Pinthaliya - පිංතාලිය | ඔබ නොඇසූ අවුකන ඇත්ත කතාව

  Рет қаралды 46,090

Pinthaliya - පිංතාලිය

Pinthaliya - පිංතාලිය

Күн бұрын

Пікірлер: 43
@wijithaparanagama1792
@wijithaparanagama1792 Жыл бұрын
ඔබ තුමන්ලාට අනේක වාරයක් පින් අනුමෝදන් වෙත්වා....මේ වැඩ සටහනින් පස්සෙ තමයි මම තේරුම් ගත්තෙ ඉක්මනින්ම මම ආයෙත් අවුකන දැක බලා ගත යුතුයි කියලා... 🙏🙏🙏🙏
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
අතිවිශිෂ්ට පැහැදී කිරිමක් තෙරුවන් සරණයි !!! ❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ....
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 3 жыл бұрын
අවුකන බුදු පිළිම වහන්සේ ගැන මනා විස්තරයක් කළ ඒ මහත,,,හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඒ මහතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
කරුණු පහදා dun obathumata නිදුක් නිරෝගී සුව ලැබේවා ......🙏🙏🙏
@nuwankumara8294
@nuwankumara8294 2 жыл бұрын
වදින සෑම වැදුමක්ම උතුම් බරන දෙවියන්ට අත් වේවා
@renukasrilanka1890
@renukasrilanka1890 Жыл бұрын
මම අව්කන ගමේ කෙනෙක්. හරිම ආඩම්බරයි.
@jamalnishanthanishantha7204
@jamalnishanthanishantha7204 2 жыл бұрын
බුදුසරනයි කඩවර දෙවි පිහිටයි.සියලු දෙනාටම.
@lassanadotcom2749
@lassanadotcom2749 2 жыл бұрын
හරිම වටින video එකක් ....🙏💐 බුදුසරණයි !
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Barana mathu buduwewa obathumallatapin.. pura .horunta wada obathuma hodai pehedilikaranawaape ethi hasay aththa mona tharan pinda budusaranai barana rahath wela da neththan mathu budu wi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤ane sadu sadu sadu
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 жыл бұрын
බුදු සරණයි අයියෙ ගොඩාක් වටින video එකක්
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Ane ibathumata dirga aysalebewa api nodath deyak dena gaththa bohoma pin🙏🙏🙏🙏❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි .
@chamarasenanayaka900
@chamarasenanayaka900 4 жыл бұрын
Januka elama.subha anagathayak sahooo.❤️❤️❤️
@sugathsensei5987
@sugathsensei5987 2 жыл бұрын
Good job.. appreciate 🙏🙏🙏
@indikanik9929
@indikanik9929 Жыл бұрын
ඡාතින අභිමානය කන්නද කියලා අහන එවුන්ට මේවා හොද වැඩසටහන් .කොච්චර පෞඩ ඡාතියක්ද අපි ඒ අභිමානය අපේ හිත්වල නැත්තං ඡිවත් උනත් මලවුන් හා සමානයි
@susanthajayagoda1012
@susanthajayagoda1012 2 жыл бұрын
Siyalu denatama Theruwan saranai. 🙏🙏🙏
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Barana deviduni obata godak pin obage nirmanaya vishwaye thibena uthunma nirmanayai etharam diyunu thakshanayak adatath lowa natha .
@nishanthanamal3261
@nishanthanamal3261 2 жыл бұрын
පින් සිද්ද වෙනව.බරන කියන ගල් වඩුව ලගින් යන්නත් බෑ අපට ඒ තරම් පින් වන්තයෙක්.සාදු සාදු සාදු
@lakshiransarani3429
@lakshiransarani3429 2 жыл бұрын
mn meka aukana pilime lagata gihin e pin wantha mahatagen vistaraya dana gatta eka itama lassanata vistara kala obata niduk nirogi suwaya labewa
@sumudukumari6116
@sumudukumari6116 2 жыл бұрын
Apita godak watinawa
@cpedirisinghe4455
@cpedirisinghe4455 4 жыл бұрын
Super
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Devi wenne dewa gathi thiyanaminissu aekale hitiya kadawara deviyanta sadu sadusadu 🙏🙏🙏🙏🙏
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
සාධු, සාධු!! එදා බුදුන් වදින්න ඇඳපු සුදු රෙද්ද අහක් කරලා, ජාවා දුන්න කොටුකොටු සරම ඇඳගෙන ගිය එකත් පහුකරලා, අද රතු සරම් ඇඳලා බුදුන් වඳින්න යන පිලිවෙත අපට පෙන්වා දුන්නාට ස්තුතියි.. ඒ වගේම, ප්ලෑන්, කෙමිකල්, (මොකක්ද?) බෝඩ්, පැය, බන්ට්, බැලන්ස්, ඩොට්, යන වචන සුද්දා අපෙන් හොරාගෙන දැන් ඉංග්‍රීසි වහරට දමාගෙන ඒවා කොහෙන්ද ගත්තේ නොකියා සිංහල භාෂාවට උරුම දෙය ලොවින් වසන් කරලා ඇති වග පෙන්නුවාට බොහොම පිං.
@ruwanimadushika795
@ruwanimadushika795 4 жыл бұрын
Well done malli ❤☺
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
ටොම්පච ගහන්නෙ බලන් හිටියා වගේ ...ඔය පිළිමය 7/8 සියවසේ පිළිම ගෙයක් ඇතුලෙ තිබුන එකක් ...
@appsu_gamage1633
@appsu_gamage1633 3 жыл бұрын
🙏🙏🙏
@tharindumihiranga8587
@tharindumihiranga8587 4 жыл бұрын
😊✨️😍😘🍂🍃...
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho Жыл бұрын
බරනඇත්තා ඉටුකල ථෙතිහාසික නිර්මනය ජාතියටම අභිමානයක් ලෝකයටම අභිමානයක් නමුත් ඒඉතිහාසයගැන බහුභුත දොඩන වර්තමාන අතිපන්ඩිතයෝ වීරයෝවන්න දැගලීම උුකක්මය.
@dumendirathni7816
@dumendirathni7816 2 жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏maga. Tagata. Sante. Nayaka. Samma. Sam budu Rajanan. Vahansata. Namas. Kara. Vava. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@RatnayakeRatnayake-k5n
@RatnayakeRatnayake-k5n Жыл бұрын
කලා ව‍ැව සහ අවුකන ප්‍රතිමාව
@samindaathukoralage8309
@samindaathukoralage8309 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏
@dananjayakumarasingha2447
@dananjayakumarasingha2447 2 жыл бұрын
ඔය ඇදිරි දාගෙන,මන්තර ගුරුකම් බලයෙන් කියන කතා අතිශෝක්ති..කතා කරන්න ඕනේ ගල් වඩුවගෙ හැකියාව,අපේ යකඩ තාක්ෂණය වගේ දේවල්..ඔය අතිශෝති බොරුව තමයි අපේ ඉතිහාසය හා බුද්ධාගම විකෘති කරලා තියෙන්නේ..
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
කියල වැඩක් නෑ
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
Margayath kiyanna
@bhagyaama6566
@bhagyaama6566 3 жыл бұрын
Kaiwaru wedi wage neda
@shawanthak191
@shawanthak191 2 жыл бұрын
Passion...
@sigmasigma978
@sigmasigma978 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@KaviKavi-bg1sk
@KaviKavi-bg1sk 2 жыл бұрын
🙏🙏🙏🙏
@kangarookan9889
@kangarookan9889 Жыл бұрын
🙏
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 11 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
21. සීගිරිය සෙල්ෆියට හසු වූ රාවණා රූපය
13:15
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 83 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 11 МЛН