ISURU WITHANAGE - Makapan Paalu ( මකපන් පාලු ) Official Lyrics Video

  Рет қаралды 220,095

Isuru Withanage

Isuru Withanage

Күн бұрын

Пікірлер: 863
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 2 ай бұрын
මේ පද පේලි ටික ඒ කඬහඬත් එක්ක එකම තාලයකට ඇහෙද්දි හිත එකතැනක නතර වෙලා...🌸🤍 මං දන්නෙත් නැතුව මං ඒ සින්දුවේම ජීවත් වෙලා...බොඳවෙච්ච ඇස් දෙකෙන් දැක්කෙ රිටිගල ජයසේනගෙ නව රුව...❤️‍🩹😞 ඒ හැඟීම හදපතුලටම...❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee Ай бұрын
@@chamathkasanjulee4436 ❤️❤️❤️
@BRAIN_the_BRAIN
@BRAIN_the_BRAIN 2 ай бұрын
ලියුවෙ වෙනම රසකට. ඉසුරු ඔයා දුන්නෙ කවදාවත් නොහිතපු රසක්. මාත් ඒක විදිනවා. මරු මලයා❤️❤️
@Yashodhara..Jayawardhena
@Yashodhara..Jayawardhena 2 ай бұрын
@@BRAIN_the_BRAIN Sir 🌚
@DinithiCharuni
@DinithiCharuni 2 ай бұрын
Kiynn wachana na sir eka hrima lassnii❤🎉🔥
@shortsvideo-me3wm
@shortsvideo-me3wm 2 ай бұрын
සර් තව සුපිරි එකක් ලියමු සුපිරියක් මෙක❤
@Minoljith
@Minoljith 2 ай бұрын
Sir ❤
@imashatharushi-j9z
@imashatharushi-j9z 2 ай бұрын
@KanishkaSheshan-x2j
@KanishkaSheshan-x2j 8 күн бұрын
Sir soonuu kiyaddi Mokakda welaa giyaa❤️ anthima tikatath soonuu kiyala thibunanam supiri kiyala hithenawa 😇
@Senu-m4
@Senu-m4 26 күн бұрын
වර්තමාණයේදී රසවිදින්නට ලැබුණු අපුර්ව නිර්මාණයක්‌. ඉසුරු හදවතින්ම සුභපැතුම් තව තවත් නිර්මාණයන් ඉදිරිපත් කිරීමට. 🤍 මෙහි කථා වස්තුවට තවත් යමක් එක් කිරීමට කැමති සොයා බලන කුතුහලය දක්වන අයට, අතීතයේ මෙන්ම වර්තමාණයේ නුවර ආශ්‍රිත ප්‍රදේශ වල වන්දනාවට පාත්‍ර වන ‘පිටියේ දෙවියන්’ සමහර පැරණි මිනිසුන් හදුන්වන්නේ එකල විසූ ගෝඨයිම්බර යෝධයා බවයි. රිටිගල ජයසේන සහ ගෝඨයිම්බර යෝදයා අතර සටනින් ගෝඨයිම්බර යෝදයා ජයග්‍රහණය කල බවත් පිටියේ දස්කම් පැ නිසාවෙන් ‘පිටියේ දෙවිදුන්’ලෙස ජනාදාරයට පත්වූ බවත් සදහන් වේ. මේ බව D.P වික්‍රමසිංහ මහතා ලියු “මග දිගට ජනකතා” කෘතියේ ද සදහන් වේ. කෙසේ නමුත් එකල විසූ දක්ෂ සටන්කරුවන් දෙදෙනෙකු වන මොවුන් ගේ නාමයන් සදා අමරණිය වේ.
@priangathushari53
@priangathushari53 2 ай бұрын
සමහර අය ඉන්දියාවේ නිර්මාණ copy කර සින්දු ගහද්දි මේ වගේ දේශීය නිර්මාණ දකිද්දී ලැබෙන්නේ ලොකු සතුටක් ජයවේවා!❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@sewmiaveesha
@sewmiaveesha 2 ай бұрын
ආල අඩව්ව වගේම සුපිරියක් ...කියන්න වචන නෑ Lyrics,voice,music 🎶 පිස්සුවක්.. 🎉❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
Share කරමු එහෙනම් ❤
@NilanthiKumari-w4m
@NilanthiKumari-w4m 2 ай бұрын
මෙයාගෙ මෙ කටහඩ පිහිටල තියෙන්නෙම ඇගෙ හිරිගඩු පිපෙන මෙන්න මෙ වගෙ සිංදු ගහන්නමයි පට්ට ඉසුරු අයියෙ ❤❤❤😊😊😊
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤ thank you
@ThiliniDilushika-c7i
@ThiliniDilushika-c7i 23 күн бұрын
අහම්බෙන් හම්බුන සිංදුවක්...කීපාරක් අහනවද කියල මතක නෑ ලස්සනයි එච්චර ට....
@Lavinia_Mel
@Lavinia_Mel 2 ай бұрын
දැක දැක නොදැක්ක වගේ ගිය උනට හොද වැඩේ... උන්ට master piece එකක් මගෑරිලා✋
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee Ай бұрын
@@Lavinia_Mel aniwaryen macho❤️❤️❤️🌹
@sheramisharanya9411
@sheramisharanya9411 2 ай бұрын
අම්මෝහ් ඒ flute මියුසික් එක...ඒ ටික නම් නිකම් ඔලුවට කිඳා බහිනවා වගේ...නියමයි මේ සින්දුව...❤
@harshanethshan1700
@harshanethshan1700 2 ай бұрын
ඉරාක් ඕනෙ මට...............❤ දන්නෑ දාපු වෙලෙ ඉදං කී සැරයක් ඇහුවද කියල no words ❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
ආදරෙයි ❤
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee 2 ай бұрын
Math
@salindasandaruwan8783
@salindasandaruwan8783 Ай бұрын
ලස්සනයි😍😍😍 අනෙ මහාසොනා අප්පච්චිගෙ තව එකක් ගහන්නකො සිංදුවක්.....
@Manusathadithya
@Manusathadithya 2 ай бұрын
යක්බෙර පාරටයි පලවෙනි පේලි හතරටම ඇග හිරිවැටුනා❤" ලස්සනයි.සුපිරියි. "මකපන් පාලු♥️🌼"
@LakvijayaProducts
@LakvijayaProducts 14 күн бұрын
Kiyaparak ahanawada danne ne e taram pissuwak wage marama lassanai aiye ❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 13 күн бұрын
❤❤❤
@udayakumari6592
@udayakumari6592 11 күн бұрын
❤❤ මෙච්චර කල් හැමදාම ආල අඩව්ව ඇහුවා...මේක මිස් උනා නම් අපරාදයක් .......
@madeeraransarani3597
@madeeraransarani3597 Ай бұрын
ඉරක් ඕනි මට ..... සදක් වෙලා පෑයු.....සෝනූ..... තරුත් එක්ක මම.... හොයාන් එනවා....මකපන් පාලූ...... 🥺❤
@wasanasubasinghe7723
@wasanasubasinghe7723 Ай бұрын
ගොඩාක් ලස්සන නිර්මාණයක්...හරිම ආඩම්බරයක් දැනුණා...අපේ රටේ කලාකාමී හිත් ගැන🙏🙏
@DewminiKumari
@DewminiKumari 14 күн бұрын
Ane lassni meka baya hithuna isoroma tikakata budu sarani aiya
@isuruwithanageofficial
@isuruwithanageofficial 13 күн бұрын
❤❤❤
@kauminihkj6607
@kauminihkj6607 2 ай бұрын
මේක අහල අහලම දැන් මහසෝනා සෝනු නෙවේ මාව හොයන් එයි වගේ 😂❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
තව එකෙක්ට pass කරන්න share karala 😂❤
@kauminihkj6607
@kauminihkj6607 2 ай бұрын
​@@isuruwithanageofficial kara kara 😌
@sasankakeshari4679
@sasankakeshari4679 Ай бұрын
😂😂😂😂🤭
@IndikiRathnayak-g5c
@IndikiRathnayak-g5c Ай бұрын
අම්ම්පා බන් එකපර්ක් ඇවිලා අයින් කලා අයෙ එන්වා
@IndikiRathnayak-g5c
@IndikiRathnayak-g5c Ай бұрын
@@isuruwithanageofficial අම්මා ක්ලා
@NethuNavodhya
@NethuNavodhya Ай бұрын
ආල අඩව්ව, මකපන් පාළු, ස්නේහ මේලාව❤.. ආයෙ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි. වෙනම ලෝකෙකට එක්කන් යනවා 😍❤️❤️❤️❤️
@මල්ෂා-ර3ධ
@මල්ෂා-ර3ධ Ай бұрын
දවසට කී පාරක් අහනවද කියල මමම දන්නෙ නෑ .. ඒක ඇබ්බැහියක් උනා 💝✨️
@kushanisathsarani2725
@kushanisathsarani2725 Ай бұрын
Trueee 😊😊
@DilhaniNisansala-ny9lk
@DilhaniNisansala-ny9lk Ай бұрын
Eka paara daha sarayak vitra ahapu palaweni sinduwa mechchara kalekata.puduma hagimbarai lassaniii❤❤❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
❤❤❤❤❤
@chamika_sandaruwan
@chamika_sandaruwan 2 ай бұрын
ඊයේ රෑ නිදාගන්න කලින් ආල අඩව්ව ඇහුවා. දැන් දැක්කෙ අද අලුත් එකක් release කරලා❤❤❤😊
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
එහෙනම් share කරගෙන යං ඔහේ😂❤
@YalindiNimalsha
@YalindiNimalsha Ай бұрын
මාරම විදියට හිතට දැනෙන සිංදුවක්❤.හිතින් කරන ඒක පාර්ශ්වික ආදරය ලස්සනයි ගොඩක්❤
@nadeesilva2561
@nadeesilva2561 Ай бұрын
මේ සිද්ධියට මම හරිම interesting..එදා ඉදලා මම රිටිගල ජයසේනයන්ගේ මේ කතාව හොය හොය කියවනවා....හරිම සුන්දර වටිනා නිර්මාණයක්...ජය වේවා ❤️❤️
@ThiminiThilakarathna
@ThiminiThilakarathna 17 күн бұрын
Favorite එකක් 🥺💗
@Hashara149
@Hashara149 2 ай бұрын
මහසෝනගෙත් හරි ලස්සන කතාවක් තිබිලනෙ 🖤🥺 ලස්සනයි අයියා 💫💐
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@YuKIBeatZ
@YuKIBeatZ Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
Ayya ❤️🔥❤️
@BhashithaHettigoda
@BhashithaHettigoda 2 ай бұрын
Isuru Withanage is seriously underrated! It's about time he drops another hit. I always love the Sri Lankan vibe he brings to his music. I'm not a music expert, but his tracks always give me goosebumps. 🔥
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
ma man love you dude 😍
@NethuNavodhya
@NethuNavodhya Ай бұрын
අද දවසට 30 පාරක් විතර අහන්න ඇති මම මේක. ඒ තරමටම addict වෙලා දැන්නම් ❤❤❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
❤❤❤❤❤
@ranjithdeepal882
@ranjithdeepal882 29 күн бұрын
මේ සින්දුව නම් තනිකරම පිස්සුවක්...❤ඇබ්බැහි වෙලා මම ...
@HansaniShashiprabha-b9n
@HansaniShashiprabha-b9n Ай бұрын
ඉරක් ඕනි මට ..... සදක් වෙලා පෑයු.....සෝනූ..... තරුත් එක්ක මම.... හොයාන් එනවා....මකපන් පාලූ...... ඒක වෙනම එකක්....දවසට කී පාරක් ඇහුවද මන්දා මේ සිංදුව..... ඒ තරමටම මන් ඒකට කැමතියි.....❤❤
@DinuWickramasinghe-d2q
@DinuWickramasinghe-d2q Ай бұрын
Ammm eka ❤❤❤❤
@KENJIYT-xn8kq
@KENJIYT-xn8kq Ай бұрын
ඇබ්බැහියක්❤️
@ලකී7-ව2ර
@ලකී7-ව2ර Ай бұрын
මේ දාලා තියන පොටෝ එකෙන් මේ සිංදුවේ තියන හැගීම අදුරු ආදරය පෙන්නවා වැඩි කරනවා....මම නම් කියන්නේ සිංදුව පට්ට....ගොඩ සැරයක් ඇහුවා..පපුව හූරන මූසල රසයක් තියෙන්නේ....පුලුවන්නම් මේ වගේ සිංදු වලට හදන්න අන්කොමන් වීඩියෝ එකක්.....මට ඒක කියන්න තේරෙන්නේ නෑ..බහූ බාලි ,මගදීරා වගේ ෆිල්ම් ටයිප් එකට හැබැයි අදුරට හුරුව....හිතන්නකෝ මහසෝනා කියන චරිතය නියම ලාංකීයත්වයත් එක්ක පෞර්ශය මුසු කරලා මිත්‍යාවත් එක්ක මුසු කරලා හැදුවොත් කොහොමද......මේ පෝටෝ එක ව්ශුවල් උනා කියලා හිතන්නකෝ...බජට් එකනම් ගොඩාක් යයි...හැබැයි පට්ට.....කරලා බලන්න..මේවා මිලියනය දවසින් ගහන්න ඕනි සිංදූ...පට්ට...තව දේවල් කරන්න...........ශක්තිය ලැබේවා
@Binukiyojini123
@Binukiyojini123 Ай бұрын
Dan ape ithihasa katha hoyann meke wena abipreranayama athi sahodarayaa...oyge katahada hari gaburui...❤danuna
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
❤❤❤❤
@Binukiyojini123
@Binukiyojini123 Ай бұрын
@@isuruwithanageofficial 🥲🥰❤
@ShiromiMunasinghage
@ShiromiMunasinghage Ай бұрын
❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊 lassanai anw eka marama
@LakshmanPriyantha
@LakshmanPriyantha 18 күн бұрын
Wow ❤❤❤❤❤
@Nethhhhhh
@Nethhhhhh Ай бұрын
මම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව😫♥️ ඒ lyrics ,voice ,music ♥️😫 that was absolutely perfect 😭 මේ සිංදුව අහද්දී මුලු අගම හිරි වැටෙනවා🥹 දවසට 10 විතර අහනවා♥️ keep it up aiya♥️ තව ඉස්සරහට මේ වගේ ලස්සන සිංදු ඕනේ😫♥️
@jayenawe2758
@jayenawe2758 Ай бұрын
Flute ❤.. supiri waddek ... danenawa hadawathatama
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 Ай бұрын
1time Added to playlist 🔥🔥
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
🥰🥰
@NawodyaDulakshi-w5n
@NawodyaDulakshi-w5n 2 ай бұрын
අැස් දෙක වහාගෙන මේක අහද්දි එ් කටහඩ එක්ක අමුතුම feeling එකක් දැනෙනවා...එ්ක මාරයි...කොව්වර අැහුවත් එපා වෙන්නෙ නෑ...❤😊
@ishhhh...6000
@ishhhh...6000 Ай бұрын
මනුස්ස පිරිමිත් අදරේ කියලා ඇවිදින් ...😢💔 රවටලා ..රගය පමනක් ⁣ඉල්ලා..😢 එ ලැබුනාට පසු මග දලා යනවා..උබ යකෙක් උවද .. උබෙි හදවත පතුලේ...❤ ඇය වෙිනුවෙින් අදරය තිබුනා...පපුව පැලේන්නම...❤
@yapadigital
@yapadigital Ай бұрын
දැන් සෙට් වුනේ...නිකන් ඇහුවා ...වදන් ටිකනම් පහරක්....❤❤
@deshanibandara-pv2dr
@deshanibandara-pv2dr Ай бұрын
මේ සිංදුවනම්....🤟💓කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුව්වමයි...🤓
@kavee9961
@kavee9961 Ай бұрын
❤❤❤❤❤❤❤❤lassni
@BhagyaPerera-e8z
@BhagyaPerera-e8z 2 ай бұрын
ආදරයත් අන්දරයක් වෙලාවකට..... ❤❤ ආල අඩව්වෙන් තමා අයියගේ සිංදු අහන්න පටන් ගත්තේ.... අයියගේ සිංදු වල තියෙන්නේ unique රහක්..... ❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
Share karamu
@BhagyaPerera-e8z
@BhagyaPerera-e8z 2 ай бұрын
@@isuruwithanageofficial Aniwaren ❤️
@PramodhyaThennakoon
@PramodhyaThennakoon Ай бұрын
සින්දුවෙ ආරම්භෙත් එක්ක එන වොයිස් එක ඇහුන ගමන් ඇගේ හිරිගඩු පිපෙනවා ටිකෙන් ටික ඉස්සරහට පදවල තේරුමත් එක්ක සින්දුව අහනකොට දැනෙන හැගීම ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි එකක් ඒත් එක්කම සින්දුවෙ පද ටික ඒක වෙනමම රහක් අතරින් පතර එන ට්‍රැඩිෂනල් බෙර සද්දෙත් එක්ක එන මියුසික් එක ඒකත් සුපිරියක් මේ ඔක්කොම එක්ක එකතු වෙලා හැදුන මේ සින්දුවනම් නෙක්ස්ට් ලෙවල් වැඩක් 😍❤
@ApePansala
@ApePansala 2 ай бұрын
aya niwan purayeya
@ManjulaManjula-bu1tb
@ManjulaManjula-bu1tb Ай бұрын
Melody ekai tone tikai next level❤️
@ManjulaManjula-bu1tb
@ManjulaManjula-bu1tb Ай бұрын
Hithta wadinwa❤️
@harshidissanayake1359
@harshidissanayake1359 Ай бұрын
මේ දවස් කිහිපයකට වෙනස් විදිහට රස විදින්න පුලුවන් නිර්මාණ කිහිපයක්ම බිහි උනා ඉන් එකක් මේක❤️❤️
@subanirathnayake1315
@subanirathnayake1315 Ай бұрын
Flute part ek ❤ Wow ❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකනම් සුපිරියක් මුලින්ම කියපු වචන ට්ක හදවතටම දැනුන මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් brother you're voice @performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@AruniShashi
@AruniShashi Ай бұрын
දෙපාරක් විතර අහනකොට තමා තේරේන්නෙ මේ වචන කොච්චර ලස්සනට පාවිච්චි කරලා තියෙනවාද කියල 😍
@KamalKumara-gx6sg
@KamalKumara-gx6sg Ай бұрын
This grate vibe .. heart touching song ....💘💔
@DellRgb
@DellRgb Ай бұрын
Master piece වලත් වෙනමම level එකක් මේක නම්. සුපිරී❤
@Rebel-vs4xs
@Rebel-vs4xs Ай бұрын
10 පාරකට වැඩිය ඇහුවා.. එපා වෙන්නෙම නෑ 🥺❤️ මේ සින්දුව නම් පිස්සුවක් 💗
@prarthana1748
@prarthana1748 Ай бұрын
3:35 Aneee 🥺❤️ e tika patta ayya. Theren ne e tikata as wala kadulu enawa.
@salinipathirana2637
@salinipathirana2637 Ай бұрын
Play list එකට අලුත් සිංදුවක් එකතු උනා❤. මේකනම් පිස්සුවක් ❤❤❤
@lankaweapi4952
@lankaweapi4952 23 күн бұрын
Danuth ahaawa ❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 13 күн бұрын
❤❤❤
@HimaRathnayaka
@HimaRathnayaka Ай бұрын
Mn me song ekt addict wela ❤ ude dwl re okkogem ahnnem meka withrai 😘
@s.l.dhemamali8278
@s.l.dhemamali8278 Ай бұрын
Woooooow That feeling 😫❤️
@itz_navaraa
@itz_navaraa 2 ай бұрын
Next level flute! Superb voice! Chemistry & vibe 100% ♥️🔥
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤
@badboy-jg2en
@badboy-jg2en Ай бұрын
e song eka marama lassani aiye harima hagim bara song ekak❤😊
@සාමියා-ල2ත
@සාමියා-ල2ත Ай бұрын
පාරක් ගහලා ඇහුවේ ⁣හැම සිහියටම සුපිරියක් මේක ❤️❤️❤️❤️
@සාමියා-ල2ත
@සාමියා-ල2ත Ай бұрын
ඊයේ මේ comment එක දැම්මේ පළවෙනි වතාවට අහලා තවම අහනවා මේක පිස්සුවක් අයියේ...❤️❤️❤️❤️
@Aizen_77sos
@Aizen_77sos Ай бұрын
Karima feel❤🔥
@NaduniMalshani
@NaduniMalshani Ай бұрын
සින්දුව පටන් ගන්නකොටනම් ටිකක් බයක් හිතුනා ඒත් එක අහන් යද්දි සුපිරි අනේ එකනම් සුපිරියක් ❤
@AchiniImesha-je4wh
@AchiniImesha-je4wh 2 ай бұрын
සමහර සින්දුවල lyrics ,traditional music,voice එක්ක එකතු උනාම මාරම විදිහට වදිනවා ඇස්වලින් කදුලු වැටෙනකම් මේ සින්දුවල ජීවත්වෙනවා මේ වගේ සින්දු හදන අය තව තවත් මේ පොලොවෙ බිහිවේවා අපෙ කලාව අහිමි නොවේවා 🥺♥️🙏
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤❤
@IshenDulneth2011
@IshenDulneth2011 Ай бұрын
supiriyak thama top 10 enna ona sinduwak😍
@Binukiyojini123
@Binukiyojini123 Ай бұрын
🇱🇰❤ ape kollo...lassana wadak...aththatama sathutui
@KaviKavindya-v2h
@KaviKavindya-v2h Ай бұрын
ඇස් වලින් කදුලු එන තරමට ...❤❤❤නියමයි ඈ...වයිරල් වෙන්නම් ඔනී...❤❤
@Ireshaniwanjali-sb4l
@Ireshaniwanjali-sb4l Ай бұрын
Music , melody , lyrics ,singing superb 😇🎧 තව මේවගේ නිර්මාණ කරන්න ආසාවෙන් ඉන්නව අහන්න.
@cdproductions2396
@cdproductions2396 Ай бұрын
මෙවන් නිර්මාණ වලට අයිතිය පුරන්නට තව තවත් අවස්ථාව ලැබේවා.ඔබ ඔබේ ආවේණික හඬින් සනසන්නේ හුදෙක් ජනයාගේ සිතුවිලි බව නිසැකයි.ජයවේවා අයියේ❤
@BuddhiWathsala
@BuddhiWathsala Ай бұрын
Feel it ❤
@prabodhanidinu7543
@prabodhanidinu7543 Ай бұрын
🖤
@hirunichamodika873
@hirunichamodika873 Ай бұрын
තනිකර පිස්සුවක මෙික ❤😊
@radhikaprabhasan8298
@radhikaprabhasan8298 Ай бұрын
ආල අඩව්ව තාම අහන්වා.. මේකත් ඒවගේ තමා...
@Isha_NK
@Isha_NK 2 ай бұрын
වෙනම රහක් කවදාහරි මේකට cover එකක්නම් කරනවා 🥹❤️its perfect more than previous one 👑️
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
looking forword to listen your cover sis 🥰
@ChenaLA-h1f
@ChenaLA-h1f Ай бұрын
It's not like I listen to much of Sinhala songs BUT BROOOOOOOOO THIS IS SOOOO DAMN GOOOOOOOD OMGGGG
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
❤❤
@vihangawickramapathirana1573
@vihangawickramapathirana1573 2 ай бұрын
Niyamai isuru aiye meka nam pissuwak ❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@HasikaJayasekara
@HasikaJayasekara 2 ай бұрын
Hats off to the lyricist for writing this great song and bringing out an unspoken story of past. Also it’s quite visible that the artist has put his soul into this song. Wonderful blend. Hope to hear more !!❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤
@thaveepubg9105
@thaveepubg9105 Ай бұрын
Hook eka nam maru 😮❤
@onlymaduwa
@onlymaduwa Ай бұрын
සුපිරි ඒක සුපිරියටම සෙට් මටනම්❤️❤️
@HansakaMadushanka-mq6kx
@HansakaMadushanka-mq6kx Ай бұрын
සාම්ප්‍රදාය අතික්‍රමනය❤
@yuganipabasara8522
@yuganipabasara8522 Ай бұрын
විලාපයක්.... රහට....❤❤❤❤❤
@anuruddikaranasingha5231
@anuruddikaranasingha5231 2 ай бұрын
Ape sirr❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@BellaaNoir
@BellaaNoir Ай бұрын
මේක හොද sound එකක් එක්ක අහන්න, , ❤ feeling amazing .
@janee3035
@janee3035 Ай бұрын
Mekahh❤❤❤❤❤
@ChathuAriyarathna06
@ChathuAriyarathna06 2 ай бұрын
ආල අඩව්ව වගේම ඇබ්බැහියක් 👌🤍 මාරම ලස්සනයි 🌸🔥ඇඟ හිරිවට්ටන සිංදු ලිස්ට් එකට අලුත් සිංදුවක් ❤
@sachinthahansamal5321
@sachinthahansamal5321 2 ай бұрын
Ane❤️🥵🥺
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@sanusandu
@sanusandu Ай бұрын
මේ voice එකනම් පිස්සුවක් ඉතින් ❤
@sajpick123
@sajpick123 Ай бұрын
අම්මෝ එක ❤❤❤❤
@pasta_kimz1142
@pasta_kimz1142 Ай бұрын
0:44 No words to express . But there's something something 😭😂💗 Soo catchyy !!
@nishnaWeerasinha
@nishnaWeerasinha Ай бұрын
මේක නම් පිස්සුවක් 😘❤😘.කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ මේක නම්.අමුතු හැඟීමක් එන්නෙ මේක ඇහෙද්දි.සුපිරයක්ම තමයි🎉❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
❤❤❤
@theartshack2342
@theartshack2342 Ай бұрын
Superb❤❤
@sachi5477
@sachi5477 Ай бұрын
next level...
@shehanabooso1823
@shehanabooso1823 2 ай бұрын
Hats off to the lyrics 🥺❤️ Lakshantha Brian De Silva ❤️ Proud to be one of his student❤️
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 ай бұрын
❤❤❤
@maneehemal6400
@maneehemal6400 Ай бұрын
Ala adawwa balala thama oyage sindu ahanna gaththe❤❤❤
@isuruwithanageofficial
@isuruwithanageofficial Ай бұрын
❤❤❤❤❤❤ ස්තූතී
@Chalani-622MF
@Chalani-622MF Ай бұрын
ඒ voice එක මේ talent දෙයියනේ මේක මැජික් එකක් 💐❤️‍🩹
@kavishkaariyarathna3089
@kavishkaariyarathna3089 Ай бұрын
🔥
ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
4:09
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Mahasona (මහසෝනා) |  FM DEARANA KEMMURA ADAVIYA
30:38
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,8 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
ZD8  - Charitha Attalage | Kasun Edirisinghe
6:14
Kuweni by Charitha Attalage
Рет қаралды 3,3 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН