PIRIMI LAMAI || EPISODE 20 || පිරිමි ළමයි || 09th December 2024

  Рет қаралды 691,096

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

PIRIMI LAMAI || EPISODE 20 || පිරිමි ළමයි || 09th December 2024
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #pirimilamai #dinakshiepriyasad #uddikapremarathna #uddikapremarathne

Пікірлер: 892
@mwasana6081
@mwasana6081 Ай бұрын
ගැහුව ඇණේ සුපිරිම තැනට සෙනුරි...නැන්දම්ම සෙට් කියන්නෙ ඉතිම් පුතාව nothing 😂
@nethunethu7962
@nethunethu7962 Ай бұрын
සුදු පුතාගේ අකුරන හාමිනේගේ කොටස් නම් මරු
@gdkanthi2883
@gdkanthi2883 Ай бұрын
සුපිරි නිලියක් යක්නෙ ඒ
@samarasingherasa4764
@samarasingherasa4764 Ай бұрын
දිල්හාර වගේ geniyek ගෙන් බේරුනා උක්කු baba 😂සුදු පුතා උක්කුං බබා❤❤
@maheseranga5923
@maheseranga5923 Ай бұрын
දිල්හාරා හරි , කුලමල කතා කරන උන්ට දිල්හාරා කතා කරා හොද වැඩියි, , මම ආදරේ කරපු කෙල්ලත් දිල්හාරා වගේ හැඩ රුව නෙවෙයි කුල මල අපේ අම්මා තාත්තා අකමැති උනා ඒයා මගෙන් අයින් උනේ දිල්හාරාට වඩා හොදින් ඒත් නොකියා කියපු ඒවා අදටත් මගේ කිතට වදයක් , බැදිම් ඇතිවෙන්නේ දෙන්නෙක් තේරුම් ගැනිම විතරයි , දිල්හාරා හරි එච්චරයි 😢😢😢😢😢
@SsT-ru3uc
@SsT-ru3uc Ай бұрын
@@maheseranga5923 ow eth me comment wala okkoma dilharata bainw 🤧
@nukestrom5719
@nukestrom5719 24 күн бұрын
@@maheseranga5923 දිල්හාර ඇත්තටම පෙන්නන්නේ දැන්කාලේ උන්ගේ හැදියාව. වලව්කම පැත්තක දාන්න. අඩුම ගානෙ වයස බලල කතාකරන්නවත් දැන් හැදෙන උන් දන්නවද.
@NilSS-h1w
@NilSS-h1w Ай бұрын
සුමංගලගෙ වෙන්ඩ පාතාලෙ දෝනියි ,වලව්වෙ අකුරන හාමු නැන්දම්මයි දැන් තකට තක.😅😅
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
😂😂😂
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o Ай бұрын
😂😂😂😂
@tharuneth14
@tharuneth14 Ай бұрын
නැන්දම්මටයි ලේලියි හිටපු විදියයි .දැන් විදිහයි😹💔
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
😂😂
@todaynew7
@todaynew7 Ай бұрын
නැන්දම්මයි ලේලි එකතුයි යකො දැන්😂😂
@ashanbuddika-li6oz
@ashanbuddika-li6oz Ай бұрын
අනිවා😂
@Hannadigechathu
@Hannadigechathu Ай бұрын
එකනේ
@hema-e6z
@hema-e6z Ай бұрын
හොදයි නේ
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
😂😂😂😂
@PriyadarshaniKumari-t7n
@PriyadarshaniKumari-t7n Ай бұрын
😮
@pooweer2472
@pooweer2472 Ай бұрын
හරි නම් අපි දිල්හාරාට අනුකම්පා කරන්න නේද ඕන? ඒත් ඒකි ගැන අනුකම්පා හිතෙන්නේ නෑනේ 😂😂සෙනුරි ලස්සනයි එයා තමයි ගැලපෙන්නේ
@sudumanikka1965
@sudumanikka1965 Ай бұрын
ඒක ඇත්ත
@Nima684
@Nima684 Ай бұрын
Eki hena loku seenne..eka hinda anukampawak hithen ne
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe Ай бұрын
Dilharage tharahawa sadaranai
@pooweer2472
@pooweer2472 Ай бұрын
@@NisansalaKeerthisinghe sadarana unata ey gana anukampa hitenne na 🥲
@NilminirajakarunaRajakaruna
@NilminirajakarunaRajakaruna Ай бұрын
මොනව උනත් නැන්දම්මා කර ගන්න හිතේ තියනවා නම් දිල්හාර මීටවඩා ඉවසන්න ඕනෙ. බදින්න කලින් මෙහෙම නම් බැන්දම කොහොම තියෙයිද?
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Ай бұрын
මම පිස්සියක් වගෙ ආසාවෙන් බලන ආසම කතාවක්❤❤ සෙනුරි+උක්කු බබා❤❤
@SasinsuBandara
@SasinsuBandara Ай бұрын
සෙනුරියි අම්මයි දැන් ඉන්න විදිහ😂😂😂😂😂😂
@ahinsa.kusumi
@ahinsa.kusumi Ай бұрын
අම්මේ නැන්දම්මයි ලේලියි ලව් එක 🥹❤️
@nilanthakumara5971
@nilanthakumara5971 Ай бұрын
සුදු බබාට තරහ ගියාම වොයිස් එක නියමයි ...❤
@dinalkakariyawasam117
@dinalkakariyawasam117 Ай бұрын
හාමිනෙගෙ acting ආයි ඉතින් next leval❤
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y Ай бұрын
දිල්හාරා නාකි පාටයි. සෙනුරි ලස්සනයි.
@mandiag-n7gg
@mandiag-n7gg Ай бұрын
ඒ නිලිය, කෝලම්කාරයො නාට්‍යෙදි ගොඩක් ලස්සනයි, පේන විදියට too much whitening treatments, skin care කරල වගෙ දැන්, තිබ්බ ලස්සන ගිහින් එයාට වඩා අයියගෙ wife ඉන්න කෙනත් බාල පාටයි
@prasadimedhani7617
@prasadimedhani7617 Ай бұрын
සෙනුරියි අකුරන හාමිනෙයි සුමංගලගෙ පාතලෙ රන් කරයි කියලත් හිතෙනවා 😂
@Sanukawindi
@Sanukawindi Ай бұрын
😂
@KM-qn4ze
@KM-qn4ze Ай бұрын
😂
@gdkanthi2883
@gdkanthi2883 Ай бұрын
අකුරන හාමිනේ ඉතාමත් දක්ෂ නිලියක්
@talentslanka3826
@talentslanka3826 13 күн бұрын
😂😂
@d.i.k.9750
@d.i.k.9750 9 күн бұрын
උබ එච්ච්ර දුරට හිතුවද
@gayanahendalage3223
@gayanahendalage3223 Ай бұрын
දිල්හාරා බඩ්ඩ පාඩමක් ඉගෙනගන්නේ අපේ සුදු පුතා කෙල්ලගෙන් තමයි..... 🤣🤣🤣🤣
@samithaaberathna4229
@samithaaberathna4229 Ай бұрын
දිල්හාරා නෙවෙයි බඩ්ඩ අරකිනෙ 😂
@Kushiniswapna
@Kushiniswapna 22 күн бұрын
ඇත්ත තමයි කතාවෙන් නම් සෙනුරි තමයි දේවින්දට මැචින් .දිල්හාරගෙ හැටි දැන ගන්න ඈකි තව ටිකක් යන කොට 😏🤏
@dilhanilakshika5218
@dilhanilakshika5218 Ай бұрын
කොතරම් බැන්නත් මනමාලි හාමිනේ ට එක එක වචනයක් කිව්වේ නෑ. Dilhara බලන්නකෝ හාමිනේ ට කතා කරන කැත‍..සුදු පුතා අපි ඔයා එක්ක... මරු මරු ❤❤❤
@kumariganegoda3554
@kumariganegoda3554 Ай бұрын
ආදරණීය චරිතයක් සුරේන්හමු, උද්දික පුතේ ලස්සනයි.❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@Artttt3333
@Artttt3333 Ай бұрын
සුරේන් හාමුගෙයි නෝරාගෙයි කොටස් මාරම ලස්සනයි. උද්දික ❤️🔥
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc Ай бұрын
ස්කිප් තමයි.සෙට් නෑ
@Nishadi6565
@Nishadi6565 Ай бұрын
දිල්හාරා යක්ශනියක් වගේ. සුදු පුතා නම් මරු😂
@samithaaberathna4229
@samithaaberathna4229 Ай бұрын
තමන්ට තමන්ගේ පව්ලට , වත්තට ඇවිත් ගරහද්දි කට පියන් ඉන්නද😂😂. සාම්ප්‍රදායික විදිහට හිතන ගොන් ගස් උබල නම් 😂
@yasithvlogs4872
@yasithvlogs4872 Ай бұрын
මොනා නැතත් මේ කතාවේ ඉන්න හැම චරිතයකම අමුතු ගතියක් තියෙනවා ❤
@slchannel8242
@slchannel8242 Ай бұрын
දිනක්ෂි කතාවට උපරිම සාදාරණයක් කරනවා 👍❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 Ай бұрын
දිල්හාරා උඩැක්කියට වඩා සුදු පුතා දහස් වාරයක් හොඳයි 😒
@amilanuwan4746
@amilanuwan4746 Ай бұрын
අනේද කියන්නෙ ඒකි සිරියාවයි අරකිට වඩා ලස්සනයි
@shavindu-t8i
@shavindu-t8i Ай бұрын
Eknm athth
@tharushalakshan8021
@tharushalakshan8021 Ай бұрын
​@@amilanuwan4746එ උනාට කට 😅😅
@semiii2
@semiii2 Ай бұрын
ඔව් අනේ 😌♥️
@susaranga9524
@susaranga9524 Ай бұрын
ඔව් දිල්හාරා නම් 😡
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z Ай бұрын
දිල්හාරගෙන් උංකු බබා බේරුනා සෙනුරි ❤
@amilanuwan4746
@amilanuwan4746 Ай бұрын
මට වගේ අර දිල්හාරා කියන කටු බැල්ලි පේන්න බැරි උන් ඉන්නවාද සුදු පුතා කොච්චර උනත් ඒකි වගේ මූසල නෑ රන්ඩු කලත් සිරියාවයි
@l.madhuwanthimadhuwanthi8471
@l.madhuwanthimadhuwanthi8471 Ай бұрын
ඒක නම් ඇත්ත
@susaranga9524
@susaranga9524 Ай бұрын
👍
@hw.chamodshanuka1999
@hw.chamodshanuka1999 Ай бұрын
@@amilanuwan4746 දිල්හාරව අපිට නම් පෙන්නන්න පුලුවන්
@ude3333
@ude3333 Ай бұрын
ඒක හරි.
@lalithkumara4246
@lalithkumara4246 Ай бұрын
Chil chill
@tharindudevinda5055
@tharindudevinda5055 Ай бұрын
සුදු පුතා..., (සෙනුරි බබා) ඔයා තමයි බබා දවසකටවත් බබා. කොහොමද නැන්දම්මව නමපු නැමිල්ල. 😂😂😂
@mritv7751
@mritv7751 Ай бұрын
දිල්හාරා වගේ කෙල්ලන් ට .. කිසිම චාරයක් නැහැ ... වලව් කතා මෝක උනත් .. කොල්ලාගෙ අම්මාට බැල්ලි වගේ කතා කරේ... මෙහේම බැල්ලියෝ සමග .. යලුවෙන උන්ට හොඳ පාඩම් ... සුදු බබා... මැරයෙක්ගේ දුව වුණත් සංවරයි❤❤❤❤❤
@VindeeMadu
@VindeeMadu Ай бұрын
Best ❤❤❤❤❤❤
@sameera_gunathilaka
@sameera_gunathilaka Ай бұрын
meka script ekak oi ane mnda me wage moda minissu 😂💔
@sampathwijesooriya1549
@sampathwijesooriya1549 5 күн бұрын
විකාර කොහොම හරි දිල්හාරා මූව බදින්නම ඕනෙ
@shadiraamani2466
@shadiraamani2466 Ай бұрын
අම්මෝ..මේ ගෑනිගෙන් බේරුනේ උක්කුබබා බේරුනේ වාසනාවට. සුදු පුතා වාසනාවන් හැට් මුසල්ගේ. සුදු පුතාට තරහා ගියත් ලස්සනයි .
@evopowerbomb3862
@evopowerbomb3862 Ай бұрын
ගොඩක් අය දිල්හාරට බනිනව මෙතන😂..ටිකක් කතා කරපු ව්දිය වැරදි උනත් එහෙම කතා කරන්න උනෙ මේක 2024 වෙලත් වලව්මාන්නකම් පෙන්නන් එනවා සාමාන්‍ය මිනිස්සුන්ට😂..ඔතන කොල්ලෙක් ඉදියනම් කියන්නෙත් ඔය දෙබසම තමා..හැබැයි එහෙම උනානම් කට්ටිය මරු මරු ගානවා
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb Ай бұрын
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා වලව්කාරකමට ගරහන එක වෙනම කතාවක් වැඩිහිටියන්ට ගරහන එක වෙනම කතාවක්අනික මේක ටෙලි නාට්‍යයක් හැබෑ ජීවිතයේ ඔහොම වෙන එක හරි නෑ
@PasinduFernando-eh1qb
@PasinduFernando-eh1qb Ай бұрын
සුදු පුතා කපටි දිල්හ
@bi_comdidul
@bi_comdidul Ай бұрын
එහෙම නෑ ඔහොම කතා කරන්න වෙනවා අසරනයො තලා පෙලා දානවට​@@SriyaniMangalika-es1gb
@sachithhansamal4428
@sachithhansamal4428 Ай бұрын
මැනිකේ දිල්හාරට වෙසි කියනව අහුනෙ මට විතරද 😢
@pathirana-ie9lc
@pathirana-ie9lc 13 күн бұрын
වලව්කාරයො කියන්නෙ වලව්කාරයොන්ට. 😌
@NeharaPieris.
@NeharaPieris. Ай бұрын
උද්දික…තව ආදරණීයම චරිතෙකින්..සුරේන් හාමු……🥺❤️🔥
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
👍💐💐💐
@tharindukithsiri654
@tharindukithsiri654 Ай бұрын
නැන්දම්මයි ලේලි ගැම්මක් අල්ලන්න වගේ 😂
@ImalshaSandaruwani
@ImalshaSandaruwani Ай бұрын
මරු නැන්දම්මා 😌🌼❤️
@ChithraDewage
@ChithraDewage Ай бұрын
නැන්දමිමයි ෙල්ලියි එකතුවුනා 😂😂😂😂😂 මරැ❤
@thilishal2891
@thilishal2891 Ай бұрын
උක්කු බබා වෙලාවට සුදු පුතාව බැන්දෙ. දිල්හාරව බැන්දනම් මේ වෙද්දි වලව්වෙ අනිත් මිනිස්සු පාරට ඇදලා දානව ඒකි😂
@OshadiPerera-qv2um
@OshadiPerera-qv2um Ай бұрын
කපුලියද්දගේ acting 🎉❤
@tharangashyamali494
@tharangashyamali494 Ай бұрын
ඒක මරු ❤️❤️
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 Ай бұрын
හාමිනේගෙ තියෙන නපුරුකමට දිල්හාරා කතා කරපු විදිහ හරි ඒත් දේවින්දට සුදු පුතා තමයි ගැලපෙන්නෙ. ඒ දෙන්නට දෙන්න ගොඩාක් ආදරේ වේවි .❤ කතාව ඉදිරියට ගොඩාක්ම ලස්සන වෙයි.😊
@ROSHEL-h8c
@ROSHEL-h8c Ай бұрын
හාමිනේල කියන තරම් නපුරු නෑ.එහෙම නම් මගුලට එන්න කියන්නෑනෙ
@shyamaligayathri926
@shyamaligayathri926 Ай бұрын
Aka waradi a wage ganiyek geta gaththanam minihath ewarai ammai puthai kotawanawa. Nogalappena ganu gaththoth ahema thana sudu puthanam hodai ammo ukkun putha 99 n berune
@SAKURAHANAMIWITHDUNI
@SAKURAHANAMIWITHDUNI Ай бұрын
එන්න කියල තියෙන්නෙ උක්කු බබා වෙන්නැති කලින් episode එකක තිබුනනෙ හාමිනේ අහනව කව්ද උන්ට මඟුල් කිව්වෙ කියල ​@@ROSHEL-h8c
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb Ай бұрын
හාමිනේ කියන්නේ වැඩිහිටි කෙනෙක්නේ. වලව්ව පැත්තකින් තියමුකෝ? ඒ උනාට පොඩි ගෑණු ළමයෙක් යන්න ඉන්න තැන බලලා කතා කරපු විදිය හරිද
@susaranga9524
@susaranga9524 Ай бұрын
සෙනුරිගෙ වලි නම් මරු අප්පා😅😅
@ashanisenevirathne6376
@ashanisenevirathne6376 Ай бұрын
නැන්දම්මයි ලේලියි බලපල්ලකෝ........😂😂😂😂ඔයාට මොනා හරි කිව්වොත් මට කියන්නකෝ....😮😮😮
@lalithkumara9238
@lalithkumara9238 Ай бұрын
😢😢😢😢😢😢😢😢😮
@දඟරැල්ල
@දඟරැල්ල Ай бұрын
Oyage nandammath ehema da 😏
@darshisilva194
@darshisilva194 Ай бұрын
😂😂😂😂
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Ай бұрын
😂😂😂😂😂😂😂😂
@ashanisenevirathne6376
@ashanisenevirathne6376 Ай бұрын
නෑ අපි අම්මයි දුවයි වගේ. ❤️වෙලාවකට කියවගන්නවා. නොගැලපෙන තැන් තියෙනවා. ඒත් අපි ගලපාගෙන ජීවත් වෙනවා. හ්ම්ම්....... 😘
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb Ай бұрын
දිනක්ෂි උද්දිකයි ශෝක් ඒ චරිත දෙක නම් නියමයි
@Shanaa123
@Shanaa123 Ай бұрын
දිල්හාරා😂😂 උක්කුබබා❤ සුදු පුතා
@sheltonbandara2406
@sheltonbandara2406 Ай бұрын
Senuri thama patta
@ajithivi6736
@ajithivi6736 Ай бұрын
හැමදාමත් ගුටි කාපු දියෝගබදු ❤ !
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk Ай бұрын
සුරේන් හාමු නෝරට දෙන talk මරු
@samithaaberathna4229
@samithaaberathna4229 Ай бұрын
ඔව් ටෝක්ස් දීලා තමයි පාර්ලිමේන්තු ආවෙ😂. වියලි කලාපෙ උන්ව අන්දලා
@bhagya753
@bhagya753 Ай бұрын
දිල්හාරා කතා කරපු විදිය වෙනයි හැමෝටම දෙකට නැවෙන්න ඕනී නෑ...ඒකට සුදුසු මිනිස්සු ඉන්නවා❤
@Nkw26
@Nkw26 Ай бұрын
අඩු කුලේ එවුන් නම් ඔහොම්මයි 😅😂
@WikramanayakaDilumwikramanayak
@WikramanayakaDilumwikramanayak Ай бұрын
Salli walata hamadema yatai .dan kula mala jathi agam beda na nago
@anushatharangamala4964
@anushatharangamala4964 Ай бұрын
උද්දික නම් මාරයි චරිතයක් කරද්දි ඒකේ ජීවත් වෙනවා
@samithaaberathna4229
@samithaaberathna4229 Ай бұрын
ඔව් ඔව් 😂 ඒක තමයි තමන්ටම වෙඩි තියාගෙන කැනඩා පැන්නේ 😂. උද්දික පම්කයා😂
@anushatharangamala4964
@anushatharangamala4964 Ай бұрын
@samithaaberathna4229 😜😜
@muthunilanka-uq3tq
@muthunilanka-uq3tq Ай бұрын
මේකේ හැමෝම දිල්හාරාට බැනලා තියෙන්නේ උන් කැමතිද දන්නෑ තමන් යාලු වෙලා හිටපු කොල්ලා වෙන කෙල්ලෙකුට බලෙන් බැඳලා දීලා ඒ මදිවට වලව් පම්පෝරි ගහලා තමන්ව බල්ලා මාක් එකට දාලා කතා කරනවට. කතාවට උනත් ඔහොම තමයි ඒ වගේ උන්ට බනින්න ඕනි.
@MadhumaliMadhu
@MadhumaliMadhu Ай бұрын
අනිවාර්යයෙන් , දිල්හාරා වැරැදි නෑ, මාත් කියන්නේ,
@VindeeMadu
@VindeeMadu Ай бұрын
Ekige kate heti.
@VindeeMadu
@VindeeMadu Ай бұрын
Denna maru wela. Pathala du ahinsakai.game kella chandi wela. Sudu putha ❤❤❤❤❤❤
@pamu4172
@pamu4172 Ай бұрын
@nadeesha9635
@nadeesha9635 Ай бұрын
අනිවාර්යයෙන් මාත් දිල්හාරා වැරදි නෑ
@chamuka_maduwantha
@chamuka_maduwantha Ай бұрын
දිල්හාරාගෙ හැසිරීම් නම් අන්තිමයි. එක පැත්තකින් සෙනුරි ඊට වඩා හොඳයි 🥲
@Mithu0987-e7n
@Mithu0987-e7n Ай бұрын
සෙනුරි හොඳයි නෙවෙයි කපටියි😂
@chamuka_maduwantha
@chamuka_maduwantha Ай бұрын
@Mithu0987-e7n ow ow mokk hri🥲
@Eww-0428D
@Eww-0428D Ай бұрын
7:40 අනේ දැන් ඒ දෙන්නා😂❤️❤️
@Sasobagurusinha
@Sasobagurusinha 22 күн бұрын
දිනක්ශි මරැ අනේ congratulations ❤ තවත් හොදට ඔය වගේ නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න 😙❤
@KaveenaNethmini-u3f
@KaveenaNethmini-u3f Ай бұрын
දිල්හාරට උක්කු පුතා දෙන්න එපා. සුදු පුතාට තමා ගැළපෙන්නෙ 😊😊 ඔතන ඉදන් කට ඔහොම නම් කොහොමද ඕකි වලව්වට ආවොත් 😅
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr Ай бұрын
සුරේන් පැහැදිලි කරනවා . නෝරා ඇහුම්කන් දෙනවා. නෝරාට , භයත් එක්ක ඇතිවුන සුළු උන්මාද ගතියක් ඇත්තේ . 🤔🤔🤔
@dreamgirl8961
@dreamgirl8961 Ай бұрын
නොරාගෙයි සුරෙන්ගෙයි ආදරේ උතුරන්නම ඕනෙ🤩🤩
@DulaDulanjali-c7i
@DulaDulanjali-c7i Ай бұрын
Suren mage yako😢😅
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr Ай бұрын
😂😂😂​@@DulaDulanjali-c7i
@chaminilakmali2652
@chaminilakmali2652 Ай бұрын
උද්දික ,දිනක්ෂි මරු
@tharangasandamali6930
@tharangasandamali6930 Ай бұрын
දිල්හාරත් වැරදි නෑ මොකද වලව්කාරයෝ කියලා අනික් මිනිස්සූ පහත් කරනවට හොද පාඩම
@PriyangikaSamarasinghe
@PriyangikaSamarasinghe Ай бұрын
පහත් කරලා කතා කරන එක නම් හරි නෑ තමා ඒ උනාට වැඩිහිටි කෙනෙක්ට කතා කරන විදිහ අන්තිමයි
@ChamathkaOorloff-pe1pp
@ChamathkaOorloff-pe1pp Ай бұрын
​@@PriyangikaSamarasinghe wedihitiyanta garu karama harida un kiyna balu katha ahagena inna
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc Ай бұрын
Wadehiteyot pode hiteyanta katakaranna danagan a epa wapuranadewal tamai nelaganna wenne
@bhagya753
@bhagya753 Ай бұрын
​@@PriyangikaSamarasinghe වැඩිහිටියා කියලා හැම එකාටම ඔළුව පාත් කරන්න ඕනීද..සුදුසු මිනිස්සුන්ට සුදුසු විදියට කතා කරන්න ඕනී
@Danushinimeshika
@Danushinimeshika Ай бұрын
@@PriyangikaSamarasingheඇත්ත
@ShiromiWarnakulasooriya
@ShiromiWarnakulasooriya Ай бұрын
😂අනේ අකුරණ හාමිනේ acting best ❤
@ThushariManglika
@ThushariManglika Ай бұрын
සුදු පුතා උක්කු බබා. අම්මයි සුපිරි..❤❤❤
@poornimapoojani4105
@poornimapoojani4105 Ай бұрын
දැන්නම් මරු නැන්දම්මයි ලේලියි😂😂
@HisniHanshika
@HisniHanshika Ай бұрын
🎉❤ශෝක් කතාව ලගදිම දිනක්ශි සුපිරි චරිතයක් වෙනවා ඒක ස්තීරයි💗
@Sarafdo-m4d
@Sarafdo-m4d Ай бұрын
Nora + Suren.....😂❤
@anusharanatunga5619
@anusharanatunga5619 Ай бұрын
අනේ ..මේ දිනා මද කියලා හිතෙනවා..ඒ තරම් සුපිරි acting, ❤..යන විදිහට මංගේශ්වරිත් මතක් වෙනවා...බන කිය කිය ඉන්න වෙලේ අලුත් ඇදුමක් ගෙනත් දීලා නාවලා කියලා ගන්නකෝ සුරේන් හාමු 😂
@Chamudi-n9j
@Chamudi-n9j Ай бұрын
දිල්හාරා බඩ්ඩ සෙනුරිගෙන් ගුටි කනකන් බලන් ඉන්න මම
@VindeeMadu
@VindeeMadu Ай бұрын
Mamath
@tharikahansani4234
@tharikahansani4234 Ай бұрын
Math😂
@rangikamadumali5828
@rangikamadumali5828 Ай бұрын
මෙහෙම නැන්දම්මෙක් මටත් ඕනී❤
@VindeeMadu
@VindeeMadu Ай бұрын
Ukku baba ❤ sudu putha niyamai. Dilhara appiriyai
@surangikumari-mm7se
@surangikumari-mm7se 7 күн бұрын
හිනායනවා😂😂😂😂😂
@ShanPerera-k6w
@ShanPerera-k6w Ай бұрын
දිල්හාරට වඩා..සෙනුලි හොද්යිනෙ..එකිගේ කටෙ හටි..
@gayashanisenewirathna6383
@gayashanisenewirathna6383 Ай бұрын
Sudu puthage acting maru ❤
@apexdesign-r9y
@apexdesign-r9y Ай бұрын
කපුලියද්දගේ Acting සුපිරි ❤💪
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 Ай бұрын
ලේලි දුව උනා නේද 😂 පුරුශ හිංසනය
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo Ай бұрын
මරු නැන්දම්මයි ලේලියි
@nadeesha9635
@nadeesha9635 Ай бұрын
සද්ධා ge katha wala කඩයක් අනිවාර්යයෙන් tynwa 😊😊
@KosalaMaduwanthi-dt7wf
@KosalaMaduwanthi-dt7wf Ай бұрын
Shok nandamai leliy 😂😂
@chenenkakodagoda2651
@chenenkakodagoda2651 Ай бұрын
මටනම් දිල්හාරා පේන්න බෑ😊
@PushpaDamayanthi-tm2gr
@PushpaDamayanthi-tm2gr Ай бұрын
මටත්
@danushkasilva2734
@danushkasilva2734 Ай бұрын
Donet mukuth kiyn epa
@nisansalakodagoda4497
@nisansalakodagoda4497 Ай бұрын
ekane bole....
@Cherry73-v9t
@Cherry73-v9t Ай бұрын
සෙනුරි තමයි ආසම චරිතේ ❤
@NeharaPieris.
@NeharaPieris. Ай бұрын
සුරේන් ❤️ නෝරා 🎉
@sandali2005sadali
@sandali2005sadali Ай бұрын
නැන්දමියි ලේලියි මරැ💞❤️🥰
@ishanisadamali9078
@ishanisadamali9078 Ай бұрын
යකො දිල්හාරට වඩා සුදු පුතා කොච්චර හොදද
@sanjeewakumara4318
@sanjeewakumara4318 Ай бұрын
Senuri ලස්සනයි ..kapu liyaddage wiffge accting hari madi
@madhukadharmasena455
@madhukadharmasena455 Ай бұрын
සෙනුරි මරු ❤
@chaniupekshaupeksha4447
@chaniupekshaupeksha4447 Ай бұрын
Episode 20ma eka dawasin beluwa mn ... uddika ,dinakshi super❤️
@dulanjalikurera8456
@dulanjalikurera8456 Ай бұрын
සෙනුරි❤උක්කු බබා❤
@sanjeewanipanahetipola7572
@sanjeewanipanahetipola7572 Ай бұрын
මරු චරිතෙ දිල්හාරා ගෑනුන්ටම ශාපයක්
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 Ай бұрын
මරු නැන්දම්මයි ලේලියි 😂❤
@niroshavijesingha2251
@niroshavijesingha2251 Ай бұрын
Anna yakoo nandamma niyamai 🤣🤣😂😂😘😘🙄🙄🤔🤔👌👌👌👍👍
@ThiliniMadu-om1zz
@ThiliniMadu-om1zz Ай бұрын
දිල්හාර බදින්න ඉන්නෙ සුදු පුතාව. හැබැයි නැන්දම්මට කතා කරන්නෙ බැල්ලියෙක්ට වගේ. අඩුම වැඩිහිටියෙක්වත් කියල හිතන්න එපැයි. ඒ අතින් සුදුපුතා බැදල ඉන්න කෙනා කොච්චර හොදද.
@SsT-ru3uc
@SsT-ru3uc Ай бұрын
ඇයි මේ හැමෝම වගේ දිල්හාරට බයින්නේ. වලව්කම මාන්නේ කරම් ගෙදරට ඇවිත් බලු විදියට බැන්නොත් කතා කරන්න ඕනේ එහෙම තමා.. ඉස්සර කාලේ ඔලුව නමන් හිටියට වලව් කාරයෝ කියලා දැන් ඉන්න ලමයි එව්වට ඔලුව පහත් කරන්නෙ නැ 😌🖐
@chaamics4307
@chaamics4307 Ай бұрын
​@@SsT-ru3ucMeka kathtawak. Oyath adu kuleda😏
@VenuraSuren
@VenuraSuren Ай бұрын
ඒක ඇත්ත , පරට්ටි නැන්දා අම්මට කථාකරන විදිය. මූන පොඩිවෙන්න දෙන්න ඕන . අඩු කුලෙ පරහැත්තට
@sandu.7899
@sandu.7899 Ай бұрын
​@@SsT-ru3uc😂😂😂 කට වහන් ඉදහම්
@namothgimhan773
@namothgimhan773 Ай бұрын
Sudu puthanewe උක්කු බබා
@HiaijaHha
@HiaijaHha Ай бұрын
අප්පා දිල්හාරා වගේ එකියක්.කාටද ඕනි ලේලි කර ගන්න.අඩු කලේ දිය සෙලවේ.පිරුණු කළේ දිය නොසැලේ.
