How Work Any Bike Engine Gear Box | All Bike Gear Box Working Sinhala Piston With Anu Bro

  Рет қаралды 19,618

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 198
@CHANNAKUMARAPATHIRANA
@CHANNAKUMARAPATHIRANA 6 ай бұрын
මෙහෙම කියලා දෙන්න තරම් ඔබ නිහතමානී වීමේ ගෞරවය නුබගේ දෙමාපියන් හටද අත්වේවා. ජයවේවා.
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@RashmikaDevinda24
@RashmikaDevinda24 3 ай бұрын
හැමදේම මාර පැහැදිලිව කියල දුන්න අයියෙ❤️ මාරම වටිනව ඔයා මේ කරන දේ. ගොඩක් ස්තූතියි අයියෙ❤️😍
@shiranchanaka5641
@shiranchanaka5641 5 ай бұрын
ඔයා හරි වටිනා මනුස්සයෙක්....මේ දේවල් දැනගෙන හරියටම ලෙඩේ ගැන ගැරිජ් එකට කියලා බයික් එක හදාගන්න පුලුවන් අපිට....බොහෝම ස්තූතියි සහෘදයා....❤❤❤❤
@NalinHemantha-w5t
@NalinHemantha-w5t 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට හරිම වටිනා පැහැදිලි කිරීමක් ❤❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
ඔයාගෙ විඩියෝ මාර වටිනවා අයියා ❤️
@ruwanpalitha9547
@ruwanpalitha9547 Ай бұрын
හරියට කියලා දුන්නා ස්තුතියි 👍
@kingroyal9331
@kingroyal9331 5 күн бұрын
සුපිරි කොල්ලෙක් ❤
@udaya565
@udaya565 10 ай бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ජයවේවා...🎉
@тктк-и1т
@тктк-и1т Жыл бұрын
මාර පැහැදිලියි බ්‍රෝ🥰
@pramishkaTheekshana
@pramishkaTheekshana Жыл бұрын
නියමයි අයියේ..හරි ආසාවෙන් බැලුවා... නියමයි..ජය වේවා..!!💙🤠
@Isurugajanayake
@Isurugajanayake 10 ай бұрын
දිගටම කරන්න සහෝදරයා ❤ සුපිරියක්
@TharukaMadushan-br6qm
@TharukaMadushan-br6qm Жыл бұрын
සුපිරියටම පැහැදිලිව එකෙන් එක කියලා දෙනවා ❤ වැඩ්ඩෙක් තමයි👋
@NimeshMadushanka-fo2ez
@NimeshMadushanka-fo2ez 23 күн бұрын
ඔයානන් සුපිරියක් ඇ
@CreatorPark.
@CreatorPark. 4 ай бұрын
මෙච්චර හොදට ඉගෙන ගත්තමයි❤
@ChaveenRavindu
@ChaveenRavindu 4 ай бұрын
සුපිරි ජය වේවා! යාලුවා❤️
@sumedasajith6673
@sumedasajith6673 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤
@GihanOshada-fb7lz
@GihanOshada-fb7lz 11 ай бұрын
සුපිරිඉ 👍👍 අය්යෙ නියමඉ ❤
@nuwanpradeep5010
@nuwanpradeep5010 Жыл бұрын
ඔයා හරියටම කියල දුන්න යාලු මම හිතන්නෙ ඔයා NVQ L4 කරපු කෙනෙක් වෙන්න ඔනි 😊
@hrchanaka5392
@hrchanaka5392 Жыл бұрын
Mama oyage vedio balala thaniyama timin chen maru kara. Eththatama supiri chanal ekkk....jaya vewa....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤️❤️
@anurabandara9803
@anurabandara9803 Жыл бұрын
සුපිරි ........තෙරුවන් සරණයි .......
@nirolucky9056
@nirolucky9056 4 ай бұрын
Eththatama godak hodata theruna.
@ChathuNadeka
@ChathuNadeka Жыл бұрын
Niyamai brother. Supiriyatama therenawa.. bs. Digatama video danna.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤️
@PriyanthaWijenayaka-bj5ik
@PriyanthaWijenayaka-bj5ik 9 күн бұрын
Supiri godak pahadili thanks
@kushanchathuranga2707
@kushanchathuranga2707 7 ай бұрын
Patta video eka bn supiri. Keep Up the good work
@induwaraminiduanuhas6751
@induwaraminiduanuhas6751 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි
@tharakaperera5966
@tharakaperera5966 5 ай бұрын
Niyamai aiyae.hugak denumk awa .pulsar 150 twin dise full enging video ekk karannko
@roshanrathnayake5414
@roshanrathnayake5414 Жыл бұрын
සුපිරි වැඩක්👌
@D.m.n.madushankaMadushanka
@D.m.n.madushankaMadushanka 10 ай бұрын
Oyata godaaak pin aiya me wage kauruth kiyala denne thawa hariyanna oni❤
@sarathpushpakumara3520
@sarathpushpakumara3520 5 ай бұрын
ඉතා.හේදයි
@indikaamaranath6195
@indikaamaranath6195 Жыл бұрын
Superb vedio 👍👍
@eshanranavra
@eshanranavra Жыл бұрын
නියමයි අයිය🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😊
@KondaDeniya
@KondaDeniya Жыл бұрын
Thank .hodata pehedili kala.watinawa mehema video
@dulajganegama2553
@dulajganegama2553 Ай бұрын
සුපිරි
@supunakalanka9296
@supunakalanka9296 Жыл бұрын
Good job malli ❤️❤️👏
@kaushika523
@kaushika523 19 күн бұрын
Supiri aiye ❤
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි ❤
@isharakalpa8930
@isharakalpa8930 3 ай бұрын
තැන්ක්ස් බ්‍රදර් ❤
@creatiwins
@creatiwins 9 ай бұрын
❤මරු
@GamineJayapathma
@GamineJayapathma 5 ай бұрын
Hithe kahatak nathiwa supireyatama kiyala denawa suba anagathayak obata
@wasanthipangukarage2170
@wasanthipangukarage2170 Жыл бұрын
Malli pavichchi karapu bike ekak,3wheel(petrol,desel)ekak gannakota aniwaren balanna oni dewal gana hamotama terena vidiye video 3k karannako. Dan wahana giniganan.ledagodawal aran minissu amaruwe watenawa nodannakamata.
@JanithaDilshan-g1t
@JanithaDilshan-g1t 2 күн бұрын
Gear Shaft aluthen demmama gear daddi thada gathiyak Enna puluwanda? Pahala gear wlata daddi ටකස් sadde Enna pulwunda?
@PistonWithAnuBro
@PistonWithAnuBro Сағат бұрын
Whatsapp 0711031246
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 11 ай бұрын
පැහැදිලි කිරීම විශිශ්ටයි.
@Janith-x5i
@Janith-x5i 11 ай бұрын
වටිනවා
@mohamadriyas185
@mohamadriyas185 10 ай бұрын
Super bro❤
@SNWijesekara
@SNWijesekara 9 ай бұрын
Nice explain 👍👍
@ravindrajayathilaka2341
@ravindrajayathilaka2341 4 күн бұрын
Pulsa 150 cc ake giyar vil set wena vidiha kiyala denna
@idushandilitha9181
@idushandilitha9181 Жыл бұрын
සුපිරි ❤
@idushandilitha9181
@idushandilitha9181 Жыл бұрын
මගෙ discover bike එකේ 2nd එකේ ඉදන් 1st එකට ගියර් දාද්දි 1ට වැටෙන්නෙ නැතුව කෙලින්ම නිවුටල් වැටෙනවා.. star wheel එක ගෙවිලා හින්දද ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Balann on e patte
@chinthanarathnayake6481
@chinthanarathnayake6481 11 ай бұрын
135 discovery bike eke gears 3 n 4ta danakota 4th gear ekata watenne na 3rd ekema thiyenawa samahar welawata hariyata watenawa meka mokak nisa wenna❤puluwanda bro
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ගියර් එක ලොක් කරගෙන් ඉන්න කෑල්ල බලන්න ඔනි අයියා
@Pradiya99
@Pradiya99 Жыл бұрын
Supiri❤hodata teruna❤
@sandakalum5380
@sandakalum5380 5 ай бұрын
විඩියෝ ටිකනම් සුපිරි.. ගියර්විල් වල හමෙක්ක් එන්නෙ ඇයි කියලා දුනැකිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ගෙවිලා නම් එහෙම වෙන්න පුළුවන්
@LasanthaLakmal-q7r
@LasanthaLakmal-q7r 4 ай бұрын
Malli taple 90 engine ekak mula sita glawa hai Karana Hati karannako ..loku deyak
@randomraw1059
@randomraw1059 Жыл бұрын
Godak watinawa❤
@inosharukshan9172
@inosharukshan9172 Жыл бұрын
Tnx brother ❤🎉
@Sleletronicpodda
@Sleletronicpodda 8 ай бұрын
Ayye mage bike eka hero honda cd100ss ekak.eke 3veni jiyar eke thiyeddi kata kata gala sadda ahenava.mokadda vela thiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ගියර් වීල් බලන්න ඔනි ක්ලච් එක පැත්ත බලන්න ඔනි බෙයාරිං බලන්න ඔනි
@hasithajeewantha4165
@hasithajeewantha4165 Жыл бұрын
Thank you.. boz❤❤❤
@TiranLakshman
@TiranLakshman Жыл бұрын
Puluwanam discawery 135 baic ake rpm piterya hdganne vidiya vidiowak dane
@lalasama071
@lalasama071 Ай бұрын
Malli mage tiyenne Honda Chaly Custum 12V CDI ekak. Bike eka 3 gear eken passe Nutral wenne naha. Awla mokak wenna puluwande. Hadanna Engine eka okkoma galawanna weide ? Waiting for reply. Thanks Malli.
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ක්ලච් එක පැත්ත ගලවලා බලන්න ඔනි
@nihalwijesingha4665
@nihalwijesingha4665 Жыл бұрын
Niyamai b.s
@shamlinweerasekare
@shamlinweerasekare 3 ай бұрын
Machn, discover 125 ekak thiyenne, eke 2, 3 gear wlata danna amarui, mokakda case eka,clutch plate ehema awlk ne
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ස්ටාර්ට් වීල් එක පැත්ත බලන්න ඔනි එහෙම නැත්තම් ගියර් බොක්ස් එක බලන්න ඔනි
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 Жыл бұрын
Super 👍
@JayantheJayanthe-y2q
@JayantheJayanthe-y2q 6 ай бұрын
Arya neyamae supere
@mahindakamilus8908
@mahindakamilus8908 Жыл бұрын
Thanks ❤❤❤❤❤
@madushansanjaya2860
@madushansanjaya2860 8 ай бұрын
Aiye bike එකක kik shaft eka වැඩ කරන විදිය video එකක් දමන්න .
@danushkadeshappiya-lb8hd
@danushkadeshappiya-lb8hd 10 ай бұрын
සුපිරියි කියලා දෙනවා අපිට තොරෙන්න.ඵල. පැටිනා 125 කීක් එක නිකන් බහින්නේ අැයි එක මට පැහැදිලි කරලා දෙනවද පිං
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
වීඩියෝ එකක් ගේනව බලන්න ක්ලච් එක බලන්න ඔනි
@CTMADUWA
@CTMADUWA Жыл бұрын
macho Rpm මීටර් ekak set karnna vidiha 🥺 video ekakin onne pls❤️
@hrchanaka5392
@hrchanaka5392 9 ай бұрын
Malli pulser 135 eketh me wage giyar sistam eka thiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Ow
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Podi podi wenas km tiynw
@malikeranda4882
@malikeranda4882 5 ай бұрын
hero honda cd dawn bike ake engine repair ekak hari timing thiyana hati video ekak karannako puluwannam loku udawwak
@rivindulakshan6351
@rivindulakshan6351 3 ай бұрын
Ayiye ekka gear weel ekkak pithathala walin bush gahuwe ikmanata gewenawada ekka. Output ekke loku wheel ekka awulk weyidha ekka discover 100
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම නම් එහෙම දාලා නෑ
@IsuruSankalpa-s1n
@IsuruSankalpa-s1n 11 ай бұрын
Supiri ❤
@nimeshnawarathna9001
@nimeshnawarathna9001 Жыл бұрын
Machan ape tvs wega scooty eka ude yaluvek ekka 40km vage gihin ae 40km eddi magadi pot pot gala pupurna saddyk ava silencer eken....bike eka adinna hora una...ehema venna hetuva mokdda kiynvda .....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කරන්ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලන්න හරියටම කරන්ට් එනවද කියල එතකොට කාබලේටර් සුද්ද කරන්න ත් වෙයි
@Sachin-bk5kk
@Sachin-bk5kk Жыл бұрын
Pulsar 150 oil weda karana widiha kiyala denna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@pathumchamara8411
@pathumchamara8411 9 ай бұрын
Thankyou malli
@shirleydissanayaka9606
@shirleydissanayaka9606 11 ай бұрын
එක spark plug එකක් විතරක් තිබිලා DTSI technology තියෙන්න පුලුවන්ද?.🤔🤔🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Ba
@IsuruSankalpa-s1n
@IsuruSankalpa-s1n Ай бұрын
Supiriiii
@madushansanjaya2860
@madushansanjaya2860 Ай бұрын
අයියේ ඔය බයික් එකේ කික් වීල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ output shaft එකේ මොන ගියර් වීල් එකටද ? first gear එකටද නැත්තන් second gear එකටද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@NuwanSankalpa-dd3zh
@NuwanSankalpa-dd3zh Жыл бұрын
Hero Honda wala gear tiyenne passata,ct 100 wala issarahata gear selecter drum eka maru karala gear passata thiyana bikes wala gear issarahata kadenna hadanna barida?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පුළුවන් 4 gear ek 5k karnn unt පුළුවන් හව්සින් එක එහෙ මෙහෙ කරල පට්ටල් වැඩ වලින්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හදන්න බැරි නෑ උස්සා කරන්න ඔනි
@NuwanSankalpa-dd3zh
@NuwanSankalpa-dd3zh Жыл бұрын
@@PistonWithAnuBro 💕
@NuwanSankalpa-dd3zh
@NuwanSankalpa-dd3zh Жыл бұрын
@@PistonWithAnuBro ane please yalu haduwoth danna video ekak,,mata gear passata tiyana bike elawanna be hero Honda bike Serema gear passata ,discover ik witarak passata gear hadala, hamotama hama ekakma huru ne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@NuwanSankalpa-dd3zh ❤
@RajakarunaThennakoon
@RajakarunaThennakoon 7 ай бұрын
Ane mahatthaya mage thiyenne discover 125 aekak aeke giyar wetenne thdai godak mokakaranna one kiyannako
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ක්ලච් ප්ලේට් බලන්න ක්ලච් ඩයප්‍රෑම් බලන්න ක්ලච් එක හරියටම ඇජස් කරන්න
@RajakarunaThennakoon
@RajakarunaThennakoon 7 ай бұрын
ක්ලව් ප්....aluthin demme danna kalin hodata thibuna demmata passe aehema une
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@RajakarunaThennakoon ක්ලච් එක හරියටම ඇජස් කරාද
@pramishkaTheekshana
@pramishkaTheekshana Жыл бұрын
එතකොට ඔය ඩෝග් ක්ලච් සවුත්තු වුනාම ද ගියර් දාද්දි ලොකු සද්දයක් එන්නෙ?
@senarathbandara3240
@senarathbandara3240 11 ай бұрын
Thank you
@desilvarhnm
@desilvarhnm 10 ай бұрын
Fttt video aka
@samithaff2309
@samithaff2309 10 ай бұрын
3වෙනි ජියර් එකට වැටෙන්නෙ නෑනෙ අයියේ.3ට දැම්මම බයික් එක නිව්ටල් වෙනවා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Oy video ek kiww dewl balann oni
@samalkaudara8641
@samalkaudara8641 Жыл бұрын
Geer daddi sadde enw wadi bike ekm vibrate wenawa, Neutral danna tkk amarui...Pick up wala awlak danen naa... mkkd awla...spocket wheel eke saddekuth enawa gdk naa twma...kadu adinna barikmkuth na awla mkkd?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@InnocentLimePie-im6zy
@InnocentLimePie-im6zy 7 ай бұрын
Brother...mage bike eke gear maru karanakota nikan ara gear eka balen danawa wage saddayak enne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ක්ලච් එක ඇජස් කරන්න බලන්න
@laksiriwadu9246
@laksiriwadu9246 Жыл бұрын
අයියෙ ලොන්සින් බයික් එකක කලච් රෙසර් එක මරු කරන හැටි දන්න කො පීලිස්
@Nan.Gamage
@Nan.Gamage Жыл бұрын
Mage cg ake engen aka hadanna one .pon ankaya awanna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@chandanasisirakumaragamage2396
@chandanasisirakumaragamage2396 Жыл бұрын
platina 125 4 gear බයික් එකේ නිවුට්‍රල් කරාම පොඩි ස්පොකෙට් වීල් එක තරමක් තදේට කැරකෙන්නෙ කලින්නම් බුරුලට කැරකුනා දැන් ටිකක් තදේට කැරකෙන්නෙ සද්දෙ වෙනසකුත් නෑ,ක්ලච් ප්ලේන්ට් ටිකක් ගිහින් වගේත් තියෙනවා ලෙඩේ මොකක් වියහැකිද.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බලන්න ම ඔන බෙයාරිං ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
@ManuPrabash-rh5uq
@ManuPrabash-rh5uq 11 ай бұрын
Aiye mage baik eka depaththata wananawa kapat pare awlak na ehama wenna ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
බෙයාරිං ගිහින් ඇති ස්වින් ආම් බුශ් ගිහින් ඇති හුලන් එහෙම තියෙනවා ද හොදට
@pawaniupeka3157
@pawaniupeka3157 Жыл бұрын
Giyr fok wala damana pathta danagannee kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Eka අනිවාර්යයෙන් m වැදගත් wenw Galawankot bala gnn
@ishansandaruwan9902
@ishansandaruwan9902 Жыл бұрын
Mage hunk eke 3 weni gear eke yaddi saddayak enawaa, 3rd gear wheel eka maaru kalama hari නේද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Balann oni බෙයාරිං හම් එකක් එනවද දන්නෑ ගියර් බොක්ස් එකම බලන්න ඔනි
@fun-ss2mh
@fun-ss2mh Жыл бұрын
බයික් මොටර් ගැන විඩියොඑකක් දාන්නකො
@madushansanjaya2860
@madushansanjaya2860 2 ай бұрын
අයියේ බෙන්ලි bike එකේ තියෙන්නේ රොටරි ගියර් බොක්ස් එකක්නේ. 5 වෙනි ගියර් එකේ ගිහිල්ලා එකක් ඉස්සරහට දැම්මම නිවුට්ල් වෙනවානේ. අනිත් බයික් වල තියෙන ගියර් බොක්ස් එකට වඩා මේ ගියර් බොක්ස් එකේ මොකක්ද ඇතුලෙන් කරලා තියෙන වෙනස. Dog clutch වල වෙනස් කමක් කරලා තියෙනවාද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@lankanbrothers2457
@lankanbrothers2457 Жыл бұрын
Flooding gana poddak kiyala dennako
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Hariytm terun ne whatsapp 0711031246
@NiroTv_Official
@NiroTv_Official 5 ай бұрын
බයික් එක එන්ජින් එකෙන් නිව්ටල් තියෙද්දි ඩොග් ඩොග් ගාල සද්දෙ එනවනෙ එකට මොකද කරන්නෙ .ක්ලච් එක දුන්නමත් පැනල යන්නෙ බයික් එක
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Balann on ක්ලච් එක පැත්ත
@chanakasamaranayaka271
@chanakasamaranayaka271 Ай бұрын
අයියා මගේ බයික් එක බජාජ් xcd 125.මගේ බයික් එක ලොකු ගැප් එකක තියෙද්දී දෙන්නා දාලා ස්ටාර්ට කරලා 1 ජියරයට දාලා ක්ලච් එක දීලා යන්න හදද්දී ජියර් බොක්ස් එක පැත්තෙන් ලොකු සද්දයක් එනවා නිකන් යකඩ ගුලි දෙකක් එකට වදින්වා වගේ.තනියම යද්දී එහෙම ගටලුවක් නෑ.ගැටලුව මොකක් වෙන්න පුලුවන්ද......ජියර් තදත් නෑ....ජියර් පනින ප්‍රශ්නත් නෑ.....
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@thoshanasachiarts6706
@thoshanasachiarts6706 9 ай бұрын
Great
@janithsithum3201
@janithsithum3201 Жыл бұрын
Passion plus එකේ gear selector drum එක හවුසින් එකට හයි වෙන ඇණය සම්පූර්ණයෙන් තද කරාම ගියර් පැඩල් එක හිරවෙනවා .
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලේ ඔශර් දාලා බලන්න
@janithsithum3201
@janithsithum3201 Жыл бұрын
@@PistonWithAnuBro Thanks ♥️
@IsuruSankalpa-s1n
@IsuruSankalpa-s1n 11 ай бұрын
Supiri
@mldsugath2181
@mldsugath2181 5 ай бұрын
ගියර් පොක් සහ ගියර් සිලෙක්ටර් ඩුම් එක ගෙවුනාම ගියර් හරියට මාරැ වෙන්නෙ නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
නෑ
@AkashTharindu-my7hr
@AkashTharindu-my7hr 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ මම සේරම බලනවා.මම අලුතෙන් ගත්තෙ බයික් එක අපි 4th ගියර් එකේ යද්දි එකපාරටම අපිට 2nd ගියර් එකේ speed එකට බයික් එක slow කරන්න ඕනි උනොත් ක්ලච් එක අල්ලන් එකපාර ගියර් දෙකක් උඩට දාන්න පුලුවන්ද ඒක අවුලක්ද බයික් එකට.
@AkashTharindu-my7hr
@AkashTharindu-my7hr 10 ай бұрын
බයික් එක නතර කරද්දි උනත් අපිට ක්ලච් එක අල්ලල අතාඇරලා ගියර් ටික මාරු කරගන්න ගියොත් පරක්කු වෙන නිසා ක්ලච් එක අල්ලලා ගියර් දෙකක් විතර අඩු කරගත්තට ප්‍රස්නයක් නැද්ද.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Epa ehm hod n engine rpm wadi karla ගියර් අඩු කරන්න ඔන ඒකත් අපි ස්පීඩ් හැටට ගියා කියලා හිතමුකෝ එච්චර වේගයෙන් ගිහින් එකපාරම දෙකට තුනට දාන්න හොඳ නැහැ bike එක බ්‍රේක් වලින් ස්ලෝ කරන ගමන් එන්ජින් එකේ ආර් පී එම් එක වැඩි කරන ගමන් තමයි අඩු කරන්න ඕනි ගියර්
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@hasithalakshan9831
@hasithalakshan9831 Жыл бұрын
Gear padle eka watetama kadennne ai..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බලන්න ඔනි
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 35 М.
How Manual Transmission works - automotive technician  shifting
19:39
The Engineering Mindset
Рет қаралды 4,2 МЛН
How to make bike engine at home.with ct 100 bike
31:39
Creative Technical
Рет қаралды 113 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН