Here are the important things about the camshaft and rocker arm | Piston With Anu Bro

  Рет қаралды 7,400

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 84
@indikarathnayake1135
@indikarathnayake1135 3 ай бұрын
Superb ❤ keep it up
@darshanaperera9315
@darshanaperera9315 Жыл бұрын
නියමයි මල්ලි ඔයාගෙ විඩියෝ අපිට ගොඩක් වටිනවා ❤
@LaksmanLaksman-i6l
@LaksmanLaksman-i6l 5 ай бұрын
⁣ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ඩබට තෙරැවන් සරනයි
@sandaruwanjayasundara8291
@sandaruwanjayasundara8291 Жыл бұрын
Thank u brother... ❤❤❤❤
@supunakalanka9296
@supunakalanka9296 Жыл бұрын
සුපිරි malli
@sandaruwankmd5714
@sandaruwankmd5714 Жыл бұрын
❤❤❤supri. Video budu sarani
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
Oyage videos godak watinawa bro ❤❤❤❤
@sjshadow2499
@sjshadow2499 Жыл бұрын
❤❤
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
Ptt aiye. Ptt🎉
@malishabandara9680
@malishabandara9680 Жыл бұрын
බලපොරොත්තුවෙන් හිටපු විඩියො එකක් 👍
@lumbini-co9ce
@lumbini-co9ce Жыл бұрын
@iulife467
@iulife467 5 ай бұрын
Skutar engin eka gana ahaganna ona 4n no eka denna barida
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
WHATSAPP 0711031246
@nadeeramaduwantha6144
@nadeeramaduwantha6144 6 ай бұрын
Cam shft gewnahama sadde ahenawada enjin eke
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඔව්
@layanalchaminda7830
@layanalchaminda7830 Жыл бұрын
සුපිරි ❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
සුභ දවසක් ජයෙන් ජයම වේවා
@sumithananda4605
@sumithananda4605 Жыл бұрын
Godak vatinava thankes .
@everything4156
@everything4156 9 ай бұрын
bro mata danaganna one cam lob neda kiwwe dicover 150 eke e cam shaft lob 2ka eka size usada enne kiyala?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Ek nm dnn n
@globalwisdomhub924
@globalwisdomhub924 8 ай бұрын
Bajaj boxer eke rod eka giya wage sadde enawa eth oil pichchenne kandak wage yanakota sadde nethuwa yanawa.rod ekada gihin tiyenne ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ඔව් වෙන්න පුළුවන් බලන්න ඔනි
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ක්ලච් ඩෑම්පර් ස්පීන් බලන්නත් ඔන
@naveendananjith7445
@naveendananjith7445 Жыл бұрын
අයියා වීල් එකේ ග්‍රීස් කරන්න ඕනෙ තැං ටික වීඩියෝ එකක් දාන්නකො
@SLSHOW2001
@SLSHOW2001 Жыл бұрын
Aiya discover 125 bike eke heade eken saddayak ahenawa..timing chan ekth ejest kr..ai dn nane.roket arm gewila nisada dn naned
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් වෙන්න පුළුවන් ටයිමින් චේන් ගෙවිලා වෙන්න පුළුවන් ටැපට් වෙන්න පුළුවන් බලන්න ඔනී ගලවලා
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 5 ай бұрын
135 eke nitharama resar yano bas latath hadaganna ba ekata mokadda karanna ona
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp enn 0711031246
@maddageperera
@maddageperera Жыл бұрын
සුභ දවසක් මටත් දැනගන්න දෙයක් තියෙනවා මගේ බයිසිකලේ gn125 එකක් උනාට cg ඇන්ජින් එකක් තියෙන්නේ එකේ ටයිමින් චෙන් නැහැ පුශ්රෝඩ් තමා තියෙන්නේ ඉතින් engine එකෙන් ලොකු සද්දයක් එනවා රෝකර් ආම් ගේවුනාමද ඒවගේ ලොකු සද්දයක් ඉන්නේ සුබපතනවා දිගටම වැඩෙකරන්න
@nadunachintha2851
@nadunachintha2851 7 ай бұрын
@piston with Anu bro Aiye cam shaft hri rokcar arm hri gewil thibboth welwk withrk miss ekak enn puluwnd. Mge bike ek hodt runing thiyenwa ekaparata miss ekak awilla nawathinwa aaye start wenne ne ekpaarat😥
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න . ඩයප්‍රෑම් බලන්න Cdi maru krl balann Ignition coil balann
@nadunachintha2851
@nadunachintha2851 7 ай бұрын
Carb eka sudda kalaa aiye Aluth plug ekkuth demma Cdi ekath maaru krla blnnm🖤 Thanks
@KavinduKalhara-xy5ig
@KavinduKalhara-xy5ig Жыл бұрын
නියමයි 😻😻
@DineshKumaea
@DineshKumaea Жыл бұрын
Malli Scooter eke cam shaft eke podi spring macanisum ekak tiyenawa eken මොකක්ද වෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ස්ටාර්ට් මෝටර් එකේ ආරක්ෂාවට එකෙම් වෙන්නෙ ක්‍රෑන්ක් වෙන මුල හරියෙ කම්පෙශර් අඩු කිරීමක්
@Themi_21
@Themi_21 Жыл бұрын
දැනුමට ස්තුතිය ❤
@flyingkidsvlog5274
@flyingkidsvlog5274 Ай бұрын
Hindi me bat kar.. Anna..
@pasindulakshan1161
@pasindulakshan1161 Жыл бұрын
රොකර් ආම් ගියාම එන්ජීන් එකේ කිචි කිචි සද්දයක් ඇහෙනවද.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow wenn පුළුවන්
@ashanlasitha7404
@ashanlasitha7404 Жыл бұрын
Mage bike eka ct 100k.bore kara,timing chain gard damma,hodata padda,saddeth hodata thibuna.800km wage elewwa itapasse mage athin tikk wegen elauna.itapasse ekaparatama miks kara wge una eda idan saddayk enawa engine eken.trappet baluw aulk nane,rocker arms monawahari welad
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Balann oni poddk wenn පුළුවන්
@slmusic2919
@slmusic2919 Жыл бұрын
Three weel ake resau waten natuwa on eka tiyaddi thell iwara wenawa liak wennat na ehama wenna ai??
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ටැප් එක බලන්න ඔනී
@geenethkavindaya6566
@geenethkavindaya6566 Жыл бұрын
Mage ct 100 ekak thiyenne. saddayak ena hinda gihin baluvahama timing chain eka gevila kivva. Okkama damma eth thaama sadde enava🥺issara tharam bayik eka pickup na. Uparima 60kmh yanne😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටයිමින් චේන් චෙන් ගාඩ් බෙයාරිං රොකර් ආර්ම් ටැපට් රොඩ් එක කෑම් ශාෆ්ට් එක ඕවාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් සද්දෙ එන්න පුළුවන් අනිවාර්යයෙන් m ඔරිජිනල් බඩු වෙන්න ඔනී
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඇජස්ටර් එකත් අනිවාර්යයෙන් m බලන්න ඔනී
@sampathkumara4887
@sampathkumara4887 Жыл бұрын
රොකර් ආම් ගෙවුනම හොයාගන්නෙ කොහොමද ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද ❤❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
සද්දෙ එනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හෙඩ් එකෙම්
@WonderM-sg7pf
@WonderM-sg7pf Жыл бұрын
@@PistonWithAnuBro හෙඩ් එක උඩ හරියෙන් සද්දෙ එන්නෙ රොකර් ආම් ගෙවුනමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@WonderM-sg7pf ow wenn පුළුවන් aya balann oni timeing chen ටැපට්
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 Жыл бұрын
mcn mata podi deyak denaganna ona lokuwatama trafic thiyena welawaka yanakota 1st ake 2nd ake wage edala clutch eka denakota bike eka dedaranne eii ada eka une fz v1 ekk bike eka
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් ගෙඩියේ තියෙනවා ස්පින් ටිකක් අන්න එවා ගිහින් ඇති එව ගහන්න
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 Жыл бұрын
thanks mcn ♥️♥️
@sampathkumara4887
@sampathkumara4887 Жыл бұрын
ප්ලැටින 125 බයික් එකේ බෝර්කරල (25 කපල ) ෆිට් කකා එහෙම කරාට පස්සෙ එන්ජින් එකේ සබ්දයේ වෙනසක් ඇහෙනව දැන් ෆිට් කරල අවුරුද්දක් විතර පදිනව සද්දෙ තමා වෙනස හැබැයි ටයිමින් චේන් එක මාරු කරේ නෑ ප්‍රශ්නය මොකක් ද ? එන්ජින් එකේ ඔර්ජිනල් සබ්දය එන්නෙ නෑ ටක ටක ගාන සබ්දයක් තමා ඇහෙන්නෙ රොඩ් එක ගිහින් නම් මේතරම් කාලයක් දුවන්න බෑ නේද දවසකට 130km වගේ දින පතාම දුවනව ඊට වැඩි උනත් අඩු නෑ වෑල් ගයිඩ් කරල වෑල් අලුතින් දාල වෑල් සීල් අලුතෙන් දාල ඒටික කරා දැන් තියෙන ප්‍රශ්නය බයික් එක තෙල් පිච්චෙනව , පිකප් එක මදි , පුළුවන් නම් මේ සදහා හේතු දක්වන්න ස්තුති 🙏 🙏 🙏 🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
සද්දේ එන්නේ අර හේතු නිසා අනිවාර්යෙන්ම ටයිමින් චේන් එක දාන්න ඕනි timing chain guard දාන්න ඕනි බෙයාරින් ටික බලන්න ඕනි බොරු කරාම සාමාන්‍යයෙන් පෙට්‍රල් පිච්චෙනවා ටිකක් ඒත් ගොඩක්ම පිච්චෙනවා නම් plug එයාර් ක්ලීනර් එකයි බලන්න
@sampathkumara4887
@sampathkumara4887 Жыл бұрын
රොඩ් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද ඒක එහෙම වෙන්න බෑ නේද රෙපෙයාර් කරල දැන් ටික කාලයක් වෙනව එකම සබ්දය ඇහෙන්නෙ ඒක වෙනසක් නෑ
@sampathkumara4887
@sampathkumara4887 Жыл бұрын
@@PistonWithAnuBro thank you
@sandaruwankmd5714
@sandaruwankmd5714 Жыл бұрын
❤❤❤
@Chithuminapeshalka
@Chithuminapeshalka Жыл бұрын
Threewheel eka bore kara itapassetth mis karanawane ayya
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
Malli podideyak dena ganna one discovery 135 bick akk thiyenawa ake start moter relay aka kotu relay akk thiyenne aka ikmanata sauthu wenawa relay aka athulin short welawage anthimata moter aka yathura off karath moter aka weda karanawa relay aka maru karpuwama aiye hariyanawa meta mokada karanna one moter akath hodata weda methiyena relay aka ain karala bothale wage thiyena relay akk dammoth hariyaida
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කම්පැනි ම ඔරිජිනල් රිලේ එක දාන්න
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
@@PistonWithAnuBro man ekakuth demma eth tikakayak puluwn eta passe ahemma thama dan relay 4 withara damma
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වයරින් එක අව්ලක් තියෙනවා ද
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
@@PistonWithAnuBro aulkne
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
Man relay aka kadala check kara relay aka weda karala තහඩු pathuru deka allila thiyenawa aka ath wenne ne itapase relay aka pannanakama moter aka wadinawa
@kapilawijekoon3494
@kapilawijekoon3494 11 ай бұрын
වීඩියෝ එක හොදයි ❤
@Bandara-hp7qr
@Bandara-hp7qr Жыл бұрын
👍👍👍
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍
@buddhiprasa8111
@buddhiprasa8111 Жыл бұрын
👍
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Mage eke tiyenne pittala bus dekak MD 90.
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
aluten rokar am 2kgatta eka danna bewenas md90 kiyala pirinte karala tiya nawa.china hebei,ai a,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තේරෙන්නෙ නෑ
@pamothmadusanka723
@pamothmadusanka723 Жыл бұрын
205 තිුවිල් එකක් ස්ටාටිි කරපුවෙලේ ඉදන් කිටි කිටි ගාල සද්දයක් එනව ටයිමින් චෙිින්,ටයිමන් ගාඩිි,ටයිමින් චෙිින් ඇඡෙස්ටර් මාරැකරා ඔරිඡිනල්ම සද්දයතියෙනව මොකක්ද හේතුව.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටැපට් ඇජස් කරන්න හරියටම
@pamothmadusanka723
@pamothmadusanka723 Жыл бұрын
@@PistonWithAnuBro ඉන්ලටිි,එක්ස්හෝස් කීයද තියන්න ඔනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@pamothmadusanka723 0.005 n හදන්න ඔනී
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹❤👍💥years
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
Bick ek 5/6km පැදල ඇවිත් idle ek thiyeddi කිටි කිටි ගාල සද්දයක් එනව ඉන්ජින් එකේ ඇක්සලේටර් කරද්දී ඒ සද්දේ නැ. මොකක්ද ඒකට හේතුව ගරාජ් එකෙන් කිව්වේ රොකර් ආම් එක ගෙවිලා ඇත්තේ කියල ඒකේ නට් දෙක තද කරල දුන්නා කලින් තරම් නැතත් ඒ කිටි කිටි සද්දේ එනවා. ටයිමින් චේන් ඇජස්ටර් එකත් මාරු කලා ඒත් හරි ගියේ නෑ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටයිමින් චේන් එක ගාඩ් දෙක ඇජස්ටර් එක රොකර් ආර්ම් දෙක ආය ටැපට් ඇජස් කරන්න ඔනී හරියටම එත්කොට ඔය සද්දෙ නැති කරන්න පුළුවන්
@mr.shanuka4181
@mr.shanuka4181 10 ай бұрын
Bro help ekk one whats app no denna puluwanda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@DineshKumaea
@DineshKumaea Жыл бұрын
Malli Scooter eke cam shaft eke podi spring macanisum ekak tiyenawa eken මොකක්ද වෙන්නේ
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
All engine valve clearance explain sinhala piston with anu bro
9:44
Piston With Anu Bro
Рет қаралды 29 М.
Bike Gears explained - CT 100 - Part 9
49:11
Mr. Gadget Motor Co
Рет қаралды 37 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН