කන් ආශ්‍රීත රෝග වලට මෙන්න පිළියමක් | Piyum Vila | 05 - 01 - 2021 |Siyatha TV

  Рет қаралды 86,331

Siyatha TV

Siyatha TV

Күн бұрын

කන් ආශ්‍රීත රෝග වලට මෙන්න පිළියමක් | Piyum Vila | 05 - 01 - 2021 |Siyatha TV
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 78
@niropramu7003
@niropramu7003 4 жыл бұрын
මැඩම්ට බොහොම ස්තුතියි... මගේ කන් පෙත්තෙ ගැටිත්තක් ඇවිත් සාර්ථකව මැඩම්ගෙ මෙහෙයවිමෙන් එය අයින් කරා
@Kaviduygantha
@Kaviduygantha 3 жыл бұрын
Doctor ge number ekak tiynwda
@niropramu7003
@niropramu7003 3 жыл бұрын
@@Kaviduygantha නො එකක් නම් නැ මිත්‍රයා..
@gamingjaniya5488
@gamingjaniya5488 3 жыл бұрын
කොහොමද බන් කන් පෙත්තෙ ගැටිත්ත අය්න් කරෙ
@lakshithasemal1138
@lakshithasemal1138 Жыл бұрын
Mata maga kan dapaththa gadi 2 avilla thiyanawa kana pitipassa akata visadumak thiyanna wada
@dinushifernando7366
@dinushifernando7366 2 ай бұрын
anne maath kara Mata kiyanna puluwanda surgery eka karala ewara wela me drawing eka maru karana wada kiyala
@nuwanvlogs9336
@nuwanvlogs9336 3 жыл бұрын
ස්තූතියි
@sirimajayathilake3433
@sirimajayathilake3433 2 жыл бұрын
මගෙ වමි පැත්තකන කමිමුල අයින ඉදිමිල.කන කසනව.ගොඩක් කල්.බෙහෙත් බිව.හරි ගියෙ නැ.සමහර වෙලාවට එි පැත්ත රිදෙනව
@damikadamika3276
@damikadamika3276 3 жыл бұрын
Mage kane athulen seyum wedanawak athi wenawa sabdayak asenawa pirela theyenawa ahenawa adui mekata pathekaryak nadda pilethurak denna pin docter
@Madushani-b9k
@Madushani-b9k 3 ай бұрын
Doctor mage wan kanata wenath sabdayak ekka asena hadawal asema adui denata awrudu 3kwenawa mage daruwa 11 wasare duwage Kan aseema adui chek kalata ahuwenneth ne sabda ahenawa wachana pehedili ne pihitak wenna godak pin
@geethikanew8574
@geethikanew8574 Жыл бұрын
Dokta mage kana netarama kapanawa ea ei.dawasak kamat kentulek gehen ain kala.eda edan tamai me rogaya.dan masa 7k wage godak kal wenawa.namut godakma kasanne wassa wage kaleta.ea ei.mata epa wela enne.meka nesa
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 Жыл бұрын
Googd jobe
@sanduniwasantha8524
@sanduniwasantha8524 2 жыл бұрын
Doctor mata hemberissava hadila hoda una eth aka kanak pirila vage
@rajithkumara3541
@rajithkumara3541 9 ай бұрын
Medamta chenal ekak danna puluwanda mage mahaththayawa pennana .mage mahaththayata kan dekama ahenne na puluwan tharam doktalata pennuwa kalanthe hedila wetenawa hitapugaman ane puluwannam apita wisadumak denna 🙏🙏🙏
@ruwanmadusanka8240
@ruwanmadusanka8240 3 жыл бұрын
Mis mata kan dekama ahenawa adui petikara karanna puluwanda
@lalbandara8097
@lalbandara8097 3 жыл бұрын
කනට තද පහරක් වැදීමෙන් .කන දැන් ඇහෙනව අඩුයි.කන අගුල් වැටිල වගේ.මොකද කරන්ඩ ඕන.
@amilasadaruvan4560
@amilasadaruvan4560 2 жыл бұрын
මටත් ඕක තිබුනා ඕකට බෙහෙත් ගන්න ම ඕනේ
@sldevil4121
@sldevil4121 2 жыл бұрын
sahodaraya eka hari giyada beheth gaththain passe
@sldevil4121
@sldevil4121 2 жыл бұрын
@@amilasadaruvan4560 mage oluva thadin vaduna mageth kana lock vela vage poddak ahenava aduie
@poornagayangi1759
@poornagayangi1759 3 жыл бұрын
Madam kan kakuma iwasan ba.mokkd karnn puluwan
@tharushibalachandra2872
@tharushibalachandra2872 Жыл бұрын
Doctor මගේ පෙත්තේ ගෙඩි ඇවිත් haiweno it පස්සේ කන වෙනස් වෙලා මොකෝ කරන්නේ ekata
@kantijm6911
@kantijm6911 4 ай бұрын
❤❤❤❤
@kantijm6911
@kantijm6911 4 ай бұрын
මගේ වමි පැත්තේ කන රිදෙනවා මොනවා කරත් අඩු වෙන්නේ නැහැ අවු පහක් විතර වෙනවා
@mohamedimran9717
@mohamedimran9717 Жыл бұрын
ඩොක්ටර් මට body එකේ unbalance ගතියක් තියෙනවා.
@priyanthakumara6799
@priyanthakumara6799 2 жыл бұрын
Anee oyalata pin sidda wenava. Mage puthage wayasa awurudu 1 masa 4 eyage kan aseema harima adui. Kohomada prathikara karanne. Koi hospital ekatada yanna onaa
@piyusubhasinghe1694
@piyusubhasinghe1694 2 жыл бұрын
ENT dr kenek hamuwanna, obage puthata ikman suwaya labewi
@dulankishenalka6764
@dulankishenalka6764 5 ай бұрын
@@priyanthakumara6799 mata keyanna puluwanada oyage puthata den sanepada keyala. Mage puthatath oya prashne theyenawa
@chandanakumara6426
@chandanakumara6426 3 жыл бұрын
වෛද්‍ය තුමියගෙ දුරකථන දෙන්න පුළුවන් ද
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
Kane beraya tuwala wela hadanna puluwan neda
@damayanthe6240
@damayanthe6240 2 жыл бұрын
Kana opreshn kalda
@nishadiAyeshika
@nishadiAyeshika Жыл бұрын
Oyage kana heduwada
@erandiwathsal5325
@erandiwathsal5325 2 жыл бұрын
ඩොක්ට මාගෙ වයිප්ගෙ කානෙ එතුලෙ තුවාලයක් තියෙනවා මොකද්ද විසදුම
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
Saddayak enawa
@ireshamaduwanthi4567
@ireshamaduwanthi4567 2 жыл бұрын
Anee mage kana ahenna dawas 3 dan beth gaththa adu na.semath thiye
@chathuranginisansala6020
@chathuranginisansala6020 3 жыл бұрын
Mis mage Kana Vidala nikan Akan harawa tikak anawa Akata mokada karanda oni
@nisansalaperera4802
@nisansalaperera4802 Жыл бұрын
mage kana pitatha nitharama rathu wela kasanawa
@thilakshagar4592
@thilakshagar4592 10 ай бұрын
Maga kana ho saddak tiyanawa maga Kanata Bhat 4ak vdda At Adu na Dan monawada karanna puluwan
@rajithkumara3541
@rajithkumara3541 9 ай бұрын
Oyata beheth karanna hoda doktakenek hambunada
@bagyasewuwandi4348
@bagyasewuwandi4348 2 жыл бұрын
Ane kana gahenne ai mokakda karanne ape ammage Kanen serama enawalu oluwa ridenawalu plzz
@sayrmasyrmaa7104
@sayrmasyrmaa7104 2 жыл бұрын
මිස් මගෙ මල්ලි කන්දෙකම ඇහෙන්නෙ එක සනිපකරන්න විදිහක් තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද මිස්
@HansikaMadushani-c4v
@HansikaMadushani-c4v 7 ай бұрын
මටත් කියන්න පුලුවන්ද මිස් ලොකු පිනක්
@dulankishenalka6764
@dulankishenalka6764 5 ай бұрын
Matath denaganna puluwanda
@Daysni
@Daysni 5 ай бұрын
Mage kandy dekama kasanawa ayi athulathin
@kantijm6911
@kantijm6911 4 ай бұрын
ඩොටර් මම රට ඉන්නේ මගේකන හාඔලුව අධික ලෙස කන ඇතුළ රිදෙනවා ඇයිද
@ThilinaTharangi
@ThilinaTharangi Жыл бұрын
ඩොක්ටර් කනේ ස්නායු දුර්වල වුනාම බෙහෙත් වලින් සුව කරන්න බැරිද.උගුර කන නාසය සම්බන්ද ඩොක්ටර් කෙනෙක් බැලුවා.වයස 27යි.ඉයර් ෆොන් දාන්න කිව්වා..
@HansikaMadushani-c4v
@HansikaMadushani-c4v 7 ай бұрын
ඇත්තටම මේ රොගය සනීප කරම්න බෙහෙත් නැද්ද ඔය විදියට මගෙ අක්කටත් කිවුවා මොකක්ද ඩොක්ට මෙකට කරන්න පුළුවන් ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න ගොඩක් පින්
@dulankishenalka6764
@dulankishenalka6764 5 ай бұрын
Matath dena ganna puluwanada
@mlasu675
@mlasu675 3 жыл бұрын
ඩොක්ට මගේ දුවගේ කන ඇතුලෙන් ගදක් එනවා එකට මොකද්ද කරන්න ඔනේ දේ.එක කාලයක් කන කැක්කුමට කන සුද්ද කරා .සැරව වගේ පිට වේලා දැන් ආයෙමත් කන ඇතුලෙන් ගදක් එනවා.
@vimuvimu6828
@vimuvimu6828 3 жыл бұрын
Anee matath ehema una. Godak kal idan beth gaththa hari giye na.
@venomff1790
@venomff1790 3 жыл бұрын
Lagama thiyena rohalata yanna 😊 eka rhama hodama de
@Sandini2826
@Sandini2826 Жыл бұрын
Ane dn hodaida?? Mokakda kare eka nathi wenna 😢
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
Marama kakkumak thiyenne
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
කිසිම ප්‍රස්නයකට පිලිතුරු නෑ.. මෙයාල මේවා බල බල ඉන්නෙ නෑ.ගිහින්ම හම්බ වෙන්න ඕන....
@hashinikushya4199
@hashinikushya4199 3 жыл бұрын
Ane doctor mage wam kane kakuma ekkama e ridena kana pattema oluwath ridenwa..rata wedanawa wadi..dath wala idan kakuma allanawa..mata hitenne mn godak head phone pawichchi karana nisa kiyalai ...ane wisadumak kiyanna puluwanda obathumiyata🙏🙏
@upalisannasgala9736
@upalisannasgala9736 3 жыл бұрын
ඇවිදිනකොට බැලන්න්ස් නෑ ඩොක්ටර් මොකද කරන්නේ
@piyusubhasinghe1694
@piyusubhasinghe1694 2 жыл бұрын
@Hashini Kushya@ ane matath oyage gataluwamai thiyenne, oyata dan eka aduda? Kanen hoo gala sddyk enwa neda? ENT yanna
@mohamedimran9717
@mohamedimran9717 Жыл бұрын
@@upalisannasgala9736 hi brother oyage kane unbalance eka harida.
@naduntheekshana5208
@naduntheekshana5208 3 жыл бұрын
මැඩම් මගේ කනේ කැක්කුමට බෙහෙතක් කියන්නකෝ
@lakshithadilshan3058
@lakshithadilshan3058 3 жыл бұрын
හෙම්බිරිස්සාවක් හැදුන ඊට පස්සෙ.. කනේ හුලන් පිරිල වගේ... තේතුව මොකක්ද .. ඩොක්ටර්ගෙ නම්බර් එකක් එවන්නකො
@nuwan3636
@nuwan3636 2 жыл бұрын
matath thiye
@dishannilupul2888
@dishannilupul2888 2 жыл бұрын
මටත් නිදගන්න්වාත් නෑ කන රිදෙන්නවා ඉවසන්න බෑ
@palithaeranga762
@palithaeranga762 Жыл бұрын
@@dishannilupul2888 ඔයාට දවස් කියක් තියෙද
@jayanthanandani7960
@jayanthanandani7960 4 жыл бұрын
Dr meet wenna number akak denna
@SadeepShamal-nt9hlMusic
@SadeepShamal-nt9hlMusic 8 ай бұрын
කනෙන් ලෙ එන්නෙ ඇයි
@sumudutaranga9556
@sumudutaranga9556 6 ай бұрын
@@SadeepShamal-nt9hlMusic දැනුත් enawada
@v.g.s.kumari6059
@v.g.s.kumari6059 2 жыл бұрын
ඩොක්ට මට ටිික කාලයක සිට මගේ් කන්දෙක කසනවා තවද සාරයකුත් එනවා මම ⁣කොචිචර බෙහෙත් ගත්තත් හරියන්යන්නෙ නැහැ මට පැහැදිිලි කරන්න පුලුවන්ද මෙි ඇයිද කියනි්න
@nandasirilankapurage
@nandasirilankapurage Жыл бұрын
වෛද්‍ය තුමිය මට දැනගන්න ඔන කනේ බැලන්ස් එක නැතිව ගියාම කරන ප්‍රතිකාර ක්‍රම හෝ ව්‍යායාම තියෙනවා ද? කියා
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
No medicine
@sirimajayathilake3433
@sirimajayathilake3433 2 жыл бұрын
මගෙ වමි පැත්ත කන පිටත හිරවිමක් එනව.එය පිටත ඉදිමෙනව.මට එතකොට හරිම අමාරැයි.කොලොස්ටොල් වැඩි වුනාම එහෙමද.එයට බෙහෙත් බොනව.
@hansajadilaka1915
@hansajadilaka1915 3 жыл бұрын
ඩොක්ටර් මට නිකම් කියන්න තෙරෙන්න්රේ නැහැ විසික් වෙන ගතියක් වගේ තියෙනවා
@shenalarundhaka4829
@shenalarundhaka4829 3 жыл бұрын
Bokk oyge ledem thma matat thynne oya mk e prsneta
@malshaudana476
@malshaudana476 2 жыл бұрын
කනේ බැල්න්ස්1 පරීක්ෂා කරගන්න
@jayvidanage415
@jayvidanage415 2 жыл бұрын
ඔයාගේ කනේ සමතුලිතතාවයේ අවුලක්.අනිවාර්යයෙන්ම ENT surgeon කෙනෙක්ට පෙන්නන්න.ඔිවට බෙහෙත් තියෙනවා
@mohamedimran9717
@mohamedimran9717 Жыл бұрын
Brother oyata dan balance eka harida.
@wimalasenabombuwala5557
@wimalasenabombuwala5557 3 жыл бұрын
J
@nihalnawarathna9149
@nihalnawarathna9149 3 жыл бұрын
Ane medam mage kanata paharak weduna den eka ridenawa mokada karanne
@wmwijesiri8575
@wmwijesiri8575 3 жыл бұрын
H7
@pathumsanka1602
@pathumsanka1602 3 жыл бұрын
Ko yako kana pasawanawata piliyam
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
පීනස | Dr DR
8:38
Cyber Clinic
Рет қаралды 84 М.