@SsT-ru3uc
@SsT-ru3uc Ай бұрын
ඇයි මේ හැමෝම වගේ දිල්හාරට බයින්නේ. වලව්කම මාන්නේ කරම් ගෙදරට ඇවිත් බලු විදියට බැන්නොත් කතා කරන්න ඕනේ එහෙම තමා.. ඉස්සර කාලේ ඔලුව නමන් හිටියට වලව් කාරයෝ කියලා දැන් ඉන්න ලමයි එව්වට ඔලුව පහත් කරන්නෙ නැ 😌🖐
@chaamics4307
@chaamics4307 Ай бұрын
​@@SsT-ru3ucAdukule eun ohomamai😂😂
@Imashi.
@Imashi. Ай бұрын
​@@SsT-ru3uc ඒ උනාට කතා කරන්න විදියක් තියෙනවානේ මොනවා උනත් තමන් ආදරෙ කරන කෙනාගේ අම්මනේ පොඩි හරි ගෞරවයක් තියෙන්න එපැයි..දිල්හාරත් නිකම් වලව් මාන්නෙන්නේ කතා කරේ එයා වලව්වේ හාමිනේට අන්තයි
@ying__yang000
@ying__yang000 Ай бұрын
Adu kale holawan giye Akurana hamine nemeida?
@nimmik5648
@nimmik5648 Ай бұрын
​@@ying__yang000 ඔව්. ඇත්ත ... පොඩි උන්ට කතා කරන්න දන්නේ නැ ති උන්දැ ලට ඔහොම තමා අහගන්න වෙන්නේ 😂😂
@sashipriyamanthi3355
@sashipriyamanthi3355 Ай бұрын
සුදු පුතා කොච්චර හොදද....😅
@Pandaboy_x38
@Pandaboy_x38 20 күн бұрын
Mulin dilhara paw kiyla hithuna den nm aruge wasanawata uuu berune kiyala hithenne sudu putha nm maru ukku babata ❤
@RoshanBuddika-xi1gr
@RoshanBuddika-xi1gr Ай бұрын
දිල්හරා කතා කලා හොද වැඩිද මන්දා..😅
@manujaharshani124
@manujaharshani124 Ай бұрын
ලස්සනම drama එක...👍👍
@yennna
@yennna Ай бұрын
සුපිරියක් තමා 😂❤
@jinadisavithyathomas5192
@jinadisavithyathomas5192 Ай бұрын
dilhara kapati baddak kiyala me Gon putha danne naha namuth aluth joduwa thamai love karanne 😂😂❤
@ChamodiSenanayaka
@ChamodiSenanayaka 11 күн бұрын
senuri nam niyamai ane. katahadath lassanai eyage😍❤❤
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d Ай бұрын
නැන්දම්මයි දුවයි 😁😁
@SitaRajapakse
@SitaRajapakse Ай бұрын
Dinakshi, your acting is superb. Well done, dear!
@romeshadithya3284
@romeshadithya3284 Ай бұрын
සෙනුරි මගෙ❤
@Tharaka-w8p
@Tharaka-w8p Ай бұрын
උක්කු බබා වගේ ගොනෙක් සුපිරි කැල්ලක් බැදලා ඉද්දි දිල්හාරා වගේ පපඩමක් පස්සේ තවත් යනවනේ 😂😂 කුඩැල්ලා මෙට්ටේ තියන්න බැනේ උක්කු බබා
@mamagita562
@mamagita562 Ай бұрын
ඩබල් ටච් කරන් යන් ❤ 🎉
@poddi455
@poddi455 Ай бұрын
සෙනුරි ❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
සේරම දිල්හාරට බනිනවා. දිල්හාරා ආදරේ කලා ඒ කොල්ලට. ඒක නැතිවුනා. ඒ ආදරේ අහිමි වුක දිල්හාරට දුක නැද්ද?
@starbaby7308
@starbaby7308 Ай бұрын
ඕකි දේපල තන්හාවට යාලු උනෙ
@sanumitha-hv3to
@sanumitha-hv3to Ай бұрын
කපු ලියද්දෙ හරියට රූකඩයක් වගේ😂 නෑ නෑ ඉස්සර ඉස්කෝලෙ රගපාන නාට්‍යක් වෙගේ😂😂😂😂
@sashinidinushika4197
@sashinidinushika4197 Ай бұрын
Anna hari. Ekanm niyameta gelapenawa. Mata nm appiriyai
@SanduHansa-v4w
@SanduHansa-v4w Ай бұрын
Ane ow rukadayak wage appiriyai😊
@PADethesilva
@PADethesilva Ай бұрын
මන් මේකෙ දිල්හාරට කැමති ,එයා එහෙම බැන්නේ හිතේ ර්හියෙන දුකටයි තරහටයි See more ...
ගරු ජනාධිපතිතුමනි
1:20:23
SL VLOG
Рет қаралды 61 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,8 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН