Piya Senehasa (පිය සෙනෙහස) Sinhala Movie

  Рет қаралды 118,066

Hodama Dawasa

Hodama Dawasa

Күн бұрын

Пікірлер: 41
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
හරිම ආදර්ශයක් ගන්න පුළුවන් ගොඩක් ලස්සනයි මෙවැනි දෙමව්පියන්ට නොසලකා හරින දරුවන් බොහොමයක් බලන්න අවශ්‍ය film එකක් සමාජයට පණිවිඩයක් දෙන නිසා ඉදිරියට tawath මෙවැනි දේවල් නිර්මාණ කරන්න
@Kamal-n4k
@Kamal-n4k Ай бұрын
❤️❤️ආදර්ශමත් කතාවක් 👌♥️
@sududooni9133
@sududooni9133 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම හොද ආදර්ශයක් ගන්න පුළුවන් අද සමාජයේ සිටින ඔක්කෝටම වටිනා පාඩමක් කියලා දෙනවා මේ කතාවෙන් 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@theresemallikafernandomuth8391
@theresemallikafernandomuth8391 3 ай бұрын
මට නම් මේවගේ කතා බලන්න බැ හිත රිදේනවා ඇස්වලට කදුලු ඒනවා
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
ආදර්ශමත් ලස්සන කතාවක්.. පිය සෙනෙහසට අරුතක් එක් කරන්නට සැකසූ මේ අපූරු නිර්මාණය මනුසත් බවින් පිය සෙනෙහසට ගරු නොකරන අයගේ නෙත ගැටේවා🙏
@nilusharehani4942
@nilusharehani4942 4 жыл бұрын
ගොඩාක් දුකයි ගොඩාක් ලස්සනයි ස්තුතිය 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹♥️♥️
@champarupika
@champarupika 4 жыл бұрын
පිය සෙනෙහස චිත්‍රපටය හැම දෙනාටම ආදර්ශය ගෙන දෙන්නක්..
@helandasym.manwalhelandasy4235
@helandasym.manwalhelandasy4235 Жыл бұрын
ඇත්තටම වටිනාකතාවක්
@subadramanel1259
@subadramanel1259 5 жыл бұрын
ලස්සනයි කතාව අසාවෙන් බැලුවා ඇස්වලට කදුලු ආවා පොඩි උන්ටික සිංදු නලාව හොයනකොට.😭😭
@subadramanel1259
@subadramanel1259 5 жыл бұрын
තවත් මේ වගේම වටින , වැදගත් , අදර්ශමත් . කතා වස්තු අප වෙත් ගේන අපි බලන් ඉන්නවා. ඔබලාගේ මෙම මහගු සේවය . මම මුලු හදවතින්ම අගය කරමි. 🙏🏻
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
ලස්සනයි 🙏❤️
@NishanthaKalu-o7y
@NishanthaKalu-o7y 5 күн бұрын
Super
@champikakannangara5001
@champikakannangara5001 5 жыл бұрын
ගොඩක්.කාලයකට.පසු.ලස්සන.කථාවක්.මම.බැළුවා
@champikakannangara5001
@champikakannangara5001 5 жыл бұрын
@@HodamaDawasa ස්තුතියි මේ.වාගේ.තෙරුමක්.තියන.කථා.දන්න
@dinelkajayalath3287
@dinelkajayalath3287 3 жыл бұрын
ලස්සනයි
@tharutharu6354
@tharutharu6354 5 жыл бұрын
Harima lasshana adarshamath kathawak
@නිලුකාමදුවන්ති
@නිලුකාමදුවන්ති 4 жыл бұрын
ගොඩාක් දුකයි ඇත්තටම වටිනා කතවක්
@නිලුකාමදුවන්ති
@නිලුකාමදුවන්ති 4 жыл бұрын
@@HodamaDawasa අනිවාර්යයෙන් තැන්ක්ස්
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
හොද පනිවිඩයක් ලස්සනයි කතාව
@kumarilakmini5205
@kumarilakmini5205 5 жыл бұрын
Lassanai
@kumarilakmini5205
@kumarilakmini5205 5 жыл бұрын
Adarshamath kathawak
@indunisansala8156
@indunisansala8156 4 жыл бұрын
ගොඩක් ලස්සනයි
@priyamkajayasinha747
@priyamkajayasinha747 5 жыл бұрын
godak lassanai a wagema dukai
@අහිමිආදරේ-ෆ3ප
@අහිමිආදරේ-ෆ3ප 4 жыл бұрын
ජේසු ගේ දරවෝ කවදත් වරද ප්‍රතික්ෂේප කලා මිනිසක් මිනිසා ප්‍රතික්ෂේප කලේ නැ ජේසු පිහිටයි ✝️🙏🌹
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 5 жыл бұрын
හොද පනිවිඩවක් ලස්සනයි
@sureshMadusanka-q4o
@sureshMadusanka-q4o Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lakeyvlogs1219
@lakeyvlogs1219 4 жыл бұрын
Aththmai gdak lassanii..
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Siya taththa niyamata baragahanna dannawa lassanai
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Godak adarsawath katawak
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Nice
@indikacool9748
@indikacool9748 4 жыл бұрын
Adahanna oni a wage nila darin ath me wage piyekuta me wage daruwannam nolebewa ,yahapath daruwan bihiwewa
@sureshMadusanka-q4o
@sureshMadusanka-q4o Ай бұрын
😢😢😢😢😢😢😢
@nilanthikumari8796
@nilanthikumari8796 4 жыл бұрын
පෙනේද පියෙකුගේ අගේ.
@nadeekanadeeka9508
@nadeekanadeeka9508 3 жыл бұрын
ane deviyane mama nam jiwiteta katawatawathma mema karanne nehe ahinsaka demapiyo
@chanithadehigahawatta
@chanithadehigahawatta 4 жыл бұрын
Podi eka gama kanawa kattiya issaraha. Thaththawa chora karaa. Natte indan goma
@SaharJameel-qo9xv
@SaharJameel-qo9xv 26 күн бұрын
Nalawa nati una kiyala lamainta duka nane padata kiyanne hina wevi
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😭😭😭😭
@wasanthilasanthi5807
@wasanthilasanthi5807 4 жыл бұрын
LASSANAI
@samasama254
@samasama254 2 жыл бұрын
Tho mariya
@keerthupul7609
@keerthupul7609 3 жыл бұрын
ලස්සනයි
@kumarikumari9922
@kumarikumari9922 4 жыл бұрын
ලස්සනයි
Sira (සිරා) Sinhala Movie
58:52
Hodama Dawasa
Рет қаралды 318 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 23 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 107 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Katumali (කටුමලී) Sinhala Movie
1:06:36
Hodama Dawasa
Рет қаралды 324 М.
Iranama Napurui | Tele Films  | Star Channel Teledrama
1:02:18
HU Creations
Рет қаралды 63 М.
කරවල කූරියා. Kali Yuga Production.
3:40
Kali Yuga Production
Рет қаралды 613
Visekari | Episode 03 - (2024-10-23) | ITN
18:39
ITN Sri Lanka
Рет қаралды 51 М.
Ignoring parents
21:48
New Link
Рет қаралды 409 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 23 МЛН