත් කෙනෙක්..ජයවේවා පතමි ❤❤❤❤❤
@kanchanasooriyaarachchi-hp4lj
@kanchanasooriyaarachchi-hp4lj Жыл бұрын
Harima lassanai...puluwan nam oyage gedara pennannako harima lassanai....
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ..මගේ අනිත් වීඩියෝස් බලන්න ...kzbin.info/www/bejne/g6aQfGqlZ6emgMk
@indimanissanga8932
@indimanissanga8932 Жыл бұрын
හරිම ලස්සනයි dear......❤️❤️🌹🌹👏👏
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 5 ай бұрын
හරිම හොදයි ඔයා හොදට කියලා දෙනවා තැන්ක්ස් ❤❤❤
@devikakotinkaduwa479
@devikakotinkaduwa479 Жыл бұрын
හරිම ආදරනිය විදියට කියල දෙනවා ස්තුතියි ආදරෙයි❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ගොඩාක් ඔයාට ..ආදරේයී 💐💚💛💜️💙🙋
@vishakaherath6092
@vishakaherath6092 Жыл бұрын
හරිම ලස්සනයි දුවෙි ඔයා මහපු kramaya. මමත් කොටිටඋර මහන්න දැනගෙන හිටියට ඒත් මෙි විදියට මහන්න දැනගෙන හිටියේ නැහැ. ඔයා හරිම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ඔයා මහලා පෙන්වපු කොටිට උර තරමි ලස්සන ඒවා මම කිසි දිනෙක කොතනක වත් දැකලා තිබුනේ නැහැ. හරීම ලස්සනයි ඔයා මහලා තිබුණ කොටිට උර . ඔයා ඒවා මහන විදිහ අපට කියලා දුන්නට ඔයාට ගොඩාාාාාාක් පිං දුවෙි.
@geethanirenuka5015
@geethanirenuka5015 Жыл бұрын
Mp
@wadumethrigesriyani20
@wadumethrigesriyani20 Жыл бұрын
Godak lassani yeheliye
@microt3lanka
@microt3lanka 7 ай бұрын
❤❤❤❤Clear and clean thank you so much beautiful angel
@lakmaliabeysinghe1372
@lakmaliabeysinghe1372 Жыл бұрын
මල් මැද්දෙ පිපුණු මලක්.අනේ ඔයා හරි ෂෝක්.ඔයාගෙ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා! 💐❤
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 ආදරේයී ගොඩාක්
@sujeewadilshaniherath4132
@sujeewadilshaniherath4132 Жыл бұрын
Lassenai akke..math kamathi kottaura mahanda..
@aselabandara9309
@aselabandara9309 Жыл бұрын
Godak watina video akak. Bohoma sthuthei. Siyalu katayouthu saarthaka wewa. Niduk.Neerogi.Derghayou wewa. Akke ayata. Man nangiyek. Paththini maani pihita Labewa...!!!
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ආදරණීය බවට ..ඔබටත් දළදා සමිදු පිහිටයි 🙏 පරෙස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමදාම 💚❤️💙💐🙋
@roshanimadushika5427
@roshanimadushika5427 5 ай бұрын
මම හරි ආදරෙයි ඔයා ජීවත් වෙන විදිහට සාමකාමී පරිසරයක් කියන්නෙම දිව්‍ය ලෝකයක් ගොඩක් ලස්සනයි දිගටම video ගේන්න....❤❤❤❤❤
@gamagepriyangi8345
@gamagepriyangi8345 Жыл бұрын
Harima lassanai Shok oya niyamai
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔයාට 💙
@janakikumari9674
@janakikumari9674 Жыл бұрын
ඇත්තෙන්ම ඔයා හරි .මමත් එහෙම කෙනෙක් .ඔයාගේ හිත හරි ලස්සනයි .ඒකනේ අපිටත් කියලා දෙන්නේ.ආදරෙයි මම ❤❤❤❤
@kamanikariyawasam129
@kamanikariyawasam129 Жыл бұрын
Harima pahadili👍👍🌹
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@ShiraniShirani-or3uw
@ShiraniShirani-or3uw 2 ай бұрын
❤❤❤ ane amma siriyawanthay
@chaminidilangani3563
@chaminidilangani3563 Жыл бұрын
Godak lassanai..mn hariyata reli patiya allanna beruwa hitiy oyata pin eka hariyatama godak pehediliwa kiyala dunnata.. Budu saranai..
@happyhome1093
@happyhome1093 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 4 ай бұрын
Ane oya koheda akke inne..harima lassana hakiyawan ekka jeewithayak deiyo deela thiyenawa oyata..b.s
@Shiraniperera2000
@Shiraniperera2000 15 күн бұрын
Nice work
@ashashamali3669
@ashashamali3669 Жыл бұрын
Harima lassanai hema deyakma ❤❤❤
@dptravel5156
@dptravel5156 Жыл бұрын
ඔයාගෙ නිර්මාන හරිම ලස්සනයි ඔයාගෙ සතුට සzපත තව වzඩිවේවා
@happyhome1093
@happyhome1093 Жыл бұрын
ස්තුතියි ඔයාට 💐
@sugandi2
@sugandi2 2 ай бұрын
මැශිමට දාල තියන කවරය මහන හැටියට කියල දාන්නකෝ ❤
@GirlyKankanamdurge
@GirlyKankanamdurge 11 ай бұрын
Anee budu saranai haree pàhidili budu saranÌ honde daruvo
@lakminidharmasena6034
@lakminidharmasena6034 4 ай бұрын
Aunty oya Menu Kotagamada?? Essara nugasewanata aawe??
@Malika-kl7qq
@Malika-kl7qq 4 ай бұрын
Rakimin vidinnna oya vagema oyage donith ❤❤ adarei me dena upades wala loba natiwa kiya denawa
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
✅👉An ingenious trick. How to sew perfect corners on a sheet
3:44
My DIY style
Рет қаралды 4,2 МЛН
Multipurpose Triangular Cushion For Body, Back and Legs / DIY CUSHION
9:19
Estadistica Datos del Mundo
Рет қаралды 1 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН