මල් පිට්ටු එක්ක පොල් කිරියි සීනියි කමුද? 😊 | pittu | lunu miris

  Рет қаралды 186,703

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 476
@truth12349
@truth12349 Жыл бұрын
මම යූ ටියුබ් කාටවත්ම කමෙන්ට්ස් දාලා නෑ...ඒත් මේ වීඩියෝ බලන්න බලන්න ආසයි ඇඩිට් වෙනවා වගේ....ආසයි අනේ.. බලන්න ආසයි මටත් තිබ්බනම් කියලා හිතෙනවා ඒ වගේම අහන් ඉන්න ආසයි... මාත් මේ විදියටම මගේ ගෙදර කුස්සිය ගාඩ්න් එක හදාගන්න හිතා ගත්තා... හරිම ලස්සනයි ♥️
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
❤❤❤❤❤❤
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
ඉඩ නෑ කියල අඩන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් අක්කි ඔයා ❤️ තව තවත් සාර්ථක වෙන්න ශක්තිය ලැබේවා 🙏🙏 අක්කි අයිය බබූ බුදු සරනයි 🥰🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍❤️❤️❤️❤️
@renukaferanad0731
@renukaferanad0731 Жыл бұрын
පුතා හරිම හොද දරැවෙක් ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අලුත් එලවලු පලතුරු මල් හරිම වටිනා විදියට හදලා තියෙන්නෙ දෙවිපිහිටයි පුංචි පවුලට❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️💕🙏
@kalpanikulasinghe4115
@kalpanikulasinghe4115 Жыл бұрын
මම ආසම කෙනා ...ඔයා තුන් දෙනාම හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ගුන යහපත් බිරිදක් මවක් ...ඔබ ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️😍
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
අනෙ අපේ රාහුල් පුතා දැන් ලොකු වෙලා ,,, ආදරෙයි පුතේ ,ඔයත් අම්ම් වගෙ සොබාදහමට ගොඩක් ලැදි පුතෙක් ,, හැම දේම හරිම ලස්සනයි පිලිවෙලයි,, ආස හිතෙනවා ,,බොහොම ස්තුතියි අපි එක්ක මේ හැම දේම බෙදා ගන්නවට,,,❤❤❤😘
@imalimaheshika3591
@imalimaheshika3591 Жыл бұрын
ආදර්ශමත් කාන්තාවක්... ගුන යහපත් මවක් බිරිදක්..... ඔයාලා තුන්දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ...... 😘😘😘😘😘😘😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
අදත් ලස්සන වීඩ්යෝවක්. බැල්කනි garden එක හැමෝටම ආදර්ශයක් එළවලු වැවීම් වලට. කන්කුන් ටික 👌👌👌👌👌. කන්කුන් පැල කරන වීඩ්යෝ වක් පුළුවන් නම් කරන්න. ඔයා ගේ පුංචි පවූලට සුබම සුබ පැතුම්. 💖💖💖.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හා❤️😍
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
මේ videos අපේ දරුවන්ට අපි පෙන්වනවා. ඒගොල්ලො හරිම ආසාවෙන් බලනවා. මේක බලලා, මට අද රෑට පිට්ටු හදන්නත් වුනා. බොහොම ස්තූතියි මේ ලස්සන videos වලට.
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ගෙවතු වාගාව නම් ලස්සනයි . හරිම ආසාවෙන් බැලුවේ .🧡😊
@90mm67
@90mm67 Жыл бұрын
රාහුල් පුතා හරිම ලස්සනයි..මං මේ ලගකදී තමයි වීඩියෝස් දැක්කෙ,දැන් පුරැද්දක් වෙලා බලන එක.. පුතත් දවසක තාත්තා වගේ දක්ශයෙක් වෙයි..ඔයාලගේ පව්ලට තෙරැවන් සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️😍
@sachisachi5013
@sachisachi5013 Жыл бұрын
Skip nokara balana ekama youtube chanel eka thama me akkiyo oyage voice eka ahaddi hitata marama sanasimak danenne akki ekka katha karanne thibunananam kiyala hithenava ආදරෙයි akkiyo ❤💕💕💕💕💖💖💖💖💗💗💗💗💗
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි😍❤️❤️❤️
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
රාහුල් පුතා හරි අහිංසක යි...ඇත්තට සුන්දර පවුලක්..අදර්ශ්මත්
@sanathsilva6975
@sanathsilva6975 Жыл бұрын
Athatama laga ❤
@praddeppradeep6842
@praddeppradeep6842 Жыл бұрын
හැමදාම videos බලනවා අද තමයි පලවෙනි යටම comment කරන්නෙ. කටහඩට පවා හිත නිවෙනවා. එ් වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නව. මමත් අමිම කෙනෙක්. මගේ දුවත් හරි අාසාවෙන් videos බලනව. එයාට අවු.6යි හැමදාම සතුටින් ඉක්න ලැබෙිවා!!😄😃😀😊☺😉😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ ආදරෙයි😍❤️❤️❤️🙏
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
පරිසරයට ආදරය කරද්දි පරිසරයත් අපිට ආදරය කරනවා කියලා පෙන්නන්න හොඳම උදාහරණය අක්කගෙ ගෙවත්ත.හරිම ලස්සනයි.ආදර්ශමත් බිරිඳක් අක්කා.රාහුල් බබත් හරිම ෂෝයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම ❤️😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️😍🙏
@wasananilminiperera7294
@wasananilminiperera7294 Жыл бұрын
Mr.roshan harima wasanawanthai.. harima thora ganima karala thiyanawa. Lassana adarshamath biridak
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍❤️🙏
@rukshikasandamali8770
@rukshikasandamali8770 Жыл бұрын
ඔයාගේ ගෙවත්ත දැක්කාම පුදුම සතුටක් දැනෙනවා අක්කේ . හරියට සිත නිවන භාවනාක් වගේ. බුදු සරණයි අක්කියෝ ඔයාලට .
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
ඒකත් නියමයි ........ පොල්කිරි ගන්නෙ එක පාර නිසා ඒ කූඩු ටිකත් හොඳ පොල් ටිකට එකතු කරලා පිට්ටු හදන්න ........ දෙපාරක් මිරිකන්නෙ නෑනෙ ...... කුඩු වුනාට දෙවෙනි පාර මිරිකන් නැති නිසා ඒකෙ හොඳට කිරි රස තියෙනවා ........... අනික ගල හෝදපු පළමු වතුර ටික ළුණු මිරිසට දාන්න ....... නැත්නං කරියකට දාන්න පීරිසියකට දාලා වහලා තියන්න .......... 👍🌹🙏❤️
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
අද කාලෙ තරුණ නිළියෝ පාන් සැන්ඩ්විච් , මැකරෝනි වර්ග බිත්තර ඔම්ලට් හද හද දඟලන මොහොතකදි ඔයා ගමේ ගැමි කෑම හදනවා හරිම නිහතමානී කෙනෙක් රිද්මා ඔයා ජයම වේවා ඔයාගෙ.පිට්ටු දකිද්දි මගෙ අම්මා හදන පිට්ටුව මතක් උනා ජයමවේවා බුදු සරණයි ❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤️❤️❤️❤️😍
@Dilkischannel
@Dilkischannel Жыл бұрын
ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි අක්කිට❤️🙏🏻
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@kusumkusum9747
@kusumkusum9747 Жыл бұрын
ane ow mnika ..oya hemotama hoda adarshamath lassana hoda wife kenek .roshan ayye oya wasanawanthai ..manikala oylt budu saranai ..❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
අනේ හරිම ලස්සන පවූලක් ආදරේයි අක්කි 🥰❤️
@neranjanaathukorala8126
@neranjanaathukorala8126 Жыл бұрын
හැම අතින්ම පරිපූර්න සන්වර කෙනෙක්. I respect u
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
හරිම ලස්සනයි එවගෙම සතුටුයි ලස්සන පවුලක්🎉🎉🎉🎉
@kanchanaramanayake2897
@kanchanaramanayake2897 Жыл бұрын
ඒ සරලකම හරිම සුන්දරයි .වැදගත් බොහෝ දේවල් ඔයාගේ වීඩීයෝ වලින් අපිට ලබා දෙනවා ඒකට බොහොම ස්තුතියි .බුදු සරණයි අක්කි ඔයලට හැමදාමත් සතුටින් ඉන්න ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️😍
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
අක්කයි,අයියයි,පුතයි හමදාම සතුටින් ඉන්න ඕන,,, ඔයාලට බුදුසරණයි!!!!!දෙවිපිහිටයි!!! මං ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනව හරිම හොදයි 💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dileka687
@Dileka687 Жыл бұрын
හැමදාමත් වගේ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ ❤️🥰😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@maduweerasinghe9267
@maduweerasinghe9267 Жыл бұрын
අපි ගොඩක් ආසාවෙන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ අක්කියෝ.. ඔයා හරිම වාසනාවන්තයි අපි හැමෝගෙම ආදරේ ලබන්න. ගොඩක් වැඩ අස්සෙ උනත් පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන අපි ඔයාගෙ වීඩියෝ බලනවා අක්කියෝ. හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් දාන්න බැරි උනත් ආයෙ ආයෙ වීඩියෝ ටික බලලා ඔයාට කමෙන්ට් එකක් දාන්න මම අමතක කරන්නෙ නෑ....❤️❤️ අපේ වචනෙකින් හරි ඔයාගෙ හිත පිරෙනවා නම් එච්චරයි අපිට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් අක්කියෝ..
@imaleeswarnakanthi7777
@imaleeswarnakanthi7777 Жыл бұрын
අක්කාගෙ garden එක ගොඩක් ලස්සන යි.🥰 අක්කා අපිටත් motivation එකක් දෙනවා. මෙිවාගේ පොඩි ඉඩක වගා කරන්නෙ කොහොමද කියලා. ඒක අපි හැමෝටම වටිනවා වස විසෙන් තොර වගාවක් කර ගන්නෙ කොහොමද කියන එකට ❤️
@amygirl2392
@amygirl2392 Жыл бұрын
හරිම ලස්සනයි.ඔයාගේ විඩියෝ හැම එකක් ම බලනවා.
@user-rq2ix6un6x
@user-rq2ix6un6x 9 ай бұрын
Oya pinwantha kanthawak Rohan aiyage perapinakata Ottawa labila thinne budusaranai hamadama ohoma lassanata inna labewa❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏💫😍
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
,හැමදාමත් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා.බුදුසරණයි ඔයාලට🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤
@wonderworldc
@wonderworldc Жыл бұрын
මම රෝගී වෙලා ඉන්න වෙලාවක තමයි අක්කේ ඔයාගේ මේ වීඩියෝ එක බලන්නේ .ඇත්තටම හිතට සහනයක් ගෙනාවා ...💐💐💐💐💐💐
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඉක්මන් සුවය පතනවා ❤️😍
@wonderworldc
@wonderworldc Жыл бұрын
@@ridmapilapitiya ස්තූතියි අක්කේ .💐
@dayanalakmali8224
@dayanalakmali8224 Жыл бұрын
ගෙවත්ත හරි ෂෝක් අනේ. කොච්චර ආදර්ශමත් ද. ගොඩක් ස්තුතියි 💖 ඔයා මිරිස් ගලට වදින විදිහ හරි අගෙයි. මම මෙච්චර දවසක් පිට්ටු හැදුවා වැරදියි. අද තමයි හරියට ම දැක්කේ. ආදරෙයි හැමදාම ගොඩක් 💝💝💝
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️❤️
@thilinibandara4466
@thilinibandara4466 Жыл бұрын
Harima asawen balapu vedio ekak akki...lassanai godak...budusaranai oyalata.😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@mashifernando6650
@mashifernando6650 Жыл бұрын
අදත් හරිම ලස්සන video එකක්❤️❤️ thank you Ridma akke☺️☺️☺️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@shyamasam16
@shyamasam16 Жыл бұрын
ඔයා නම් හරිම දක්ශ අම්මා කෙනෙක්. ❤️
@anuanuwer7339
@anuanuwer7339 Жыл бұрын
budu saranai...akki..issara kiri amma hadala dunna kamhe mathak wenawa .oyage kamhe hadana vidhiya dakkala...
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤
@anukumari1196
@anukumari1196 Жыл бұрын
හරිම ලස්සනයි පුතා බුදු සරණයි ඔයලාට අක්කේ මමත් කලා තියනවා සිනියි පොල් කිරියි හරිම රසයි😍👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️😍
@nayomipriyadarshani1028
@nayomipriyadarshani1028 Жыл бұрын
Kisima aduwak natiwa hemadem tiyanawa lassanai ..tawa orchid tikakut hadanna ....oyalata budusaranai menika😘😘😘😘
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
කුරක්කන් පිට්ටු වලට දිවුල් කිරි දාලා කාලා බලන්න මාර රසයි😋😋😋😋
@Fafam4t
@Fafam4t Жыл бұрын
ඈ 😲
@kalumthushara6906
@kalumthushara6906 Жыл бұрын
ඒවගේ ගෙවත්තකට මටත් ආසා හිතුනා.👍❤️❤️👍
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 Жыл бұрын
Budu saranai rahul puthu patiyata.harima keekaru hurathal daruwek😀
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@shamala4052
@shamala4052 Жыл бұрын
Man hari asama kenek nangi oyanam lassanata jiwath wenawa. Me wage hamadamat satutin inna labewa kiya prartana karami 🙂👍🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤😍😍😍😍
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
බොරු සෝබන නෑ කැමරා එකට. හරිම සරල ජීවිත...❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️😍
@hasinihewavithana6013
@hasinihewavithana6013 Жыл бұрын
Akke pol kiri ekata rathu lunu, amu miris, dehi tikak danna marama rasai apita thaththa ehema hadala dennava pittu kanna
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
ජේසු පිහිටයි අක්කේ ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ජය පතනවා ❤️❤️😘😘😘
@dilakshishani65
@dilakshishani65 Жыл бұрын
අක්කා වගේ අම්මෙක් ලබන්න පුතා ගොඩාක් වාසනාවන්තයි.බුදු සරණයි!🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි😍❤️
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
හරිම ආසයි ඔයාගෙ vidiyo බලන්න
@nathashadahanayake9822
@nathashadahanayake9822 Жыл бұрын
@@ridmapilapitiya bfhfgfefdujffg
@jameeleknayak3702
@jameeleknayak3702 Жыл бұрын
ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම ආදරෙයි
@kalummaduranga
@kalummaduranga Жыл бұрын
අක්කා හදන කෑම ටිකක් කන්නත් ආසයි පිට්ටුයි සිනි නම් මරැ 🤭🤗
@alphagame7811
@alphagame7811 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි.චුටි පුතාට හරිම ආදරෙයි හිතෙනවා.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@lakshikaminoli6009
@lakshikaminoli6009 Жыл бұрын
Rahul patiyat loku wela hamadamth adarei punchi pawult akkige garden eka harim lassani budusaranai 💙
@renuka243
@renuka243 Жыл бұрын
බලන්න ලස්සනයි හරිම සතුටක් ඇති උනා රහුල් පුංචි පුතා අම්මා එක්ක පලතුරු කැඩුවා නෙද තමන්ගෙම ගෙවත්තේ නෙලා ගන්න එලවලු පලතුරු කොපමණ හොදයි ද තෙරුවන් සරණියි රහුල් පුතා 🙏🌸🌼🙏🌼🌸🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍❤️❤️❤️❤️
@renuka243
@renuka243 Жыл бұрын
@@ridmapilapitiya ❤🌻🌻❤🎂🌷
@nimashamadumali2569
@nimashamadumali2569 Жыл бұрын
Budusarani
@methuli4357
@methuli4357 Жыл бұрын
රිද්මා ඔයාලගෙ Video එක බලමින් ඉන්න විට ඔන්න ඔයාලට කියලා පලමු පිට්ටු කට දෙන කොට නම් මට සතුටු😃හිනාවකුත් ගියා .....🥰 එවෙලෙ හිතුවෙ නැහැ අපිටත් කටක් දෙයි කියලා ..මොකද ඉතිං කෙල ගිලමින් හිටපු අවස්ථාව නේ....🤤😋 රාහුල් පැටියා මේ video එකේ නම් හිටියට වඩා ලොකුයි කියලා පේනවා 🥰👍 රාහුල් පුතාව දකින විට එයා ගැන ආදරේ හිතෙනවා ....අහිංසක සිරියාවන්ත ලස්සනක් තියෙන්නේ ..😍ඔන්න රාහුල් පැටියට❤️😘 ඉතිං රිද්මා , රොෂාන් අයියා පුතා පැටියා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ...බුදු සරණයි !🙏
@chanu2176
@chanu2176 Жыл бұрын
අක්කගේ garden එක ගොඩක් ලස්සනයි 😌 මිදිත් තියෙනවා චෙරි , මල් බෙරි 🥺🤗
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@sanathsilva6975
@sanathsilva6975 Жыл бұрын
Harima liyanna lasanata thiyagenna inno grden ekka😊😊😊
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 6 ай бұрын
Garden is so beautiful
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Miyamee rasa patai bada gini une mata vitharada budu saranai hamadama sathuta labeva
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
උදේම ආසාවෙන් බලපු වීඩියෝ එකක් ❤❤💘❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍
@sandeepanisubodhika7078
@sandeepanisubodhika7078 Жыл бұрын
MN Aasama oyage balcony garden ekata,Apith inne town eka lagamai,ithin Ida harima adui.eth mamath thiyena punchi ide hadanna puluwan hamadema hadagena inne.samaharak vase wala hadala thiyenawa,Aasai neda thaman hadapu gahaka kolaka gediyak malak hadenakota❤️Theruwan saranai oyalata❤️♥️💓
@user-fv9ti6oz7b
@user-fv9ti6oz7b 6 ай бұрын
Ane akki mal pochchi wala elawalu. Pathuru wala Paladawa dakinakota marama asai. Budusaranai akkige Paulatath gewattatath.. Akki palathuru pochchi wala hadala Paladaawa ganne kohomada Akki.. Akki monawada karana Saattuwa
@piyumikulathunga2116
@piyumikulathunga2116 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් superb අක්කේ..ඇත්තටම ලස්සනයි..මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..❤️
@madushanidipikia6618
@madushanidipikia6618 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාගේ ගෙවත්ත❤️❤️
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
මන් හරිම ආසවෙන් ඉන්නේ ඔයාගේ ව්ඩීයෝ බලන්න බුදුසරණයි ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@udeshikasandya8131
@udeshikasandya8131 6 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා . නංගි ඔයාලට
@dilupadilu3018
@dilupadilu3018 Жыл бұрын
Kiyanna wachana ne akke .oya puthata hoda amma kenek .budusaranai akke oyalata.❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤❤
@krishankagayani6836
@krishankagayani6836 Жыл бұрын
අමෝ අක්කි පිට් ටු කල ඔයා මහත් වෙවී ❤❤❤❤බුදුසරණයි
@rdsrds682
@rdsrds682 Жыл бұрын
Adath lassanai video eka wenada wagema akkige gewaththa nm hari lassanai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@kasuntharanga9007
@kasuntharanga9007 Жыл бұрын
හායි.. කොහොමද.සුබ අලුත් අවුරැද්දක් තුන්දෙනාටම. අදත් රසවත් කෑමක් හදන විදිය එවල නියමයි.කන්නත් හිතුන.අනිවර්යෙන් හදනව.💜️💜️💜️💜️
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අක්කේ ඔයාගෙ videos හරිම ෂෝක්..මම හරි ආසයි ඔයාගෙ video බලන්න..අනේ අක්කේ ඔයාගෙ මල් බෙරි gahe ගෙඩි එන්නේ අතු kapanna ඕනිද..නිකන්ම එනවද..මගෙත් ගහක් තියනවා..eke ගෙඩි එන්නේ අතු kapuwahama..eth oya වගේ ගෙඩි නෑ. අත්තක ගෙඩි 5 k 6k වගේ එන්නේ..akkiyooo please කියන්නකෝ..ආ තව එකක් oyage මෙසේ උඩ තියන කෙසෙල් ගහ බොන්සායි එකක්ද...
@malanieindra123
@malanieindra123 Жыл бұрын
පූස් පැටියා ත් හරි ම වාසනා වන්තයි නංගි ළග ඉන්න පිං කරලා තියෙනවා 😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍❤️❤️❤️
@sathsara797
@sathsara797 Жыл бұрын
Hamadama sathutin inna ❤👍
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Rasa patai lassanai video eka superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@anjalimendis3790
@anjalimendis3790 Жыл бұрын
☺️සුභම සුභ නව වසරක් වේ‍වා අක්කිටත් අයියටත් චුටි පුතාටත්☺️පිට්‍ටු ටික දැක්කම ආස හිතුනා.අක්කි හදනවා වගේමයි මගේ අම්‍මිත් හදන්නේ.පරිස්සමින්,සතුටින් ඉන්න අක්කියෝ හැමදාම.බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි😍❤️❤️❤️
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 Жыл бұрын
Mamath oyawagema asawen wawana kenek.mamath hamadema wawanawa.wenas dewal try karanawa..mage pera gahath medawaswala gediwalin pirila asai dakkama..dam bonchi..halmassan dambala ..rathupethidambala ...mn aluthen aswenna gannawa medawaswala..sathutui.oya diriya kathak..math welawa labena witadi monawaho wawanawa...mage donith asai pittu halapa...kos...alawarga...walata..rahul wage chutyi tawama.ithin suba pathanawa hamadamath oyalata subawenna kiyala...budusaranai
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni oyala 3 ndenatama 🙏🙏🙏🌹❤️🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Oya Hariyatama Hari sbadahamath data siupawata adre karana daruwan kawadawath puchiwath waraddak karanne na demaupiya ta godak adre karanawa Ada samaje karannama ona podi aywa mewata hurukarana eka satutui oyage me lassana dewal dakkama teruwan saranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️😍🙏
@deepikand5722
@deepikand5722 Жыл бұрын
@@ridmapilapitiya ඔයා ගොඩාක් හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් ඒ වගේම බුද්ධිමත්ව වැඩ කරන හරිම හොඳ කෙනෙක් ඔය වාගේ නගරෙක ජීවත්වෙන ඔයාලා ගමක ව විදිහට ලස්සනට සොබාදහමත් එක්ක ඉන්න එක හරි වටිනවා ඒ වගේම ඔයා තව හොඳ දෙයක් කරනවා දරුවාට සිංහල හොඳට කතා කරනවා මොකද අද මම ගොඩක් දැකලා තියෙනවා ජනප්‍රිය චරිත වල දරුවන්ට පුංචි කාලේ ඉඳලා එයාලා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මම ඒක වැරද්දක් එහෙම කියනවා නෙවෙයි නමුත් අපේ භාෂාවට මුල් තැන දෙන්න ඕන නේද පුංචි දරුවෝ දෙමව්පියෝ පවුලේ අය එක්ක සිංහල භාෂාවෙන් කතා කරන්න ඕන නේද ඉතින් ඔයා හොඳට ඒ දරුවාට ඒවා කියලා දීලා තියනවා අම්මා තාත්තා කියලා කතා කරන්න හරිම වටිනවා ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් වුවමනයි ඒක හැම තැනටම අවශ්‍යයි ඒක ඉගෙන ගන්න ඕනේ කතා කරන්න ඕනේ හැබැයි අපේ මව් භාෂාව ඉහළම තියෙන්න ඕන නේද ඉතින් ඒක හරිම වටිනවා අපි මේ වැඩ කරන රටවල අපි දකිනවා එයාලා එයාලා කතා කරන්න එයාලගේ භාෂාවෙන් ඉංග්‍රීසි මැදට දාලා කතා කරන්නෙ නෑ ඉතින් මම වරදක් නෙවෙයි කිව්වේ ඔයා ඒ දේ හරියටම කරනවා හැමදාම ඒ නිහතමානි එකම තියාගන්න හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා
@chandanakumara9645
@chandanakumara9645 Жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් ආදර්ශමත් අම්මා කෙනෙක් වගේම බිරිඳක් බුදු සරනයි ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️❤️
@udikajayalath6743
@udikajayalath6743 Жыл бұрын
හරිම වටින වීඩියෝ ගැහැණු අපිට
@ishanimadavi7161
@ishanimadavi7161 Жыл бұрын
ආදරෙයි අක්කියෝ සතුටින් ඉන්න හැමෝම ..♥️♥️
@geethanigeethika6189
@geethanigeethika6189 Жыл бұрын
Budu saranai nangi oyata. Roshan ayya godak lucky oya wage wife kenek labanna. Adarei
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍❤️💐
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
Rosan aiyata pahu wela hari niyama kena labuna ,,🤝🌹🤗☺️🤗
@denisdasanayake2741
@denisdasanayake2741 Жыл бұрын
Vey impressive. The kitchen is really beautiful and it is totally the Sri Lankan style. Proud of you. Triple gems bless your all. ❤️❤️❤️❤️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
බලන් ඉන්න ඔයාලට කියලා ටිකක් අයින් කරන එක හොදයි. ඒ තරම් ආස හිතෙනවා.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒකනේ 😍❤️😊
@heshanisamadara5473
@heshanisamadara5473 Жыл бұрын
math oya wgema gdk dewl hdnna dnnwa akka.mge ammi hmdema mt ugnnuwa.eth ohm nidhse kmti kmk hdnna denne na akki mt.aiyge gdr ay....sthutin inna akke hmadm oyge video blnwa adreiii
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
දුක් වෙන්න එපා කාලයට ඉඩ දෙන්න ඔක්කොම හරියයි ❤️😍
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
කාලෙකින් පිට්ටු කෑවේ නෑ. කටට කෙල ඉනුවා.හෙටම මමත් හදනවා නංගි. මතක් කරලා දුන්නාට ගොඩක් ස්තූතියි.
@hlchandrawathi
@hlchandrawathi Жыл бұрын
Lassssnii akiyoo man godak asaven oyage vedeo balanava akiyooo bs
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Жыл бұрын
Oyage adarshaya apita godak watinawa,,,suba patum
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Akkiyo mal beri pala kohenda gaththe...oyage vedios dakkma asa hithila wagawak kla math....ridma akkiyo oyanam sihina kumari thamai magenm... 😍😍😍😘😘😘😘❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️😍😍😍💐
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏🥰 budu saranai tundenatama
@inokaalgewatta9876
@inokaalgewatta9876 Жыл бұрын
ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ඔයා කතා කරන විදියට මම හරි ආසයි නංගි ❤️❤️❤️
@tanushidilupama7325
@tanushidilupama7325 Жыл бұрын
Video eka lassanai akkee parissamen inna oyala hemoma budusaranai ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤❤
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
මම ඔයාගෙ ව්ඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඵ් වගේම මටත් දැන් ඉන්න තැන ඉඩ කඩ නැ. ඵ්ත් ඔයාගෙ විඩියෝ බලලා මමත් චුුටියට ගෙයි ඇතුළත් වවලා තියෙන්නේ .
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ගොඩක් හොදයි❤️😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai garden eka.harima piliwelai.oya godak hoda biridak amma kenek.❤️❤️❤️❤️
@hashinimeegama7571
@hashinimeegama7571 Жыл бұрын
Math oy wagema malberi midi Cheri pochchiy dala tiynne harima sathutui e oyg gewatta dekalamai bs akki
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
සතුටුයි❤️😍
@buddinianupama1595
@buddinianupama1595 Жыл бұрын
ගොඩක් ආසාවෙන් විඩියෝ එක බැලුවේ අක්කේ💕💖😊
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Yummy. ...keep going. .Stay blessed
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@fruitlovers819
@fruitlovers819 Жыл бұрын
Beautiful family 👪 ❤ all the best your family 👪 ❤
@nisansalaseuwandi6970
@nisansalaseuwandi6970 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ගෙවත්ත❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😍
@lakeesharajapaksha1146
@lakeesharajapaksha1146 Жыл бұрын
Ane akke man oyala 3wa attama dakinna asai.. ane akke horana awoth mata balanna puluwan.. oyala 3 harima lassanai..budusarani
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Jaanu | Episode 402 - (2024-09-09) | ITN
19:16
ITN Sri Lanka
Рет қаралды 69 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН