Pink Room 💕 Soulful Conversation with Dr. Chaminda Weerasiriwardana

  Рет қаралды 36,811

Pink Room

Pink Room

Күн бұрын

Пікірлер: 61
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
ඔබතුමාගේ සේවය රටේ දරුවන්ගේ මානසික සංවර්ධනය සදහා අත්‍යවශ්‍යය මය ඔබතුමාගේ සැලසුම නව ජනාධිපතිවරයාට ,අගමැති තුමියට යොමු කරන්න දීර්ඝායුස ලැබේවා
@nishanthiweerasinghe9902
@nishanthiweerasinghe9902 3 ай бұрын
Great explanation sir 👍
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 3 ай бұрын
Thanks dear🙏 ගොඩක් වටින පුද්ගලයෙක් සමග වටිනා අදහස් හෙලිදරවු කිරීම ගැන.Doctorටත් ඔයාටත් රටට කල හැකි දේ අතිමහත් Best wishes❤️
@NiroshaPriyadarshani-f4i
@NiroshaPriyadarshani-f4i 2 ай бұрын
Dirgayusha lebewa doctor ..ගොඩක් පින් ඔබ තුමාට...
@RomeshSilva-s9s
@RomeshSilva-s9s 3 ай бұрын
Thank you 🙏🏻 Dr. Chaminda , for your insightful explanation on building resilience in children. The content is incredibly valuable and practical.
@dilhariwanig
@dilhariwanig 3 ай бұрын
Thank you for this special conversation with Dr. Chaminda. Very interesting. I think we all have been through this one way or the other, it goes from generation to generations. It is sad some children have to go through because of pressure from parents. Hopefully, this behavior will get better with education and therapy. ❤😊
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට ඔබතුමාගේ සේවය මේ රටේ දරුවන්ගේ මානසික වර්දනයට අත්‍යවශ්‍යය මය
@dulinasathmitha5704
@dulinasathmitha5704 3 ай бұрын
Oyage chanel eken loku sewayak samaajayata wenawa nangi.ekata thanks.habai mewa godak aya balanne na.eth kamak na digatama oya me wage wadagath dewal walin minissu danuwath karanna.obe paule siyalu denaata budu saranai nangi.
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 ай бұрын
මෙය ඉදිරිපත් කරන දුවටත් තුති Great discussion Thanks both of you 👍👌
@sarathsen1
@sarathsen1 3 ай бұрын
Very important content. Thanks for both ❤.
@pradeepbandara9840
@pradeepbandara9840 Ай бұрын
මෙ දොස්තර මහත්තයා සුපිරි ඇ,අය මහා ලොකු වචන නැ තේරෙන සිංහලෙන් ම කියනවා.තේරෙන විදිහටම.
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 3 ай бұрын
Great job daughter ❤ thank you, God bless you & doctor 🙏
@dilaniseneviratne647
@dilaniseneviratne647 2 ай бұрын
Thank you very much doctor! Your explanation is enlightening ❤
@Onis-357
@Onis-357 3 ай бұрын
ඔබතුමා හරිම වටින මනුස්සයෙක්
@SparkleNarrator
@SparkleNarrator Ай бұрын
Thank you doctor! 🎉
@shiranthijayarathne3602
@shiranthijayarathne3602 2 ай бұрын
Excellent . Much appreciated 🙏
@fai3379
@fai3379 3 ай бұрын
Very important discussion ❤️
@VajiraRishanthi
@VajiraRishanthi 2 ай бұрын
හුඟාක් වටිනාකමක් ඇති video ekak ...Thank you very much doctor ...🙏🙏🙏
@TharaniKodituwakkuge
@TharaniKodituwakkuge 2 ай бұрын
Thank you for both of you ❤
@AyanthiMadushani-z3h
@AyanthiMadushani-z3h 2 ай бұрын
Great work..... thanks all....❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@inokafernando4179
@inokafernando4179 2 ай бұрын
හොඳ කාර්‍ය්යක් සහ වටිනා අදහස් sir
@rohiniukumari8606
@rohiniukumari8606 2 ай бұрын
Api godak balanawa programs dr inna,godak watiinawa.lamai dennek ඉන්නවා mata,next year grade 5 yanawa mage dooni,mn relax eke හදන්නේ dr kiyanawa wage,thawath oni me wage lamai developed karana programs,thz
@Ulo821
@Ulo821 2 ай бұрын
You aer👍👍👍👍👍👍👍❤️
@sumanawijayarathne
@sumanawijayarathne Ай бұрын
මෙවැනි උපදේසන පවුල් මට්ටමින්ලබාදීමට සලස්වන්නේනම් ඉතාම ප්‍රයෝජනවත් වේ
@pradeepajayawardena5345
@pradeepajayawardena5345 3 ай бұрын
Thank you very much Dr.
@prathibakarunasena4960
@prathibakarunasena4960 2 ай бұрын
Doctor ammala antinatal clinic waladi me lecture ahanna denna puluwan nam hoday.
@NilminiElkaduwa
@NilminiElkaduwa 3 ай бұрын
Doctor ge hospital aka koheda.
@nimaldb1900
@nimaldb1900 3 ай бұрын
💖💖💖💖
@TDhammika-ow4wl
@TDhammika-ow4wl 3 ай бұрын
මමනම් දරුවන් ට ආදරෙන්ම තමයි කතා කරන්නේ.කවදාවත් ගහන්නේ නෑ.ඒත් ඒ දෙන්නා ට ගොඩක් කේන්ති යනවා .(දැන් වයස අවුරුදු 12 - නිවුන් ගැහැනු දරුවන් දෙන්නෙක් )මන් ගොඩක් ඉවසීමෙන් ඉන්නේ .දරුවන් දෙන්නා ට කේන්ති යන එකට මොකක්ද ඩොක්ටර් කරන්නේ .
@maneesha77
@maneesha77 3 ай бұрын
මටත් මේ ප්‍රශ්ණෙම තියෙනවා
@bhagyakumari7746
@bhagyakumari7746 2 ай бұрын
මම දන්න තරමින් ඒක වයසෙ හැටි.තරහ ගනන් ගන්නෙ නැතුව ආදරෙන්ම යාලුවෙක් වගේ කතා කර කර ඉන්න.තව ලොකු වෙද්දි හරි යනව 😊
@cherylperera8344
@cherylperera8344 3 ай бұрын
😊👍👍👍
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ulo821
@Ulo821 2 ай бұрын
🥰🥰🥰
@Ulo821
@Ulo821 2 ай бұрын
🐼🐼🐼🐼🌺
@PattaTV1
@PattaTV1 3 ай бұрын
Pink room eka black welaa❤😂... godak hoda wadasatahanak
@madushihettiaratchi740
@madushihettiaratchi740 3 ай бұрын
කොහොමද දිවි නසා ගැනීම් වලක්වා ගන්නෙ කියල කියන්නෙම නැති එකයි දුක.මේ doctorගෙ appointment එකක් ගන්න වෙනව ඒක දැන ගන්න.😅
@RomeshSilva-s9s
@RomeshSilva-s9s 3 ай бұрын
Sumithrayo
@madushihettiaratchi740
@madushihettiaratchi740 3 ай бұрын
@@RomeshSilva-s9s දෙමව්පියෝ ගුරුවරු අතින් වෙන්න අවශ්‍ය දෙයක් කියල දුන්න නම් වටිනව. අවුරුදු 14-15 දරුවෙක් දිවි නසා ගන්න එක නවත්වන්න ඒ අයට වගකීමක් තියනව.
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 ай бұрын
දිවිනසා ගන්න සිතුවිලි යමෙකුට ඇතිවේ නම් ඉක්මනින් Doctor/Counseller කෙනෙකු මුණගැසිය යුතුඉ උපදෙස් ගන්න අතීතයට වැඩිය වර්තමානයේ දරුවන්ට, තරුණ දරුවන්ට ඉගෙනීමේ පවා ගැටළු නිසා පිඩකාරී බව වැඩි 😢😢
@sasinigunawardhana1942
@sasinigunawardhana1942 3 ай бұрын
Akki u look very beautiful ❤
@sulochananawarathna5793
@sulochananawarathna5793 2 ай бұрын
Nice hair setting. ❤
@k.kanthi1216
@k.kanthi1216 Ай бұрын
Doctor where we can consult you. Please reply me soon. This is regarding my daughter
@niluabeynayake298
@niluabeynayake298 3 ай бұрын
දුව ඔයා ගේ what no එක දෙන්න මෙි සමිබන්ධව තව දැනුවත් කරන්න ⁣පැත්තක් තියෙනවා
@priyalinda6636
@priyalinda6636 2 ай бұрын
Istuti
@DhrDhrr
@DhrDhrr 3 ай бұрын
Miss mata Doctor contact karaganna puluwan number ekak kiyanna mage babawa ekka yanna . Please help me
@Malka-nf4rh
@Malka-nf4rh 3 ай бұрын
I wl send you. He comes to kelaniya (kandy road)chaneling center
@HarshaniHemasiri
@HarshaniHemasiri Ай бұрын
​@@Malka-nf4rh mt me doctor wa Chanel karaganna one. Contact karana vidiha kiyanna puluwanda
@AdeeshaRanathunga-wy3qo
@AdeeshaRanathunga-wy3qo 2 ай бұрын
Ane doctor babalwa perschool yawannam oneda.
@priyanthikaKumuduni-g5t
@priyanthikaKumuduni-g5t 2 ай бұрын
ගොඩක් හොදයි ඩොක්ටර්.ඒත් දැනට දරාගැනීම අඩු අවුරුදු 10,11වයසෙ දරුවෙක් හිටියොත් ඒකට විසදුමක් ඇත්තෙම නැද්ද.
@oshadamihiraj
@oshadamihiraj 2 ай бұрын
ගැටලුවක් ක්‍රීඩා වලට යොමු කරන්න සටන් කලාවක් උගන්නන හොද යාලුවො ආස්‍රය කරන්න දෙන්න
@ChannaDisanayaka
@ChannaDisanayaka 2 ай бұрын
මට ඩොක්ට හමිබෙින්න විදියක් කියනවද
@hansikadewani
@hansikadewani 2 ай бұрын
Doctor ge number eka denna puluwanda
@DeepikaHerath-s1x
@DeepikaHerath-s1x 3 ай бұрын
අපි කොච්චර කතා කලත් ලමයි පොන් වලින් බලන්නේ වෙන දෙවල් ලිංගික දෙවල් නම්. දෙමාපියන් සොයා නොබලන තාක් කල්ඔහොමයි
@fai3379
@fai3379 3 ай бұрын
අනිවාර්යයෙන් ම ඉතින්
@macroeducation9536
@macroeducation9536 Ай бұрын
Please send us doctor' s number it is a great job
@RenukaMallawarachchi-b8j
@RenukaMallawarachchi-b8j 3 ай бұрын
@Ulo821
@Ulo821 2 ай бұрын
🎉🎉🎉
@piumalifernando1985
@piumalifernando1985 2 ай бұрын
❤❤❤❤❤❤
@sharmaliewanigasekara4640
@sharmaliewanigasekara4640 2 ай бұрын
❤❤❤❤
@nisalanayanantha
@nisalanayanantha 2 ай бұрын
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Sasara Danauwa | සසර දනව්ව | 2019-08-25 | 9.00 PM
58:07
The Buddhist Media Network
Рет қаралды 34 М.
Kalathraye Kathabaha | මානසික සෞඛ්‍ය
1:28:20
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН