කෙසෙල් කොලේ බත් උයාගෙන hospital ගියා| Banana leaf/ Piumi srinayaka

  Рет қаралды 57,634

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 409
@DulaHiru3089
@DulaHiru3089 21 сағат бұрын
අනේ ඔයා ශෝයි අප්පා...හැමදාම පුළුවන් පුළුවන් විදියට ඔයා vlog ගේනවා...ආසාවෙන් බලනවා මමත් හැමදාම අනේ...❤❤❤අක්කිගේ vlog දැන් ඉස්සරට වඩා ලස්සනයි.මං අද බැලුවා අක්කියේ home tour vlog එක.ඒක දැන් අවුරුදු 2කට කලින් එකක්.එකේ අක්කී වැඩිය අපිත් එක්ක කතා කරන් නෑ.ඒ උනාට දැන් ඒවා තමා ලස්සන ම..cute අප්පා..කතා කරන විදියට ,අක්කිගේ කච කචේට තමා ආස ම.ඇස් නටව නටව කරන කතාවට...❤❤❤❤ආදරෙයි අක්කි ගොඩක්...😘😘😘🍃🍃🍃
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘
@manelmorris4785
@manelmorris4785 21 сағат бұрын
ඔයා හරි ෂොක් හරි හොද කෙනෙක් එහෙම කෙනෙකුට තමයි සතුන්ට කරැණාව ආදරය දක්වන්න පුලුවන්. පොඩි පිහියක් ගන්න දරැවො කුස්සියට අවශ්ශ්‍යයි හැම ප්‍රමානෙම පිහි 😂
@SarikaRathnayaka
@SarikaRathnayaka 16 сағат бұрын
Ane maath oya wage thamai batha uyanne rise cooker eke raaspana gas lipe thiyala.oya nan shok appa.oyage kussiyath maarama charm wadi wichchurana na.man aasai oyage a sarala kamata.❤❤❤❤❤❤❤❤❤
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h 17 сағат бұрын
සතුන්ටත් ආදරෙයි ඔයා.සතුන්ට සලකන්න හැමෝටම හිතෙන් නෑ....ඇත්තටම ඔයා ගොඩාක්ම හොද කෙනෙක්.වරදින්න එපා ජීවිතේ කොතනවත්.ඔයාගේ යාළුවට ඉක්මනින් සනීප වේවා.!🙏පුළුවනි නම් ඔයාගේ දෙමව්පියෝ දෙන්න එක්ක ඇළුත් vlog එකක් දාන්නකො.තෙරුවන් සරණයි ඔයාලට.!
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h Сағат бұрын
@@piumisrinayaka 🩷🩵👍
@IsharaJayamini-wh9ow
@IsharaJayamini-wh9ow 21 сағат бұрын
කෙහෙල් කොලේ බත් එක බඳින්න දන්නවා කියන්නේ ඔයා පටිට කෙල්ලෙක්...🎉
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
🥰🥰🥰🥰
@user-sani272
@user-sani272 19 сағат бұрын
ගොඩක් මහත් වෙන්නත් එපා අක්කි.. ඔය ඉන්න ගාන හොදයි. ❤😇 ගොඩක් නිලියො මුල් කාලේ කෙට්ටුයි ටිකක් කල් යනකොට ඇග හදාගෙන පස්ස හදාගෙන පපුව හදාගෙන මහත් වෙලා fansලා නැති කරගන්නවා. එකේක කතා අහනවා. නිලියක් නලුවෙක් කියන්නෙ ජනතාවගෙ ජනප්‍රියත්වය එයලගෙ ආදරෙන් එයාලගෙ ප්‍රතිචාර වලින් තමයි ඔයලගෙ පැවැත්ම තියෙන්නෙ. ඔයලගෙ වෘත්තීයෙ
@DisnaDisna-ls3so
@DisnaDisna-ls3so 14 сағат бұрын
Oya godak Hoda kenak nangiya❤ b.s sathutin parissamin inna
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
adarei 😘💝
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝
@Sajin1111
@Sajin1111 Сағат бұрын
🤔 එහෙම තමා ,,පොස්ටිනෝ දිගටම බොනෙකොට මහත් වෙනවා
@heshaninirasha2003
@heshaninirasha2003 21 сағат бұрын
ඔයා හරිම ශෝයි අනේ ❤❤ මන් ඔයාට හරිම ආසයි .congratulations silver play බටන් එකට 😊😊😊
@dinithi1409
@dinithi1409 21 сағат бұрын
ජීවිතය ගෙවන්න ඕනි ඔහොම තමයි හැමෝම 😊
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@isuruattanayaka6048
@isuruattanayaka6048 20 сағат бұрын
වෙනදා වගේ ම අදත් ලස්සනයි ..🎉🎉 ටී 👕 එක හරි ම ලස්සනයි ..
@Disna0608
@Disna0608 18 сағат бұрын
පූසා කකුල හපන්නෙ උට බඩගිනි.සත්තුන්ට උදේ පාන්දරම කෑම ඕනි. අනික බිත්තර හරියටම තැම්බෙන්න යන්නෙ විනාඩි 8යි.
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝😘💝
@sandyaniparanavitharana
@sandyaniparanavitharana 4 сағат бұрын
@@Disna0608 පියන වහලා තම්බන්න ඕනි නේද
@SachDin-21
@SachDin-21 3 сағат бұрын
කවුරු මොනා කිව්වත් මගෙ favorite actress කෙනෙක්..මිනිස්සු මෙයාට බනිනවා කෘතීමයි කියලා😂 ඒ වුනාට ඒ කියන මිනිස්සු සුදු වෙන්න,ලස්සන වෙන්න දගලන දැගලිල්ල දන්නෙ අපිනෙ..ඔයාලට සල්ලි නෑ කියලා මේ අක්කි පළි නෑනේ guyzz.ඉරිසියා කරන්න එපා මනුස්සයෙක් ලස්සන වෙද්දි.😗❤️
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@chamiperera3462
@chamiperera3462 12 сағат бұрын
කෙසෙල් කොළේ බත් - wow හැමෝම ආස විඳියක්😍 ඔයා නං හරිම දක්ෂයි අක්කි👍හරිම ෂෝක්👏✨
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝
@dilrukshl
@dilrukshl 21 сағат бұрын
නියමයි ❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘 තෙරුවන් සරණයි 🙏
@neetharohinig3317
@neetharohinig3317 20 сағат бұрын
බත් එක ලිපේ උයන්න දන්නව කියන්නෙ ඔයා හැබෑම දක්ෂයි. මොකද ගොඩක් අය රයිස් කුකර් එකේනෙ උයන්නෙ..❤️❤️
@francisdes3454
@francisdes3454 19 сағат бұрын
Fire is too high too much gas you waste.
@neetharohinig3317
@neetharohinig3317 19 сағат бұрын
@@francisdes3454 වතුර ටික උතුරනකම් ලොකු ගින්දරේ තමාබත උයන්නෙ අපි, වතුර නටනකොට අඩුවට ගින්දර දානව , එතකොට බත් එක ලස්සනට උයාගන්න පුළුවන්.
@青い石
@青い石 14 сағат бұрын
ඔයා හරිම හොද කෙනෙක් .. කිටී හැපුවේ එයාට බඩගින්නේ .. එයාට dry cat food ගෙනත් තියන් දෙන්න. එක එයාට ගොඩක් හොද යි. සාලයො විතර ක් කන පුස් ලා dry cat food කනවා. Loose ත් ගන්න තියනවා. 1 kg ටික ටික මාසයක් විතර දෙන්න පුලුවන් . Try that. 😼👍
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝😘💝
@Mindme-pp6et
@Mindme-pp6et 2 сағат бұрын
දන්නවද අපි කරන හොද විතරයි මැරැනට පස්සෙ අරන් යන්නෙ. හරිම ලස්සනයි අක්කෙ ඔයාත් ඔයාගෙ හදවතත්.මම හිතන්නෙ කැමරාවට විතරක් ඔයා මේ විදිහට හැසිරෙන කෙනෙක් නෙමෙයි කියලා.ඇත්තටම ඔයා මෙහෙම නම් කවදාවත් වරදින්නෑ 🥰🥰
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
ආදරෙයි 💝💝💝
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 3 сағат бұрын
Akkie hamotama kama denna ahnawa.. E msg dakimath hithata sathutak.. Kochachara lassana hadawathakda hithuna.. 🥰.. Adari akkie.. Math godak ayata udaw karanna kenaek. ❤️.
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@GirijanGiri-z4b
@GirijanGiri-z4b 6 сағат бұрын
අනේ මං pregnant මටත් ආසයි කෙසෙල් කොලේ බත් එකක් කන්න 😢😋
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
oya koheda inne? kema ekak hadala dennam man.
@Wageesha929
@Wageesha929 21 сағат бұрын
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ❤
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
😘😘😘
@Sewkodippilige
@Sewkodippilige 4 сағат бұрын
ශොක් අක්කි ඔයාත් ❤❤ මන් ඔයාගෙයි රිද්මා අක්කිගෙයි වීඩියෝ තමයි වැඩිපුර ම බලන්න් ❤
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@SurangaBandara-cp9bh
@SurangaBandara-cp9bh Сағат бұрын
niyamai nangi.oya daksha kenek.budu saranai oyata
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
ආදරෙයි 💝💝💝
@Cool-pd3ck
@Cool-pd3ck Сағат бұрын
Wow..❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් පුතේ ...තෙරැවන් සරණ යි 🙏
@dammikarandeniya2112
@dammikarandeniya2112 21 сағат бұрын
කවුද අලුත්ම Cameraman
@sandunidinushika7514
@sandunidinushika7514 19 сағат бұрын
අනිවාර්‍යෙන්ම...අපිත් කැමතියි දැන ගන්න
@dammikarandeniya2112
@dammikarandeniya2112 19 сағат бұрын
@@sandunidinushika7514 දැන්ම කියන එකක් නෑ වගේ...
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
🥰🥰🥰
@danudinu2949
@danudinu2949 5 сағат бұрын
Math mahiyanganaye..akki oyage outdoor ekath harima lassanai..eke idanuth vedio genna apita❤
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝
@krishanimadhavi
@krishanimadhavi 18 сағат бұрын
ඔයාට හොදට වියන්න පුළුවන් නේ.ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
ආදරෙයි 💝 බුදුසරණයි😘💝
@sumudupathumi9020
@sumudupathumi9020 16 минут бұрын
මං හැමදාමත් අක්කිගෙ වීඩියෝ බලනවා. මං pregnant අක්කි හදන කෑම කන්න ආසයි. ඒත් තාම මුල් කාලෙ නිසා කන්න බෑ. ඒත් ආසයි 😁😋
@user-es1te2ww1j
@user-es1te2ww1j 21 сағат бұрын
හරිම හොඳ වැඩක් budu sarani oyalata ඔයාගෙ yaluwata ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤
@Anushanilukshiweerasinghe
@Anushanilukshiweerasinghe 20 сағат бұрын
Vlog eka lassanata vedio karala denne kauda….🤔👍👍
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 18 сағат бұрын
Ane nangi uyaddin pusawa ain karanna koitaram pirisididuwata pusawa tiyan hitiyath ayage aka lomayak aeti oyalawa ledakaranna aduma tarame oya uyanakotawath ayawa ain karanna 😊😊
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
haaa. adarei 😘💝😘💝
@Nethmini487
@Nethmini487 3 сағат бұрын
සමහර youtubersla 100K උන ගමන් කමෙන්ට් එක්කට හාට් එකක්වත් නෑ...අක්කේ ඔයා වෙනස් වෙන්නෙපා හැමදාම මේ විදිහට ඉන්න💗🌼😍
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@uchithakeshanipahalagedara7987
@uchithakeshanipahalagedara7987 20 сағат бұрын
Oya harima lassanai kadisarai ❤
@IsharaDananjani-xc1nf
@IsharaDananjani-xc1nf 19 сағат бұрын
Oya hari hodai. Hitywata wada gati guna godak hodai kohonat game hadichcha minissu gawa godak hoda gati guna tiyanawa. ❤❤❤
@AnushaPriyadarshani-h8m
@AnushaPriyadarshani-h8m 20 сағат бұрын
Oya godak hodawada karanawaneeda api kenekgee1paththak witharanee dakinnee ❤
@Sandun-no1no
@Sandun-no1no 21 сағат бұрын
Papadamakuth badn gynm thama rasa 🤤❤
@sewwandi-c5q
@sewwandi-c5q 18 сағат бұрын
අක්කියෝ ලස්සනයි ඔයාගෙ විඩියෝ බලන්න මං ආසයි අනේ❤❤❤❤❤❤❤❤❤❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
Thank you so much nangiyoooo... 😘💝😘💝
@GangaNisansala
@GangaNisansala 19 сағат бұрын
Kichen eka kittuwa pulleyara pilime thiyanna epa akka hoda ne ,,මහේෂාක්‍ය දෙවි කෙනෙක් එයා ,,මං පුල්ලෙයර දෙවියන්ට ආදරෙයි ❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝
@KumaraPrasanna-qp9ns
@KumaraPrasanna-qp9ns Сағат бұрын
ඔයා විතරයිනේ පේන්න ඉන්නෙ .කෝ ඔයාගෙ පවුලේ අය.එයාලා එක්කත් වීඩියෝ එකක් දාන්න .හොඳ කෙනෙක් ඔයා
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
lagadima dannam man. 💝💝💝
@madu889
@madu889 4 сағат бұрын
Oyata ragapanna welawak wenne ehenam uya uya thama inna wenne❤❤❤ darling
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
😘💝
@DuleekaJayarathne
@DuleekaJayarathne Сағат бұрын
ආදරෙයි අක්කි❤සතුටින් ඉන්න .
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
ආදරෙයි 💝💝💝
@sulochanapriyangi5183
@sulochanapriyangi5183 18 сағат бұрын
Nangi oyata oyagema lassana vehicle eakak ganna labewa ikmanin
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
Thank you akke 😘💝😘💝
@nimavlogs3939
@nimavlogs3939 16 сағат бұрын
Beautiful pantry with green in colour. Well maintained ❤❤
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
Thank you so much 😘💝
@ShanikaDhananjani-qw8kv
@ShanikaDhananjani-qw8kv 20 сағат бұрын
Keels eken gaththa polos gediya tama tiyenawa neda
@isharadayananda2219
@isharadayananda2219 19 сағат бұрын
Ahankooo....gas eke dalla ochchra ochchra tiynna epa....adu krla tiynna...ethkot gas yana premanaya wedii....adu krl tibbama gas aduwen ynnee..adree nisai kiynne hodee❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
math adareiiii 😘💝😘💝
@isharadayananda2219
@isharadayananda2219 4 сағат бұрын
@@piumisrinayaka harii shok anee oyaa....akkii...oyge adum marama lassniiii...😍 oya ara eka dwsk wage dunne oyge adum adinne neti eewa....aye denwanm mata kiynna hodeee....❤️
@nethzd
@nethzd 18 сағат бұрын
Akki we're watching ur videos everyday 😊 you're so beautiful.. Stay Safe !!! God Bless You !!!
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
thank you very much dear 😘💝 god bless you 😘💝
@clothe_C
@clothe_C 2 сағат бұрын
Akki oya hair ekata monada use krnna
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
hair oil ekak nangi. ape amma hadana ekak
@ranjanik9774
@ranjanik9774 21 сағат бұрын
Oya harima natural life ekak gewanne anith niliyange boru sobana kotiyai satutinma Inna 🥰 Budu saranai ☸️💚
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@gihinichamodya117
@gihinichamodya117 20 сағат бұрын
Ane akkiya matath oni kesell kolee bath ekak mn wall pola inne anee mata genath dennako 😢😢🎉🎉❤❤😋😋🤗🤗
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 19 сағат бұрын
shaaa niyamai kesal kole bath
@ShiromiCharuni
@ShiromiCharuni 2 сағат бұрын
Wedagath maupeyange daruwk,hoda lamayek oya,adareye man oyata
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@pasinduudayanka6478
@pasinduudayanka6478 19 минут бұрын
Uyn ewa knn asai akki 😊❤
@danumax3162
@danumax3162 19 сағат бұрын
Ane oya maru.harima lassanai akki oya API hamadama oyage video balanawa.❤❤
@AnomaPriyadarshani-d2r
@AnomaPriyadarshani-d2r 3 сағат бұрын
rosa kumari adarei ummmm
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@SansalaHansamali-xv6fw
@SansalaHansamali-xv6fw 20 сағат бұрын
කොන්ඩෙ දික් වෙලා ආක්කි ඔයාගෙ😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤
@diludevika
@diludevika 17 сағат бұрын
අහිංසක දුප්පත් කෙල්ල බොරු ශෝ නෑ කැම තියෙන විදිහට හදනවා❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝😘💝
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 сағат бұрын
ඇත්තමය් මන් මෙයාගෙ වීඩියෝ බලන්නෙත් ඒකයි
@sandyaniparanavitharana
@sandyaniparanavitharana 5 сағат бұрын
පලා පොඩියට ලියලා තමයි රස🎉
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝😘💝
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 сағат бұрын
මම කැකුලු හාල් උයද්දි පොල්තෙල් චූට්ටක් දානවා.එතකොට බෙරි වෙන්නෑ අක්කි
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
😘😘😘
@TharinduTharindu-yi3ry
@TharinduTharindu-yi3ry 20 сағат бұрын
Lassnai akki oyage video kauda oyta lassnata video aran denna.adareii ❤❤
@sakunthaladilrukshi-ir2xq
@sakunthaladilrukshi-ir2xq 6 сағат бұрын
අනේ ඔයා හරී ශෝක් ❤😊
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝
@rajithapadmani2631
@rajithapadmani2631 20 сағат бұрын
අනේ දුව මම ඔයාට ආදරෙයි මොකද ඔයාගේ හොදවැඩ වලට බලන්න බත්මුලක් උයගෙන යනවා කියන්නේ හොදම පිනක් රෝගියෙකුට දුව කෝහමත් පින්වන්තයි
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝 බුදුසරණයි 😘💝
@ileeshatharunima8880
@ileeshatharunima8880 14 сағат бұрын
Mn harima asai oyage videos balanna akki❤
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝
@ileeshatharunima8880
@ileeshatharunima8880 5 сағат бұрын
@@piumisrinayaka 🌹🤍
@dihararathnayake-ld4by
@dihararathnayake-ld4by 2 сағат бұрын
❤Ane oya shoi akki
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@niranjalaadikari3784
@niranjalaadikari3784 17 сағат бұрын
Anee Pusha agee pihiya wadi puw❤❤❤
@AnuththaraHansamali
@AnuththaraHansamali 2 сағат бұрын
Ane akki mn prnat mta e bath ekt asa hituna
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
ආදරෙයි 💝💝💝
@SumuduSumudu-b7u
@SumuduSumudu-b7u 20 сағат бұрын
Oyge videos hamadama mn blnawa akki hamadama vlog ekk aran enna
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@ThiliniShalika
@ThiliniShalika 20 сағат бұрын
Kitchen eka hrima lassanai hemathanama green color plants❤❤❤❤❤❤❤❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
Thank you very much 😘💝 adarei 😘💝
@ThiliniShalika
@ThiliniShalika 3 сағат бұрын
@@piumisrinayaka ❤️
@Hashinihashini-t7q
@Hashinihashini-t7q 15 сағат бұрын
වතුර එකක් උනු වෙන්න තියල උනු වතුර එකට කැකුලු හාල් දාල උයන්න අක්කෙ එතොකොට ගනට තැම්බෙනවා
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝
@rupikalakmini760
@rupikalakmini760 18 сағат бұрын
Mellum hiniyata liyanda oni nangi...hodada ..ethakota thama rasa
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝😘💝
@NalakaBandara-u3h
@NalakaBandara-u3h 19 сағат бұрын
අර කෝමාරිකා පැලේ එච්චර හොදට වවාගත්තේ කොහොමද .
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 17 сағат бұрын
Pumiyo bittarayak tambanna epai ledata atakota maru oya sok ane❤❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝😘💝
@NadeeshaKumari-h6q
@NadeeshaKumari-h6q 19 сағат бұрын
ආදරෙයි අක්කි ඔයාට ❤️❤️
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 19 сағат бұрын
Pissu..kella..adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤
@AmandaRajapaksha-k2o
@AmandaRajapaksha-k2o 3 сағат бұрын
ඔයා ශෝක් අනී😘💞
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@NishanthaNishantha-fw9mu
@NishanthaNishantha-fw9mu 18 сағат бұрын
Kauda ane hospital hitiye? 🥺 ada video hari lassanai ❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
mage yaluwage thaththa. thank you 😘💝
@shashikajanandra7097
@shashikajanandra7097 21 сағат бұрын
අක්කියෝ ඔයා හරිම ලස්සනයි ඔය dress එකට පට්ට ❤❤❤ ඔයාගේ ක්‍රීම් එක ඉක්මනට හදුන්වලා දෙන්නකෝ මම අනිවාර්යයෙන් ගන්නවා
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
😘😘😘
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 21 сағат бұрын
Isslla kapena pihiyak ganna duwe❤.
@sandunidinushika7514
@sandunidinushika7514 19 сағат бұрын
බිත්තර හතරක් කාටද
@Roshangunasekara
@Roshangunasekara 19 сағат бұрын
පරිස්සමෙන් යන්න, තෙරුවන් සරණයි❤
@dinushaChathurangani-c4d
@dinushaChathurangani-c4d 20 сағат бұрын
Ane denui weda iwara wela,free une,oyage vlog eka dekke den nam wena mona karannath kalin oyage vlog eka balala innawa,❤❤
@kaushalyakaushalya2836
@kaushalyakaushalya2836 3 сағат бұрын
ආදරේයි අක්කි
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 💝
@SIRMUSIC-zq7sx
@SIRMUSIC-zq7sx Сағат бұрын
oya godak hoda kenek akki
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
oyath hodai, ekane mata mehema comment kare 💝💝💝
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 18 сағат бұрын
ආසවෙන් බලනවා ❤ආදරෙයි පියුමි
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
adarei 💝😘
@MMMDDD-x8p
@MMMDDD-x8p 20 сағат бұрын
❤❤❤❤❤තෙරුවන් සරණයි ජය වේවා සහෝ
@maneeshadewmini423
@maneeshadewmini423 21 сағат бұрын
Hee kawda akki video krnna udaw krnne den vlogs lassanai 💗
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
😘😘😘
@DilhaniKumara
@DilhaniKumara 15 сағат бұрын
Rice cooker1 ai gas eke thibbe
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
Rice cooker eka kedila... 😢
@adhikari1499
@adhikari1499 13 минут бұрын
Apeth ohoma thiyanawa
@nethmisadunika8321
@nethmisadunika8321 2 сағат бұрын
අක්කි ඔයාගේ කිටීට නමක් දැන්මද❤
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
manike kiyala thamai kiyanne man ❤
@sprsurangi458
@sprsurangi458 18 сағат бұрын
ricecoker eka ai ges eke uyanneee
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
eka kedila ane 😭😭😭
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 19 сағат бұрын
Mama..rata.inne.lankavata.avama.annada..oya.balanna..hada..kiyanna..adaeri..sudu..❤❤❤❤
@SachiniKaushalya-cz3mm
@SachiniKaushalya-cz3mm 17 сағат бұрын
Oya nm shooi akkee❤ gdk adareei
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
Math godak adarei 😘💝
@NethmiMalsha-q1l
@NethmiMalsha-q1l 18 сағат бұрын
තව හැඩ වෙලා මෙයා😊❤
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
😘💝😘💝
@RashiWijekoon
@RashiWijekoon 3 сағат бұрын
Anee oy uyddi bln inn aasa hithenw😚
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
ආදරෙයි 😘💝
@icontvsl103
@icontvsl103 3 сағат бұрын
කට හඩත් cute unnm 😞
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@gayathrimadushani744
@gayathrimadushani744 21 сағат бұрын
ලස්සනයි ❤
@ShashiniRanasingha
@ShashiniRanasingha 21 сағат бұрын
Akki manika♥️♥️♥️oya Rosa malak wage😊❤
@piumisrinayaka
@piumisrinayaka 2 сағат бұрын
ආදරෙයි 😘
@RashmiYashoda-k3z
@RashmiYashoda-k3z 3 сағат бұрын
Mn pregnat akka oya kama hadanawa dakiddi asa hithuna😊
@piumisrinayaka
@piumisrinayaka 3 сағат бұрын
oya inne koheda nangi? laga innawa nam kema ekak dennam man 💝
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 16 сағат бұрын
Polos gedeya hadanne Nada sudu kelle
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
Hadanawa ikmanatama 😅 😘💝
@t.m.c.kmenike893
@t.m.c.kmenike893 19 сағат бұрын
Supiri halo oya nam adaeri holde.....❤❤❤❤❤
@Anushanilukshiweerasinghe
@Anushanilukshiweerasinghe 20 сағат бұрын
Vlog eka lassanata vedio karala denne kauda….🤔👍👍
@Sayu-v5y
@Sayu-v5y 18 сағат бұрын
Mnika🤗💗
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
adarei 😘💝
@SamnthaAriyathna
@SamnthaAriyathna 20 сағат бұрын
4:17
@thusharipanagoda7181
@thusharipanagoda7181 14 сағат бұрын
මේ වැස්ස දවස් වල පලා වර්ග කන්න හොද නැ කතුරු මුරුංගා ඇර. ඔක්කොම ජරාව හේදිලා එන නිසා
@piumisrinayaka
@piumisrinayaka 5 сағат бұрын
😘💝
@nadeekamadushani1748
@nadeekamadushani1748 19 сағат бұрын
මට බත් එකක් එවන්න එහෙනම් පොලොස් ගෙඩිය හදලා ප්‍රෙග්නට් ekai hadaaaa
@piumisrinayaka
@piumisrinayaka 4 сағат бұрын
ha man dennam. oya koheda inne?
@nadeekamadushani1748
@nadeekamadushani1748 3 сағат бұрын
@@piumisrinayaka මන් ඉන්නේ දුර අක්කේ මතුගම. ඔයා කොහොම එවන්න්නේ,එවන්නම් කියපු වචනෙට පින්. Hemadama කියනවා වගේ බොරු පොෂ් nethi එකම නිළිය. ❤️❤️
@Sajin1111
@Sajin1111 Сағат бұрын
ඩොටේ ලමා තැනී..ඕකට කියන්නෙ කෙහෙල් කොලේ තවනවා කියලා ..රත් කරගන්න වා නෙවෙයි 😂😂😂
@piumisrinayaka
@piumisrinayaka Сағат бұрын
sorry ane ilaga para ehema kiyannam man කෙහෙල් කොලේ තවනවා කියලා 💝
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,5 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 74 МЛН
OUR HOME GARDEN | Wariyapola | Sri Lanka
11:26
See Me Smile
Рет қаралды 7 М.
ලෙඩ සෙවන | Leda Sewana - @Chooticreator
4:19
Paradeese | Episode 64 - (2024-10-25) | ITN
20:23
ITN Sri Lanka
Рет қаралды 242 М.
SINTO || EPISODE 15 || සින්ටෝ || 25th October 2024
20:07
Swarnavahini TV
Рет қаралды 178 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН