Vertigo කනේ සමතුලිතතාවය අහිමි වීම What is Vertigo/ Vertigo symptoms

  Рет қаралды 163,997

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

හදිසියේම ඇතිවන කරකැවිල්ල සමගම වමනය යෑම බොහෝ පුද්ගලයින් අත්දැක තිබෙනවා.
මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කනේ බැලන්ස් එක නැති වීම ලෙසයි. වෛද්‍ය විද්‍යාවේ මෙය Vertigo ලෙස හඳුන්වනවා.
මෙහිදී ඒ පුද්ගලයාගේ ශරීර සමබරතාවය පවත්වා ගන්න බැරි වෙනවා. මෙහිදී අද මම
1) Vertigo කියන්නේ මොකක්ද
2) මෙවැනි පුද්ගලයන්ගෙ ලක්ෂණ
3) ප්‍රතිකාර වර්ග
4 Vertigo හදුනා ගැනීමට කල යුතු පරීක්ෂණ
පිළිබඳව මම කතා කරනවා
ඔබට මේ ගැන වැඩිවිස්තර දැනගැනීමට හෝ ප්‍රතිකාර (speech therapy) අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න...
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
Follow my Facebook Page : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
Tags
BPPV
Vestibular disorders
vertigo treatment
vertigo
කනේ බැලන්ස් එක නැහැ
කරකැවිල්ල
Hearing loss
Body balance
vertigo exercises
vertigo treatment
epley maneuver for vertigo
vertigo symptoms
vertigo exercises at home
benign paroxysmal positional vertigo
vestibular system

Пікірлер: 1 000
@jayadheeradanthanarayana3789
@jayadheeradanthanarayana3789 10 ай бұрын
මහත්තය මටත් ඇදෙන් නැගිටිනවිට සමහර දවස්වලට කැරකැවෙනව වමනය යනව මම පුතිකාර ගත්ත ගොඩක් දවසකින් හැදුනෙ නැ වැඩ යමක් දැන ගන්න දැනුවත් කලේ ඔබ තුමාගෙ වීඩියෝ එක හරි වැදගත් බොහොම ස්තුතියි .
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
බොහොම ස්තුතියි. මේ සමගම ඔබේ ශ්‍රවන හැකියාවත් පරීක්ශා කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@juheercassiere6343
@juheercassiere6343 10 ай бұрын
මගේ වයස 68 යි. මම රුපවාණියක්‌ නරබන අවස්ථාවක හෝ කව්රුන් හෝ සමග කතා කරන විට සමහර වචන පැහැදිලිව ඇහෙන්නේ නෑ. ඒ කන් බැලේන්ස් එක නැති නිසාද. එයට පිලියමක්. ඔබ‍ට බොහොම ස්තුතියි දොස්තර මහත්තයෝ.
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
බොහෝ වේලාවට ඔබේ ඇසීමේ මට්ටම දුර්වල නිසා විය හැකි ඔබට පැහැදිලිව ඇහෙනේනේ නැත්තේ. ඔබේ Hearing Test එකක් කරගන්න.වැඩි විස්තර සදහා 0761838484 අමතන්න..
@pushpacaldera
@pushpacaldera 10 ай бұрын
අායු බෝවන් ඩොක්ට මමත් මේ ලේඩේ සෑදි ප්රතිකාර ගනිමින් ඉන්නෙ මෙි දින වල මබගේ දේශනය ඉතා වැදගත් වුනා මෙවැනි විිඩියෝ ඉදිරියටත් බලාපොරොත්තු වේමි ස්තුතියි
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
බොහොම ස්තූතියි. ප්‍රතිකාර අවසානයේ ඔබේ ශ්‍රවණ හැකියාවත් පරික්ෂා කර ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838474
@mallikaliyanage9640
@mallikaliyanage9640 10 ай бұрын
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලාට.
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
ස්තුතියි!
@sardhaweerakkody7286
@sardhaweerakkody7286 11 ай бұрын
ඔබ තුමාට සසරේ සැමදා නිරෝගී සැප ලැබේවා!
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
බොහෝම ස්තුතියි
@senasiriwardhana4683
@senasiriwardhana4683 11 ай бұрын
❤Obtaejstyte
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
@@senasiriwardhana4683 👍
@LeenaKahanda
@LeenaKahanda 9 ай бұрын
​@@DishanDeSilvaa8:55
@maliwickramaarachchi6555
@maliwickramaarachchi6555 3 ай бұрын
Thank you sir
@thusithawanigasinghe6193
@thusithawanigasinghe6193 3 ай бұрын
ඔබගේ දැනුවත් කිරීම අතිශය වැදගත්. ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ස්තුතියි!
@subadradissanayake531
@subadradissanayake531 10 ай бұрын
මම දැනට අවුරුදු 10ක් පමණ මෙම රෝගයෙන් පෙලෛනවා. මුලින් නිතර නිතර තිබුනා . එහිදි දින දෙක තුනක් එක දිගටම වමනය යනවා. දැන අවුරුද්දකට දෙතුන් වතාවක් හැදෙනවා. නමුත් මුලදි තරම් අමාරු නැත. නමුත් මාගේ දකුණු කන ඇසිම අඩුයි . ස්තුතියි සුවපත් වේවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
වහාම ශ්‍රවණවේදියෙක්ව හමුවේ ඔබේ ශ්‍රවණ හැකියාව සහ මේ සම්බන්ධව කටයුතු කරන්න පටන් ගන්න. වැඩි විස්තර සඳහා අපිව අමතන්න 0761 838484
@nimalamarasiri5033
@nimalamarasiri5033 2 ай бұрын
දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තූතියි වෛද්‍ය තුමනි.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ස්තුතියි!
@jayanthiperera9111
@jayanthiperera9111 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය අපිව දැනුවත් කලාට
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
බොහෝම ස්තුතියි!
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Ай бұрын
මටත් මේ කියන විදියට කලන්තය හැදියාවා මේ ලගදි ගොඩක්ම අමාරු වුණා බොහොම ස්තූතියි ඔබතුමාට. 🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
ඒ ගැන සැලකිලිමත් වන්න.ඔබේ ශ්‍රවණ හැකියාවත් මේ සමග පරීක්ෂාකර ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Ай бұрын
@@DishanDeSilvaa බොහොම ස්තුතියි වෛද්‍ය තුමාට 🙏
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .ඔබට දිර්ගායු ලැබේවා !
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ස්තුතියි 👍
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 4 ай бұрын
බොහොම ස්තුති doctor දැනුවත් කරාට නීරෝගි සුවය ලැබේවා තෙරුවන්සරනයි
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ස්තුතියි 👍
@හෙළගුරුඉසිවරඅරණ
@හෙළගුරුඉසිවරඅරණ 4 ай бұрын
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ..හොද දැනුවත් කිරීමල්..ගොඩක් පින් 🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
බොහෝම ස්තුතියි🙏
@WasanthiHenarath
@WasanthiHenarath 4 ай бұрын
ගොඩාක් පිං ඔබතුමාට අපිව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ගැන 🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ස්තුතියි🙏
@dimuthlakmal9738
@dimuthlakmal9738 5 ай бұрын
It's really good prasantion.and very useful for every one.because we leanred a lot. thank you so much. God bless you.
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
Thank you verymuch for the feedback! 👍
@IraniPerera-cq4xf
@IraniPerera-cq4xf Ай бұрын
doctor මම මේ දවස්වල බෙහෙත් බොනවා. අවුරුදු 1 1/2 කලින් හැදුනා. ඉන්න කාමරයේ වහල කැරකුනා. Dr.Sobitha ගෙන් බෙහෙත් ගත්තා අඩූඋනා. දැන් මේදවස්වල ආයෙත් බෙහෙත් බොනවා. විස්තර වලට ගොඩාක් පින් නිදුක් නිරෝගී වේවා doctor . මේ විස්තර type කරන්නෙත් අමාරුවෙන් බුදු සරනයි
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
ඔබේ ශ්‍රවන හැකියාවත් මේ සමග පරීක්‍ෂා කරගන්න වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@Dramacenter9595
@Dramacenter9595 3 ай бұрын
Doctor ඇත්තටම digital screen එකක් දිහා ටික වෙලාවක් බලන් ඉදලා එලියට ආවම මම ඇවිදගෙන ආවත් මං ඇවිදිනවා කියන එකත් මට හීනයක් වගේ තේරෙන්නේ .....
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ඒ ගැන සැලකිලිමත් වන්න
@crishanthamolagoda
@crishanthamolagoda 7 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං.මෙි මස මගේ දකුනු ඇසට සැත්කමක් කලා. පසු දින වමි කනේ ඇසිම සමිපුර්නයෙන් නැතිවුනා. මෙයට ඇසේ සැත්කම බලපැ හැකිද? දින දෙකකට පසු ENTඑ කේදි කනට එන්නතක් කලා. නැවත සතියකින් නැවත එන්න කිවා. වෛද්‍ය තුමනි මෙය පිළිබදව පහදා දි මට සහනයක් ගබා දෙන්න .
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
සැත්කමට පසුවද ඇසීම අඩුවුනේ? ඔබේ දැන් ඇසීමේ මට්ටම පරීක්ශාකල යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx 11 ай бұрын
Thank you so much for sharing this Doctor I have this symptoms slightly. Now I know about it and I can take care about that.
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
You are welcome..if you have anything to clarify you can contact us on 0761 838484
@collinperera1851
@collinperera1851 22 күн бұрын
හිස සම්බන්ධයෙන් අනවශ්‍ය වියායාම කිරීමෙන් මෙවැනි අසමතුලිත තාවයන් ඇතිවිය හැකිද ?
@DishanDeSilvaa
@DishanDeSilvaa 20 күн бұрын
ඔව් සමහර විට හිස අනවශය ලෙස සෙලවීම මෙවැනි තත්වයක් ඇතිකරන්න පුලුවන්
@himalihimali1113
@himalihimali1113 11 ай бұрын
අගය කොඩ සලකනවා ඔබතුමා මෙවන දේවල් අපව දැනුවත් කිරීම ගැන ගොඩක් පිං
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
බොහෝම ස්තුතියි!
@suthajalaproduction9219
@suthajalaproduction9219 2 ай бұрын
​@@DishanDeSilvaa👍👍
@suwinithachandrasekara2158
@suwinithachandrasekara2158 11 ай бұрын
ගොඩක් පිං දැනුවත් කිරිම, මට දැන් සති 3පමන කලින් මෙිඅසනිපය හැදුනා, බෙහෙත් ගත්තා, එත් දැන් කන කුරැ කුරැ ගැවිල්ල හා බිම දෙයක් ගන්න යනවිට වැඩෙින්න යනවා , පුතිකාර ⁣කරගන්නේ කේසේද, තොරතුරැ දැනගැනිමට කැමති සර් ගොඩක් පිං දැනුවත් කලාට
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
බොහොම ස්තුතියි. මුලින්ම ඔබව පරීක්ශාකල යුතුයි. වැඩිවිස්තර සදහා 0761 838484 අමතන්න.
@sarathfernando9397
@sarathfernando9397 11 ай бұрын
ගොඩක් ස්තියි කනේ බැලන්ස් එක ගැන දැනුවත් කිරීම ගැන .මට මේ ප්‍රස්නය .ජීවිතය පලමු වරට ඇවිත් මාසයක් .පමණ වෙනව.උදේ නැගිටිනකොට තමයි මුලින්ම ආවේ ..දැනට පොඩි කලන්තේ ගතියක් සමහරක් වෙලාවට එනවා .මොකද කරන්ඩ ඕනා .
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
ස්තුතියි! මම උදේ නැගිටින්න ඕන විදිය කියල තියනවා..ඒ විදියට කරන්න. ශ්‍රවණ පරීක්ෂාවක් කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@JayanthaWellappuli
@JayanthaWellappuli 4 ай бұрын
ගවන්ගමනකින් පසුව මම මෙි තත්වයකට පත්වුණා බෙහෙත් ගැනිමෙන් පසු සුවපත් උනා doctor මෙි ගැන පැහැදිලි කීරිමක් කරන්න ස්තුතියි
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ඔව් එවැනි අවස්ථාවකත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි👍
@maleehansika888
@maleehansika888 4 ай бұрын
මටත් එහෙම උනා. ඇස් අන්දකාර වෙලා වැටුනා කලන්තෙ හදිලා..ප්‍රෙශර් 140/91 තිබුනා..දනුත් ටිකක් කරකවිල්ල වගෙ ඉදගෙන ඉදල නැගිටිද්දි...ඉස්තූති ඩොක්ටර්..🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
මේ සමග ඔබේ ශ්‍රවන හැකියාවත් පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@norikadharshani5518
@norikadharshani5518 22 күн бұрын
ඩොක්ටර්, මට දකුණූ කනට ශබ්ද ඇහෙන කොට මුලු ඔලුවම දෙදරුම් කනවා. Balance නැති ගතියත් තීයනවා. ගිය අවුරුද්දේ මේ වගේ වෙලා කනට බේත් වගයක් විද්ද. MRI එකක් කලා. ඒක නම් normal කිව්වා. එතනින් පස්සෙ ප්‍රතිකාර කලේ නෑ. ඉබේම ඒ ගතිය නැති වුණා. දැන් ආයමත් තියනවා. මේකට මොකද කරන්න ඕනේ හොද කර ගන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 22 күн бұрын
පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. ශ්‍රවණ පරීක්ෂාවක් මේ සමඟ සිදු කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@herathgunathilaka4818
@herathgunathilaka4818 11 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
ස්තුතියි!
@jasinthajuwanhewage8871
@jasinthajuwanhewage8871 3 ай бұрын
අනේ මටත් තියෙන්නේ ඔයම ලෙඩේ නිතරම කැරකිල්ල හැදෙනවා නිතරම කන රූන් රූන් ගානවා ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි පැහැදිලි කිරීමක් ලබා දුන්නාට
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න මේ සමග. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@mallikapeiris5873
@mallikapeiris5873 2 ай бұрын
මට A/C වාහන වල යන්න බැහැ වමනය යනවා . සාමාන්‍ය වාහන වල ගොඩක් දුර යන්න බැහැ ඒත් වමනය යනවා . කැරකිල්ල හිසේ රදය දවස් ගාණක් එක දිගටම තියෙනවා ගමනක් ගිහින් ආවට පසු වත්..ඉස්සර යන්න කලින් පෙති බිවුවම හරියනවා. දැන් හරියන්නේ නැහැ . Dr. ට කිවුවම කිවුවෙත් කනේ balance එක නිසා තමයි කියලා . මෙයට ප්‍රතිකාරයක් නැද්ද ? ඔබතුමාට තෙරුවන් සරණයි .
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඔබට මුලින්ම පරීක්ශාකර බලන්න අවශයි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@JayasundaraMB
@JayasundaraMB 2 ай бұрын
ස්තුතියි ඩොක්ටර් මටත් ඔලුව පාත්කරල වැඩ කරනකොට, නිදාගෙන නැගිටිනකොට,වගෙ වෙලාවට කලන්තය එනවා.බෙහෙත් ගත්තා අවුරුදු ගානකට පස්සේ නැවත ඒ තත්ත්වය ඇතිවෙලා බෙහෙත් බිව්වා ඒ ත් මෙම පාර අඩුනෑ තාම
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඔබටත් Vertigo විය හැකියි අපි ඔබව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@ajithgurusinghe2703
@ajithgurusinghe2703 4 ай бұрын
ඩොක්ටර් මගෙ වයිෆ්ට කැර කැවිල්ල කලන්තෙ හැදෙනව.රාගම හොස්පිටල් එකෙන් ඊ.ඊ.ජී, සී ටී ස්කෑන් පරික්ෂණ කලා, මුකුත් නැහැ කිවුවා, නමුත් තවමත් කලන්තෙ හැදෙනවා මට මොනවද කරන්න ඕනේ කියල කියන්න ඩොක්ට. වයස 46 යි
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ඇයගේ ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරලා බලන්න. ශ්‍රවන හැකියාව අඩුවීම, පෙනීමේ අපහසුතා මේ තත්ත්වයට බලපාන පුළුවන්. වැඩි විස්තර සදහා 0761838484 අමතන්න
@niroshaalahakoon609
@niroshaalahakoon609 11 ай бұрын
මටත් තියනව ඇවිදිනකොට නිදාගන්න ඇදට ගියාම බිම ඉදගෙන වැඩක් කරල නැගිටිනකොට ඔලුව කැරකෙනව එක එක වෙලාවට අඩු වැඩි වශයෙන් තියනව
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
වීඩියෝ එකේ මම කියල තියන විදිහට කටයුතු කරන්න. එවිට මේ තත්ත්වය යම් ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. නමුත් මේ තත්වය දිගින් දිගටම තියෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@asokawithana4704
@asokawithana4704 3 ай бұрын
Thanks for the information. I’m also a vertigo patient
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
You are welcome. Please do a hearing test. For more information call us on 0761 838484
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
මෙම රෝගී තත්ත්වය බෙහෙත් මගින් පාලනය කර හැකිද මට මේ තත්ත්වය උත්සන්නව පවතිනවා ජිව්තය පවා එපාව් කලකිරී ඇත මට කවුරුවත් කතා කරන ව්ටත් යම් ශබ්දයක් ඇසෙන ව්ටත් හරියට තරහ යනව යම් දෙයක් ව්ද දරා ගැනීමේ ශක්තිය ඉතාමත් අඩුතත්වයක පවතින්නේ ගෙදර අයට කොතරම් කිවුවත් පිලිගන්නෙත් නැහැ ඒ නිසාත් මම තවත් අපහසු තාවයට පත්වෙලා ඔබතුමා සමග මේසම්බ්න්දව වැඩ්දුර දැනගැනීමට කතාකර හැකිද කියා දැනගැනීමට ත් කැමතියි ඔබතුමා ට බොහොම ස්තූතියි ❤️👍
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
100% සෑම දෙනාටම හරියනවා කියල කියන්න අපහසුයි.සමහර අවස්ථා වලදී පාලන කල නොහැකි අවස්ථා තිබෙනවා. වහාම Audiologist කෙනෙකු හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@NiroshaniPerera-o3l
@NiroshaniPerera-o3l 4 ай бұрын
මටත් ලගදී හැදුනා. දවස් 2ක් රෝහලේ නතර උනා. බෙහෙත් මොකුත් දුන්නේ නෑ මාසයක් විතර ටික ටික තිබුනා. යකඩ ඌනතාව නිසත් මේ තත්ත්වය ඇතිවීමට බලපානවාද? ස්තුතියි ඔබට
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
මේ සඳහා විවිධ හේතු බලපානවා. ඔබට මේ තත්ත්වය එක් වාරයක් ඇති වූ නිසා වඩා සැලකිලිමත් වෙන්න. හැකි නම් ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න
@shanthishanthi3117
@shanthishanthi3117 10 ай бұрын
මට කැරකිල්ලක් තියෙනවා කනෙ පොඩි සිදුරක් තියෙනවා උඩ බලන්න බලන්නත් බිම බලන්නත් බෑ කලන්තෙ එනවා ඔබතුමාට ගොඩාක් පිං අපිව දැනුවත් කලාට
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
බොහොම ස්තුතියි. ඔබේ ශ්‍රවණ හැකියාවත් මේ සමග පරීක්ෂා කරන ගමන් මේ සඳහා තිබෙන ව්‍යායාමත් සිදු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@isiwarahaaskam2958
@isiwarahaaskam2958 2 ай бұрын
Doctor මට මේ රෝග ලක්ශන තියනවා.නිදාගන ඉදලා නැහිටපුවම,ඇවිදිනකොට විසිවෙන්න යනවා.කකුල් පන නැති ගතියක් එනවා.ඒකට හේතුව මේ රෝගයද?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
බොහෝවිට විය හැකි. ඔබව පරීක්ශා නොකර යමක් කියන්න අපහසුයි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@suneethairanganee3235
@suneethairanganee3235 Жыл бұрын
දැනුවත් කිරිම ගැන ඔබතුමාට ගොඩක් පින් මටත් මේ ලෙඩේ හැදුනා.තෙරුවන්සරනයි
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බොහොම ස්තූතියි! වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 838484
@shavilakma6954
@shavilakma6954 Жыл бұрын
Khmd hnda une.
@M.AKarunarathna
@M.AKarunarathna 2 ай бұрын
සර්, මම පොස්ටේඩ්ගැලැන්ඩෙක සාල්‍යකර්මයට භාජනයකලා ඊටපස්⁣සෙ සර් කියපු අයුරු කලන්තගතිය කැරකිල්ල නිසා අපහසුතාවයන් ගොඩක් ඇතිඋනා දැන්ඒතත්වය සඅලුවශයෙන් අඩුයි වීසාවෙනගතිය තවම තියෙනව එබැවින් උපදෙසක්දෙන්න .තවම මම ඹෞෂධ පාවිච්චිකරනවා. තෙරුවන්සරණයි!
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඔබව පරීක්ෂා නොකර මට යමක් නිවැරදිව කියන්න අපහසුයි. ඔබේ වයස කීයද? ඔබේ ශ්‍රවණ හැකියාවත් මේ සමග පරීක්ෂා කරන්න ඕනේ. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@KASUNBashana-nc1xt
@KASUNBashana-nc1xt Ай бұрын
M A karunarathna.ඔබතුමාගේ දුරකථන අංකය ලාබ දෙන්න පුලුවන්ද
@lahirusandharanga5055
@lahirusandharanga5055 2 жыл бұрын
මට ඇදේ හාන්සි වෙනකොට කැරකැවිල්ල හැදෙනවා ඇදෙන් නැගිටිනකොට කැරකැවිල්ල හැදෙනවා. හිට ගෙන ඉදලා පැත්තට උඩ බැලුවත් තදින් කැරකිල්ල හැදිලා වැටෙන්න යනවා. පුටුවක වාඩි වෙලා ඉදලා පැත්තට හැරෙනකොට පුටුවත් එක්ක වැටෙන්න යනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ ලක්ෂණ සියල්ලම හේතුව Vertigo!
@sachinthapubudini9336
@sachinthapubudini9336 Жыл бұрын
අනෙ මටත්😓
@theshalneligama8097
@theshalneligama8097 Жыл бұрын
@@DishanDeSilvaa oya kiyapu lakshana matath thiyenawa monada karanna puluwan
@livegames6060
@livegames6060 Жыл бұрын
Oyata dn saneepada
@HansiDarshik-co7lf
@HansiDarshik-co7lf Жыл бұрын
Matth thibba e thamange age yakada nathi unamalu
@savithridharmasiri8438
@savithridharmasiri8438 9 ай бұрын
Thank you very much Sir. I was once unable to raise my head and was admitted to hospital and Ent doctor said it was vertigo. After taking medicine for about 6 month it was ok. But now frequently I get unbalanced situation especially in the mornings. Is it due increased body pressure or is it vertigo. Found in one ear inner ear crystals are gettibg misplaced too. Anticipating a reply. I was prescribed BETASERC
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
It can be vertigo but better to check your BP aswell. Make sure to maintain your posture and do the exercies as recommended. Will you be able to tell me the results of hearing test?
@savithridharmasiri8438
@savithridharmasiri8438 9 ай бұрын
Hearing test was normal. I am diabetic / neuropathy raking thyroxine and cephalexin 500mg everyday for a urine problem.
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 Жыл бұрын
Good Advice Thank you .
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
You're welcome!
@PriyankaPerusinghe
@PriyankaPerusinghe Ай бұрын
ස්තුතියි ඩොක්ට මම දියවැඩියාව සදහා ප්‍රතික්ස්‍ර ගන්නා කෙනෙක්,දැනට සති 3 ක සිට රාත්‍රී ,උදේ හිස කර කැවී මා පා වෙනවා වගේ දනෙනවා සීනි දැමූ තේ,චොකලට් වැනි දෙයකින් හරියනවා රෑට බෙහෙත් නොබී හ්ටියම අඩුයි.මා කුමක් කල යුතුද
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
පරීක්ශා නොකර මට නිවැරදිව යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@leelapinnawala1055
@leelapinnawala1055 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
👍
@dilshanlakshitha901
@dilshanlakshitha901 3 ай бұрын
ඉස්සෙල්ලා මගේ වයස 24 දී මේක උනේ.. දැන් මට 27යි ,මුලින්ම ලොකු ඔලුවෙ රිදෙන එකක් ආවා ...සතියක් විතර අඩු වුනේම නෑ ...පස්සෙ පරන ටීවී සීඅයිආර් 🖥️ ඔන් කර්ද්දී එන සද්දේ ආවා හැමතිස්සෙම ...ටික ටික විසිවෙන්න ගත්තා ...මොකක් හරි දිහා බැලුවා ත් ඒක කැරකෙනවා වගේ කෙලින් යන්න ම බෑ....මට මාස තුනකට වඩා වැඩිය තිබුනා...කොහොමවත් ඇවිදින්න බැරි උනා ...මගේ ස්නායු මැරිලා කියල කීවේ වම් කනේ ශ්‍රවණය ගොඩක් දුර්වලයි ...ඩෙක්සා කියල බෙහෙත් එකක් මට මතක විදිහට විද්දා වම් කන ඇතුලට සති තුනකට සැරයක් ගානේ තුන්පාරක් විද්දා....ඊට පස්සේ ටිකක් හොද උනා ...ඒත් ඇවිදින කොට පොඩි ඔලුව රිදෙන වා ආයේ මට දුරින් එන කෙනෙක් අදුරනවද බලන්න නම් මන් නවතින්න ඕනේ...කොහොමහරි බීටා හිස්ටිඩීන් අවුරුද්දක් විතර බිව්වා...දැන් ගොඩක් හොඳයි ...ඒත් ඉස්සර වගේම බැලන්ස් නෑ ..මට ඉස්සර ඒ දන්ඩක් උඩින් උනත් දුවන්න පුළුවන් දැන් නම් එහෙම හිතන්නවත් බෑ ...මාව මේ තත්වෙට සනීප කරපු බදුල්ල හොස්පිටල් එකේ ENT WARD එකේ ලොකු මැඩම් ලේඩි ඩොක්ටර් මට E DOCTOR ට මන් ගොඩක් ස්තූති කරනවා...පින් දෙන්වා🧡🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මේ තත්වය ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ ඔබේ ශ්‍රවණ අපහසුතාවයි.ඒ නිසා ඒ සදහා ප්‍රතිකාර හා මේ සදහා ඇති exercises සිදුකරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@dilshanlakshitha901
@dilshanlakshitha901 3 ай бұрын
@@DishanDeSilvaa බොහොම ස්තූතියි සර්🧡
@angelathanthrimudelige6022
@angelathanthrimudelige6022 11 ай бұрын
Thanks Dr. God bless you.
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
Thank you 👍
@iw-mr6sh
@iw-mr6sh 3 ай бұрын
මට ටික කාලයක තිස්සේ වම් කන හුළං පිරිලා වගේ ඇනෙවා මදි. රෑට වැඩියි.මෙයට මොකක්ද මේකට කල යුත්තෙ ? කරුනාකර උදව් කරන්න .
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වන්න. ඒ සමග ශ්‍රවණවේදියෙක් හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න.
@MaryJayatileke
@MaryJayatileke 11 ай бұрын
Thank you doctor, your informations are very helpful.
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
Thank you 👍
@sayumiguruge5525
@sayumiguruge5525 2 ай бұрын
ඩොක්ටර් මට උදේ නින්දෙන් අවදිවි නැගිටින විට කලාන්තය කරකැවිල්ල ඇගට පොඩ්ඩක් වත් පන නැති ගතිය තියෙනවා බෙහෙත් ගත්තත් සුව නැ මට දැන ගන්න පුලුවන්ද මෙයත් කනේ බැලන්ස් නැති වන නිසා සිදු වෙන වාද කියලා ඩොක්ටර් .
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
පරීක්ශානොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. ඔබේ වයස කීයද? වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@ishara2019
@ishara2019 Жыл бұрын
ඩොක්ට මට වයස 21 යි දැන් දවස් 5 කට විතර කලින් උදේ නැගිටිද්දි මේ මත් වෙච්ච ගතිය හැදුනා මෙ කනේ බැලන්ස් එක නෑ කියලා ඩොක්ට කෙනෙක් කිවා බෙහෙත් දුන්නා හොද කරන්න පුළුවන් ද 😖 කලින් මෙහෙම මුකුත් වෙලා නෑ කනට මුකුත් ගිහිනුත් නෑ අැයි මෙහෙම උනේ😞
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බෙහෙත් බීලා බලන්න. වෙනසක් උනේ නැත්නම් Hearing Test එකක් හා Vertigo Assessment එකක් Audiologists කෙනෙක් හමුවී සිදුකරගන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න....
@ishara2019
@ishara2019 Жыл бұрын
@@DishanDeSilvaa ස්තූතියි ඩොක්ට🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@ishara2019 👍
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
මේ ළඟදි දවසක උදේ ඇදෙන් නැගිටින්න හදද්දී එකපාරටම වටේම කැරකෙනව වගේ කරකැවිල්ල ආවා....ඒ වෙලේ ඉදල දැං හාන්සි වෙනකොටයි නැගිටිනකොටයි එහෙ මෙහෙ බලන විටයි කරකැවිල්ල එනව....ඒකට බෙහෙත් ගන්න වෙයිද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
වෛද්‍යවරයෙක් හමුවී බලන්න. ඒ සමගම ශ්‍රවණ හැකියාවත් පරීක්ෂා කර කරගන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@champjanlyn8740
@champjanlyn8740 11 ай бұрын
මට මේ ප්‍රශ්ණය ඇවිත් කාලයක්. එක දිගට නෑ. අවුරුද්දකට සැරයක් වගේ එනවා. මීට පෙර මම වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගත්තා. ඔහු Betaserc 8mg tablet 1 බැගින් උදේ හවස බොන්න කිව්වා. දවස් 5 ක් විතර බිව්වාම අඩුවුනා. හැබැයි ,high pressure හින්දාත් ,දියවැඩියා සීනි අඩු වැඩි උනාම ඇතිවන කරකැවිල්ල නෙවෙයි කියලා හඳුනා ගන්න ඕනෙ. බොහෝවිට ඔලුව පහත් කරන විට , නිදාගන්න ඉරියව්ව මාරු කරන විට කරකැවිල්ල එනවා මේ ප්‍රශ්නෙදි.
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
ඔබේ වෛද්‍යවරයාගෙන් ඔබට අධි රුධිර පීඩනය තිබෙනවාද කියා පරීක්ෂා කරගන්න. ඔබේ වයස කීයද?වැඩි විස්තර සදහා 0761838484 අමතන්න..
@ghanaaponsu6339
@ghanaaponsu6339 11 ай бұрын
මටත්එන්නෙ ඒවගේමයි.
@pathummadushan5946
@pathummadushan5946 3 ай бұрын
Docter ape ammatath mehema nidagena iddi iriyau maru karaddi karakawilla enawa, thawa oluwa path karaddi enawa..me behethamai doctor deela thiyenne..eeka me rogi thathwayada🤔​@@DishanDeSilvaa
@fatimafonseka4735
@fatimafonseka4735 Ай бұрын
Thank you .doctor prescribed medicines.
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
As an audiologist we can't prescribe medicines.
@fatimafonseka4735
@fatimafonseka4735 Ай бұрын
I am having symptoms of vertigo now I feel better after taking pills.now I am afraid to go out even for a walk.
@gayanirr521
@gayanirr521 Жыл бұрын
ඩොක්ටර් මට දවසට දෙතුන් සැරයක් කැරකැවිල්ල හැදෙනව.බිත්ති මේස පුටු ඔක්කොම කැරකෙනව වගේ විනාඩි පහක් විතර හාන්සි වෙලා හිටියම හරි යනව.ඒ වෙලාවට අමුතුම විදියට බඩ රිදෙනව වමනෙට වගේ එනව.මුකුත් ටැබ්ලට් එකක් තියද බොන්න.මේක නිට්ටාවට සුව වෙන් නැද්ද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
වහාම ENT Doc කෙනෙක් හමුවෙන්න. ඒ සමග Audiologists කෙනෙක් මුනගැසී Hearing test එකක් කරගන්න. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@hdmallika2646
@hdmallika2646 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ස්තුතියි
@roahanjayathilaka980
@roahanjayathilaka980 11 ай бұрын
⁣මටත් ක්ෂණික කරකැවිල්ලක් හැදෙනවා..වෙලාවකට හිටගෙන ඉන්නකොට තල්ලු කරනවා වගේ , කරකැවීමත් එක්ක එන්නේ..විනාඩි ගානකින් හරි.. හිස කැක්කුමක් එනවා.. ශ්‍රවන පරීක්ෂණයක් කලා.. අව්ලක් නෑ කිව්වා..MRI කරලාාබලන්න කිව්වා...මේක මට ඇතිවෙලා තියෙන්නෙ දැන්..
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
Hearing Test එකේ Report එක එවන්න.. ඒක පරීක්ෂා කරල කියන්නම්... වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න...
@AnomaPriyadarshani-l1o
@AnomaPriyadarshani-l1o 11 ай бұрын
Mtath tiyee okma
@lasanthawduge509
@lasanthawduge509 10 ай бұрын
මගේ සහෝදරයා ට මේ තත්ත්වය එක් වරම ඇතිවීමෙන් එක් කනක් ඇහෙන්නේම නැ.එය අක්‍රීය වී කන මියගොස් ඇති බවයි දැන්වූයේ .ඔහුට වයස 39යි.මෙයට කල හැකි යමක් නැතිද ,හැකි නම් කියාදෙන්න .බොහොම පින් ඔබතුමාට.
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
මුලින්ම මට ඔහුගේ ශ්‍රවන හැකියාව පරීක්ෂාකර බලන්න ඕනේ. Reports එවන්න. ශ්‍රවන හැකියාව මත අපට ශ්‍රවණාධාරයක් (Hearing aid) මගින් නැවත ශ්‍රවණ හැකියාව ලබා දෙන්න පුලුවන්. නමුත් ප්‍රථමයෙන් ඔහුගේ ශ්‍රවණ මට්ටම පරික්ෂා කර බලන්න අවශයයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@nilushapriyamani3813
@nilushapriyamani3813 2 жыл бұрын
Doc mta phone eka diha TV eka diha eka digata bln inna ba oluwa mokadda wage. Mn wadi wela inna putuwa hari chuttak hellunoth MTA nikn karakenwa wage danenne. Kan deja wate oluwe hitpu gmn kakkumak enwa. Hitapu gamn agath pana nathi wela kalanthe wage enwa putuwaka wadi wela nagittama welawakata bellai oluwai thada wela kana athulen ram ram gala gahenna gannwa ETH eka tak gala hari ynawa mehema wenneth vertigo thathwetada docter ane riply ekak denna
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝ විට Vertigo විය හැකියි. නමුත් Doctor කෙනෙක්ට පෙන්වන්න.ඒත් සමගම hearing test (ශ්‍රවණා පරීක්ෂණයක් කරගන්න)
@dayanganijayasinghe9362
@dayanganijayasinghe9362 5 ай бұрын
මගෙ කනේ සිදුරක් තියෙනව ඩොක්ටර් ඒකට කළ හැක්කේ කුමක්ද? ඔබ තුමාට බුදුසරණයි
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
කනේ ඇතිවූ සිදුර ඉබේම සුවවෙනවා. එය ඉබේ ඇති උනාද? නැත්නම් වෙනත් හේතුවක් නිසා ඇති උනාද? උගුර කන නාසය Doctor කෙනෙකු හමුවන්න.
@sunithaperera1216
@sunithaperera1216 Жыл бұрын
ස්තුතියි
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
👍
@KusumJayalath-t9l
@KusumJayalath-t9l 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් .
@AF-ki6ge
@AF-ki6ge 2 ай бұрын
Hi Dr. මගෙ හස්බන්ටත් ඉයර් බැලන්සින් ප්‍රශ්නක් තියනවා, මට දැනගන්න ඔනෙ සජරි එකකින් හොද කරන්න පුලුවන්ද, එහෙම නැත්නම් බෙහෙත් බිලා හොදකරගන්න පුලුවන්ද කියලා. Thank u.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
1) Surgery කරන්න බැහැ 2) බෙහෙත් මගින්ම පමණක් 100% සුවකරගන්න පුලුවන් කියන්න බැහැ. ඒ ලක්ශණ යම් ප්‍රමාණයකට අඩුවිය හැකි. මේ සමගඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂාකරගන්න.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@laksiriherath4610
@laksiriherath4610 Жыл бұрын
Thanks so much Doctor, your information is very vital.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Thank you for the feedback!
@jaanjani9175
@jaanjani9175 3 ай бұрын
අනේ සර් මම අවුරුදු 15 ක් පමණ මේ කැරකිල්ල නිසා දුක් විඳින කෙනෙක් මම ඉන්නේ Spain වල මෙහෙ කරන්න ඕන හැම ටෙස්ට් එකක්ම කරා තාම හොයාගන්න බැරි වුනා මොකද කියල මුලු දවසම මම වෙරි වෙලා ඉන්නව වගේ ඔබතුමා කියන දේවල් හැමදේම මට තියෙනවා හරිම අපහසුවෙන් ජීවත් වෙන්නේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ ගෙදරින් එලියට යන්න බයයි දෙසරයක් වැටන එලියෙ මම මොකද කරන්නෙ කියන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
වහාම Audiologist කෙනෙකු හමුවන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@beautifulworld5971
@beautifulworld5971 Жыл бұрын
දැන් දවස් 5ක විතර ඉදන් මම නිදාගන්නකොට,නිදාගෙන එහාට මෙහාට හැරෙද්දි,නැගිට්නකොට කැරකවිල්ල හැදෙනවා.තප්පර ගානක් තිබිලා නැතිව යනවා.මේක අන්බැලන්ස් තත්ත්වයක් ද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබේ බොහෝවිට එවැනි තත්වයක් තමයි.
@isurilakshika2491
@isurilakshika2491 11 ай бұрын
මටත් ඔක තියෙනවා
@princessseneviratne9663
@princessseneviratne9663 10 ай бұрын
Dr මට ඔය කිව්ව සියලු දෙ තියෙනවා ගොඩක් වේලාවට බෙල්ල පිටුපස වේදනාවක් එනවා .මෙය මා පිටරට ඉන්නකොට වැඩියෙන් දැනුණා .ඔලිව්තෙල් කනට බිඳු තුනක් පමණ දැම්මා මම මොකද කරන්නේ Dr මම අවුරුදු 80 k වෙනවා . ඔබතුමාට තුණුරුවන් සරණ ලැබේවා 🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
කැරකැවිල්ල ඇතිවේලාවේදී ප්‍රවේශම් වෙන්න. බිම වැටුනොත් එය ගැටලු ඇතිකරයි. ඔබේ අඇසීමේ හැකියාව පරීක්ශා කරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484. ස්තුතියි👍
@kanchanapavithra6624
@kanchanapavithra6624 Жыл бұрын
සර් මටත් මේ අසනීපය තියෙනවා දැනට අවුරුදු 4 වෙනවා. මට ඒ කාලය ඇතුලත තුන්සැරයක් හැදුනා අවුරුදු එකහමාරෙන් එකහමාරට වගෙ හැදුනා මේ අවුරුදු හතර ඇතුලත බෙහෙත් ගන්නවා සතියක වගෙ කාලයකදි හොදවෙනවා. නමුත් මේගමන මේ රෝගය හැදුනා බෙහෙත් ගත්තට මට හොදවීමක් නහැ. ඉදගෙන ඉන්නකං කිසිම අමාරුවක් නැහැ ඇවිදිනකොට උඩ බලනකොට balance නැතිව යනවා. හරිම uncomfortable සර් මේ සදහා පුතිකාර කරනවද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ සදහා අපිට exercises තිබෙනවා. මුලින්ම ඔබව පරීක්ෂා කලයුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@induhapuarachchi4879
@induhapuarachchi4879 Жыл бұрын
මගෙ දකුණු කණකුරුගානවා බෙල්ල හරවන්න බැහැ රිදෙනවා උගුරේ යමක් හිරවූ බවක් දැනෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@induhapuarachchi4879 ENT doctor කෙනෙකු හමුවෙන්න..
@camilife7172
@camilife7172 Жыл бұрын
Matath awrudu 2n 2kata 3 parak haduna. mul parawal deke beth aran honda unata anthimata haduna para awrudu 2 kata lanwenna matath oyage roga lakshanama thibuna. Indagena iddi mukuth na.eth nagitala awidinakota saha oluwa depaththata wanamin wada karana kota balance nathiwenawa.aswala amaruwakuth awa.muladi eye surgeonla vp doctorsla lagata giyath wadak une na. Anthimata Mama ENT doctor kenek hamba una.doctor mata beheth saha exercise ekak karanna kiyala dunna. Dan bohodurata hondaweegena enawa.oyath ikmanata ENT doctor kenek hambawenna. Oyage amaruwa matath therenawa.ekai mama reply kale.👍🏻
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@camilife7172 ඇසීමේ පරීක්ෂාවකුත් ( Hearing test) කරගන්න...
@damayanthiperera8178
@damayanthiperera8178 4 ай бұрын
Thanks doctor I now understand what is happening to me
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
Thank you 👍
@jayakumaradasanayaka5779
@jayakumaradasanayaka5779 9 ай бұрын
ඩොක්ටර් මගේ වම් කන අගුල් වැටිලා වගේ ඇහෙන්නෙත් නේ මේ තත්ත්වය සති දෙකක් පමන තිබ්බා දැන් ඒ තත්ත්වය සුවයි.නමුත් දැන් ඇවිදගන ගිහින් එක තැනක නැවතුනාම ක්ලාන්තය ,ඇස් බොදවීම,ඇවිදින විට පාවෙනව වගේ මේ තත්ත්වය කුමක්ද ඩොක්ටර්
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
බොහෝවිට මෙය Vertigo විය හැකි. ඔබේ Hearing test එකක් කරගන්න. මැදකන ආසදන තත්වයක් තිබුන නිසා මේ ගැන සැලකිලිමත් වන්න.වැඩි විස්තර සදහා අමතන්න 0761838484
@jayashanthaliyanage9779
@jayashanthaliyanage9779 2 ай бұрын
මං ඉන්නෙ ජපන්.මම වැඩ කරන්නෙ වැඩිපූර ශබ්ද තියෙන මැශින් එක්ක.කනේ ගහන ඇබත් ගහගෙන තමා වැඩ කරන්නෙ.මට පළවෙනි පාරට හැදුනා..ඇදෙන් නැගිටින කොට..පැය දෙකක් විතර තිබුනා.රෝහලට ගියාම පරික්ශා කරලා කනේ බැලන්ස් එකේ අව්ලක් කිවා..මෙක බයානකද..මොකද මං කරන්න ඔනි..
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඔබේ ශ්‍රවන හැකියාව පරීක්ෂා කරගන්න. විශේෂයෙන්ම ඔබ ශබ්දය අධික උපකරණ ආශ්‍රිතයින් සිටින නිසා. Ear protective devices භාවිත කරන්න. මේ තත්ත්වය දිගින් දිගට තිබුනොතින් ඔබට ගැටළුවක් වෙන්න පුලුවන්. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@jayashanthaliyanage9779
@jayashanthaliyanage9779 2 ай бұрын
Thank you doctor
@kumudinihettige2823
@kumudinihettige2823 10 ай бұрын
Dr. මට නිතරම නැති උනත් සමහර වෙලාවට මේ ලක්ෂණ ඇති වෙනවා. ඒකට මොකද කරන්නෙ .
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
වෛද්‍යවරයෙක් හමුවෙන්න ඊට පසු ව Hearing test කර ගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@SamanthaArunakumara-u9k
@SamanthaArunakumara-u9k 3 ай бұрын
මේ මගෙ මූන බැලන්ස් නැනි ඇදයි වගෙ පේනවා වම් සයිඩ් එක දකුනු සයිඩ් එකට වඩ වෙනස් අනෙ මේකට මොකක් හරි කියන්නකො
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
මේකට මට නිවැරදිව පිළිතුරක් ලබා දෙන්න අපහසුයි.ඔබට මීට අමතරව රෝග තත්ත්වයන් තිබෙනවාද?
@frozenfrozen9702
@frozenfrozen9702 3 ай бұрын
ඩොක්ට නිතර නිතර එන ප්‍රශ්ණ නිසා නිතර මානසික පීඩාවට පත්වෙන කෙනෙකුට මේ රෝගය අැති වෙන්න පුළුවන්ද ?
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
යම් බලපෑමක් තිබිය හැකි..නමුත් නිවැරැදිව ඒ ගැන කියන්න අපහසුයි. ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@NipunDarshana-o2n
@NipunDarshana-o2n 3 ай бұрын
මගේ වම් කණ අහෙන්තුව ගියා ඊයේ උදේ.දැන් මට සමතුලිත නෑ කැරකෙනවා වගේ වැටෙන්න යනවා.මගේ වම් කනෙන් කිසි දෙයක් දැන් ඇහෙන්නේ නෑ.මොකක්ද මේකට කරන්න පුළුවන්?
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මෙය එකවරම උනා නම් වහාම ENT Doctor කෙනෙකු හමුවෙන්න. ඊට පසුව Audiologist කෙනෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@xDidu
@xDidu 3 ай бұрын
Doctor , I'm 15 years old boy... But I have this Vertigo sick I got medicine from specialist... But i'm not feeling well.. බෙහෙත් අරගෙන දැන් දවස් 2යි...තවම මට හොඳ උනේ නෑ...මේක හොඳ වෙන්න කොච්චර කල් යනවද Doctor ????
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
සමහර අවස්ථාවලදී බෙහෙත් මගින්ම මේ තත්වය වෙනස් කරගන්න අපහසුයි. දිගටම තිබුනොත් ශ්‍රවන හැකියාවත් පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 7 ай бұрын
Doctor thanks for your advice and instructions. I'm cardiac desease elderly 69. For my virtigo medicine as Betahistine two times 8mg taking for one year above. I can't stop this medicine. Your advice appreciate gratefully. God bless you....
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
Thank you for the feedback! Meanwhile please get yourself a hearing test and try to follow the instructions.
@dnseducation8331
@dnseducation8331 5 ай бұрын
මගෙ husnndta නිදාගෙන ඉද්දි කරකැවිල්ල හැදෙනවා.හැදෙන ඉක්මනටම ඒක හොදවෙනවා.ඒත් ඒකෙ effect එක සති දෙකක් වගෙ තියෙනවා.කෑම අරුචිය වගෙත් තියෙනවා.හේතුව vertigo තත්වය ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
බොහෝවිට විය හැකි..නමුත් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමුවෙන්න. ඒ සමග Hearing test එකක් කරගන්න.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@Samuudiary
@Samuudiary Ай бұрын
මටත් කලන්තෙ වගේ හැදෙනවා කණත් ටිකක් කැක්කුමයි ඇවිදිනකොට විසි වෙනවා වගේ එක පාරටම ඇයි එහෙම වෙන්නෙ
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
පරීක්ෂා නොකර නිවැරදිව යමක් කියන්න බැහැ. ඒ නිසා ඔබ audiologist කෙනෙක් හමුවී ඇසීමේ පරීක්ෂාවක් සිදු කරගන්න වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@anulapathmasiri3714
@anulapathmasiri3714 2 ай бұрын
ඩොක්ට මගේ එක කනක් ඇතුලෙන් ශෝ ගාන ශබ්දයක් එනවා. දැනට සති 3 න කට පෙර තමයි හැදුනේ .මේ දිනවල මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ උදේ නැගිටින විට කන් දෙකම ෂෝ ශබ්දය ආවා ඒත් ටික වෙලාවකින් වම් කන හරිි ගියා ඒත් දකුනු කන් නාම ෂෝ ශබ්දය එනවා. බෙහෙත් ගත්තා මෙහෙ ඩොක්ට කීවේ සෙම බලපෑමක් කියා නහයට දමන්න. දියරයක් හා බොන්න එක පෙනි වර්ගයක් දුන්නා කිසිම අඩුවක් නැහැ ලංකාවේ වගේ නෙවෙයි බෙහෙත් කර ගන්න කල් යනවා මොහෙම නිබිලා කන ඇහෙන හක නැති වෙයිද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
Audiologist කෙනෙකු හමුවී ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්‍ෂා කර ගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@sumithpriyantha1215
@sumithpriyantha1215 8 күн бұрын
Matath aurudu 10 idan masa deka thunakata warak karakawillak hadenawa...iriyaw wenas weddi thama karakawilla thiyenne..haduna welawata uda bima balanna ba.karakenawa...ekama widiyakata hitiyama aulak na...eth lagakadi idan karakawillak nathuwa unath welawakata nikan wisi wela yanawa wage wenawane... Ai aa...
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 күн бұрын
වහාම Audiologist කෙනෙකු හමුවී ඔබේ ශ්‍රවණය හැකියාව පරීක්‍ෂාකරගන්න. මෙය ඇතිවීමට හේතු රාශියක් තිබෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@vimaleerajapaksha540
@vimaleerajapaksha540 6 ай бұрын
බොහොම 16:10 පින් මටත් ඔය ලෙඩ තියනව විස්තර හෙව්වා.
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
වහාම ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@NaveeshaKulathunga
@NaveeshaKulathunga 22 күн бұрын
මගේ ආච්චිට කරකැවිල්ල තියෙනවා.කන් ඇහෙනවත් අඩුයි.වමනේ යනවා.බඩේ අමාරුව හැදෙනවා.එහෙම වෙන්නේ මේ ලෙඩේටද
@DishanDeSilvaa
@DishanDeSilvaa 22 күн бұрын
පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. ශ්‍රවණ පරීක්ෂාවක් මේ සමඟ සිදු කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@AyomaRupasingha
@AyomaRupasingha Сағат бұрын
Maawa eka parata adagen wetenawa dr mri ekakuth kalaa oluwe prasnayak nelu hariyatama auruddakin aai heduna den mn beth gannawa ehema wenna hethuwa denaganna oni
@nilmininilminirohini5947
@nilmininilminirohini5947 10 ай бұрын
ගොඩක් පීඩාවකින් ඉන්න මොහොතක දෙවියෙක් වැඩිආ වගේ.මගේ අක්කත් මේ රෝගයෙන් පීඩා විදිනවා.කාලයක් තිස්සෙ බෙහෙත් ගන්නවා.ඒත් පූර්ණ සුවයක් නැහැ.ඔබතුමා දැනුවත්කල විදියට කරලා බලන්නම්. නිදික් නීරෝගීසුවය දීර්ඝායු සැපයම අත්වේවා වෛද්‍යතුමණි.තෙරුවන් සරණයි ඔබට.
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
බොහොම ස්තුතියි 👍 මේ සම්බන්ධව වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@bertramdesilva7500
@bertramdesilva7500 2 ай бұрын
වයිද්‍ය තුමනි මගේ වයස අවුරුදු 76ක්‌ වෙනවා, හිටපු ගමන් මට postman ගේ ලඟට ඇවිත් බයිසිකලේ සීනුව නාදකරනවා වගේ ඇහෙනවා, එය භයානක තත්වයක්ද?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
මේ තත්වය Tinnitus විය හැකි. ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ශා කරගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@nanjasajika3368
@nanjasajika3368 4 ай бұрын
Sir. මොන නිසා ද මෙම අසනීපය සෑදෙන හේතුව මම diabetic .hiportention Thiroid වලට medicine ගන්නවා
@nanjasajika3368
@nanjasajika3368 4 ай бұрын
මටත් dan me peripheral vertigo තත්වය තියෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ඒ ‍සදහා හේතු කිහිපයක් තිබෙනවා. ඒ නිසා ඔබේ ශ්‍රවණ හැකියාවත් පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@GaminiArachchi-q1h
@GaminiArachchi-q1h 27 күн бұрын
මට කනෙ කෑක්කුමත් එක්ක කැරකෙනව වගෙ දැනෙනවා එය සැනින් නැති වී යනවා කන ඇතුළෙ සතෙක් දගලනව වාගෙ දැනෙනවා සමහර වෙලාවට තදින් කන රිදෙනවා ඒ මොකද ඩොක්ඩර
@DishanDeSilvaa
@DishanDeSilvaa 23 күн бұрын
ඔබව පරීක්ෂා නොකර මට යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@SamanmaliJayasundara
@SamanmaliJayasundara 10 ай бұрын
අනේ මගේ කන පිරිචිච ගතියක්තියනවා ඹලුවෙි පිටපැත්ත බරගතියක් තියනවා අැස්දෙක අස්සෙන් වෙහෙසක් පෙනිම අඩුකමක්තියනවා මෙිකත් එ්කියන රෝගි තත්වයක්ද මෙයට කලයුතු දෙය කියන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
උගුර කන නාසය වෛද්‍යවරයෙක් හම්බවන්න. ඊට පසුව ශ්‍රවණවේදියෙක් හමුවී ඔබේ ශ්‍රවණ මට්ටම පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@ManelJayaweerA-s9n
@ManelJayaweerA-s9n 2 ай бұрын
කරකැවිල්ල තියෙන කෙනෙකුට ගුවන් ගමන්වල යෙදිය හැකිද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
පුලුවන්. නමුත් ඒ ගැන සැලකිලිමත්වන්න.ඒ ගැන වෛද්‍යය උපදෙස් ලබාගන්න.
@oshadhichathurika6214
@oshadhichathurika6214 Ай бұрын
Doctor මගේ වම් ඇහැ බොද උනා ඉස්සල්ලාම..මම eye surgeon kenekta ta pennuwwa..ඇහේ ප්‍රශ්නයක් නෑ කිව්වා..ඉට සති දෙකක් වගේ ගියාම balace නැති ගතිය ආවා.. මෙකත් ඔය තත්වයමද
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
ඔව් ඒ සියල්ලක්ම එකින් එකට සම්බන්ධතාවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබව පරීක්ශාකරන්න අවශයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@t-dash317
@t-dash317 2 ай бұрын
මගෙ තාත්තට තියනවා මේ රෝගය.දැන් සතියක ඉදන් හැමදාම හැදෙනවා.බෙහෙත් බීවට අඩු වෙන්නෑ.මොකද කරන්නේ කියල තේරෙන් නෑ Doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0761 838484. අපි පරීක්ශාකර බලමු
@t-dash317
@t-dash317 2 ай бұрын
@@DishanDeSilvaa බොහොම ස්තුති සර්
@gallagekanthi3742
@gallagekanthi3742 3 ай бұрын
මම MR කරලා තියෙන වා මටත් මෙ PROBLEM එක තියෙනවා මොකද කරන්නේ..
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@sirilChandrasena
@sirilChandrasena 3 ай бұрын
සර් මටත් නිදාගෙන ඉදාලා නැගිටනකොට මත් ගතියක් හා විසි වන ස්‍වරූපයක් තියනවා. ඊට පස්සේ වමනේ යනවා. මට දැන් හතර පස්වතාවක් හැදුනා. අනේ සර් ප්ලීස් මම මොනවද කරන්න ඕනේ.
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
වහාම ENT Doctor කෙනෙකු හමුවන්න. ඒ සමගම Audiologist කෙනකු හමුවී ශ්‍රවණ පරීක්ශාවක් කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@sirilChandrasena
@sirilChandrasena 3 ай бұрын
@@DishanDeSilvaa බොහොම ස්තුතියි සර්. ගොඩාක් පිං ඔබ තුමාට
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 7 ай бұрын
මම ඉන්නේ රට.දැන් දවස් 10ක් වගේ මෙහෙම උනා.බෙහෙත් ගත්තා..මගේ වයස 40... පෙශර් එහෙමත් වැඩි උනා..පෙශර් වලට බොනවා .දකුනු කන වහල නිදගන්න කිව.කලබල වෙල නැගිට්න්න එපා කිවා..
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
ඔබ ඇසීමේ පරීක්ෂාවක් කරගන්න. ඒ සමග වෛද්‍ය උපදෙස් පිළිපදින්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@nipunajayasinghe3778
@nipunajayasinghe3778 2 ай бұрын
😊
@ireshvlogs5326
@ireshvlogs5326 6 ай бұрын
ඩොක්ටර් තාත්ත අවුරුදු 15ක් තිස්සෙ මේ ලෙඩේ තියෙනව beteserc 16mg bonawa hamadama කනට දැනට අවුරුදු දෙකකට කලින් ජෙන්ටමයිසින් ඉන්ජෙක්ට් කරා ඊට පස්සෙ ටිකක් අඩු උනා දැන් ආයිමත් වැඩි වෙලා මේකට ස්තිර විසදුමක් නැද්ද සැත්කමක් වගේ දෙයක්
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
මේ තත්වයට සැත්කමක් නැහැ. බෙහෙත් මගින් පාලනය කිරීමක් කරන්න පුළුවන් .නමුත් ශ්‍රවණ අපහසුතාවයක් මේ තත්වයට යම් බලපෑමක් ඇතිකල හැකි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@chithralandekumbura6302
@chithralandekumbura6302 4 ай бұрын
නිරන්තරයෙන් පවතින කරකැවිල්ලක් මට තියෙනවා වෙෙද්‍ය තුමනි. කණ අගුල් වැටි අැතිවා සේම එක් කණක් අැසීමද ඉතා අඩුය.
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ඔබේ Hearing report එක එවන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 2 ай бұрын
අධික කේන්ති ගියපු අවස්ථාවකින් පසු මට ඔලුවේ unbalanced තිබුනා මාසයක් විතර. අඩුම තරමේ ඔලුව දෙපැත්තට හරවන්නවත් බැරි තත්වයක් තිබුනේ. නමුත් මාසෙකට විතර පස්සේ හොද උනා. මේ තත්වය මොකක්ද doctor. ස්තුතියි 🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 2 ай бұрын
@@DishanDeSilvaa ස්තුතියි
@nandaliyanage3066
@nandaliyanage3066 3 ай бұрын
මටත් මෙි කරකැවිල්ල හැදිල වමනෙ ගියා ටික දවසක් යද්දී එක ඇහැක් පෙනිම හොදටම අඩු උනා ඇස් බැලෙවුව ඉස්කැන් කරල ඉස්නායු ඩැමෙචි වෙලා කිව්වා ඔපරේෂන් කරන්න කිව්වා තවම ඔපරේෂන් එක කරෙ නැ . තෙරැවන් සරනයි ඔබතුමන්ට
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
පෙනීමේ අපහසුතා නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. ඉක්මනින්ම ඒ ගැන සැලකිලිමත්වන්න. ස්තුතියි
@lakmalishara2510
@lakmalishara2510 8 ай бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන්
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 ай бұрын
ස්තුතියි!
@darshanasanjeewaherath9388
@darshanasanjeewaherath9388 2 ай бұрын
ඩොක්ටර් මටත් ඇවිදන් යනකොට එක පාරම විසිවෙනවා වගේ වෙනවා,හිටගෙන ඉන්නකොට වැටෙන්න යනවා වගේ වෙනවා,කෙනෙක්ගෙ මූන දිහා බලාගෙන කතා කරන්න අමරුයි වැටෙන්න යනවා එතකොට කියන්න ඕනේ දේ නෙවෙයි කියන්න හිතෙන්නේ,කන සම්බන්ද හඩ පරීක්ෂණය කලා ඒකේ අවුලක් නැ කියනවා,මේ තත්වේ කන සම්බන්ද ප්‍රශ්නයක් ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඒ Report එක එවන්න. පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@darshanasanjeewaherath9388
@darshanasanjeewaherath9388 2 ай бұрын
@@DishanDeSilvaa doctors number එක වැරදි කියනවා call ගන්න බැනේ,doctors channel කර ගන්න පුලුවන් කොහොමද මම කටුනායක ඉන්නේ
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
@@darshanasanjeewaherath9388 0761 838484- Miracle L speech & hearing center
@upaliperera2383
@upaliperera2383 5 ай бұрын
හරිම වැදගත් ස්තුතියි සර්
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
ස්තුතියි!
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Exercise and Foods to reduce vertigo and dizziness in tamil | Doctor Karthikeyan
18:17
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34