නයිජීරියාවේ කෑමක් හැදුවා | Nigerian food recipes | FuFu recipes | piumi srinayaka | cooking Video

  Рет қаралды 260,626

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 469
@dempasan
@dempasan 8 ай бұрын
මම්ත් හෙන ආසාවෙන් ඉන්නෙ අනේ ෆූ ෆූ කන්න 😢😍
@K.S_Fernando
@K.S_Fernando 7 ай бұрын
ඔයත් හදන්නකෝ අනේ ඔයාගේ විදිහට වීඩියෝ එකක් අනිවාරෙන්ම දාන්න ❤
@isurusri7190
@isurusri7190 7 ай бұрын
Oyath hadanna asawen balan innawa
@_deshadie_
@_deshadie_ 7 ай бұрын
අඩේ අඩේ හදන්නකො 😌 මරු වීඩියො එකක් coming soon වගේහ් 😌
@piumisrinayaka
@piumisrinayaka 7 ай бұрын
Hadannaaaa harida mamath balAnawa ❤️❤️
@NadeeshaHansamali-h2y
@NadeeshaHansamali-h2y 7 ай бұрын
Pasan aiyath akkige video balanawada.
@sadu20007
@sadu20007 7 ай бұрын
චිකන් වලට සුප් කැට දැම්මත් නැතත් සුප් කැට දාලා වගේ රසක් එනව. හොදට ස්පයිසස් ,ගාර්ලික්, සෝයාසෝස එහෙම දැම්මම. මාත් එහෙම හදලා බැලුවා . ඇත්තටම සුප් කැට දාල වගෙ
@SachiniMaduraga
@SachiniMaduraga 7 ай бұрын
පට්ටම රසායි අක්කියෝ මං හැදුවා තව ඔයා අත්හාදා බලන කෑම වල recipe ගේන අනිවාරෙන් හදලා බලනවා
@shashisewwandi5437
@shashisewwandi5437 6 ай бұрын
අනේ මෙයා හරි ශෝක්නේ🤭😁💙 මම හුඟක්ම කැමති අහිංසක සත්තු වෙනුවෙන් ඉන්න කෙනෙක් කියල දැනුණ දවසේ ඉඳම්..සමහර වචන ළඟ Dempasnනුත් මතක් වෙනවා🤭🤭 පියුමිලා ඔක්කොම හරි ආතල් 💙
@amilarandunu2385
@amilarandunu2385 7 ай бұрын
නිළියක් උනාට ඔයාට බැරි දෙයක් නෑ නේද .හැම දේටම දක්ශතා පෙන්වන අය අපි අතරෙ ගොඩක් අඩුයි .ආදරෙයි ඔයාට .❤❤
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 7 ай бұрын
නිලියක් වෙන්න කලින් කොහොමත් ඔනම කෙනෙක් සාමාන්‍යය කෙල්ලෙක්.නිලියක් උනත් එහෙමනේ.ඒත් සමහරු න්ඊළියෝ කියලා වෙනම චරිත වල ඉන්නේ.ඒත් මේ අක්කා එහෙම නෑ.ඒකයි වෙනස.
@universalknowledge4486
@universalknowledge4486 7 ай бұрын
චිකන් එක රස ඇති ස්තුති ලමයෝ..පුසාට ච්කන් කැල්ලක් දෙන්ටෝ
@JayasekaraMudiyanselageS-oe7dv
@JayasekaraMudiyanselageS-oe7dv 6 ай бұрын
Eeee manda ban ara pusa marenna hadanawa.eyatath de nna.apith hadannamko.thank you akki
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 4 ай бұрын
මෙ වීඩියො එක බල බලා ඉද්දි පූස්පැටියෙක් කෑගහනවා ඇහුනානෙ.අපෙ ගෙදර එක්කෙනත් ඇවිල්ලා කො කියලා හොයනවා😂😂❤❤❤❤
@navodachanchala6105
@navodachanchala6105 8 ай бұрын
කළු පුස් කියන්නෙ විද්‍යාත්මකව දිලීරයක් අක්කි. ඒවා ශරීරගත වෙන්න හොද නෑ. පිළිකාකාරක විදිහට හේතුවෙන්න පුලුවන්. ඒ නිසා ඒවා අයින් කරන්න අනිවාරෙන්ම.❤
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 7 ай бұрын
කලු පුස් කියන්නෙ නම් fungus තමයි... මේවගේ තිබ්බෙ ඒවා නෙමෙයි...
@sachininilakshika
@sachininilakshika 7 ай бұрын
මේක ගොඩක් රසයි. වෙනසක් අපිත් හැදුවා. ❤
@Dpkweerathunga
@Dpkweerathunga 7 ай бұрын
මොනා වුනත් පියුමිගේ ආටෝප නැති අමු ගතියට නම් ආසයි ඈහ් 🥰🥰🥰
@fathimarizna5860
@fathimarizna5860 8 ай бұрын
Oya godak lassnai dr … face eka dilisenawa ,.. prp results kohomada? After prp bums tiyeda?
@amilarandunu2385
@amilarandunu2385 7 ай бұрын
කන්න නෑ කිය කිය ලෝකෙ වටේ හිගා කනවට වඩා.මන්නොක්ක ටිකක් වැව්වා නම් ප්‍රදාන වේල් තුනෙන් එකක් පිරිමහ ගන්න පුළුවන් .❤රටේ පාලකයනට මේ නුවණ පහල වෙන්නෙ නැති එක ගැන තමයි දුක .❤
@DS-gd8eq
@DS-gd8eq 7 ай бұрын
පියුමි හංසමාලි මතක් උනා..පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සු😂❤❤❤
@denshikajayasundara2281
@denshikajayasundara2281 7 ай бұрын
අනේ ඥායියෙකුත් කෑ ගහනවා...ඔයා හදනවද අක්කි එයත් ඉල්ලනවා දෙන්න එයාටත් 🥰❤
@Rose-xo8mx
@Rose-xo8mx 7 ай бұрын
Pusanta manyokka denna hoda ne.wakugdu nrk wenawa
@movinduakalanka3086
@movinduakalanka3086 4 күн бұрын
😮හන්සමාලි
@Arjuna34100
@Arjuna34100 7 ай бұрын
visheyshayenma ivum pivum katayuthvaladee, hema velaawema mathaka thabaagatha yuthu vedagath deyak thiyenawaa. aey thamai madi nang vedi karaganna puluwang vunaata vedi nang adukaranna amaaruiy kiyana eka. ithing methanadee mayyokkaa ekata madi vechcha vathura vedi karanakotai prashney. aeyka samahara vita kiri tikak hari 'cornflour' tikak daalaa aapahu uku karawaaganna puluwang vei....
@KSPerera99
@KSPerera99 7 ай бұрын
අර කතාව නම් ඇත්ත,කොච්චර කල් ජීවත් උනත් මොකටද තමන් ආස දේවල් කරන්නේ නැතුව
@amaliprshadika9759
@amaliprshadika9759 7 ай бұрын
පියුමිලා ඔක්කොම ආතල්❤
@BenuriImanyaNavangi
@BenuriImanyaNavangi 6 ай бұрын
Sira kathawa
@Cyber_critic
@Cyber_critic 7 ай бұрын
45 කියන්නෙ නාකි කියන්න පුලුවන් වයසක් නෙමෙයිනෙ. එහෙම කතා ආවට ගියාට කියන්න එපා. 45 වයසට ගොඩක් ලස්සනට ඉන්න නිරෝගිව ඉන්න පරිනත බුද්ධියක් තියෙන කාන්තාවන් (සහ පිරිමින්) බොහොමයක් ඉන්නව. ඔයාගෙ grandparents ල parents ල වයස 45 වෙද්දි ලෙඩ වෙලා මැරැනනමි ඔයා කැමතිද? විහිලුවට ඔයා කියන්න ඇති, ඒත් ලංකාවෙ වැඩි පිරිස වයස 45 හෝ ඊට වැඩියි. ඒ අය 45 පස්සෙ ජිවත් වෙලා වැඩක් නැ කියල හිතුවොත් මොකද වෙන්නෙ කියල හිතල බලන්න. සියලු මිනිස්සුන්ට කරැනාව සහ respect කිරිමට ටිකක් පුරැදු වෙන්න. ඔයා 45 උන දවසක , ලෙඩ උන දවසක කවදාවත් හිතන්නෙ නැ දැන් මම නාකි ඇන්ටි කෙනෙක්, ජිවත් උනා ඇති කියල.
@vishminavodi8541
@vishminavodi8541 8 ай бұрын
Adath maru ❤ first comment Anivaren hadala balanava
@Fa6298
@Fa6298 11 күн бұрын
Must try recipe
@sharamadu1918
@sharamadu1918 7 ай бұрын
අක්කෙ යකූ ලිප කඩලයයි 😅 එල ඈ මන් ඕක හදන්න ඉදිය ගිය කාලෙ එයාලගෙ වීඩියෝ බලලම කෙලත් ගිලන් ඉදිය හරිගියෙ නෑ මෙදානම් හදනව ඔයා උනන්දු කරා ඈ❤
@KaveeshaPrasadini-n4e
@KaveeshaPrasadini-n4e 4 ай бұрын
අනේ හරිම ශොයි🥹♥️
@rashmiperera4186
@rashmiperera4186 8 ай бұрын
Akki please don't use plastic cutting board, u can use the woodcutting board 😊
@Divi572
@Divi572 7 ай бұрын
අඩ්ඩේ මම දැන් මේවා කන විඩියො එකක් බැලුවා විතරයි බැක් වෙද්දිම මේකත් දැක්කා 😂
@AnuSha-xl6tq
@AnuSha-xl6tq 4 ай бұрын
අක්කිනම් දැන් ලස්සන වෙලා 🥰🤭♥️
@YasiruSathsara-dl5gw
@YasiruSathsara-dl5gw 7 ай бұрын
පියුමිල ඔක්කොම ආතල් 😂
@erandasujithwidanapathiran7715
@erandasujithwidanapathiran7715 7 ай бұрын
කටහඩත්😊
@ThanuAkarsha
@ThanuAkarsha 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ එක දැකල මන් ඊයෙ හැදුවා හරිම රසයි ❤️
@shanika4937
@shanika4937 8 ай бұрын
Oya harima hodai .man oyata godak kamathi akke .oya harima නිහතමානී kenek.budusaranai
@surekanishani4771
@surekanishani4771 8 ай бұрын
සමහර කලු ජාතිකයන් මොකද්ද මන්ද කිරිමැටි ගුලියකට මස් හොදි දලා කනවා දැකලා තියෙනවා 😂අදයි දන්නේ එ මයියොක්කා කියලා 😂
@_ks_2053
@_ks_2053 8 ай бұрын
මං හිතුවෙ පිටි කියලා 😂😂
@samanpushpakumara2904
@samanpushpakumara2904 7 ай бұрын
Mama hithuweth pan piti e kanne kiyala
@dimuthulakmal8351
@dimuthulakmal8351 7 ай бұрын
Badairigu piti walin hadanawa eyala
@JIWOO-o2y
@JIWOO-o2y 3 ай бұрын
අම්මපා යකෝ😅
@ශශිනි
@ශශිනි 8 ай бұрын
මම හිතුවේ ඒ කන්නේ පාන් පිටි ගුලියක් කියල😢😂
@thilakkumara5691
@thilakkumara5691 8 ай бұрын
Danna 5k😂🖐️
@chandrakumari6953
@chandrakumari6953 7 ай бұрын
Math 😂
@denshikajayasundara2281
@denshikajayasundara2281 7 ай бұрын
Mat 😂😂
@Thiliniharhani
@Thiliniharhani 15 күн бұрын
මමත් අනේ
@saradaniranjala8002
@saradaniranjala8002 6 ай бұрын
Kappanna coping borders nadda
@geethanjalikumari7159
@geethanjalikumari7159 7 ай бұрын
ඔියා සුදු වෙන්න ගහපු ඉන්පේක්ෂන් එක මොකක්ද කියලා කියන්න පුඑවන්ද .ඔියාගෙ විඩියෝ බලන කෙනෙක් මම.ඔියා ඇත්ත කතා කරන කෙනෙක් නිසා අහන්නෙ .
@rashmikadissanayake2130
@rashmikadissanayake2130 7 ай бұрын
අක්කේ ඉගුරු එක්ක මඤ්ඤොක්කා කන්න හොද නෑ කියනවා නේද
@ShanuPerera-v3q
@ShanuPerera-v3q 7 ай бұрын
පියුමි හංසමාලිම තමා😂❤
@movinduakalanka3086
@movinduakalanka3086 4 күн бұрын
😂
@ImashiNawodya-nx1hg
@ImashiNawodya-nx1hg 4 ай бұрын
මාරම රසයි අක්කී මාත් අද හැදුවා ❤️❤️😋 තැන්කියූ ❤️
@shanichandrasinghe3703
@shanichandrasinghe3703 8 ай бұрын
අක්කි සේර වල කොල නෙවේ මුල තමයි තලලා දාන්නෙ. ඉගුරු දාන්නෙ තලලා ඒ වගේ.
@sumudidilshara1912
@sumudidilshara1912 8 ай бұрын
Kolath danawa. Hotel wala danne kola sahooo
@iroshanilmini7776
@iroshanilmini7776 8 ай бұрын
Kolath danawa
@ShaniEsa5572
@ShaniEsa5572 8 ай бұрын
Kola danawa e nathath ewa welala bonawath ekk tea 1 wage hadala
@dinushanisurinda
@dinushanisurinda 8 ай бұрын
හෙන ආතල් එකේ ඉන්න චරිතයක්😂❤
@ishanidulanjana6470
@ishanidulanjana6470 7 ай бұрын
😘පූසා ගැන වගක් වත් නෑ
@PupuduniSavishma
@PupuduniSavishma 8 ай бұрын
ඔයා හරිම ෂෝක් අනේ ❤
@ShashiGayathri-t5c
@ShashiGayathri-t5c 7 ай бұрын
❤❤❤aniwaren hadanawaa meka nm.😊❤❤ rasa athi komath.thank you so much.😊❤ada pu babawa penuwee nanee.😢😢😢palui dakin natuwa eyawa
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
We always wish you for your success පියූ නැන්දේ. ❤❤❤😊😊❤❤❤
@ExcitedBuoy-qx1dlmaduwanthi
@ExcitedBuoy-qx1dlmaduwanthi 2 ай бұрын
Oya akki seman hadan nedda
@vishminavodi8541
@vishminavodi8541 8 ай бұрын
Mama oya kama eka nigeran aya hadana veadios dakala thiyanava eth mama haduve naha mona vage veida danne nathi nisa oya eth oya hadala rasai kiyapu nisa anivaren hadanawa❤ 2nd comment
@shashikajanandra7097
@shashikajanandra7097 7 ай бұрын
අක්කි තවත් ලස්සන වෙලා❤❤❤ හැඩ වෙලා.... තව චුට්ටක් ස්කින් එක ගෝල්ඩ් පාට කරගන්නකෝ එතකොට ඔයාගෙ ලස්සන තව තවත් වැඩි වෙනවා
@Aemygirl2011
@Aemygirl2011 4 ай бұрын
අක්කා හරිම නිහතමාණී ❤
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
අනේ පුස් පැටිය අඩනව ඒ හුරතලේට හදනවනම් කන්න දීල ඉන්න හරියට ඇඩුව මස් හදනකම් මට නම් හරිම දුකයි ඔයා ආදරේ නැද්ද මට විතරද ඇහුනේ පුස් පැටිය අඩනව. ඔයාගේ කෑම රස දැනිල එයා අඩන්නෙත් මමත් හදල ලියන්නම් හැබැයි රස පාටයි ඔයා කනවිට මට කටට කෙලත් ආව❤
@nisansalasadhamali-n4s
@nisansalasadhamali-n4s 4 ай бұрын
එ්කනම් අැත්ත
@JIWOO-o2y
@JIWOO-o2y 3 ай бұрын
උන් අඩන අඩන සැරේට කන්න දෙන්න ගියොත් ඒම ඉවරයි...ඒ සත්තුන්ගේ හැටි😅
@LvVino
@LvVino 7 ай бұрын
රම්පේ කොලේ මැද තියෙන නාරටිය කන්න හොද නෑ කියලා මගේ අක්කා මට කියලා තියෙනවා, හොද නෑ කියලා මැද නාරටිය කඩලා පාවිච්චි කරන්න ❤️👍
@shanikrishnani253
@shanikrishnani253 7 ай бұрын
Chicken wedi nethida? oya vitharai kiwuwa neda inneth..
@sandaminihewage7374
@sandaminihewage7374 7 ай бұрын
Ogbono soup ekath hadannako akki..please 🤗
@-nethu
@-nethu 2 ай бұрын
Oyaa nam maru akki shoi harima athal mamath uyanne oya wage thamai anee 😂😂
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 8 ай бұрын
Dem pasan mathak una. 😁♥️
@maheshsameera7922
@maheshsameera7922 24 күн бұрын
Niyamai
@wishakakalugala9991
@wishakakalugala9991 5 ай бұрын
සේර වල කොළ නෙමෙයි දාන්නේ කද කොටස දාන්නේ
@MaduHashan
@MaduHashan 4 ай бұрын
Oyage vidiyo walata mama hari kemathi akke..oyage nihathamanikamata godaaak adarei❤
@aramathwidd1532
@aramathwidd1532 7 ай бұрын
So much fun to watch your videos..oyage kitty ta cat food genath denna bowl ekaka dala thiyanna eyata kamathi welawaka kanna, ethakota oya uyana/ kana welawata ke kegahanne ne.
@kasunichayasathsaranikasun4473
@kasunichayasathsaranikasun4473 8 ай бұрын
ඔයා හරිම ශෝයි අක්කෙ ❤️🥰
@NilanthiPerera-qg7tb
@NilanthiPerera-qg7tb 8 ай бұрын
Hiii අක්කි. මන් ඔයාට ගොඩක් ආසයි❤මගේ වයස 15යි. අනේ ඔයාව හම්බෙන්න ආසයි අක්කෙ. ඔයා හරිම ශෝක්. අහ්හ් අක්කෙ කලු වෙච්ච මඤ්ඤොක්කා කන්න එපා. හොද නෑ. විස වෙනවා
@user-hi4gf7wh6l
@user-hi4gf7wh6l 7 ай бұрын
Ane pala pala😅
@chathuriniroshani5208
@chathuriniroshani5208 7 ай бұрын
අක්කෙ ඕක හදන්නේ මන්නොක්කා ටික පොඩි කැලි වලට කපලා මැද තියෙන පොඩි දඩු ටික ඉවත් කරලා පැයක් විතර පෙගෙන්න තියෙනවා. එතකොට වතුර ගොඩාක් දන්නේ නෑ.
@amayathejanee7670
@amayathejanee7670 8 ай бұрын
හැබැයි අක්කේ බඩට කරපු tretment එකෙන් බඩ ඇවිල්ලද කොහෙද කලින් ඔච්චර තිබුණේ නෑනේ🤔
@ශශිනි
@ශශිනි 8 ай бұрын
ඇයි පස්ස😂
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 8 ай бұрын
හදලා බලන්න ඕනේ ඔයා රසයි කියපු නිසා.❤❤❤
@syanifarnado2955
@syanifarnado2955 7 ай бұрын
Wow that's awesome 🇮🇹🇮🇹🇮🇹
@nilminigranton7747
@nilminigranton7747 5 ай бұрын
සේර වල කොළ නෙවේ අර අගම ගෙඩිය වගේ තියන ටික තලලා ගන්ඩ😊❤️
@danushkadanushka5746
@danushkadanushka5746 7 ай бұрын
ආදරෙයි අක්කි 😘😍❤️ හැමදාම සතුටින් ඉන්න 😍
@dilinianushka5549
@dilinianushka5549 6 ай бұрын
අක්කි පැත්තෙන් Jacqueline වගේඅනේ...❤❤
@janakure5276
@janakure5276 7 ай бұрын
Akki oyata ochchara salli kohenda. Mokadda karana job eka
@malshakannangara1697
@malshakannangara1697 7 ай бұрын
ඉගුරුයි මයියොක්කයි එකට කන්න හොද නැ නෙද 🤔
@shiromichamu6414
@shiromichamu6414 6 ай бұрын
ඔයා සෝයී අනේ....❤❤❤
@paramiwijayanayaka8184
@paramiwijayanayaka8184 5 ай бұрын
Wena niliyonan ohoma uya uya inne na ne eth akki inna widihatanan man asai.....feeld eke wadai gedara wadi okkoma balance karan polawe paya gahala inna charithayak❤❤😎😎 matath niliyak wenna asai niliyak unath akki wage niliyak wenna thama asa
@sumudidilshara1912
@sumudidilshara1912 8 ай бұрын
500 comment eka magen akkita. ❤
@dilinisasanthika5033
@dilinisasanthika5033 7 ай бұрын
ඉනෝකා අක්කා මතක් උනා♥️♥️
@nilakshikabandara8058
@nilakshikabandara8058 7 ай бұрын
ඔයා අලුත් ගෙදරකට ගියාද,කාමරයේ විඩීයෝ එකක් දැක්කා ඒ ඔය ගෙදරමද
@vimansaweerasooriya604
@vimansaweerasooriya604 4 ай бұрын
Casava and 🐔 curry ලංකාවට අලුත් කෑමක් නෙවයෙි 😅😅😅
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 5 ай бұрын
රසයි...මාත් කලින් හදලා කාලා තියනවා♥️
@ShenAnya-t4l
@ShenAnya-t4l 7 ай бұрын
මය්යෝක්කා ඉගුරු එකට කන්නේ නෑ. වස වෙනවා. කෑම එක නම් රස පාටයි. මාත් ලගදීම හදනවා 👍👍
@Devini-t6j
@Devini-t6j 7 ай бұрын
Ehema visa wenne ban kla bpn mn anantawath kala athi😂
@nimashaaththanayaka1122
@nimashaaththanayaka1122 7 ай бұрын
Ewa ekata kewama visa wenawa . Eka aththa.
@ishaniiwanthika9391
@ishaniiwanthika9391 8 ай бұрын
Lunu danawada blender kraddi fufu ekta
@charukadulanjani596
@charukadulanjani596 7 ай бұрын
Na blender krl lipe tiyddi ned dmme
@chamilatharangani301
@chamilatharangani301 7 ай бұрын
ඉගුරැ දානවද😮😮
@hiru_CK
@hiru_CK 8 ай бұрын
That voice is so funny 😂😂 love you akki❤
@sandunithennakoon9990
@sandunithennakoon9990 7 ай бұрын
සුප් කැට දාන කෑල්ල තමයි ආතල්ම 😂❤
@sayuruhirushan6024
@sayuruhirushan6024 7 ай бұрын
That's right 👍😂
@kavindyasathsarani9871
@kavindyasathsarani9871 8 ай бұрын
අම්මො කෙලත් උනනවා අක්කි 😊❤
@roshanikarunathilaka9312
@roshanikarunathilaka9312 6 ай бұрын
Thanks මාත් හැදුවා ❤️❤️👍
@malipathirana6033
@malipathirana6033 7 ай бұрын
අක්කේ ඔයාගේ room tour වීඩීයෝ එකේ comments off කරලා ඇයි
@Hima........
@Hima........ 7 ай бұрын
මොකද ඒක එයාගෙ නෙවෙ😂😂😂මෙකිගෙ පට්ට බොරුව.
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😊
@Dpkweerathunga
@Dpkweerathunga 7 ай бұрын
කටින් බෝඩ් එක තියෙද්දී සින්ක් එකේ ගැට්ටේ තියල ඩාන් ඩාන් ගාල අලේට කෙටුවා. 😂😂😂😂
@danuashkanamal2400
@danuashkanamal2400 7 ай бұрын
Ade ada haduwa hari rasay
@beba5138
@beba5138 8 ай бұрын
amazing cooking 🧑‍🍳 ❤
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 3 ай бұрын
❤❤❤ lovely gral
@dinuththaraperera8595
@dinuththaraperera8595 7 ай бұрын
Onna ada hadanna yanne...........😍😍😍😍😍 hadala kala balala kiyannam.......... akka hadana vidihata thama hadanna yanne..........😍😍😍😘😘😘😘
@ahinsaahinsa307
@ahinsaahinsa307 4 ай бұрын
Maru ane oya😂
@AyeshAbewardana
@AyeshAbewardana 6 ай бұрын
❤❤❤😂ඒ මෝඩියේ මෝඩියේ ඔහොම මස් කන්න එපායෝදියේ මට නොදී මෝඩ කෙල්ල
@ImalkaPriyadarshani-wu5yq
@ImalkaPriyadarshani-wu5yq 7 ай бұрын
Ane asama kenak akki😁👍
@kittylove9931
@kittylove9931 7 ай бұрын
Nice kitchen ❤
@wsubhash91
@wsubhash91 Ай бұрын
Achchala wage kese wethatha pilika hadagena sepa gannakota asahitei mooda geni 😂
@DiariesofSewwandi
@DiariesofSewwandi 7 ай бұрын
Oka kalin dawase sudda karala wature dala pegenna tiyla passe dawase ❤blend karama hari
@SunethraIrangani-n1u
@SunethraIrangani-n1u 7 ай бұрын
Oya katha karanakota ahan inna asa hithenawa❤❤❤❤
@KavindiDissanayake-h3x
@KavindiDissanayake-h3x 6 ай бұрын
Akki oya mara shoiiii Anne ❤
@everythingwillbeok363
@everythingwillbeok363 5 ай бұрын
ඔයත් රස පාටයි..😋😋
@ChamoVihara-si3cy
@ChamoVihara-si3cy 7 ай бұрын
උයන්නත් පුලුවන් ලස්සන නිලියෙක් කියන්නේ ❤️👍
@chanyona.4077
@chanyona.4077 7 ай бұрын
angavikal. LOL. Thailanthe kollo magen ahuwa umbe rate inne kelloda naththan holman da kiyala, pita rataka naaki minihek balanawada Aunt umbala diha? apee ratee kello diha? naaki rilaviyo wage. lassanama kello, kollo, niliyo, naluwo balanna pala Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia China Korea Japan Taiwan Mongolia Central Asia Bhutan ratawalata, balako apee unge katha, angavikal moonu hedaya thiyenne, naaki rilaviyo kjabara hamak ekka. Asian kellongeth kathama un. apita umbalawa dekkama wamaneta enawa, kohen enawada man dan nee YT eketh bari angavikal moonu pennanna. mamanan balanne Thai, Japan Korean Vietnam China Indonisea pita ratawala ewa, umbala diha dekkama vamaneta enawa. mokata recommend karada mee jarawa mata. eeya. naaki bari rilavi.
@sadu20007
@sadu20007 7 ай бұрын
Itin ube ammath naki rilawiyak wage atine . Eyath lankawene. Ane palayan gon poonayo yanna. Asian country wala kello tama lassana.uba me italy witarak ghilla boruwta raganawa. Ape kellamge feeches lassanai. Anik unge suda witarai. Anika uba hari lassna ekane mehe kellange ada hoyanne gon ponnaya .​@@chanyona.4077
@sadu20007
@sadu20007 7 ай бұрын
​@@chanyona.4077italy wala lat hodana ponnayage katawa kohomda 😂😂
@sadu20007
@sadu20007 7 ай бұрын
​@@chanyona.4077ubeth hati balapanko kalu wadurek wage 😅. Nugatha
@chanyona.4077
@chanyona.4077 7 ай бұрын
@@sadu20007 Mee moko naaki rila kabari irisiyada? 8 pass mongal
@ishuishu4340
@ishuishu4340 7 ай бұрын
මම් ආස කන කොටස බලන්න 😒🤤
@hirunifernando6770
@hirunifernando6770 6 ай бұрын
pls poosatath denna paw eya kagahanawa
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Full-Stack Web Development Orientation Session 2.0 | JavaScript Basics
3:03:31
Finala iUmor - Sezon 4
3:46:01
Baieti de oras
Рет қаралды 6 МЛН
My Glass Skin Treatment with Piumi Srinayaka #trending #piumisrinayaka
9:18
Hello Ladies Sri Lanka
Рет қаралды 281 М.