Piyanani Ma (පියාණෙනී මා) | Siheli Thurya | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 122,347

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 117
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy Жыл бұрын
එක සින්දුවයි මුලින් බැලුවෙ.පස්සෙ ඔක්කොම ටික බැලුව jbl එක සෙට් කරං.භාවනව කට සමවැදුනා වගේ.ආසයි
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 Жыл бұрын
❤❤❤
@tharulmalmitha
@tharulmalmitha Жыл бұрын
අනේ ඔව්❤️❤️❤️
@muthunilanka-uq3tq
@muthunilanka-uq3tq 2 ай бұрын
අනේ මාත් එහෙමයි
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 10 ай бұрын
ඉතාමත් මිහිරි ගායනයක්. ලංකාවේ අතිදක්ෂ දුවෙක්.ලංකාවට ආඩම්බරයක්. සුභ පැතුම්. 🙏
@dulanjaleewathsala9367
@dulanjaleewathsala9367 Жыл бұрын
මේක අහද්දි බලද්දි අපේ ඇස් වලට කඳුලු එනවා.මේ දුවගෙ තාත්තාට කොහෙම දැනෙනවා ඇත්ද.අනේ දක්ශම දරුවෙක් ❤අනාගතය ලස්සන වේවා පුතේ 😘
@ascsascs2679
@ascsascs2679 Жыл бұрын
මේ ගීතය මෙච්චර මිහිරියට කවදාවත් කාගෙන්වත් ඇහිලා නෑ. කියනුම කවරේද ඉන්නවා නම් සියලු දෙවියෝ මේ දරිවි ආරක්ශා කර දෙත්වා.
@island_rhythms
@island_rhythms 7 ай бұрын
අති විශිශ්ට ගායනයක් දුව. බුදු සරණයි. හරිම අමාරුවෙන් මේ ගීතය අහන්නේ. මීට සති තුනකට කලින් මගේ තාත්ත අපි අතරින් සමුගත්ත. මේ ගීතය ඇහෙන මතක්වෙන වාරයක් පාසා මට අඩන්නේ නැතුව ඉන්න හරිම අමාරුයි. මට හිතෙන්නේ පියගුණ ගීතයක තියන ලස්සනම අන්තරා කොටස තියෙන්නේ මේ ගීතයේ.. "ශිල්ප සතර දී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ"
@apexinstitutesrilanka
@apexinstitutesrilanka Жыл бұрын
මගේ ලෝකය මගේ තාත්තා 💓 ඇස් වලට කඳුළු ආවා 💓
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
Sudu Mal Pokurak Atin 🙏🇱🇰🌼🌼🌼🌼 😭😭😭😭
@supunpawan4504
@supunpawan4504 Жыл бұрын
Deviyaneeee❤️🥺 Mechchara perfect pitching❤🥺 India walawath mechcharatama perfect sing karana mee wayase podi daruwek kisima reallity ekka nm mn dakala nh Perfect😍😍
@arachchigayath3710
@arachchigayath3710 Жыл бұрын
ඉතා අනර්ඝ වස්තුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayanisenadeera8033
@nayanisenadeera8033 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ .බුදුසරණ යි
@susanthalal6594
@susanthalal6594 Жыл бұрын
අමිමාට තාත්තාට මෙන්ම අපේ රටට ඔබ වටිනා මැණිකක්.ඉතාමත් දක්ෂ දුවෙක්.ලෝකයක් දිනන්ට වාසනාව ලැබෙිිවා ....
@isurinibaravinda4688
@isurinibaravinda4688 Жыл бұрын
SINGING and Music both 👌👌👌
@ranganapradeepkumara820
@ranganapradeepkumara820 Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤
@SKvideo-j3i
@SKvideo-j3i Жыл бұрын
ලස්සනයි අනේ සිහෙලි❤❤
@317smd
@317smd Жыл бұрын
අම්මෝ අම්මෝ.......... ඒක වෙනම ලෙවල් එකක්❤❤❤❤❤❤❤❤
@ThilinaSubashana
@ThilinaSubashana 6 ай бұрын
නෙතට කදුලක් නොඑන කෙනෙක් නතුවඇති.බුදුසරනයි දුව.
@SulaniPomodya
@SulaniPomodya 19 күн бұрын
Her voice... Just lost of words ❤❤ Wishing u all the best baby girl ❤
@senehepiyasa-9716
@senehepiyasa-9716 7 ай бұрын
බුදු සරණයි පුතේ ❤
@dulajbandaranayaka754
@dulajbandaranayaka754 Жыл бұрын
Excellent 👍❤️
@charithjayawardana3891
@charithjayawardana3891 Жыл бұрын
Excellent singing doni ❤
@with1931
@with1931 Жыл бұрын
සුබමසුබ සුබ අනාගතයක් වෙිවා දිර්ඝායුස ලැබේවා
@mauradusmanatha4895
@mauradusmanatha4895 Жыл бұрын
Great this thank uuuu derana. Wht a voice she has a great futureee
@doggyhouse5590
@doggyhouse5590 Ай бұрын
විශිෂ්ටයි , බුදු සරණයි,.. ජය වේවා
@techeye9340
@techeye9340 Жыл бұрын
අහන්න අමාරුම සිංදුවක් 🥺
@gayansuranga9145
@gayansuranga9145 Жыл бұрын
Anaaaa theruwan saranai මැණිකා ...!aka sinduwak අහම්බෙන් ahuwe.ඔක්කොම ahalai නතර une ...fantastic ...
@tharulmalmitha
@tharulmalmitha Жыл бұрын
කැලුම් sir කොහොමද ඉන්නෙ අඩන්නෙ නැතිව❤️‍🔥❤️‍🔥❤️❤️❤️
@samindapriyantha7375
@samindapriyantha7375 Жыл бұрын
කැලුම් ඔයා මොනවාද හිතන්නේ .❤️🙏
@elshagirl9976
@elshagirl9976 Жыл бұрын
Serama baluwa me dewani parata balanne❤❤❤❤
@sameeranuwan2396
@sameeranuwan2396 Жыл бұрын
බුදු සරණයි !! මැණික ඔයාට ❤❤❤❤
@renukasamarasingha5651
@renukasamarasingha5651 Жыл бұрын
බුදු සරණයි මැණික!!!!!☸️💎💖
@dolciprabhath657
@dolciprabhath657 Жыл бұрын
Budusaranai mage raththaran patiyo oyanam lankawata valuable gem
@RS...127
@RS...127 4 ай бұрын
ගොඩක් ලස්සනයි ❤
@wn4838
@wn4838 Жыл бұрын
මම මේ සිංදුව අහපු ලස්සනම වර්ශන් එක
@krish-fl9ds
@krish-fl9ds Жыл бұрын
ඔක්කොම ටික බලන්න හිතුනා. මේ රෝස මලනම් අපේ රටට වටිනම සම්පතක් මැනික ❤
@thilimaheshthilina8058
@thilimaheshthilina8058 Жыл бұрын
ජීවත් වෙනවා කියලා හැගීමක් එනවා.ඇත්තම යි.....❤
@dumidudilansha5304
@dumidudilansha5304 Жыл бұрын
Lassani duwe.... teruwan saranai ....
@pavanisamadhi3982
@pavanisamadhi3982 Жыл бұрын
බුදු සරණයි මැණික❤
@janithcham1221
@janithcham1221 Жыл бұрын
මියුසික් ඉස්තරම් ..🎉🎉🎉❤
@manjulapriyankaradharmadas855
@manjulapriyankaradharmadas855 Жыл бұрын
දුවේ ඔයාට බුදුසරණයි !❤❤❤
@NishooArt
@NishooArt Жыл бұрын
sampurna weda satahana mulinma baluwa...e balapu welawe idan katahada donkara denawa.aye me ahana gaman..lassanai manika.bawanawak wage😘😍
@imanthalakshan.........4320
@imanthalakshan.........4320 5 ай бұрын
Lassanai nangiyo😊😢
@dimuthucollection9204
@dimuthucollection9204 Жыл бұрын
Wonderful voice ❤❤❤❤❤
@imashanethminitharushi1654
@imashanethminitharushi1654 11 ай бұрын
😌🥺❤
@ajithsusantha6768
@ajithsusantha6768 9 ай бұрын
Pissu hedenawa …kiyanna wachan ne Duwe..Great 👍👍💪🏾💪🏾👏👏
@nuwansanjeewa5884
@nuwansanjeewa5884 Жыл бұрын
Harima lassanai puthe❤❤❤
@anuruddhapgn
@anuruddhapgn Жыл бұрын
Budusaranai puthe❤❤❤
@nadeekaniroshani6769
@nadeekaniroshani6769 Жыл бұрын
Àdarei duwe godaaaaak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankapremasiri4910
@priyankapremasiri4910 Жыл бұрын
ලස්සනයි පුතේ❤❤❤❤❤❤
@sewseww-5830
@sewseww-5830 Жыл бұрын
අනාගතය සාර්ථක වේවා ❤🎉
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🎁🙏🥇🌷🌟
@PrasadMaduranga-th1nm
@PrasadMaduranga-th1nm Жыл бұрын
ලස්සනයි දුවෙ
@jayanthijayanthi-i6w
@jayanthijayanthi-i6w Жыл бұрын
තේරැවන් සරණයි පූතේ
@SunilJayasinghe-en6bx
@SunilJayasinghe-en6bx Жыл бұрын
Excellent duwa
@somawathipmsomawathi9498
@somawathipmsomawathi9498 Жыл бұрын
අනෙ මෙ මැණිකෙට තුනුරුවන් සරණයි
@pasidas
@pasidas Жыл бұрын
❤🙏
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Diyani waru sitina siyalu piyawarunta me geethaya upaharayak wewa!
@sunilkumara9361
@sunilkumara9361 Жыл бұрын
Very good
@derekdesilva9358
@derekdesilva9358 Жыл бұрын
Excellent 💕
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Duwata deepthimath anangathayak himiwewa! 🌟💎
@RabinduHasan
@RabinduHasan 6 ай бұрын
ahanna ahanna asae
@AmilaThusepereraliyanara-mr4ud
@AmilaThusepereraliyanara-mr4ud 21 күн бұрын
නිරෝගි වෙවා දුවෙ
@nimsaraanddimshara3121
@nimsaraanddimshara3121 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilanthalDilantha
@DilanthalDilantha Жыл бұрын
✨🎆🎇👍👍👍
@sujithwani7722
@sujithwani7722 Жыл бұрын
❤❤❤❤❤❤I
@chandialwis9462
@chandialwis9462 Жыл бұрын
manikak ❤❤❤
@renukawarnakulasuriya4508
@renukawarnakulasuriya4508 Жыл бұрын
Wow
@nisankaamunugama113
@nisankaamunugama113 Жыл бұрын
❤❤😘
@chandimaperera5788
@chandimaperera5788 Жыл бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@vigneshvaribalakrishna5251
@vigneshvaribalakrishna5251 Жыл бұрын
❤❤❤❤❤❤
@inokafernando6682
@inokafernando6682 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊
@nuwannuwan2289
@nuwannuwan2289 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwankdr1739
@ruwankdr1739 Жыл бұрын
👧🏻❤❤❤❤🎷🎷❤❤
@ruwanthikakulasingha7754
@ruwanthikakulasingha7754 9 ай бұрын
අප්පේ දරුවෝ වාසනාවන්
@kande-fg1xe
@kande-fg1xe Жыл бұрын
🎉🎉🎉🎉🎉
@samindapriyantha7375
@samindapriyantha7375 Жыл бұрын
පියානණී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ යුධ සෙබළෙකු වේවා
@gayathriindeewari4034
@gayathriindeewari4034 Жыл бұрын
අනේ 😥 ඇස් වලට කඳුලු එනවා😥
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
Budusarani Puta 🙏🇱🇰🌻🌟🥇🌷 💛🧡💜❤
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
My Super Hero 🥇🙏🎁🙏 🇱🇰
@jayakodianura4679
@jayakodianura4679 6 ай бұрын
Oyage jewithe Yahapathakma weva Dhoni
@SNS-t6q
@SNS-t6q Жыл бұрын
👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@Samilaruwanruwan
@Samilaruwanruwan 5 ай бұрын
ඇස් වහ කටවහ වදින්න එපා
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
වහක් නම් දෙන්න එපා දෙවියනේ ආරක්ෂා කරන්න දෙවියන්ට බාරයි
@sujanimaheshi5334
@sujanimaheshi5334 Жыл бұрын
Akak ahala pissu vetila inne athrum lassani me tharm lassana ta karuvth kiynava ahla nha.
@MrBoy-g3x
@MrBoy-g3x Ай бұрын
How sad
@jayakodianura4679
@jayakodianura4679 6 ай бұрын
Mage Appachchi Budu wenna oane
@kavindasovis4202
@kavindasovis4202 Жыл бұрын
Svarayatama kiyana aka uganvanava
@manelmanel613
@manelmanel613 Жыл бұрын
Oyanam bawanawak manika
@shanikaruwanthi178
@shanikaruwanthi178 11 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@chamara_madhushanka
@chamara_madhushanka Жыл бұрын
හරිම ලස්සනයි❤
@chamilaharshani7787
@chamilaharshani7787 Жыл бұрын
❤❤❤
@SammysgeethikaThennakoon
@SammysgeethikaThennakoon Ай бұрын
හරිම ලස්සනයි ❤
@GunasiriVithanage-ib1mx
@GunasiriVithanage-ib1mx Жыл бұрын
❤❤❤❤
@KrishmalFernando
@KrishmalFernando 5 ай бұрын
❤💯
@samanmaddumage1452
@samanmaddumage1452 Жыл бұрын
❤❤❤❤❤
@nadeepurnima1501
@nadeepurnima1501 Жыл бұрын
❤❤❤
@ireshakrishanthi6361
@ireshakrishanthi6361 Жыл бұрын
@manojpshan6433
@manojpshan6433 Жыл бұрын
❤❤❤
@sewseww-5830
@sewseww-5830 Жыл бұрын
❤❤
@daham1980
@daham1980 Жыл бұрын
❤❤❤❤
@GayaniMaduri
@GayaniMaduri Жыл бұрын
❤❤❤❤
@UKsriLankan
@UKsriLankan Жыл бұрын
❤❤
@yatigalagihandeshapriya8528
@yatigalagihandeshapriya8528 Жыл бұрын
❤❤❤❤
@MayuraDhanuska-xd6xt
@MayuraDhanuska-xd6xt Жыл бұрын
❤❤❤
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
❤️❤️❤️❤️❤️
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Thisara Weerasinghe   Ma Nowana Mama   All Songs
25:09
Music Life LK
Рет қаралды 1,1 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН
Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
4:36
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 3,3 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН