Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්

  Рет қаралды 4,495,956

Bodhi Puja Seth Pirith Deshana

Bodhi Puja Seth Pirith Deshana

Күн бұрын

Пікірлер: 1 100
@DivineJewelsVeli
@DivineJewelsVeli Жыл бұрын
budu guna anubawayen siyalu yahapatha uda wewa.....
@hpmaheshsankalpa574
@hpmaheshsankalpa574 3 ай бұрын
❤😮 , 😊😊 , 😮😊😢😮😢😢🎉😂😂
@roshanmageindika1375
@roshanmageindika1375 Жыл бұрын
උතුම් තුනුරුවනට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය සීවලී මහා රාහතන් වහන්සේ ට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් සීවලී පිරිත් සජ්ජායනයට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් සීවලී පිරිතේ අනුහසින් මා ගේ දිනෙන් තේජාන් වියාපාර වියාපාර ස්තානය පවුලේ සියලුම දෙනාගේ වියාපාර කටයුතු දීවුනුවට පත් වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@sameerachathuranga3855
@sameerachathuranga3855 Ай бұрын
😮😢😮😮😮😮I 😮😮😮😮😢😢I 😢😢😮😢😢😮i😮😮😢😢😮I 😢😮😢😢 1:05:26 😮😢😮😢😮I think 😢 1:05:29 😮😮😢😢😮😢I 😢😮😮😮😮😢😢😢😢😢 1:05:34 I think 😢😮😢😮😮😢is 😢
@LakshanBuddika-n7f
@LakshanBuddika-n7f 11 ай бұрын
සාදු සාදු සාදු ...සාදු සාදු සාදු ...සාදු සාදු සාදු
@Cj_x141
@Cj_x141 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ගෙදර සියළු දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා සියලු පැතුම් ඉටුවේවා
@madhushikaekanayaka449
@madhushikaekanayaka449 3 ай бұрын
😊😊
@umayanganaumayangana7144
@umayanganaumayangana7144 Жыл бұрын
මේ පිරිතේ අනුහසින් සියලු දෙනාගේ ම සියලු කරදර සියලු බාදක නැතිවී සතුටින් ඉන්න වාසනාව උදා වේවා ! සාදු ! සාදු ! සාදු !
@malamali4334
@malamali4334 Жыл бұрын
🙏🙏🙏🙏
@ChamindaKumara-r4d
@ChamindaKumara-r4d Жыл бұрын
Ma පිරිත් balayan maga apala දුරු wawa .සියලු patum ඉටු wawa .
@samanthajayawikrama8161
@samanthajayawikrama8161 Жыл бұрын
ඉරේෂා සෙව්වන්දි වන මගේ ගහ අපල ලොඩ දුක් දුරු වේවා. සෙතක් සාන්තියක් උදා දේවා. ලොකවසී සැමට
@upulchandana7590
@upulchandana7590 Жыл бұрын
සීවලී පිරිතේ බලයෙන්,මගේ අම්මාටයි,මගේ බිරිදටයි,මගේ පන මගේ පුතාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@PushpaRani-o3s
@PushpaRani-o3s Жыл бұрын
❤❤❤mage pruthugale Enna chanka Sampath puthata siyalu araksawa laneway diunuwen deunuwata patweva🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@KumaraShinghe
@KumaraShinghe 9 ай бұрын
සාදු සාදු සාදු පිරිත් ආනූභාවබලයෙන් මට තිබෙන සියළුම ආර්ථික ගැටළු පසුබැස ඇතිවෙලදාමද සියල්ල මගහැරෙවා සාර්ථක ආර්ථිකයක් නිර්මාණය වේවා බුදු ගුණ බලෙන් මට යහපතම සිද්ධ වේවා සාදු සාදු සාදු
@umayanganaumayangana7144
@umayanganaumayangana7144 Жыл бұрын
සාදු !සාදු !සාදු ! මේ පිරිතේ බලයෙන් අද දවසේ මා කරනා සියලු වැඩ ඉශ්ට සිද්ද වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maneljayakodi547
@maneljayakodi547 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි මගේ නමස්කාර යම වේවා මගේ. තිබෙන. ලෙඩ රෝග. සුව පත්වෙවා. මගේ. දරුවන්ට. දරුවන්ගේ. දරුවන්ට සියලු දෙනා ටම. සියලු ම. ලෙඩ රෝග. දුරු වේවා සාදු සාදු සාදු
@ShyamaMangalika
@ShyamaMangalika Жыл бұрын
සාදු සාදු සාදු මේ ආනුබාව සම්පන්න පිරිතේ සත්‍ය බලයෙන් මටත් මගේ දරුවන් දෙදෙනාගේ පවුල් දෙකෙත් තිබෙන කරදර බාදක දුරුවී අගහිගෙන් තොරව යහපතක් දියුණුවක් සැලසේවා ...!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@indikalakmal2345
@indikalakmal2345 Жыл бұрын
මේ පිරිත් වල බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩදුක් සුවවේවා🙏🙏
@ChandraChandrika
@ChandraChandrika 11 ай бұрын
මේ උතුම් සිවලි පිරිතෙ බලයෙන් මම හිතාන ඉන්න ගාන මට ලැබේවා මම හිතාන ඉන්න ගාන මගෙ අතටම ලැබේවා 🙏🙏🙏🙏🙏
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
මේ පිරිත් බලයෙන් සැම සත්ව වර්ගයාගෙම කුසගිනි නිවේවා .. නිදුක් වේවා🙏🌹🙏🌹🙏🌹 නිරෝගි වේවා🙏🌹🙏🌹🙏🌹 සුවපත් වේවා🙏🌹🙏🌹🙏🌹 දීර්ගායු වේවා🙏🌹🙏🌹🙏🌹 .
@neranjaninathalirathnayaka9563
@neranjaninathalirathnayaka9563 Жыл бұрын
මෙම පිරිතෙ බලයෙන් මිල මුදල් ලැබී සියලු බලාපොරොත්තුව ඉටු වේවා 🙏🙏🙏🙏
@dimuthurajapaksha505
@dimuthurajapaksha505 Жыл бұрын
සාදු සාදු මේ පිරිත් බලෙන් මගෙ සියලු ලෙඩ රෝග සුව වේවා.🙏
@shamobilemalaka8403
@shamobilemalaka8403 11 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!!..
@wirxtrm5801
@wirxtrm5801 2 жыл бұрын
සාධු.සාධු.සාධු.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේත්වා.සාධු..සාධු.සාධු.
@aarywas9380
@aarywas9380 2 жыл бұрын
සාදු සාදු සාදු සීවලී පීරීතේආනුබාවයේ බලයේන් අලුත් අවුරැද්දට මා ගේ පඩීයවැඩීකර දේන්නහීත දේවා මේ ඇත්තන්ට සීයලු දේවීපීහීටයී සීයලුම දේනාට සාදු සාදු සාදු
@oktv8131
@oktv8131 2 жыл бұрын
ඔබේ පැතුම් ඉටුවීමට ඔබට ශක්තිය, වාසනාව උදා වේවා. බුදු සරණයි!
@mangalagunawardana4504
@mangalagunawardana4504 Жыл бұрын
මාගේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා .....
@chandrikade3171
@chandrikade3171 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
@nandaniegabbalage2048
@nandaniegabbalage2048 Жыл бұрын
සාදු....සාදු...සාදු ලෝකවාසී සියළුම සත්වයාට තෙරුවන් සරණයි.
@penghoong1182
@penghoong1182 11 ай бұрын
BUDDHAM SARANAM GACHAMI DHAMMAM SARANAM GACHAMI SHANGHAM SARANAM GACHAMI SADDO SADDO SADDO 💅🙏🙏🙏💅🙏🙏🙏💅🙏🙏🙏
@ShavindiNiroda-wx8tg
@ShavindiNiroda-wx8tg Жыл бұрын
බුදු සරණයී .......සාදූ සාදූ සාදූ 🙏සියලු සිත් සතන් තුටු වේවා 🙏
@Wimala-p3d
@Wimala-p3d Жыл бұрын
මේ සිවලි පිරිතෙන් මගේ බලපොරෝතු ඉෂ්ට වේවා සාදු සාදු සාදු
@මල්ලිකාමල්ලිකා-ඹ3ඵ
@මල්ලිකාමල්ලිකා-ඹ3ඵ Жыл бұрын
Sivili..piritanpawla..siyaludanaga..grhaapal..duruwawa...sadu..sadu...sadu
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 Жыл бұрын
මහානුභව සම්පන්න සිවලි පිරිතේ බලයෙන් මගේ ගෙදරට කන්න බොන්න අගහිඟ කමි නොයේවා දියුණු වැඩි වෙිවා සිවලි මහ රහාතන් වහන්සේ අපේ ගෙදර අප ි දිහාබලන් ⁣ඉනනවා ඔබ වාහන්සෙ ්ට මගේ නමස්කාර කරමි සාදු සාදු
@TharukaSandu
@TharukaSandu 9 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා🙏🙏🙏
@MaleeshaKawindi-xi9yf
@MaleeshaKawindi-xi9yf 3 ай бұрын
සීවලී පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩ රෝග දුරු වේවා.ඇස්වහා කටවහා දෝස දුරු වේවා.මගේ පව්ලේ සියලු දෙනාගෙම ලෙඩ රෝග දුරුවී සිතනා පතනා දේ ඉටු වේවා.🙏🙏🙏
@janithchathu1162
@janithchathu1162 Жыл бұрын
ධන සම්පත් උදා වේවා
@PriyaniFernando-l1f
@PriyaniFernando-l1f Жыл бұрын
Dear Lord Buddha. Thank you for giving me this holy day. Protect me in my life every moment and my son kumara myfamali members and all my friends myrelasions and my nabours and protect my mother land. Lord Buddha show me the correct holy path to follow you. Please help me to finish my all problems. Protect me a8 myson kumara. Guide my family. Thank you for holly day .sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉
@SadikaPiyanti
@SadikaPiyanti 9 ай бұрын
මගෙදරැ වන් ආරක්ෂා කරදෙන්න හැමදාාම හැමොටම පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා හැමොටම දෙවි පහිටයි 🎉🎉🎉
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
මේ පිරිත් බලයෙන් මට ඇති සියළුම උවදුරු දුරු වේවා!!!කටක ලග්නයෙන් උපන් මා ඒ අකාරයෙන්ම පිහිටා ඇති ඒ රාස්ටකයේ අගුණ මට පෙන්නුම් කරා මේ අවුරුද්දේ මුල් සතියේ මාව පිච්චිලා ඇති වූ කරදර නිසා. සැලෙන්නෙ නැත හිතේ දහිරිය වැඩිය. දරුවෝ රකින්න මේ රට රැකියාව කල යුතුමය.... මේ සියළුම බලයන් ගෙ බලයෙන් මා වගේම ලෝ වාසි සියළුම දෙනා රැකෙත්වා..... විශ්වයේ පිහිට ලැබේවා!!! දහිරිය ලැබේවා!!!සාදු සාදු සාදු!!"
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Obata theruwan saranin siyalu karadara nathiwe sathuta, sapatha sawbargya labewa.
@ChandrikaLatha-b9i
@ChandrikaLatha-b9i 9 ай бұрын
Me.pirithe.balen.me.gedara.dosa.duruwewa..chutiputhata.thiyena.phrsna.duruwewa.sethak.shanthiyakma.wewa.sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉🎉
@PrabodhiThakshila-bo5jd
@PrabodhiThakshila-bo5jd Жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ හිත සුවපත් වේවා .මට පේන හින යහපත් වේවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@raniheen281
@raniheen281 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මෙ පිරිත් දේශනාවෙ බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක් වෙවා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දිවුනු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සීවලි පිරිත් බලයෙන් ලැබුවාවු රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවී රාත්‍රිය සුභම වේවා•. බුදුසරණයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu siyaluma danata niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai
@AhgAhg-sv9uo
@AhgAhg-sv9uo Жыл бұрын
Ma පිරිත් බලයෙන් මාගේ මේ ශරිරය ම සුව පත් vava සාදු සාදු සාදු සාදු සාදු සාදු
@DammikaNayanare
@DammikaNayanare 4 ай бұрын
🙏🙏🙏🪷🪷 සාදු සාදු! සාදු මානුභාව සම්පන්න සීවල පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට තිබෙන්නා වූ සියලු කරදර බාධක අගය කම් ලෙඩ දුක් සියලු රෝග සියලු අපල උපද්‍රව දුරුවේවා
@priyanthakumarathunga7378
@priyanthakumarathunga7378 Жыл бұрын
රාතීු කාලයේදී මට ඇතිවන බිය නැති කිරීමට උදව් මෙම පිරිතේ බලයෙන් මාගේ පවුලේ අම්මි,තාත්ති,මල්ලි ට යහපතක්ම වේවා!!" ලෝවාසි සියලු දෙනාට යහපතක්ම වේවා !""සාදු!!!සාදු!!!සාදු!!!
@dipthi-dn6is
@dipthi-dn6is 10 ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@RohiniBasnayaka
@RohiniBasnayaka 7 ай бұрын
ම ෙග් අමිම ෙගත් ,අයියා ෙගත් ,මල්ලි ෙගත් ,ම ෙගත් සියලුම ෙරා්ග සුවපත් ෙවිවා 🙏🙏🙏🙏
@chandikasenarath4745
@chandikasenarath4745 Жыл бұрын
මේම පිරිතේ ඛලයේන් මාගේ ආදායම් මාර්ග විවර වේවා
@NilushikaUmayangani
@NilushikaUmayangani Жыл бұрын
සියලුම කරදර දුරු වී පැතු පැතුම් ඉටු වී ඉක්මනට ලංකාවට වට යන්න ලැබේවා
@gayanjanaka2107
@gayanjanaka2107 10 ай бұрын
🎉❤
@kankanamgerani8987
@kankanamgerani8987 Жыл бұрын
සාදු සාදු සාදු මේ පිරිත් ඛලෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@zozilazozila4865
@zozilazozila4865 9 ай бұрын
සදූ.සදූ.සදු.අපෙ.සියලු.පුස්න.විසදෙවා
@KaveeshaMaduwanthi-p6i
@KaveeshaMaduwanthi-p6i 11 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී ශාන්තිය උදාවේවා
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
මෙම සීවලි පිරිතේ ආශිර්වාදය බලයෙන් මා හට සතුට සව්බග්‍යය නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා සැමටම තෙරුවන්සරනයි
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
යහපතක්ම වේවා!
@chanchalasenarathna6447
@chanchalasenarathna6447 Жыл бұрын
Budusaranai
@ishandushan3578
@ishandushan3578 Жыл бұрын
සිවලි. සිරිත්. බලයේන්. සියලු. දෙනට. සැනසුමක්. ලැබේවා. දෙසනා. කරන. සුවමින්. වහන්සෙට. සන්බූධු. සරණයි. සාධු. සාධු. සාධු. 🙏🙏🙏🙏🙏🙏🙏
@tharangasenarathna2555
@tharangasenarathna2555 Жыл бұрын
Seiwali pirithe balayen mage siyalu karadara..prasna nima wewa...dhana sampatha udawewa...sadu sadu sadu...
@meelanikg6186
@meelanikg6186 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.සීවලීමහපීරීතෙන්.මගෙ.මීනීපුරීට.නීතරම.හෙමීබීරීස්සාව.හැදෙනවා.තාරුසී.දුවට.තීයෙන.අපල.දුරූවේලා.ලෙඩරෝග.දුරුවේවා.නීරෝගීසුවය.ලෑබේව.දලදාවහන්සෙගෙ.පීහීටේන්.සීවලී.පීරීත්.බලයෙන්.සීයලු.රෝග.දුරූවෙවා.සීයලුදෙනාටම.නීරෝගී.සුවය.ලැබේවා.සාදු.සාදු.සුදු.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.
@samanthaprabathgajaweeraus3253
@samanthaprabathgajaweeraus3253 Жыл бұрын
මෙි උතුම් වු පිරිතේ අානුබාවයෙන් මා හටඅැති සියලුම කරදර බදක මෙන්ම මගේ සියලු දෙනාටම සෙත ශාන්තිය සැලසේවා.
@latharathnayaka8152
@latharathnayaka8152 Жыл бұрын
සාදු සාදු
@ChandrikaGunathilaka-bo8qo
@ChandrikaGunathilaka-bo8qo Жыл бұрын
Sivali maha rahatan wahanseta mage namskaraya wewa mage aga higakam duru weva diunuwata path wewa siyalu sathwayintama piheta labewa sadu sadu sadu
@cltshrn2049
@cltshrn2049 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලුදෙනාටත් යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉටුවේවා බුදු සරණයි සාදු සාදු සා.....දු......!!!............
@sadikasamanmali9657
@sadikasamanmali9657 Жыл бұрын
Sadeeka
@nadirakaluarachchie
@nadirakaluarachchie Жыл бұрын
Seewali,pirith balen mage duwage,mage jiwita wala prasna,nimawela, jiwiea hodakalak,udaweewaa.. mage duwata th,matath,niiroogi, Sampaththiya,lebeeawaa saduu saduu saduu..
@dipthi-dn6is
@dipthi-dn6is 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍සාදු සාදු සාදුු !🙏 🙏
@dipthi-dn6is
@dipthi-dn6is 10 ай бұрын
❤❤❤❤❤❤❤
@dipthi-dn6is
@dipthi-dn6is 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@indunilshanaka3207
@indunilshanaka3207 2 ай бұрын
​@@dipthi-dn6is😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅o😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅o😅😅😅o😅😅😅😅😅😅😅o😅😅😅😅😅😅😅😅😅oo😅😅😅😅o😅😅😅😅o😅😅😅😅😅
@PravinKumara-f9c
@PravinKumara-f9c 11 ай бұрын
සාදු සාදු සාදූ අපෙ සියලුම ප්‍රස්න විසෙදේවා
@hmnpriyanthihewahewa3756
@hmnpriyanthihewahewa3756 Жыл бұрын
Siwili pirith asimen mage siyalu balaporoththu ituwrwa. Budusaranai!
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana 5 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් සියලු දුක් කරදර නිමාවි නිදුක් නිරොගි සුවය ලැබෙවා
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Жыл бұрын
🙏🙏🙏Budu..saranai.seylubalaporotu ..sta wawa .seylu duk..karada.duru wawa sadu sadu sadu
@AnulawathiWL
@AnulawathiWL Жыл бұрын
සීවලී මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සජ්ඣායනා කරන ස්වාමීන් වහන්සේලාට සාධු සාධු සාධු
@JayanthaWadu
@JayanthaWadu 6 ай бұрын
Me uthum pirith balayen mage sahodarayata ikmanin suwaya labewa! Neerogi suwaya labewa! Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu!!!!!!!!
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Жыл бұрын
සාදු සාදු බුද්ද රත්නයේ බලයෙන් දම්ම රත්නයේ බලයෙන් සංග රත්නයේ බලයෙන් මගෙ දරුවන්ටත් මටත් සතුටින් ඉන්න ලැබේවා අපේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharamadumali6501
@isharamadumali6501 Жыл бұрын
Siyalu danate me pirithe බලයෙන් සෙතක් වේවා ...
@anuruddhasirimanna6492
@anuruddhasirimanna6492 Жыл бұрын
සාදු සාදු සාදු ,,මාගෙ සියල්ලම ආර්ථික බලාපොරොත්තු ඉටු වේවා !!!!
@ChithraChandi
@ChithraChandi Жыл бұрын
සාදු සාදු සාදු මෙි 💆 පිරිත් බලයෙන් මාගෙත් මගෙ පවුලේ හැමොගෙම ⁣සියලු ලෙඩ ⁣රෝග සුව වෙිවා 🙏🙏🙏🌹💖
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu Maa seevali pirith guna balayan magaa dubai sitinaa akalank puthugaa seyaluma graha apala duru wevaa rakiyaa deyunu wevaaa tharuvan saranai davi pihitai mahaa saga ruvanata maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@manelchandra562
@manelchandra562 6 ай бұрын
Pule siyalu denage bala porothtu itu wews,,sadu, sadu,,,sadu,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gallagehave1276
@gallagehave1276 Жыл бұрын
Sadu sadu sadu 🙏 siwali budu rhatanan whansage phita mhahata mage pauka siyalu danatada yhapatak wewa siyalu danatama phita watwa 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@BuddikaWijayalath
@BuddikaWijayalath 7 ай бұрын
මේ පිරිතෙ බලයෙන් මගෙ පවූලේ අයගෙ සියලු අපල දුරු වේවා !! දුරුවේවා!!
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 Жыл бұрын
Mrma pirithe aanubaawayen mage saha mage paule siyaluma denage duk karadara leda duk duri wewa sadu sadu sadu sadu
@roshanmageindika1375
@roshanmageindika1375 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර ය වේවා උතුම් සීවලී මහා රාහතන් වහන්සේ ට නමෝබුද්ධාය උතුම් සීවලී පිරිත් සජ්ජායනයේන් අප ගේ වියාපාර වියාපාර ස්තානය දියුණුවට පත්වේවා දියුණුවට පත්වේවා දියුණුවට පත්වේවා උතුම් අරමුණු සපලකරගනනිමින් උතුම් ගෞතම බුද්ධ ශාසන යේ ම ධර්ම අවබෝධ කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
Sadu sadu sadu..dinapatha mema pirith deasana vishva shakthiyea sarisarmin Paula semata Aka vahalak yata Ahara ganimin darmikawa jeewath weemata nidahasa Udaweawa.
@nilunilu1602
@nilunilu1602 2 жыл бұрын
budu saranai Jesus pihitai mage balporthu esta sidda wewa lokawase seyalu denge hama balporthu esta wewa
@maalim6648
@maalim6648 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පවුලට සෙතක් ශාන්තියක්ම වේවාසාදු සාදු සාදු
@malikam7000
@malikam7000 11 ай бұрын
සදු. සදු. 🙏🙏🙏සිතුණි. පැතුම්. ඉටු. වේවා.. "🇸🇦
@NadeeraMadushani-e5i
@NadeeraMadushani-e5i Ай бұрын
බුදු සරණයි ❤
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .සිවලි මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 .බුදු සරණයි .🙏🙏🙏
@thilanidilhani6523
@thilanidilhani6523 Жыл бұрын
😢😢😅
@dinuviraj5634
@dinuviraj5634 2 жыл бұрын
Mage Amma Appchchi nirogi wewa..sadu sadu..sadu..
@oktv8131
@oktv8131 2 жыл бұрын
ඔබේ පැතුම් ඉටුවේවා. බුදු සරණයි!
@ramyafernando355
@ramyafernando355 Жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻 mema pirith balayen mage siyalu leda duk karadara duruweevaa🙏🏻
@KumariKumari-ym1tf
@KumariKumari-ym1tf Жыл бұрын
Budda damma sanga Yana tivida ratnaya belayan loka wesi siyaluma danata yeah patakma wewa 🙏🙏🙏🙏🙏🙏
@somasirialpitiya3998
@somasirialpitiya3998 Жыл бұрын
මේ පිරිත් බලයෙන් අපේ දරැ පවුල් ආරක්ෂා කරන්න' මගේ ස්වාමියා සහ දු දරැවන්ගේ නිවෙස් ආරක්ෂා කරන්න' නිදුක් නිරෝගිය ලැබේවා සාදු සාදු සාදු
@vihagasampath2320
@vihagasampath2320 Жыл бұрын
2:56:05
@vihagasampath2320
@vihagasampath2320 Жыл бұрын
2:56:05
@gunarathnamangala
@gunarathnamangala Жыл бұрын
Sadu sadu sadu mema mahaanubhawa sampanna sivali pirith deshanawe balayen magen illagath siyalu naya mudal poliyath samaga appramadawa apasu lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu !!!
@kanthichandrani438
@kanthichandrani438 Жыл бұрын
Sadu sadu sadu me pirithe balen mage siyalu pathum atuwewaa.
@iiyanagechitra7715
@iiyanagechitra7715 Жыл бұрын
Sadu sadu sadu Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 Жыл бұрын
සීවලී පීරීතෙ යබනතබතන පීයවරක් පැසාදීයුනුවෙවැ සාදු සාදු සාදු❤❤🎉🎉😢😢❤❤🎉🎉😢😢
@SumindaFernando-qj1bs
@SumindaFernando-qj1bs 10 ай бұрын
මෙ පිරිතේ බලයෙන් මගෙ හිත පාලනය වි හිතගත සුවපත් වෙිවා ඉවසිම ලබා දෙත්වා සාදු සාදු සාදු
@maladamayanthi7352
@maladamayanthi7352 Жыл бұрын
Mora piritha
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා!!! සාධු🙏🌼... සාධු🙏🌼... සාධු🙏🌼... සියලු සත්වයෝ සුවපත් වේවා!!! සාධු🙏🌼... සාධු🙏🌼... සාධු🙏🌼... සියලු සත්වයෝ සුවපත් වේවා සාධු🙏🌼... සාධු🙏🌼... සාධු🙏🌼...
@w.asiriwardena6878
@w.asiriwardena6878 Жыл бұрын
සැමට ෙසත් ෙව්වා
@dumindajayalath2507
@dumindajayalath2507 Жыл бұрын
Siivali pirithehi balayen siyalu sathvayo nidhuk vethva.. Nirogi vethva.. Suvapath vethva.. Dhukin mudethvaa..saadhu saadhu saadhu
@ChndiVirakoon
@ChndiVirakoon 11 ай бұрын
Sadu.saadu...yahapathakma wewaaa
@RaniRani-jy2pt
@RaniRani-jy2pt Жыл бұрын
සාදු...සාදු..සාදු..මෙපිරිත්බලෙන්...මගෙපඩියවැඩිවෙවා..බුධුසරණයි.
@PriyaniWalpola
@PriyaniWalpola Ай бұрын
සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම ප්‍රශ්න සියලු වැසියන්ටත් සෙතක්ම වේවා
@PriyankaKumara-qw4oi
@PriyankaKumara-qw4oi 11 ай бұрын
සියලු දොස් දුරුවේවා සිවලි පිරිත්බලේන් ලන්කාවසින්ගේම🙏🙏🙏🙏🙏🙏🙏
@UserKing-x2v
@UserKing-x2v 4 күн бұрын
උතුම් සීවලී පිරිතේ මහානුභාව සම්පන්න බලයෙන් මගේ අම්මා ගේ සහා අත්තම්මාට බලපාන්නාවු සියලු රෝග සුවපත් වේවා සාදු සාදු සාදු
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 892 М.
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:59:11
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН