No video

මගේ හසලක ගමේ තියෙන ලස්සන ගෙදර විකුනනවා . ගන්න කැමති කෙනෙක් ඉන්න වනම් කතා කරන්න / Piumi Srinayaka

  Рет қаралды 482,102

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

#newyear #fruit #srilanka #village #newyear #home #hasalaka#land #sale

Пікірлер: 1 200
@shenu1478
@shenu1478 3 ай бұрын
හසලක කියද්දී හසලක ගාමිණී මතක් උනා.❤ හැමදාමත් ණයයි
@moonshine253
@moonshine253 2 ай бұрын
වීරයෙක් 😢
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 2 ай бұрын
අපි මාර්තු මාසෙත් ගියා හසලක ගාමිණී මහත්තයා ගේ ස්මාරකය බලන්න .අලිමංකඩ ❤️🙏
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 2 ай бұрын
🇱🇰🦁 Namatath respect 🙏
@lastnew-9000
@lastnew-9000 2 ай бұрын
මටත්😢
@Chathu954
@Chathu954 2 ай бұрын
Holman patai
@vishakasandamali2239
@vishakasandamali2239 3 ай бұрын
ගෙදර අලුතින් ගන්න අය කවුරු උනත්, මේ ඉන්න බල්ලො ටිකත් ආදරෙන් බලාගත්තොත් හොඳයි 🙏❤️
@user-lf9hn9kz6t
@user-lf9hn9kz6t 3 ай бұрын
Ane ou😢❤
@piyalnethsiri52
@piyalnethsiri52 3 ай бұрын
ගාන පොඩ්ඩක් කියන්න පුළුවන්ද
@rumeshbuddhika1718
@rumeshbuddhika1718 3 ай бұрын
​@@piyalnethsiri52ඔ
@nayanifernando7638
@nayanifernando7638 3 ай бұрын
Anee ou .eyala pau😢
@dilsjay4358
@dilsjay4358 3 ай бұрын
බල්ලොටිකත් අරන් යන්න පව්
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 3 ай бұрын
මේකෙ comments දාල තියෙන අය ගැන හරිම දුකයි.පුදුම තණ්හාවක් තියෙන්නෙ ..ජීවත් වෙන්න පහසුකම් තියෙන එක ගෙයක් තිබුනාම හොඳටම ඇති.නඩත්තු කරන්නත් ලේසියි.මමත් ඔයිටත් වඩා ලස්සන ගෙයක් හදල husband හදිසියේ මැරුණට පස්සෙ ඒ ගේ විකුණලා පොඩි complete ගෙයක් ගත්තා .. ජීවිතයෙ යම් යම් දුෂ්කර කාල වලදී අපිට තේරුම් යනවා මේ මහ විශාල දේපල ⁣වැඩක් නැහැ නේද කියලා..පියුමිගෙත් ඔය ගෙය අයිති වෙන මල්ලි මිය ගිහින් නේද..ඒ දෙමව්පියන්ට පුතා නැති ගෙදර ඉන්න එපාවෙලා ඇති...කොළඹ පරිසරයෙදි දුක අඩුවෙයි,අපි හැමෝම කොයි මොහොතෙ මෙලොවින් යාවිද දන්නෙ නැහැ ..දේවල් රැස් නොකර හිස් කරන්න ,,කරන හොඳ ⁣නරක පමණක් රැගෙන යන නිසා පින් පමණක් රැස් කරන්න පුරුදු වෙමු..
@sib1212
@sib1212 2 ай бұрын
Salline bn itin😂
@user-hu9lo8tr7t
@user-hu9lo8tr7t 2 ай бұрын
mallige chuti duwata denna
@sachiradissanayake8016
@sachiradissanayake8016 2 ай бұрын
Oya anuge commented gan godk hithal wage.
@jeewanthimadumali-lp6oi
@jeewanthimadumali-lp6oi 2 ай бұрын
අනිවාර්යයෙන්
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 2 ай бұрын
සියලුම බඩුමුට්ටුත් එක්කද ගේ විකුණන්නෙ ප්ලීස් Reply ඕනි හොඳේ.
@PathibhaPathiraja
@PathibhaPathiraja 2 ай бұрын
එයා බලු පැටව් ට කවදාවත් වෙනස් කමක් කරන් නෑ..එයාගෙ හිත හොද යි ගොඩක්..
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 2 ай бұрын
අපරාදේ විකුනන්නෙ,,ගමේ දේවල් මාර විදිහට වටිනවා....කොච්චර ලස්සනද ,අම්මල තාත්තලාට එයාලග්‍රෙ නිදහසේ ගමට වෙලා ඉන්න දෙන්න..එයාලා නැති කාලෙක ඕනෙනම විකුනගන්න..
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 6 күн бұрын
Maridda
@saviniimasha2583
@saviniimasha2583 3 ай бұрын
හැබැයි ගන්න කෙනෙක් ට වටින ඉඩමක් 🥺❤️
@hiruniwirajini6310
@hiruniwirajini6310 3 ай бұрын
ගමේ හිටිය අම්මලා තාත්තලා කොලඹට ගියාම එයාල මානසිකව ලෙඩ වෙනවා.එයාල ගමේ හිටියම ගෙදර වත්තේ ගහ කොල අතගාලා සුවයක් විදිනවා. ගොඩක් දෙමව්පියන් ලෙඩ වෙනවා ගම අතහැරලා ගියාම. ලමයින්ගේ අනාගතේ නිසා ඉගෙනීම් රැකියා නිසා දෙමව්පියන් ට ආදරේට එයාලව කොලඹට ගන්නවා. ඒත් ඒ පරිසරය තුල එයාලා ඉන්නේ අපහසුවෙන්. ගමට ඇවිත් ඉන්න ඔයාලා ඔය ගේ තියාගන්න. මගේ අත්දැකීමක්😊
@mila_wick
@mila_wick 2 ай бұрын
ඇත්ත.කොළඹට ආවා කියන්නෙ බොහෝ දුරට flat එකක් apartment එකක් හෝ පොඩි garden එකක් එක්ක ගෙදරක් ගන්න වෙන්නෙ.මේ වගේ ලොකු ඉඩක් කොහොමටත් ගන්න බෑ.ගන්නත් නෑ මේ පැත්තෙ ⁣හුඟක් දුරට.ඉතිං නිදහසේ අසල්වැසියන් ස්වභාවධර්මය එක්ක බොහොම නිදහසේ ජීවිතෙන් වැඩි ප්‍රමාණයක් ගෙවපු අපේ දෙමව්පියන්ට ඒ අද්දැකීම දීර්ඝකාලීනව සුන්දර නෑ.
@sampathjanaka421
@sampathjanaka421 2 ай бұрын
99​@@mila_wick
@user-pf2mb5ee9q
@user-pf2mb5ee9q 2 ай бұрын
Eka aththa eth e daruwan job karanne Colombo nam e demaupiyan game thani karanna be koitharam niwaduwata avith giyath wedak na. Mokada Ledak karadarayak wenne hadisiyene .daruwanta demapiyan laga innawa kiyanne sanasimak hamadeyak ganama sadaranawa hithana wenawa .oyawage gamaka idala Dan ba job eka karanagaman daruwan,demapiyan, ehamadema balance karaganna one
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 2 ай бұрын
දැන් මිනිස්සුන්ට ඕන ලොකු ගොඩක් සල්ලි, අමුතු සංස්කෘතියක්‌ නෙ දැන් තියෙනනෙ, ඉස්සර මිනිස්සු ජීවත් උන ගෙදර විකුනන්නෙ නෑ, ඒක බාල්දුවක් කියලා හිතුවේ, මගේ මහ ගෙදර මම වික්කේ නෑ, අපි ඉන්නෙ විදේශයක
@wijesinghe3339
@wijesinghe3339 Ай бұрын
විකුනල කාලයක් ගියාට පස්සේ අපරාදේ
@NH-me7yq
@NH-me7yq 3 ай бұрын
අනේ බලු යාලුවො ටික දාල යන්න එපා..බලන්න එයාල ඔයාලට කොච්චර ආදරෙයිද.අලුත් කට්ටියක් ආවත් මෙයාලා බලාගනීද.ඒ නැතත් පළවෙනි අයිතිකාරයන්ට තමයි සත්තු ආදරේ
@sadidisal5328
@sadidisal5328 2 ай бұрын
මාත් ඒකමයි කියුවේ 🥺❤
@Anu.00
@Anu.00 2 ай бұрын
Ow ane mth eylwa dkka gmn cmnt kra😢😢
@hasinihewage7018
@hasinihewage7018 2 ай бұрын
Bawwoth aragena yanna Yana thanakata
@ranjaniranavira9754
@ranjaniranavira9754 Ай бұрын
Gana kiyada
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
දෙයියනේ විකුණන්න එපා 😮😮😮 වටිනාකමක් දන්නෙ නැතුව කොළඹට ගියාට පස්සේ තේරෙයි ගමේ ගෙදර වටිනාකම
@user-bv8eo4jz6x
@user-bv8eo4jz6x 2 ай бұрын
නියමයි නේ මේ වගේ ගෙයක් දැන් ගොඩක් වටිනවානේ අලුතෙන් හදන එක ගොඩක් අමාරුයි නේ බාස් හොරු එක්ක....වටින ගෙයක්❤
@heizeloversh2183
@heizeloversh2183 2 ай бұрын
ගෙදර වෙන ම කුලියට දීල, වත්ත කීපදෙනෙක් ව දම්මලා වගා කරලා, තියෙන ගස් ටික රැක ගන්න පුළුවන් විදිහට ලැහැස්ති කරගන්න අක්කේ. ආදායමක් එනවා. ලස්සන ගෙයක්. නිදහස්. කොළඹ වගේ නෙවෙයි. වත්තක් තියෙන කොට සල්ලි තිබ්බත් නැතත් අලයක් හරි හදාගෙන කන්න පුළුවන්. ගේ බලා ගන්න අමාරු නම් අවු 2-3 ක ගිවිසුමකට කුලියට දීල ඒ ආදායමෙන් තව මොනව හරි කර ගන්න තියාගන්න. ගෙදර, ගම ලස්සනයි. ❤
@padminieperera2336
@padminieperera2336 3 ай бұрын
ලස්සනයි මගේ සිහින ලෝකයේ තියෙන නිවසක් හොඳ මිලකට විකුණන් නන ලැබේවා කියලා පතනවා
@sass3013
@sass3013 3 ай бұрын
අම්මා තාත්තා කොළඹට ගෙන්න ගන්න එත් ඉඩම විකුණන්න එපා කාට හරි කුලියට දෙන්න ගමේ තියන වාටිනාකම ගැන නොසිතා විකුණන්න හදන්නේ මේ ඉඩම ඔයාට ගොඩක් වැදගත් මොකද යම් දවසක ඔයාට තේරෙයි ගමේ ලස්සන එදාට පරක්කු වැඩි වෙයි
@nutl00se73
@nutl00se73 3 ай бұрын
කුලියට ගන්න මිනිස්සු නං ඉදියි. කුලී ගෙවයිද ගේයි වත්තයි නොමිලෙම අයිති කර ගනියිද නැද්ද කියන එක තමයි ෂුවර් නැත්තෙ. උසාවි යන්න පුළුවං හැබැයි නඩුව අවුරුදු 15 ක් 20 ක් යයි, පෙරකදෝරුවො පෝසත් වෙයි.
@wasantha-br3cb
@wasantha-br3cb 3 ай бұрын
කුලියට දුන්නාම විනාශ කරනවා. පොඩි ලමයි එහෙම ඉන්නකොට විනාශයි
@Samadhisayurangi758
@Samadhisayurangi758 2 ай бұрын
එක ඇත්ත
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 ай бұрын
මෙයා මෝඩ වැඩක් කරන්න යන්නේ ගමේ ගෙදර ක් තියෙනවා කියන්නේ වටිනා කම නිම කරන්න බෑ
@niranjalarodrigo9608
@niranjalarodrigo9608 3 ай бұрын
.h.m.p
@MilakshiYashodara
@MilakshiYashodara 3 ай бұрын
Yes ❤
@kT2015N
@kT2015N 2 ай бұрын
Nadu walata salli ona nisa wennathi
@dilhaniattanayake359
@dilhaniattanayake359 2 ай бұрын
Holiday resort ekak kalanam hari
@chathuraekanayaka
@chathuraekanayaka 2 ай бұрын
eththa mage gamath haslaka 4 ela . ape thaththa thibba okkoma dewal wikunala demma , den thamay aparade kiyala hithenne
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 ай бұрын
බලු යාලුවෝ ටික අපූරුයි ❤
@jdsnfj1113
@jdsnfj1113 3 ай бұрын
ගමක මෙි වගේ ගෙයක් ඉඩමක් දැන් විකුනනවා කියන්නේ හරිම මෝඩ කමක් කොළඹට වැඩිය ගම කොචිචර වටිනවාද මමත් කොළඹ ඉපදිලා හැදුන කෙනෙක් නමුත් දැන් ඉන්නේ කොළඹින් පිට ගම ගොඩක් වටිනවා ජෙසු පිහිටයි
@MarieJean-ix1du
@MarieJean-ix1du 2 ай бұрын
බොරු තණ්හාවක් නැතුව අතරින්න ඔනේ දේවල් ඒ තැන් වලදි අත අරින එකට respect ❤
@RochellAbeysekera
@RochellAbeysekera 2 ай бұрын
Eka Hriyatama hri
@domlans681
@domlans681 2 ай бұрын
ඕව නිකං දාර්ශනික talks විතරයි
@kushanrathnayake6710
@kushanrathnayake6710 2 ай бұрын
අතාරින්න නෙමෙයි නෙ ඔය ඊට වඩා ලොකු දෙයක් අල්ලගන්න නෙ විකුණන්නෙ.. 🤣 අතාරිනව කියන එකේ තේරුමවත් ඔයා දන්නෙ ඈ වගෙ.
@NadeeiMax-sd2wn
@NadeeiMax-sd2wn 2 ай бұрын
මේ වගේ නිසලංක පරිසරයක ජිවත් වෙලා කොලබ කොන්ක්‍රීට් වනාන්තර වල ජිවත් වෙන්න නම් මාර හිතක් තියෙන්න ඔනී.අපේ අම්මලා නම් මලාට මේ වගෙ පරිසරයක් දාලා එන්නේ නෑ
@Thisari93
@Thisari93 2 ай бұрын
ඒ ඔයාලගේ අම්මලාගේ මෝඩකම. මේ වගේ හද්ද වන්නියක ඉදලා හදිසි අසනීපයකට බෙහෙත් ටිකක්වත් ගන්න පුලුවන්ද? කොලඹ කොච්චර පහසුකම් තියෙනවද
@lastnew-9000
@lastnew-9000 2 ай бұрын
😂ඇත්ත​@@Thisari93
@EATHTHA-
@EATHTHA- 2 ай бұрын
💪🏽
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
රෝහල් නම් කොහෙත් එකයි .
@user-hu3dm4hk1r
@user-hu3dm4hk1r 2 ай бұрын
@@Thisari93 එක කෙනගෙන් කෙනාට වෙනස් වෙනව අපිනම් ආස නැ මෙ වගෙ දුරක ඉන්න අපිට මෙහෙ හුරුයි කොලබ
@nutl00se73
@nutl00se73 3 ай бұрын
විකුණන්න එපා කියන්නෙ කවදාවත් ගමක ගෙයක් වත්තක් තිබුණෙ නැති අය. තිබුණ තියෙන අයනං දන්නවා හොරුන්ගෙන් බේරාගන්න තියන අමාරුවයි, වැට බේරාගන්න තියන අමාරුවයි, වත්තෙ වැඩට අවංක මිනිස්සු හොයා ගන්න බැරි ඒවා සහ තවත් දේවල්
@rachelperaud1945
@rachelperaud1945 3 ай бұрын
ඔයා කියන කට්ට මං සෑහෙන්න කෑව . ගම්වල ඉන්න කට්ටිය පුදුමයි . වැඩට එන්නම් කියල යනව. ආයෙ දකින්න නෑ හය මාසෙකට . හරියට පිනට වැඩ කරන්න කියනව වගේ. ආවත් හොරට බාගෙට කරල යනවා . පොල් කඩන්න ආවත් එච්චරයි .
@karunathilakashalu972
@karunathilakashalu972 3 ай бұрын
😢😢 aththa anee..
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de 2 ай бұрын
ඇත්ත අපෙ අම්මලගෙ ගෙයක් තිබුනා අන්තිමෙදි ගෙදර වයර් ටිකත් කපන් ගිහින් 😢
@karunathilakashalu972
@karunathilakashalu972 2 ай бұрын
@@bhagyaperera-qw9de ..ai mage gedara mortar galwala.dorawal kapala...balub galawala...chik aluthin hadapu gee... appiriyai lankawata ynnath.💔
@chathunishani2197
@chathunishani2197 2 ай бұрын
Ammmoooo e kathawatanam 👍 attama thami... eka danne ehema inna aya witharai.. owa maintain karanna wenama wiyadamak karanna oni.. e madiwata horu..🙆
@DeepaRathnayaka-ss5fn
@DeepaRathnayaka-ss5fn 3 ай бұрын
විකුනන්න එපා අනේ.. මාර ලස්සනයි.පරිසරය .පස්සේ තේරෙයි ඔයාට ඕවගෙ වටිනාකම. කොළඹ මොකක්ද අනේ...
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 3 ай бұрын
අනේ මැනිකෙ ඔය ගේ විකුනන්න එපා.....දැක්කම ආස හිතෙනව හරිම සුන්දර පරිසරයක්.❤🙏බොහොම ආදරෙන් කියන්නෙ විකුනන්නනම් එපා..❤❤
@anudidu6489
@anudidu6489 2 ай бұрын
hari ayye wikunane ne.obata sathutuida den ayyaaaaa
@user-pf2mb5ee9q
@user-pf2mb5ee9q 2 ай бұрын
Eyage anith Prasanth balanna wei
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 ай бұрын
ගාන කීයද කිය කිය comment දාන අයට පුලුවන්නෙ ඉතින් phone number දාලා තියෙන්නේ ඒකට ,call කරලා අහන්න හැබැයි ලස්සනයි ඒ පරිසරය සහ ගේ, 😍
@kaushalyakarunarathna
@kaushalyakarunarathna 3 ай бұрын
ගෙයක් නැතුව කුලී ගෙවල්වල දරුවොත් එක්ක ඉන්න අපට මෙහෙම ගෙයක් දකිනකොට මහා සතුටක් දැනෙනවා .කොච්චර ලස්සන ගෙදරක්ද කියල
@ajanthajayasinghe8291
@ajanthajayasinghe8291 3 ай бұрын
Ekanm aththa ane
@GimhaniKanchana-to4zm
@GimhaniKanchana-to4zm 2 ай бұрын
ඔව් ඒක ඇත්ත අපිත් ඉන්නේ කුලියට
@prasaragnanasena468
@prasaragnanasena468 2 ай бұрын
ඒ කතාව නම් හරි...𝗱𝗲𝗸𝗸𝗮𝗺𝗮 𝗮𝘀𝗮𝗶
@nathashadewmini5440
@nathashadewmini5440 2 ай бұрын
ඇත්ත අනේ ඒඑ කතාව නම්
@user-pf2mb5ee9q
@user-pf2mb5ee9q 2 ай бұрын
Kuli gedarakada Nathan thamange gedarakada kiyanna eka neweu wedagath mamanam hithanne API koheda inne ethna sathutin Inna parisaraya hadaganna. Bangalawaka hitiyath wedak na hithe sanaseema, nidahasa Nathan . Athdakeemen kiyanne mokada mage Amma ,appachchi, Akka e hamoma na . matai husband tai gewal 2k ma thiyenawa . Idam thiyenawa . Eth API Dan inne kuliyata. Eth sathutin innawa.
@jayasingheww7764
@jayasingheww7764 2 ай бұрын
හරිම ලස්සනයි.අම්මන්තාත්ත.ලගට ගන්න ඔයා මේව විකුනනව ඇති.ඔයාදන්නවද ..ගමේ වත්ත පිටිය ගහකොලඑක්ක ජීවත් උන එයාල කොලබ කොන්ක්‍රීට් අස්සෙ ගෙනිහින් සුරංගනාලෝකෙක තිබ්බත් එතන එයාලගෙ සතුට නෑ.මේක මගෙ අත්දැකීම....එයාලගෙ නික්මයාම හරිම ඉක්මන් වෙනව...
@Nisansala-c9v
@Nisansala-c9v 3 ай бұрын
පිස්සු ද අනේ ගෙදර විකුනන්නේ.කුලියට දෙන්න.ගමේ තියෙන සැප කොලඹ නෑ.විකුනපුහම තේරෙයි.අපරාදේ කියලා😢
@PriyadarshaniT
@PriyadarshaniT 3 ай бұрын
kiyala wadak na
@rukanthamadugalle4530
@rukanthamadugalle4530 3 ай бұрын
මොකද wikunanne.mata patta dukai
@sppereira224
@sppereira224 3 ай бұрын
ඒ පැති වල කවුද බන් කුලියට ගන්නෙ
@praveentvlk
@praveentvlk 3 ай бұрын
ඔයාට වැඩක් නෑනෙ ඒක. එයා විකුණන්නෙ හේතුවක් ඇතිනෙ මොනවහරි. නිකන් ඉන්න බැරිකමට නෙවෙයිනෙ විකුනන්නෙ
@shanigamage8650
@shanigamage8650 3 ай бұрын
​@@sppereira224mat kiynn awe okamaiii...
@madushanigamage6717
@madushanigamage6717 2 ай бұрын
අපේ ගම ❤❤ ඔයාගේ ගෙදර හරිම ලස්සනයි පියුමි අක්කී😍😍
@heshanishara1128
@heshanishara1128 3 ай бұрын
පියුමි ඔක විකුනන්න එපා.කුලියට දෙන්න.අම්මලාට කොලබ ඉන්න බෑ කියලා හිතුන දවසට මහා ගෙ ගැන හිතලා පසුතැවෙයි...ලස්සනයි ගෙදර....විකුනන්න එපා
@adithyapriyanka1861
@adithyapriyanka1861 3 ай бұрын
ඔව් අනේ අපිටත් ඒක වෙලා තියෙන්නෙ.ගමේ හැදුන දෙමාපියො කොළඔ ඇවිත් ඉන්නෙ නැහැ .කොළඹ කියන්නෙ එලියටවත් බහින්න ඉඩක්නැති පරිසරයක්.මේ දකින පරිසරයට තමයි දෙමාපියො කැමති .එයාලා වයසට යන්නකොට ගම ගැන හිතලා පසුතැවෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.දෙමාපියෝ තනියම තියන්න බැරිඑකත් ප්‍රශ්න යක්නෙ.
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@sandunithennakoon9990
@sandunithennakoon9990 2 ай бұрын
ඔව් එයාල මහන්සියෙන් ගොඩනගාගත්ත දෙවල් විකුණන එක හොදනෑ 😢
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
දෙමාපියන්ට වැඩිහිටි නිවාසයකට දැම්මා නම් හරි
@lalithakumari4132
@lalithakumari4132 15 күн бұрын
මේ වගේ දරුවෝ තමයි තමන්ගේ දෙමාපියන්ගේ දේපොල විකුනලා , දෙමාපියන් පසුව මහලු මඩම් වලට දාන කාලයක් මේ..මේ දෙමාපියන්ටත් වෙන්නේ ඔය ටික තමයි ...
@user-bw2ux9qk8z
@user-bw2ux9qk8z 2 ай бұрын
අක්කෙ අපිත් හසලක වරාගොල්ල මෙහෙණි ආරාමෙ පැත්තෙ....😍ඔයාලගෙ ගෙවල් හරියටම කොහෙද තියෙන්නේ
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 2 ай бұрын
මාසෙකට සැරයක් කොහෙද ගම්මිරිස් වලින් ආදායම එන්නෙ අවුරුද්දට එක පාරයි ගම්මිරිස් හැදෙනේ
@nandikakumara5104
@nandikakumara5104 2 ай бұрын
සිරා කතාව
@senarathbandara8118
@senarathbandara8118 2 ай бұрын
😂
@senarathbandara8118
@senarathbandara8118 2 ай бұрын
ඔබගේ තෙරුම් ගැනිම තාමා එයා කිව්වේ මාසේ ආදායම ගැන. ගම්බිරිස් වලින් ලක්ෂයක් ලිව්වේ නැ 😂
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
ගම්මිරිස් එන්නේ කලාතුරකින්. අනික පිටි මකුනා නිසා ගම්මිරිස් අස්වැන්න ගොඩාක් අඩුයි.ඔවා නඩත්තු කරන්න ලක්ශ ගානක් යනවා. වත්තේ ආදායම් පිලිබද ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. ගෙදර අලුත් කරලා බන්ගලෝ එකක් කරලා රූම් විකුණන්න පුළුවන්.කොල්ලෝ කෙල්ලෝ ඕවට එනවා .
@purnimaupamalika1333
@purnimaupamalika1333 3 ай бұрын
ඉඩම විකුනන්නඑපා .මමත් දෙහිඅත්තකණ්ඩියේ දැන් පදිංචි ය යක්කල මම ගමේ දුවන්නේ කවද්ද කියලා බලබලා ඉන්නේ .හරිම ආසාවෙන්. ⁣ගේ බලා ගන්න කාටහරි දෙනවා නම් කියන්න . හොද අය ඉන්නවා මම දන්න
@janitha365
@janitha365 3 ай бұрын
ඔයා කොළඹවට ගෙයක් හැදුව එක ඇත්ත. මේකරෙන්ට් කරලා හරි කවුරු හරි නවත්තලා හරි, තියාගන්න තව ටික කාලයක්. සල්ලි කියන දේ, වටිනාකම නැති වෙනවා. අම්මා තාත්තා බලාගන්න ඔයාට බැරිකමක් නෑනේ. ටික කාලයක් අවුරුද්දක් විතර ඒ ගොල්ලොන්ට, ඔයාගේ ගාව ඇවිත් ඉන්න නිදහස දෙන්න. ඉන්පස එයාල තීරණය කරයි, ඊළඟට කරන්න ඕන දේ. එක සැරේම විකුණන්න හදිසි වෙන්න එපා.
@ChandraniDewanarayanaDew-fv5mc
@ChandraniDewanarayanaDew-fv5mc 3 ай бұрын
වටිනා අදහසක්
@Samadhisayurangi758
@Samadhisayurangi758 2 ай бұрын
එක ඇත්ත
@dineshweer335
@dineshweer335 2 ай бұрын
true.. mama inne england wala 20 years wage. eth mata lankawe village eke thiyena house eka tharam wena kohewath watinne ne..
@user-pf2mb5ee9q
@user-pf2mb5ee9q 2 ай бұрын
E kathawata ekagai
@user-md7rh9ez4z
@user-md7rh9ez4z 2 ай бұрын
ගෙදර.හරිම ලස්සනයි හිතට දුක නැද්ද විකුණන්න .
@rankangara1974
@rankangara1974 2 ай бұрын
අපිඑපා කීවටම බෑ එයාගෙ අවශ්‍යතාවය අම්ම තාත්තා ළඟ තියන් බලා ගැනීම සහ ඊට යන වියහියදම් හොයාගැනීම නම් නේද.
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 ай бұрын
දෙමාපියන්ට ගමේ සුවද අහිමි කරන්න එපා .එක්වරක් නොව දහස් වරක් හිතන්න.ගමෙන් ඈත් වෙලා කොළඹපරිසරයේ කොටු වුන ,ඉක්මනින් ලෙඩ වුන,මානසිකව ලෙඩ වුන ලගම නෑදෑයෙක් මටත් ඉන්නවා.ගමේ ගහ කොල,ගම්‍මුන් සමග කතා බහ කිරීම තමා එයාලගේ ජීවය.සතියක් ඉදීවී පාඩුවේ.ඊට පස්සේ ගම සිහි වේවී.හොදම තීරණයක් ගන්න එයාලගේ වැඩි මනාපය බලලා.
@user-ed2ym4fn3s
@user-ed2ym4fn3s 4 күн бұрын
ගොඩක් ලස්සනයි
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 ай бұрын
සල්ලි කියන දේ අද තියෙයි හෙට නෑ එහෙම නෙවෙයිතමන්ට අයිති ඉඩ කඩම් මැරෙනකම් තියෙයි
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j 2 ай бұрын
අයියෝ අපි විකිණුවා පාර ලග ගත්තාදැන් කොස් කැල්ලක් ගන්නේ සල්ලි වලට
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🤔😌😒😊
@chathu3309
@chathu3309 2 ай бұрын
කුලියට දෙන්න ගේ.ආදායමක් උනත් ගන්න පුලුවන්නෙ දරුවො...ගම්මිරිස් ගනන් යන කාලෙට උනත් ...අනික බලන්න ඒ ගමේ ලස්සන...ඔයාගෙ දරුවෙක්ට අනාගතේදි ගමේ සුවද විදින්න දෙන්න පුලුවන්...හිතලා බලන්න ඔයා අපරාදයක් කලේ කියලා ඔයාට හිතෙයි .
@renukasamarasekara3865
@renukasamarasekara3865 3 ай бұрын
පව්ලේ ඉන්න එකම දරුව එයා නම් දෙමාපියන් දෙදෙනා බලාගන්න කෙනෙකුත් නැතිනම් තාත්තාට දැන් ගමේ දේවල් නඩත්තු කරන්නත් බැරිනම් වෙන විකල්පයක් නෑ විකුනනව හැරෙන්න අත්දැකීමක්
@mgdinesh8645
@mgdinesh8645 3 ай бұрын
Ekama daruwa eya nemei eyage malli kenek hitiya eya nethi una den awrudu ganakata kalin meya ithin inne colombo nisa ammalawa eya lagata gannawa ethi
@skipper2594
@skipper2594 3 ай бұрын
@@mgdinesh8645 ithin yako e kiyanne eka daruwai kiyana eka thama,
@menikeugd441
@menikeugd441 3 ай бұрын
Aemallige Daruwanta.denne Paw
@mgdinesh8645
@mgdinesh8645 3 ай бұрын
@@menikeugd441 mallita daruwo inna epaye malli marry karalath ne news wla ehema giya e kale accident ekk wela nethi une
@HappyBirdNest-lm6zv
@HappyBirdNest-lm6zv 3 ай бұрын
​@@mgdinesh8645Ai eyage mallita puthek innawa.. Ai meyala ahama karanne e puthata ge denna💔💔
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
හසලක පල්ලෙවත්ත කියන්නෙ හරිම ලස්සන නිස්කලංක පරිසරය ක් තියෙන පැත්තක් ඌව පලාතෙයි මධ්‍යම පලාතෙයි මායිමේ තිබුනත් නුවර පැත්තෙ තියෙන අමුතු සීතල හොදටම දැනෙනවා.. අපරාදෙ විකුනන්නෙ😒
@Maniake824
@Maniake824 3 ай бұрын
ගන.කියන්නේ .නැනේ..එකත්.කිවනමි.වටිනවා ❤❤
@abcnirmala981
@abcnirmala981 29 күн бұрын
ගෙස්ටි හවිස් එකක් කරන්න අමතර ආදායමක් එක්ක දෙතුන් දෙනෙකුට හරි ජොබි එකක් ලැබෙනවනෙ
@chathurathnayake3210
@chathurathnayake3210 2 ай бұрын
සල්ලි තිබ්බනම් ගන්නවා අම්මපා ලස්සනයි ❤
@teddysiberian8927
@teddysiberian8927 2 ай бұрын
නංගි පුළුවන් තරම් තියාගන්න බලන්න . මමත් ඔහොම තිබිලා විකුණලා දැන් හරියට පසු තැවනවා. සල්ලි වලට ඒ ගෙවල් වල තියන මතක ගන්න බෑ
@erangadesilva6841
@erangadesilva6841 2 ай бұрын
අපරාදේ ලස්සනයි
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 ай бұрын
ඓයෝ අය්හරින්නමැරෙනවා නේද අපි
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
මේ ගෙවල් වල භූතයෝ ඉන්නවා .
@CJ-ot8xm
@CJ-ot8xm 10 күн бұрын
අයියා අපිට සල්ලි ප්‍රශ්නය ක් තියනව,ඔයාට කියක් හර නයට දෙන්න බැරිද,එකයි අපි ගෙදර විකුනන්න තිරනය කරෙ
@VishusMemories
@VishusMemories 2 ай бұрын
Mulu gedarama thaththage duk mahansiya thama thiyenne❤❤❤
@slrupasinghe4906
@slrupasinghe4906 2 ай бұрын
මේ වගේ ගෙයක් දිල කොළඹ යන්න ඉස්සරලා තව ටිකක් හිතන්න තියෙන්නෙ
@LahiruRajapurage-rs1uv
@LahiruRajapurage-rs1uv Күн бұрын
අැත්තටම මටත් ඒ ගේ ලොකු වැඩී පාෙඩි සාමාන්ය ගේකට තමයි කැමති
@C424c424
@C424c424 3 ай бұрын
ගාණ කියන්න පුලුවන්ද ..🤔
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 3 ай бұрын
ඕක විකුනන්න එපා රෙන්ට් එකට දෙන්න ❤
@shanigamage8650
@shanigamage8650 3 ай бұрын
Mehe rent gann minissu na ane
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
මොකද නැත්තෙ ඕන තරම් මිනිස්සු ඉන්නව රෙන්ට් එකට ගන්න 😏
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
කුඩු විකුණන්න නියම පොට් එක. කුඩු බෙදන්න නියමයි. පොලිසිය ඇත තියෙන්නේ .
@ap92207
@ap92207 2 ай бұрын
අනෙ එපා අපරාද විකිනන්න එපා ලස්සනයි ගමක් හරිම සුන්දරයි
@sunilpriyantha4203
@sunilpriyantha4203 2 ай бұрын
අනේ විකුනුවට කමක් නෑ,අහිංසක බලුරාලල පූස් හාමිල ටික එක්ක යන්න,පව්,නැත්නම් ශාපයක් වෙයි.
@Pathirana23456
@Pathirana23456 3 ай бұрын
ඇත්ත tama hodai ganna thibba nam ❤ ඒත් සල්ලි නැහැ 😅
@priyalalfernando946
@priyalalfernando946 3 ай бұрын
ලස්සන තැනක් පුඑවන් නම් තියාගන්න මිස්
@user-ec6xy6tq3s
@user-ec6xy6tq3s 2 ай бұрын
Pawlakata ekek hitiyama athi serama vinasa karanna
@herbleplantssrilanka5299
@herbleplantssrilanka5299 Ай бұрын
මගේ ඉඩම අලව්වෙ තියෙන්නේ පර්40 නිවසක් සහිත අගනා ඉඩමක් අලව්ව නාරම්මල පාරේ කිලෝමීටර් 1.5යි ලක්ෂ 150/=
@user-lu7ou8uz3h
@user-lu7ou8uz3h 3 ай бұрын
මිල කියද
@Sheeli12
@Sheeli12 3 ай бұрын
කොලබට ආවාම තිරෙයි ගමේ ගෙදරත් තියාගන්න තිබ්බේ කියල
@user-bg5uw5xs9l
@user-bg5uw5xs9l Ай бұрын
Town වල ඉන්න ගොඩක් අය දැන් ගම්වලට එනවා towm ජීවිතය එපා වෙලා. කොරොනා කලෙ මතක් වෙනවා .ඔය වටිනා සම්පත විකුනන එක මොඩ තීරණය ක්. වෙන් විකල්පය ක් බලන්න.
@PradeepMadushanka-uv5we
@PradeepMadushanka-uv5we 2 ай бұрын
අනේ ලස්සනයි ගෙදර විකුණන්න එපා rent එකට දෙන්න..... ඔයාට පස්සේ අපරාදේ හිතෙයි😢
@sayulricsitha2952
@sayulricsitha2952 3 ай бұрын
Vikunanna epa අනේ...ඔයාගෙ gedara dakkama harima ආසයි. මට salli na .නැත්නම් mama gannawa. Thaththawa mathak වෙන්න තියා ගන්න.
@DESH791
@DESH791 3 ай бұрын
ඔයා මැරි කරල නැත්නමි..මං කැමතියි ලංකාවට ආපු ගමන් ඔයාව මැරි කරල මෙි ගෙදරම නවතින්න.🥰 එතකොට අපිට පුලුවන් ගෙදර විකුනන් නැතිව අමිම තාත්තත් බලාගෙන ගෙදරත් පරිස්සමට තියාගන්න❤️
@indikaranatunge3822
@indikaranatunge3822 3 ай бұрын
Oya ayawa marry karanne land eka nisada...
@indranidasanayaka6005
@indranidasanayaka6005 3 ай бұрын
Eya devanagari aran inne oya lassana kelle merry karanna kaurut kapu hapakannetiwa
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
ඇගේ රුපය හිතින් මවාගෙන කට හඩට වශි වෙලා ගත්ත අදහස සාර්ථක වේවා !!! මම NLසිට 🇳🇱🇳🇱
@madurikaliyanaarachchi5040
@madurikaliyanaarachchi5040 3 ай бұрын
😂
@DESH791
@DESH791 3 ай бұрын
@@indranidasanayaka6005 😯
@user-ct9si6wy6p
@user-ct9si6wy6p 3 ай бұрын
ලස්සන ගෙයක් විකුණන්න එපා කොළඹ යන්න.. තව ටිකක් හිතන්න..
@TT-rr3ux
@TT-rr3ux 2 ай бұрын
අපරාදෙ .. පුංචි කාලේ ඉදන් මතක ගොඩක් තිබ්බ තැනක් මොන හිතකින්ද විකුනන්නේ.. මන් නම් ජීවිතේ ට කරන්නේ නැ..මොන සල්ලි ප්‍රශ්නයක් තිබ්බත්.. මතක ගොඩක් තිබ්බ තැනක් විකුණන්නේ නම් නැ 😢 අම්මා තාත්තා එදා පටන් හිටපු තැන .පොඩි කාලේ සහෝදරයෝ එක්ක රණ්ඩු කර ගත්තු තැන , මතක ගොඩක්නේ 😢 ආවේ ගියේ නැතත් .. පුලුවන් දවසට හරි ඇවිල්ලා බලලා යන්න එහෙම තැනක් තියෙන්න ඕනේ 😓❤️
@Mallika7090
@Mallika7090 3 ай бұрын
විකුණන්න එපා අක්කි⁣ ගෙදර .බවි යාලුවො පවි 😢
@siridaththawanniarachchi6605
@siridaththawanniarachchi6605 3 ай бұрын
ඔව් මට ත් ඒක හිතුන..ඒ අසරණ බව්වො ටික අතරමං වෙනවා කියලා මේ දරුවට හිතෙන්නෙ නැද්ද...නිළි ජීව්තේට ආවම..මෙහෙම හිතෙනවා ඇති ...මේ දරුව සැරයක් තාත්තා එක්ක ආවා රූපවාහිනී වැඩ සටහනකට..ඒ කී දේවල් අනුව නම්..වෙනස්.කොහොම උනත් අසරණ බව්වො අතරමං නොකරන්න කියලා කරුනාවෙන් කියනව..
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo 3 ай бұрын
අනේ හරි ළස්සනයි ගෙදර .විකුනන්න එපා අක්කේ.කොළඹ ඉදලා නිවාඩුවකට හරි ඇවිත් ඉන්න නිදහස් තැනක්නෙ
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
මේ ලොස් ඇන්ජලීස් වල තියෙන ගෙයක් නෙවෙයි .
@hansikabandara59
@hansikabandara59 2 ай бұрын
අපරාදෙ විකුනන්නෙ ජීවිතේ විදින්න ලස්සන තැනක්.❤❤
@niuaweer7188
@niuaweer7188 2 ай бұрын
පියුමි ඔයා විකුණන්න තීරණය ගන්න කලින් මේ මිනිස්සුන්ගෙන් අහන්න තිබුණ.බලන්න දාලා තියන කමන්ට්. ගෙදර ඉන්න බල්ලෝ ගැනත් හිතලා සමහර අය.. ..😅😅😅
@Harshi_online
@Harshi_online 3 ай бұрын
වටිනා ඉඩමක්😊
@user-of9nt8iz3c
@user-of9nt8iz3c 2 ай бұрын
Tourist hotel ekakata dhenna❤surroundings lassanai.
@sameerakiri
@sameerakiri 2 ай бұрын
අනිවාර්‍යෙන් මේ තීරනය ගන්න ඇත්තේ ගොඩක් අමාරුවෙන් හා ගොඩක් හිතලා, ඒ හන්දා කස්ටිය වැදි බන කියන්න එපා
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i Ай бұрын
සතුන් අනාථ නොකරන්න සොබාදහමත් ඔබලාට ආශිර්වාද කරනවා නොඅනුමානයි
@indikakumarage3085
@indikakumarage3085 2 ай бұрын
Mn ඉන්නේ kandy mn කැමති me idamata හරිම ලස්සනයි බලන්න පුළුවන් da puyumi
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 3 ай бұрын
පුළුවන් කමක් තියෙනවා නම් මේ වෙලාවෙ සල්ලි හදිස්සියක් නැත්නම් ඔය ගෙදර ඔයා විකුණන්නෙ නැතුව තියාගන්න නංගී . ඕකෙ වටිනාකම කොයි තරම්ද , ඔයාට ඔය වගේ තැනක් ගොඩක් අවශ්‍ය වෙනවා කියලා දැනෙද්දී ඔය විකුණන ගානට ගන්න බැහැ . කෙනෙක් වත්තෙ වැඩට නවතින්නම දාලා ඔයාට පාලනය කරන්න පුළුවන් වේවි. ❤❤❤
@saviniimasha2583
@saviniimasha2583 3 ай бұрын
ඔව් ඒක ඇත්ත හැමදේම තියෙයි ගම්මිරිස් එහෙම කඩෙන් ගන්න ගියාම තේරෙයි ගෙදර තියෙන දේවල් කොච්චර වටිනවාද කියල පොල් ගෙඩිය පවා 😢 ඒ ගෙදර දැක්කම විකුණන්න ලෝබයි මන් නම් කවදාවත් විකුණන්න නෑ 😊❤ ශෝයී එකට හදපු ලස්සන චාම් ගෙදරක් අනේ ..... කවුරු ගත්තත් ආදරේන් බලාගන්න ඕනි ගෙදරක් 🥺
@Nisansala-c9v
@Nisansala-c9v 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@PiyumiHarshi-uj2wy
@PiyumiHarshi-uj2wy 3 ай бұрын
Kiyda gna
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
ඔය ගම්වල අපරාධකරුවන් ටොන් ගනන් ඉන්නේ .
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤ කොළඹ එන්නට හිතුනත් තවදුරටත් හිතන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී බස්නාහිර පළාෙත වතුරෙන් යටවෙනවා තාත්තා අමනාප උනොත් තත්වය දෙවියන්ගේම පිහිටයි!.....
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 2 ай бұрын
ගම්මිරිස් හැම මාසෙකම විකුණන්නබෑනේද?
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
මසකට ලක්ෂයක් ගන්න bee ගම්මිරිස් වලට අවුරුද්ද kata serayai හදන්නේ 😂😂😂 gedara nam ලස්සනයි ❤❤❤ godak badu danna oya dannawada oyagee රස්සාව ස්ථීර nh මනුස්ස ජීවිතය මතකයි needa jakson ඇන්තනී හිතන්න ගොඩාක්
@user-oz6kf9wk8w
@user-oz6kf9wk8w 3 ай бұрын
Ganna plvn apith laksha dekk withra gnnawa.apith bhasalkata asannwa inne
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
අවුරුද්ද kata eka serayai hedannee mayata chuttak weradila මසකට ලක්ෂයක් කියලා
@chathurikakumari9100
@chathurikakumari9100 3 ай бұрын
Thawa tika කාලයක් vikunanne nethuwa tiyagana බලන්න.aparade වටිනා game gewaththa .
@sarathsubasinghe5454
@sarathsubasinghe5454 3 ай бұрын
මේක විකුණන්න එපා දරුවො .කවද හරි පසුතැවෙන්න වෙයි
@ShashiniHansika-ox8kv
@ShashiniHansika-ox8kv 2 ай бұрын
මතකයන් ගොඩක් තියන හසලක ගම අත්තම්මයි අත්තයි එක්කම අපෙන් ඈතට ගියා හරිම දුකයි 😢
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 3 ай бұрын
කරන්න හදන්නෙ මෝඩ වැඩකි.... ගෙදර ඉන්න සත්තු ටිකට මොකද වෙන්නෙ. අනික ගමේ ගෙදර විකුණන එක නොකර ඉන්න...මං නම් අපේ ගමේ ගෙවල් කවදාවත් විකුනන්නේ නෑ...මුලු ලෝකයේම ඇවිද්දත්....අපේ මුල අපේ මුල් ගෙවල්....
@thusarasumeda4833
@thusarasumeda4833 3 ай бұрын
Aththatama ahanne kiyak wenawada
@rebeccasayuri8410
@rebeccasayuri8410 2 ай бұрын
ඉස්සර වැල්ලවත්ත බම්බලපිටිය හිටියේ සිංහල මිනිස්සු ඒත් ඒ මිනිස්සු මෝඩකමට ඔක්කොම ගෙවල් දොරවල් දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට විකුණලා දුර ගම්වලට ගියා . අද වැල්ලවත්ත ,බම්බලපිටිය පැත්තේ 😮සිංහල ගෙයක් හොයාගන්න බෑ. මාත් නුවරඑළිය හෙන දුෂ්කර ගමක. ඉස්සර කොළඹ යනවා කියන්නේ රට යනවා වගේ වැඩක්. හැමදේම කරගන්න කොළඹ එන්න ඕන. ගොඩක් කොළඹ කැතයි අමාරුයි කියලා කියන අය දැකලා තියෙන්නේ කොළඹ කොටුව විතරයිද කොහෙද. කොළඹ ඇතුලෙත් ගොඩක් ලස්සන තැන් තියෙනවා. හොරණ පිළියන්දල කියන්නේ කොළඹ ඉඳන් විනාඩි විස්සක පැය භාගයක දුර.ඒ පැතිවල ගම්වල මී හරක් පවා ඉන්නවා.ඒ නිසා මේ වෙද්දි මම කොළඹ වැල්ලවත්තෙන් ගේකුත් අරගෙන තියෙන්නේ. තව ඉස්සරහටත් apartment එකක් ගන්න බලාපොරොත්තු වෙනවා .කොළඹ අමාරුයි කියන අයට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඇවිත් බලන්න කොළඹ කොටුවෙන් මෙහාට දැනෙයි කොච්චර නොදන්න දේවල් මේ කොළඹ ඇතුළෙ තියනවද කියලා. නිදහසක් ඕන වෙලාවට දුර පළාතක හෝටල් එකට ගිහින් ආවත් පාඩු නෑ.කොළඹ කාන්තා විද්‍යාලය නැත්තං නැත්තං CLC එකේ ඉගෙන ගන්න ළමයෙක් මං දන්න තරමට ලංකාවේ නවතින්නෙවත් නෑ , එහෙම ළමයෙක් එක්ක අපේ දරුවො හැදුනත් පාඩු නෑ . කොහොමත් කෙනෙක්ට කෙනෙක් ජීවිතයේ දකින විදිය වෙනස්.ඒ නිසා කාටවත් කරන්න ඕනි දේවල්, නැති දේවල් ගැන බල කරන්නවත් ඕනවට වඩා කියවන්නවත් යන්ඩ එපා.ඔයාට එහෙම කියනවට ඔයා කැමති නෑනේ.වැඩේ හරි උනත් නැති උනත් ඒකෙ ප්‍රතිඵලය ඒ මනුස්සයාට.ඒ මනුස්සයා ඒක දරා ගනී.
@KALUKiTiyA
@KALUKiTiyA 12 күн бұрын
ඇත්ත. 😢
@nimshagunarathna
@nimshagunarathna 2 ай бұрын
විකුණන්නෙ අපරාදෙ අනේ..ලස්සන පැත්තක ලස්සන ඉඩමක්..වටිනාකම නිම කරන්න බැරි..අනික තාත්තගෙ මහන්සිය❤
@user-jh2xd3hu1r
@user-jh2xd3hu1r 3 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අපරාදෙ ඕක විකුනන එක ❤❤❤❤ ගාන කොහොමද
@gajalanka95
@gajalanka95 3 ай бұрын
විකුණන ගාන කියපු නැති එක අඩුවක්
@bac5651
@bac5651 3 ай бұрын
How much?
@chinjaya1864
@chinjaya1864 2 ай бұрын
Gana kiyada? Kamathi. Api kolamba.
@thichistyle
@thichistyle 2 ай бұрын
අපේ ගෙදරත් මේ වගේ හැමවෙලේම බණ දාලා තියෙන්නේ අම්මා 🥰
@devapriya1204
@devapriya1204 27 күн бұрын
ඔය වගේ සැපවත් ජීවිතයක් ගත කරන්න බෑ කොළඹ මම නම් ඒ ඉඩමට කැමතියි ගාන කීයද 9:29
@WasanaHemamali
@WasanaHemamali 3 ай бұрын
මේ වගේ ගමක ඉන්න පින තියෙන්න ඕනි😊
@isharachamodi9658
@isharachamodi9658 3 ай бұрын
මොනවා වුනත් අපරාධයක්.....අම්මලට තාත්තලට නිදහසේ ඉන්න තියෙන තැන....🫠🫠
@mrjayasingha3831
@mrjayasingha3831 Ай бұрын
මේක ඇත්තටම වටිනවා...මට කියනවද මේ ගෙදර වටිනාකම ..හොදයි ලස්සන ට ඔයා මේ ගේ සහ ඉඩම පිලිබදව විග්‍රහයක් කරා...කියන්න..🙏🙏🙏
@villagehomecooking-my8nw
@villagehomecooking-my8nw 2 ай бұрын
කොච්චර නිදහස් පරිසරයක්ද අනේ ,එක ලග එක ලග ගෙවල් තියෙනවට වඩා කොච්චර ශෝක්ද ලොකු වත්තක් මැද තියෙද්දී වවාගන්න ඕනේම දෙයක් පුළුවන් මගේ අදහස විතරයි❤😊 ගෙදර වීඩියෝ නිසා කිවුවේ විකුණන එක ඔයාගෙ කැමැත්ත අද එකිනෙකාගේ ජීවිතේ රැකියාව ,සුවපහසුව ,කැමැත්ත මත නාගරීකරනයට යොමුවෙනවා
@srilanka3144
@srilanka3144 3 ай бұрын
ගාන කීයද
@DarshikaLakmali-en4du
@DarshikaLakmali-en4du 2 ай бұрын
Kiyak wenawada sampurna gana
@magicalroads_sawari6435
@magicalroads_sawari6435 2 ай бұрын
ගාන කමෙන්ට් කරන්නකො. මම රටක ඉන්නෙ කෝල් ගන්න බැහැ නිකන් නම්බර්ස්වලට. වට්සැප් නම්බර් එකක් නැද්ද
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 3 ай бұрын
නිදහස් පරිසරයක තිබෙන්නේ අපරාදේ රෙන්ටි ඵකට දෙන්න අනේ
@user-py1mt5vq7x
@user-py1mt5vq7x 3 ай бұрын
ඇත්තටම ලස්සන ගෙයක් මේකෙ ගාන කීයද මේ ඉඩ මෙම සම්පූර්ණ ගාන කීර්තියත් එක්කම
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 2 ай бұрын
හොඳ ලස්සන ගෙයක්. සරුසාර විශාල වත්තක්. නිදහසේ සුන්දර ජීවිතයක් ගත කරන්න පුලුවන් තැනක්.. ඉක්මනින්ම හොඳ ගැනුම් කරුවෙක් ලැබේවා! බුදු සරණයි පියුමී!
@maragenandani9751
@maragenandani9751 2 ай бұрын
අනේ පව් ලස්සන ගෙයක්. විකුණ්න්නෙ නැතිව හොද තීරණයක් ගන්න බලන්න .විකුණුවට පස්සෙ දුක හිතෙනවා අනිවාර්යයෙන්ම .ඊට පස්සෙ කල්පනා කරලා ලෙඩ වෙනවා.එක පාරක් දෙපාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතලා මේ තීරණය ගන්න .අදුනන්නෙ නැති උනාට අපේ රටේ කෙනෙක් නේ .ඔය පවුලට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
@shenaya20
@shenaya20 2 ай бұрын
අක්කෙ අපිත් නුවර ඒත් අපෙ ඉඩම අක්කරයක් නෑ අනික අපෙ ගෙදර තුන් පාරක් විකුනන්න හදලා අප්ච්චි කැමති එහෙ පරිසරයට .ඉතින් එය කොලොඹ ඉන්න ආස කෙනෙක් නෙවෙයි. ගමේ වටිනාකම පස්සෙ තමයි තේරෙන්නේ. අනේ විකුනන්න එපා. අපේ ගෙදරත් බාගයක් කුලිය්ට දිලා අපිත් කොලොඹ ඉන්නෙ.😤😤❤️
@iroshakumuduni
@iroshakumuduni 3 ай бұрын
Lassana gadarak.mila kiyada
@user-sg2dw2iq7b
@user-sg2dw2iq7b 2 ай бұрын
විකුණන්න apa දුව කුලියට දෙන්න ගම wage na නගරයේ
@thusharinirmala3638
@thusharinirmala3638 25 күн бұрын
මිල පිළිබඳව දැනුවත් කලා nam හොඳයි
@manelmorris4785
@manelmorris4785 3 ай бұрын
පියුමිතව අවුරැදු පහකින් ඔයා මේ‍ක දැමිමනං මම ගෙත් සමගම ඔයාගෙ සුරතලුන් ටිකත් ගන්නවා ඇයි මේ‍ තරං ළස්සණ ගෙයක් විකුනන්නෙ
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10