KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sumeeraka adeepa with Beji Live Show | Henry Video Team
17:31
නිදහසේ අහන්න ලස්සන සින්දු ටිකක්
23:33
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
To Brawl AND BEYOND!
00:51
Sigma Kid Mistake #funny #sigma
00:17
Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
Рет қаралды 3,240,862
Facebook
Twitter
Жүктеу
1
Жазылу 465 М.
Sampath Live Video Team - Balapitiya
Күн бұрын
Пікірлер: 1 300
@NaradaLunugamvehera
3 жыл бұрын
පුතාට ලස්සන කටහඬක් ලැබුණා වගේම ලස්සන ඇස් දෙකෙන් මේ ලෝකේ දකින්නට වාසනාව ලැබේවා...සුබම සුබ අනාගතයක් රත්තරන් පුතාට ලැබේවා !!! තෙරුවන් සරණයි!!!
@oshadithihara5575
2 жыл бұрын
Moo
@slblackki
2 жыл бұрын
බුදු සරනයි
@arunijayaweera9636
2 жыл бұрын
Ratthran.putata.lassana.aes.deka.lebeii
@damithprasanna2253
2 жыл бұрын
Mk llkl8ijiyyipoiuuy8 ooopiju
@official-rr4hz
Жыл бұрын
මට මහන වේන්න ඔනේ
@dulhanakasthuri3978
3 жыл бұрын
හිරි ගඩු පිපෙනවා මේ සිංදු අහද්දී...පොඩි හාමුදුරුවෝ දැක්කම පපුව කඩා වැටුනා ❤️❤️
@chathuanuhas2200
3 жыл бұрын
ඒක ඇත්ත😔😔😔
@kawishkadilshan3063
2 жыл бұрын
ඒකනම් ඇත්ත
@roshansirantha3745
2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️😭😭🤧
@Lucifer_Wolf_221
2 жыл бұрын
පොඩි සාදුලා දැක්කම ඇඩෙනවා
@chandanimenike3914
2 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාගෙ ඇස් දෙක ඉක්මනින් සුවපත් වේවා
@kumarad1648
5 жыл бұрын
පුතේ...ඔයාගේ අැස් දෙක දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.
@chamarasandunil8479
3 жыл бұрын
❤️❤️
@maduchanu6361
11 ай бұрын
🙏🙏🙏🙏🙏
@dammikakumara9486
7 ай бұрын
🤚👍
@sudeera77
3 жыл бұрын
ඉක්මනට මේ ලෝකය දකින්න විදින්න වාසනාව උදාවේවා පූතේ ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි
@kordhanushka6132
Жыл бұрын
Budu saranaiii
@MKG-gl3ox
5 жыл бұрын
මේ වගේ පොඩි දරුවෙකුටත් ඊර්ෂ්‍යා කරන කුහක මිනිස්සු ඉන්න රටක් මේක.එයාල තමයි unlike කරල තියෙන්නෙ.පුතේ ඔයාගෙ ඉදිරි අනාගතය ජය වේවා.තෙරුවන් සරණයි.
@saduniwijesekara2028
3 жыл бұрын
Lassanai puthe oyata ikmantama penima labewa
@isuridevmini5032
3 жыл бұрын
කරුනාකරලා ඒ මිනිස්සු ට බනින්න මගෙ අහින්සක අම්මට බනින්න එප ✋
@dhanudtggamlath4470
3 жыл бұрын
ඒක නම් ඇත්ත
@harshanisandeepa214
3 жыл бұрын
ලස්සනයි මැනික. ඉක්මනින් මෙ ලොකයෙ සියලු දෙ ඔබගෙ දෑස් දෙකට පෙනෙවා බුදු සරනයි සියලුදෙවිපිහිටයි
@maheshidinushika7394
3 жыл бұрын
අලේලුයා.
@nikialone3456
3 жыл бұрын
😍😍😍😍😍😍😍❤️❤️❤️❤️
@kavijaal9567
5 жыл бұрын
පව් කාරයෝ කාලකන්නි unlike කරලා බුදුසරණයි සුබ ගමන් පුතා අන්ලයික් කරපු කලකන්නි තිරිසන්නුන්ට කියන්න තියෙන්නේ එයාලට වැඩිපුරම ඔතන ඇත්තෙ බෞද්ධයන් නොවේ .දවසක ඇස් වලින්ම දඬුවම් ලැබේවා
@tharushifernando1862
3 жыл бұрын
😊✝️
@kaushalyanirupama2003
3 жыл бұрын
@@tharushifernando1862 ❤️
@dasithathathsara4532
3 жыл бұрын
දෙවෙනි වර්ස් එකේ ඉදලා මාරම ලස්සනයි මල්ලියො ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕන තෙරුවණ් සරණයි
@lihinidissanayaka3617
5 жыл бұрын
හරිම ලස්සනයි මගේ පුතේ..තෙරුවන් සරණින් ඔයාගේ ඇස් පෙනීම ඉක්මනින් ලැබේවා ❤🙏
@ranganachathuranga4096
5 жыл бұрын
ඒක නම් විශුවල් එකක් වගේ බන් පොඩි හමුදුරුවෝ 😍😍
@nicemoment7028
5 жыл бұрын
කොයි තරම් පිනක් උනත් පොඩි උන්නාන්සේලා දකිද්දී පපුව පිච්චිලා යනවා... 😢😢තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට. අදීප තෙරුවන් සරණයි.. ♥️♥️
@ශ්රීලංකා-ඬ1ම
5 жыл бұрын
nisha s.nisha 😢😢
@kavindakumara301
3 жыл бұрын
උන් වහන්සෙලා කියන්ඩ අපා කැතයිනෙද
@indikajayalath4356
3 жыл бұрын
Hi hi
@Ruwankumara-by6ck
3 жыл бұрын
උන්නාන්සේ කියලා කියනින අපිට අයිතියක් නෑ අක්කේ.එහෙම කතා කරන්නේ ගුරු හාමුදුරුවෝ විතරයි.
@kumara3338
3 жыл бұрын
මොනව කලත් අක්කේ මගේ ඇහැටත් කඳුලක් ආවා..
@ηυωαη
3 жыл бұрын
තෙරුවන් සරණයි.......දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් ඇස් පෙනීම ලැබේවා.... 💓💓💓
@SampathLiveVideoTeamBalapitiya
Жыл бұрын
❤❤❤❤
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
තෙරුවන් සරණයි මගේ රත්තරං පුතේ...ඔයාගේ ඇස් පෙනීම ඉක්මනින් ලැබේව...
@apka4124
5 жыл бұрын
ekmanin penima lebewa.namuth appe hamuduruwane " hetun pattecca sambutan...hettu banga nerujjatte neda.pattecca samuppadaya daham guruearaya asuren mama kewe.mama hareda duwamen wahansa.....samawela pahadanna.
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
පින්වත් ඔබ නිවැරදියි...
@chanakamadusanka6670
5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඉක්මනින් පුංචි පුතාගේ නෙත් දෙක පණ ලැබේවි!!!
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
තෙරුවන් සරණයි
@thusharisagadewan760
5 жыл бұрын
Budu saranai patiyo
@nuasdasd
4 жыл бұрын
පුන්චි හාමුදුරුවො දැක්කහම ඇහැට කදුලක් ආව මචන්🙁
@arabagenilantha8351
3 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@Jinalprabuddha
7 ай бұрын
Aththama 😢
@masterbuddhi8603
5 жыл бұрын
ඔයගෙ ඇස් පෙනිම ඉක්මනටම ලැබෙන්න කියල පාර්තනා කරනව මල්ලි...බුදු සරණයි
@චුටිදෝනි-ද6ර
7 ай бұрын
ලස්සනයි මල්ලි ඔයාගේ ගායනය අහගෙන ඉන්න ආස හිතෙනවා. ඔයාට ඉක්මනට oya ඇස් දෙක පෙනෙයි... 😔බුදුසරණයි මල්ලියෝ.... තව මේවගේ ලස්සනට සින්දු කියන්න පුළුවන් වෙන්න කියලා mn පර්ථනා කරනවා..... බුදුසරණයි
@randunusriyani5246
5 жыл бұрын
භවයෙන් භාවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ...දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සoසාරේ.....
@chamilachathuranga4775
5 жыл бұрын
Randunu Sriyani “කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මාත් සසරින් එතෙරවෙලා”
@galvadumano2614
3 жыл бұрын
ආදීප පුතාට මේ පින් බලෙන් ඉක්මනින් ඇස් දෙක පෙනේවා.......
@ajithananda7629
5 жыл бұрын
මගේපුතේ.ඔයාට.ඉක්මනින්ම.අැස්.දෙකමපේනිම.ලැබෙිවා.බුදු.සරනයි
@danumax6004
3 жыл бұрын
💙💙
@dilinithakshilakumarasingh5742
3 жыл бұрын
❤❤❤
@sumithradamayanthi6644
3 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට ❤❤❤❤ ලස්සනට ගායනා කරනව........ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගෙන මේ ගමන යන්න දහිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා...
@mysrilanka5041
5 жыл бұрын
අම්මා ...අම්මේ...ඒ සුවද,උනුහුම අමතක කරලා අමාමෑනියන්ගේ දහමේ සුවද උනුහුම ලබන්න ආවත්...කිරිබිව්ව අම්මගේ සෙනෙහස කොහොම අමතක කරන්නද...
@sumaderanjanranjan3724
5 жыл бұрын
Bs
@kumdukumara954
5 жыл бұрын
😢😢😢
@malithudara7557
2 жыл бұрын
පොඩිහාමුදුරුවො දකිද්දි කදුලු එන එක නවත්තගන්න බෑ . ඒතරම් හිතට වැදුනා
@premalatha.g.n1270
5 жыл бұрын
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි පුතා ඔයාට දිගු ගමනක් පුතේ 😀
@harshanimaduwanrhi4127
5 жыл бұрын
Lassanai patiyoo
@Poddawil
5 жыл бұрын
තවත් ඉදිරියට යන්න ශක්තිය,ධෛර්යය ලැබේවා ..පුතේ
@SampathLiveVideoTeamBalapitiya
Жыл бұрын
❤❤❤❤
@rohiniseetharatnayakadanno9158
5 жыл бұрын
හරිම ලස්සනයි!ඇසට කඳුලක් නො ආවානමි ??
@kalumkalum106
3 жыл бұрын
අම්මො ඇඩුනා එකටනම් මාරම ලස්සනයි පුතෙ කටහඬ ❤️🖤🖤🖤🖤🧡🧡🧡🧡💜️💙💚
@SaudiArabia-s5s
5 жыл бұрын
සියලුම දෙවියන්ගෙ පිහිට ලැබෙිවා රත්තරං ඔයාට ❤❤❤
@slbuskollo561
3 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලියෝ ❤️❤️❤️ ඔයාට ඉක්මනටම ඇස් දෙක සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
@hdhdjdj2443
5 жыл бұрын
මෙවැනි දක්ෂ දරුවන් unlike කරන අයට sinduvak ho pel කවියක් kiyaganna පුළුවන්ද දන්නෙත් නැති eke අපි mokata කේන්ති gannavaada adipa පුතා ඔයාට හොඳින් oyage veda කටයුතු කරන්න වාසනාව ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා බුදු සරණයි
@vihagakanchana8182
4 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි .....බෑන්ඩ් එකත් හොද බැකින් එකක් දෙනවා....බැකින් එකට සුපිරි කොමෙන්ට් එකක් පොඩ්ඩා දෙන්නෙ💗💗😍
@jagathsatharasingha8595
2 жыл бұрын
උතුම් දලධා සමිදු පිහිටෙන් ලොව දකින්නට ලැබේවා. සසර කර ඇති පවු ගෙවේවා.! මගේ පුතාට තෙරුවන් සරණයී.!
@sulochasandaruwan1423
3 жыл бұрын
බුදු සරණයී☸ බුදු පිහිටයී☸ මගේ මල්ලියට වරදින් නෑ....දිනෙන් දින බැබළෙනවා හරියනවා දිලෙනවා මිසක්☸
@ruwanchinthaka1833
5 жыл бұрын
බුදු සරණයි පුතේ.ඉක්මනින්ම පුතාට ඇස් පෙනීම ලැබේවා 🙏🙏🙏
@romanticrox932
4 жыл бұрын
ඇහැට කඳුලක් අවා චුටි සාදුලව දකිද්දි 🙏🙏🙏
@ruwan7546
5 жыл бұрын
ඒ සින්දුව නම් වොයිස් වැදුන පුතේ සුපිරියටම
@champagamlath3668
3 жыл бұрын
පුතේ ඔයාට තෙරුවන් සරණයි
@මහි-ණ3ඳ
2 жыл бұрын
ආදරෙයි රත්තරං මල්ලි... පුලුවන්නම් මගෙ ඇස් දෙකම දෙනවා ඔයාට..... ඉක්මනට පෙනීම ලැබෙයි මල්ලිට බුදු සරණයි...♥️♥️♥️♥️
@SampathLiveVideoTeamBalapitiya
Жыл бұрын
❤❤❤❤
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
කොහොමද අම්මේ එහෙම කරන්නේ... අම්මත් සසරින් එතෙර වෙලා.....
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
🤔
@ishankasiriwardana6846
5 жыл бұрын
@@ajithbandula8017 . n4
@pabeluwarsaha8215
5 жыл бұрын
deraniyagala dhammasara thero අවසරයි අපෙ හමුදුරුවනෙ. ඔබ වහන්සෙගෙන් පැනයක් අහන්න අපෙ හමුදුරුවනෙ වෙසක්. මාසෙට බුදු හමුදුරුවො වෙනුවෙන් ගිහියන්. රාත්‍රි ආහරය නොගෙන ඉන්නවානෙ. සමහරක් අය. අපෙ හමුදුරුවනෙ. එය කිරිම සුදුසුද. ඒය කරනවා නම්. දවසෙ. අන්තිම ආහාර වෙල අපි කියටද. ලබා ගන්න ඔනි
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
@@pabeluwarsaha8215 එහෙම කිරීමක් පිළිබඳව මා දැනුවත් නැහැ.. එය වරදක් නම් නොවෙයි... නමුත් බුදුන් වහන්සෙ වෙනුවෙන් කිසිවෙකුට කුස ගින්නේ සිටින්න කියා කිසිඳු දේශනාවක් නෑ... අට සිල් හෝ දස සිල් සමාදන් වූ අයෙක් නම් අවේලාවේ ආහාර.ගැනීමක් කරන්නේ නෑ..බොහෝ විට වෙසක් මාසය තෙමගුල වෙනුවෙන් අටසිල් සමාදන් වෙන පින්වතුන් මාසය පුරාම සිල් ආරක්ෂා කිරීම වෙනුවෙන් එවන්නක්.කරනවා නම්..එය වරදක්.නොවේ.. තෙරුවන් සරණයි
@pabeluwarsaha8215
5 жыл бұрын
deraniyagala dhammasara thero 🙏🙏 තෙරුවන් සරනයි අපෙ හමුදුරුවො නෙ
@chathurinadeesha8027
Жыл бұрын
Supirima supiri patiyoooo ....ikmanin peneema lebeevaaa.....
@rohanjayasingha4467
5 жыл бұрын
චූටි සාදුල දකිද්දී නමි... පපුව පිච්චෙනවා වගේ...
@sangeethkavee9015
3 жыл бұрын
අනේ පොඩ්ඩො ඒක අහලා මට ඇඩෙන්න තරම් ආවා🥺 ඒ ඔයාට අනුකම්පා හිතිලා නෙවෙයි ඇත්තටම ඔයාගෙ කටහඩේ තියෙන ඒ දක්ෂතාවයට 😍💖 බුදු සරණයි පැටියෝ සුභ අනාගතයක් 💖😘😘😘
@sriyanirathanayake7634
5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ඉක්මනින් ඔබගේ as පෙනීම ලැබේවා
@NethmiWijerathne-s5p
7 ай бұрын
අනේ මල්ලිය,හරිම ලස්සනයි පැටියෝ❤️ මං ප්‍රාර්තනා කරනව මල්ලිගෙ මේ රත්තරං ඇස් දෙක ඉක්මනින්ම සනීප වෙන්න කියල💫✨ ලංකාවෙම ආදරය ආශිර්වාදය ඔයාට තියනව මල්ලිය💫✨ බුදු සරණයි,පරිස්සමෙන් ඉන්න පැටියො❤️
@rahinedoboro1499
5 жыл бұрын
බුදුසරණයි මගේ පුනේ ඔයට විජහයින් ලෝකය පේනේවා කියා අපි පරථනා කරනවා එම පර්ථනාව ඉස්ට වෙිනවා මගේ පුනේ මටන් පුනේක් ඉන්නවා
@ලොවමසුවපත්වෙවා
3 жыл бұрын
තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඉක්මනින් මේ ලෝකේ දකින්න ඔය ඇස් දෙක සුවපත්වෙවා.
@upuludekumara5331
2 жыл бұрын
ලස්සන කට හඬක්, ලස්සන දෙසවනක්, බොහොම හොඳ හැකියාවක්, මුළු ලොවේම ආදරයත් ලබන්නට පින් කළ ඔබට, මේවා ලස්සන සුන්දර ලොව දකින්නට ඉක්මනින්ම ඔබේ දෑස් ඔබට පිහිට වනවා පුතේ උතුම් වු දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් පිහිටෙන්. සම්මා සම්බුදු සරණයි ඔබට පුතේ
@sandayakumari3276
5 ай бұрын
ආදීප පැටියෝ ඔයාගේ නෙත් ඉක්මනින් සුවවේවා! ඔයාට ලස්සන සින්දුකියන්න පුලුවන්වගේ ඔයාගේ ලස්සන ඇස් දෙකකුත් ලැබේවා ! නිදුක් වේවා ! නීරෝගී වේවා! සුවපත් වේවා !❤❤❤❤
@swarnal.g9609
5 жыл бұрын
තෙරුවන් සරනයි පුතේ ඔයාට හරිම ලස්සනයි .
@MRdm-b2k
8 ай бұрын
බුදු සරනයි පුතේ.....ඉක්මනින්ම ඔයාට සුවය ලැබේවා.... තව තවත් ශක්තිය ....වාසනාව ලැබේවා මෙවැනි ගීත ගායනය කිර්‍ර්මට....
@masterbuddhi8603
5 жыл бұрын
අම්මත් සසරින් එතේරවෙලා පපුව කඩාගෙන ගියා.....❤
@kg.dhammikakotinkaduwa7167
4 жыл бұрын
Very nice putha
@r.marosha4699
2 жыл бұрын
ටික් ටොක් එකේ දැකලා ආවෙ මෙච්චර හිතට වැදෙයි කියල මම නම් හිතුවේ නෑ නියමයි ❤️❤️❤️❤️
@darshanilalanthi1423
2 жыл бұрын
පුතාට ලස්සන කටහඬක් ලැබුනා වගේම ඔයාගේ නෙත් දෙකේ පෙනීම ඉක්මණින්ම ලැබේවා .බුදු සරණයි පුතේ.
@nishadilakshani58
2 жыл бұрын
රත්තරන් පුතේ ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනේ මේ ලෝකේ ලස්සන බලන්න ඔයාට ඉක්මනට පුළුවන් රත්තරන් පුතේ.... දලදා සමිදුන්ගේ පිහිටයි පුතේ..... ඉක්මනට සනීප වෙන්න
@gihandhanuhka4154
5 жыл бұрын
තෙරුවන් සරණයි ! , මල්ලි ඔයාට
@rkumara2410
9 ай бұрын
පුතේ ඔයාගෙ කටහඩ හරිම. ලස්සනයි කතරගම දෙවියන්ගේ. පිහිටෙන්. පුතාට. ඇස් පෙනීම. ලැබේවා. පුතාට බුදු සරණයි කතරගම දෙවියන්ගේ. පිහිටයි❤❤
@kanthijayakody8816
5 жыл бұрын
රත්තරන් පුතේ ...කොහොමද අම්මෙ.සසරින්.එතෙර වන්නේ ........ඹයාට.පින්.ලැබේවා .
@madhubhashaniindumini5762
2 жыл бұрын
බුදුසරණයි පුතේ . ලස්සනයි රත්තරන් . සුභ අනාගතයක් රත්තරන් පුතේ
@navo._xr
Жыл бұрын
ඉක්මනටම ඇස් පෙනීම ලැබේවා. පුතේ. බුදු සරණයි 🙏
@RmsRangesh
11 ай бұрын
ලස්සනයි චුටි පුතේ ගායනය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඉක්‌මනින් සනීප වෙන්න ඕන ❤❤❤❤
@nirmalapushpakumari6754
5 жыл бұрын
ඉන්පසු ඇවිදින් අම්මෙ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා කොහොමද අම්මෙ එහෙම කරන්නෙ අම්මත් සසරින් එතෙර වෙලා..... ❤️🌷❤️ පපුවට දැනුනෙ අමුතුම වේදනාවක්. රත්තරනේ ඔයාගෙ නෙත් යුග ඉක්මනින්ම සුව වේවා. සියලුම අම්මා වරැන්ට මේ සසරින් එතෙර වන්න වරම් ලැබේවා. බුදු සරණයි පුතේ
@kumarik5692
5 жыл бұрын
🇱🇰🇱🇰🌾🌾🌾🙏🙏🙏🙏🕊♥️♥️♥️♥️♥️♥️
@ThilakshanaDissanayake2887
Жыл бұрын
💙🙏 පොඩි කොල්ලා ගෙ voice එක මරැ,ලස්සනයි... තේරුම් ගොඩයි.ජයවේවා sahara flash ඉස්සරහට තව මෙවැනි දෙ කරන්න හයිය ලැබේවා.. බුදු සරණයි.
@kingdomisuwah8228
3 жыл бұрын
ලස්සනයි මල්ලියො ☺️♥️ ඉක්මනට මේ ලොකේ ඇස් වලින් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥺♥️ සුභ අනාගතයක් ☺️♥️
@pathumchamod
Жыл бұрын
අයියෙ ඔයාගෙ ඇස්දෙක ඉක්මනට සනීපවේව
@sherinboataniwansuwalabana2622
5 жыл бұрын
පුතේ ඔයාට ඉක්මනින් ash පෙනීම ලැබේවා
@devikanilanthi2938
Жыл бұрын
පින්වත් පොඩි හාමුදුරුවන්ට බුදු සරනයි අදීප පුතාට නිදුක් නිරෝගි සූව ලැබේවා තෙරුවන් සරනයි
@indi6245
3 жыл бұрын
පුතාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඉක්මනටම ඇස් පෙනීම ලබාගැනීමට මාර්ගයක් පෑදේවා කියල ප්‍රාර්ථනාකරනව. තෙරුවන් සරණයි !!!
@PiyumiMadusani-yf8rx
4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ රත්තරන් පුතේ,,,❤️❤️බුදුසරනයි,
@චතුරපුතා
3 жыл бұрын
බුදුසරනයි මල්ලියො,,ඉක්මනින් මේ ලොකෙ දකින්න ලැබෙවා,,❤❤❤
@samanthi8596
3 жыл бұрын
ගොඩක් ලස්සනයි මගේ චූටි පුතේ ගීතය ආරම්භයේ සිට අවසානය දක්වා ම ගීතය අහන ගමන් ම මටත් නොදැනීම මගේ ඇස් දෙකෙන් උණු කඳුළු ගලා ගෙන ගියා ඔයාට මේ ලෝකයේ අසිරිමත් දේවල් දකින්න ඉක්මනටම ඔයාගේ ඇස් දෙකට පෙනීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජය ශ්‍රී මා හාමුදුරුවන්ගේ පිහිටයි තෙරුවන් සරණයි
@surangasampath6674
5 жыл бұрын
දැනටම පස් පාරකට වැඩිය බැලුවා ඓපා වෙන්නෙම නෑ බුදු සරණයි මල්ලියා
@aktv9121
3 жыл бұрын
sira
@chamodidilshikadilshika9273
Ай бұрын
මල්ලි හරිම ලස්සනයි ❤❤❤
@purnimasandamali3104
5 жыл бұрын
ගොඩක් ලස්සනයි es deka ikamain සුව වේවා !theruwan saranai
@HettiarachchigeHarshaMalan
4 ай бұрын
බුදු සරණයි බුදු සරණයි 🙏🙏🙏 පුතේ ඇස් දෙක පෙනීම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@isururandika3902
2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ඉක්මනට ඇස් දෙක පේන්න වසනාව ලැබෙන්න ඔනී ❤️❤️❤️😥
@lahirumaneesha5478
3 жыл бұрын
එක පට්ට මල්ලියො❤
@sellawadugepushpakumara9105
2 жыл бұрын
බුදු සරණයි.....නිදුක් නීරෝගී සුව ලැබේවා🙏🙏🙏🙏
@nuwandissanayake2438
3 жыл бұрын
Band eka marama support ekak dunna mallita bs
@pipunweerasinha5957
Жыл бұрын
ලස්සනයි මගේ මල්ලි 😋😘😘😘 ඉක්මනින් ඇස් දෙක පෙනෙවා මගේ මල්ලි ගේ අනේ ❤️❤️❤️ඒ ගායනයට පපුව පිච්චුනා හරි ම ලස්සනයි .... ජය වේවා 🙏🙏🙏
@thenulanimsandu4701
2 жыл бұрын
ආයෙ මෙහෙම සින්දු බිහිවෙන එකක් නැති වෙයි 💖
@wajirawajira6788
5 жыл бұрын
ගොඩාක් ලස්සනයි පුතා තෙරුවන් සරණයි පුතා ඔයාට
@chandrikamapalagama3637
5 жыл бұрын
Ana ara poadi sduata ninad ගිහිල්ලා pu
@supunlakshan6703
Жыл бұрын
තෙරුවන් සරණයි ! ඉක්මනින් ඇස් පෙනීම ලැබේවා !
@CKSongHouse
Жыл бұрын
ඇස් දෙක ඔයාගේ සනීප වේවා!! පුතේ 🙏🙏🙏
@ravindukaprabhashwari912
Жыл бұрын
ඒ කටහඩ භාවනාවක් වගෙ හිත නිවෙනව, ඒ පින් මහිමයෙන් ඉක්මනින් ඔයාට ඇස් පෙනෙන්න ඕනි චූටි මල්ලියෝ , දලදා සමිදු පිහිටයි ඔයාට 🙏🙏 චූටි හාමුදුරුවෝ දකිනකොට ඊට වඩා කදුලු ආවා 🥺🙏
@shadowgammer5784
3 жыл бұрын
බුදු සරණයි මල්ලියො. නිරොගී ජීවිතයක් ගතකරන්ඩ වාසනාව ලැබේවා
@janithsasmika3060
Жыл бұрын
ලස්සනයි ඉක්ක්මනට සුව වේවා
@rasikasanjieani9045
Жыл бұрын
රත්තරන් පුතේ තුනුරුවනේ සරණින් ඔයාගේ ඇස් පෙනීම ඉක්මනින් සුව වේවා 🙏🙏♥️♥️
@obamage9365
3 жыл бұрын
බුදු සරණයි ....දිගු ගමනක් යන්නට ලැබේවා.
@gayanhgg4063
5 жыл бұрын
තෙරැවන්සරනයි.මල්ලි ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා
@rdtone1155
3 жыл бұрын
හිරිගඩු පිපුණා ඒ ගායනයට ❤️බුදු සරණයි 🙏
@sandiwithana9945
5 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාටම ....අර්ථවත් ගීතයක් ....
@prasannachamith8186
2 жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඇස් පෙනිම ලැබේවා ❤️❤️🙏
@tharangapolgampala412
2 жыл бұрын
මේ භවයේ පුතාට පෙනීම ලැබේවා !
@pushpikanuwan
Жыл бұрын
වැඩ්ඩෙක් ❤️💫
@wasalashanika4481
5 жыл бұрын
Ane podi hmuduruwo dakinakota adare hithenawa..puthe oyatath budusarnay
@ManojManoj-qb2bg
Жыл бұрын
තෙරුවන් සරණයි පුංචි පුතේ නුබට...දලදා හිමි සරණ ලැබේවා..❤️❤️❤️
@chandranganipathmaltha1278
5 жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ බුදු සරනයි පජයම වෙවා👼👼👼👼👼
@nimeshchathuranga2726
3 ай бұрын
අහන් ඉන්න ආසයි ඒතරම් කනට මිහිරි ගායනයක් ඔයාට දීර්ගායුශ ලැබේවා පුතා..❤️🙏
@isharaperera5841
2 жыл бұрын
චූටි සාදු ලා.හැමදාමත් ආදරෙයි .සාදු.
@manojbalasooriya8150
2 жыл бұрын
ස්වාමින්වහන්සෙලා මතු බුදු වේව සාධු සාධු ,🙏🙏🙏
@menakamayuri5294
2 жыл бұрын
Oyage katahada harima lassanai. Mamath oyage kata handata harima asai. Oyage as 2 ikmanata saneepa wewa. Budu saranai
@priyanganipriyangani9301
Жыл бұрын
හරිම ලස්සනයි පුතේ..තෙරුවන් සරණයි
17:31
Sumeeraka adeepa with Beji Live Show | Henry Video Team
Henry Video Team
Рет қаралды 107 М.
23:33
නිදහසේ අහන්න ලස්සන සින්දු ටිකක්
Mr. DZ
Рет қаралды 1,6 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 73 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
4:47
රෑ අහසේ තරු ගනිනා#පැරනි සංවේදි ගීතයක් | RUN RATE Music band
Run Rate Music Band
Рет қаралды 1 МЛН
13:05
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ | Buduhamuduruwo Wadiya wagei - Sanath Nandasiri | ARYAVAHINI
ARYAVAHINI
Рет қаралды 727 М.
22:14
යශෝධරා කවි...අහන්න එක් වතාවක්, නෙතට කඳුලක් උනයි...
Viridu Asanka - මාතලේ
Рет қаралды 646 М.
9:14
Bo maluwe mal suwandaka patali | බෝ මළුවේ මල් සුවඳක පැටලී | sihinayaki re
Roo Tunes
Рет қаралды 874 М.
8:54
Andara Yaye Junior Super Star
Sinhala Songs & Lyrics
Рет қаралды 1,6 МЛН
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 1 МЛН
6:11
පව්කාර මිතුරන් නිසා පෝරකයට නියම වූ තරුණයෙකුගේ කතාව/Run Rate Live Show/Porake/Live Show in Srilanka
Sithroo Video Production
Рет қаралды 3,4 МЛН
9:19
Ammawarune - අම්මාවරුනේ | Nadeesha Lakmali💥Hiru Star Season 3 | Episode 40🔥
Hiru Star
Рет қаралды 2,6 МЛН
16:26
ISHAQ BEG WITH FLASHBACK - ඉෂාක් මොහිදින් බෙග් ෆ්ලෑෂ්බෑක් සමග
FB LIVE HITS
Рет қаралды 49 М.
8:54
Bo maluwe mal live | Sanath Nandasiri | With Based story
Samee Creations
Рет қаралды 190 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 73 МЛН