Pirates of the Caribbean Theme | Srilankan Cover

  Рет қаралды 580,944

Ashaa

Ashaa

Күн бұрын

Pirates of the Caribbean | Hans Zimmer | Srilankan Cover
Spotify - open.spotify.c...
~ Percussion & Didgeridoo - Harsha C Perera
~ Geoshred & Guitar - Ashan N Perera
~ Bass - Thejan Wadinambi Arachchi
~ Mixing - Viranja Dayawansha
~ Mastering - Vinod Melpitiya
Cinematography & DOP - Yasas S. Suriyabandara
Makeup Artist - Hirushani Fernando
Production crew - Jerame Fernando | Buddhika Mendis | Dhanuka TC Silva
Special Thanks to Melon Perera | Suranjana Fernandopulle | Dhanurshan Manoharan
Percussions used 👇
Gata beraya
Didgeridoo
Congas
Bongo
Shakers
Cowbell
Tambourine
Vibroslap
Subscribe / ashaa
Like / ashanpereran
Follow / ashaa_n_perera
Tiktok / ashannperera
Let us walk / @ashankalpi
Follow Yasas
www.instagram....
/ jeysri-studios-1114276...
Reverb Studio by Viranja
/ reverb-studio-10483434...
EarGear by Vinod / @eargear4165
#piratesofthecaribbeantheme #ashaa #hanszimmer #cover2020 #trending

Пікірлер: 1 800
@movieintro9729
@movieintro9729 4 жыл бұрын
ඉන්දීය මහා සංගීත සංස්කෘතියේ උප සංස්කෘතියක් ලෙස ලංකාවේ දේශීය සංගීතය හුවා දක්වන ගොබ්බ විශාරදයෝ එක්ක බලද්දි උබලා බටහිර හඩට දේශීයත්වය එකතු කරලා සිංහල අපේ අනන්‍යතාවය ලෝකෙටම හඩගාන එක ගැන මාර ආඩම්බරයි බන්. ආදරෙයි 💜💜💜 ගැටබෙරය. ආඩම්බරකාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් Sri Lankan cover❤️❤️❤️
@misterfilms8740
@misterfilms8740 4 жыл бұрын
Best comment
@ying-yangwingchunclub7230
@ying-yangwingchunclub7230 4 жыл бұрын
Sampurna aththa
@ABCD-ex5td
@ABCD-ex5td 4 жыл бұрын
Ela bro patta comment eka
@Sithum_Pinsara
@Sithum_Pinsara 3 жыл бұрын
Ftta
@bgmksr6138
@bgmksr6138 3 жыл бұрын
kzbin.info/www/bejne/b5_Zonion8qhg6s මේ track එක use කරලා bgm එකක් හැදුවා ලස්සනයි ද බලන්න 😎😎
@WatapitaVlog
@WatapitaVlog 4 жыл бұрын
අම්මෝ ඒකනම් පිස්සුවක්...😍😍
@Ashaa
@Ashaa 3 жыл бұрын
😃❤️🤘
@Video-nk2oe
@Video-nk2oe 3 жыл бұрын
ආ වටපිට අයිය😍
@Bkwww2
@Bkwww2 2 жыл бұрын
Watapita bro
@pathumtharaka236
@pathumtharaka236 2 жыл бұрын
@@Ashaa කෝමද වටපිට අයියේ මාරම ආදරෙයි
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
අඩ්ඩෙහ් කෝමද ඉතිං 😁😁❤❤
@sanu..3749
@sanu..3749 Жыл бұрын
ගැට බෙරයෙන් එන ගැම්ම වෙන කිසිම දේකින් ගන්න බෑ..... පට්ට වැඩක් මේකනම්....😘🔥
@Ashaa
@Ashaa Жыл бұрын
🙏😎thanks
@RizzAze
@RizzAze 8 ай бұрын
2024 set eka 🔥
@Ashaa
@Ashaa 8 ай бұрын
❤️🥰
@dineshchaminda2384
@dineshchaminda2384 3 күн бұрын
@nitheyakumarsayanudan3915
@nitheyakumarsayanudan3915 4 жыл бұрын
Love from India🤩🤩🤩🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰
@Kushal1909
@Kushal1909 4 жыл бұрын
HOLY SHIT. This is actually AMAZING. Love from Australia
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Thanks a lot
@Kaveeshaarunodi
@Kaveeshaarunodi Жыл бұрын
Thank you 😌
@Figure_Warden
@Figure_Warden Жыл бұрын
Tnx but ur name is scary
@anuwa3564
@anuwa3564 4 жыл бұрын
ඒක.ෆට්ටනෙ..අපි වගේ පයිරේට් පිස්සන්ගෙ ඇඟත් එක්ක හිරිවැටෙනවා..🙏❤️
@senurakushan6253
@senurakushan6253 3 жыл бұрын
sirawatam
@Ashaa
@Ashaa 3 жыл бұрын
🤘❤️❤️❤️😍
@okithaheshan3907
@okithaheshan3907 2 жыл бұрын
Sira
@NIGHT_FURY05
@NIGHT_FURY05 Жыл бұрын
ඔව් යකො මටත් පිස්සුවගෙ මෙ මියුසික් එකට 💖🥀
@chamindabotheju4860
@chamindabotheju4860 Жыл бұрын
Sirawata
@abhishekgarole1927
@abhishekgarole1927 4 жыл бұрын
I just don't have any words to describe how awesome work you have done❣️❣️ Love from india🇮🇳
@Ashaa
@Ashaa 4 жыл бұрын
Abhishek Garole सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗
@kalana3164
@kalana3164 4 жыл бұрын
♥️♥️♥️
@SkinyWinky
@SkinyWinky 2 жыл бұрын
Wow just found this after hearing it on TikTok. Love love love this. Use of Beraya and didgeridoo is awesome. Disney should use this on the next Pirates of the Caribbean movie! 🇱🇰 🇺🇸
@Ashaa
@Ashaa 2 жыл бұрын
Thank you so much 😍❤️
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
මෙන්න මේවයි ට්‍රෙන්ඩින්ග් එන්න ඕනෙ ❤ අද බලනකොට කොහෙද ලොන්තපෝල් සිපයියෙක්ගෙ අඩවැඩියාවක් ට්‍රෙන්ඩින්ග් #1 #2 දෙකම.ලංකාවෙ ගොබ්බයන්ගෙ පහත් රසවින්දනය තමා පෙන්නුම් කරන්නෙ. මේ වගේ නිර්මාණ හරිනම් ට්‍රෙන්ඩින්ග් වෙන්නම ඕනෙ. ජයවේවා!
@kavishaaberathna928
@kavishaaberathna928 4 жыл бұрын
aniwa
@pavithmadhuranga1447
@pavithmadhuranga1447 4 жыл бұрын
aniwa meewage ayata thama thana enna onna jaya weewa
@hashiniperera9057
@hashiniperera9057 4 жыл бұрын
kzbin.info/www/bejne/e3zGdHt8qMl7ZrM costa ta gahapu cover Ekak 😍
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
@@hashiniperera9057 Woah 😍 Superb 💯
@Madhusha911
@Madhusha911 4 жыл бұрын
ලංකාවට විතරක් unic බෙර හඬ එක්ක මෙ කරපු දේ නියමයි.. ජය වේවා ❤️
@hushmusictv1054
@hushmusictv1054 4 жыл бұрын
Love it.much love from Italy.❤❤🇱🇰🇱🇰🇮🇪🇮🇪.
@Ashaa
@Ashaa 4 жыл бұрын
Grazie! Iscriviti e condividi❤️
@hushmusictv1054
@hushmusictv1054 4 жыл бұрын
@@Ashaa certo amico mio❤️
@MonsterStars
@MonsterStars 4 жыл бұрын
@@hushmusictv1054 CIAO
@ceylyricsmusic5969
@ceylyricsmusic5969 3 жыл бұрын
kzbin.info/www/bejne/oIbCnYV9qLGNZ9E
@mohamednifal6
@mohamednifal6 3 жыл бұрын
kzbin.info/www/bejne/d5iYopRjrdtroJI
@nabeelnazer7103
@nabeelnazer7103 4 жыл бұрын
that big flute thing is what surprised me the most ! love from kerala..
@KrUtsav-dy1tj
@KrUtsav-dy1tj 4 жыл бұрын
Love from india 🇮🇳
@Ashaa
@Ashaa 4 жыл бұрын
सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗
@fayasmt6420
@fayasmt6420 4 жыл бұрын
Love from Kerala katta jack sparrow fan
@Ashaa
@Ashaa 4 жыл бұрын
നന്ദി. സബ്‌സ്‌ക്രൈബുചെയ്തതിനും, പങ്കിട്ടതിനും.
@goodman3902
@goodman3902 3 жыл бұрын
@@Ashaa 😱
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Johnny depth
@sanda_10
@sanda_10 19 күн бұрын
@@s.sadewniperera8738 Johnny Depp*
@apspaa8785
@apspaa8785 4 жыл бұрын
Comment ටික දැක්කහම මාර සතුටක් දැනුනේ...කුහක නැතුව හදවතින්ම සුභ පතන්න පුලුවන් ඒ වගේම හොද රසවින්දනයක් තියෙන ලාංකිකයන් ටික දෙනෙක් හරි ඉන්න එකට... ඉස්සරටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ඔයාලට සුභ පතනවා...ලංකාවෙ දැන් තියෙන පහත් සංගීත රසවින්දනය වෙනස් කරන්න ලොකු දෙයක් කරන්න..
@Ashaa
@Ashaa 3 жыл бұрын
ස්තූතියි 😌❤
@shehanniroshan9386
@shehanniroshan9386 4 жыл бұрын
මන් සාමාන්යෙන් comment කරන කෙනෙක් නෙවේ ඒ්ත් මේකට නොදා බැරි වුනා. ලංකාවේ මෙහෙම දෙයක් දකිද්දි පුදුම ආඩම්බරයි බන්! අත්තටම හදවතින් සුභ පතනවා ඉස්සරහටත් මේ වග‌ේ නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා
@Ashaa
@Ashaa 4 жыл бұрын
Thanx alot brother ❤️❤️❤️
@manushakavinda6044
@manushakavinda6044 4 жыл бұрын
Pattama film ekak thamai ithin paharak anee
@dilshancreation4172
@dilshancreation4172 4 жыл бұрын
රටේ දේ කොමොත් නෙමෙයි හැමදාම ලස්සනයි. සියරට දේ සිරිසැපදේ ❤️ 😍 🇱🇰
@G.H.Lashiya
@G.H.Lashiya 7 күн бұрын
ලංකාවේ ලේ කකියවන ගැට බෙර ණාදෙන් දීපු සුපිරිම cover එකක් 🤘 ගැම්මක් තමයි 💯
@shashidharsr8744
@shashidharsr8744 4 жыл бұрын
Love from karnataka my favorite movie 😊😍😍😍
@sahansandeepa7512
@sahansandeepa7512 4 жыл бұрын
බටහිර සංගිතයට ගැටබෙරය ගහනකොට අමුතුම ගැම්මක් තියෙන්නෙ මට විතරද.
@sugathkumara2465
@sugathkumara2465 4 жыл бұрын
sahan sandeepa mtth ehemaii sahoooo
@darshanamaduranga4948
@darshanamaduranga4948 4 жыл бұрын
Sirama
@malifernando8371
@malifernando8371 3 жыл бұрын
ගැට බෙර පදවල තියෙන්නෙ වෙනමම ගැම්මක් 😍♥️
@Ashaa
@Ashaa 3 жыл бұрын
❤️🤘🤘🤘😍
@stutu8206
@stutu8206 3 жыл бұрын
Matath
@user-bm8dm7wh4w
@user-bm8dm7wh4w 3 жыл бұрын
I love this more than the original one ❤️🇱🇰
@Ashaa
@Ashaa 3 жыл бұрын
❤️❤️❤️❤️
@cherieejane
@cherieejane 3 жыл бұрын
කියන්න වචන නෑ. හරිම ලස්සනයි. මේ වගේ තව covers කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!✨❤️
@Ashaa
@Ashaa 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@funkydirtjr7613
@funkydirtjr7613 4 жыл бұрын
චීත්ත කෑලි නොවීම නිසා අවාසනාවට හිට් නොවන වැඩ්ඩෝ ❤️❤️❤️❤️
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing telent
@Ashaa
@Ashaa 2 жыл бұрын
Thanks 🥰
@roshanthilanka1071
@roshanthilanka1071 4 жыл бұрын
Us Sri lankans have some gems 💎 and these young men are some of them appreciating talents like these are needed ❤️
@herogamingffsl2882
@herogamingffsl2882 3 жыл бұрын
gata beeree power ammoo kiyala vadak naa . pattama lassani
@Ashaa
@Ashaa 3 жыл бұрын
ස්තූතියි 🥰❤
@anjananilupul4038
@anjananilupul4038 4 жыл бұрын
අනුන්ගෙ කුණු ගොසිප්, දෙකයි පනහෙ ටෙලි නාට්‍ය නෙවෙයි මේ වගේ දේවල් තමා ට්‍රෙන්ඩිං ලිස්ට් එකට එන්ඩ ඕනෙ 👌. අන්ලයික් කරපු උන්ගෙ රසවින්දනය ගැනත් හිතාගන්ඩ පුලුවන්.
@radhesyamdaa2325
@radhesyamdaa2325 4 жыл бұрын
One off the 👍best
@udaranayana8305
@udaranayana8305 4 жыл бұрын
Something unique... Something i'de be proud to watch as a Sri lankan rather than clicking not intrested and dismissing it in shame.
@zaptron
@zaptron 4 жыл бұрын
Me video eke ne godakme trending avith thiyennne.isserehatath keranne congratulations
@sanjudharshana
@sanjudharshana 3 жыл бұрын
Cannot go away without commenting ... So proud to see this as a Sri Lankan! Thank you very much for putting our own traditional music to an international level!!! Unbelievable performance !!!
@Ashaa
@Ashaa 3 жыл бұрын
Thanks alot brother ❤❤
@ATVsrilanka
@ATVsrilanka 4 жыл бұрын
Jayawewa
@coffeebros2087
@coffeebros2087 4 жыл бұрын
Love from Karnataka
@shashidharsr8744
@shashidharsr8744 4 жыл бұрын
Hi bro
@Ashaa
@Ashaa 4 жыл бұрын
നന്ദി. സബ്‌സ്‌ക്രൈബുചെയ്തതിനും, പങ്കിട്ടതിനും. 🤗
@slyoutuber2529
@slyoutuber2529 3 жыл бұрын
superb...awesome...kiyana wachana nee...niyamayi..10wathawak withara mama beluwa..
@badsinger1582
@badsinger1582 4 жыл бұрын
Suuperbb guys 😍😍😍😍😍 Captian Jacksparrow 😍😍😍😍
@helix5092
@helix5092 4 жыл бұрын
LOVE IT ............
@anandagodakumbura6986
@anandagodakumbura6986 4 жыл бұрын
wow නියමයි කොල්ලනේ ලංකාවේ මම මම දැකපු සුපිරිම cover ඵක.......good luck කොල්ලනේ...... 👍👍👍👍
@m1n259
@m1n259 4 жыл бұрын
Love from India 🇮🇳🇮🇳🇮🇳
@Ashaa
@Ashaa 4 жыл бұрын
सदस्यता लेने और साझा करने के लिए धन्यवाद🤗
@dahamkumara8979
@dahamkumara8979 4 жыл бұрын
International ekata geniyanna tharamata watin wedak api hemoma share karala sup ekak demu kattiya.....ආඩම්බරයි ශ්‍රී ලංකා 💜💜💜
@madhushammikabasnagala4052
@madhushammikabasnagala4052 4 жыл бұрын
wow... niyamai....good luck....
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
අම්මෝ ඉතින් ඔහොම ගැට බෙරේක ගැම්ම දැනෙන්නේ ලංකාවේ නැටුමයි සංගීතයයි එක්කම ඉපදුනු එකෙක්ටම තමයි.💪💃💃💃💃💃💃
@Ashaa
@Ashaa 4 жыл бұрын
❤️❤️
@bhanukaliyanaarachchi7021
@bhanukaliyanaarachchi7021 4 жыл бұрын
Thejan Ayya n yellow car 🙏❤️🤯
@bazulasman5974
@bazulasman5974 4 жыл бұрын
Niyamai ayya Eththattama ithaama hondhai.
@lakshikaprasad5260
@lakshikaprasad5260 4 жыл бұрын
සුපිරි........ ❤️
@sanjayranawake
@sanjayranawake 4 жыл бұрын
කාලයක් තිස්සේ හීනයක් වගේ තිබ්බ දෙයක්.... නියමයි නියමයි ❤️...
@sanathsamarasinghe2925
@sanathsamarasinghe2925 4 жыл бұрын
Niyamai malli.
@AmbattayaOfficial
@AmbattayaOfficial 4 жыл бұрын
අම්මෝහ් මචං❤️🤝🙂 සුපිරි වැඩක්. වෙනසක💪
@roshabro6707
@roshabro6707 4 жыл бұрын
සුපිරි
@kaveeshaginodh3624
@kaveeshaginodh3624 4 жыл бұрын
I love that gata bera part. මම තවත් ගැට බෙර වාදන බලාපොරොත්තු වෙමි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️
@MrQuizzer
@MrQuizzer 4 жыл бұрын
කියන්න වචන නෑ ...... Supiri වැඩක්........ මේ වගේ එවා දිගටම කරන්න ..... සුබ පතනවා👌
@nirishdananjaya6350
@nirishdananjaya6350 4 жыл бұрын
Eka patta....
@dr.jayantadas3430
@dr.jayantadas3430 4 жыл бұрын
Awesome guys... love from India ❤️❤️❤️
@Ashaa
@Ashaa 4 жыл бұрын
सदस्यता लेने और साझा करने के लिए धन्यवाद
@prasanthvinoth7469
@prasanthvinoth7469 4 жыл бұрын
supiriiiiii
@shavishkaliyana3349
@shavishkaliyana3349 4 жыл бұрын
ඇගේ හිරි ගඩුත් පිපුණා ,, grate talent keep it up ayyala❤️❤️😍
@briansteve7824
@briansteve7824 4 жыл бұрын
Ape Harshaya waddek thama ❤️
@HelaTechLK
@HelaTechLK 4 жыл бұрын
අමුතු Idea එකක් මේවගේ දේවල් වලට හොද අනාගතයක් තියෙනවා දිගටම කරගෙන යමු Good Luck!!!!
@lahirusachintha2469
@lahirusachintha2469 4 жыл бұрын
ජය බන්.දිගටම ඕනේ.❤️❤️❤️
@damianroystus7795
@damianroystus7795 4 жыл бұрын
Awesome brothers ✌🏻u guys r rocking proud to say we r SRI LANKAN S 🇱🇰keep rocking all the very best mates ! Cheers
@rakeshbhaichauhan2855
@rakeshbhaichauhan2855 3 жыл бұрын
Fantastic 1 Good job
@navosanda5869
@navosanda5869 3 жыл бұрын
අඩේ game of thrones එකත් ඕන මෙහෙම😍😍❤️❤️
@Ashaa
@Ashaa 3 жыл бұрын
Video eka iwara naha thaama.ikmantama daanawa 🤗❤🤘😁
@madeesha2009
@madeesha2009 Жыл бұрын
​@@Ashaaකෝ අප්පා වීඩියෝ එක
@vishanlahirupalliyaralalag1734
@vishanlahirupalliyaralalag1734 4 жыл бұрын
Woah woah woah! Amazing😍😍😍😍❤️❤️❤️🔥🔥🔥🔥🔥
@dineshpriyasaj7459
@dineshpriyasaj7459 4 жыл бұрын
එකනම් ෆට්ට...සුභ පැතුම්..සහෝදරය..ඉදිරි වැඩ ටිකත් සර්ථකව කරගෙන යෑමට වාසනාව ලැබෙව..ජේසු පිහිටයි ❤️🌻
@silasila5092
@silasila5092 4 жыл бұрын
Wowwwwwww ලස්සනයි❤❤❤❤❤❤
@satwikkurra3358
@satwikkurra3358 4 жыл бұрын
Prove urselfs man👍💪that u to make films and upload 💪❤️love from india ❤️❤️
@Ashaa
@Ashaa 4 жыл бұрын
सदस्यता लेने और साझा करने के लिए धन्यवाद
@worldsound1763
@worldsound1763 3 жыл бұрын
eka nam patta hamadama mehema deshiya dewal karanna .patta thanks
@Ashaa
@Ashaa 3 жыл бұрын
ස්තූතියි 😍
@NMRiyaf
@NMRiyaf 4 жыл бұрын
I subscribed and liked as soon as I passed the first second. Lit 🔥🔥
@moreeffects8253
@moreeffects8253 4 жыл бұрын
Bravo bravo 👏 👏👏👏👏👏 Excellent 💪
@dithyaweerasinghe
@dithyaweerasinghe 4 жыл бұрын
ආසම theme එක..මේක නම් සුපිරිම සුපිරි ❤❤❤😍😍😍😍
@indrajithmalwatta3945
@indrajithmalwatta3945 4 жыл бұрын
Pattama gathi supiri
@Fire-en4uv
@Fire-en4uv 4 жыл бұрын
ayye maru niyamai ❤❤sri lanka ❤💙
@gdlaka2060
@gdlaka2060 3 жыл бұрын
Nikamata me pirates of the caribbean music eka ahanna search kare hithuwe na lankawe ekak thiye kiyala ..aththatama lassanai ❤❤❤❤💪💪💪💪💪
@horrortoons4156
@horrortoons4156 4 жыл бұрын
පට්ට... තව බෙර ටිකක් දැම්ම නම් කියල හිතෙනව.. කොහොමත් එලකිරි
@durgadeviagathiyavarma9032
@durgadeviagathiyavarma9032 4 жыл бұрын
I like this video hope you will upload many videos like this
@nuwanrangana8395
@nuwanrangana8395 4 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️✌✌✌✌✌✌👍👍👍👍
@naveensaumya7788
@naveensaumya7788 4 жыл бұрын
Super.........
@bhanukasachith9754
@bhanukasachith9754 4 жыл бұрын
He is a pirate cover one of my favourites this one here is a masterpiece
@SAVEE_SL
@SAVEE_SL 4 жыл бұрын
aaaa bro
@chamindujbandara1160
@chamindujbandara1160 4 жыл бұрын
සුපිරි පට්ට නියමයි තද කොර ඉස්සරහ ට ම යන් ❤️
@derickstanislaus957
@derickstanislaus957 4 жыл бұрын
Bass guitar ❤❤❤😍😍😍
@abiram222
@abiram222 4 жыл бұрын
my favorite theme
@slofficial7503
@slofficial7503 4 жыл бұрын
අඩේ මේ battle of the bands එකේ champion වෙච්චි proffessor එකේ හිටිය purcussion අයියනේ සුපිරි බන් උබේ වැඩක් එනකම් බලන් හිටියේ සුපිරි අනිත් අයත් අදුරගන්න බෑ තරහා වෙන්න එපා කොල්ලො
@hanzliy401
@hanzliy401 4 жыл бұрын
Sri Lanka is finally on the way to where it deserves ! This one is fireee guys ! 😍🔥
@sriyarathnayaka6449
@sriyarathnayaka6449 4 жыл бұрын
සුපිරියක් ❤️❤️❤️❤️
@ashanwijekoon8701
@ashanwijekoon8701 4 жыл бұрын
මාරවිදිහට ඇගට දැනෙන music එකක් හර්ෂ අයියා අශාන් අයියා all the best !
@Ashaa
@Ashaa 4 жыл бұрын
Thanx brother ❤️
@samanthigamlath366
@samanthigamlath366 2 жыл бұрын
Adoo sl gamma ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Ashaa
@Ashaa 2 жыл бұрын
❤️❤️
@sinthujanar9706
@sinthujanar9706 4 жыл бұрын
Srilanka has many talents plz show up to world, if art will grow bigger, then everyone will trust we r one nation.... No fights no egos ❤️❤️❤️
@sinthujanar9706
@sinthujanar9706 4 жыл бұрын
From today this is my ringtone....
@Ashaa
@Ashaa 4 жыл бұрын
Thank you very much ar ❤️🤗
@tommyshelby7077
@tommyshelby7077 4 жыл бұрын
no
@DevRhythm
@DevRhythm 4 жыл бұрын
All the best dears😍👍
@funscope994
@funscope994 4 жыл бұрын
But lots of egos
@danirudinsara
@danirudinsara 3 жыл бұрын
Guitar Part was 𝐄𝐩𝐢𝐜🇱🇰♥
@karthicsparrow2811
@karthicsparrow2811 4 жыл бұрын
Super jock sparrow bgm music bro and im sparrow fan bro
@warriorvishu784
@warriorvishu784 4 жыл бұрын
Osm hai bhai mast bro
@RoomTalk-jk8fe
@RoomTalk-jk8fe 4 жыл бұрын
මේ දක්ෂයෝ ටික treanding වෙලා මදි..මේක අපේ මිනිස්සුන්ගෙ අවුල බං..දක්ෂයෝ පේන්නෑ..මොනවා වුනත් වැඩෙ පට්ට..හිතට වැදුනා..ආදරෙයි සහෝලට..❤️❤️
@Ashaa
@Ashaa 4 жыл бұрын
ස්තූතියි❤️😇
@spriyankara198
@spriyankara198 4 жыл бұрын
කොර වුණා ඒකට නම්.. 👌👌👍👍
@humaidh1
@humaidh1 4 жыл бұрын
Thank you so much for this... Wonderful bro....
@sandaruwimansa
@sandaruwimansa 4 жыл бұрын
superb....
@sisikelumthenuwara4164
@sisikelumthenuwara4164 4 жыл бұрын
Awesome music.You people are taking Sri Lankan Music to an other level.. This is International standard!!! All the best Bro. Cheers...
@MoorthiMahendrarajah
@MoorthiMahendrarajah 4 жыл бұрын
Sooperu!!
@ncking1091
@ncking1091 4 жыл бұрын
Niyamai eka nm ❤❤
@Yellow12355
@Yellow12355 11 күн бұрын
4 yrs ago.....😮 Don't know how i missed this awesome performance ❤ blasted ❤💥
@imalimadhushala6120
@imalimadhushala6120 4 жыл бұрын
හරිම ලස්සනයි.. ලස්සන නිර්මාණයක්.. සුබ පතනවා හැමෝටම..
@ID-ch4th
@ID-ch4th 4 жыл бұрын
Wow...
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 89 МЛН
Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024
4:18
Chanuka Mora
Рет қаралды 1 МЛН
Sadhguru makes a foreign anchor speechless | Best reply
11:00
Varun Sharma
Рет қаралды 2,8 МЛН
WARAMATHI EDM REMIX | LAZY BEATS ( වරමාති )
2:44
LAZY BEATZ ツ
Рет қаралды 2,4 М.
Gajaga Wannama (EDM Remix)
4:15
Yaxer
Рет қаралды 928 М.
Game of Thrones Theme | Srilankan Cover
3:40
Ashaa
Рет қаралды 36 М.
Piers Morgan debates UK leader of Islamic Extremist group Hizb ut-Tahrir
19:38
Sky News Australia
Рет қаралды 1,3 МЛН
5 Levels of Pirates of the Caribbean Theme: Noob to Epic
2:24
Rob Landes
Рет қаралды 9 МЛН
Megan Thee Stallion - Neva Play (feat. RM) [Official Video]
2:40
Megan Thee Stallion
Рет қаралды 13 МЛН
QR - Көбелек / Remake
3:25
QARAKESEK
Рет қаралды 88 М.
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 1,2 МЛН
Adil - Қызым | Official Music Video
3:39
Adil
Рет қаралды 1,8 МЛН
Жандос ҚАРЖАУБАЙ - Досым (official video) 2024
2:39
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 617 М.